Kiri Hawa (කිරි හාවා) Ho Gana Pokuna | Official Music Video | Sinhala Sindu

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии • 319

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  Год назад +82

    ඔබේ හදවතේ රැඳුණු, මේ වගේ නිතර නොඇසෙන සින්දු හැමදාම අහන්න!
    M Entertainments RUclips චැනල් එක subscribe කරලා තියාගන්න!🎶🎶
    Subscribe Now: bit.ly/MEntertainmentsYT
    Subscribe to our channel & keep listening to the songs in your heart which are not heard often! Stay tuned! VIBE UP! 🎵 🎵

  • @ThisaraIshan
    @ThisaraIshan 5 месяцев назад +45

    හිටපු ගමන් මතක් වෙලා search කරගෙන ඇවිත් අහන සින්දු මේවා.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 месяцев назад +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @skipper2594
      @skipper2594 4 месяца назад +1

      ow eka thamai

    • @musicparadise18
      @musicparadise18 21 день назад +1

      Sirawatama Ayye එක පාර මතක් වෙලා ඇවිල්ලා අහලා යනවා😁❤️

  • @Sandumini_282
    @Sandumini_282 9 месяцев назад +7

    😊❤ ආසම Film ekak .❤❤ adatath බලන්න asai .. 😻♥️

  • @indikapeiris4771
    @indikapeiris4771 3 года назад +195

    මගේ ජීවිතේම වෙනස් කරපු සිංදුව දැනට වාර සියයකට වඩා අහන්න ඇති පුදුම ස්නායු උද්දීපනය කරන ධනාත්මක ගතියක් මේ සිංදුවේ තිබෙනවා.අදටත් මේ සිංදුවට මං ආදරෙයි.මගේ අතීත දුෂ්කර සුන්දර ගුරු ජීවිතය මේ ගීතය මගින් මා හට මතක් කරනවා..........

  • @dinujaperera5526
    @dinujaperera5526 2 года назад +41

    හරි ආදරණීය ගුරුවරියක්🌹

    • @praneethjanaka8188
      @praneethjanaka8188 2 года назад +2

      හරි අාදනිය ගුරුවරියක්

  • @chathurikalakruwani6590
    @chathurikalakruwani6590 2 года назад +40

    අවුරුදු ගාණක් ගියත් තවම මේ සිංදුව අහන මම😍😍

  • @chamodyawijerathne
    @chamodyawijerathne 2 года назад +13

    තාමත් ආසම සිංදුවක් ❤️ ආසම ෆිල්ම් එකක්❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 года назад

      බොහොම ස්තූතියි! දිගටම අප සමඟ රැඳී සිටින්න😍❤❤ bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @sihinavishan9084
    @sihinavishan9084 4 года назад +48

    නින්දේදී දකින හීන
    නින්දෙම අමතක නොවේ ලු
    ඒ වගෙ හීනයක් එක්ක
    අලුත් දිනට අවදි වන්න
    ඒ වගේ හීනයක් එක්ක
    අලුත් ඉරට අහ අරින්න
    කෙමතිද යාලු...😚😙😙

  • @hashanvishvajith3048
    @hashanvishvajith3048 3 года назад +13

    මේක නම් සුපිරි ආ

  • @imashishiwanthika113
    @imashishiwanthika113 Год назад +17

    කොච්චර ඇහුවත් එපාවෙන්නැ.2023 අහනවා❤

  • @hemalsamaranayaka
    @hemalsamaranayaka Год назад +8

    මම ඔය සිංදුව නැතුව ඉන්නම නැතුවම බෑ😊😊😊😊😊❤❤❤❤

  • @Angel_thaaru
    @Angel_thaaru 2 года назад +83

    [Lyrics ]
    රෑට පේන කිරි හාවා
    හඳේ ඉන්නව ද සොයන්න
    මිනිස්සු එකොමත් කාලෙක හඳට ගියාලූ
    ලොකු රොකට්ටුවක් හදාන හඳට ගියාලූ
    හඳට ගියාලූ..හඳට ගියාලූ..
    මුහුද උඩින් අහස මැදින් හඳට ගියාලූ...
    ඇහැට පේන දේට වඩා
    නොපෙනෙන දේවල් හුඟයි ලු
    ඒ දේවල් දැකල එන්න
    හීන දකින එක හොඳයි ලු
    ඒ දේවල් දැකල එන්න
    හීන දකින එක හොඳයි ලු
    බොහොම හොඳයි ලූ
    බොහොම හොඳයි ලූ
    නින්දේ දී දකින හීන
    නින්දෙම අමතක නොවේ ලු
    ඒ වගෙ හීනයක් එක්ක
    අලුත් දිනක අවදි වන්න
    ඒ වගෙ හීනයක් එක්ක
    අලුත් ඉරට ඇහැ අරින්න
    කැමතිද යාලූ
    කැමතිද යාලු..
    රෑට පේන කිරි හාවා..
    (sorry for the typing mistakes💙)

