මලක සුවද මසිත තුලට - Malaka Suwada Masitha Thulata | Mount Zion

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 122

  • @anjanahettiarachchi4720
    @anjanahettiarachchi4720 2 года назад +77

    මලක සුවද මසිත තුලට දෙන්න සමිදුනේ
    මලක මෙලෙක මහද තුලට දෙන්න දෙවිදුනේ
    එවිට මලක මෙලෙක සමග සුවද සුදු බවේ..
    ඔබට පුදමි මහද සමග මසිත පඩුරු සේ..
    දෙවි පියානනේ දෙවි පියානනේ
    අපගෙ පඩුරු භාර ගන්න, දෙවි පියානණේ..
    පූපය මිදි යුෂ සමගින ඔබට පිදෙන සේ..
    මගෙ ගත සිත සමිදුනි ඔබ නමට පුදන්නේ..
    පිදෙන පඩුරු දෙවි පුතු සිරුරට හැරෙන ලෙසේ..
    අසරණ අපවත් පිරිසිදු කරන්න සමිදේ..
    හිරුද තරුද සදුද මුතු මැණික් ද මුලු ලොවේ
    රැගෙන ගියද ඔබට දෙන්න මදිය දෙවිදුනේ..
    දනිති ඔබම මහට දෙන්න හැකි දෙය සමිදේ..
    බාර ගන්න මගේ දිළිදු පඩුර දෙවියනේ..

  • @niranjaladevi4602
    @niranjaladevi4602 Год назад +28

    තනියම හඩද්දි මගේ සිත සනසපු.වැරදි මග යන විට හරි පාර පෙන්නපු ඔබට මම ගෙඩක් නය ගැති ජේසුනි

  • @RashmikaChamudi
    @RashmikaChamudi 10 месяцев назад +11

    ඇත්තටම මාර ලස්සනයි මේ ගිතීකාව හිතේ තියෙන හැම ප්‍රශ්නෙම අමතක වෙනවා ඒ කටහඩ බාවනාවක්. මේ වගෙ ගිතිකා අප හට දානය කරන ඔයාලට ජේසුගෙ ආශිර්වාදය හැමදාම නොඅඩුව ලැබේයි. දෙවිපියාණනී දෙවිපියණනී අපගේ පඩුරු බාර ගන්න දෙවිපියාණනී🙏✝️❤️🌼🙏✝️❤️🌼

  • @Ashmi675
    @Ashmi675 Год назад +11

    ගොඩක් ලස්සන ගිතිකාවක් ඔබට මෙවාගේ ලස්සන ගිතිකා කියන්න ජේසු ගේ පිහිට අශ්ර්ව දය නිරතුරු ලැබේවා ජේසු පිහිටයි !❤❤❤

  • @rohanfonseka1216
    @rohanfonseka1216 2 года назад +43

    පඬුරු ඔප්පු කිරීමේදී ගැයෙන ම්හිරිතම ගීතිකාවක් ප්‍රතිනිර්මාණය කිරීම ගැන සියොන් ගිරට මගේ ගෞරවය හා ස්තූතිය! 🙏

    • @MountZionsl
      @MountZionsl  2 года назад +2

      මෙය අප විසින් ප්‍රතිනිර්මාණය කරපු ගීතිකාව නෙමේ

    • @rohanfonseka1216
      @rohanfonseka1216 2 года назад +4

      @@MountZionsl සමාවන්න. මෙහි නිර්මාණකරුවන් ගැන කිසිදු සඳහනක් නොවීම එලෙස සිතීමට තුඩු දුනි. මුල් නිර්මාණකරුවන් ගැන සඳහන් නොකිරීම බලවත් අඩුවක් බව දන්වනු කැමැත්තෙමි. ජේසු පිහිටයි 🙏

    • @erindslive818
      @erindslive818 2 года назад

      Wow super jesus amen godbless you thanks

    • @erindslive818
      @erindslive818 2 года назад

      Thanks.... Kevin God bless you

    • @erindslive818
      @erindslive818 2 года назад

      Thanks Kevin God bless you and... Shsaaa fm

  • @mlakab7652
    @mlakab7652 Год назад +6

    ගෙ ආසම ගීතිකාව❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shevoncater883
    @shevoncater883 2 года назад +15

