Gluta Diamond day and night serum/ gluta kasthuri creams are aslo so popular these days. Those products also containing those bleaching ingredients? waiting for the answer.
Hats off chathu akki as a beautician proud of u this is what I explain to my clients always but they still keep asking to be fair immediately. Thank you for every one in one word you gave for the viewers. I am really proud about this video as Beauty Adviser. Salute 🤗🥰
Akki me video Eka man ada thamai dakke...ape nangi othanta adaala cream warga dekak use karanawa..kochra epa qwath ahanne na...aththatma eyage face eke nahara mathuwela thynwa...api ekta hethuwak Danagena htye na...Dan theruna ai e kyala...Dan man eyage room Ekta ghlla cream Eka arn pichchuwa...ethakotath Hari amuthu wdyata bubulu wage awa...thank you akki..me wage watina dewal apita explain krnwta🙏😘
Man lia products use kara test karanna three weeks withara. Matanan prashnayak une na.habai godak denek eken side effects una kiyala thibba itin recommendation ekak denna amaraui. Habai man wagema tawa RUclipsr kenek use karala thibba eyatat issue ekak wela thibbe na.
Oya kiyana aka hariyatama hari akki.mamath french white use karapu kenek oyage ma video aka dakka gaman mn french white use karana aka nawaththuwa ita passe mge skin ake bleaching marks godak hitiya harima kathata.godak treatment karala thama skin aka aye hadagaththe.dan nm oyage video balala thamai skin products ganne.thanks oyata
Golden pearl cream eke hydroquinone,mercury ingredients vidihata nane...eke main ingredient eka kojic acid...kojic acid walinuth side effect enna puluwanda?
@@sdperera1392 oya sanoda cream1 use karapu kenek kiyla coment1 dekka...dr mata kiyannako eken pimple mark nathiwenawada kiyala....oily skin1kata use karaddi oily gathiya wedi wenawada.thanks
@@piyumikamaduwanthi9312 godak lokuwata pimple tibbe ne mage nalale tamai godak tibbe sati 3k witara yaddi pimple ena eka adu una marksut godak adu una
මේ මන් කියන නිශ්පාදන වලට අමතරව ඔයාලා පාවිච්චි කරලා තියෙන bleaching cream තියෙනවානන් ඒවා comment එකක් විදිහට දාන්න අනිත් අයවත් දැනුවත් කරන්න.
Mama nam aththatama bayay eka eka dhewal pawichi karanna.oya kiwwane aroma magic brand eka hodhay kiyala.mama ekanam use karanawa.akki eke fake enawadha.
Golden life
Tati beauty sleep night cream (malaysian)
Eventone c cream eka bleaching d akke??plz reply
Makari brands eka khomda akka?
❤️🌸මගේ නන්ගි මාස 2ක් බ්ලීචින් ක්‍රීම් එකක් ගෑවා..එයා ඒක නවත්වලා සමට කිසිම දෙයක් ගාන්නෙ නැතුව සම යතාතත්වයට පත්වෙන ටික කාලයක් ඉදලා එක දිගට කෝමාරිකා ගෑවා..දවස් 3කට වරක් අයිස් කැටයක් මූනෙ ගෑවා..දැන් කලු ලප කුරුලෑ එකක් වත් නෑ..මූන තිබුන තත්වෙටම ආවා..මූන විනාස කරගත්ත අනිත් අයට මේ කියන්නෙ..ආසාදනය උනු සමට තව ක්‍රීම් ගාලා තව විනාස කර ගන්න එපා..එක දිගට කෝමාරිකා ගාන්න. 100%ක් විශ්වාසයි ❤️❤️
Hemdama gewada
@@kaushalyamaanage4861 කෝමාරිකා හැමදාම..අයිස් දවස් දෙකෙන් දෙකට.
