Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Yeah mann Vibration with Checkpoint music & Ramiya🖤🔴🟡🟢✌🏾👽🍃
Mata oyage nambar aka denna puluwanda man kaluthara mn sindu liyanawa mn kemathie oyalath ekka set wela wenasak karanna anunge sindu kiyana ake api wenasak karamuda
🤘🤘🤘🤘🤘🤘🤘❤️❤️❤️❤️❤️❤️❤️
❤❤🙏ramiya me style ekata maru bn supiri wada tikak karanna balan innawa❤❤
Ramiya 🤟
අනේ අපේ පුංචි කොල්ලා ගියපු දුරක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි Ramiyo පැලෙන්න උබට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලංකාවට රෙගේ ගැම්මක් ගෙනාපු නම් අතරට උඹේ නමත් උඹලගේ බෑන්ඩ් එකේ නමත් ලියවෙනවා ෂුවර් රමියා ඇන්ඩ් චෙක් පොයින්ට් ❤️
අමුතු ලස්සනක් ආවා , නව නිර්මාණ කරන්න ( අපි මේ සින්දුව ඉහේ කෙස් ගානට අහලා ඇති , චාමර වීරසිංහගේ හඬින් , මේක අහලා කරන්නෙත් ආයේත් චාමර ගේ සින්දුවත් අහන එක ) පට්ට තේරුමක් තියෙන ගීතයක් . ඔබතුමාගේ ගමනටත් මේ ගීතයේ තේරුම ශක්තියක් වෙයි
sir mn yasiru kohomd sir t
දිගටම මේ වගේ Hit songs වල reggae version ඕනේ... මදි නොකියන්න අහන්න ඕනේ රමියගේ හඩින්.. බෑන්ඩ් එකත් ගහනවා ආය කොර වෙන්න... සු පි රි..... ❤❤❤
මචන් කිව්වට තරහා වෙන්න එපා.. සවුන්ඩ් කොලිටියේ අවුලක් තියෙනවා.. ඒක මොකද්ද කියලා හරියටම කියන්න දන්නැ.. අයිඩියා එක පට්ට.. 😍
Balance මදි
Sirawata mata denuna…. Ela ramiya ❤❤❤❤❤❤
Matath eka danuna
කීබෝඩ් එකේ සද්දෙ වැඩියි
Yes
"අඳුර ලොව රජවෙලාමිනිස් සිත ගොළු වෙලාවිශ්වයම වී මුලාදහම ඇත සැඟවිලාදහම ඇත සැඟවිලා"බහුතරයක් මිනිස්සු, දැනුවත්ව හෝ නොදැනුවත්ව රජවෙන අඳුර වෙනුවෙන් හිටගන්න මිනිස්සු කියන එක අමතක කරන්නත් හොඳ නැහැ.
අදුර වෙනුවෙන් නෙමෙයි විරුද්ධව. තුන්පාරක් කියෙව්වා ඒක තේරුම් ගන්න.
@@sandushnawanjana මං ඔතන කියපු දේට මූලික වුනේ මේ වගේ දෙයක්. මිනිස්සු බහුතරයක් තමන් මොන මොන ලොකු කතා කිව්වත්, එයාලත් ගොඩක් වෙලාවට ඉන්නෙ වැරදි පැත්තෙ, කරන්නෙ වැරදි දේ. ඒක එයාල දැනුවත්ව කරනව වෙන්නත් පුලුවන්, නොදැනුවතව කරනව වෙන්නත් පුලුවන්. මොකද ජීවිතේ එකේක දේවල්වලින් හිරවුනට පස්සෙ තමන්ට තමන්වම පේන්නෙ නැතුව යනව, තමන් කරන දේ පේන්නෙ නැතුව යනව. ඒ මොන විදියට හරි, වැරදි පැත්තෙ ඉඳගෙන එයාල බලාපොරොත්තු වෙනව ලස්සන, සාධාරණ ලෝකයක්. (කොහොමහරි මං කියල තියෙන දේ වෙනුවෙන් වෙන්කරපු වෙලාවට, උත්සහයට ස්තූතියි!. මං කිව්ව දේ අපැහැදිලි බවක් තිබුනනං සමාවෙන්න.)
