Gangana Piyawara | Episode 19 - (2022-06-28) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 101

  • @Lokavidu7840
    @Lokavidu7840 2 года назад +26

    මා කල පිනක් වේ නම්...❤️
    මේ වෙලාවේ හුස්ම වෙනුවෙන් සටන් කරන..සියලු මව් පියවරුන්ට..පුංචි බබාලට..ඒ පින් බලය හුස්මක් වී ලැබේවා..ඒ පින් බලය ශක්තියක් වී ලැබේවා..ඒ පින් බලය නීරොගි බව වී ලැබේවා..❤️
    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...හෙද තක්සලාව නරබන්න පැමිනෙන්න..තෙරුවන්සරණයි...🙏🙏🙏

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 года назад +25

    මේ කතාවේ හොදම චරිතය තමයී අප්පචිචි..❤️

  • @Kumari-br8nv
    @Kumari-br8nv 2 года назад +17

    මේ කාතාවේ හිටපු හොදම චරිතය තමයි ජාලියගෙ අප්පච්චී එයා අයින් කරපු එක නම් හරිම ආසාදාරනයක්

  • @sriyanikh3964
    @sriyanikh3964 2 года назад +50

    අනේ ජාලියගෙ තාත්ත කතාවෙන් අයින් කරපු එක හරි අසාධාරණයක් කතාවෙ හිටපු සාදාරනම චරිතය

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube 2 года назад +27

    අප්පචිචි ගැන දුකයි .හොද දෙමව්පියන්ට හොද දරැවෝ ලැබෙන්නේ නැහැ හොද දරැවන්ට හොද දෙමව්පියන් ලැබෙන්නේ නැහැ ඒක තමයි ඇත්ත .

  • @sunitharanasinghe3524
    @sunitharanasinghe3524 2 года назад +32

    අලියා ගැන නිතරම කියවනකොට මට හිතුනා තාත්තා නැතිවේයි කියලා ,,,,😭😭😭

  • @expatriate2477
    @expatriate2477 2 года назад +15

    "පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ
    ටිකදෙනෙක් මගෙ පස්සෙ එනවා එදා මා ආ ගිය මගේ
    බඩිo ඉන්නා උඹේ ගෑනිව හොඳිo බලාගo පුතේ....!!

  • @Anu-po3xw
    @Anu-po3xw 2 года назад +20

    අප්පචිචි නැති වුනාම මට ඇඩුනා ,ගොඩක් දුක හිතුනා.ඒ ආදරේට ⁣සමකරන්න කිසිම දෙයක් නෑ

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 года назад +13

    අප්පච්චි ගෙ අවසාන ගමන පව් නේද 😥😥👌🌺🌺🌺

  • @jithairoshima7876
    @jithairoshima7876 2 года назад +17

    පුතාට හරි සතුටු ඇති , අප්පච්චි මලාට ,, කසාදෙ කරගන්න පුළුවන්නේ, ජරා මිනිහ මේ කතාවේ , නැති නම් මම ආසම නළුවෙක් හොදේ,,

  • @shameerawajiramala9832
    @shameerawajiramala9832 2 года назад +2

    අප්පච්චිගෙ චරිතය හරිම විශිෂ්ඨ රංගනයක් 🙏

  • @darshninadeeka8568
    @darshninadeeka8568 2 года назад +7

    අලියා ගැන කියද්දි මට හිතුනා තාත්තාට මොනවා හරි වෙයි කියලා අනේ නාලනිට උන්නෙ එච්චරයි පව් ජාලියත් කසාදෙට තාත්තා ගත්තේ විරුද්ධයි කියලා අනේ පව් තාත්තා 😥😥😥😥😥

  • @bubulu794
    @bubulu794 2 года назад +22

    අප්පච්චි මාලනීට ගොඩක් ආදරෙයි..මාලනිට හිටපු එකම හයිය අප්පච්චි..ජාලිය නම් පුදුම මිනිහෙක් තමන්ගේ අම්මා තාත්තා ගැන තියා කසාද බිරිඳ ගැනවත් හිතන්නෙ නෑ..මේ ඇමතියගෙ දුවටත් දැන් ජාලිය නැතුව බෑ😠

  • @dmupalidissanayaka7195
    @dmupalidissanayaka7195 2 года назад +4

    දෙන දෙයියෝ දෙන්නේ විඳවන්න මිසක් විඳින්න නෙවෙයි,... හොඳ නිර්මාණයයක්,.. 👍

  • @තුෂාරිරත්නායක-ඡ1ෆ

    කතාව පටන් ගද්දිම උලමත් හුම් හුම් හුම් ගාද්දි හිතුනා අද අප්පච්චිට මොකක් හරි අන්තරාවක් වෙයි කියලා...කතාවක උනත් දුකයි...😥
    තන්නාහය ජායතී සෝකෝ කීවලු..ජාලියට අන්තිමට මාලනී දෙපතුල.ලගටම එන්න වෙයි ..