Ane math komarika gawaa .. aye thakkali gawa.... eth hoda une na.. nawattuwama gedu kalu lapa awa.. ekkk wath hoda nane mage munata...😶🥺
@@hansakadew9906 komarika gaddi thakkali ganna epa pissuda..? Komarika witharai ganna ona
@@hansakadew9906 කොමාරිකා හැමදම රැට ගාලා උදෙට සොදලා දාන්න ගොඩාක් හොද රිසාල්ට් තිනො සුදු මදෙ විතරක් එන විදිහට ගන්න කහට ගැවෙන්නෙ නැති වෙන්න කහට ගැවුනොත් කසන්න ගන්නො
ඔයා කියන දේ හරියට ම හරි. මොකද මමත් ඉතින් night cream use කලා. ටික දවසක් යද්දී pigmentation ආවා. පසුව ලොකු allergy එකක් ආවා. Hospital admit වෙලයි නැවතූනෙ. පසුව dermatologist කෙනෙකු ගෙන් ප්‍රතිකාර ගත්තා. මේ දෙය සිදු වුනෙ French White cream එක පාවිච්චි කරලා ටික දවසකින්. මේ වගේ තවත් video කරන්න. ඔයාට ගොඩාක් ස්තුතියි.
Mkkd allergy ek
මේ video එක නම් ගොඩක් ම වැදගත් එකක්. අපේ ගොඩක් ගැහැණු ළමයි fair skin කියන හීනෙත් එක්ක ගොඩක් මේ වගේ අහිතකර නිෂ්පාදන පාවිච්චියට පෙළඹිලා. ප්‍රතිපල ගොඩක් දරුණුයි. බොහොම ස්තුතියි චතු...
හොඳ night cream එකක් කියන්නකෝ
ගොඩක් වටිනවා අක්කේ..වාසනාවට ඔය බ්ලිචීන් ක්‍රීම් ගාලා නෑ..
කවුරුත් කියන් නැති ඇත්ත කතාවක් කිව්වා අක්කා.ගොඩාක් වටිනවා ,❤️❤️
Forcen colajan aka hodaida
ලොරිස් නයිට් ක්‍රීම් එක හොදද.බීලිචින් නැද්ද
හරිම වැදගත් විදියට වීඩියෝ එක කරලා තියනවා. වෙන අය තරහා පිරිමහන්න ඔහේ කරන්නන් වාලේ කරනවා. ඔයා පැහැදිලි විදියට තේරුම් කරලා කියලාන්දෙනවා. මේ විශ්වාසය දිගටම තියාගන්න ❤️
සුදු වෙනවට වැඩිය මට නම් ඕනි පැහැපත් වෙන්න.අක්කි ඔයාගේ විඩියෝ එක ගොඩක් වැදගත් .ස්තූති ඔයාට
පැහැපත් වෙන්න නම් oriflame ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන්න. හැබරයි සුදුවෙන්නෑ
oriflam eke mona cream ekada
@@chaminirashmi3772 ඔයාගෙ සම අනුව බලල සමට ගැලපෙන එකක්.. ගන්න ඕන.. අඩු ගනන් වලටත් තියෙනව වැඩි ගනන්වලටත් තියෙනව
අකලට හිසකෙස් පැසෙන එක නැති කර ගන්න විදියක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ
niyamai ... akalata hita kesh sudu wena ekata video ekak karannako.. a wagema konde sudu wela tiyena ayata hoda branded ganna colour brand kiyanna puluwan nam eka video ekaking karanna.. please..