Adooooo eeka
🤘🟥🟨🟩🤘
Chamara ge song ekata gahanna ba habai eth dakshayek hoda උත්සාහයක්
සුපිරියක් මචං.කාගේ සිංදුවක් කිව්වත් ඒකේ අමුතුම රසක් ❤💛💚ඒක උඹගේ වාසනාවක් එක්ක මේ ගමනට යන්න මඟ පෙන්වන කණ වැලක් ❤❤❤
Sounds ටිකක් කලබලයි වගේ සහ කොලිටි පොඩ්ඩක් මදි වගේ.. වැඩේ නම් සාර්ථකයි වැඩේ.. ❤
Mixing aulak bro...
මේ සින්දු වෙන අය කියනවට පුද්ගලිකව මමනම් කැමතිවෙලා තිබ්බේ නෑ.ඒත් ඔයා හොදටම කරා සහොදරයා.නියමයි කදිමයි..සුපිරිම.❤රෙගී වලින් මේ සින්දුවට උපරිම සාදාරනයක් කරා සතුටුයි ❤❤❤😊
සිංදු දෙක මික්ස් කරපු කන්සෙප්ට් එක පට්ට,සවුන්ඩ් මික්සින් අවුලක් තියේ ,නැවත ස්ටුඩියෝ එකක රී මාස්ටර් කරලා ප්ලේ කරලා දාන්න බේස් ටිකක් වැඩි කරන්න(da bomb original එකේ ගානට වාගේ),,සුබ පැතුම් රමියා
එකගායි
New reggae vibe...... of රමියා.....Congratulations broo.....🥂👍
සුපිරි ටම.. කියනවා... මරුම බ්‍රෝ රමියා...
🤘🟩🟨🟥🤘
Ok................y❤ habai kollo mamanam meeta wada deyak බලාපොරොත්තු una😮 ilaga eka supiriyak වෙන්න one mita wda hodada ජයවේවා 🎉😊
ඒක මරු රමියා පට්ට වෙනසට අපි කැමති අලුත්ම එකක් ඕනේ ඕඕඕ කේයි..❤
Supiri supiri bn ramiyo ආදරෙයි palenna ubata bn හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰✌️🍁☘️👌🙏❤️
ඒක සැපක් ❤️💚💛🤘 ආදරෙයි හදවතේ අඩියෙන්ම
Guitar Tone එක ❤
Gracias amigo .Top level reggae musica ✌️🇪🇦
Well don ramiya ❤❤❤❤❤
වැඩේ උපරිමයි ඒත් කීපයක සවුන්ඩ් වල ගැටලුවක් තියෙනවාඋපරිමයට තියෙනවා රැවක් ඇදෙනවා සහ සද තරැ නිහඩයි එකේ.ඒ දෙකෙනුත් රැවක් ඇදෙනවා රෑෆ්ටොප් එකේ සවුන්ඩ්ස් උපරිමයි.අඩු හදාගෙන අපට කනට සුපිරි සැපක් දෙන්නචිරං ජයතු
ඒකනම් මරු රමියා ආසම සිංදුවක් ආසම විදිහට 🥰🤗❤️🤙
Kiyanna no words සුපිරි yak tamai
Music Arrangement Super Ramiya
California love වල ටච් එකක් තියේ 💜️
මං අහපු පට්ටම පට්ට සිම්පල් ඇරේජ්මන්ට් ටිකක් ❤❤❤ පට්ට
Thank you 🤘🟥🟨🟩🤘
ලංකාවේ රෙගෙයි රජු......ඔහොම යං කොල්ලො
patta bro Checkpoint sri lanka number one
කිසිම හානියක්,අපහාසයක් නොවන්නට ගයනවා සුපිරි රමියා..👍 ආදරේයි චාමර වීරසිංහ මෙවැනි හදවත් වදින්නට සිංදු නිර්මාණය කරාට. හදවතින්ම ආදරෙයි Chamara Weerasinghe... 💙
නියමයි bro..
