Listen to this song which is about a story of the university of peradeniya. It is something nice I heard after a long time among all the mal songs. ruclips.net/video/WhmhOXFgL_c/видео.html
Beautiful song....Adaraye mihiriyawa thienne wirahawath samagamada.Epamanama labediyawak thibila duraswunath e adaraya hitha ethule ehemamai.kawuruhari Ivan Turgenev ge " ASYA " Read kara nam adaraya saha wenwema gena kopamana lassanata eke liyala thienawada kiyala denewi. Mata me song eka ehena welawata mage Palamu saha ekama adaraya mathak wenawa. Hariyata sihinen ge suwadak wage ....mage hitha ethule geburuma kone mage maranayen pasuwath redial mata unuhuma Dewi.....hemadamath adaren.....🌼🌹
This is something I found recently. It is about the university of Peradeniya. very beautiful with a deep meaning. ruclips.net/video/WhmhOXFgL_c/видео.html
Like others songs..... I like this song too...lyrics....music....his voice..... taking me too good old days...in our Uni lives..... amazing! Not a dream!!!
Mamath mehe eth den e geenu lamaya koheda danna awrudu ganakin hamu une nee lankawe innawada danne anee mee atmedi eka serayakkat danna vitarak hamu unot mama merennata kalin eya monaragala mage menika eyage nama vihagi
❤❤❤ 2024 me song ek ahana mamawage thawa aya innawadoo....
මේ වගේ සිංදු බිහිවෙච්ච කාලෙක ඉපදුන එක
ගැන සතුටුයි, දැන් කනට ඇහෙන සිංදු එක්ක බලනකොට.
මේ සිංදුව මුලින්ම කිව්වේ මොන අවුරුද්දේද කියලා දන්නවද?
මේ සිංදුව ලිවෙ 2006දි .. සබරේ 10වෙනි සංවත්සරේ දවස්වල….
ඒ වැඩේට විශාල කළා උලෙලක් කලා. ඒකෙ ම මාද්‍ය අනුග්‍රහය ලක්හඩ❤️
අපි FM96.6න් ඒ පැත්තටම FM එකකුත් කලා. ඒ වැඩේට ලක්හඩේ සුනිල් සර් එක්ක සුරේ අයියත් තව සෙට්එකකුත් ආව
එතන කතාබහ කරද්දි අපි ආදරකන්ද ගැන විස්තර කලා. අපි හැම බැජ්එකක්ම බකට් වෙලා ඉස්සෙල්ලම ආදරකන්ද නගිනව😊
මේව අහගෙන A4 ටිකක් ඉල්ලන් කැත අකුරින් මේ ලස්සන මනුස්සය ලියපු එක සිංදුවක්මේ. අපි අවුට්වෙලා ටිකකින් ආයෙත් සබරෙට ඇවිත් මේ visual අරන්තිබ්බ. එදා FM එකේ හිටිය අයත් මේ visual වල ඉන්නව😊
තවදෙයක් … මට සුවර් තව කොල හත අටක්ම කුරැටු ගෑව. ඒවත් මෙහෙම සිංදු උනානම්😢
සුරේ අයිය මට කිවෙ තට්ට මල්ලි කියල.
කැම්පස්එකේ අනිත්උන්ට Ponting 😊
නැවත මෙවැනි ආදරණීය හඩක් තනුවක් පද රචනයක් අහන්න ලැබෙයි.ද. ....නව පරපුරට රසාස්වාදයක් නැත.😢
මේක මට අහපු මුල් දවස් වල ඉඳලා අමුතුම හැඟීමක් දැනුනෙ...අවුරුදු ගානකට කලින් දැනුන ඒ හැඟීම අද මට තේරුම් ගන්න පුළුවන් වෙලා... මගෙ ජීවිත කතාව මේ සින්දුවෙ වචන ටික වෙලා... මං සබරෙට ඇවිල්ලා... ඒ කතාව ඒ විදිහටම වෙලා... පුදුමයි මට මේ සින්දුව එක්ක තියන බැඳීම... ❤️
අනිවාර්යයෙන් ❤❤❤❤
ඇපි නැතත් සමනල වැව පුරවන්න හැමදමත් බෙලිහුල් ඔය ගලාවි......!
ආදර කන්ද සිහින් පොදෙන් පවා ලා කොල පාටින් දිලේවි...!
අපි උන්න වගේම සිහින් පොදේ තුරුලු වෙච්ච කුරුලු ජෝඩු හැමදාමත් ඉදීවි... !
ඒ තුරුලතා අපිට වගේම සෑම ආදරවන්තයෙකුටම වන්තියකටම සෙවන දේවි.....
