හිරුණිකා සජබ ලැ‍යිස්තුවෙන් පාර්ලිමේන්තුවට! පක්ෂයේ තනතුරු රැසක් වෙනස් වෙයි

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 358

  • @nandanakumara3267
    @nandanakumara3267 21 день назад +9

    බුදු දහම සත්‍ය නමි පාර්ලිමේන්තු යන්න නොලැබෙිවා

  • @rohanamahagamaralalge2906
    @rohanamahagamaralalge2906 23 дня назад +38

    පක්ෂය දිනනකම් ඉන්නවා නම් තව අවුරුදු 20ක් විතර බලා ඉන්න වෙයි ....

  • @kamanithilakaratne
    @kamanithilakaratne 23 дня назад +36

    අනුරට උපදෙස් දෙන්න කලින් ඕගොල්ලොන්ගෙ පක්ෂය හදාගන්න හිරුණිකා 😂

  • @ndpdml6763
    @ndpdml6763 23 дня назад +11

    හැබැයි නඩු තාම තියෙනව හොන්දේ!!!

  • @dinushaanuradha
    @dinushaanuradha 20 дней назад +9

    බහුතරය නෑ කියලා පහුගිය ටිකේ වැලලෙන්න හැදුවා නේද?

  • @Bestrong-TC
    @Bestrong-TC 23 дня назад +13

    දැන්වත් ඩිෆෙන්ඩර් වලින් ඈත් වෙලා ඉන්න නගා...ඒ කාලෙ වගේ සෙල්ලම් බැරි වෙයි මේ පාර...☝️😁😂😂😂

    • @sasithadinendra8794
      @sasithadinendra8794 19 дней назад +1

      පාර්ලිමේන්තු වරප්‍රසාද අනිසි ලෙස භාවිතා කිරීම ඳඩුවම් ලැබීමටවරදකි

  • @Wickramamiddeniya
    @Wickramamiddeniya 21 день назад +6

    ඔබ තුමිය රන්ජන්ගේ පක්ශයෙන් ඉල්ලුවනම් දිනන්න තිබුනා ,අපරාදේ ඇයි ඔබ රන්ජන් සමග තිබූ සම්බන්දතාවය නතරකලේ

  • @RamyaRamya-b1h
    @RamyaRamya-b1h 23 дня назад +37

    බුදු දහම සත්‍යනම් අනුර දිනන්නෙ නෑ කියල උඹ කිව්ව නේද
    දැන් මොකද කියන්නෙ උඹලම විපක්ෂයෙ ඉන්න ඕනෙ කියල කොහෙද ලියල තියන්නෙ අවුරුදු 20 ක් මේ රජය හොල්ලන්න බෑ

    • @SRathnasinghe-bz9kz
      @SRathnasinghe-bz9kz 23 дня назад

      දැන් බුදුදහම පිලිගන්න නෑ.. මොකද අනුර දින්නා.. මේකී රංජන් කුනුහරුප කියමින් යශෝදරාට බුදුන් වහන්සේට ජරා කතා කීවා.. ඒ වගේ මුන්ගෙ back side ගැන කතා කරා.. 😡

    • @AshanPerera-i8r
      @AshanPerera-i8r 23 дня назад

      😂😂😂😂😂😂

  • @wsmnssiriwardhana1722
    @wsmnssiriwardhana1722 23 дня назад +29

    වැඩක් නෑ. ආයේ එන්නෙම නෑ.

  • @ajithchandana4957
    @ajithchandana4957 23 дня назад +5

    දන්න වෙන රස්සවක්නැ පිනටම ජිවත්වෙලා පුරැදුවෙලා😂

  • @priyanifernando8693
    @priyanifernando8693 23 дня назад +24

    හිරුනිකා අවන්කයි. පාර්ලිමේන්තු වරම් ලැබේවා .ඇය ශක්තිමත් .

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 23 дня назад +8

    ජයවේවා...ඔබ තුමිය මනාප තිස්‌ හය දාහක් අරගෙනත් තේරුනේ නැහැ. ඒත් එකම දිස්ත්‍රිකයෙන් වෙනත් කණ්ඩායමකින් මනාප දස දහසක් පමණක් ගත් කෙනෙකුත් ජයග්‍රහණය කෙරුව... ඔබ පැරදුනත් දිණුම්....ජයවේවා රට යහ මඟට ගැනීමට මුල් වූ දිරිය දියණියට... බුදුසරණයි.