සිංදුව අහන්න ආවෙ මූට බනින්න හිතාගෙන කැත කරලනන්. ඒත් ඒක එහෙම උනේ නෑ අවංකවම කියන්නෙ ලස්සනයි පට්ට.. හිතට වදින්නම කියනවා 👍👍👍🔥🔥🔥 සුපිරි රමියා...❤❤❤
❤❤🌹🌹රමියා සුපිරි මගේ හිතට දැනෙන්න ඔයා ඒක හොදටම කියනවා. ජීවිතේ අවුරුදු 15ක් එකට ගෙවලා අද වෙන්වෙලා ඉන්නෙ ❤ 🌹🌹😭😭
ජෝන් සීනා.. මගෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා.. ඒ සින්දුව කියමුද. රමියෝ..
Ramiya මම උබව බලන්න කවදාහරි එනවා
Ammoh සුපිරි 😍
❤❤❤❤❤ හදවතේ අඩීයේන්ම
ela ela ramiya. nice rendition..
හරිම ලස්සනයි ❤️❤️💐
ඒක මරු හොදේ
මාරම ලස්සනයි අෆ්ෆා සින්දු❤❤❤
රමියා brand එකක්
පට්ට... sound quality madii
Eka paharak gammak thama ramiya 💪🤟❤️
Bob marley song එක ඕනි ඊළඟට....aura lanka reggae night එකේ ගහපු අන්තිම සිංදුව....ඕනි
මචං ඒක පට්ට ඈ.. මේක සවුන්ඩ් වල මොකක්ද හරි අප් ඩවුන් වෙන සීන් එකක් තියෙනවා ඒක බලන්න...
සුපිරිනේ...☘️🤟රමී..❤️
💖රමියා පට්ට පට...💖💖💖💖💖🔥👌
යං යං බ්‍රෝ
මරු
ඒක මරූ.....
Wow ❤ from Italy
Rami boy .our reggae icon ...nice singing .love and congratulation to you and your music band 🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
රිද්මා මල්ලි ජයවෙවා !! රමියා එල කිරි මම ජනිත් අයියා මතකද මාව... ❤
එක මරු ඔයි......❤මියුසික් එකේ වේගේ ටිකක් අඩු කරලා ට්‍රයි එකක් දාලා බලමුත කොම්ලෝ...
එල එල රමියා❤❤
ඒක හොඳයි
Sri Lankan Reggae King..👑️🇬🇳
😅😅
කැම්රි විහිලුවක් 🤣
😂
wihilu ep bn😂
චාමර රණවක ඉනට අත් දෙක තියන් 👉😹👈
Nice ramiya
අඩෝා්ා් එක😲😲😲😲😲😲😜😜😁😜😁😁😜😁😁😜👍👍👍👍👍පට්ට
Super macho never give up goahed
Super brothers 🎉❤❤❤
කොචිිචර ඇහැවිිවත් එපා වෙන්නැ නියමයි
Wooow...so nice ❤️💚💛....good luck new check point vibrations ❤️😍😘love you.
Ekanam aul bn
රමියා ආදරෙයි හදවතේ අඩියෙන්ම💝💪❤️
අඩෝ මං රුමියා 👺🌍king💪🏾
අවංකවමයි කියන්නේ, මේකෙ සවුන්ඩ් අවුල්. ඉස්සරහට හරියට සවුන්ඩ් බැලන්ස් කරන්න. සුබපැතුම්.
ෂා සිංදු කාමරේ මුලින්ම Play කරපු දවසේම මට හිතුනා අනිවා තැනට ඒයි කියලා. ඒ ෂෝ එක මං ගොඩාක් සැරයක් ඇහුවා ඒ තරමට ඒක ලස්සනට දුන්නා. සුභ පතනවා ඔයාලට❤❤❤❤
Ramiya we need your songs. Oyage sindu danna bro Dan anunge ewa athi.
original eke feel eka enne na..apita oni eka ramiya...aulk tiynw
එල
Wenama.rahak...elaa
රමියා දැං ගොඩක් පරිස්සමින් කියන සිංදුව තෝරගෙන අයිති කෙනාගෙන් අහල බලාපන් කිවුවට කමක් නැද්ද කියල . මොකද උඩින් එන රැල්ල පෙනුනට යටදියවැල් පෙන්නෙ නෑ. පරිස්සමින් . උඹට වගෙම අපි සේරටම උඹ ගොඩක් වටිනව .
