Labunath Neth Yuga (ලැබුනත් නෙත් යුග) | Nuwandhika Senarathne | Ma Nowana Mama | TV Derana

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 72

  • @nayomibandara4788
    @nayomibandara4788 2 месяца назад +1

    එදා අනුරාධපුරයේ ඔයාගෙ සින්දු අහන්න අපි ආවා ගොඩක් රසවින්දනයක් ඔයා දුන්නා ගොඩක් පින් ඔයට

  • @lalpema708
    @lalpema708 7 месяцев назад +4

    අමිමා ගේ.ගුණ අනන්ත යි බුදුසරණයි දෙවිපිහිටයි සියලු සිතුම් පැතුම් ඉටුවෙිවා බුදුසරණයි දෙවිපිහිටයි .

  • @nayomibandara4788
    @nayomibandara4788 2 месяца назад +1

    ඔයා ගොඩක් ලස්සන්‍යි ගිතයට දෙන රසය වස්තුවේ ඔයාගෙ සින්දු අහන්න අද ඉදලා මට ඕනෙ හරිම ලස්සන්‍යි

  • @buddhikamuthumali3205
    @buddhikamuthumali3205 Год назад +12

    හරිම ලස්සන නිස්කලංක හඩක් .ආදරණීයයි අක්කෙ❤️‍🩹🌸

  • @CraftbyKavi23
    @CraftbyKavi23 Год назад +5

    හරිම ලස්සනයි ... හිත නිවන හඩක් .....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anandadasanayake8087
    @anandadasanayake8087 Год назад +11

    ❤❤❤
    ඔවව බලාගන්නට අම්මේ. ආදරණීය ගී නාදය🙏

  • @maxmobilekandy3045
    @maxmobilekandy3045 Год назад +2

    හරිම ලස්සනයි සිංදු 🥰💖🥰💖💖🥰

  • @shehanthivanka318
    @shehanthivanka318 Год назад +2

    Puduma lassanai oyai oyage sinduwai. Nuwandika ❤️

  • @DinukaGimhan-f9c
    @DinukaGimhan-f9c Год назад +2

    Harima lassanai ♥️♥️♥️🌷♥️

  • @keerthikumara7982
    @keerthikumara7982 27 дней назад

    Beautiful voice. God bless you 🙏

  • @nandanadesilva-er7xt
    @nandanadesilva-er7xt Год назад +5

    Nice to hear from ladies voice. Fantastic. 🎉

  • @sujanthayoutubechannel9787
    @sujanthayoutubechannel9787 Год назад +3

    Mn hapu lassanma voice eka dawasata 20k vitara me song eka hanwa❤

  • @nayomibandara4788
    @nayomibandara4788 Месяц назад

    නුවන්දිකා ඔක්කොම දෝස ඉවතට කිරි ඉතිරේවා ඉදිරියෙ ඔයට ජීවිතය ජය ම්ස පරාජය දෙවියෝ ලන් කරන්නෙ නැ මගේ රත්තරං

  • @madukaperera5951
    @madukaperera5951 Год назад +1

    Godak lassanai duwa suba pathum❤

  • @buddhikamuthumali3205
    @buddhikamuthumali3205 Год назад +6

    Wow🌸❤️

  • @kavinduanjana2350
    @kavinduanjana2350 Год назад +2

    puduma lassana voice ekak🥰

  • @SachithKavinda-wu4vs
    @SachithKavinda-wu4vs 3 месяца назад

    ❤akko godak lassanata sinduwa kiyanawa..budu saranai devi pihitai oyata...