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 2 года назад +14

    ජාලියගේ තාත්තා හේනට ගියපු විදිහට මට නම් අමුත්තක් තේරුනා.😥තාත්තා තමයි මාලනීට ගොඩක් ආදරෙන් හිටියේ.😥😥😥

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග 2 года назад +7

    පවි දුකයි කතාව 😢😢😢😢😢😢

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 года назад +7

    මනොහරිත් කවදා හරි ජාලිය නිසා අන්ත අසරණ වෙනවා

  • @Cool_D
    @Cool_D 2 года назад +3

    1. නාටිටියෙ හිටිය හොඳම නලුවා සහ චරිතය, ජාලියගෙ තාත්තා. හයීයෝ. 😥
    2.ලලිත් එකම එක දවසයි එයාගෙ පෙට්ටි කඩේ වැඩට ගියේ, දැන එයා බැලුවොත් ගෙදර නැත්නම් මැද වච්චියෙ. :D
    3. ජාලිය ටිකක් හරි බයෙන් උන්නෙ තාත්තා නිසා. දැන් කවුරුත් වැඩකරන තැන හොයන් යන්න කෙනෙක් නැති නිසා, ජාලිය මනෝහාරිව බඳියි,

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 года назад +5

    අප්පච්චි රග පැමෙන් ඔව්චර ඉක්මනින් අයින් උනාද නාමලි ගැන කව්ද දැන් බලන්නේ 🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @sunitharanasinghe3524
      @sunitharanasinghe3524 2 года назад

      නාමලි නෙමෙයි සූදු මාලනි

    • @SiraniSiriyani
      @SiraniSiriyani 2 года назад

      @@sunitharanasinghe3524 මේකයි ඉතින් සුදු හරි නමම සදහන් කරන්න හොද නැ නේද බලන අයටත් පොඩියට වෙනසක් දකින්න ට උනාට කම් නැ 👌

  • @nilantha-u5k
    @nilantha-u5k 2 года назад +4

    ජලියට තිබුණු එකම හිසරදයත් එවරයි.. (තාත්තා ) 🤔🤔

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 2 года назад

    බලන වඩා හොඳයි නිකන් ඉන්නකොට අපේ පපුව පිච්චිල යනව මෙහෙමත් ඇත්තමයි වැඩක් නැහැ අපේ ලංකාවේ මිනිසුන්ගේ හැටි නේද 🙏🙏🙏😭😭😭😭

  • @kristiakhlkmal209
    @kristiakhlkmal209 2 года назад +6

    කතාව ගොඩක් ලස්සනයි

  • @jandrajandra1067
    @jandrajandra1067 2 года назад +3

    හරිම ලස්සන කතාව ස්තුතියි 👍👌❤️👍👍

  • @malshasrimali3145
    @malshasrimali3145 2 года назад +1

    කතාවෙ ප්‍රදාන චරිතෙම මිනිස්සු අකමැති චරිතයක් වෙලා....

  • @Malisworld-YouTube
    @Malisworld-YouTube 2 года назад +1

    ඒ අප්පචිචිගේ චරිතය නිසා කතාව මම අසාවෙන් බැලුවා එහෙත් දැන් 🤔🤔🤔😥😥

  • @bromi972
    @bromi972 2 года назад +2

    රසම රසට කෑම හදන්න ඉගෙනගන්න කැමති අය පුලුවන් නම් විතරක් මේ පැත්තට එන්න යාලුවනේ ❤❤

  • @ruwankumara3218
    @ruwankumara3218 2 года назад +1

    දුක හිතුනා අද ගොඩක් ..😓😓😓😓😓

  • @لاتاونسلتا
    @لاتاونسلتا 2 года назад

    Pauappachchi harima sadaranacharitayak hematenama ali tamai katawak ainakara aijaliya mudalpassamai malani wanniyamanohari hoda chariyatayak lalit hoda mithurak budu saranai

  • @nilantha-u5k
    @nilantha-u5k 2 года назад +2

    තාත්තා අද අලියා ගහලා මැරෙනවා.. 😭😭

  • @haarislaila8708
    @haarislaila8708 2 года назад +2

    මේක නාට්‍ය නොව එය ඇත්ත සිදුවීමක් වගේ 😪😪😪😪😪

  • @JK-yj5vh
    @JK-yj5vh 2 года назад +10

    ජාලියව කොටියම කාපිය
    ඊටපස්සේ ඒකොටියව තවඑකෙක් කාපිය😬😬🤕.