Chamara ehema na😌❤
Lassanai bn eka
ආස කරන සිංදු කන්න එපා බල්ලො. රෙගේ වලට හැම එකම සෙට් නෑ. මැන්ගුස් ලගෙ සිංදු ටික බලල ඉගෙන ගනිම්. ජය 👍
Meeta balla ha😂
ආසම සින්දුවක් කනවා 😪
බේස් ගිටාර් අයියා..😍
රමියා ඒක ගැම්මක්
Great really I like this band greetings from Abu Dhabi
නොඅහා බැරිකමට ඇහුවා ❤🎉 ❤️🔥
සිත් වෙනස් වේවා
ඒක මරු සහෝදරයා ❤ චාමර හදවතේ ඉන්න ෆට්ට චරිතේ මෑතක දැකපු සුපිරි චරිතේ ගිනි ගින්දර 😍😍😍
Wow niyamai thawa one patta
බේස් ටිකක් තිබුනානම් පට්ට වටිනවා.
Thank you
අගෙයි අගෙයි...
niyamai check point !!!
Thank you brother 🤘🟥🟨🟩🤘
Super Ramy boy👌❤️
Supiriyak 👍❤ එත් sound අවුලක් ගිහින් තිනෝ මොකක්ද කියන්න දන්නෙ නම් නෑ එත් හොදට කරල තින්නෝ
සුපිරියක් ❤
මම රමියට ඇත්තටම කැමතියි.. ඒත් චාමරගෙ සින්දුව විනාස කරල වගෙ දැනෙනවා..
සහෝදරයා 🥰🥰ආදරෙයි Ramiyo
සමහර දන්න කියන අන්මද කොහෙද උබට මඩ පහර ගහනව රමියො ගනන් ගන්න එපා ... උබ දක්ශය.. ජයවෙිවා🎉❤🎉
O යේ lovely ❤❤❤
Super.. keep it up 👍
මගේ ආසම ගීතය ..I like beautiful song ....
Wow nice mixed, i love inner circle & chamra, you did well Bro, vibration ❤
පට්ටහ් ❤️
Patta bro.❤
සුපිරි ❤❤❤❤❤😮
ලංකන් බොප්මාලි ❤
Yeah mann Vibration with Checkpoint music & Ramiya🖤🔴🟡🟢✌🏾👽🍃
Mata oyage nambar aka denna puluwanda man kaluthara mn sindu liyanawa mn kemathie oyalath ekka set wela wenasak karanna anunge sindu kiyana ake api wenasak karamuda
🤘🤘🤘🤘🤘🤘🤘❤️❤️❤️❤️❤️❤️❤️
❤❤🙏ramiya me style ekata maru bn supiri wada tikak karanna balan innawa❤❤
Ramiya 🤟
අනේ අපේ පුංචි කොල්ලා ගියපු දුරක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි Ramiyo පැලෙන්න උබට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ලංකාවට රෙගේ ගැම්මක් ගෙනාපු නම් අතරට උඹේ නමත් උඹලගේ බෑන්ඩ් එකේ නමත් ලියවෙනවා ෂුවර් රමියා ඇන්ඩ් චෙක් පොයින්ට් ❤️
අමුතු ලස්සනක් ආවා , නව නිර්මාණ කරන්න ( අපි මේ සින්දුව ඉහේ කෙස් ගානට අහලා ඇති , චාමර වීරසිංහගේ හඬින් , මේක අහලා කරන්නෙත් ආයේත් චාමර ගේ සින්දුවත් අහන එක ) පට්ට තේරුමක් තියෙන ගීතයක් . ඔබතුමාගේ ගමනටත් මේ ගීතයේ තේරුම ශක්තියක් වෙයි
sir mn yasiru kohomd sir t
දිගටම මේ වගේ Hit songs වල reggae version ඕනේ... මදි නොකියන්න අහන්න ඕනේ රමියගේ හඩින්.. බෑන්ඩ් එකත් ගහනවා ආය කොර වෙන්න... සු පි රි..... ❤❤❤
මචන් කිව්වට තරහා වෙන්න එපා.. සවුන්ඩ් කොලිටියේ අවුලක් තියෙනවා.. ඒක මොකද්ද කියලා හරියටම කියන්න දන්නැ.. අයිඩියා එක පට්ට.. 😍
Balance මදි
Sirawata mata denuna…. Ela ramiya ❤❤❤❤❤❤
Matath eka danuna
කීබෝඩ් එකේ සද්දෙ වැඩියි
Yes
"අඳුර ලොව රජවෙලා
මිනිස් සිත ගොළු වෙලා
විශ්වයම වී මුලා
දහම ඇත සැඟවිලා
දහම ඇත සැඟවිලා"
බහුතරයක් මිනිස්සු, දැනුවත්ව හෝ නොදැනුවත්ව රජවෙන අඳුර වෙනුවෙන් හිටගන්න මිනිස්සු කියන එක අමතක කරන්නත් හොඳ නැහැ.