  • @sandunikaaravindi7605
    @sandunikaaravindi7605 7 месяцев назад +3

    ආසම සිංහල ෆිල්ම් එක❤ ඉන්දික ෆර්ඩිනැන්ඩු 🙇‍♀️

  • @samuelmatz
    @samuelmatz 6 месяцев назад +4

    Great Movie. ❤ A must see film !

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 месяцев назад

      Thank you so much for this love. Please subscribe and enjoy more great music.

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 2 года назад +42

    ලන්කාවෙ මේ වගේ සුන්දර තැන් තියෙනව ඒ ගැන සතුටුයි .✌🌻🌻🌻🌟

  • @tophillstarebucation8847
    @tophillstarebucation8847 Год назад +14

    මේ සින්දුව මන් ඉස්සෙල්ලාම ඇහුවේ 2 වසරෙදී මම දැන් 9 වසරෙ ඉන්නේ. නමුත් මේ සින්දුවට එදා තිබ්බ ආදරය අද තවත් වැඩිවුනා

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Год назад +1

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @muthuharapreschool813
    @muthuharapreschool813 2 года назад +149

    Film එකේ හිටිය ටිචර්ගේ නම මොකක්ද ? එයා කෝ දැන් හරි ලස්සනයි ටිචර් 💖💖💖💖

    • @nipunanuwantha
      @nipunanuwantha Год назад +18

      අනසූයා සුබසිංහ

    • @muthuharapreschool813
      @muthuharapreschool813 Год назад +8

      @@nipunanuwantha thank you oyata 💖💖

    • @muthuharapreschool813
      @muthuharapreschool813 Год назад +1

      💖💖💖💖💖💖

    • @sandyajayasundara9527
      @sandyajayasundara9527 Год назад +19

      අනුසුයා සුබසිංහ දැන් සෞන්දර්ය විශ්ව විද්‍යාලෙ උසස් නිලයක් දරනව

    • @muthuharapreschool813
      @muthuharapreschool813 Год назад

      @@sandyajayasundara9527 thank you oyata godak 💖💖💖💖💖💖💖

  • @thusithasenavirathna8289
    @thusithasenavirathna8289 18 дней назад +3

    2024 අහන අය මේ පැත්තට ❤

  • @Mihimal4
    @Mihimal4 2 года назад +7

    0:54 is My Favorite Part 🥰❤

  • @nethmasayurangi4483
    @nethmasayurangi4483 4 года назад +17

    හදවතටම දැනෙනවා...😍😍

  • @buddhiprasad9230
    @buddhiprasad9230 4 года назад +20

    පට්ටම මියුසික් ❤️

    • @srilanka4287
      @srilanka4287 Год назад

      This song very good and nice😍😍😍😍💙💜❤️❤️♥️

  • @rash6875
    @rash6875 Год назад +2

    තාමත් fav ❤

  • @tharukaweerasinghe5821
    @tharukaweerasinghe5821 2 года назад +1

    Oyala thawath mewage dawal karanna budu saranai😇❤️❤️

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 года назад +13

    අනේ ලස්සනයි 💚

  • @shamildarshana7365
    @shamildarshana7365 4 года назад +18

    හරිම ලස්සන ගීතයක්

  • @SomarathnaRathnayaka-c2m
    @SomarathnaRathnayaka-c2m Год назад +2

    හරිමලස්සනයි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @sanumivihasna9072
    @sanumivihasna9072 Год назад +2

    Next level

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Год назад

      Thank you for being with us.
      Stay Tuned and Do subscribe our channel :)
      bit.ly/MEntertainmentsYT

  • @h.m.p.k.herath2577
    @h.m.p.k.herath2577 3 года назад +5

    අන්ජලි🔥❤

  • @w.nishanthapushpakumarasil5909
    @w.nishanthapushpakumarasil5909 Год назад +2

