Quails first week -Supertec Incubators

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 320

  • @sandeepadilshan3490
    @sandeepadilshan3490 5 лет назад +34

    නියමයි අයියා සුපිරි වැඩක් ඔයා නිහතමානි චරිතයක් අයියා කවදාවත් වරදින්නෙ නැ බුදු සරනයි 💪💪💪

  • @royalfarms1675
    @royalfarms1675 5 лет назад +23

    කිසි ගුරැමුශ්ඨියකින් තොරව දන්න දේ හරියට තිතටම දෙන වටින කොල්ලෙක් තමා ....😍

  • @janithjanith5929
    @janithjanith5929 4 года назад +7

    මාත් මේ වැඩේ කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාගෙ මේ වීඩියෝ එක මට ගොඩාක් වැදගත් උනා බොහොම ස්තූතියි අයියේ

  • @ziyad0084
    @ziyad0084 5 лет назад +17

    මමත් මෙ මල්ලිගෙන් incubator එකක් ගත්තා ඕනෙම වෙලාවක cAll කරලා විස්තර ඇහුවාත් මට කියනවා
    ජයවේවා මල්ලි ඔයාට

    • @chamil346
      @chamil346 5 лет назад

      Malli watu bitthara jeewayak nethida kikili farm bitthra wage

  • @kasunshanaka8976
    @kasunshanaka8976 5 лет назад +17

    නියමයි අයියේ.😍😍
    කුකුල් පැටවුන්ගෙත් එකක් දාන්ඩ.

  • @dinushanilakshi1481
    @dinushanilakshi1481 5 лет назад +5

    Niyamai.oba නිහතමානීව kiyala දෙනවා .බුදු සරණයි

  • @prasannaliya610
    @prasannaliya610 2 года назад +1

    Supiri yalu ....hoda hithak ekka yana gamanak.niyamai .

  • @pethumsanjeewa9282
    @pethumsanjeewa9282 3 года назад +3

    ඔයාගේ වීඩියෝ බලනවා ගොඩක් හොද වැඩක්

  • @avishkashan1966
    @avishkashan1966 3 года назад +2

    සුපිරි අයියේ සුපිරියට තේරෙනව කියන ඒවා ජය වේවා බුදු සරනයි👍

  • @shehanamarajeewa2609
    @shehanamarajeewa2609 3 года назад +2

    Aiye oya kiyala dipu widihata math Kara wede supiri 👍
    Dannathi Dewal gana kiyala dunnata godak sthuthi
    Thank you 😊

  • @pubudushan3336
    @pubudushan3336 5 лет назад +5

    නියමයි අයියා වැඩෙ නම්...තව කන්න දෙන්න පුලුවන් ජාති විටමින් ගැන විඩියෝ එකක් දාන්න .bs

  • @sudheeratholambugolla3142
    @sudheeratholambugolla3142 Год назад +1

    Good job..all the best brother

  • @tuansafu5427
    @tuansafu5427 Год назад +1

    Very good explanation brother 👍🙏❤️
    Thank you very much brother 👍🙏❤️

  • @supunmadhuranga2786
    @supunmadhuranga2786 5 лет назад +6

    එල. එල. විටමින් වර්ග ගැන video එකක් දාන්න.

  • @dineshdaluwaththa2071
    @dineshdaluwaththa2071 8 месяцев назад +1

    Oyanam hena hodai aaa danna be kiyala denawata apita oyata godak pin.
    Oyata puluwannam biththara kakkawana akaraya kiyala nennako.kukulu rakkawanawata wediya wenas Meka ikai

  • @anurakumara6934
    @anurakumara6934 4 года назад +1

    Supiri kollek niyamai good luck

  • @sadunjayaweera7335
    @sadunjayaweera7335 4 года назад

    නියමයි අයියා . ලොකු උදව්වක් ඔයා කරන්නේ . බුදු සරණයි .

  • @rumeshnilantha7440
    @rumeshnilantha7440 Год назад +1

    Rakina Gam kikiliyetta thiyala watu biththara rakkanna puluwanda

  • @priyanthathushara7954
    @priyanthathushara7954 3 года назад +1

    biththara rakkawanakota උෂ්ණත්වය kiyatada thiyanna ona

  • @pehesaradeuminideumini8488
    @pehesaradeuminideumini8488 4 года назад +1

    Aththatama godak hodai godak dewal danagaththa oyata godak pin math patan ganna hadanne

  • @rashmikalasith1414
    @rashmikalasith1414 2 года назад +1

    අයියේ පොඩි පැටව්න්ගෙ ගැහැණු පිරිමි අදුරගන්නේ කොහොමද...