අදුර වෙනුවෙන් නෙමෙයි විරුද්ධව. තුන්පාරක් කියෙව්වා ඒක තේරුම් ගන්න.
@@sandushnawanjana මං ඔතන කියපු දේට මූලික වුනේ මේ වගේ දෙයක්. මිනිස්සු බහුතරයක් තමන් මොන මොන ලොකු කතා කිව්වත්, එයාලත් ගොඩක් වෙලාවට ඉන්නෙ වැරදි පැත්තෙ, කරන්නෙ වැරදි දේ. ඒක එයාල දැනුවත්ව කරනව වෙන්නත් පුලුවන්, නොදැනුවතව කරනව වෙන්නත් පුලුවන්. මොකද ජීවිතේ එකේක දේවල්වලින් හිරවුනට පස්සෙ තමන්ට තමන්වම පේන්නෙ නැතුව යනව, තමන් කරන දේ පේන්නෙ නැතුව යනව. ඒ මොන විදියට හරි, වැරදි පැත්තෙ ඉඳගෙන එයාල බලාපොරොත්තු වෙනව ලස්සන, සාධාරණ ලෝකයක්. (කොහොමහරි මං කියල තියෙන දේ වෙනුවෙන් වෙන්කරපු වෙලාවට, උත්සහයට ස්තූතියි!. මං කිව්ව දේ අපැහැදිලි බවක් තිබුනනං සමාවෙන්න.)
Adooooo eeka
🤘🟥🟨🟩🤘
Chamara ge song ekata gahanna ba habai eth dakshayek hoda උත්සාහයක්
🤘🟥🟨🟩🤘
සුපිරියක් මචං.
කාගේ සිංදුවක් කිව්වත් ඒකේ අමුතුම රසක් ❤💛💚
ඒක උඹගේ වාසනාවක් එක්ක මේ ගමනට යන්න මඟ පෙන්වන කණ වැලක් ❤❤❤
Sounds ටිකක් කලබලයි වගේ සහ කොලිටි පොඩ්ඩක් මදි වගේ.. වැඩේ නම් සාර්ථකයි වැඩේ.. ❤
Mixing aulak bro...
මේ සින්දු වෙන අය කියනවට පුද්ගලිකව මමනම් කැමතිවෙලා තිබ්බේ නෑ.ඒත් ඔයා හොදටම කරා සහොදරයා.නියමයි කදිමයි..සුපිරිම.❤රෙගී වලින් මේ සින්දුවට උපරිම සාදාරනයක් කරා සතුටුයි ❤❤❤😊
සිංදු දෙක මික්ස් කරපු කන්සෙප්ට් එක පට්ට,සවුන්ඩ් මික්සින් අවුලක් තියේ ,නැවත ස්ටුඩියෝ එකක රී මාස්ටර් කරලා ප්ලේ කරලා දාන්න බේස් ටිකක් වැඩි කරන්න(da bomb original එකේ ගානට වාගේ),,සුබ පැතුම් රමියා
එකගායි
New reggae vibe...... of රමියා.....
Congratulations broo.....🥂👍
සුපිරි ටම.. කියනවා... මරුම බ්‍රෝ රමියා...