well explained akki❤️හැබැයි ඉතින් කොච්චර කිව්වත් අපේ මෝඩ ගෑනු ඕවා ගාන එක තමයි දුක. Lovers shops වලත් මේවා තියෙනවා😞thank you akki
සම්පූර්ණයෙන් කතාකරෙ ඇත්තම ඔයා ,,,මෙ සෙරම බ්ලිච්න් ප්‍රඩක්ට් ,,ගොඩාක් අයට අමුතු පිස්සුවක් තියෙනවා සුදුවෙන්න...ඔයා ගොඩාක් බුද්දිමත් ව ගොඩාක් හොයලා රීසච් කරලා තමයි ව්ඩ්යො කරන්නෙ නමුත් සමහර අය බ්යුට්ශියන්ලා ව්ඩ්යො කරනවා ඔයා කියාපු සමහර ක්‍රිම් promote කරනවා ,,පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයී
මම ඕන තරම යුටියුබස් ලගෙ විඩියො බලනවා ..හැබැයි ඒ ඔක්කොම අතරින් මන් ආසම ඔයාගෙ විඩියො බලන්න මොකද ඔයාගෙ තියෙන නිහතමානී කම මවාගත්තු බොරු මාන්නයක් නැතිව අවන්කවම කතා කරන එකටනම් ගොඩක් සතුටුයි චතු අක්කෙ ඔයා ...❤❤
ලස්සනයි අක්කි ඔයා අපිට මේවා කියලදෙන ඔයා තව තවත් ලස්සන වෙන්න ඕනේ❤😘😘
ෆ්‍රෙශ් ඇන්ඩ් වයිට් ගාලා අවුල් උන අයකෝ....🤔ඉන්නවදෝ
ඔව් ඉන්නව ...........නතර කරාම මාරම අවුල් ගාන්න එපා තාම ගාන කෙනෙක් නම් ඔයා
@@harshikamadhushani9596 අනේ නෑ ...තාම මොකද මට කෙනෙක් ඊයෙයි ගෙනත් දුන්නෙ..කොකටත් කියලා ගෑවෙ නෑ මං.ස්තූතී ඔයාට🙏
@@warsharanasinghe6043 good
ඇස් වලට මට බලපෑවා ඒ වගෙ ම වකුගඩු වලටත් බලපෑවා@@harshikamadhushani9596
අම්මෝ ෆ්‍රෙශ් ඇන්ඩ් වයිට් මාත් ගෑවා.නැවැත්තුවම කලු කුමාරි වගේ වුනා
බ්ලීචින් ක්‍රිම් එකක් භාවීතා කරලා අසාධනය වුන සමකට කල යුතු ප්‍රතිකාර ගැන සම්පුර්ණ වීඩීයෝ එකක් කරන්න අක්කේ
coming soon
ඒ වීඩීයෝ එකටම ආසාධනය වුන සමට ගන්න පුලුවන් සප්ලිමන්ට් ගැනත් දැන්වත් කරන්න අක්කේ
අනේ ඔව් ඉක්මනට අක්කේ
naive rose capsule aka masa 3k use karanna.hoda face wash akak akka alo jel vitharak use karanna.
@@maf..sharmila6443 naive rose eka hodai d
Ow oya educated.. Trust u chathu akka..
ඒක නම් ඇත්ත. කිසිම දැනුමක් නැති අයත් ක්‍රීම් ප්‍රොමෝට් කරනවා. මොනවා දැනගෙන කියනවද මන්දා. බලන අය දැනගන්න ඕන හොයල බලලා ඔවා ගාන්න.
Miss ujooba cream aka kohomada
අම්මෝ ඒක බ්ලීචීන්ග්
Arabiyan cream eka hodaida
අක්කෙ තෙරුවන් සරණයි මාත් fresh and wite buty වයිටින් එක ගාපු කෙනෙක් ඔයාගෙ වීඩියෝ එක බලපු ද ඉදන් මං ඒක නතර කරා මුන මාරම අවුල් වුනා...කිරි බිබිලි ආව දැන් මගෙ මුන් මං ආයුර්වේද දේවල් ගාල හදා ගෙන ඉන්නෙ ඔයාට ගොඩක්.පින්.ඔයා.නිසයි මං මේකෙන් බේරුනේ පරිස්සමෙන් ඉන්න
ඔයාගේ මේ vidio එක නියමයි,... Dear...... මන් අදයි දැක්කේ.... මන් දැක්ක quick wight whightning cream එක කියලා එකක් ගැන vidio ekak. පොඩ්ඩක් ඒක ගැනත් කියන්න හොයල බලලා. මොකද කෙල්ලෝ පිස්සු වැටෙනවා ඒ vidio බලලා.... තව herb line සහ sanoda cream හොදද කියලත් කියන්න. Thanks ඔයාට මේ vidio දැම්මට.