    මේ චිත්‍රපටය හා රංගනයේ යෙදෙන සියලුම දෙනා,අධ්‍යක්ෂක තුමා ඇතුලු සියලුම දෙනා අතිදක්ෂයි❤🙏🏾ටිචර්🔥🙏🏾

  • @buddhikasuranga2110
    @buddhikasuranga2110 3 года назад +6

    MOKADA KIYANNE hogana pokuna2
    Awoth hodai kiyana set eka blamuda

  • @pubudukumara77
    @pubudukumara77 7 лет назад +23

    Very nice song! Both lyrics & music.. Specially the piano parts.. Superb voice. ideal for children & elders too. I love it. watched 3 times. But never enough.

    • @anomaakmeemana2215
      @anomaakmeemana2215 3 года назад +3

      Watched millions time

    • @mwchamaridarshika6360
      @mwchamaridarshika6360 2 года назад

      @@anomaakmeemana2215 ිිිහඑඑටඑබහඑයබහඑඑඑඑඑඑඑාිිිිිිි

  • @subanisilva9614
    @subanisilva9614 4 года назад +13

    මරු film eka,❤️❤️❤️❤️❤️

  • @user-dg9in9ns7o
    @user-dg9in9ns7o 2 года назад +4

    Best teacher ever

  • @navodyarperera
    @navodyarperera 4 года назад +26

    The Best children's movie in Sri Lankan history of Cinema. ❤️

  • @kisandugunasinghe9596
    @kisandugunasinghe9596 2 года назад +1

    Best teacher in this world

  • @yasindiedirisingha854
    @yasindiedirisingha854 Месяц назад +1

    චූටි කාලෙ අහල නිකන්ම කියෙව්වට,දැන් තමා මේකෙ තියෙන ගැඹුරු තේරුම තේරෙන්නෙ 🥹❤

  • @DS-un6qw
    @DS-un6qw 4 года назад +2

    Lassanai ahan innakota hitata nidahasak danenawa

  • @manuja0iglesious
    @manuja0iglesious 4 года назад +27

    Love this movie .., Enjoyed every second of it.. It highly deserved to be the best children’s movie as it has won already. ❤️

    • @Nishanthbawan
      @Nishanthbawan 4 года назад +3

      ' unmdmdd
      Podod

    • @Nishanthbawan
      @Nishanthbawan 4 года назад +1

      Iioo .,*(;&¥, £,
      3+44+-

    • @Nishanthbawan
      @Nishanthbawan 4 года назад +1

      their 37

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 года назад +1

      Thank you! Stay Tune With Us bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

    • @peumalkarunaratne5288
      @peumalkarunaratne5288 2 года назад

      @@Nishanthbawan iii ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.aa bh

  • @nisansalasanjeewani-db5no
    @nisansalasanjeewani-db5no 7 месяцев назад

    නිහතමානී ආඩම්බරයක් දැනෙන්නේ මේ වගේ ආදරනීය , ලස්සන කතාවක් ගැන ..වෙනස්ම හැඟීම් දැනෙනවා.මන් A/L ..මන් ආසම ක්ෂේත්‍රය සිනමාව.❤ ස්තූතියි මේ වගේ සුන්දර ගීතමය නිර්මාණයන්ට...2024>❤

  • @indume7282
    @indume7282 6 лет назад +19

    රොකට් 1ක් හදාගෙන හදට ගියා වගේ තමයි මේ ලමයිනුත් මුහුද බලන්න ගිය එක.රොකට් 1ක නැගලා හදෙ ඉන්න කිරි හාවා හොයනවට වඩා අමාරු වුනානෙ මෙ ටීචර් ට මේ ලමයින්ට මුහුද පෙන්නන්න.
    ඇත්තටම මේ සින්දුව හරිම අර්තවත් ලස්සන 1ක්.
    Meaning music singing are at its best

    • @nocaptions7127
      @nocaptions7127 5 лет назад +2

      Film එකේ සම්පූර්ණ කතාවම මෙම ගීතයේ ඇතුලත්

    • @buddhiprasad9230
      @buddhiprasad9230 4 года назад

      ඇත්තටම ❤

    • @antonxavier1373
      @antonxavier1373 3 года назад

      @@nocaptions7127 ow eka nm aththa

  • @samanthakumara6754
    @samanthakumara6754 8 лет назад +20

    Very nice track.
    Very nice lyrics.
    Very nice video.
    Very nice song.
    Exsallant.
    (G+ )(A.H.rashru)

