Mage babata Dan aurudu ekaha marak wenawa,Dan kiri bona eka nawaththanna oni ekai Oyage babage wayasama nisa ahuwe akki,oya babata fomiula Dunne koi kale edanda?
I was having a tiring day but this made me feel better! This reminds me how my Ammi,and thaththi looked after me! And Elina,u r such a sweet heart! Budu saranai!
Pragnat amma kenak mul masa 3 da monadha food hodai kanda oni monawadha kanda nethi ewal monawadha kiyala video aka puluwan tharang ikmata karandako akkiyo plz 😘😘😘
Thank you akki godak watina video ekak hemadama wage 😘 ❤️ mage putha mage kiri witarai bonne akki .. kohe hari yaddi formula ekak hari bonawanam hodaine ,eth eya purudu wennema na 🥲 ape baba formula mukuthma bon nane genath dunnata huru wennema naa...man inne lankawe neme Italy wala mehe ewa dunnata eyata huru krannama ba akki.🥺🥺
Akki Mata help ekak one maga babata aurudu dekai mase 4k wanewa . Babage. Age palu damma ethkota Dr gawata giyama le check karalama kiuwa le walata vishabijayak wagama alaji ekakuth tinewa kilya .beheth course ekak karama aye palu awe ne nawath le ekak baluwama normal kiuwa .eth babata Tama malu denne be mau dipu gaman palu danewa bithtara vitharai denne puluwan . Mokakda mekata krnan one me sambandawa Dr kenek inewada akki Mata babawa penna ganna .?
Thank u akke. Watina video ekak. Babage me bib eka gathyhe kohenda? Anika babawa hotel ekata aran yanakota geniyanna oni dewal cheklist ekak dannako puluwani nam. God bless u all
ගොඩක් දේනා මගෙන් අහන ප්‍රශ්නයක් තමයි බබාට දෙන ෆොමියුලා වර්ගය මොකක්ද කොච්චරක් දවසකට දෙනවද කියලා.. ඉතින් මන් ඔයාලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා ඔයාගේ දරු පැටියා මව්කිරි බොනවනම් එයට මව්කිරි පමනක් දෙන්න උත්සහ කරන්න. මොකද මව්කිරි තරම් හොද දෙයක් කොහෙවත් නැ.
ඉතින් මන් මගේ දරුවට ෆොමියුලා දෙන්න ආරම්බ කරේ වෛද්යවරයාගේ නිර්දේශය මත යම් යම් හේතු නිසා.. ඉතින් ඒ නිසා ඔයාලා දරුවාට ෆෝමියුලා දෙන්නවානම් වෛද්යවරයාගේ අනුමැතිය ඇතුව පමනක් ෆෝමියුලා දෙන්න.
Mage babata Dan aurudu ekaha marak wenawa,Dan kiri bona eka nawaththanna oni ekai Oyage babage wayasama nisa ahuwe akki,oya babata fomiula Dunne koi kale edanda?
Akki man mage babata awurudden formula denna patan gaththe.pediasure eka denne eka hodai da danne na neda akki
@@tharushishaini7764 නන්ගි මට හිතෙනවා ඔයා ඩොක්ටර්ගෙන් ඇහුවනම් හොදයි කියල. මොක්ද හැම බබෙක්ම එක වගේ නැති නිසා. මම එලීනට බ්‍රෙස්ට් ෆීඩ් කරන එක නැවැත්තුවේ නැ. එයා තමයි බොන එක නැඇත්තුවේ. ඉතින් ඩොක්ටර් තමයි ෆොමියුලා දෙන්න නිර්දේශ කරේ.