Gluta Diamond day and night serum/ gluta kasthuri creams are aslo so popular these days. Those products also containing those bleaching ingredients? waiting for the answer.
ඔයා කීව්ව දේ ඇත්ත චතූ අක්කේ... අපි කරන්න ඕන අපට උපතින් ලැබුණු සම නීරෝගීව ලස්සනට තියාගන්න එක... අවාසනාවට අපේ ගෑණු ළමයින්ට නොතේරෙන්නෙත් ඔය ටික තමයි... වැදගත් විඩීයෝ එකක්... බොහොම ස්තූතියි අක්කේ... ❤❤❤
Akki golden touch day cream eka bleaching cream ekakda. Eka use kranna hodaida. Plz Ripley me
මම cosmo by dill face cream එක use කරා, almost 1 bottle එකක් ඉවරයි,, හැබැයි continue use කරේ නැහැ,,
මොකද මාගෙ skin එක dry වෙන්න ගත්තා,, neck area එකේ skin එක හොඳට තුනී උනා,,
ඒත් මම alov gel + vitamin E mix කරලා, apply කරා,,
💯 මාගෙ skin එක recovery උනා
දැන් මේ vidio බලලා මම decide කරා ඒ cream එක 🛑 නවත්තන්න,, , තව bottle 2 මං ගාව තියෙනව,, 😢 අපරාදේ මාගෙ 💵,,
Thank you dear ඔයාගෙ වටිනා අවවාදය ට ❤❤
Hope my msg also will be useful for others as well ❤
@Fantasylove. මම හැමදාම use කරන්නේ නැහැ දැන් දවස් 3 කට සැරයක් වගේ තාම ගහන්නේ,, අනිත් දවස් වල moisturizing cream එකක් use කරනවා එතකොට shape,, color එකත් maintain කරන්න පුළුවන්,
හැබැයි මම මේ cosmo by dill product එකේ face cream එක recommend කරන්නේ නැහැ,, ඒත් එයාලා ගෙ body cream එක නම් සුපිරි,, එකේ fast whitening effect එක හොඳයි, හරිම moisture,
Thank you soo much.... godak watinawa. Ada thama vedio dekke.. anek ewath balanna one... puluwannam normal skin ekakata hariyana product ekak kiyannako.loku udawwak. නිදුක් නීරෝගී දීර්ඝායු වේවා 🙏🙏
Thank you so much. 😊 Much needed Video on these days. Could you please let us know recommended cream for us to clear our skins?
Nature's secrets aloera cream eka hodayida
නියමයි අක්කේ මාර වටින video එකක් 😘😘😘
ගොඩාක් වැදගත් කියපු හැමදේම ❤😘
fresh and white cream ek hodda
Akkiyo me widiyata vedios danawata godak sthuthi oyage vedios mn balanawa mata kiyanawada fecia fesh wosh ekai day crem 1i hodaida
Ada harima lassanai akkiyo❤️❤️
Hats off chathu akki as a beautician proud of u this is what I explain to my clients always but they still keep asking to be fair immediately. Thank you for every one in one word you gave for the viewers. I am really proud about this video as Beauty Adviser. Salute 🤗🥰
අකිකී viana Products හොදයී නෙද???🥺🤔
please reply😘
Ow
Hoda video ekak akke.thanks api wenuwen me dewal oya mahansi wela karanawata.oyata hamadama me vage dewal karanna oyata shakthiya dhairaya labewa...🙏🙏🙏
මං දන්න අවුරුදු 19 විතර ළමයෙක් උජෝබා කියන ක්‍රිම් එක ගානවා. එයා සුදු උනා හැබැයි මූණ පුරහා ලොකු ලොකු පිම්පල්ස් ආවා . 😢
thank you soo muck akki. it’s very helpful ❤️❤️
එක ඇත්ත මට කිසිම නිෂ්පාදනයක් ගන්න බෑ කුරුලෑ.එනවා මම මුල.ඉදලා ඔයාගෙ විඩියො බලලා එ.විදියට මම සත්කාර කරා.දැන් දිගටම ordinary .niacinamide.එකෙ ටොනර්.එක පාවිච්චි කරන්නේ මට තිබුණු කුරුලෑ වදය.අඩු කරගත්තෙ එහෙම යි.බොහොම ස්තුති 🙏
ඔයා ලස්සනයි අක්කී..ගොඩක් ස්තූතියි ඔයාට .😘
Thank you so much miss, mage wayase 50+ mata dry skin thiyenne hoda night Cream ekak kiyanna please
Well done sister..thankyou. and personally i use chandanalela cream and tomato juice and cool water.