  • @surangidassanayake9764
    @surangidassanayake9764 23 дня назад +8

    අපේ ජනාධිපති සහෝදරයා ට ඔයා ලා ගේ උපදෙස් අවශ්‍ය නැහැ . එතුමයි ගෝටාබයි සමාන නැහැ . ඒක තේරුම් ගන්න

  • @sweerasinghe9740
    @sweerasinghe9740 23 дня назад +6

    මං හිතන්න නෑ මේ අය හොදයි රගපාන්න ඉගනීමකුත් නෑ.......ඉන්න කම් කලෙත් විහිලු වැඩ පොහොට්ටුව දෙයි මං හිතන විදිහට

  • @disanayaka4048
    @disanayaka4048 21 день назад +7

    ඔව් තොපි වගේ ගනිකාවෝ ගෙන්න හරක් ටිකක් ඉතිරි වෙලා ඉන්නවා 😂😂😂පහු වෙන කොට වුන්ගේ මොළේ පෑ දේඉ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤

  • @donk9783
    @donk9783 22 дня назад +5

    ජලනි දෙයිද මෙයාට?

  • @NandanaKumara-y6e
    @NandanaKumara-y6e 23 дня назад +14

    අනිවාර්යෙන්ම තව අවුරුදු 20 ක් වත් අඩුම වශයෙන් බලං හිටියත් වැඩක් වෙන එකක් නැහැ.
    42 ලක්ෂය මාස 1 1/2 ට 19 ලක්ෂයට වර්ධනය වුනා නම් අවුරුදු 5 ක් යනකොට බිංදුවටම වර්ධනය වෙයි.අනිවාර්යෙන්ම.

  • @PremasiriQatar
    @PremasiriQatar 23 дня назад +7

    ගද ගස්තන ලැට් වලවල් ආයෙත් දිය වන්නාව වටේ චික් චික් 🤧🤧🤧

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 23 дня назад +4

    හිරුනිකාලා අයෙත් එපා මාලිමාවට ජයවේවා මව්බිමට ජයවේවා

  • @janakikumari3603
    @janakikumari3603 23 дня назад +21

    ඔයාලට තව කල් යයි අෙන්ඩුවක් කරන්න 20 ක් විතර අවු.

  • @AselaKumara-vk6kq
    @AselaKumara-vk6kq 23 дня назад +4

    පංඩගුව.හිල

  • @gamakumara3525
    @gamakumara3525 22 дня назад +1

    හිරුණිකා, ඔයා සජබේ ඉන්න ගෑණු කීපදෙනාගෙන් ප්‍රවේසම් වෙන්න, ආර්‍යා මේනිය ඇතුලු අනෙක් අය,
    Blessings from Newyork

  • @prabathchaminda5422
    @prabathchaminda5422 23 дня назад +15

    හරි පලමුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන්න
    පස්සේ පුළුවන් NPP එකට අභියෝග කරන්න.
    ඕකට ගම් වල කියන්නේ "පුක කහන්න නියපොතු දිග නැහැ " කියලා.

  • @VenDammissara
    @VenDammissara 20 дней назад +2

    දුවේ ඔබ ඉතා අවංක කෙනෙක්, වචනය ගොඩක් හික්මවාගත්තොත් හොද ගමනක් යන්ඩ පුලුවන්, පළිගැනීම් ගැන කවදාවත් හිතන්ඩවත් එපා, ගොඩක් අයගේ පියවරු,මව්වරු,සහෝදර සහොදරියෝ අහිමි වූවා. ඇත්තටම අනුරකුමාර ඉතාම හොද නායකයෙක් එතුමාට මේ රට හොද තැනකට ගෙනියන්ඩ ලැබේවා කියා ආසිර්වාද කරන්ඩ. ඔබතුමියට විපක්ෂයෙි සිට හොද මෙහෙයක් කරන්ඩ ලැබේවා! පක්ෂ විපක්ෂ ,සැමෝටම යහපත් කාලයක් උදාවේවා .රටේ සැමට නිදුක් නිරෝගි සමගිසම්පන්න සුභ අනාගතයක් වේවා 🙏🙏🙏 දුවේ !!"සැමෝටම තෙරුවන් සරණයි දුව 👍

  • @pradeepgamage360
    @pradeepgamage360 23 дня назад +25

    මම හිතුවෙ පැරදුන නිසා අරංගල හංදියේ පුංචියට ආප්ප කඩයක් දාගෙන ඉදියි කියලා . මොකද කුඩු බිස්නස් කරන්න දැන් බෑ නේ. අනික ඉස්සර වගෙ චන්ඩින්ව තියාගෙන ඉන්නත් බෑනේ. ඒකයි මම අරඑහෙම කිවිවෙි.

