IGI BIGI Episode 90 || ඉඟිබිඟි || 11th April 2021

Поделиться
HTML-код

Комментарии • 74

  • @sujathasenavirathna2931
    @sujathasenavirathna2931 3 года назад +14

    ඉඟි බිගි කතාවේ සියලුම රංගන ශිල්පීන්ට සහ සියලුම ලක් වාසීන්ට ලැබුවාවු සිංහල අලුත් අවුරුද්ද නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා බුදු සරනයි

  • @malindunilanga2692
    @malindunilanga2692 3 года назад +11

    කාලෙකින් කොරලේ මහාත්තයා කාලෙකින්.....කතාව ආසාවෙන් බලන්න අය කෝ බලන්න....❤️❤️❤️❤️

  • @thanujaniroshinibalasuriya9846
    @thanujaniroshinibalasuriya9846 3 года назад +7

    ⁣අද නම් පට්ට😍😍..පිනා අයියා ඇතුළු ඉගිබිගි සියලුම දෙනාට සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏💐💐💐💐💐💐😍😍😍😍😍

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 года назад +9

    අදනම් පට්ටම ආසාවෙන් බැලුවා මොකද කෝරලේ මහත්තයා නිසා අද ගොඩක් ලස්සනයි

  • @gaysuchagu9638
    @gaysuchagu9638 3 года назад +14

    අනේ හැමදාම කෝරලේ ගේන්න. නිරෝෂා අක්කත් ඕන. එතකොට තමයි කතාව ලස්සන.

  • @shanikadishan5956
    @shanikadishan5956 3 года назад +2

    අනේ ගොඩක් ස්තුතිය කොරලෙවයි,සදියවයි,පිනාවයි.ඉන්න episode එකක් ගෙනාවට ගොඩක් කල් ගියා.බලාගන්න

  • @dinushshehan3602
    @dinushshehan3602 3 года назад +13

    හැමදාම කෝරළේ කතා දෙන්න ... අනිවාර්යයෙන් අපි බලනවා.. ❤️❤️❤️

  • @Npvp98
    @Npvp98 3 года назад +1

    ඉඟි බිඟි මම ආසම කතාවක්.වෙනස්ම දෙයක්.මරු ස්වර්ණවාහීනී😎💪😍මෙහෙම පේන්නේ නෑ දුර වැඩියි🤣

  • @rasikashamali9843
    @rasikashamali9843 3 года назад +3

    මම ආසම වලව්වේ කතාවට පමණයි

  • @kulatungakulatunga5538
    @kulatungakulatunga5538 3 года назад +3

    අනේ සාදියෝ උඹ හැමදාම වරෙන් ..ඔය කොරලයාත් එක්ක ...උඹලා දෙන්න නැති දවසට කතාව මාර බෝරිං ...අනේ අම්මප මේ ඇත්තමයි 😁😁😁😁👌👍❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @danushkagayashan4850
    @danushkagayashan4850 3 года назад +1

    කෝරළේ මහත්තයෝ .... ගොඩක් ආසාවෙන් බැලුව අපි....❤️❤️

  • @asdannu7253
    @asdannu7253 3 года назад +20

    සදියට ආදරේ අය කීදෙනෙක් ඉන්නවද බලමු

  • @jayanthasisirakumara3290
    @jayanthasisirakumara3290 3 года назад +4

    සදිය ඉන්නවනම් කථාව ලස්සනයි ..කදිරත් චීත්තයක් වෙන්න හදනවා..