Me vage videos godak vadagath akki oyata ping.thawa knk lassana karanna vagema knkge arakshawa ganath hithala karana videova godak vatinva❤❤❤😊God bless you
Olifair cream eka bleaching cream ekakda?
Palmers fade night cream eke hydroquinone 2% thiyenava, eka hoda nadda?? Ane man eka danata use karanava. Eka Nathara karannada?
Talking by heart ❣
හැමදාම ආදරෙයි අක්කා.බොහොම ස්තුති🙏🙏
Akki man use krnne Fresh and white
අක්කා ඇත්තටම ගොඩාක් වඩින video එක්ක... ඉවර වේනකන්ම බැලුවා, අක්කා මැලේසියාවේ තහනම් කරපු cream මොනාද අක්කා??? මත් එක්ක use කරනවා අදම නවත්තනවා අක්කා මට බයායි...
Ekanan balala kiyanna wenne darling.eka eka ratawala list eka wenas .habai me tika sure ekatama godak ratawala banned
Thanks අක්කා 😍
@@CosmoBeautyStudio Evon vitamin c whitening facial cleansing cream Eka kohomada akkee
@@CosmoBeautyStudio අක්කේ fresh & white eka hoda nadda😥😥
Branded cream හැරුනු කොට දැන් විකුණන ගොඩාක්ම ක්‍රිම් වල ingredients කියලා දාන්නෙත් බොර, එත් අපෙ අය වයිට්නින් කිව්වම ගන්නවා
Akke velvet uv whitening aka hodada?
අනේ මිස් මට කොන්ඩයට භාවිතා කරපු හැම ඩයි එකක්ම විෂ උනා කරැණාකර මට හොද නිෂ්පාදනයක් කියන්න මිස්ට බොහොම පින්
Akki me video Eka man ada thamai dakke...ape nangi othanta adaala cream warga dekak use karanawa..kochra epa qwath ahanne na...aththatma eyage face eke nahara mathuwela thynwa...api ekta hethuwak Danagena htye na...Dan theruna ai e kyala...Dan man eyage room Ekta ghlla cream Eka arn pichchuwa...ethakotath Hari amuthu wdyata bubulu wage awa...thank you akki..me wage watina dewal apita explain krnwta🙏😘
Fast white night cream use karapu kenek innawad
ලස්සන යි අක්කේ ඔයා
බෝනික්කෙක් වගේ
Ane akke mage muna ena pimplui blackheads nisa athi unu kalu lapai makila pahapath wenna hoda cream ekak kiyannako akke
ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න..!
ඇත්තටම ගොඩක් වටින video එකක් අක්කි ... අපිව දැනුවත් කරනවට ගොඩක් thanks ... Lia products use කරාට කමක් නැද්ද අක්කි???
Man lia products use kara test karanna three weeks withara. Matanan prashnayak une na.habai godak denek eken side effects una kiyala thibba itin recommendation ekak denna amaraui. Habai man wagema tawa RUclipsr kenek use karala thibba eyatat issue ekak wela thibbe na.
French white cream eka hoda nadda use karanna
Akki naive herbs product hodad
hodai. mama awrudu 5 k use kara.alo jel aka vitharak mama dan wena brand akak use karanawa.