  • @srilanka4287
    @srilanka4287 Год назад +1

    This song very good and nice Ilike it😍😍💙💜♥️😍🤩

  • @wathsalaniranjana6346hss
    @wathsalaniranjana6346hss 3 года назад +4

    හරිම ලස්සනයි

  • @nimalgunathilaka3167
    @nimalgunathilaka3167 2 года назад +7

    Sweet song 😍😍

  • @indikakoswathta8986
    @indikakoswathta8986 3 года назад +7

    හෝගනා පොකුණේ song එකට පස්සේ ඒ film එකෙන් දෙවෙනි තැන මේ song එකට... කිරි හාවෝ... 💯💜🙂🙂💜💯

  • @dayalwijeratne3479
    @dayalwijeratne3479 8 лет назад +33

    The best children movie I have seen so far. Hats off to everyone. Congratulations

  • @SADChmal
    @SADChmal 4 месяца назад

    හරිමලස්සනසංදුවක්💚💙💜💛💞💝🖤🧡

  • @prabathAsankaudayasiri
    @prabathAsankaudayasiri 9 месяцев назад

    Ou hari lassanai mee song tika❤❤❤❤❤❤❤❤❤❤

  • @Suki957
    @Suki957 8 месяцев назад

    ඊ ලොවෙ තිස් ස❤❤❤

  • @IreshaGune
    @IreshaGune 4 месяца назад

    ❤❤ best song

  • @MithmaParami
    @MithmaParami 2 года назад +8

    Nice song, I love hogana pokuna too❤️❤️❤️

  • @anomaakmeemana2215
    @anomaakmeemana2215 3 года назад +15

    The children who went to the moon without a rocket 🥰🥰😇 lovely 😊

  • @Doni-wj5th
    @Doni-wj5th 3 года назад +2

    ලස්සනයි 😘😘

  • @dimuthulakshan274
    @dimuthulakshan274 Год назад

    Move ekaka dakka Asaa teacher ❤❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Год назад

      මේ ආදරයට බොහොම ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න
      bit.ly/MEntertainmentsYT

  • @Indunilapsara-p6t
    @Indunilapsara-p6t 12 дней назад

    🎉❤❤❤

  • @charunididulanthi
    @charunididulanthi 2 года назад +2

    Umariya da sing krnne..superb music & voice love it

  • @NilankaMadhushani
    @NilankaMadhushani 10 месяцев назад

    Harima lassanai teacher

  • @renukawickrama9538
    @renukawickrama9538 3 года назад +1

    Godak Iassanai.

  • @chathuanushki6331
    @chathuanushki6331 4 года назад +25

    One of the beautiful movie made for kids.the story is sooo heart touching.every single part of this movie teaches usgreat lessons.thnks for everyone including the director as well, for making such a wonderful movie.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 года назад

      Thank you! Stay Tune With Us bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @dustarfdo3622
    @dustarfdo3622 3 года назад +5

    හරි ලස්සනයි

  • @DrChirath
    @DrChirath 8 лет назад +13

    Very nice song! Both lyrics & music.. Specially the piano parts.. (Y)

  • @djduliph874
    @djduliph874 7 лет назад +11

    super...everything perfect.

  • @sadeepamalshan3448
    @sadeepamalshan3448 6 лет назад +4

    සුබසිංහ sir ජය වේවා!!!