  • @sutinmatin6433
    @sutinmatin6433 Год назад +1

    හොදටම 🥰🧚🧜🧚🥰

  • @ShashiniMadushika-kq8zi
    @ShashiniMadushika-kq8zi Год назад +2

    Best voice ❤

  • @ravindurandika1124
    @ravindurandika1124 4 месяца назад

    ලස්සනයි ලස්සනයි ❤❤❤

  • @nirmalanushka3579
    @nirmalanushka3579 Год назад +2

    Super voice❣️❣️😌

  • @lakshilafernando4260
    @lakshilafernando4260 Год назад +2

    Super voice 👍

  • @lalpema708
    @lalpema708 10 месяцев назад +1

    දෙමාපියන් .බුදු වෙිවා .අජරාමර නිවන් සුව වෙිවා .

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 11 месяцев назад

    Mara clear voice ekak...God bless u...Las....sanai...

  • @nisansalanayanajith7710
    @nisansalanayanajith7710 4 месяца назад

    Sahena lassanai. Habai Asanka mahathmayage original old version eka tharam feel wen ne.

  • @NilukaNiluka-v2o
    @NilukaNiluka-v2o 4 месяца назад

    Mn oyata godarrk asai me sinduwa oyage voice aken harima lassanai

  • @chathurimadhushika8571
    @chathurimadhushika8571 11 месяцев назад

    Harima lassanayi oyage katahada. Budusaranayi

  • @pasiduheshan.7669
    @pasiduheshan.7669 Год назад +2

    ❤👌

  • @nayomibandara4788
    @nayomibandara4788 2 месяца назад

    අන්ජ්ලි නිසා ඔයා මුනගැහෙනවා ඔයා අපි ආවේ අන්ජ්ලි බලන්න ඔයලා තුන්දෙනාම ගොඩක් අපිට රසය දුන්නා මගේ රත්තරං

  • @PiyadassiThero-jk9ix
    @PiyadassiThero-jk9ix Год назад

    Harima lassanay akke

  • @dimuthuprasanna785
    @dimuthuprasanna785 5 месяцев назад

    Kiynna kisima deyak ne maru❤❤❤

  • @chandanakumari5763
    @chandanakumari5763 5 месяцев назад

    ලස්සනයි

  • @gayashakawmini5809
    @gayashakawmini5809 Год назад +2

    ❤❤❤

  • @raveeprathapasinghe9024
    @raveeprathapasinghe9024 Год назад +1

    Lassanai akke ❤

  • @cyrilkarawgodagedon4327
    @cyrilkarawgodagedon4327 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @balannaepa9873
    @balannaepa9873 2 месяца назад

    🙏🙏👍👍👍

  • @PUNYAPUJITHAWiJETUNGE
    @PUNYAPUJITHAWiJETUNGE 2 месяца назад

    අම්මා ඔයාට ගොඩක් ආදරේ යි. ලගදී ම මං බලන්න පුලුවන් වෙයි. පන්සල් යන්න. පන්සිල් රකින්න. අම්මාට ආදරෙන් ඉන්න. දැන් ඔයා ක්‍රිපූ සෑම දෙයක්ම ඉවරයි.

  • @Graphicd2023
    @Graphicd2023 Год назад +1

    🥰

  • @poornimamadushanee-gb7qm
    @poornimamadushanee-gb7qm Год назад +1

    🥺❤❤❤❤

  • @xxl-gst
    @xxl-gst 10 месяцев назад

    Patta❤

  • @ThushariMalkanthi-o9y
    @ThushariMalkanthi-o9y 5 месяцев назад

    Voice eka puduma lassanak thiyenne kochchara ahuwath epa wenne na❤❤

  • @AjithPushpakumara-dc2dn
    @AjithPushpakumara-dc2dn 9 месяцев назад

    ❤❤🎉🎉🎉

  • @KaushikaKavid
    @KaushikaKavid Год назад +2

    නාද නැතුව sound සෙට් නෑ..