    ඔයාලාට ස්තූතියි මෙහෙම ගීතීකා දානවට ඔයාලාට මේක දිගටම කරගෙන යන්න ෂක්තිය ලැබේවා ජේසු පිහිටයි

  • @milansheranga.8583
    @milansheranga.8583 2 года назад +13

    ඒ කට හඩ ගීතීකාව තවත් දැනෙනවා හදවතට 😘❤️😍

    • @ireshadilani935
      @ireshadilani935 Год назад

      මේ කට හඬින් තවත් ගීතීකා ඔනේ...

  • @kkww4218
    @kkww4218 2 года назад +8

    Amen...ජේසු පිහිටයි

  • @arulfernando4312
    @arulfernando4312 Год назад +2

    Mama me geethikawa ahannema palamu wathawata.😍ahanna dunnata siyon girata mage adarawantha sthuuthiya puda kara sitimi.💝 siyon girata jesu pihitai🙏

  • @lakmaliann2641
    @lakmaliann2641 Год назад +4

    හිත ට සහනයක් ගෙන දෙනවා ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @janithkrishara2679
    @janithkrishara2679 2 года назад +3

    Lassanama lassana geethikawak mama hamadama me geethikawa ahanawa siyon gera thank you Jesus pihitai

  • @rohanyatanwala677
    @rohanyatanwala677 Год назад +1

    Nice hymn.prayz the lord.❤❤🙏🙏🌷🌷

  • @dilla4262
    @dilla4262 2 года назад +4

    හරිම ලස්සනයි 🥰🥰🥰🥰

  • @dineshpriyankara8441
    @dineshpriyankara8441 Год назад +2

    ජේසු පිහිටයි !!

  • @rupawanduragala2570
    @rupawanduragala2570 2 года назад +5

    Bless my son and his wife come to Jesus and to believe Jesus and to worship God thank you my Lord Jesus Amen

  • @erindslive818
    @erindslive818 Год назад +2

    Amen amen..... jjesus amen❤❤❤❤

  • @samaonaki3876
    @samaonaki3876 Год назад +2

    Lassanai ❤❤❤❤🙏🙏🙏🙏

  • @thusharafernando8226
    @thusharafernando8226 Год назад +2

    Nice.🙏

  • @sashipeiris4655
    @sashipeiris4655 4 месяца назад +1

    Mage prasna valata mata udav kalata godak nayagate jesuni mama

  • @antonyjacob8505
    @antonyjacob8505 2 года назад +5

    Thank you so much for issuing a very beautiful hymn to The Sacrament Most Holy.
    Feel to hear again and again.
    May GOD bless you .

  • @roshnifarnando3634
    @roshnifarnando3634 Год назад +3

    Jesus I trust in you

  • @charusiriwardhana96
    @charusiriwardhana96 Год назад +2

    Hrima lssanai amen jesuni.🙏❤️

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 8 месяцев назад

    ආමේන් ජෙසු 🙏❤ හිතට මාරම සැනසිල්ලක් දැනෙනව ජෙසුනි මේ ගීතීකා ඇසෙද්දී❤❤

  • @susithmaduranga9866
    @susithmaduranga9866 8 месяцев назад +1

    Harima lassanai mhama akkak haduvata godac thankiyu❤

  • @hymnsworld9352
    @hymnsworld9352 2 года назад +3

    GOOD JOB

  • @ureka4018
    @ureka4018 2 года назад +6

    praise the Lord

  • @rohanyatanwala677
    @rohanyatanwala677 2 года назад +4

    Beautiful hymn.praise the lord.🙏🙏🙏

  • @sriyanimalkanthi1837
    @sriyanimalkanthi1837 2 года назад +4

    Excellent ✝️✝️✝️✝️

  • @puduwila5129
    @puduwila5129 3 месяца назад

    Beautiful god bless u

  • @samindifernando3285
    @samindifernando3285 Год назад +4

    Amen🙏❤️

  • @damiendenipitiya4088
    @damiendenipitiya4088 7 месяцев назад

    From Saint's all over my childhood, Saint was Saint 🎉Anthony, my own Sister Poor Clare's is also called ❤ Anthony.
    Dear Saint Anthony, please pray for me, my son, and my wife in our time of troubles and difficulties.
    Amen.
    Mother intercede your child who is asking your prayers.
    Amen