  • @chithrafernando7511
    @chithrafernando7511 6 лет назад +5

    It is super nice and I like it I don't have no words😍😊

  • @nethmikaumada5263
    @nethmikaumada5263 3 года назад +4

    Mage asama film song eka. 😍

  • @nadewanddinew
    @nadewanddinew 2 года назад +5

    🤗❤️This song is beautiful ❤️🤗

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  2 года назад

      Thank you! Stay Tune With Us bit.ly/SUBSCRIBE-MEntertainmentsPL

  • @shiranhettiarachchi9319
    @shiranhettiarachchi9319 2 года назад +1

    One of my favourite songs 🔊🎵🎶🎙️🎹🔌

  • @thasneemahanas8187
    @thasneemahanas8187 3 года назад +3

    The best way to attract kids to learn new things! Beautiful movie n songs

  • @jayathusiriwardana7026
    @jayathusiriwardana7026 3 года назад +7

    Very beautiful song and bery nice film 😘"kiri hava"🤣😘🤣

  • @vajiranirosha3026
    @vajiranirosha3026 2 месяца назад +1

    2024 Api Thama ahano ❤❤

  • @keshalisenanyake257
    @keshalisenanyake257 4 года назад +12

    Sooooo soothing ❤❤❤

  • @rajeewnishendrarodrigo9036
    @rajeewnishendrarodrigo9036 6 лет назад +14

    This movie teached me an unexplainable lesson......i love this movie

  • @style123ss7
    @style123ss7 3 года назад +3

    I love this song I think I watch this video song more than 20 times 💫❤😇

  • @kaveesharanasingha9048
    @kaveesharanasingha9048 Год назад +2

    මම හරිම අසායි එ ටිචට

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  Год назад

      ගොඩක් ස්තූතී මේ වටිනා කමෙන්ට් එකට..🥰🥰🥰
      දිගටම අපිත් එක්ක රැදී ඉන්න.
      bit.ly/MEntertainmentsYT

  • @rathnalalsamantha9143
    @rathnalalsamantha9143 3 года назад

    නියමෛ

  • @roshinifernando8587
    @roshinifernando8587 6 лет назад +16

    Lovely song💜

  • @rishinikeshala4699
    @rishinikeshala4699 3 года назад +2

    🤟🏻🤟🏻🤟🏻🤟🏻

  • @MalshaSewmini-if7hm
    @MalshaSewmini-if7hm 10 месяцев назад

    Hari hoda teacher kenek

  • @dismifdo5140
    @dismifdo5140 3 года назад +12

    2021 Balana ayath innawada 👍

  • @dammikatharanga5953
    @dammikatharanga5953 3 года назад +3

    athathatama harima laassanai

  • @sewwandidissanayake6202
    @sewwandidissanayake6202 3 года назад +16

    One of the best movies that I have ever watched 💓

  • @milangagunasekera7542
    @milangagunasekera7542 7 месяцев назад

    I watched it 8 years ago the song s a re still butifil I am having a covert on it and now I'm 12 ❤❤heads up to them sinc3 I am loving it in 2024🎉

  • @minnalminnal4444
    @minnalminnal4444 6 лет назад +9

    The best children movie that I ever watched ..

  • @tharindudsam
    @tharindudsam 7 месяцев назад

  • @asankajayakody9669
    @asankajayakody9669 3 года назад +2

    මමනම්හැමදාමබලනවාමරැ

  • @chamidarshanaa5250
    @chamidarshanaa5250 3 года назад +1

    Kochchra bluwath apa wenne ne😊😊😘

  • @luviskumara9868
    @luviskumara9868 8 лет назад +141

    චිත්‍රපටයේ ගීත අතුරින් හොඳම ගීතය මෙම ගීතයයි. එය මගේ තේරීමක් පමණයි. අනිකුත් ගීත සියල්ලත් අපූරු නිර්මාණ බව කිවයුතුයි, " හෝ ගානා පොකුණ " මසුරන් චිත්‍රපටියකි.

  • @mr.sanuka2012
    @mr.sanuka2012 3 года назад +1

    Super

  • @dushanthamba1017
    @dushanthamba1017 4 года назад +2

    Super 😊😊😊😊😊😃

  • @enjaldauli4386
    @enjaldauli4386 3 года назад

    Lassani 🤗😍😀😁😆😀😍🤗

  • @shavindasampath9295
    @shavindasampath9295 3 года назад +1

    SUPER

  • @ShanikarathnayakaRathnayaka
    @ShanikarathnayakaRathnayaka 8 месяцев назад

    😊😊😊😊

  • @Lifewithomi8819
    @Lifewithomi8819 Год назад

    Still listening to this wonderful song 🎧

  • @වෙළඳසේවය
    @වෙළඳසේවය 5 лет назад +2

    i love it

  • @shiniumayangi5964
    @shiniumayangi5964 3 года назад +1

    💖💖💖💖

  • @SoulTower-yd6wp
    @SoulTower-yd6wp 2 месяца назад +2

    2024/11/11❤

  • @lorainedavid2020
    @lorainedavid2020 2 года назад +8

    This song is beautiful

  • @nelomikaprabodani4776
    @nelomikaprabodani4776 4 года назад +1

    Nice

  • @amilasachendra3997
    @amilasachendra3997 3 года назад +1

    😘

  • @studypack9790
    @studypack9790 3 года назад +1

    ❤️🍂