  • @prabathsampath6739
    @prabathsampath6739 Год назад +2

    🎉

  • @prasannavimu4668
    @prasannavimu4668 11 месяцев назад

    Leed para❤❤

  • @dilshanmadusanka1880
    @dilshanmadusanka1880 7 месяцев назад

    ❤️❤️Fv

  • @dunethnirmal7176
    @dunethnirmal7176 Год назад +1

    🥺💗

  • @SahanKaushal
    @SahanKaushal Год назад +13

    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
    මදි මට මුළු සංසාර යුගයේ
    ඔබව බලා ගන්නට අම්මේ...
    ඉර හඳ පතුරන එලියට වැඩියෙන් ඔබ මට හරි එලියයි අම්මේ
    දහසක් නෙත් මට මදි අම්මේ...
    ලේ කිරි කරලා අමමාත් මාගේ පෙව්වද
    නැත්නම් ඊට වඩා
    ඉර හඳ දරු සෙනෙහසට යටත් කොට දිය කර පෙව්වද සේද වලා...
    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
    මදි මට මුළු සංසාර යුගයේ
    ඔබව බලා ගන්නට අම්මේ...
    දස මාසේ කුසේහි මා දරලා ඉසිලූ බර
    තව ඔබට මදි
    දරු සෙනෙහස මතු බුදු කර වන්නට
    මව් පදවිය ඔබ ලබන ලදි...
    ලැබුනත් නෙත් යුග දහසක උරුමේ
    මදි මට මුළු සංසාර යුගයේ
    ඔබව බලා ගන්නට අම්මේ...
    ඉර හඳ පතුරන එලියට වැඩියෙන් ඔබ මට හරි එලියයි අම්මේ
    දහසක් නෙත් මට මදි අම්මේ...

  • @BandusiriDesilva
    @BandusiriDesilva 6 месяцев назад

    Good.

  • @mahindaperera9733
    @mahindaperera9733 Год назад +2

    Excellent Singing.

  • @naveenvitharanage
    @naveenvitharanage Год назад +2

    🥺💔

  • @imesh3g
    @imesh3g Год назад +1

    Voice 🫠🥰♥️

  • @ThishuArts
    @ThishuArts 8 месяцев назад

    sammana walin kelala arinna ona charitha mewa... superb...

  • @bimamaxx5190
    @bimamaxx5190 11 месяцев назад

    ❤❤❤❤❤❤😂❤

  • @BpaghgharatanaThero
    @BpaghgharatanaThero 7 месяцев назад +1

    Pinwanta handak...

  • @nayomibandara4788
    @nayomibandara4788 2 месяца назад

    ඔයාගෙ ඉදිරි කටයුතු සාර්ථක වෙනවා ඉදිරියට ඔයට කවදාවත් වරදින්න එපා කියලා ආසිර්වාද කරනවා

  • @sutinmatin6433
    @sutinmatin6433 Год назад

    හොදායි මරු 🤑🍆🍆🍆🍆🤪

  • @SRathnayaka-r7x
    @SRathnayaka-r7x Год назад +1

    ❤❤❤❤❤

  • @supunmaduwantha8163
    @supunmaduwantha8163 5 месяцев назад

    Wow ❤

  • @dilminirathnayake9728
    @dilminirathnayake9728 Год назад +1

  • @nisansalasandamali254
    @nisansalasandamali254 Год назад +1

    💙

  • @samanrathnayake1393
    @samanrathnayake1393 Год назад +2

  • @damidupushpa1124
    @damidupushpa1124 10 месяцев назад

    ❤️❤️❤️❤️❤️

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 10 месяцев назад

    ❤❤❤❤❤❤

  • @ChathuraMadushanka-q3s
    @ChathuraMadushanka-q3s 11 месяцев назад +1

  • @SiThu-f9m
    @SiThu-f9m Год назад +2

  • @ArunaR1986
    @ArunaR1986 9 месяцев назад

    ❤❤❤❤❤

  • @dineshamadushani4525
    @dineshamadushani4525 6 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @sumithramallawaarachchi471
    @sumithramallawaarachchi471 12 дней назад

    ❤❤❤❤❤❤

  • @nadunsampath838
    @nadunsampath838 7 месяцев назад