Oya kiyana aka hariyatama hari akki.mamath french white use karapu kenek oyage ma video aka dakka gaman mn french white use karana aka nawaththuwa ita passe mge skin ake bleaching marks godak hitiya harima kathata.godak treatment karala thama skin aka aye hadagaththe.dan nm oyage video balala thamai skin products ganne.thanks oyata
Night cream nawaththanna one vidiy step by step vedio ekk krnmko akkiiii
නම් වශයෙන් චතු කිවුවා හරි මන් ලගට එන හැම කෙනාම එන්නේ ඕවා ගාලා අමාරුවේ වැටිලා
Goree
Glow white
Golden pearl
Fazia
Noori
Thai rose
Collegen
Sandal
St.dulfour
ගෙවල් වල හදන ඒවා
අර ප්‍රසිද්ද කපල් එක හදන ඒවා
හොදම product ඕනනම්
Ceravi
Relumin
Odinery
Glam glow
Cetapil
වගේ දේවල් හොදයි
Helaa exlusive and dark spots correcting cream eka honda ndd
Chilaw wala Annora beauty clinic eke dena cream hoda nadda?
Matath hoda kirim akak kiyanna ko
Bio cos cream ekath bleachingda
@@ishabandara2470 supiri bleachi g eka
ගොඩක් ස්තූතියි අක්කෙ.. මේක ගොඩක් වටින වීඩියෝ එකක්..🖤🖤
අක්කි පොන්ස් බ්ලිචින්ද
Adarei akka 😘😘Thank you for the humanity ,honesty and kindness❤❤❤
godak wedagath wediyo ekak. kauruwath meeta kalin kiyalama nathi katha kiyala.oya mawa.....apiwa. danuwath kala tnx. ❤❤❤❤
ඇත්ත ඒ කතා ව අපේ ගමෙ කෙනෙක් ගේ මුණ නෙයි ඇගෙයි ඔය වගේ ගෙඩි දලා එලියට බහින් නැතුව හිටියා ගෑවේ ගෝරි ක්‍රීම් එක
මම එක පාවිච්චි කරන්න වා මෙ වනතුරු කිසිම බිබිල අවෙ නෑ ගොඩක් හොදයි goree
@@chandanideepika7656 😂😂😂
Chandani deepika
ගෝරි හොදයි කියනව මන් ඔය ඇහුවමයි.මූනෙන් පෙන්නුවෙ නැති උනාට ඇග ඇතුලෙන් පවා ආසාදන ඇතිවෙන්න පුලුවන්.මොන ක්‍රීම් එක ගෑවත් ලේ වලට සම්බන්ධ වෙනවා.doctor කෙනෙක් කිව්වේ
@@chandanideepika7656 goree cream eka hoda na eka gewama dawasata dekata muna sudu wena ape gewal laga nangith gewa eka den mune kalu patata chuti gedi dala..
@@chandanideepika7656 😂😂😂
ලංකාවේ කෙල්ලො ලස්සනයි.ඇයි සල්ලි දීලා විහින් කැත වෙන්න හදන්නේ.අපේ ගෙවල් වලම තියෙනව ස්වභාවිකව ලස්සන වෙන්න ඕනි දේවල්.
Fair lovely Crim ekak hodada
@@sugandikakumari9782 Ai ane ewa gaanne. Oyala hithnawad Rs.150 ta 200ta honda deyak dei kiyla. Honda cream ekak nam aniwaren Rs 2000 paninawa. E tath wada wedi. E ganatath honda ewa nethi tharam
Golden pearl cream eke hydroquinone,mercury ingredients vidihata nane...eke main ingredient eka kojic acid...kojic acid walinuth side effect enna puluwanda?
ඔව් kojic acid කියන්නෙත් whitening ingredient එකක් .