🤘🟩🟨🟥🤘
Ok................y❤ habai kollo mamanam meeta wada deyak බලාපොරොත්තු una😮 ilaga eka supiriyak වෙන්න one mita wda hodada ජයවේවා 🎉😊
ඒක මරු රමියා පට්ට වෙනසට අපි කැමති අලුත්ම එකක් ඕනේ ඕඕඕ කේයි..❤
Supiri supiri bn ramiyo ආදරෙයි palenna ubata bn හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰✌️🍁☘️👌🙏❤️
🤘🟩🟨🟥🤘
ඒක සැපක් ❤️💚💛🤘 ආදරෙයි හදවතේ අඩියෙන්ම
Guitar Tone එක ❤
Gracias amigo .Top level reggae musica ✌️🇪🇦
Well don ramiya ❤❤❤❤❤
වැඩේ උපරිමයි ඒත් කීපයක සවුන්ඩ් වල ගැටලුවක් තියෙනවා
උපරිමයට තියෙනවා රැවක් ඇදෙනවා සහ සද තරැ නිහඩයි එකේ.
ඒ දෙකෙනුත් රැවක් ඇදෙනවා රෑෆ්ටොප් එකේ සවුන්ඩ්ස් උපරිමයි.
අඩු හදාගෙන අපට කනට සුපිරි සැපක් දෙන්න
චිරං ජයතු
ඒකනම් මරු රමියා ආසම සිංදුවක් ආසම විදිහට 🥰🤗❤️🤙
Kiyanna no words සුපිරි yak tamai
🤘🟥🟨🟩🤘
Music Arrangement Super Ramiya
California love වල ටච් එකක් තියේ 💜️
මං අහපු පට්ටම පට්ට සිම්පල් ඇරේජ්මන්ට් ටිකක් ❤❤❤ පට්ට
Thank you 🤘🟥🟨🟩🤘
ලංකාවේ රෙගෙයි රජු......
ඔහොම යං කොල්ලො
patta bro Checkpoint sri lanka number one
🤘🟥🟨🟩🤘
කිසිම හානියක්,අපහාසයක් නොවන්නට ගයනවා සුපිරි රමියා..👍 ආදරේයි චාමර වීරසිංහ මෙවැනි හදවත් වදින්නට සිංදු නිර්මාණය කරාට.
හදවතින්ම ආදරෙයි Chamara Weerasinghe... 💙
🤘🟩🟨🟥🤘
නියමයි bro..
සිංදුව අහන්න ආවෙ මූට බනින්න හිතාගෙන කැත කරලනන්. ඒත් ඒක එහෙම උනේ නෑ අවංකවම කියන්නෙ ලස්සනයි පට්ට.. හිතට වදින්නම කියනවා 👍👍👍🔥🔥🔥 සුපිරි රමියා...❤❤❤
🤘🟥🟨🟩🤘
❤❤🌹🌹රමියා සුපිරි මගේ හිතට දැනෙන්න ඔයා ඒක හොදටම කියනවා. ජීවිතේ අවුරුදු 15ක් එකට ගෙවලා අද වෙන්වෙලා ඉන්නෙ ❤ 🌹🌹😭😭
🤘🟩🟨🟥🤘
ජෝන් සීනා.. මගෙ පොඩි එකාගෙ ඔළුවට ගහලා.. ඒ සින්දුව කියමුද. රමියෝ..
Ramiya මම උබව බලන්න කවදාහරි එනවා
Ammoh සුපිරි 😍
❤❤❤❤❤ හදවතේ අඩීයේන්ම
Thank you 🤘🟥🟨🟩🤘
ela ela ramiya. nice rendition..
හරිම ලස්සනයි ❤️❤️💐
Thank you 🤘🟥🟨🟩🤘
ඒක මරු හොදේ
මාරම ලස්සනයි අෆ්ෆා සින්දු❤❤❤
රමියා brand එකක්
පට්ට... sound quality madii
Eka paharak gammak thama ramiya 💪🤟❤️
Bob marley song එක ඕනි ඊළඟට....aura lanka reggae night එකේ ගහපු අන්තිම සිංදුව....ඕනි
මචං ඒක පට්ට ඈ.. මේක සවුන්ඩ් වල මොකක්ද හරි අප් ඩවුන් වෙන සීන් එකක් තියෙනවා ඒක බලන්න...
සුපිරිනේ...☘️🤟රමී..❤️
💖රමියා පට්ට පට...💖💖💖💖💖🔥👌
යං යං බ්‍රෝ
මරු
ඒක මරූ.....