    • @tlp8049
      @tlp8049 23 дня назад +1

      @@pradeepgamage360 ආප්ප දාන කෙනා ඉන්නෙ අගමැති කමේ. ඉල්ලගන්න 😂😂

    • @thilakalatha3706
      @thilakalatha3706 23 дня назад +1

      කවූරු උනත් ආප්ප කඩයක් දැම්මොත් නේ තොපිටත් කන්න පුළුවන්, නොදකින් තිරිසන්නු අපහාස කිරීමේත් සීමාවන් තියාගනියවු

    • @kamalasamarasekera-1015
      @kamalasamarasekera-1015 23 дня назад

      ​@@tlp8049ha.ha.ha

    • @kamalasamarasekera-1015
      @kamalasamarasekera-1015 23 дня назад

      ​@@tlp8049ha...ha...ha

    • @mynameisnathan3539
      @mynameisnathan3539 23 дня назад

      D​@@tlp8049diffendar nangi .

  • @nishanthaindrajith6676
    @nishanthaindrajith6676 23 дня назад +5

    ආණ්ඩු පෙරලන්න සජිත්ගේ අලුත් බුලට් ටික😂😂😂

  • @1sarathsarathwickram596
    @1sarathsarathwickram596 23 дня назад +12

    කටින්ද දන්නෙ නැහ කතා කරන්නෙ.

  • @TheMadurafdo
    @TheMadurafdo 23 дня назад +12

    කාන්තා නියෝජනයක් ලෙස හරි පාර්ලිමේන්තු ගන්න පුළුවන් නම් ඈත්තටම් හොදයි...

  • @suduira
    @suduira 23 дня назад +3

    ඔබතුමියගේ සටන්කාමීත්වය ජනතාවට කොහොමත්ම අවශ්‍යම නෑ..

  • @gamagesusiripala2176
    @gamagesusiripala2176 19 дней назад +2

    ගමින් ගමට ගියාට කමක් නෑ ...හැබැයි රංජ එක්ක ගියොත් ...අම්මෝ බඩවෙයි..අම්මෝ බඩ වෙයි..

  • @MaheshKarunarathne-wt6sl
    @MaheshKarunarathne-wt6sl 23 дня назад +3

    හිරුනිකාට කෙලවුනේ
    අර කොල්ල උස්සපු නිසා,වගේම,රන්ජ එක්ක deal දාපු නිසා

  • @jayasankafdo
    @jayasankafdo 22 дня назад +3

    සජිත් ගොයිය ඉන්නකම් ඔය පක්ශය හැමදාම විපක්ෂයේ. මුලින්ම සජිත්ට හොද සංගීත කන්ඩායමක් හා ක්‍රීඩා සමාජයක් හොයල දීල ඔහුව එතන්ට යොමු කරන්න. ඒ පුද්ගලය දක්ශ ඒ වගේ දේවල් වලට . නායකත්වය හර්ශ වගේ බුද්ධිමත් කෙනෙක්ට දෙන්න. ඊලගට ගම් මට්ටමෙන් කරන සංවිධාන කටයුතු වලදී කසිප්පු / අරක්කු දෙන එක නවත්වන්න. බුද්දිමත් ජන්ද දායකයා ඒවගේ දේවල් ප්‍රතිකේෂ්ප කරනවා

  • @SiripalakalutharageKalutharage
    @SiripalakalutharageKalutharage 19 дней назад +2

    පෙු්මදාස ලැජ්ජ නැතුව හිරැණිකාට දුන්න එකට

  • @IndikatihewageOsman
    @IndikatihewageOsman 23 дня назад +8

    Jayawewa jayawawa jayawewa ❤❤❤❤❤❤❤❤❤

  • @PremasiriQatar
    @PremasiriQatar 23 дня назад +3

    තවත් ලැට් වලක් 😁🤧🤧🤧

  • @ManelFernando-h3m
    @ManelFernando-h3m 20 дней назад +3

    ඔයාත් දම්ත වගේම කට ඇරියම තේරෙනව මෝඩයි කියල ඩ්පෙන්ඩර් අක්ක

  • @suduira
    @suduira 23 дня назад +2

    සජිත් සදාකල්ම හොඳම පරාජිතයමයි!

