ගණිකාවකට (ප්‍රෑන්ක්) එකක් - Ganikawakata (ප්‍රෑන්ක් ) / ආදරේ හින්දා ජීවිතේ වරද්ද ගත්ත කෙල්ලෙක්

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии •

  • @chanakalaknuwan522
    @chanakalaknuwan522 4 года назад +161

    අනේ ඔයිට වඩා වැරදුන ගෑනූ බැදලා ලමයි හදලා ලස්සනට ඉන්නේ 🤨🤨

  • @achinildilrukshi930
    @achinildilrukshi930 4 года назад +195

    කෙල්ලනෙ පරිස්සම් වෙයන්.... වැරැද්ද හදන්න බැ .. මරනව කිවත් අඩගැහුවට යන්න එපා හිතට එකගව වැඩ කරපන්💛

  • @gamagehg9675
    @gamagehg9675 4 года назад +45

    ගෑනූ පව් බං මෙච්චර අපහාස විඳින්නේ පිරිමි නිසා

  • @sandeshlakmal9975
    @sandeshlakmal9975 4 года назад +27

    මං මේ නොදන්න නිසා අහන්නෙ .. උඹල ඕකෙන් සමාජෙට දීපු පණිවිඩේ මොකක්ද ???? 🤔🤔🤔

  • @methuvolgs8299
    @methuvolgs8299 4 года назад +26

    මේක නම් කලින් ප්ලෑන් කරලා කරපු එකක් ....මේ වගේ ආතල් දෙන්න එපා ....ඇත්ත අර්තයක් තිබුනත් වීව්ස් ගන්න මිනිස්සු රවට්ටන්න එපා ...එහෙම වුනොත් චැනල් එක අවුල් වෙයි...හරි දේට හරි කියන්නත් වැරදි දේට වැරදි කියන්නත් ඇබරෙන්නේ නෑ ...

  • @shehanrangana7477
    @shehanrangana7477 4 года назад +195

    රගපානවා කියලා හිතෙන්නෙ මට විතරයි ද 😂

  • @animallife7924
    @animallife7924 4 года назад +237

    මේ වීඩියෝ එක පිළිබඳ ඔබේ අදහස් පහළින් දක්වන්න

    • @ayamagapanaayamagapana9764
      @ayamagapanaayamagapana9764 4 года назад +14

      Balu wade oyata akkala ennawa neda

    • @සචිනිබණ්ඩාර-ෂ2ඟ
      @සචිනිබණ්ඩාර-ෂ2ඟ 4 года назад +11

      @@KaveeshWijesinghe1 මිනිස්සුන්ට කතා කරන්න ඉගෙන ගන්න ඔක්කොටම කලින් හොදේ..අයියා රැවැට්ටුවේ නෑ.මේ සමාජේ වෙන දෙයක් පෙන්නුවේ..

    • @සචිනිබණ්ඩාර-ෂ2ඟ
      @සචිනිබණ්ඩාර-ෂ2ඟ 4 года назад +9

      @@KaveeshWijesinghe1 මිනිස්සුන්ගෙ වැරදි කියන විදිහක් තියනවා..තමුන් එක ඉගෙන ගෙන අනුන්ගෙ වැරදි හදන්න එන්න..

    • @KaveeshWijesinghe1
      @KaveeshWijesinghe1 4 года назад +7

      අම්මෝ🤣🤣🤣😅 මමනන් වලක් කපාගෙන වැලලෙනවා

    • @creations9681
      @creations9681 4 года назад +14

      Ube akkata oma vela akkat oma ekek krnnt tibe පට්ට ප්‍රෑන්ක් එතකොට සුපිරි

  • @nimanthikaushalya4752
    @nimanthikaushalya4752 4 года назад +32

    ඒ උනාට ඒක හරි නෑ වගේ චත්තා ..පව් වගේ..ගෑනියෙක් අනාත වෙන්නෙත් ,ගනිකාවක් වෙන්නෙත් සමහර පිරිමි නිසා.හැම කොල්ලෙක්ම,කෙල්ලෙක්ම එහෙම නෑ...😢😣

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад +2

      Ou ou mama kiuwethe karuwathma rawattanna epa kiya
      Thanks oyage adhasata garukaranawa

    • @abithafrenando6677
      @abithafrenando6677 4 года назад +3

      Athth thama kolla hoda nathi nisane kello ohoma wenne

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 года назад

      මගේ අලුත්ම චැනල් එක බලන්න

  • @shehan4721
    @shehan4721 4 года назад +16

    "සත්තයි මන් දෝනී / saththai mn doni 💕 ගීතයේ 💕whatsapp status🔰 සදහා වූ විශේශ👀 වීඩියෝව පහත ලින්ක් එකෙන් 😇 (නොමිලේ 😱)
    ruclips.net/video/mvvm12vu4Vg/видео.html

  • @thakshalapremarathna1785
    @thakshalapremarathna1785 4 года назад +1

    හොද වැඩක් සුපිරි එල එල ජය වෙිිවා කියල කියනවා සහෝදරයා ඇත්ත දකිමු වැරදි පේන්නන්න මිනිසුන්ගේ වැරදි හදාා ගන්න බුදු සරනයි

  • @sutinmatin7713
    @sutinmatin7713 4 года назад +41

    බඩු යහමගට ගන්න හදන ඩෑල් එකක් උබලෑ සෙට් එකෙත් ඉන්නවද😂😂😂

  • @සචිනිබණ්ඩාර-ෂ2ඟ

    වැඩේ හොදයි අයියා..සමාජේ වෙන දෙයක් පෙන්නුවේ..එක පොඩි වැරැද්දකින් වෙන ලොකු වැරැද්දක් පෙන්නුවේ ඔයාලා..බනින අය ඉන්නවා මේ video එකට.එයලා නිකන් උඩින් බලලා හිතන්නේ මේ video එක ගැන.ගැනු කෙනෙක් ගෙනල්ලා අතල් ගන්නවා කියයි.එහෙම නෙවෙයි.ගැනු කෙනෙක්ගෙ ජිවිතේ ආදරේ එක්ක සෙල්ලම් කරපුවම ඒ ගැනු කෙනා අන්තිමට අසරණ වෙලා වැටෙන තැනයි ඔයලා පෙන්නුවේ අද.මේ විඩියෝ එක බලන පිරිමි කවුරුත් ගැනු කෙනෙක්ගෙ ජිවිතේ ආදරේ අසරණ කරලා යන්න එපා.දවසක ඒ ගැනු කෙනාම තමුන් ඉස්සරහා පිරිමි සිය ගනාන් එක්ක යන්න පුළුවන්.එදාට තමුන් කරපු වැරැද්ද තේරෙයි...ආදර්ශයක් දුන්නේ මේ අයියා ...අතල් එකක් නෙවෙයි.තෙරුම් ගැනිම ඔබ සතුයි...