😍😍😍😍
Peradeniya campus eka gena liyapu lassana song ekak dakka.
ruclips.net/video/WhmhOXFgL_c/видео.html
💗💗💗
❤️
😢😢
මේ සිංදුව අහපු වෙලාවෙ ඉදන් හිතට හරි දුකක් දැනෙන්නෙ . මොකද කියල තෙරුම් ගන්න බැහැ. හිතටම කා වැදිල. හරියට මේ සිද්දියට මම මූනදීල වගේ
Ou
එක පාරක් අහලා ආයේ අහලා ආයෙමත් අහලා ආයෙමත් ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍😍😥😥
❤❤❤
👌👌👌❤️❤️❤️ කරුණාරත්න දිවුල්ගනේ Brand එකක් 👌
අවුරුදු 15 පස්සේ ආයෙත් අහනවා ❤❤❤❤❤
2020 අවුරුද්දෙත් අහන අය like කරන්න
23 th ahanawa
මේ සරසවි බිමේම මටත් හමුවුණා නොසිතු කෙනෙක් ....ජිවිතේ 🙂👌
Godak dukai mathak wenawa a athithya matath a wage athithyak tiyanawa1
Kauda e
2021/01/28❤❤❤ සිය පාරක් ඇහුවත් එපා වෙන්නේ නැ💔👣
2021/12/20...😍❤️❤️❤️🔥
අද අහන්නෙ කවුද...? ❤️."
මේ සිංදුවට එහා ගියපු ලස්සනක් තියන වෙන සිංහල සිංදුවක් තියෙද?
පුලුවන්නම් හොයල පෙන්නන්න. මේක Dare එක.😏
හන්තාන sihine
ruclips.net/video/-MsiW0iXySg/видео.html
Sarasaviyedi Heta Witharai Hamu Wenne
අපේ අලුත් පරම්පරාවට කනට ගහල පෙන්වන්න දෙන්න ඕන සින්දු මේවා .. අහන්නෙම ඉතින් පාප්ප අරගෙන ගාන්න කියන සින්දු විතරයි 😢
අනේ ඇත්තමයි මල්ලියෙ ❤
Wow ❤
Voice eka ❤
UoS💝🙏
0:51 ❤
Music and lyrics 😊❤
දාලා අවුරුදු 12කට පස්සෙත් අහන මම 🙋
This song is about my real life. The only diiference is the university. My university is university of kelaniya
😭❤️❤️
Manjula Ranasinghe.. I am a student of Sabaragamuwa. I have this feeling also..song and my experience are same in same university..
😢
ආදරණීය නාවාතැන😔❤️❤️❤️
අදර කදු තරනය කරල ඔව්න් වෙන් වෙලා ගිහින් තියෙන්නෙ, විරහවක් නැති ආදරමතකයන් පමණක් රැදුණු සුන්දර ගීතයක්.
මාන් හරි ආසයි මේ සින්දුවට😘😘😘😘
Mage campus ek❤️❤️
ඉස්සර මං කැම්පස් යන්න කලින් හැමදාම වගේ රෑට මේ සිංදුව අහනවා, මං කවදාහරි lecturer කෙනෙක් කියලා හිතුවා, ඊට පස්සේ කැම්පසුත් ගියා . දැන් 2nd Year අවසානේ ඉන්නේ . දැන් නම් ඒක සිහිනය ක් විතරයි කියලා තෙරිලා තියෙන්නේ . 😢
හරියටම මතක නැතත් 2009/10 වගේ කාලෙ මුලින්ම ඇහුවා❤️❤️❤️
පෙරඳින අප හමුවුණු තැන නටඹුන් පමණකි කඳුළක
කඳු අතරේ වළාරොඳක ඔබ සැගවීලා
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා .....
]
මතකයන් අලුත් කරනවා හිතට නොදැනීම. ලස්සනයි
Ammmooo bhawanawak❤️❤️❤️me sindu ahanna apita salaswu diwulgane mahathaneni aneka waarayak pin🙏🙏🙏🙏🙏
my vocabulary is insufficient to praise the beauty of this song!
Listen to this song which is about a story of the university of peradeniya. It is something nice I heard after a long time among all the mal songs.
ruclips.net/video/WhmhOXFgL_c/видео.html
I agree with you dr
Well it's a sinhala song
Try google lyrics and translate if you want.
Me too
ජීවිතයේ හමු වූ සොඳුරුතම මතකයකි.....
තාමත් ආසයි.
😥 මන් වරද්දගත්තු තැන්ක්
Man kamathima Gayakayek..
Harima lassanai
Pada rachanaya sinduwa harima lassanai
This is one of the best in Diyulgane's list. Truly amazing.
මාරම.ලස්සනයි ❤️
"සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා 💚"
පෙරඳින අප හමුවුණු තැන නටඹුන් පමණකි කඳුළක
කඳු අතරේ වළාරොඳක ඔබ සැගවීලා
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා .....
yanna gihilla. ..
😮😮
ගොඩක් මතක අවුස්සන සිංදුවක්.අදටත් බෙලිහුල්ඔය සමනල වැව එක්ක ආදරේන් ඒත් අපි අද තැන් දෙකක.ජීවිතේ පුදුමයි.
I really love this song 🥰
Campus life eka mathak wenawa....