  • @asokaperis6508
    @asokaperis6508 3 года назад +2

    ඇති යන්තමි කෝරලේ කතාව ආවා ලස්සනයි 🙏🙏🙏🙏🙏

  • @SLHometec
    @SLHometec 3 года назад +3

    අද යන්තම් කෝරලේ ඉන්නවා 😄😄

  • @rasikashamali9843
    @rasikashamali9843 3 года назад +1

    අද කොරලෙ ඉන්න නිසා ආසයි බලන්න

  • @rgireshaariyawansha5104
    @rgireshaariyawansha5104 3 года назад +1

    සියලු දෙනටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @nirmalanirma3021
    @nirmalanirma3021 3 года назад +1

    Obala siyalu denatamath suba aluth auruddak wewa🙏

  • @lilykuruppu8418
    @lilykuruppu8418 3 года назад +2

    අනේ අද නම් සුපිරි ඈ, ස්තූතියි ❤️

  • @නිකිණි
    @නිකිණි 3 года назад

    සදියටයි මැනිකෙටයි අලුත් අවුරුද්දටවත් අලුත් ඇදුමක් නෑනේ
    මොනා උනත් නියමයි
    සුබ නව වසරක් වේවා !!!🌷❤️

  • @susanthaliyanage2678
    @susanthaliyanage2678 3 года назад

    එසේම වේවා ඔබතුමාලට

  • @kjn241
    @kjn241 3 года назад +7

    යන්තම්ඇති අදදාල කෝරලේ වලව්වේ කතාවක්
    අද නියමයි👍👍👌.

    • @dayanhamine7533
      @dayanhamine7533 3 года назад

      ගුරැන් ආවේ. .. .. සදියා බලන්න. . බොරැදු. කියමු

    • @kjn241
      @kjn241 3 года назад

      @@dayanhamine7533 අපෝ නෑ😃😃.

  • @disidithiranjaya
    @disidithiranjaya 3 года назад +1

    සුපිරි

  • @tharukamaduwanthi5503
    @tharukamaduwanthi5503 3 года назад +1

    Igi bigi set ekatat lankawasi siyalu senatat sudama suda alut auruddak wewa🙏🙏🙏🙏🙏🙏

  • @SP-gs8hm
    @SP-gs8hm 3 года назад +1

    අද කතාව මරු 👌👌👌👌👌👌👌

  • @rgireshaariyawansha5104
    @rgireshaariyawansha5104 3 года назад +2

    බලාන හිටියේ කෝරලේ කොටස් ටික කියලා. අනෙ මිහිර හැමදාම වලව්වේ කොටස් දන්නකො මග බලාන ඉන්න please

  • @madurajayalath7384
    @madurajayalath7384 3 года назад

    Obatath esema wewa hamadama asawen balnawa

  • @amithpriyadarshana9518
    @amithpriyadarshana9518 3 года назад +4

    සදියො මොකද බන් මෙිි ටිකේ පේන්න නැත්තෙ

  • @rashmikodithuwakku272
    @rashmikodithuwakku272 3 года назад +2

    Korale mahaththya 😍😍

  • @nilukadamayanthi359
    @nilukadamayanthi359 3 года назад +1

    Easema wewa💓💓💓💓

  • @нємѕин
    @нємѕин 3 года назад

    හම්මෝ සුපිරි😍

  • @Vibudhi_Jagoda704
    @Vibudhi_Jagoda704 3 года назад

    Lassanai 😘

  • @tironijahnsen6757
    @tironijahnsen6757 2 года назад

    niyamai 🙏♥️

  • @shanikadishan5956
    @shanikadishan5956 3 года назад +1

    කො ඔයි අද කතාව.....ඇඩ්මින් කො යකො
    අද නැද්ද........

  • @malikamallikasriyani5190
    @malikamallikasriyani5190 3 года назад

    adanam godaak lassanai....