@@chamarideegodagamage thanks akkiyo,oyala me dawaswala gedarada,adanam apita wahinawa dawasema,
👍👍👍👍
කවදාවත් බබෙක් ලැබෙන්නෙ නෑ කියලා දන්නවා .හැබයි මම එලීනට ගොඩක් ආදරෙයි ඒ වගේම හැම බබෙක්ටම ආදරෙයි 🥺❤️
Oyata aniwarenma daruwek labenawa dear eka Jesus aniwarenma oyata bless karawi 🥰
Oyta Daruweka labei wiswasen inna
බබාලට තියෙන ආදරේ නිසාම ඔයාට ලස්සන බබෙක් හම්බෙයි.පත්තිනි මෑණියන්ගේ පිහිටයි..❤️
Wiswasen Inna kavi.daruwek labenawa kiyala.oya oyage hithata Hama welema danenna denna kawada Hari daruwek labenawa kiyala.oyata aniwarayen daruwek labei
Na oyata lagadima soi lassana elina vage babek labenava🎂🎂❣❣❣😍😍
මගෙ අම්මත් උදේට කිරි එක නොදී..කන්න දුන්නෙ ❤ ස්කූල් යන කාලෙත් බත් කාලා යන්නම පුරුදු කරේ..🥺 අදටත් කිරි බොන්න මන් ආස නෑ..උදේට නැගිට්ට ගමන් කන්න ඕනේ 🤭.. ආදරෙයි එලීනා පැටියෝ.😘.ලොකු වෙලා දැන් ❤😍
තව අවුරුදු 2න් විතර වැදගත්වෙන වීඩියෝ එකක් ඉතින් දැන් ඉදලම බලලා තියාන්නවා 😊 අභිමන්ත්‍රා පැටියා ❤😍❤️❤️❤️
Thank you so much Dinusha>
One day Elina will become an intelligent girl. She has a bright future. Wish you all 🦄❤
I was having a tiring day but this made me feel better! This reminds me how my Ammi,and thaththi looked after me! And Elina,u r such a sweet heart! Budu saranai!
Thanks for watching and your comments darling!
බැදලත් නෑ අදහසකුත් නෑ ඒත් මල පාන්දර බලනෝ💕💕💕
badinna epa bn wadak na, mn badinneth na 😁
God bless you beautiful doll ❤️. I also have 2 dolls like Elina
awww ❤️
Thank you chamari akka
එලීනා සුදු මැණික දැන් ලොකු බබෙක් බුදු සරණයි චූටි එලීනා 🌹❤💋
මව් කිරි දෙන්නෙ නැද්ද දැන් ඔයා ...බුදුසරණයි .❤❤❤
මටත් ඉන්නවා බාබාලා දෙන්නෙක් මේ video එක ගොඩක් වට්නවා dear ඔයාලා තුන්දෙනාට ම බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️
අක්කා...ඔයාලගේ jaffna ගමන බලලා අපිත් plan කලා jaffna යන්න...අක්කා දවස් ගාණකට හරියන්න බබාගේ බඩු මොනාද ගත්තෙ... ඒ බෑග් එක ගැන vedio එකකුත් කරන්නකෝ...
Thank u. Pls explain on your next video things we should consider booking an airline and a seat.
Thanx akka ❤❤❤
You’re such an amazing mother and also you organize everything properly.. good luck 👍
Thank you so much Sachini..
Thanks a lot dr very good video
Thanks for watching!
Ammo thank u akki meken apita hoda idea ekak ganna puluwan una godak watinawaa..🥰🤩👍👌
God bless your family
budu saranii oyalta,,,,mam asama,,asama,,,,gooda gooooodakk adrrrreeee krana,,, family akak,,, punchi pawula raththarn,,,budu saranii!!😘😘😘😘😘😘❤❤❤❤🙏
ane shoi patiya.akki oya frocks ganne kohenda.harima lassanai
Thanks nangi
අක්කි අනාගතයට වැදගත් වෙන වීඩියෝ එකක් ඔයාට බොහොම ස්තූතියි ❤️❤️❤️❤️
Thank you so much!
Thnks drlng..❤️
Mama hemadama nidiyaganna ellina baba get video balala.mama.harima adaryi
Very important video, Thank you!
Thanks for watching!
Thanks dear for sharing ideas ♥️
Akke hotel video ekakuth karannako.ape meals wala quantity eka madi wela order kaloth extra charge karanawada e wage danuwath karannako
වැදගත් video එකක් හැමෝටම බුදු සරණයි .