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 23 дня назад +8

    අනේ..දමිතත් ගන්නකො...සජබෙන් පාර්ලිමේන්තුවට.......

  • @SUNETHWIMALARATHNA
    @SUNETHWIMALARATHNA 23 дня назад +3

    මේකි යැඅව්වොත් සඡියට පිස්සු 😀😀 ඡන්දෙනුත් පැරදිලා දැන් අඬනව හු

  • @vajirakariyawasam3512
    @vajirakariyawasam3512 23 дня назад +15

    වාචාල කට නැතුව කාන්තාවකට ඔබින විදියට හැසිරුනා නම් අද තමනුත් පාර්ලිමේන්තුව ඇතුලේ අපි නම් ඡන්දෙ දුන්නේ නැත්තේ වාචාල කට නිසා

    • @VenDammissara
      @VenDammissara 20 дней назад

      ඒක හරි. ඒටික හදාගත්තනම් ඇත්තටම හොද දැනුමක් ,අද්දැකීම් තියන කෙනෙක්.හරියන්ඩ වරදින්ඩත් අවශ්‍යයි ,ඒත් එවා වැරදුණ කෙනාම හදුනාගන්ඩ අවශ්‍යයි. කවුරුත් හිතන්ඩ වෙන්නේ මේ රටේ අනාගතය ගැනයි

  • @ChandiChandralatha
    @ChandiChandralatha 23 дня назад +3

    අනේ පලයන් රෙද්ද තමා

  • @SugathManju
    @SugathManju 23 дня назад +6

    දන්නෙ නැති නිසයි අහන්නේ චන්දයකින් පැරදුන අය ලැයිස්තුවෙන් එන්න පුලුවන්ද

    • @senakajayalath3793
      @senakajayalath3793 23 дня назад

      පුලුවන්.. ..

    • @darshanagunarathna2571
      @darshanagunarathna2571 23 дня назад +2

      Lejjawak nethnam puluwan lu.

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 21 день назад

      මහ මැතිවරණයට ඉල්ලපු අයට පුලුවන්

    • @dinushaanuradha
      @dinushaanuradha 20 дней назад +1

      ලැජ්ජ නැතිකම ලොකුයි මන්ත්‍රීකමටත් වඩා..

    • @dinushaanuradha
      @dinushaanuradha 20 дней назад +1

      මෙයාගෙ උපදෙස් මොකටද මාලිමාවට..අනේ ඔයා සජියගෙ පක්ශේ ගැන බලාගන්න

  • @pohodhikabopage1400
    @pohodhikabopage1400 23 дня назад +2

    මිනිස්සුන්ව අන්දන්න අමාරුවෙයි හැබැයි

  • @disanayaka4048
    @disanayaka4048 21 день назад +3

    මේ හොරු එළවලා ජන අරගල සඳානේ විපක්ෂයට ගෙන්න ඕන ❤මාලිමාවට ජය වේවා ❤❤❤

  • @chandramohan8608
    @chandramohan8608 23 дня назад +4

    Yes our Lion lady 💯🙏

  • @suduira
    @suduira 23 дня назад +1

    නායකයනම් ආපහු ජයග්‍රහනය කරන්නෙ නෑ… ඒකට ජනතාව ඉඩ දෙන්නෙත් නෑ..

  • @gamakumara3525
    @gamakumara3525 22 дня назад +2

    කිරිඇල්ලට ආයි දුන්නොත් පක්ෂය කුජීතයි,

  • @chamilamendis7454
    @chamilamendis7454 20 дней назад

    හිරුණිකා,හැමදාම අපේ මනාපය ඔබටයි.ජය වේවා!❤

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 23 дня назад +5

    ඔබතුමියට ජයෙන් ජයම වේවා වේවා! අපි සුභ පතනවා ඔබතුමියට අපි හරි දුකෙන් හිටියේ ඔබතුමිය එනකම් බලාගෙනම