  • @shenusasmr4285
    @shenusasmr4285 4 года назад +18

    අයියෙ මේක ඉවර වෙනකම් බැලුවා.ඒත්..ඔයාලා දුන්න පණිවිඩය විදියට ඔය දෙන්නා කියන්නෙ "කවදාවත් කාවවත් රවටන්න එපා" කියලනෙ.ඒත් ඔය දෙන්නට ඕක තව ටිකක් වෙනස් විදියකට කරන්න තිබුණා..වීඩියෝ එකේ තිබුණෙ නම් ඔය දෙන්නා ආතල් ගන්නවා වගේ ඒ ගැහැණු කෙනාගෙන්.ගැහැණු,පිරිමි භේදයක් නැහැ ජීවිතේ මිනිස්සු අසරණ වෙද්දි.වෙන රටවල මිනිස්සු දියුණු වෙලා තියෙන්නෙ ආකල්ප නිසයි...මේ රටට මෙහෙම වෙලා තියෙන්නෙ දූපත් මානසිකත්වය නිසයි.ඔයාලා photographers ලා කිව්වානෙ.එහෙනම් ඔයාලට සමාජයට පණිවිඩයක් දෙන්න ඔයිට වඩා creative idea එකක් තිබුණෙ නැද්ද.මම නම් කියන්නෙ සල්ලි පස්සෙ දුවන ලෝකෙක,ඔයාලත් ඒ විදියට views ගන්න subscribers ලා වැඩි කරගන්න ඔය වගේ අසරණ ජීවිත වලින් ඔය විදියෙ දේවල් කරන්නෙපා...මේ සමාජෙ මිනිස්සු මෝඩකම,නූගත්කම නිසා ආකල්ප වල දුර්වලතාවය නිසා ගොඩක්ම ජීවිත අසරණ කරගන්නවා.මම නම් කියන්නෙ ඔය දෙන්නා පණිවිඩයක් දෙනවට වඩා කළේ ආතල් එකක් ගත්ත එකක් කියලා.ලංකාවෙ මිනිස්සුන්ට ඔය වගේ දේවල් කළා කියලා ආදර්ශයක් දෙන්න බැහැ කියලා ඔය දෙන්නම කියනවානෙ.නම්බර් එක ඉල්ලයි කියලා.මිනිස්සුන්ගෙ හැඟීම් එක්ක,අසරණ කම් එක්ක ඔය දෙන්නා කරන්නෙ සමාජයට පණිවිඩයක් දෙන එක නෙවෙයි.තෙරුවන් සරණයි !

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад +1

      ඔයාගේ අදහසට ගොඩක් ගරු කරනවා

  • @SLdamiya
    @SLdamiya 4 года назад +2

    1000ට තව 197 පුලුවන් නම් සප් එකක් දියල්ලා බොක්කලා👇 👇👇👇ruclips.net/channel/UCSRzCdoIFp1ZUPOBRFGmujg

  • @randikamadushan4415
    @randikamadushan4415 4 года назад +12

    කවුරු මොනව කිව්වත් උඹ සැලෙන්න එපා චතුවා දිගට ම ඔහොම යමු ජය වේවා..

  • @dinushalakmal2686
    @dinushalakmal2686 4 года назад +36

    මේ කට්ටියම කතා වෙලා කරපු බොරුවක් මේක. ඔය ගනිකාවක් නෙවෙයි...... කමක් නෑ අයියගේ වීඩියෝ අපි බලනවා... ❤ ආදරෙයි

  • @hiruwarnakulasooriya8936
    @hiruwarnakulasooriya8936 4 года назад +37

    එහේම වැරදියට කමෙන්ට් කරන්න එපා.. එයත් ගැහැනියෙක් 💞 ඒයාගේ ජීවීත කාතාව ඇතුලේ ලොකු දුකක් කලකිරීමක් ඇති..එයාගේ ජීවීතේ කාලකන්නී කරපු අර නපුංසකය ගැන අපි අමතක කරන්නේ පේනවාද අපිත් හිතන විදිහ💪 හැබැයි එයාට කියලා වීඩීයෝ එක කරන්න තිබ්බා..එයාගේ ජීවීත කතාව එයාගේ කටින්ම අහා ගත්තානම් හොදයි කියලා හිතෙනවා😘😘😘

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад +2

      බලමු යව සම්බන්ධ කරගන්න එයා කතා කරල ගොඩක් ඇඩුවා වීඩියෝ එක දාන්න කිවේ ඇයි මේ වීඩියෝ එකෙන් පස්සෙ එයාට එයාගෙ ජීවිතේ වෙනස් හිතිලා හැමදේටම සල්ලි ඕන නිසා සමාරක් මහරක් මිනිස්සුන්ගෙ ජීවිත සල්ලිවලට විකිණෙන
      ඔයාගේ අදහසට ගොඩක් ගරු කරනවා ❤️❤️❤️❤️

    • @hiruwarnakulasooriya8936
      @hiruwarnakulasooriya8936 4 года назад

      @@ChaththaVlogs 😘 respect 💪

    • @pramudithashamentha8201
      @pramudithashamentha8201 4 года назад +3

      ඔයාටත් කලකිරුනම වටේ යනවද 😂😂😂 විහිලුනෙ

    • @bitlee1736
      @bitlee1736 4 года назад

      මෙයත් වටේ යන බඩුවක් ද කොහෙද. එකම බෝට්ටුවේ

    • @Everythingvideo1991
      @Everythingvideo1991 4 года назад

      Kochara kala kirunath.. rawatunath.... onw taram rasaa thiyeine... komath meka sadarani karanna baha neda

  • @SLHometec
    @SLHometec 4 года назад +85

    සතා කියා ඉදහිටකදි ඇහුනාට
    කථා හදන උන් සේරම බෝසත්ද..
    යකා වැහෙන්නට පෙර ඔබේ අයියාට
    කතන්දර එපා වැඳපන් අම්මාට

    • @villagefood11
      @villagefood11 4 года назад

      Poddeyeeeeee

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад +1

      Thanks yaluwa adarei

    • @sachininisansala8616
      @sachininisansala8616 4 года назад +1

      Eya adanawa aiyeeee..

    • @SLHometec
      @SLHometec 4 года назад +1

      @@sachininisansala8616 එක තමයි පව් කියලා හිතුනා . එතනදී නම්..