බොහොම ස්තුතියි විඩියෝ එක බැලුවට.
Thama badinn hithala Wath na eth akkage chanel eke okkm videos blnawa . Elina mainka adarei . Akk ayya oyala tath adrei . Budu sarani parissmt
ගොඩාක් වටිනවා ඉස්සරහට අපිට❤️❤️❤️❤️
Thanks 🙏
Babekuth ne mry krlth ne eth akkala vedio balanawa. Specialy babage vedio.. shok anehh. Sthutin parissamin inna hamoma budu saranai
Thank you so much නන්ගි.
oyalage family ekata mn mara asai බුදුසරණයි akka ❤️❤️😘
Thank you so much නන්ගි. ❤
Babage kema plate kohenda gatte chamari? Elinage tables manners oya hodta purudu krala thiyenwa.eka godak hodai
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කා
බොහොම ස්තූතියී
Thank you so much.
@@chamarideegodagamage akki babage apran ekagaththe kohinda
ගොඩාක් වැදගත් ... Thank u නංගි ❤️❤️❤️❤️
Thank you so much.
Pragnat amma kenak mul masa 3 da monadha food hodai kanda oni monawadha kanda nethi ewal monawadha kiyala video aka puluwan tharang ikmata karandako akkiyo plz 😘😘😘
ruclips.net/video/yQqFS5AHtZ0/видео.html
මෙන්න මේ විඩීයෝ එක බලන්න අබ්ඩුල්. මේකේ හැමදේම තියනවා. ගන්න ඕනේ අහාර මොනද මේ හැමදෙයක්ම.
@@chamarideegodagamage
Tnx chamari akke iam hafza
Wow akka ❤️❤️😍
Thank you akki godak watina video ekak hemadama wage 😘 ❤️ mage putha mage kiri witarai bonne akki .. kohe hari yaddi formula ekak hari bonawanam hodaine ,eth eya purudu wennema na 🥲
ape baba formula mukuthma bon nane genath dunnata huru wennema naa...man inne lankawe neme Italy wala mehe ewa dunnata eyata huru krannama ba akki.🥺🥺
Thank u dear. 💓
😘
Princess elina 🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚🧚 budu saranayi ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ummmmmmmmmmmmmmma
ආදරෙයි>
දැන් එලීනා බබා ලොකුයි නේද අක්කා..😍ඔයාලා තුන්දෙනාටම තෙරුවන් සරණයි ❤️❤️
ඔව් නන්ගි දැන් එයා ලොකු බබෙක්. 😘😘
Thank you akka
❤️
තාම බැඳලත් නෑ හැබැයි කවදාහරි මේක වැදගත් වෙන නිසා ඇහැරන් බලනවා 🤭❤
ස්තූතියි කමෙන්ට් එකට..
Which is good formula one and half year old kid?
Akki one year babala ta kohmada kama denne day out ekak gyma hotels walata gyma
මට ඇති බබෙකුත් නෑ. ඒත් මේ මලපාන්දර මේක බලනවා 😂.
Same 🤣
😄😄😄
Ann eki🤭
මාත් 😂 marry කරලවත් නෑ 😂🙈
Meeee to 😁😁😁
Akki oyala giyapu dubai tour ekedi babata climate wenas una nisa prashnayak une nadda ?
පරිස්සමින් ඉන්න තුන්දෙනාම❤ බුදුසරණයි 🙏
ඔයාලත් පරිස්සමින් ඉන්න..
Issarahata oni weiii
thanks akkiyoooooo 😊😊😊😊❤️❤️❤️
Thanks for watching Samadhi
God bless you all🌹
🙏🙏🙏🙏
From where did u buy the plate?
Akk babata dan piti kiri dunnata kamak nadda.apita essaahata home day touting ekakuth genna.e wagema elinata karana activity tkakuth genna
Ammo geda kalakin ane dn travel karannadd .... ayiyoo meee pretral parshne nisa hamadama bln innawa
ට්‍රෑවල් කරනවා. හැබැයි ඉස්සර වගේ නැ. මොකද පෙට්‍රොල් ප්‍රශ්නේ නිසා ටිකක් අමාරුයි.