  • @mfernando9567
    @mfernando9567 2 года назад +2

    🎀isthuthi prasansa wewa amen 🎀💐

  • @mlakab7652
    @mlakab7652 7 месяцев назад

    ම⁣ගෙ විභාගෙ හොඳින් ලියන්න උදව් කරන්න ජේසුනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආමෙන්❤❤❤❤

  • @chamaraushantha3950
    @chamaraushantha3950 2 года назад +4

    EXCELLENT ♥️✝️🙏

  • @semraveera3370
    @semraveera3370 2 года назад +2

    Amen .Amen .Amen .jasua🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🇴🇲🇴🇲🇴🇲

  • @asangikadilini1135
    @asangikadilini1135 2 года назад +2

    Amen 🙏

  • @thilanfernando5750
    @thilanfernando5750 2 года назад +3

    ප්‍රශන්ශාවේවා 😄😄😄

  • @ruviniefernando9112
    @ruviniefernando9112 Год назад +2

    Harima lassanai

  • @anomawalakulu3256
    @anomawalakulu3256 2 года назад +2

    Amen amen amen

  • @akilamadushani8403
    @akilamadushani8403 2 года назад +2

    Amen..

  • @HashineMadushika
    @HashineMadushika 9 месяцев назад

    Adrei Jesu❤

  • @helarasamihira4433
    @helarasamihira4433 2 года назад +3

    Like 🌹🌹🌹

  • @vinithasilva5935
    @vinithasilva5935 2 года назад +3

    Jasu phiti 🙏

  • @anndevika1605
    @anndevika1605 8 месяцев назад

    Deviyan gen ashirwada lath kata hadak ashiwada wewa

  • @ajanthaperera4094
    @ajanthaperera4094 2 года назад +2

    ආමෙන් 🙏ආමෙන් 🙏

  • @Prasanthafonseka
    @Prasanthafonseka 6 месяцев назад

    මට තෙරෙන්නේ නැහැ මම මොනවාද කරන්න ඕනා කියලා ඒත් ඔබ මා ලග ඉන්නවා කියලා මට දැනෙන නිසා තවමත් මම ජිවත්වෙනවා

  • @Asiri123Asiru12
    @Asiri123Asiru12 11 месяцев назад

    Amen jesu ❤

  • @nethmiperera9863
    @nethmiperera9863 2 года назад +2

    Amen

  • @gangabh8988
    @gangabh8988 2 года назад +3

    AMEN

  • @senithhashika8751
    @senithhashika8751 2 года назад +2

    ❤️❤️❤️💯

  • @W-sKumara-j8c
    @W-sKumara-j8c Год назад +2

    😮

  • @sudharmaperera7741
    @sudharmaperera7741 2 года назад +3

    Can I know who is the singer...I heard many hymns bt dont know the singer..

  • @chalukamadurawala2927
    @chalukamadurawala2927 Год назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @alviajayasinghe3322
    @alviajayasinghe3322 2 года назад +2

    මල්උයනේ ඇතිසුවදම.මල.වෙම්

  • @uranhemjitha871
    @uranhemjitha871 2 года назад +4

    ❤️❤️❤️

  • @MalkanthiKondasinghe-r9r
    @MalkanthiKondasinghe-r9r 6 месяцев назад

    Jesune Mage kiri Amma Araksha karanna samidune🙏🙏🙏🙏

  • @musicentertainment2432
    @musicentertainment2432 Год назад +2

    ❤️❤️❤️❤️❤️💗💗💗💗💗

  • @driveincanada9713
    @driveincanada9713 Год назад +3

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @pavithranawodinie8706
    @pavithranawodinie8706 2 года назад +2