    • @SLHometec
      @SLHometec 4 года назад +1

      @@ChaththaVlogs 👍👍👍

  • @musiclovers2957
    @musiclovers2957 4 года назад +37

    හැමෝම ආදරය කරන ගීතයක් මතක් වුනා .....
    * ලදුනේ.... ලදුනේ .... ඔබේ දෑස දැකගත්තෙමි සැදෑකලෙක ලදුනේ ....ලදුනේ ....
    අනේ මංදා බං... උබටත් සහෝදරියෝ 2 ක් ඉන්නවා නේද ...ඔයිට වැඩිය හොදයි ඒ ගැහැනු කෙනාවත් දැනුවත් කරලා , එයාගෙන් ඔය විස්තර ඇහුවානම්...

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад

      Sorry yaluwa
      Thanks oyage sdahasata 🙏

    • @rangikaerandi6944
      @rangikaerandi6944 4 года назад +2

      Ow eka ඇත්ත

    • @rashmimaduwanthi8903
      @rashmimaduwanthi8903 4 года назад +5

      Hmmm එකි ඇඩුවෙ අසරණ කමට පව් ඒත් ගෑනියෙක්

    • @Earn.Money_11
      @Earn.Money_11 4 года назад

      Sha lokka sha Mara lassana kaviyak ne😆😆

  • @lakshikakumari1495
    @lakshikakumari1495 4 года назад +96

    අම්මෝ ඒ ගෑනිගෙ කට 😂 මුං දෙන්නා ගුටි නොකා ආවා ethi.. මොනවා උනත් සමාජයට හොද පනිවිඩයක් අයියා.. ජේසු පිහිටයි

  • @chefslbandare777
    @chefslbandare777 3 года назад +5

    ඇත්තටම වටිනවා ස්තුතියි ඔබට මේවගේ වටිනා පනිවිඩයක් සමාජයට ලබාදෙනවට

  • @anudiperera6024
    @anudiperera6024 4 года назад +32

    එයා අඩනවා 😔 කාටත් වේදනාව දැනෙනවා

  • @hasheni
    @hasheni 4 года назад +102

    පිරිමින්ගේ පාප කදට දෝස විදින ළදුනේ.......
    අදුරේ පව් කරන දනා එළියෙ රවන ළදුනේ.......
    ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළදුනේ........
    කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළදුනේ..........😔

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад +2

      👌👌

    • @kanchanagunawardena3246
      @kanchanagunawardena3246 4 года назад +1

      Well said

    • @hasankahasanka2963
      @hasankahasanka2963 4 года назад

      0766788816 cal me

    • @rocksmetal1760
      @rocksmetal1760 4 года назад +1

      ඇත්තම කතා කලොත් මේ අහිංසක කාන්තාවන් නිසා ,රටේ ඇතිවිය හැකි කාම අපරාධ ප්‍රමාණයක් වැලකෙනවා ද..?මොහුනුත් නැත්නම් රාගයෙන් ගිණියම් වූ මිනිසුන් මොනවා නොකරාවි ද..ඔබ ප්‍රිය කරන ඔය ගීතයෙන් ගම්‍යවන්නේ ද එයම නොවේද..ස්තුතියි..

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 года назад

      Nawathena tv කියලා යූටියුබ් එකේ බලන්න

  • @sanjukamaduranga3060
    @sanjukamaduranga3060 4 года назад +13

    අම්මෝහ්හ් බඩුවක් ටෝක් කරන්න ඉගෙනගත්තා...😁 thanks thanks 🙏🙏

  • @---RAVINDUAGAMAGE
    @---RAVINDUAGAMAGE 4 года назад +13

    පස්සෙ ආපු එකා ෆට්ට බන්😹.ඌ නියමයි හොදේ♥️

  • @chameshdilhara4268
    @chameshdilhara4268 4 года назад +119

    කටෙන් හිතා ගන්න පුළුවන් අනිත් ඒවා කොහොමද කියලා ඕකි උබලම දාපු කෙල්ලෙක් බොරු කරන්න එපා බන්

    • @allfreesounds7503
      @allfreesounds7503 4 года назад +4

      ඔව් බන් සිරාවටම ඒක ඇත්ත..අපිත් හොඳට බඩු ටැකල් කරපු එවුන් හින්ද දන්නවා...

    • @Smile-te9tn
      @Smile-te9tn 4 года назад +2

      අනිවා ඒක තේරෙනව බං

    • @dhistiproduction3580
      @dhistiproduction3580 4 года назад

      Sirawatama. Idakin mun ne bn

    • @bertybanks619
      @bertybanks619 4 года назад +4

      @@allfreesounds7503 sira seen eka... badu ohoma hurathal wenne na bolaw.lol

    • @SiXtyBlockchainDev
      @SiXtyBlockchainDev 4 года назад

      වෙන්න පුළුවන්

  • @hjshhs4261
    @hjshhs4261 4 года назад +54

    ගණිකාවක් වෙන්න ආදරෙම බලපාන්නෙ නැ මොන බොරුද සල්ලි තන්නහව නිසයි මෙ ඔක්කොම වේස බඩු

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад +1

      Thanks

    • @dewmigammanpila2944
      @dewmigammanpila2944 4 года назад

      Piriminge newe warada
      Salli hoyannam
      Ona tharam job thiyanawa
      Modayanta unath garment unath yanna puluwanne
      Wesa kamata badu wela Dan samajeta dos kiyanawa
      Ahema nowena ayath innawa
      Amaruwe watunu ahinsaka ganu
      E wagema thani athin athpudi gahannath bahane..
      E wagema me wage Gon badu Kara gahana
      Kollo innawa pihita wenna hithan
      Anthimata unta koka pennanakam un danne

    • @bitlee1736
      @bitlee1736 4 года назад

      Ehenma

    • @dinushadayarathne6569
      @dinushadayarathne6569 4 года назад

      Eknm atta..adre krapu kenagen hemdem una kiyla oya jra wede kranna onida..oni thram ehema dewk wechcha aya lassnnat innaw.