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 года назад +4

    දැන් ජාලියට ලේසියි අප්පච්චි ත් නැනේ වැඩේට 👌👌👌👌👌👌👌👌

  • @ruwankumara3218
    @ruwankumara3218 2 года назад

    ආසම ටෙලිනාට්‍යක් මේක..

  • @nipunkumara3697
    @nipunkumara3697 2 года назад

    හරිම ලස්සනයි

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 2 года назад

    Lalith hodama friend kenek👍

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 года назад +2

    ජාලියගේ පියා ,මාලනීට හරි ආදරෙයි .නෝනාට ළමයෙක් හම්බ වෙන්න ඉන්නවා .ජාලියට amatakada.කට ඇරලා atta කියන්න .ඔයා ව්වාහා වේලා ඉන්නේ කියලා .

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 Год назад

    ජීවිතය සල්ලි කියල හිතන මුන්ට මන්ත්‍රලගෙ පොහොසතුන්ගෙ ගහනු ලොකු උනාට දුප්පත් කොල්ලෙක් විසින් ඔයවගේ පවුලක දුවෙක්ව කසාද බදින්න තීරණය කළොත් ඊටවඩා ගොන්කමක් මේ ලෝකෙ නහ.ගෙදර ඇතිකරන බල්ලෙක් වගේ පවුල්කන්න පුලුවන් බිරිඳට යටත්වෙලා.මොකද ලෝකෙ ඉන්න උද්දච්චම මාන්නය අධික ගහනු තමයි අපේ සිංහල පොහොසත් ගහනු.ඉතිහාසයේ ඉදල අද වෙනකම් එහෙම කසාදයක් නොකෙරුනෙත් ඒ හින්දා.ජීවිතය වරද්දාගත්තු පොහොසත් ගහනු එහෙම කොල්ලො තියන් ඉන්නව.ඒව තිරිසන් ජීවිත නෙ.පොහොසත් පිරිසිදු කෙල්ලෙක් දුප්පත් කොල්ලෙක්ව කසාද බදපුවා ඉතිහාසයේ ඉඳලම නහ.ගහනුන්ගෙ උද්දච්චකම නිසා එහෙම පවුල් සාර්ථක වෙන්නෙත් නහ

  • @hzhzhz9366
    @hzhzhz9366 2 года назад +1

    අද නම් හරිම දුකයි ජාලිය මොන තිරනයක් ගයිද

  • @somalatha1391
    @somalatha1391 2 года назад +4

    👌👌👌❤❤

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 года назад +1

    ඒ තාත්තට hena බලාගන්න යනවා කිව්වාma ape තාත්තා mathak වෙනවා 🤔🤔අපෙ තාත්තත් අලියාත් එක්ක happenawa 🤔aliya ena sadde ahenakota henata duwanawa

  • @inokainoka1935
    @inokainoka1935 2 года назад +2

    මුලඉදල බලපු කතාව ජාලිය මාලනිව අමතක කරොත් වැඩි කාලයක් ජිවත්වෙන්නේ නැ කරන බලූ මිනිහෙක්

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 года назад

    Gami parisaraye rasa musu ada paya. ❤️❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💕💕💕💕💕💕💕💕☺️☺️☺️☺️☺️😎😎😎😎😎😎😎😎👍

  • @sunittasunitta5724
    @sunittasunitta5724 2 года назад +1

    Ane thaththa pau 😢😢

  • @sujeewadamayanthi962
    @sujeewadamayanthi962 2 года назад +3

    ජාලියව අවුල් කරන්නෙ හපූ..