  • @neetaguruge2865
    @neetaguruge2865 23 дня назад

    හරිම ස්තුතියි ඔබතිමියට ජේසුගෙ හිටයි❤❤❤❤❤

  • @GaminiWickramage
    @GaminiWickramage 20 дней назад

    ඇයට පාර්ලිමේන්තු වට ගන්න සජබෙ කවුරුත් දැන ගන්න ඕ හිරුනිකාට ජයවේවා ❤

  • @PadminiWickramasuriya-fo6yt
    @PadminiWickramasuriya-fo6yt 23 дня назад +5

    රටේ මහජනතාවගේ පරමාධිපත්‍යය බලවත්

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 21 день назад +1

    පාර්ලිමේන්තු වට එන්නට වරම් ලැබේවා 🙏 ජයවේවා ❤️

  • @chithra374
    @chithra374 20 дней назад

    ජයවේවා ජයවේවා ❤

  • @KularathnaUwegedara
    @KularathnaUwegedara 19 дней назад +1

    රන්ජන් එක්ක කියනකතා සහ කරන කුනුහරප අනුව ඔයා පාර්ලිිමේන්තුවට යවන්න සුදුසු කෙනෙක් නොවෙයි

  • @anesleyfernando3170
    @anesleyfernando3170 23 дня назад +6

    බාලම කොලිටි ගැහැණියක් 😂

  • @SNS_YOUTUBE_CHANNEL
    @SNS_YOUTUBE_CHANNEL 23 дня назад +1

    ජය පරාජය ගැන හිතන විඳිය වැරදියි

  • @gaminiwasantha4019
    @gaminiwasantha4019 23 дня назад +8

    ආයෙ එනව බොරු

  • @kumarahemantha633
    @kumarahemantha633 23 дня назад +2

    අනුරගෙ ජයග්‍රහණය ,කැපවි්ම, අවංකබව, එඩිතර බිය නැති කම, කතා කිරිමෙ හැකියාව විනය, අනුන් පාලනය කිරිමෙ හැකියාව ඒ හැම සුදුසුකමක්ම ඇතිව ගත්තු එකක්....සජබ නායකයො වගේ විහිලු සපයල නෙමෙයි..ඒ වගේම පතෝල න්‍යායක් ඇතුව තමන්ගෙ අයව පාලනය කරන කෙනෙක් නෙමෙයි සජිත් වගේ

  • @SiriwardhanaM
    @SiriwardhanaM 21 день назад

    ඔබතුමිය වගේ බුද්ධි මත් ප්‍රග්ඤාවන්ත නියම සිංහල කම හදපුරා ජනිත වුන වනිතාව ක් අපේ ලක්මවට ආඩම්බරයක් බුදන්ටගල්පෙරලපු මිත්‍යදුෂ්ඨයෝ ඉන්දියාවේ පමණක් නොව අපේ ලංකාවෙත් ඉන්නවා ඒවගේඅය
    තෙරුවන්සරණයි ඔබතුමියටත්
    ස, ජ, බ, අපේ උත්තරීතර බලවේගයටත්

  • @disanayaka4048
    @disanayaka4048 21 день назад +1

    බඉට් විපක්සේ 😂😂😂දැන් වුසන කෝස මෙට්ට වුඩ නැතේඉ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤

  • @lakmalifernando4476
    @lakmalifernando4476 23 дня назад +8

    ශක්තිමත් කාන්තාවක්

    • @nishanthaedirisinghe4855
      @nishanthaedirisinghe4855 23 дня назад +1

      ඒක දන්නවා රන්ජා.....

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 23 дня назад

      @@lakmalifernando4476 ශක්තිමත් සරීරයක් නම් ඇති

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 23 дня назад +1

      @@nishanthaedirisinghe4855 ඇඟ නම් ශක්ති මත් කියලා දන්නවා ..හිරුනිකා දමිතා සජිත බොහෝම ස්තුති මාලිමාවට ඡන්ද එකතු කරලා දුන්නා ට ..

    • @ariyagunawardena9169
      @ariyagunawardena9169 22 дня назад

      ජනතාවට වැඩිකල් යන්න කලින් ඔබතුමියගේ අවශ්‍යතාවය පෙරටත් වඩා දැනේවි.

  • @indraniwerellagama2237
    @indraniwerellagama2237 19 дней назад

    ජය නියතයි❤

  • @sharlysriyanthi7734
    @sharlysriyanthi7734 19 дней назад +1

    මීට වඩා හොද වැදගත් අය නැද්ද සබජෙ පාර්ලිමේන්තු එවන්න.