    • @kavindudimalka6002
      @kavindudimalka6002 4 года назад

      Aniwa

  • @asthiwasana9741
    @asthiwasana9741 4 года назад +14

    ආදරේ කරනවා කියලා කවදාවත් කෙල්ලෙක්ට බොරු කරන්න එපා ඒ ගෑනු කෙනා කියනවා එහෙම කරන්නෙ එයාගෙ පෙම්වතා හින්දා කියලා ඒ නිසා ආදරේ කරද්දි කෙල්ල උනත් කොල්ල උනත් බොරු නොකර ඉන්න එක උතුම් දෙයක්.....ඒත් ඒ ගෑනු කෙනත් වැරදි එයාට එහෙම දෙයක් උනා කියලා එයාට වෙන රස්සාවක් කරලා ලස්සනට ජීවත් වෙන්න පුලුවන්

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад

      Thanks yaluwa
      ඔයාගේ අදහසට ගොඩක් ගරු කරනවා

    • @asthiwasana9741
      @asthiwasana9741 4 года назад

      @@ChaththaVlogs ❤❤👍👍

  • @slamaris9055
    @slamaris9055 4 года назад +28

    ඉතාමත්ම වැදගත් වූ සමාජයීය පණිවිඩයක් ඇත්තටම අතින් අතට යන මේ ජීවිතවලට ඔවුන් අතහැර ගිය ආදරවන්තයින් ද වගකිව යුතුයි ගනිකාව නැමැති චරිතය බිහිවන්නේ මේ සමාජය තුළ ඇතැම් පහත් වු මිනිස් වෙසින් සිටින සමාජීය දුර්ජන අතලොස්සක් විසිනි , තවත් මෙවන් වූ ජීවිතය වරදාගත් පිරිස් බිහි නොවේවා

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад +3

      Thanks yaluwa adarei ❤️❤️❤️

  • @rasikasandaruwan822
    @rasikasandaruwan822 4 года назад +3

    මෙහෙම වෙන්න පුලුවන් ආදරේ කරපු කෙනා නිසා මෙහෙම උනා කියන එකම පිළිගන්න බෑ. මෙතන තියෙන්නේ සල්ලි හොයන්න තියෙන පහසුවත් එක්ක ඒකට පුරුදු වෙලා කියන එකයි. ඇත්තටම කෙල්ලෙක් හොඳට ඉගෙන ගෙන තියෙනවානම් ඒ උගත්කමම තමයි සමාජයේ අසරණ නොවී ඉන්න තියෙන හැකියාව.

  • @dananjayasuraweera3686
    @dananjayasuraweera3686 4 года назад +38

    අනේ මන්දා මොකුත් නොකියමි කාගේ උනත් ඒක රස්සාවක්...උබලා එහෙම චාටර් සීන් කරන්න එපා..ඕක සාමන්‍ය දෙයක් වෙන රටවල් වල.අපේ රටට නොගලෙපෙන්න පුළුවන්.ඒත් තව නොගැලපෙන දේවල් කොච්චර වෙනවද

  • @VishusMemories
    @VishusMemories 3 года назад +2

    එයා ඇඩුවනම් පව්..ඒත් ඉතින් එයාට හැදෙන්න ඕන තරම් අවස්ථා තියෙනවනේ එක පාරක් වැරදුනා කියලා ජීවීතේම වරද්ද ගන්න ඕනාද..අනේ මන්දා.... අයියගේ චැනල් එක ආයේ වීව්ස් වැඩි කරගමූ...

  • @nirmalasarathchandra9463
    @nirmalasarathchandra9463 4 года назад +42

    අම්මෝ ....මේ දෙන්නත් කරන වැඩ..😂😂😂 සුනාට කෑමක්දෝ...මන්දා...හැබැයි ඉතිම් මේ මනුස්සයා සාදාරනී කරනය කරන හේතුව නම් පිලි ගන්න බෑ..මෝඩකම තමා ඈ...

    • @sunatv9303
      @sunatv9303 4 года назад +2

      🤣😂😂🤣

    • @villagefood11
      @villagefood11 4 года назад +1

      👍👍👍💯😂😂💯🤣

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад +1

      නිදහසට කාරණා සමහර දේවල් මොනා කරන්නද
      Thanks lamayo adarei 😘😘❤️❤️❤️

  • @C_Dilrukshi_De_Silva
    @C_Dilrukshi_De_Silva 4 года назад +18

    අහම්බෙන් දැක්කේ මේ වීඩියෝ එක.... ඒත් මේ ගෑනු කෙනාගේ කට එච්චර හොද නෑ... ඒ වගේම මේ වගේ අය හැදෙන්නෙත් නෑ මට තේරුන විදිහට

  • @sureshchathuranga440
    @sureshchathuranga440 4 года назад +6

    මූව chanux bro වගේ පේන්නෙ මට විතරද😂

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 года назад +1

    මේක ඇත්ත හෝ බොරු දන්නෙ නෑ.. ඒත් මේ දේවල්.නොකර දුක් විදලා සල්ලි හම්බ කරන එක මාරම සතුටුයි..... ඒක කියල නිම කරන්න් බැරි සතුටක්.. මේ ගෑනිට පිස්සුද

  • @UshanOfficial
    @UshanOfficial 4 года назад +30

    දැන් මේකයි වැඩේ.. මේ video එක කරන අය සමාජෙට පණිවිඩයක් දෙන එකත් හරි, එතන ඉන්න ගෑනිට හැදෙන්න උවමනාවක් නැත්තං ඒකිට ඒකිගෙ වැඩක් කරගන්ඩ දීලා අනිත් උදවිය පාඩුවෙ ඉන්ටකෝ.. 🤣 අනික ඒ ගෑනි විතරක්ම ඔතන වැරදි නෑනෙ. ගණිකාවක් එක්ක බුදියන්ඩ එන පිරිමි කරන්නෙත් හරි වැඩක්ද. 😏 කියනකොට නම් රජ කතා කියන්නෙ. දැන් එයි මෙතන රෙද්ද උස්සන් "නෑ නෑ ඒ අයියලා හරි, තෝත් බුදියගත්තා නේද" අහං.. 😡 Social media වල මේ වගේ එව්වා දැක්කම එතන වැලලෙන්ඩ හදන රහත් වෙච්චි බුකී පඬිවරුනි ; අපිට සමාජෙ හදන්ඩ බෑනෙ.. අපි හැදෙනවා මිසක්.. 👊😌 හරිය.. 😝🔫

