Sachin oyata adarei api godak e unath malli jivitayta ekathukaraganna oni oytath adare krana kenekwane oyata adare nokarana kenek oyage ammata adare karaida adanam oyage e wachnayata satutak awe ne malli me palawen wathawa man oya kiuwa deyaka waradak dekke...
Mara wasanawanthiyak thama. Pawak karala thiyenna one ehema hithan inna minihekwa bandinna. Kalinnam asa actor kenek . Eth e anthimata kiwwa kathawatanam malapanna
නිහතමානී චරිතයක් තමයි සචින් අයියා....ඉතින් ඉදිරිඅනාගතය සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.....❤️
සුබ පැතුම් මල්ලි . වගීෂගෙයි ඔයාගෙයි ඇක්ටින් මරු
ම ම හරිම ආදරේ කරන කෙනෙක් ඔයා සචින් ලංවී තුලින් හදවතට ගොඩක් සමීප උනා. හරිම අහිංසක චරිතයක් ඔයා සචින්. හරිම ලස්සනට සිංදු කියනවා. ඉදිරියටම යන්න සුභ අනාගතයක් ඔයාට Bro.
දක්ස නිහතමානී පුතෙක් හරිම ලස්සනයි පුතා ❤❤❤
Ane Sachin Malliye oyata vageesha tamai hodatama gelapenne. Man inne kuwait eke. Drama eka hemadama balanawa phon eken Love your
කෙනෙක් තමන්ට අවංකව ආදරෙ කරන්නවනම් නිරායාසයෙන්ම ඔබේ ජීවිතෙ අම්මා තාත්තා ඇතුළු හැම කෙනෙකුටම ආදරෙ කරයි.....
වාසනාවන්ත ආනාගතයකට සුබ පැතුම්! 💐
කෙනෙක් තමන්ට අාදරය කරනවානමි ජිවිතේ සතුටින් හැමදාම ජිවත්වෙන්න පුඵවන්නමි නිරාසයෙන්ම දෙමවිපියන්ටත් අාදරය කරයි තමන්ට අාදරය නැති කෙනෙක් ගෙන් එ් අාදරය බලාපොරොත්තු විය නොහැකිය💕💞
ඔයාත් සචින් ඉන්න තැන ඉන්නව මයි නේද බ්‍රෝ
හරිම ආදරනීය පුතෙක් ඔයාගේ පැතුම් ඉටුවේවා පුතේ බුදු සරනයි
කෙනෙක් තව කෙනෙකුට දෙන ආදරය අනුව දෙවල් වෙනස් වෙනවා කොහොමත් wife කෙනෙක් බලාපොරොත්තු වෙන ආදරය ආරක්ෂාව සෙනෙහස ලැබෙනවා නම් ඒ wife ගෙදරින් පිට යන්න බලන්නෙ නෑ අම්මා කියන වචනය නැන්දාම්මා කියන වචනයට පරිවර්තනය කරගන්නෙත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් අනුව තමයි බදිනවා නම් වෙනම ජීවත් වෙන්න පටන් ගන්න එතකොට හැමදාම අම්මා තාත්තා නෑදෑයන් ඒ විදිහටම නෑදෑකම් පවත්වාගෙන යන්න පුළුවන් වර්තමාන තත්වය අනුව
මං ආසම නලුවෙක් හරිම ආදරනීයයි ඔයා..හැමදේම හරියන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️🙃🥰
අපිට අනුන්ගෙ ජීවිත ගැන නම් හිතන්නවත් අයිතියක් නෑ තමයි.ඒත් වගීශයි සචිනුයි සැබෑම පෙම්වතුන් වෙනකම් බලන් හිටියේ.ඒ තරමට ආදරෙයි ඒ දෙන්නට.එකට රගපානවා කියලා බදින්න බැහැ තමයි.ඒ උනාට ඒ දෙන්නා මාරයි.ඒක එහෙම නෙමෙයි වගේ.
Ea deama math hithuwa..