  • @sisirakumara7998
    @sisirakumara7998 23 дня назад +1

    සිත නිවන කතා 😂😂😂

  • @SamsungPhonetastic-vf2jm
    @SamsungPhonetastic-vf2jm 20 дней назад

    මමත් බලාගන සිටිය හිරැනිකා අපේ රටෙි දිරිය කාන්තාවට දියවන්නාවෙ දොරටු විවරවෙයි කියල එතුමිය හරිම අවංකව කැප විිමි කරන කෙනෙක් දරැවන්ට දෙවනි තැන දිිල එතුමිය රට වෙනුවෙන් සටන්කාමී නිර්භිිත චරිතයක් උනා ඒක මුලු රටම පිලිගන්න දෙයක්.විපක්ෂ නායකතුමන්ට ඉදිරි කාල වලදිත් ඇයගේ ශුුම ශක්තිය ලබෙයි.විපක්ෂ නායකතුමන්ටත් මැතිවරණ දෙකේදිම රටෙි ජනතාව ලක්ෂ ගණනින් චන්දය පාවිචිචි කරා.එතුමන්ට කැමති බොහෝ පිරිසක් ඉන්නව වගේම අනුර කුමාර යුගයක් අපේ රටෙි තිබිය යුතුයි පරාජය තුලින් ලබන ජයගුුනය හැම විටම ශක්තිමත්.හැම පක්ෂයක්ම පරාජය පිලිගත්ත පක්ෂ ඒකට ඇඟිල්ල දික් කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ.77 ක ශාපය මතක්කර කර අඩනවට වැඩිය යහපත් රට නගා සිටුවිිම සහ ශක්තිමත් නිිති පද්ධතියක් රටෙි ස්ථාපිත කරමින් කටුවාපිටිය බෝම්බ පුුහාරයේ සගවපු අමුත්තා සොයාගැනිිම අංක එකට තියනව ඒ මියදුනේ අපේම සහොදර ජනතාව අහිංසක දරැවො දේව පාමුලට යන්නෙ බුදුන් පා මුලට යන්නෙ දිවි දෙවනි කොට තමන්ට මෙි ලෝකෙ ඉන්න විස්වාසම සාස්තෘවරයානන් අදහන්න බැති සිතින් මෙි අපරාධකරුවන් කිසිසේත්ම අතහැරිය නොහැකියි.අවංක රාජ්‍ය නියෝජනයකට.

  • @neetaguruge2865
    @neetaguruge2865 23 дня назад

    ජයවෙිවා🎉❤

  • @maryjacinthawarnakulasuriy4826
    @maryjacinthawarnakulasuriy4826 23 дня назад +2

    ❤❤❤❤🎉අනිවාර්යයෙන්ම ඔබතුමිය පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක්

    • @sidathbalachandra3089
      @sidathbalachandra3089 21 день назад

      මොන රෙද්දක් කරන්නද මෙයා පාර්ලිමේන්තුවේ ඉඳලා ????
      Front side බැක්සයිඩ් ද😂😂😂 ?

  • @maureenfernando6776
    @maureenfernando6776 22 дня назад

    Great news. You should d be in Parliament 🎉

  • @sherinbarthelot7100
    @sherinbarthelot7100 20 дней назад +2

    දැන් ර්‍ උබලා අනුර ජනපති ගෙ වහලුන් බව මතක තබාගන්න

  • @kumarimunasingha6741
    @kumarimunasingha6741 23 дня назад +3

    පල පරට්ටි

  • @blackwild1140
    @blackwild1140 23 дня назад +1

    දැන් ඉතින් වෙන රැකියාවක් හොයාගන්න 😂

  • @jayanthirenuka
    @jayanthirenuka 21 день назад

    මගේ උනුසුම් සුබ පැතුම් ❤❤❤

  • @PgAnura-kb4kc
    @PgAnura-kb4kc 22 дня назад

    ඔබ නියත වශයෙන් පාර්ලිමේන්තු ව තුල සීට් ය යුතුයි

  • @surendrajayamanna6775
    @surendrajayamanna6775 23 дня назад +1

    ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුමයි

  • @chathuraprabath821
    @chathuraprabath821 23 дня назад +1

    ජාතික ලයිස්තුවෙන් රින්ග ගන්න නේ ට්‍රයි එක..😂
    පොඩි එකා කන්නෙ නැති තමයි අයෙ ඔයා ඕන..එකටත් අර වීඩියෝ එක තියේනෙ..😅