  • @tharakadilshan1229
    @tharakadilshan1229 4 года назад +1

    ඕකෙ දෙපැත්තක් තියෙනව උබල ඔක්කොටම පේන්නෙ එක පැත්තයි ලංකාවෙ කොච්චර අසහනකාරයො ඉන්නවද උන් නිකං හැදුන නෙවෙයිනෙ බං කොතනක හරි හිටපු පොඩි උන්නෙ ඔය දැන් අම්මත් එක්කත් නිදියන්න්න ලෑස්ති වෙලා ඉන්නෙ ඕකට හේතු ගොඩයි බං අනිත් පැත්තෙන් කෙල්ලො ගෙවල් ඇතුලෙ හැදිල ඕනෙ කපටියෙක්ට රැවටිලා බඩු වෙනවා කෙල්ලෙක්ට ඇඳුමක් ඇඳන් පාරෙ යන්න පුලුවන්ද අඩුම photo එකක් දැක්කහම කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කහම නගින උන් කීයක් ඉන්නවද ලක්කාවෙ ලිංගික අද්‍යාපනයක් දෙන්නෙ කොහෙද ඒව මැජික් වගේ නේද කෙල්ලෙක්ට කරන පලවෙනි ජෝක් එක ලීක් වෙනව ඒක නැත්තන් ලෝකෙ මිනිස්සු ඉපදෙනවද නෑ නේ අපි සංස්කෘතියයි අරකයි මේකයි කිය කිය ආසාවල් වහනවා ලෝකෙට සිල් අරන් හොරෙන්අසහනේ පිට කරගන්න ගෑනු පස්සෙ යනව අන්තිමට ගෑනු වැරදියි පස්සෙන් ගිය $කුව පිරිමි හරි මොන $කේ ලොජික්ද බං ගෑනු බයට ගෙදර ඉන්නවා පිරිමි ඕනෙ %ත්තක් කියල කතන්දර අහගෙන වටේ යනව ඔක්කොම ඔය ආසාවල් කරගන්න තැනක් නැති කම නිසා නේ ගනිකා වුර්තිය හරියට නීතිගත කරල කරන්න ඕනෙ බං ගෑනු විතරක් නෙවෙයි කැමති පිරිමින්ටත් කරන්න දීල එහෙම උනහම අසහනකාරයො ඇති වෙන්නෙත් නෑ %කනව කියන එක අපේ රටේ උන්ට මැජික් එකක් වෙන්නෙත් නෑ බං අන්න ඒකයි බං අපිට කලිං අපි දැන් දිවුනුයි කියන රටවල් වලට ඔය ප්‍රශ්න ආව උන් කරේ පොඩි කාලෙ ඉඳල ලමයින්ට ලිංගික අද්‍යාපනය දුන්න ගෑනු පිරිමි කියන්නෙ ජාති දෙකක් නෙවෙයි පිරිමි උසස් ගෑනු පහත් කියල නෑ ඔක්කොම මිනිස්සු හැමෝටම සමාන අයිතිවාසිකම් තියෙනව ගෑනු කියන්නෙ පිරිමි කුනුහරප කියයද්දි අහගෙන ඉන්න ජාතියක් වත් පිරිමින්ට ආතල් ගන්න ඉන්න ජාතියක් වත් නෙවෙයි දෙගොල්ලන්ටම සමාන හැගීම් දැනීම් තියෙනව කියල පොඩි කාලෙ ඉඳන් කියල දුන්න අද බලහල්ල ඒ රටවල් වල ජනගහනයට සාපේක්ශව ප්‍රශ්න අඩුයිනෙ කරන්න දෙයක් නැති කමට කෙල්ලො මේව කරනව කියන එක කිව්වට ඒක බොරුවක්නෙ බං සමහර උන් ලව්ව මේක කරවනව උන්ගෙ මිනිස්සුන්ට කුඩු ටික ගන්න අපි සංස්කෘතියයි අරකයි මේකයි කියල හත්පොලේ ගාගෙන ඉවරයි බං

  • @lankika221
    @lankika221 4 года назад +36

    සමාජයෙන් කොන් වෙච්ච හින්දා තමයි ගනිකාවෝ බඩු කියන්නේ තවත් අපාස කරන්න එපා සහෝදරයා පවු සෙල්ලමට ගන්න එපා උබලට youtupe එකේ සල්ලි හොයන්න මෙ වගෙ දේවල් කරන්න එපා 🙏🙏🙏🙏🙏🙏 සමාජයට දුන්නු පනිවිඩය මොකක්ද උබ 🤔

    • @januduchamod943
      @januduchamod943 4 года назад +1

      Niyama tokka yalu 😂

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 года назад +1

      මගේ අලුත්ම චැනල් එක බලන්න

    • @gamagehg9675
      @gamagehg9675 4 года назад +1

      සිරාවටම

    • @සියල්තතු
      @සියල්තතු 4 года назад

      සහෝදරයා මොකද්ද එයාගෙ අසරන කම..එයා ඒ රැකියාව තෝර ගැනීම පසු පස ඇති සාදාරනත්වය මොකද්ද......

    • @mxgamingacc8714
      @mxgamingacc8714 4 года назад +2

      අනිව. හිගන්නො මුන්

  • @Snowrose12-3j
    @Snowrose12-3j 6 месяцев назад +1

    අඩේ බය නැද්ද මන්දා නේ..ඔහොම ගිහින් මරලා දැම්මත් ඔච්චරනෙ..මොනවා උනත් හිරිකිතයක් දැනෙනවා.අතපය හතර හයිය තියෙද්දි මෙහෙම හැසිරෙන එක.මොනම හේතුවක් උනත් ඇග විකුනලා හම්බ කරලා මොකටද.ජීවිතේම අදුරුවෙලා ඉවරනෙ

  • @NipuandHani
    @NipuandHani 4 года назад +13

    චත්තා මේකනම් සුපිරි ආ👍👍👍

  • @TaTa-dl7sw
    @TaTa-dl7sw 4 года назад +3

    මොකද්ද සමාජෙට දීපු පණිවිඩය කියලා පොඩ්ඩක් කියන්න කො.පැහැදිලි මදි.🤪😜

  • @hasankalakmal4232
    @hasankalakmal4232 4 года назад +6

    කොල්ලෙක් එම කලාට බුද්දිමත්ව හිතුවනම් ජිවිතය ජය ගන්න පුලුවන්.

  • @sllalhub-8397
    @sllalhub-8397 4 года назад +1

    ඔන්න pul vidiyo බැලුවා patta niyamai සහෝ

  • @madhuwanthihemamala5330
    @madhuwanthihemamala5330 4 года назад +89

    ඩයලොග් එච්චර වල්ද...😂😂😂😂😂😂😂

  • @parijayasooriya8330
    @parijayasooriya8330 4 года назад +3

    දරුවො හතර පහ එක්ක මිනිහා දාලා ගිය ගෑනි හොදට ඉන්නවා ලමයි හදන් ඔය ජොබ් එක නොකර මේ ගෑනිට තියෙන්නෙ අසහනෙ අම්මා වෙනයි අක්කා වෙනයි ලෝක බඩු වෙනයි 😒

  • @madhu4129
    @madhu4129 4 года назад +41

    අම්මෝ.... ඒක. අදාළ අයට හොඳටම රිදෙයි මේක බැලුවම. 😄😄😄😄😄😄😄
    නියමයි 👍 👍👍 චත්තා අයියා, සුනා අයියා.
    *budusaranai oyala dennatama*

    • @sunatv9303
      @sunatv9303 4 года назад +2

      Thanks aaaa

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад +1

      Thanks nangi adarei aaaa godaka 🌹🌹🌹😘😘❤️❤️❤️❤️❤️

    • @Gzgamerszone
      @Gzgamerszone 4 года назад

      🤝

  • @DaysofGayajay
    @DaysofGayajay 4 года назад +2

    Full video එකම බැලුවා පට්ට bn..