@@hashanmadusanka81 net eke nm thiyenne use karanna sudusui kiylne 😥
@@vikummanimekala6860 නැ සමේ ආලේප කලහම ලේ වලට කලවම් වෙනවා
Kisima bleching cream ekaka aththa ingredient danne na dr....boru dewal thamai danne...e unata thiyenne mercury , hydroquione wage ewa
Kojic acid වලින් වෙන්නෙ හම bleach වෙන එක..
අනේ අක්කි බ්ලිචින් නැති ස්වබාවිකව ස්වබාවිකවම සුදු වන විදිය කියලා දෙන්නකෝ අක්කි🥺🥺🥺
Akki...fungal acne gana video ekak karannakoo...fungal acne thiyana kenekta use karanna honda products monawada kiyala kiyannako...😔
Hi akki 😁💖
අක්කි, himalaya herbal revitalizing night cream එක හොදද 🙄
අපො මගෙ මුන ඉවරයි ගාන්න එපා මට ඇලජි උනා ඩොක්ට කෙනෙක් චැනල් කරලා බෙහෙත් අරම් තමා සනිප උනෙ බැනුම්මුත් ඇහුවා
akki oyai sumu akki thisu akki oya 3 denama kiyala denne hoda de kiyala api dannwa
එකගයි..👍👍
Thanx akki..hugak dewal ada igena gaththa..❤️
Wow akki superb akki saththai.akki white face cream 1 hodada nadda akki
Akki සැනෝදා ආයුර්වේද සදුන් cream එක හොදයි ද ? සැනෝදා කියන්නේ ලංකාවේ හදන cream එක්ක. Pls reply me
Eka hodai mn pavichchi kala mage pimple ena eka natara una hoda ayurvedic smell ekk enne
Hodai chalani. Math use karala tiyenawa.night cream ekath godak hodai
Thank you 🙏💕 kiyla dunnata..
@@sdperera1392 oya sanoda cream1 use karapu kenek kiyla coment1 dekka...dr mata kiyannako eken pimple mark nathiwenawada kiyala....oily skin1kata use karaddi oily gathiya wedi wenawada.thanks
@@piyumikamaduwanthi9312 godak lokuwata pimple tibbe ne mage nalale tamai godak tibbe sati 3k witara yaddi pimple ena eka adu una marksut godak adu una
Boy kenkt hoda fash wash mnwad akki , budget ekath highma nthi
Use karanena hoda cream Ekk kiyaneta to
Fance white මහා ජාරාවක්.නතර කලාම කලු වෙනවා .
Fresh and Waite beayt cream akad?
එක බිලිචින් එකක් නෙද ගාන්න එපා හොදම නැ මහ ජරාම කිම් එක්ක්
E creem eka gala nawaththuwama mune gedi enawada
@@charuniweerasingha7286 ගාන්න එපා බිලිචින් එකක් එක නතර කරහම මගෙ නම් පිම්පල්ස් ආවා කොමාරිකා ගාලමයි මන් සනිප කර ගත්තෙ
Then thamai mama video eka beluve sis😍 camical nethi skin care monavatha kiyala kiyannako🙏
Chandani,biocos,fresh and wite
මං නං සුදු වෙන්න යන්නේ නෑ.. මට පැහැපත් වුනාම අැති. රෑපේ සදාකාලික නෑනේ..
🤗🤗🤗
Mama viwa dan pavici karanne eka hodayida ganna mage shama තෙල් වියළි දෙකම තියෙන හමක් තියෙන්නේ
අක්කි පිම්පල් වගේ බිබිලි ඇවිල්ල ඒක අඩු උනාම කලු පාටට මාර්ක් එක හිටිනව ඒකට කරන්න දෙයක් තියනවද..පිම්පල් නෙමේ මේව
balanne nathuwa kiyanna amarui darling
Ane matath oya gtluw tyenw
Matath ekamai dear 🥺💔
Matath okamai man gawe gluta white cream eka
Mageth thiynawa,
I'm also a victim of this I'm suffering 😭😭 alot.i really couldn't cure my skin from the extreme pigmentation.
try applying aroma magic seaweed night mask and for pigmentation try the ordinary alpha arbutin serum
Christal skin clinic
The best place for treatments those who suffer from skin problems
Can I ha've a contact please
Thank you dear.