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 23 дня назад

    හිරුනිකා... Oya parliament උන්නත් ekai... එළියේ උන්නත් ekai... කොහේ උන්නත්.. මාර ශක්තියක් 🌹🌹.. මම හිතන්නේ.. සිරිමාවෝ.. චන්ද්‍රිකා ට.. පසුව.. Oya තමා ඉන්න.. (සැබෑ කාන්තාවක්... මවක්.. සැමියෙකුට බිරිදක්... LGBT නොවන 😂😂 )...... ශක්තිමත්ම... ❤️❤️.. දේශපාලන කාන්තා චරිතය.... 🌹❤️🙏🙏🙏

  • @MohaBaaBro
    @MohaBaaBro 23 дня назад +3

    Malimawata 5%😅😅😅 kiyapu ekane😅😅

  • @Dasanayaka-gu3ri
    @Dasanayaka-gu3ri 20 дней назад

    Yakada gaheniya jayawewaa adareii ❤❤❤❤❤❤❤❤

  • @hakimulrahim4974
    @hakimulrahim4974 20 дней назад +1

    සජිත් හදන ආන්ඩුවේ අගමැති හිරුනිකා

  • @disanayaka4048
    @disanayaka4048 21 день назад +1

    ගිය පාර බහු තර්ය නෑ කිවුවා 😂😂😂මේපාර බලය වැඩිලු 🤣🤣🤣මුන් නම් අමු පිස්සෝ 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤

  • @rasikagunawardana5063
    @rasikagunawardana5063 23 дня назад +11

    පඩත්තල වේසි දන්න මගුල

    • @tlp8049
      @tlp8049 23 дня назад +2

      ජෙපි වියරුව 😂😂😂😂

    • @pushpagamage3900
      @pushpagamage3900 23 дня назад +1

      නීතිය ක්‍රියාත්මක විය යුතුයි මෙවැනි පුද්ගලයන් ට

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 23 дня назад

      @@rasikagunawardana5063 සජිත් එන කල් හිටපල්ල නීතිය ක්‍රියාත්මක කරන්න ..

    • @senarathfernando1877
      @senarathfernando1877 23 дня назад

      ඊයා බන්,,,,
      මනුස්සයෙක් වෙයන් 🤮🤮🤮

  • @nalinjayasuriya6957
    @nalinjayasuriya6957 23 дня назад +1

    We are with you and sjb also will fight back

  • @buhumiputra.641
    @buhumiputra.641 23 дня назад +2

    🎉

  • @jaya7150
    @jaya7150 23 дня назад

    හිරුනිකා මගේ මතය ලංකාවට SYSTEM CHANGE එකක් නෙවි පලමුවෙන් අවශ්‍ය. අලත් SYSTEM එකක් හදාගැනීම. පලමුවැන්න මාධ්‍යය නිදහස දෙවනුව ආගම සහා දේශපාලනය වෙන් කිරීම. තෙවනුව දේශපාලනයට ඉහළින් අධිකරණයක් පිහිටුවීම. මෙය තමයි ප්‍රජාතන්ත්‍රවාදයේ හරි SYSTEM CHANGE එක . විශේෂයෙන්ම විපක්ෂයක වගකීම ඔබලා විසින් විය යුතුයැයි මම විශ්වාස කරමි. අරගලයට සම්බන්ධ ඔබගේ අවංක කැපවීම් අපිට අමතක නැත. ස්තූතියි ඔයාට. ✌️✌️✌️👍👍👍💯💯💯💯

  • @RaSuriyarathna
    @RaSuriyarathna 10 дней назад

    හිරුනිකා නැමති.ලැට්.එක
    පාර්ලිමේන්තු නොපැමිනේවා

  • @lakmalpradeep7050
    @lakmalpradeep7050 23 дня назад +1

    😮තව අවුරැදු 1000

  • @SuneethaSeneviratne-v1f
    @SuneethaSeneviratne-v1f 17 дней назад

    Sjb ජයවේවා ..hirunika දිරිය දියණියk

  • @jankajanka9659
    @jankajanka9659 23 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @dammikashiyani8278
    @dammikashiyani8278 23 дня назад +1

    හරැණිකා තමන්ගේ මටිටමි තංමටිටන්.