  • @tironijahnsen6757
    @tironijahnsen6757 2 года назад

    niymai ♥️

  • @PrasannaPrasanna-rl3uw
    @PrasannaPrasanna-rl3uw 3 года назад

    පිනාගෙ කොන්ඩෙ මරු වෙලා

  • @beautifullanka1238
    @beautifullanka1238 3 года назад +1

    කෝරලේ මැණිකේ පිනා සදියා ඉන්න ඉගිබිගි තමයි ඕන

  • @nethmi.249
    @nethmi.249 3 года назад

    සුබ 🏵️🏵️🏵️අලුත් අවුරුද්දක් 🏵️🏵️🏵️වේවා🏵️🏵️🏵️

  • @niroshanidilpika7907
    @niroshanidilpika7907 3 года назад +1

    Eka hari quit ane

  • @srilankasri311
    @srilankasri311 3 года назад

    Thaleta mama godak aderei

  • @dilanmadushanka7563
    @dilanmadushanka7563 3 года назад

    Maru Maru

  • @pradeepjanaka5161
    @pradeepjanaka5161 3 года назад

    Ammo niyamai ftt

  • @geethikamihirani7964
    @geethikamihirani7964 3 года назад

    Api hemdma blnwa

  • @mahindakosgollakosgolla1421
    @mahindakosgollakosgolla1421 3 года назад

    Sadiyata,tamae,apeth,kamate

  • @hirunisansala9119
    @hirunisansala9119 3 года назад

    Shook anee❤️❤️

  • @Sandarukaluarachchi
    @Sandarukaluarachchi 3 года назад +1

    ❤️❤️❤️

  • @nishanthapushpakumara1552
    @nishanthapushpakumara1552 3 года назад

    ඇති යන්තන් කෝරලේ කතාව ආව

  • @nelperera606
    @nelperera606 3 года назад

    ⚘⚘⚘❤mage sadiyo/ //suba aluth awruddak wewa oyata....

  • @damekadmer8433
    @damekadmer8433 3 года назад

    Mamath aderei

  • @maheshavilshan4884
    @maheshavilshan4884 3 года назад

    Suba අලුත් auruddhak

  • @හිතුවක්කාරකොල්ලා-ඤ9ශ

    ඔ ෂීට් කොරලයාට තෙල් හිදෙන්න ලැබේයි වගෙ

  • @srilankasri311
    @srilankasri311 3 года назад

    Koraleta vitharak name matath ashai shadiyata

  • @sabbrothers8879
    @sabbrothers8879 3 года назад

    😊

  • @MdHabib-qk9sg
    @MdHabib-qk9sg 3 года назад +1

    👍👍👍👍🌷🌷🌷🌷

  • @සංජිවනිසංජිවනි-ඪ1ස

    😳😊😊☺☺

  • @kavindisanjana9607
    @kavindisanjana9607 3 года назад +1

    ❤️😋

  • @nadeekadilhara6281
    @nadeekadilhara6281 3 года назад

    Nikamata baluwe korale innawada kiyala

  • @shermilagunasekara7629
    @shermilagunasekara7629 3 года назад

    maru ne

  • @prasannaarachchi6561
    @prasannaarachchi6561 3 года назад

    ❤❤❤❤❤❤👍👍👍👍👍💥💥💥💥👌👌

  • @onthelinewithyou
    @onthelinewithyou 3 года назад

    mewa wihiluda ? harima gon

  • @ashokakumari8598
    @ashokakumari8598 3 года назад +1

    korale gedra igi bigi tsmi godsk lasana

  • @themoralshow902
    @themoralshow902 3 года назад +1

    ටෙලි අලංකාරය🔥😎
    (සිංහල මෝටිවේෂන් වීඩියෝ බලන්න එන්න අපේ චැනල් එක පැත්තට. ස්තූතියි😎🔥)

  • @kelum8234
    @kelum8234 3 года назад +1

    😜😜

  • @musicdragonofficial
    @musicdragonofficial 3 года назад +1

    කෝරලේ කතා ටික නම් සහෝ දැන් වැඩී වගේ. ඔහොම ගියොත් කතාව එපා වෙනවා... පොඩි වෙනසක් කරන්න...

  • @chandimaperera7876
    @chandimaperera7876 3 года назад

    ද්

  • @omanmuscat8273
    @omanmuscat8273 3 года назад

    උඹ datti උඹ රුසියා

  • @arunaprabath0163
    @arunaprabath0163 3 года назад +1

    T
    I

  • @rajapaksharajapaksha3208
    @rajapaksharajapaksha3208 3 года назад

    N88

  • @santharathnayaka2365
    @santharathnayaka2365 3 года назад

    Junta pissu