හුම් ඔව් අනෙ
Ow apita aithiyak na thmai.eth e dennwa hithtma wedila inne ape
ඔයාට අාදරය කරන කෙනෙක් හම්බ උනොත් අනිවාර්යයෙන් දෙමව්පියොන්ටත් අාදරේ කරයි ඔයාට අාදරේ නැති කෙනෙක් ගෙන් එ් දෙය බලාපොරොත්තු වෙන්න බෑ💞💞💞💞💞💞
sachin inna thana wagishat innwanam lasanai iron rashang❤❤ adrniyama couple akk all the best❤❤
හම්බ උනොත් බලාගන්නවා ඇහැක් වහේ..😍❤️
😂😂😂😂😂😂😂😂
සචින් අව් කන්නාඩි ගලවලා කතා කරානම් තමා හොද. මේධා ලස්සනට ඉන්ටවිව් කරා.... සචින් අවංකව උත්තර දුන්න.
කාගෙවත් පුද්ගලික ජීවිත හොයන්න අපිට අයිතියක් නැ තමා එත් : සචින් වගීශා( ඉරොන් රසංගා ) කියන්නෙ වෙනමම බ්‍රැන්ඩ් එකක් 🙂❤...
Hmmm eka atta
Mechxhra kaalyak teledrmas balala tynwa hbi hithta denuna lassma adre thmai iron and rasnga
Amutuma.look ekak. Sinamawata galapena naluwek. Ragapemath maru. Wageeshai oyai matching
මමත් පුතේක් ඉන්න අම්මා කෙනෙක් පුතේ ඔයාට අදරේ නැතිනම් එයා ඔයාගේ දෙමාපියන්ට අදරේ වෙයිද ඔයා ගේන්න හදන්නේ වැඩකාරියක්නෙ විවාහ වෙලා ගැනුදරැක් එන්නෙ ගොඩක් බලාපොරොත්තු ඇතුවනෙ පුතේ දෙපැත්ත ගැනම හිතන්න දෙව්යන්වහන්සේ ඔයාට ආසිරි වාදකරාවි ඔයා දෙමාපියන්ට අදරේ නිසා 🙏💕
Atta kathawa
මේධා... වගීශාවත් ගේන්නකෝ.......
අනෙ ආදරණීය..චරිතයක්...දෙමව්පියන්ට ආදරේ වැඩිකමට ..පොඩි දෙයක් කීවට ..ඕක ඔයතරම් හිතන්න එපා දරුවනේ...දක්ෂකම අගයන්න..එයාටත් ආදරේ කරන දෙමව්පියන්වත් ආදරෙන් රැකබලා ගන්න දෝණි කෙනෙක්...ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු...
පුතේ සචින් ඔයා කවදාහරි .. ලගදීම දවසක .දක්ෂතම නළුවා ..වරම (සම්මානය) ලැබේවා ..ප්‍රාර්ථනා කරමි...
වැඩසටහනකදි කල්පනාකාරීව උත්තර දෙන්න ඕනේ කියපු දේවල් ආයිත් හරි ගස්සන අමාරුයි මිනිස්සු හිතන්නේ වැරදියට
ආසම චරිතයක්.😍ඇත්තටම දකින්න ආසයි...
දෙමාපියන්ට ආදරේ කරන කෙනෙක් නෙමේ.. දෙමාපියන් බලාගෙන ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් ඉතින් වැඩ කාරයෙක් හොයන්න😁
පුතේ දෙවියන් පිහිටෙන් හොඳ ගමනක් යන්නට වාසනාව අනිවාරයෙන්ම ලැබේ 👍❤❤❤❤
මන් කැමති ලංවී එකේ ඉරෝන්ගේ චරිතෙට..🥰❤️
සුභ අනාගතයක් 💞💞💞💞💞💞💞💞💞💞 කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
ඔය නිහතමානී කම හැමදාම තියා ගන්න ❤❤❤❤❤💎💎💎💎💎💎
සචින්❤❤
Sachin ayya....❤❤
Nihathamani amma thathage nihathamani puthek. budu saranai
Jesuge daruwek sathutui..ratharan පුතේ ..ammata thathata adare karana biridak hoyana පුතා ..oya ලංකාවේ babalenama sadak වේවා ලෝකෙට ekama sadai පුතේ . ලංකාවට awoth hoyagena enawa puthe ubawa jesu pihithai...
Sachin oyata adarei api godak e unath malli jivitayta ekathukaraganna oni oytath adare krana kenekwane oyata adare nokarana kenek oyage ammata adare karaida adanam oyage e wachnayata satutak awe ne malli me palawen wathawa man oya kiuwa deyaka waradak dekke...