  • @rajithasilva2858
    @rajithasilva2858 5 лет назад +3

    නියමයි brother ,කූඩුවක් හදාගන්නේ කොහොමද ,vidio akak danna,

  • @anjanalakshan1693
    @anjanalakshan1693 3 года назад +2

    Thanks brother hoda manussayanta hariya nna one good luck 👍

  • @heshansandeepa4693
    @heshansandeepa4693 3 года назад +1

    Ipaduna dawase idala kochcharakal yanawada biththara danna

  • @AnandaSooriyaarachchi
    @AnandaSooriyaarachchi 8 месяцев назад +1

    මමත් ආරම්භ කරන්න ඉන්නේ.ඔයාගෙ උපදෙස් අවශ්‍ය යි.

  • @madushankapradeep7296
    @madushankapradeep7296 Год назад +1

    Niyamai aiye mamath patan ganna heduwe.thanks

  • @athmapivithuru2424
    @athmapivithuru2424 Год назад +1

    සතියෙන් පස්සෙ .පැටව්න්ට light දාාන්න ඹනද

  • @danushkafernado4521
    @danushkafernado4521 4 года назад +2

    Kada thiyana biththara thiyanna puluwanda

  • @ishararasanjali4730
    @ishararasanjali4730 2 года назад +1

    Biththara rakkawanema watu biththarath rakkawanna puluwan neda

  • @roshenfernando6848
    @roshenfernando6848 5 лет назад +2

    niyama wadak machan... superb...

  • @chinthakarathnaweera
    @chinthakarathnaweera Год назад +1

    ඉපදෙන පිරිමි පැටවුන්ට මොකද කරන්නෙ

  • @charukitharunima1400
    @charukitharunima1400 3 года назад +4

    අර බෙහෙත් එක අනිවර්‍යෙන් දෙන්න ඕනෙද

  • @NimeshMadushanka-b5u
    @NimeshMadushanka-b5u Год назад +2

    සුපිරි වැඩක් 😊

  • @chathuraakash6087
    @chathuraakash6087 2 года назад +1

    අයියේ බජිරි, හාල් ,බත් ඇට වගේ දේවල් කන්න දෙන්න බැරිද

  • @anoshawanasinghe8091
    @anoshawanasinghe8091 3 года назад +1

    සුපිරි වැඩක් . නියමයි

  • @slblueboy9672
    @slblueboy9672 3 года назад +1

    Vatuvanta kanna denne monavada

  • @isurubannahake8205
    @isurubannahake8205 4 года назад +4

    සතියෙන් පස්සෙ කොහොමද හදන්නෙ

  • @ajithprasanna56
    @ajithprasanna56 2 года назад +1

    Watu kurulu patau withrai d mehema.loku karanna puluwam ge kurullo barid

  • @johanrajeev2601
    @johanrajeev2601 3 года назад

    අනිවාර්යයෙන් අය්යෙ සුබ පතනවා ඔයාට . 👍👍🤘

  • @oshenbanuka5816
    @oshenbanuka5816 3 года назад +1

    Supiri aiye niyamai

  • @amazingvideolk8083
    @amazingvideolk8083 4 года назад +5

    කොහෙන්ද පැටෞ ගන්නෙ

  • @nalindaweligama8852
    @nalindaweligama8852 4 года назад +1

    aththatma hodai ,machin eka keeyak wenawada,

    • @supertec3621
      @supertec3621  4 года назад

      ruclips.net/video/5t3yDkNnedU/видео.html

  • @shehanamarajeewa2609
    @shehanamarajeewa2609 3 года назад +2

    Supiri aiye

  • @androidpodda7735
    @androidpodda7735 3 года назад +1

    Aiye koheeda inne

  • @chathurikajeewanthi6909
    @chathurikajeewanthi6909 2 года назад +1

    Ane ayye ape petauta awidinna be kakul depeththata yanne...akata mokada karanna...ane plz reply akak danna