  • @kuraa210
    @kuraa210 4 года назад +34

    යකෝ කසාද බැදල ලමයිනුත් ඉන්න කාන්තාවො වෙන් කසාද කරන් ඉන්න්වා දැකලා තියෙනව ඕනෙ තරම් මුන් මේ ආසාවට වහල් වෙලා ඕවා කරන්නේ..කොල්ල එක්ක ඉන්න කාලෙත් ඌ එක්ක ඉද්දි වටේ ගියපුව තමයි මේවා.මේකි ගනිකාවක් උනා කියලා ඒකිට බදින්න එකෙක් හම්බෙලා නෑනේ සල්ලි හොයන්න නම් ගාමන්ට් යන්න පුලුවන්නෙ ඕන තරම් කෙල්ලො ගාර්මන්ට් යනවා සල්ලි හොයන්න..ගනිකාවට බනිනවා නෙමෙයි මුන් මේක සාදාරනීකරනය කරන හැටි දැක්කම තමයි බං ඉවසන්න බැරි බඩුව බඩුවම තමයි මගෙ අදහස.😏

  • @dasunjayakodi1488
    @dasunjayakodi1488 Год назад +1

    අනේ මම බලන් හිටිය චතු ගුටි කනකල්

  • @dilkirandini9702
    @dilkirandini9702 4 года назад +27

    බැදලා නැත්තම් ළමයි කොහෙන්ද? 🤨
    සුනා ගුටි කනවා තව ටිකක් හිටියනම් 😂

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад

      Patta aaa
      Thanks

    • @villagefood11
      @villagefood11 4 года назад

      Kiyanna bane eyalata hada ganna puluwanne lamai.. badinnama oni aaaa😂🤣🤣😂

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 года назад

      මගේ අලුත්ම චැනල් එක බලන්න

  • @melansriwantha2680
    @melansriwantha2680 4 года назад

    තමන්ගෙ කරන කියන දෙයින් තමයි තමුන් කව්ද වෙන්නෙ කියන එක තීරනේ වෙන්නෙ.ඒකට කව්රුවත් වගකියන්න ඕන නෑ.කෙනෙක් රැවැට්ටුව කියල හැමෝගෙම අතින් අත යනවනම් ඒ තමුන්ගෙ තියන ජරාගතිය.අද කාලෙ 70-80% ක් විතරම ඉන්නෙ අනාත වෙච්ච හෝ කරගත්ත කෙල්ලො.ඒම උනා කියල ඒ හැමෝම ගණිකාවක් වෙලා නෑනෙ.එතනින් බොහෝ අය ලස්සනට ජීවත් වෙන අය ඉන්නව කසාද බැදල.එතනින් ඉතිරි අය එයාලගෙ ආසවටයි තන්හාවටයි තමයි ඕම දේවල් කරන්නෙ.අනික මේ වීඩියෝ එක බොරුවක්.මේකෙ කෙල්ල දන්නව පිටිස්සෙ කැමරාවක් තියෙනව කියලත්.ඒ නිසා මුල ඉදන්ම ඉස්සරහ බලන් කතා කරන්නෙ.නැත්තන් ඕම වැඩ කරන ගැහැනු අයගෙ කටවල් ඇවිස්සුනාම ඕම නෙවෙයි.

  • @pradox3703
    @pradox3703 4 года назад +22

    11:17 කාලයේ වටිනාකම හොදටම දන්නේ ගණිකාවො විතරයි. 😂😂

  • @Ravindu_Lakshan
    @Ravindu_Lakshan 4 года назад +1

    මාත් බඩු ගහල තියනව,
    තරහ ගිහාම පොලොවෙ. 😂
    රටවටේ හොය හොය බඩු ගහන උන් අතරේ, බඩුත් යහමගට අරන් සිරා ලව් කරන්න ගිහින් නහුතෙටම කෙලවගත්ත මිනිස්සු අපි. 😆😆😆😆😆😆😆😆
    😌 සනීපයි 😂

    • @nalakasangeewa9410
      @nalakasangeewa9410 3 года назад +1

      Aniwar saho....matath wela tiyenawa asammatha adarayak malak men adarayak karagena Adatath vidanawana jivethayak

    • @Ravindu_Lakshan
      @Ravindu_Lakshan 3 года назад

      @@nalakasangeewa9410 😕😢💔

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 4 года назад +16

    මේ වැඩිහිටි නිවාසෙට උදව් කරන්න අපිට සපොට් එකක් දියන් මචං ruclips.net/video/JQrAnBPTdMA/видео.html

    • @tharinduabhayaratne
      @tharinduabhayaratne 4 года назад +1

      @Chaththa Vlogs: අර වගේ මිනිස්සුන්ගෙ කනවැන්දුම් හෑලි හොය හොය videos දාන වෙලාවෙ නරකද මෙහෙම දේකට අත දුන්නොත්?

    • @srilankarastafarimovement1239
      @srilankarastafarimovement1239 4 года назад

      @@tharinduabhayaratne වචනෙට ස්තුති සහෝදරයා

  • @virajsadu3179
    @virajsadu3179 4 года назад +2

    ගොන්නු දෙන්නෙක්.... යකෝ පිරිමි මොන දේ කරත් උන් හොද උන් ..ගානිකාවත් එක්ක බුදියන පිරිමි උන් මොක්කුඩ

  • @chikoxbeats8145
    @chikoxbeats8145 4 года назад +63

    පියුමි හංසමාලි කියල හිතුනෙ මට විතරද 😂💔

  • @lakshithavlogs
    @lakshithavlogs 4 года назад +24

    හොද පණිවිඩයක් ජය වේවා ඔන්න මචං උබත් එක්ක සෙට් උනා

  • @SLRandunu.
    @SLRandunu. 4 года назад +12

    උබලා දෙන්න ඕකට ගැහුවා නේ බන් 😂😂😂 වලත්තයෝ දෙන්නා.

  • @Janith_dunukara00
    @Janith_dunukara00 4 года назад +31

    රොහාන් කියන්නෙ කව්ද යකෝ😂 බඩු ඩීල් කාරයෙක්ද😂✋

  • @SachiandAnu
    @SachiandAnu 4 года назад +33

    කිචි ඇරගන්නලු ඕන. අය්යෝ අය්යෝ 🙈🙈🙈

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад +1

      😷😷😷😁😁👌👌👌👌මට ලැජ්ජයි අනේ

    • @ashigirl2837
      @ashigirl2837 4 года назад +1

      Ane akki ayye videos dnnako anee.