  • @sunittasunitta5724
    @sunittasunitta5724 2 года назад +1

    Suranga hodai jaleyata wada

  • @kwstar3135
    @kwstar3135 2 года назад

    මාලනි නියෙමටම.රගපානවා

  • @samarasingh3065
    @samarasingh3065 2 года назад +1

    Tatatha nawae aliya gahha onae jaliyata

  • @rasi9280
    @rasi9280 2 года назад +2

    ජාලියට මොනවයින් මොනව වෙයිද දන්නැහැකරන බොරැවට අැත්තනොකිය

  • @aagampodedurulagoriaanulaw8404
    @aagampodedurulagoriaanulaw8404 2 года назад

    Appahvhi ගිය ගමන මටත් saka හිතුනා

  • @mopmop178
    @mopmop178 2 года назад

    මාලනී ආදරෙයි

  • @sominasomina5017
    @sominasomina5017 2 года назад +2

    😥❤❤❤❤❤

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 года назад

    Ane appachchiii gedarin yaddi ammata kiwane malani balaganna kiyala.mata hithuna aiya gahai kiyala.

  • @prashanpdmaliyadda3733
    @prashanpdmaliyadda3733 2 года назад

    ❤👌👌

  • @nimashafernando2203
    @nimashafernando2203 2 года назад

    oh😭😭😭❤️

  • @chandaninawarathna8494
    @chandaninawarathna8494 2 года назад +2

    ජාලියට හොදයි දැන් ඕකනේ ඔනී උනේ

  • @ghjggfhjhgb1723
    @ghjggfhjhgb1723 2 года назад +2

    පවු a තාත්තා මාලනී තනි වුණ

  • @k.p.k.s832
    @k.p.k.s832 2 года назад +1

    ❤️❤️❤️❤️

  • @raviravindra889
    @raviravindra889 2 года назад

    Jaaliya thama miniha nodakin mu wagey balu minihek. Appachchi holmanen awith okage bellama mirikapiya

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 года назад

    අනේ අප්පච්චි පව්

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 2 года назад +1

    ජාලියනම් සික්

  • @shamalifernando7672
    @shamalifernando7672 2 года назад

    අනේ ඇයි අප්පච්චි නැති කලේ හොදම කෙනෙක්

  • @chandurathnayaka7505
    @chandurathnayaka7505 2 года назад +1

    😭😭😭😭😭😭

  • @aragalaya-poweroffearlessn5111
    @aragalaya-poweroffearlessn5111 2 года назад

    අනේ මෙහෙම තන්හාවක්: ගහක රවුම් දහයක් විතර ඵතිලා ඉන්න පිඹුරෙක් වගේ, තමන්ගේ පවුල්වල රාජකීයත්වය මුදුන් පමුනුවා ගෙන, විශාල මාලිගා, බලකොටු හැදීමට, බන්කරවල පුරවා ඇති ඩොලර් නෝට්ටුත්, මුතු මැනික්, රන්රිදීත්, බදාගෙන ඉන්න ගෝටා, සිය දෙනෙක්, නැට්ටෙන් අල්ලලා මොනතරම් ඇද්දත්, ඌ නෙවෙයි හෙලවෙන්නේ. ඌ ඉන්නේ සතුටකින්නම් නෙවෙයි. ඌට උගේ, වටේට ඉන්න ඵවුනුත් පේන්න බැහැ. ඤානක්කටත්, "අර වේ...", කියල බැනල තියෙනවා. නැට්ටෙන් අදින සිය දහස් ගනන් අයව, හපන්න හැදුවාෙත්, කඳත් ඵක්ක ඇදිල යන්නවගේ දැනෙන නිසා, කඳ තදකරල වෙලාගෙන ඉන්නවා මිසක්, වෙන කිසිම දෙයක් කර ගන්න බැහැ. වටේ ඉන්න උන් වැඩ්ඩොයි කියල හිතුවට, උන් නිකංම නිකං ගූකාරයො. ගෝටාට "තොපේ නිකං කට විතරයි" කියල කියන්නවත් gripඵක පොඩ්ඩක් බුරුල් කරන්න බැහැ. වටේ ඉන්න පකයොත් නිකං ගෝටා දිහා බලාගෙන ඉන්න බැරි නිසා, "ඵහෙමනම් සර් අයින් ...." කියාගෙන ඵනකොටම, ගෝටාට මරුව වැහිලා "හු........ මම තොගේ ..... කනවා" කියන්න හදන කොටම දඟරෙ බුරුල් වෙනවා වගේ දැනිලා, ඉක්මනටම දඟරෙ තද කර ගන්නවා. නැට්ටෙන් අදින මිනිස්සු තේරුම් ගන්න ඔින, මේ තිරිසනා දන්නවා, gripඵක බුරුල් කලොත්, ඌට වෙන වින්නැහිය. අමෙරිකානු පුරවැසි කමත් නැහැ, තිබුනත්, ලෝකෙ කොහේ ගිහින් හපන්කම් කලත්, අමෙරිකානු නීතියෙන් සමාවක් ලැබෙන්නෙත් නැහැ. ලංකාවෙ දැන් තියෙන නීතිය, පෙරේතයන්ට, පිසාචයන්ට අදාල නැති උනාට, gripඵක බුරුල් කරපු ගමන් ඒකත් හෙනේට හිටිනව. ඊලඟට රාජපක්ෂ ගෙවල්වල, ධම්මික පෙරේරා ලඟ බංකරවල හංගල තියෙන වස්තුවට, අනුරකුමාර ඇහැගහගෙන කියනව, "අපිට මාස 6කින් රට ගොඩදාන්න පුලුවන්" කියල. ඵ් නිසා මහජනතාවගේ අසූචිකාලා, පිසාච වේශයෙන් ගහ තදින්ම බදාගෙන ඉඳීම ඇරුනාම ඌට පුලුවන්ද, "වැඩ කරන අපේ විරුවා" වයන්න? මිනිසුනේ ඌ මේක ආසාවට කරන එකක් නෙවෙයි.