පහන් තරුව පායාවිත් ඔබ එන මග පවසන විට - සරසවියේ රෑනෙන් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා - යන්න ගිහිල්ලා
විරහව සුන්දර ද මෙතරම් ❤️
Thats truth
Wirahawa kiynne patta
Such a beautiful song.. It recalls lot of memories of my university life at Sabaragamuwa University.. I greatly indebted to this university..
University of sabaragamuwa feel it
කී පාරක් ඇහූවත් එපා නොවන ගීතයක්.මම මේ ගීතය සිය වතාවක් විතර ඇහුවා
පේර දින අප හමුවුනු තැන නටබුන් පමනකි කදූලක
කදු අතරෙ වලා රොදක ඔබ සැගවිලා සුවද හදෙ රදවලා යන්න ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා ....
යන්න ගිහිල්ලා 🖤
No words to tell the feeling❤🥺
The joy and pain of love, so entwined with each other, wonderfully brought to life by this song.
Harima lassanai❤❤❤❤
ape campus eka 😍🥰🥰
I love this song
Adarey sabaragamuwa.mata wedddi palui. Awidapau hamatanama mataak wwenawa
Suwada hade radawala yanna gihilla......💟
One of my favourites ❤
Beautiful song....Adaraye mihiriyawa thienne wirahawath samagamada.Epamanama labediyawak thibila duraswunath e adaraya hitha ethule ehemamai.kawuruhari Ivan Turgenev ge " ASYA " Read kara nam adaraya saha wenwema gena kopamana lassanata
eke liyala thienawada kiyala denewi. Mata me song eka ehena welawata
mage Palamu saha ekama adaraya mathak wenawa. Hariyata sihinen ge suwadak wage ....mage hitha ethule geburuma kone mage maranayen pasuwath redial mata unuhuma Dewi.....hemadamath adaren.....🌼🌹
2019?
recollecting old memories remembering the lovely uni..agri faculty..beautiful dream never want to wake up...
This is something I found recently. It is about the university of Peradeniya. very beautiful with a deep meaning.
ruclips.net/video/WhmhOXFgL_c/видео.html
නුවර කලාවිය රස කල සුසංයෝජනයක්.
Aadarei❤❤❤❤
සරසවි ප්‍රේමය මේ පරිසරයත් එක්ක මුසු වෙලා ඒ පද සමග මුසු උනාම දැනෙන් හැගීම විස්තර කරන්න වචන නැ..
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා❤❤❤
Adarei sabareta. Harima adaraniya mathakayan godak mathak wenawa me sinduwa ahaddi
Ou aththa
Mge camps eka😍
කවදටත් අහන්න පුලුවන් සිංදු
Pauwa pichchenawa me sinduwa ahanakota......me addakeema math winda
අවුරුදු 13 තාමත් අහනවා😍❤️
a athithaya tharam sundara mathakayak na mata wena. sarasavi premaya atatama sundarai
2020 Corona days
2022ත් බලන මම
mamath Rajaratin bihiwu gee tharuwak
Kochchara lassanama me geethaya
2020 ❤️ ?
2024 May 19 අදත් අහන්න ආසයි
Me 🚌 ak tm thynaw
සබරෙ ❤
❤me wage sindu koi taram ahuwat apa wanne na amutuma hagimak hadawatata dananne
Mara adarei mekata
සුවඳ හදේ රඳවලා යන්න ගිහිල්ලා..... s..... oya yanna ghilla...
සුවඳ හදේ රඳවලා
යන්න ගිහිල්ලා
Sirrrrrr.............hadawatha pahuruganawa
meeka ahanakota mage suduwa godak mathak wenawa😌😌
2024.07.26
තාමත් ආදරේ කරන ගීතයක්.❤️
Lyrics , music , voice 💯 best sinhala song ever
සංගිතය කුමක්ද එයනම් මෙය වේ
2022ත් අහන අය like එකක් දාන්න
මගේ හද නතර වුණු ගීතය
මේ මගේ කතාව ද, හැම දේම ගැළපෙනවා 😣
සුවඳ හදෙ රඳවලා යන්න ගිහිල්ලා...♥️
what a song ...........good meaning........wimalavijaya mirigama
Hithata amuthuma hegeemak denenawa
Adatath hetatath eka se gelapena rasa musu then godak thiyena harima kalathmaka githayak.
Like others songs..... I like this song too...lyrics....music....his voice..... taking me too good old days...in our Uni lives..... amazing! Not a dream!!!
සරසවි පෙමට සැමදා ආදෙරයි
තාම අදරෙයි......
Me kiyanne love magulak nevi ammage wen weemak
api kothna hitiyah me wage dewal amathka karnna baha, jiwithe pudumai kiyala hithenwa
Mamath mehe eth den e geenu lamaya koheda danna awrudu ganakin hamu une nee lankawe innawada danne anee mee atmedi eka serayakkat danna vitarak hamu unot mama merennata kalin eya monaragala mage menika eyage nama vihagi
I felt this 💔
Goda lassana sinduvak
maara sanyamayak ethumage hade thiyenne
Lassnam sinduwak ❤️❤️❤️❤️😘😘😘😘😘😘