    • @anilaipodiyai
      @anilaipodiyai 4 года назад

      Sachi & Anu Vlogs ape paththa enna

  • @milindasandamal6800
    @milindasandamal6800 4 года назад

    📌📌📌මෙන්න අලුත්ම ඇප් එක වීඩියෝ එකක් බලලා ඕනම සිම් එක්කට දවසට Rs 50.00 රීලෝඩ් එකක් දාගන්න පුලුවන් ඇප් එක 15MB කරන්න තියෙන්නෙ ඇප් එක අරගෙන පෝන් නම්බර් එකයි ඔයාගේ fb එක හරි Gmail එක හරි සේව් කරන එක විතරයි💯✅ 💥 අනිවාර්යයෙන්ම ඒ දෙකෙන් එකක් සෙව් කරන්න ඕන නැත්තන් රීලෝඩ් එක එන්නෙ නැතිවෙයි🥺 මෙන්න ලින්ක් එක -givvy-share.app.link/rbrtXx9Fz7

  • @nayanakumari4855
    @nayanakumari4855 4 года назад +10

    මල ව්කාර ආදරේ කරපු එකා ගියා කියලා බඩුවක් වෙන්න ඕනෙ ද එහෙම නෙවෙයි වැඩෙත් වෙනවා සල්ලිත් ලැබෙනවා ඒකයි

  • @Sukunaswife_16
    @Sukunaswife_16 4 года назад +1

    මූ chanux bro ගේ nayekda?

  • @creations9681
    @creations9681 4 года назад +12

    උබ ඒ ගෑනිට කරේ වැරැද්දක් ප්‍රසිද්ද වෙන්න ඕහොම කරන්න එපා උබ සමාජේට පනිවිඩයක් දෙනව නම් ඒක උබට ආතල් ප්‍රෑන්ක් එකක්ද ඒක ..සමාජෙට පනිවිඩ දෙනව දැකල තියෙනව ඔහොම අය දැනුවත් කරල ඒ අයගෙ ඒ උන දේවල් කියල උබ වගෙ ගොන් පොන්න prank deela neme ..🙌

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад +1

      thanks yaluwa ඔයාගේ අදහසට ගරු කරනවා

    • @creations9681
      @creations9681 4 года назад

      @SL Funny Vlogs lol 😂

  • @SachiandAnu
    @SachiandAnu 4 года назад +27

    අම්බෝ අය්යේ ඔයානම්🙈🙈🙈

  • @රටෙවෙදාකලූසුදා

    ඹබලගෙ රගපෑම අන්තිම සවූත්තූයි ඹබලා කෙල්ලෙක් දම්මවල කියවනවා 🤭🤭🤭🤭 ලකූනූ100/2 දෙනවා🤣🤣🤣🤣

  • @WaipareiMai
    @WaipareiMai 4 года назад +1

    Congrats chaththa 100k views walata 💪💪💪

  • @danushiweerasiri4103
    @danushiweerasiri4103 4 года назад +25

    අයියලා දෙන්න ගුටි කෑවේ නැති එක පුදුමයි😆

  • @arunishanika5145
    @arunishanika5145 4 года назад +1

    Weradi hdgena isarahata yanna thibba thamanta uwamanwak thibunam. Anyways ayya Hoda Paniwidyak samajeta ... Podi kollanta ehema meuw Hoda padam me wage Aya Gena denaganna ayya. Good job keep it up...... Ayya congrats for your future and channel success ayya...

  • @mattas-1206
    @mattas-1206 4 года назад +18

    e😘😘ඒක මරු චත්තා

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад

      Thanks machoooo 🌹🌹❤️❤️😘😘😘

  • @WaipareiMai
    @WaipareiMai 4 года назад +18

    Ammo chaththa කිචිද ඔයාට 😂😂😂 පට්ට පට්ට අා සුපිරි ජයවේවා 👍👍

    • @nalakamadunalakamadu5605
      @nalakamadunalakamadu5605 4 года назад +2

      Akki boleee ... prank vdyo ekak onee.... ... 👍

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад +1

      ටිකක් විතර කිචි
      තැන්ක්ස් බොක්ක ❤️❤️❤️

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад

      @@nalakamadunalakamadu5605 එකෙන්ම දෙයියා aaa

    • @KaveeshWijesinghe1
      @KaveeshWijesinghe1 4 года назад +1

      චත්තා ආතල් දෙන්න එපා ගොබ්බයො

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад

      @@KaveeshWijesinghe1 thanks yaluwa 🙏

  • @ManoJ-ed8kk
    @ManoJ-ed8kk 4 года назад +4

    අන්ලයික් කරපු අය ගනිකාවොද 😐

  • @athalkollo3685
    @athalkollo3685 4 года назад +1

    E oya chanuxge mallida?

  • @asanga6666
    @asanga6666 4 года назад +5

    මචං ඒකිගේ නම්බර් එක දීපංකෝ . ඒකි එක්ක ඉන්න ආසයි බං

  • @sithumminuka129
    @sithumminuka129 4 года назад +3

    Vivo කොලිටි මදි අනිත් දවසේ hd දෙන්න 🙂 video සුපිරි ජයවේවා 🙏♥️

  • @pabasaradewmina7363
    @pabasaradewmina7363 4 года назад +38

    Unlike කරලා තියෙන්නේ ගනිකාවො ටික මං හිතන්නෙ😂

  • @RoshiniKumari-n8j
    @RoshiniKumari-n8j 9 месяцев назад +1

    Box aka nati ganu Aya kochara sathutin Paule jeewithe yawanawada pissu

  • @tharinduabhayaratne
    @tharinduabhayaratne 4 года назад +31

    ‌යකෝ අයියෙ... ඔය වගේ දේවල් ගැන ඇත්තටම සමාජෙට පණිවිඩයක් දෙන්නෙ ඕනෙනම් documentary එකක් හරි මොකක් හරි ඒ වගේ එකක් කරපන්. දන්නෙ නැත්තං ඉගෙන ගනිං. මේකෙන් කොහොමද සමාජෙට පණිවිඩයක් යන්නෙ? බූරුවෝ දෙන්නෙක් කොහෙවත් ඉන්න ගෑණියෙක්ට ගොං ආතල් එකක් දීල කියනව "අඬන්න තියා ගන්න එපා නංගි මේක විහිලුවක්..... නෙවෙයි සමාජෙට පණිවිඩයක් දෙන්න තමයි මේක කරේ" කියල 😂 කියන්න ඕනෙ එකවත් උඹලට ගලපගන්න බෑ. මම ඉන්නෙත් උඹල ඔය කියන සමාජෙම තමයි ඒත් ඔය දෙනව කියපු පණිවිඩේ "ප"යන්න වත් මටනම් ආවෙ නෑ 👎

  • @creation835
    @creation835 4 года назад +2

    Chaththa suna supiri wedak me para kare good luck kollo

  • @sanjanaanu6819
    @sanjanaanu6819 4 года назад +25

    Waradi neda wade..oyalage pawl pasubima hoda unata hamotama ehema ne...anunge kunu hoyana wele..thamunge kunu hoyala ewa sudda karagattanam oya kiyana samaje hadila iwarai..thaththa thamunge daruwa dushanaya karana kale..ganu..kello hamotama nene..e Nissa piriminge asahane nasana ganuda naraka..piriminge asahane therum aran eka madapawattagattanam..oya prassana iwarai..mamat ganiyek.wiruddai oya wadeta mama..mama kiyana pugalaya hadaganna..ethakota ibema lokema hadei..