  • @thambapanni_sanchare
    @thambapanni_sanchare 23 дня назад +1

    🎉🎉🎉

  • @kawyachathuran6692
    @kawyachathuran6692 17 дней назад

    අපි එක පැත්තක් බදාගෙන නෑ මෙච්චර කල් ගොඩක් දෙනෙක් එහෙම කරපු එක තමයි රටට කෙලවුනේ එහෙම දෙයක් අපෙ ළඟ නෑ රටට යහපතක් වෙනවනම් කරනවනම් මම ඇතුලු අපේ කණ්ඩායමක් ඉන්නව අපි වැඩ කරනව රටට අහිතක් කළොත් ආයෙ දෙපාරක් නොහිත වෙනස් වෙනව අපි දැන් හොඳට මට්ටු වෙලා ඉන්නෙ ඒ නිසා කාටවත් කියන්නෙ නෑ අවුරුදු අච්චරයි මෙච්චරි කියල දැන් ඉන්න අනුර සහෝදරයත් හරිනි සහෝදරියත් දැනට හොඳයි මේ විදියටම කරගෙන ගියොත් තව ඉදිරියට යන්න පුලුවන් අපෙ උපරිම සහය දෙනව හොරුන්ට ආයෙ නොයන්න

  • @s.weerasingheweersinghe495
    @s.weerasingheweersinghe495 23 дня назад +1

    ඔයා කියන කන් ඉන්නේ ආන්ඩුවක් කෙලින් යන්න...ඔයා ගිහින් ඔයාගේ සජිත් පුතා හදාගන්න.බලන් ඉන්න වසර 20ක් ගන්න..ඔයා දේශපාලනය සජබේ ඔක්කොම දේශපාලනය ඉගන ගන්න...තවත් කයිවාරු ගහන්න එපා...ඔයාටවඩා අම්භිගා ඉන්නවා

  • @ranasinghebanda1527
    @ranasinghebanda1527 19 дней назад

    නැවතත් සජබෙට බලයක් ලැබෙයිද?.😂😂😂😂😂😂😂😂😂

  • @thushara-zc8rv
    @thushara-zc8rv 19 дней назад

    ඔබතුමී පාර්ලිමේන්තිවෙ ඉන්න ඔනෙම කෙනෙක්

  • @PadminiAkmeemana
    @PadminiAkmeemana 23 дня назад +1

    ලමයි හදාගෙන ගෙදර හිදපන් බන්

  • @jaya7150
    @jaya7150 23 дня назад

    පරාජයෙන් පසු නොබැහී යථාර්ථයට මුහුණ දීමට කාන්තාවකට පුලුවන් බව අමතක නොකරන්න. මාගේ හදවත මාලිමාවට , නමුත් ඔබලාවත් අපිට අවශ්‍යයි. රට ගොඩගැනීම අපි කාගෙත් වගකිමක් විය යුතු බව අමතක නොකරමු.❤❤❤❤

  • @klennyfernando8454
    @klennyfernando8454 23 дня назад +1

    පක්ෂය දිනන තුරාවටම කියන එක ඇතුලේ තියෙනවා ඔබට උත්තර ය.හොදයි බලාගේනම ඉන්න ...

  • @r.v.nayagamnayagam5787
    @r.v.nayagamnayagam5787 15 дней назад

    Hi, Madam Mrs Hirunika "congrealations 🌹🌹🌹"❤❤❤"i wish you all the best, you are Lion lady 🎉jaya wewa sjb.

  • @jaya7150
    @jaya7150 23 дня назад

    ලංකාවේ හරියට දේශපාලනික්යන්ට බලතල වැඩියි. දේශපාලකයෙක් රටට අවශ්‍යය වන්නේ හොඳ පාලනයකටයි. නමුත් හැමෝම දිනුවට පස්සේ බලය පමනක්ම පාවිච්චියට ගෙන රටේ පුරවැසියන් මරණයෙන් පවා අසාධාරණ විදිහට පාවිච්චියට ගන්නවා. ලංකාව ලෝකයේම ප්‍රසිද්ද සහා පිළිගන්නෙ එහෙමයි.අපිට ප්‍රාජතාන්ත්‍රික රටක් හදාගන්න තාමත් බැරි වෙලා ඉන්න අවස්ථාවක SYSTEM එකේ CHANGE එකක් කරන්න කවදාවත්ම බැහැ. මේවට අපි හැමෝම චෝදනාව ගෙන ආ යුතුය.🤗🤗🤗🤗✌️✌️