May I know the reason please
Meeka nam wadaagath video ekak akkiyaa. Mehema dewal godak aya kiyanneee naaani. Akkilaa dethun denek mama dakala thiyanwa. Thisu beauty akkith meewata viruddai, ethakot heandi akki kohomath sudu paata wenawat wada inna vidiya hodai kiylaamai kiyanne. Tawa aluth akkiyek innwa everything with sapna kiyala eya okkoma dala tiyana ewage hoda naraka kiyanawa. Prasidda na wadiya. Eth akki boolee oya godaaaak prasiddai nisa godak aya meka balala therum gai mewa hoda na kiyala Thankuuuuu 😘❤
Nangi fair pink crem eka blichin crem ekakda kiyanna plz nangi
සුදු wena පිස්සුව ලංකාවේ අයට thiyana ලොකුම පිස්සුවක් 🤣🤣🤣
Moda kama thama
Ow eka eththa eth ehema thathwekata path karala thiyenne samaje thamai.mokada kalu ayata thenak ne kalu Aya godak then walin prathikshepa wenawa.eka thamai eththa.
Eka wela thinne lankawe culture ekath ekka.hemoma hithanne sudu withry lassana kalu unama kethai kiyl.minissunge akalpa wens wenna oni okkotama kalin.
Oya lassanai.oya hadawathinma me kiyana deta gogak pin❤️
අනේ මිස් ඔයා හරිම ලස්සනයි මගේ කට දෙපැත්ත නහය දෙපැත්ත කළු වෙනවා එකට ගාන්න ඕන මොනවද කියන්න
Ehema wenawa isshori walata
Eka nathi karagaththama ebema honda wenawa kalu wena eka
Akki fair and lovely cream eka hodaida. Bleaching da
French with hoda nadda akka athuru abada thiyanawada pilika hadanawada
තහනම් කලාට විකුනනවනේ. එකනේ වැඩේ. කොහොමද තහනම් නම් විකුනන්නේ. සල්ලී වලට ඔක්කොම යටයි ලංකාවේ නීති.
Ou hama shop ekakama owa thiyenawa. Api denaganna ona parissam wenna
මුළු ඇගම සුදු වෙන creem එකක් use කරත් sun blok එකක් use කරන්න ඕනිද
Mam use karanne viyana night cream aka aka hodaida
@@kamanikusumlata2981 ow
Matath kiyannako ee creem eka mokakda kiyala pls
Nature secrets hoda neddaa???
Akki can I know wether this product called ceilao night face cream as well as body cream is good for our skin ?
Akki please can you reply and also I’m 17 years old would you recommend that ?
Thank u soo much . Nirbithawa products gana katha Kara.
Akki gluta whitning cream eka hodaida..athuru abada thiyenawada
Very informative..great acknowledgment...Thnks for the info. Very helpful to the ladies..keep up the good work .all da best...💚
Akki man niht criim akkak use karanava ujoba crim aka aken mage muhune tibunu kalal makila phapat una acrim aka geana dena ganna puluvanda
අනේ අක්කේ මගෙත් මුණේ පිම්පල්ස් නම් ගොඩක් නෑ ඒත් මට සුදු වෙන්න හොඳ ක්‍රීම් එකක් කියන්න කෝ....
Akkiyoo Fair & fresh fairness cream eka hdaida
Garnier night cream eka hodaida
ගොඩක් අය fresh and white ගානවා
Oya godak lassani akkiyooo ❤ ❤ .thankz oya apiwa me gana danuwath kalata.akki niviya body lotion ganna hodaida.
athta nangi oya kiyapu hama dema mama danna kenek innawa holmana wage oya kiyana dewal gala theruwan saranai
Akki lankawe nishpadanaya karana ayurvedic products gena video ekak karannako
Akke triple active royal beauty cream eke bleaching da