සුපිරි malli oya lanvee eke iron and chuuty
අමිමා තාත්තා බලා ගන්න නමි ඔයා ගන්න යන්නේ සවන්ටි කෙනෙක්ද ඔයාට ආදරය නැතිවමි දෙමවිපියන්ට ආදරය කරයිද 🤔
Sachin aiye oyata awanka adarayak labunoth ,oyawai oyage ammae,thaththawae adarayen balaganie.oyata adarayak onemae.adarei.
Rasanga ,iron lanvi drama eke act krnw maru..drama ekk kiyl hithennema naha ..real life eka wage
Mn godak adaraya karana kenek ...suba anagathayak... බුදු සරණයි ..❤️
Godak adarei sachin Aiyata❤❤❤❤❤
නිහතමානී naluwek my favorite
ලස්සනයි ඔයාගෙ ගයනය රන්ගනය දෙකම ඔයාව දන්නෙ පාරදිගේන් තමයි
Budusarani hamadama haryanna oni api හැමෝම ආදරෙයි ❤❤❤❤❤
අම්මා තාත්තා balaganna wife කෙනෙක් ගන්න එක නම් හරි නැහැනේ ද....🤔
Eke waradak ne eyage demaupiyone .eka thamai wenna one .
ආදරේ ගොඩාක් බුදුසරණයි
Asama kenek .hitha hoda kollek ekama thamai Dura gamanak yanna hethu wenne. Daksha kenek marama dakshai . Ane eyata hoda kellek lebenna Oni .
සචින් ඉරෝන් ❤👍
Iron ❤❤ eka thamai oyata hariyanne
ironge charithayatanm marama asai ❤❤❤❤❤
Sinduwath lassanai oyath lassanai iron❤️...
Oba gawa mama innemiii.....
Mn asama චරිතයක් ❤
Aththatama waw
Sachin aiyya 😍😍😍
Adarei godak ...oya nam crush akak....
Mn asama naluwa♥️♥️♥️
godakma adare ironta thamai...
Wageesha neda girlfriend
kauda e wageenam hodai nattam tikk dukai😂😂
Mara wasanawanthiyak thama. Pawak karala thiyenna one ehema hithan inna minihekwa bandinna. Kalinnam asa actor kenek . Eth e anthimata kiwwa kathawatanam malapanna
Iron ❤️
Niyama kollek
Rangana hamotama udaw karapu kenek anith aya vagee nemei
Aniwaren
Api asayi ironge charithayata
අනෙ මාත් රගපාන්න මාරම ආසයි ඒත් කොහින්ද වාසනවක් 🥺😪
Okay.hoyan.adara.aniwaryanma.labanawa.mallimokada.oyaga.cathanawa.hodai.budusaranzi
man asamaaa oyata
aneee wageesha koo😢
Puthe oya ammawai thaththawai balanna wedata genna kuru hari oyage sakariyata oytath adare demau piyantath adare wei
Ane Mata Sachin mallige number eka dennako
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mata Sachin aiyage number eka dennako
❤❤❤❤❤
Ane mn oyata adarei oyawa mn hoya hoya hitiye oyata brida mage duwa merri karannna hebei eyata adare karannna adaren kiyannna demaw ppiyannnta Bala gannna kiyannnako
Wagisai sachin eka wage adahas thiyana dennek harima galapimak wagisha hamu wena kena wasanawanthi
😍❤
ඉරෝන්
Man kemathi lanvee teliy drama ekata...
🏆️
♥️♥️♥️💜️💜️
❤️
එක ව්වහය නෙවෙයි පුතෙ වැඩකාරියක් ගෙනවා වගෙනෙ එහෙම නෙවෙයි දෙව්යන්වහන්සේ ඔයාට ආදරණිය සහකාරියක් මුනගස්සයි ඔයා ගේ අදරය නිසා එයා ඔයාගෙ දෙමාපියන් ටත් ආදරෙවෙයි පුතේ දෙව්යන්වහන්සේ ඔයාට ආසිරි වාදකරාවි
Mona de unath ammai thaththi thamai 1🤍
අනේමන්ද මුන් නං
මැරෙන්න වරමක් ඔනෙමද?😀
🤮 පඩ ලයින්
❤❤❤❤❤❤
❤️❤️❤️❤️