  • @farshathmohomed7925
    @farshathmohomed7925 4 года назад +2

    boilers farm ekak karanawanam ekata ona adahas dena ganna puluwan weida poddak

  • @sampathkumara2814
    @sampathkumara2814 3 года назад +1

    Godak watina vedio ekak

  • @viduminikarunanayaka9398
    @viduminikarunanayaka9398 3 года назад

    කළුකුම් පැටවු සතියක් බලා ගන්න විදිය දාන්න මෙි වීඩියෝ එක සුපිරි

  • @slgemax2308
    @slgemax2308 2 года назад +2

    නියමයි අයියා

  • @lakshithakalpani6796
    @lakshithakalpani6796 3 года назад +1

    Malli incubator ekak gannawanam mawanellatama enna onada

  • @chamiduchanaka5089
    @chamiduchanaka5089 3 года назад +1

    Ela ela යාළුවා

  • @dineshdaluwaththa2071
    @dineshdaluwaththa2071 8 месяцев назад +1

    Nambarayak ne e oyage

  • @lalithjanakajanaka4774
    @lalithjanakajanaka4774 4 года назад +1

    Malli me petawun rakkawana incubater eka gena wistharayak danna. Aka apita hada ganna puluwanda?.nethinam mila dee gannawada. A kohinda. Yanadee washayen. Sthuthi obata.

  • @tinukisehasna7134
    @tinukisehasna7134 4 года назад +1

    Thenks obata...
    petau ganna thenak koheda tjiyenne...

  • @myproject.9426
    @myproject.9426 4 года назад

    නියමයි සුපිරි.. හොදට පැහැදිලිව විස්තර කරනවා පිලිවෙලට.. මෙ වියාපාරය මාත් පටං ගන්න හිතන් ඉන්නෙ අනිවාර්යෙන් .. මට එ්කට උදවු හා උපදෙස් ලබා ගන්න ඔ්නෙ.. දැනට මං රට ඉන්නෙ ලංකාවට අාවම මේක පටං ගන්නවා අනිවා.. මං නිතරම මෙ විඩියෝ බලනවා.

  • @pasinduyasas1341
    @pasinduyasas1341 3 года назад +1

    ඇත්තටම සුපිරි අයියේ

  • @shehanamarajeewa2609
    @shehanamarajeewa2609 3 года назад +2

    Kukul patawun ganath me wage video 1 one 🥺🥺🙂

  • @shahamahamad8934
    @shahamahamad8934 3 года назад +1

    අයියේ මෙයාලගේ අම්මා පැටවුන් බො කරන්නේ නැද්ද?

  • @gajectbro6949
    @gajectbro6949 3 года назад +1

    aiye ipaduna davasema light ekak nathuva thiyanna baida

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 3 года назад

    Vatu kurullo geval valata purudu venavada

  • @DamithShaBandara
    @DamithShaBandara 4 месяца назад

    බොහොම ස්තුතියි සහෝදරයා

  • @sampathsanjeewa7608
    @sampathsanjeewa7608 Год назад +1

    Niyamai malli

  • @techthadiya1379
    @techthadiya1379 3 года назад

    කුකුලු පැටවුන්ටත් දෙන්නේ මේ විටමින්ද? දෙන්නෙ මේ විදියටමද?

  • @maneeshafernando2999
    @maneeshafernando2999 3 года назад

    Vatu rkkanna davas kiyak යනවාද

  • @shahamahamad8934
    @shahamahamad8934 3 года назад +1

    අයියේ ලෙඩ හෙදුනා නමි මොනවාද දෙන්න ඕන? සති 4 වෙනවා මගේ වටුවන්ට

  • @amexiaedex9417
    @amexiaedex9417 3 года назад +1

    Thanks

  • @channelkl2301
    @channelkl2301 4 года назад

    Watu kirilli rakinna nadd biththara

  • @malishadilshan9818
    @malishadilshan9818 4 года назад +1

    Oyalage vatu bitara raka na masin akk kiyada

  • @gihanmadushanka1102
    @gihanmadushanka1102 Год назад +1

    Niyami bn❤❤

  • @gnccreations277
    @gnccreations277 3 года назад +1

    නියමයි මල්ලි මමත් ආසයි හදන්න , කෝමද පටන් ගන්නේ, ඔයාගේ අනිත් වීඩියෝ ටිකත් බලල ඉන්නම්, රක්කන්න බිත්තරගන්න කොහොමද ? ඔන්න සබ්කලා ලයික් එකතුත් දැම්මා හරි හොදයි ඔයා. බුදුසරණයි!

  • @dinelkaathapaththu6678
    @dinelkaathapaththu6678 3 года назад +1

    Kukul petauntath me behethmada aiye.