  • @subashiniwickramasinghe2793
    @subashiniwickramasinghe2793 4 года назад +3

    Hodai .හැබැයි අනියම් ඇසුරෙන් wana හානි saha lada රෝග hadana nesa A waga dawal Akka සමාජ ta හොඳ පණිවිඩය k thruna පරපුර ta වැදගත් වැඩි vedyan karana

  • @Pmalintha00
    @Pmalintha00 4 года назад +8

    මම බනින්නේ නෑ වීඩියෝ එක පට්ට සහෝ 💘 ආදරෙයි 💘💘💘

  • @sandarekajayamali8001
    @sandarekajayamali8001 4 года назад +1

    Me serama rangapem.. kalin katha baha karala wena.. Eth onna baluwa. Like kala.. jaya wewa!!

  • @malakamadusanka8402
    @malakamadusanka8402 4 года назад +4

    එකෙක්ගෙවත් එපා ඔය රොහාන් කියන එකාගෙ නම්බර් එක දාපන😂

  • @sanjeewadarshana8432
    @sanjeewadarshana8432 4 года назад +1

    අනිවාර්යයෙන්ම සමාජයට හොඳ පනිවිඩයක් මෙ විඩියෝ එක,නමුත් ඔයාලා මෙක කෙල්ලට කියලා කරපු දෙයක් මොකද පිටිපසෙන් වහානයෙ දොරක් අරිද්දි නිකමටවත් පිටිපස්ස හැරිලා බලන්නෙ නැ මොකාද නැග්ගෙ කියලා එකෙන් පෙනවා ඔයාලා මෙක කියලා කරපු දෙයක් ,,,,,,,,,

  • @sudathkumara9662
    @sudathkumara9662 4 года назад +5

    මරු ආතල් අරු ගන්නෙ බැදලාද ? නැ . ලමයි ඉන්නවද ? බැදලා නැත්තම් ලමයි කොහෙන්ද 😂😂😂😂

  • @chathuama697
    @chathuama697 4 года назад +1

    Saththunta wada minissunta mole thiyenne deyak karanna kalin kalpana karla balanna kawamadaka hari kauruma hari thamange ayuthu proyojana gannawa nam ekata wiruddawa katha karanna thamanta aithiyak thiyenawa ganu kenek wechcha paliyata pirimi karana asamathjathi weda walta kata wahagena inna one ne (hema pirimiyama newei)eka parak weraduna nam ethanin ehata jiwithe hadaganna dena ganna ine ekama weredda dethun parak nokara

  • @Siyalla1234
    @Siyalla1234 4 года назад +14

    බැඳලා නැත්නම් ළමයි කොහෙන්ද ...😂😂😂😂😂

  • @chamidunirmal3510
    @chamidunirmal3510 4 года назад +3

    එක එකාලගේ ඒවා ගැන හිතන්න එපා අයියේ හොදට වැඩේ කරන්න ❤️

  • @sandarunawanjana0032
    @sandarunawanjana0032 4 года назад +9

    සුනා මරු අනෙ 😂😂😂කියවගෙන ගියා 😂😂

  • @shinhalasangethaya2853
    @shinhalasangethaya2853 4 года назад +3

    එස්.එෆ්.100 ගහපු හැටි/ලොක්කගේ වාර්තාව කඩන්ඩ පුළුවන් කාටද?100 push ups 76 s/Who can break the record?
    @LXkk

  • @asanthisilva1073
    @asanthisilva1073 4 года назад +8

    චත්තා අයියාට කල්පනා වෙලා තියෙන දෙයක් 😂😂😂😂😝 අමිමො ගුටි කන්න නෙවි බෙිරැනා සුපිරි ඈ

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад

      Amoooo nangi
      Thanks nangi adarei aaaa godaka 🌹🌹🌹😘😘❤️❤️❤️❤️❤️

  • @nuveeahasma1424
    @nuveeahasma1424 4 года назад +13

    suna තමයි suna කියවගෙන කියවගෙන යනවා. මම හිතුවේ හොඳට නෙලයි කියලා අර කෙල්ල.

  • @iShanKa
    @iShanKa 4 года назад +23

    එකපාරටම දැක්කෙ Chanux Bro වගේ

  • @duanushkalakmal3452
    @duanushkalakmal3452 4 года назад +7

    උබල මේ වීඩියෝ එකෙන් පස්සෙ මොනවද බන් කෙල්ලට කරෙ 😶

  • @reallytolk.8693
    @reallytolk.8693 4 года назад +16

    උබලා මොන බයිලා ගැහුවත් උබලා ගත්තේ ආතල් එකක්

    • @villagefood11
      @villagefood11 4 года назад

      Ekemma

    • @nawathenatv-tv5252
      @nawathenatv-tv5252 4 года назад

      මගේ අලුත්ම චැනල් එක බලන්න සප්‍රයිස් කරන්න

  • @ruvinisiriwardhana7986
    @ruvinisiriwardhana7986 4 года назад +5

    අද සමාජය ට හොඳ පණිවිඩයක් අය්යේ ...🙏 ...මේ තරම් පිරිහුනු මානසිකත්වය ක් ඇති මිනිසුන් නැත්නම් අද සමාජය කොයිතරම් ලස්සන ද..... 👍....

  • @lovestatus8628
    @lovestatus8628 4 года назад +39

    වීඩියෝ එකට පෙනී සිටියට ඒ ගෑනිට සල්ලි දුන්නද 5000හා

    • @villagefood11
      @villagefood11 4 года назад

      Na na dunne na

    • @ChaththaVlogs
      @ChaththaVlogs  4 года назад

      Kiak hsri denna onne

    • @amanpremarathna673
      @amanpremarathna673 4 года назад +1

      ඔව් මුන් හිතන්නෙ අපි ගොන් කියල පෑන්ක් දැකල නෑනෙ අපි

    • @kelumshanaka9317
      @kelumshanaka9317 4 года назад +2

      Mun sallit dila wedet krala enna athi

    • @chandimamadusanka317
      @chandimamadusanka317 4 года назад +2

      @@kelumshanaka9317 aniwa

  • @pramodpeduruarachchi4769
    @pramodpeduruarachchi4769 3 года назад +1

    nambare poddak denawada