  • @sugathperera7479
    @sugathperera7479 2 года назад

    Hapuarachiyai jaleeyai hotha match 1 gahnna yanne,hapuwanam kohomath match karaya😁😁

  • @senawirathn.madumali7801
    @senawirathn.madumali7801 2 года назад

    අපෙ ගමෙත් මාමලා දෙන්නෙක් සති දෙකට මරල අලියා ගහලා

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 года назад

    Hathdohe Danen passe Gihin Jaliya Gama Amathaka karalama Daai wage🤔

  • @asankachathuranga1614
    @asankachathuranga1614 2 года назад

    👌👌👌👌

  • @renukadamayanthi6282
    @renukadamayanthi6282 2 года назад

    මස්ලනීට කනකොකා අඩන්න හදන්නෙ

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 года назад

    Jaliyata sathutu athi den appachchi nene

  • @nadishadevikakumari4059
    @nadishadevikakumari4059 2 года назад

    Ane jaliyage තාත්තාta අලියා ගහනවාda😥aiyoo ehema nowenna තිබුණේ ane 🤔ඒ තාත්තා මාලනිට හරි ආdarei jaliya karana දේවල් වලට wiridda wela lelita පිහිට wenne ඒ තාත්තා pau ane තාත්තාwa kathawen ain wenawada😥😥

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 2 года назад

    Appacci gana matak wenakota me malagedara kattiya adanakota mage tatta mata matak una mage apaccit mawa dala gihin me loken tatta amma kiyanne me loke utumma wastuwak

  • @najmahnajimah8728
    @najmahnajimah8728 2 года назад

    Today 😭😭😭

  • @rebecaperis7048
    @rebecaperis7048 2 года назад

    Modadda anea ai appachchi wa maruwa a manussaya thamai hoda

  • @bhaichan5520
    @bhaichan5520 2 года назад

    Jaliya jaraputhek.thathage miniyatawath karadunne na

  • @blessitapeiris311
    @blessitapeiris311 2 года назад

    🌹🌹

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 года назад +2

    කපටි නරියා.....ජාලිය 😡😡😡😡😡😡

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 года назад

    1st comment. 🌹🌹🌹

  • @mopmop178
    @mopmop178 2 года назад

    ජාලිය ඇත්ත .කියලා anna ara.හේනේ .වැඩක් .බලාගෙන .ඉන්නවා

  • @kwstar3135
    @kwstar3135 2 года назад

    ජාලියලා මෙි ලක්දෙරන ගොඩයි ඇත්ත කියන්න.අකමැති මුදලට තම ආත්මයම විකුනන මිනිසුන් ගොඩයි පවු.අසරන ගැනු

  • @artcraftstudio560
    @artcraftstudio560 2 года назад

    Muta benda kiyala kiyanna beri…. 🤬

  • @susanmalinda7793
    @susanmalinda7793 2 года назад

    ana,pau

  • @sriyanidesilva1852
    @sriyanidesilva1852 2 года назад

    දැන් ජාලියට සතුටු ඇති

  • @amalikarnanayka4141
    @amalikarnanayka4141 2 года назад

    😭😭😭😭😭😭