Wow ❤ from Italy
Rami boy .our reggae icon ...nice singing .love and congratulation to you and your music band 🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
රිද්මා මල්ලි ජයවෙවා !! රමියා එල කිරි මම ජනිත් අයියා මතකද මාව... ❤
එක මරු ඔයි......❤මියුසික් එකේ වේගේ ටිකක් අඩු කරලා ට්‍රයි එකක් දාලා බලමුත කොම්ලෝ...
එල එල රමියා❤❤
ඒක හොඳයි
Thank you 🤘🟥🟨🟩🤘
Sri Lankan Reggae King..👑️🇬🇳
😅😅
කැම්රි විහිලුවක් 🤣
😂
wihilu ep bn😂
චාමර රණවක ඉනට අත් දෙක තියන් 👉😹👈
Nice ramiya
අඩෝා්ා් එක😲😲😲😲😲😲😜😜😁😜😁😁😜😁😁😜👍👍👍👍👍පට්ට
Super macho never give up goahed
🤘🟥🟨🟩🤘
Super brothers 🎉❤❤❤
කොචිිචර ඇහැවිිවත් එපා වෙන්නැ නියමයි
Wooow...so nice ❤️💚💛....
good luck new check point vibrations ❤️😍😘
love you.
Ekanam aul bn
රමියා ආදරෙයි හදවතේ අඩියෙන්ම💝💪❤️
අඩෝ මං රුමියා 👺🌍king💪🏾
අවංකවමයි කියන්නේ, මේකෙ සවුන්ඩ් අවුල්. ඉස්සරහට හරියට සවුන්ඩ් බැලන්ස් කරන්න. සුබපැතුම්.
🤘🟥🟨🟩🤘
ෂා සිංදු කාමරේ මුලින්ම Play කරපු දවසේම මට හිතුනා අනිවා තැනට ඒයි කියලා. ඒ ෂෝ එක මං ගොඩාක් සැරයක් ඇහුවා ඒ තරමට ඒක ලස්සනට දුන්නා. සුභ පතනවා ඔයාලට❤❤❤❤
🤘🟩🟨🟥🤘
Ramiya we need your songs.
Oyage sindu danna bro Dan anunge ewa athi.
original eke feel eka enne na..apita oni eka ramiya...aulk tiynw
එල
Wenama.rahak...elaa
රමියා දැං ගොඩක් පරිස්සමින් කියන සිංදුව තෝරගෙන අයිති කෙනාගෙන් අහල බලාපන් කිවුවට කමක් නැද්ද කියල . මොකද උඩින් එන රැල්ල පෙනුනට යටදියවැල් පෙන්නෙ නෑ. පරිස්සමින් . උඹට වගෙම අපි සේරටම උඹ ගොඩක් වටිනව .
Chamara ehema na😌❤
Lassanai bn eka
ආස කරන සිංදු කන්න එපා බල්ලො. රෙගේ වලට හැම එකම සෙට් නෑ. මැන්ගුස් ලගෙ සිංදු ටික බලල ඉගෙන ගනිම්. ජය 👍
Meeta balla ha😂
ආසම සින්දුවක් කනවා 😪
බේස් ගිටාර් අයියා..😍
🤘🟥🟨🟩🤘
රමියා ඒක ගැම්මක්
Great really I like this band greetings from Abu Dhabi
නොඅහා බැරිකමට ඇහුවා ❤🎉 ❤️🔥
සිත් වෙනස් වේවා
ඒක මරු සහෝදරයා ❤ චාමර හදවතේ ඉන්න ෆට්ට චරිතේ මෑතක දැකපු සුපිරි චරිතේ ගිනි ගින්දර 😍😍😍
🤘🟥🟨🟩🤘
Wow niyamai thawa one patta
🤘🟩🟨🟥🤘
බේස් ටිකක් තිබුනානම් පට්ට වටිනවා.
Thank you
අගෙයි අගෙයි...
🤘🟩🟨🟥🤘
niyamai check point !!!
Thank you brother 🤘🟥🟨🟩🤘
Super Ramy boy👌❤️
Supiriyak 👍❤ එත් sound අවුලක් ගිහින් තිනෝ මොකක්ද කියන්න දන්නෙ නම් නෑ එත් හොදට කරල තින්නෝ
සුපිරියක් ❤
මම රමියට ඇත්තටම කැමතියි..
ඒත් චාමරගෙ සින්දුව විනාස කරල වගෙ දැනෙනවා..