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කේ ❤️💕
100k akkiyo..... ❤️❤️❤️
බොහෝම ස්තුතුයි පියුමි...
Anay may elina buttygay video ekak enkung mama balagena hitiye my chooty princess love u chubby dan lokuwela apay princess god bless u
Thank you darling 💕
Akke mta kynnko masa 9 vithara babekta kohomda feed krnne kyla hotel akedi...
Akki man babata fresh milk denne rath karala nikan denne honda nadda dn babata aurudu 2 I mase 4k wanewa
මම නම් බබාට fresh milk රත්නොකර දෙනවා. ඒක තිරනය වෙන්නේ, දරුවාගෙ සහ දෙමව්පියන්ගේ කැමැත්ත අනුව. ඔයා කොයිකටත් වෛද්යවරයාගේන් අහල බලන්න නන්ගි.
Mage babata masa 10 thama mama th formula denawa puthata thanks akke vedio ekata
❤️
Anee akki oyge hair style cut aka mokakd kiynnkooo plz
මන් කෙරටීන් ට්‍රිට්මන්ට් එක්ක කරල කලර් එකක් දාලා තියෙන්නෙ.
ගොඩක් වැදගත් video එකක් අක්කි. හැම video එකම බලනවා අනිවාරෙන්ම❤️❤️❤️
අක්කි අනේ මට කියන්නකෝ එලීනගෙ hair colour එක මෙහෙම ලස්සන වෙන්නයි ඇස් දෙක මෙහෙම නිල් පාටට ලස්සන වෙන්නයි ඔයා කරපු දේවල් මොනාද .එලීනා ලැබෙන්න ඉද්දි ඔයා ගත්ත කෑම බීම අනුවද මේම පැටිය ලස්සනට ඉන්නෙ
බොහොම ස්තුතියි කමෙන්ට් එකට.
Elina is vvery intelligent baby. Because she understands everything quckily
Thank you so much Dewmini.
Thank you akke
😍
Akki Mata help ekak one maga babata aurudu dekai mase 4k wanewa . Babage. Age palu damma ethkota Dr gawata giyama le check karalama kiuwa le walata vishabijayak wagama alaji ekakuth tinewa kilya .beheth course ekak karama aye palu awe ne nawath le ekak baluwama normal kiuwa .eth babata Tama malu denne be mau dipu gaman palu danewa bithtara vitharai denne puluwan . Mokakda mekata krnan one me sambandawa Dr kenek inewada akki Mata babawa penna ganna .?
ඔයා පුලුවන් නම් ඩොක්ටර් සමන්ත ඩිසිල්වාට පෙන්නන්න. මේ හැම විස්තරයක්ම කියන්න. එතකොට එය මේක පෙන්නන ඕන ඩොක්ටර් කෙනෙක් කියයි. ඩොක්ටර් එන්නෙ නයින් වේලස් සහ ලන්කා හොස්පිටල් එකට.
Tnx akko
tama bedala nethi unath issarahata apita wedagath wena nisa beluwa.
Thank you so much 🙏😀
Nidgnn hduw withri mek bllm nidgnnawa😛
බැලුවා නේද?😀
Congratulations for 100k subscribes ❤😘
Ane mage patiya umma..... akki ai babata formula denne. Epa kiyanawane pilika karaka tiyanawa kiyala. Ai bara adu unothda denne kiri
නන්ගි මන් මේගැන කමෙන්ට් එකක් පින් කරා බලන්න.
Thank you so much විඩීයෝ එක බලලා කමෙන්ට් කරාට.
Akki oya babata dena formula eka mokdda mage babata wayasa aurudu 1 masa 7 i
Akke oya dena formula eka mokkda?
Me palte eka kohend gthe kynn puluwan d...mn heuwat hmba une n
Ane videos dannko ane digtm..daily volgs
Gdk watinwa theruwan saranai
Congrats 100k 💥 😍
Akki babalata gote milk hodaida denne ?
