@@PooraGems hari aiye....me man onna palaweniyata gal 3k aran cut kera..garanet 3k gatte...thama wikunne ne...rodholite gal thunak...oya nisa thama menik business ekata enna asa hithune..mata padu unath man gal aran cut kera...dan hitheno gatta gana padui kiyala...kapuna galwala bara 2.5 gal dekai...ekak diamond cut eka...anika 3.5ct....ganak hitha ganna be appa...ginthota kawadda thiyenne pola...parada unath kamak ne ithin...digata keran yanawa...
මේ අයියා මාරම නිහතමානී කෙනෙක් මම ඊයේ කෝල් කළා හරි ම නිරහංකාර කෙනෙක්
බොහොම ස්තුතියි මල්ලී.🙏🏻♥️
ගොඩක් කෝල්ස් Answer කරන්න බැරි වෙනවා මල්ලී.
මට දෙපාරකට වටින කියලා පසුව තේරුම් ගත් ගල් 2ක් ඇහිඳලා නැතිවෙලාතියෙනවා
එකක් ලා කහ පාටයි ඇතුලේ පුංචි හන නූල් කෑල්ලක් වගේ තිබුන.
අනික ලා කොළ. දිලිසුනේ නැහැ . පෙඳ අල්ලපු තිරිවාන කෑල්ලක් කියල, සෝදලත් කොලපාට හින්ද බිම දැම්ම.
ඉතින් රළු ගල් අපි හඳුනන්නේ නැහැනේ. ලඟදිත් තීරුවානා ගලක් වගේ. ඒත් බරයි. මැණික් group වලින් අහල පිළිතුරු ලැබුනේ නැහැ ෆොටෝ එක මම එවන්නම්. ගල නම් දැනට milplaced.
අයියේ ඔයා gem photography කරන කැමරාවේ වර්ගය මොකක්ද?
ඔය අතේ තියන් ඉන්න පොඩි කැමරාව මොකක්ද?
Sony ZV 1F
DJI Pocket
Iphone 14 Pro ♥️
සුමන සමන් දෙවියන් ගෙ පිහිටෙන් ඔබෙ සියලු පැතුම් ඉටුවන සෞභාග්‍යය සපිරි අනාගතය ක් උදා වේවා පතමි
බුදුසරණයි මල්ලි ..
Thanks for it.. It's a worth video..
ජය වේවා. මටත් දවසක් දෙමුවාවතේදි හම්බවුනා. මං කතා කලාම කිසිම ආඩම්බර කමක් නැතිව මාත් එක්ක කතා කලා නිහතමානි සහෝදරයෙක්.❤🙏
අඩේ මචං.. ගෙනියන්නේ කරන හොද විතරයි අපි. මැරෙන මිනිස්සුනේ අපි ඔක්කොම 🙏🏻🙏🏻🙏🏻
@@PooraGems අපලෙකට දාන්න කියලා කාකනිල් කියන මැනික් මුද්දකට අල්ලන ගල් කෑල්ලක් ගන්න පුළුවන්ද ? සාමාන්‍යයෙන් කීයක් විතර වෙයිද? මේක දැක්කොත් කමෙන්ට් එකක් දාන්න😊😊
@@PooraGemsWhatsApp Group ekata add wenne kohomada
ජය වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි .
තෙරුවන් සරණයි !!!
දෙවි පිහිටයි !!!
🙏🏻☸️🙏🏻
සමන් දෙවි පිහිටයි ❤
@@menshaw3g සමන් දෙවි පිහිටයි !!!
Niymai .explanation perfecto .well done malli .
සුපිරි... 👍👍👍
@@FernandoAnton-d1c ♥️♥️♥️
අපි රත්නපුරේ දී හමුවෙමු අයියා , මන් එනවා Maket එකට , ජය වේවා අයියා 🙏
Malleee ♥️♥️
Excellent and thanks for you
♥️♥️🙏🏻🙏🏻
මේ. ගල් ලයිට් එළියට විතරද ඒ. කොළ පාට පේන්නෙ. ඒවා ගොඩක් වටිනවද. මං ගාව 2. 3ක් තියෙනවා
Jaya wewa aiye❤
Mallee ♥️
I have a smoky quartz
I won't check the stone
Can I send the picture
Pz let me know
Mn Jaela malli aadrei aiye ❤❤❤❤❤❤❤❤❤❤
Thanks
Ayye 🙏🏻🙏🏻🙏🏻♥️♥️
Aiye mata denaganna puluwanda lonsdaleiet kiyana gal gena
Super. Thank you very much
Ayye ♥️♥️🙏🏻
අයියා man gawa copy pata ගලක් තියෙනවා wakkuwa කියන eka තියෙනවා aiye meka හරියට blaganna පුළුවන් da
ඔබට ජය මගේ ලගත් තියෙනවා ඔයවගෙ ගලක් වටිනවා ද බලන්න මැසෙජ් දාන්නම්
Onna sub kala.Wadi wadiyn manik labenna kiyla prartna karanwa.