  • @udayadissanayaka8727
    @udayadissanayaka8727 3 года назад

    Bithtara danne Masa kiyenda... Kochchara Kal danawada

  • @indikakumara9847
    @indikakumara9847 4 года назад +1

    Aththatama hoda danumak gaththa

  • @achalaasha957
    @achalaasha957 4 года назад +2

    Godak hodai malli

  • @pasinduyasas1341
    @pasinduyasas1341 3 года назад +1

    හොදම වීඩියෝ එකක්

  • @amilasampath6256
    @amilasampath6256 Год назад +1

    Niyamai Malli thanks

  • @udaramadushan7815
    @udaramadushan7815 3 года назад

    අයියෙ ඔය බිත්තර රක්කවන මැශිමෙ මිල කීයද........කොහෙන්ද ගන්න ඕන ඒ මැශිම්

  • @pksarath91
    @pksarath91 5 лет назад +1

    Mn kamathi watu kurulu hadanna kohomada karanne

  • @nisansalarositha5045
    @nisansalarositha5045 3 года назад

    Kurullanta kema monawada

  • @myfishitanks5399
    @myfishitanks5399 3 года назад +1

    Ingu batareak hadana vidia kiala dana vatu krulu pataunta

  • @philipanthony5430
    @philipanthony5430 3 года назад +2

    Good job 👍

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 2 года назад +1

    නියමයි බොක්ක

  • @asankasamindra1484
    @asankasamindra1484 Год назад

    ඔයා ගව පැටව් ඉන්නවාද මිල ගනන් කොහොමද

  • @kaushalyakaushalyasandamal8615
    @kaushalyakaushalyasandamal8615 3 года назад +2

    වටු කුරුල්ලන් ගෙදරට පුරුදු වෙන්නෙ නැද්ද කූඩුව ඇරියොත් පැටවු පනල යනවද

  • @sl.realmagic9186
    @sl.realmagic9186 3 года назад +1

    Biththara 50 incubator ekak kiyada aiye ganne kohomada visthara Tikak kiyantako

  • @wishvasankalpa8201
    @wishvasankalpa8201 5 лет назад +3

    Kukul petawgeth elk dannako siyaluma wisthara

  • @chanakadilantha6804
    @chanakadilantha6804 4 года назад +2

    අයියෙ දෙවෙනි සතියෙ බෙහෙතක් විදින්න ඔනකියනවා මොකක්ද එ

  • @aazz5469
    @aazz5469 3 года назад +2

    මැරෙන්න යන එකෙක් බේරගන්න පුලුවන්ද

  • @janitharangana9737
    @janitharangana9737 3 года назад +1

    එක පැටියක් කියද ගන්නෙ කොහෙන්ද

  • @v.plalith4499
    @v.plalith4499 4 года назад +1

    Ayya vatu biththra ganna kramayak nadda

  • @fallowtargetwinner8738
    @fallowtargetwinner8738 4 года назад +1

    ලස්සනයි පැහැදිලි යි ස්තූතියි

  • @gayanindika5211
    @gayanindika5211 5 лет назад +1

    Petau keyada

  • @nilankavirajini4559
    @nilankavirajini4559 3 года назад +1

    Machan supiri thawa dewal Danna.

  • @umeshranepura8620
    @umeshranepura8620 Год назад +1

    Biththar walin hadunanna puluwanda male and female haduna ganna?

  • @kanishkamadusanka-zl6ju
    @kanishkamadusanka-zl6ju Год назад

    නියමයි අයියෙ මේකට කඩේන් ගන්න බිත්තර බැයිද

  • @amilasanjeewa4188
    @amilasanjeewa4188 3 года назад

    Naice boroooo 👉🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

  • @ChandaniKumari-pw6sy
    @ChandaniKumari-pw6sy 3 месяца назад

    අයියා සතියෙන් පස්සෙ බෙහෙත් මොකුත් දෙන්න ඔනි නැද්ද බිත්තට දානකන්

  • @budipuyuhpemula200
    @budipuyuhpemula200 Год назад

    Mantap kawan cara menetaskan telur burung puyuh oke terimakasih salam sukses selalu 👍👌🇮🇩🙏

  • @muhammedyusri7825
    @muhammedyusri7825 3 года назад

    Watu bitthara karakan na onedha

  • @slvideos5815
    @slvideos5815 4 года назад +1

    අයියෙ සුපිරි අයියෙ කුකුල් කැම හදන හැටි විඩියෝ දන්න කො