    🙏❤️🙏

  • @danielnuwan8089
    @danielnuwan8089 2 года назад +2

    Mata asay mal badun pudanta geethikawa dennako

  • @srilankasrilanka1966
    @srilankasrilanka1966 2 года назад +2

    ✝️♥️🙏🙏🙏

  • @tharushamendis8547
    @tharushamendis8547 2 года назад +3

    God Bless You All!!!🙏❤

  • @pasidas
    @pasidas 2 года назад +3

    ❤️

  • @rochellehycinth2257
    @rochellehycinth2257 2 года назад +3

    ♥️🥺

  • @BentisJayawikrama
    @BentisJayawikrama 5 месяцев назад

    ❤❤🙏🙏🌷🌹

  • @onelayasmine8769
    @onelayasmine8769 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🤱

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 2 года назад +3

    😍😍😍😍😍

  • @dilshanfernando1424
    @dilshanfernando1424 Год назад +2

    Dinesh tharanga ge voice eka neda

  • @denvercruz9455
    @denvercruz9455 2 года назад +3

    Aman jasuni

  • @virginiacarmalin6803
    @virginiacarmalin6803 2 года назад +2

    Amen !❤🤗👌🇮🇱🕎✡️✝️👑😇🙏.

  • @viranjithmendis7791
    @viranjithmendis7791 2 года назад +3

    Me hymn eke keyboard notection eka ewnn pukuwand

  • @ඉසන්කාරොෂිනි
    @ඉසන්කාරොෂිනි 4 месяца назад

    ❤❤:17 1:18 1:19 1:19 1:20

  • @onelayasmine8769
    @onelayasmine8769 2 года назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌷🌷💐💐💐🌻💮💮💮💮🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌼🌼💮💮💮🏵️🏵️🌲🌲🌲🌲🌲🌹🌹🌹🥀🥀🥀🥀🌺🌺🥀🌺💒💒🏩

  • @mothermary9449
    @mothermary9449 11 месяцев назад +1

    Me githikawe chords danna

  • @ඉසන්කාරොෂිනි
    @ඉසන්කාරොෂිනි 4 месяца назад

    1:01

  • @dinithinisansala6734
    @dinithinisansala6734 2 года назад +12

    පුදුම ලස්සන ගීිකාවක්.. මේ වගේ ගීතිකා ගොඩක් දෙන්න mount zion

  • @DinushaJoseph
    @DinushaJoseph 5 месяцев назад

    ❤🥰❤️‍🩹🙏❤️

  • @MalkanthiKondasinghe-r9r
    @MalkanthiKondasinghe-r9r 6 месяцев назад

    Jesune Mage kiri Amma Araksha karanna samidune🙏🙏🙏🙏

  • @O.mAnjala
    @O.mAnjala 11 месяцев назад +1

    Amen ✝️❤️

  • @treashafernando9513
    @treashafernando9513 Год назад +2

    ❤❤❤

  • @roshanmadushanka4566
    @roshanmadushanka4566 2 года назад +2

    Amen

  • @dilshansmith5904
    @dilshansmith5904 Год назад +2

    💖💖💖💖💖🙏

  • @ilovechina6331
    @ilovechina6331 2 года назад +2

    🌹🌹🌹🌹🌹

  • @sugathranjan1090
    @sugathranjan1090 11 месяцев назад

    ❤❤❤❤❤❤

  • @TharukaJayakodi
    @TharukaJayakodi 3 месяца назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pasandulCooray-ii1rb
    @pasandulCooray-ii1rb 2 месяца назад

    ❤❤❤🎉❤❤❤

  • @anildias9600
    @anildias9600 Год назад +2

    Amen

  • @deeshanmanoj8828
    @deeshanmanoj8828 8 месяцев назад

    ❤🙏🙏

  • @dilekawhooldesign7019
    @dilekawhooldesign7019 9 месяцев назад

  • @sashijoanne7994
    @sashijoanne7994 5 месяцев назад

  • @ArukshanaPerera-x9z
    @ArukshanaPerera-x9z 4 месяца назад

    ❤❤❤❤❤

  • @jiwanthajiwantha797
    @jiwanthajiwantha797 2 месяца назад +1

  • @ThejaniDeepashika
    @ThejaniDeepashika 3 месяца назад