Bohoma Pin Ehh prarthanawata 🙏🏻🙏🏻🙏🏻
මේ ගල කීයක් වෙනවද
Supiri aiya ❤
Mallee ♥️♥️
@@PooraGems ❤️
❤❤❤❤❤❤
Malli mata hamba una painite gemstone wargaye galak lankawe ewage gems warga miladi ganna manik mudalalila innawada innawanam koheda inne mata kiyanna
මේ වගෙ කෑලි 2ක් තුනක් තියේ හැබැයි ටිකක් පොඩියි මගු කැල්ලකුත් තියේ පිටට එලිය තියෙන හැබැයි මේ වගෙ අදුරුයි එකත් කැපුවොත් පට්ට ලස්සන වෙයි
♥️♥️♥️♥️💎💎
bro oka Alexanderate da?
Ewa thani kiripatata thiyenawada
කට් පොලිෂ් කරපු ගල් දෙන්න පුලුවන් කාටද අයියේ ගැනුම් කරුවන් කවුද ....
Malli rathnapure markets wala innawa. Rathnapure godakk ledi rough gall wikunanna mage idea ekta anuwaanann
අයියෙ Gem Lab එකකට දාලා සහතිකයක් ගන්න Gem බිස්නස් ලයිසන් එකක් ඕනිද?!
නැත්නම් ඕනිම කෙනෙක්ට ගන්න පුළුවන් ද?
Onii keneta ganna puluwann malli ♥️
❤❤🎉
අයියේ,ඔයා ඔය ගල cut and polish කරපු තැන නම්බර් එකක් තියෙනවනම්(details ) දාන්නකෝ,
2.අනිත් එක අය්යේ ඔයා මැණික් heat කරන තැන්,cut and polish කරන තැන්,certificate දාන තැන් ගැනත් video එකක් කරන්නකෝ,එක gem industry එකට එන්න ඉන්න අයට ලොකු උදව්වක් වෙයි,හැබැයි ඒ තැන් වල වගකිමක් ඔයාට ගන්න බැ,නිකං දැනගැනිම පිනිස විතරයි කිවවෙ කියලා දාන්න ,නැත්තම් දන්නවනේ අපේ අයගේ විදිහ...
ජයවේවා
Ara pena buble 2k thunak penawa neda...ethakota loop clean ekata gannawada😮😮😮😮
Buble ne malli…. Oyta penne gale udaa hitapu tikk.. clean karanna bary unaa video ekaa podk ganna kalinn 😢
@@PooraGems hari aiye....me man onna palaweniyata gal 3k aran cut kera..garanet 3k gatte...thama wikunne ne...rodholite gal thunak...oya nisa thama menik business ekata enna asa hithune..mata padu unath man gal aran cut kera...dan hitheno gatta gana padui kiyala...kapuna galwala bara 2.5 gal dekai...ekak diamond cut eka...anika 3.5ct....ganak hitha ganna be appa...ginthota kawadda thiyenne pola...parada unath kamak ne ithin...digata keran yanawa...
මගේ ලද රතුපාට ගල් 10ක් විතර තියනවා තෝර මල්ලිද කොහෙද😊
Loup clean wenwda Eka..bubbel 2k mune thiynwane aiye
Bubble ne malli.. eehh gale mathupita mona hary patch dekakk wage hitala.. clean karanna bary unaa video ekaa ganna kalinn passe dekke 😢
How much is the cost to cut and polish a gem
Precious Stones - 1000
Semi Precious - 500
Roughly
@@PooraGems how they decide the cut pattern
ඕක කපන්න කීයක් ගත්තද
Prices kohomada
Adee poora aiyee congrats for 50k ❤❤ suba wenn oni
@@yasirubuwaneka6730 malleee ♥️♥️🙏🏻
ඕක කීයක් විතර වටිනවද?
💚💚💚💚💚💚💚💚💚💚💕
Contact no ekak danna barida cut and polish karanna kiyak ganawada
ඩේලි ආච්චි ගේ මැණික් මල්ලේ ද තිබුණේ
Desi bn