Breastfeeding mom kenekta hair treatments karannaa puluwanda?
එහෙම ප්‍රශ්නයක් නැ කියලා සමහරු කියනවා. නමුත් මගේ අදහසනම් බබාට කිරිදෙනවානම් කෙමිකල් සම්බන්ද දේවල් නොකර ඉන්න එක කොයිකටත් හොදයි කියල. නමුත් මේ ගැන ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා හරියටම අහගන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
Thank you
Nice video
congratulations chamari akka for 100k subscribers😍😍😍🙏💪
Akke ane babata 7 month wage kale travel kalama kohomada babage kema denne...
Good job akki ❤❤❤
Thank you so much❤️
❤❤❤
😘
Ane ma hotel eka koheda 😬
Thank u akke. Watina video ekak. Babage me bib eka gathyhe kohenda? Anika babawa hotel ekata aran yanakota geniyanna oni dewal cheklist ekak dannako puluwani nam. God bless u all
ඒක නන්ගි ඉන්ස්ටග්‍රැම් එකේ "true" කියලා පේජ් එකක් තියනවා. එකෙන් ගත්තෙ.
අයිමත් හොටෙල් එකකට යනකොට මන් ගෙනියන දේවල් පෙන්නන්නම් නන්ගි.
@@chamarideegodagamage Thank u akke❤️
Great job akki. Thank you. 😍😍😍
Thank you so much Himali.
Nice one Chamari!!
Thank you so much.
Akki fomula monawada hoda
elenage Plate eka kohenda gatte?
Akka terrible two genath video ekak krnko. Mge babata me dws wala hriyt trha ynwa
ඒ ගැන මට අත්දැකීමක් නම් නැ නන්ගි. එත් මන් ඩොක්ටර් ගෙන මේ ගැන අහල විඩියෝ එකක් කරන්න උත්සහ කරන්නම්.
My daughter is 20 month s and having lot of tantrums too.
@@chamarideegodagamage elinata kenti yannema nedda akki etakota.
Chamari oya monawada babata dena biscuit warga???
මම එයාට සීනි අඩු හැම එකක්ම දෙනවා. එහෙම එකකටම හුරු කරගෙන නැ. බබාලටම දෙන වෙනම ඒව කියල නැ. එයා අසවෙන් කන හොද ඕන දෙයක් දෙනව. එලීනා මාරි බිස්කට් එතකොට තරු බිස්කට් කන්න ගොඩක් ආසයි. හැබැයි චොකලට් බිස්කට් වගේ ඒවා වැඩිය දෙන්නේ නැ.
Akki babalata bath danekota suwadal haalda wadath honda
ඔව් නන්ගි මත් බබාට දෙන්නේ සුවදැල් හාල් තමයි.
Tnx...akki...
චමරි අක්කා.. ඔයා බබාට දෙන සීරියල්,බිස්කට් මොනවාද කියලා කියන්න පුලුවන්ද
Akki dena formiula eka mokakda
Akka baba hondata thaniyen kanawa indagena. Kohomada huru kale.
එයාට කන්න පටන් ගත්ත දවස් වල ඉදලා ගොඩක් වෙලාවට වාඩි වෙලා තනියම කන්න දුන්නා. පොඩි කාලේ ඉදන් එහෙම කරොත් ඒක ලෙසියෙන්ම පුරුදු වෙනවා.
Akki lassanai 💖💖💖
Thank you so much නන්ගි>
Waw 👍
Lassanai akke suba patanawa ❤️ maru ane
Thank you so much Kasun.
දවසක වැදගත් වෙයි...😁💝
😘
Akke oya elina petiyaw pennawana doctor kauda?panadura ekkenekda?mth panadura
Dr Samantha De Silva එයා එන්නේ නයින් වෙල්ස් සහ ලන්කා හොස්පිටල් එකට විතරයි නන්ගි.
Thnx akke,
Oyala panadura kohed inne?