Hiru Star - Season 04 | SUPER 36 - Part 06 | 2024-09-29

Поделиться
HTML-код
  • Опубликовано: 16 ноя 2024

Комментарии •

  • @shiromipinnedoowe5875
    @shiromipinnedoowe5875 Месяц назад +11

    මේ සතියේ දවස් දෙකේම හිරු ස්ටාර් බැලුවෙ හරිම ආසාවෙන් , හේතුව judges ලගෙ තිබුණු එකමුතු කම , සහයෝගය , අවබෝධය , සතුට , විනෝදය , කරුනාකරලා මින් පසුත් මේ වගේම මේ program එක කරන්න please , මොකද අපි මේවා බලන්නෙ judges ලගෙ රන්ඩු බලලා හිත රිදවගන්න නෙවෙයි . මේ වගේ ඔයාලා සතුටින් program එක කරනකොට sing කරන අයටත් අසාධාරණයක් වෙන්න තියෙන ඉඩ කඩ අඩුයි , අපිත් හරිම සතුටින් program එක බලනවා.

  • @SayuriNimshara
    @SayuriNimshara Месяц назад +35

    💛 රුක්ෂාන් අයියා අදත් ගායනය හොඳයි ලස්සනයි my Congratulations ❤️❤️💕 අද ගායනයේ වෙනසක් කරා හොඳයි 🙂❤️💛

  • @kamarypop65
    @kamarypop65 Месяц назад +23

    👑👑මෙවර හිරු ස්ටාර් වෙන්න ඔිනි රුක්ශාන් මල්ලි මයි,සුපිරි මල්ලියේ 💐💐💐💐

  • @lasanthajayasundara101
    @lasanthajayasundara101 Месяц назад +1

    බෙග් මාස්ටර් ගීතය ආරම්භ කරන විදිහටම ආරම්භ කරපු නිසයි නිරෝෂට හිනා යන්න ඇත්තේ... කොහොම උනත් හරි විනෝදයි අද....

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Месяц назад +5

    අද නම් විනිශ්චය මංඩලයට හරිම විනෝදාත්මක හිනා වෙලා හිටියා ඒත් ඊයෙත් එක්ක බලද්දී අද ගායනා කල අයගෙන් හොදින් ගායනා කලේ ශිවන්ත පුතා විතරයි ඊයේ හැමෝම ලස්සනට ගායනා කලා චුටි දුව බයවෙලා හිටියේ ඊලග පාර හොඳට ගායනා කරන්න දුවේ සියලුම දෙනාටම සුබපැතුම් 🥰🥰

  • @wasanthawasantha115
    @wasanthawasantha115 Месяц назад +2

    Omasha ඔයා ගොඩක් දක්ෂයි දරුවෝ.....❤❤❤❤ ඊලග වටේදි හොදම ෆිට් එකේ ඔයාගේ ලස්සන හිනාවත් අරන් එන්න..💖💖💖💖💖💖

  • @janu9087
    @janu9087 Месяц назад +36

    ඔමාශා ඊලග වටේදි හොඳට සින් කරන්න පුරුදු වෙලා එන්න වෝට් 3ම ගන්න බලාපොරොත්තුවෙන් ඔයා මේ තරගෙ ඉන්න ඕනි බුදු සරනයි ❤❤❤❤

  • @AvishkaChathu-x7v
    @AvishkaChathu-x7v Месяц назад +12

    ඕමාෂ දෝනි මොකද අද තරහෙන් වගේ බුදු සරණයි මැණික ඉදිරියටම යන්න

  • @SayuriNimshara
    @SayuriNimshara Месяц назад +15

    💛 සුරේෂ් අයියා ඉදිරි වටයේ අඩු පාඩු හදා ගෙන යමු මීට කලින් හොඳටම ගායනා කරපු කෙනෙක් තමයි සුරේෂ් චානක කියන්නේ ❤️❤️💕 My Congratulations 💛

    • @ErangiSenul
      @ErangiSenul Месяц назад +1

      ඔව්.සුරේෂ් මුල් වට වල ගොඩක් ලස්සනට ගීත ගායනා කළා.ඉදිරිවටයේදී මීට වඩා හොඳට ගායනා නොකලොත් කැපෙන්න ඉඩ තියෙනවා.

    • @NilminiNil
      @NilminiNil Месяц назад

      ලස්සන යි

  • @devikadevika1605
    @devikadevika1605 Месяц назад +4

    Omasha oya sing කරනව ලස්සනයි ❤ next week ලස්සන song එකක් thora ගන්න lassanata sing කරන්න api බලන් ඉන්නව❤

  • @mmaxmmax6111
    @mmaxmmax6111 Месяц назад +1

    Omasha manika lassani godak ❤❤❤ ඉදිරියටම yana lebanna one mage manika ❤❤

  • @TharushiNavodya-cm7jz
    @TharushiNavodya-cm7jz Месяц назад +1

    Omasha ilaga vatayedi hodata practice karala enna .hoda hekiyavak thiyenava .good luck 👍❤❤❤❤❤❤❤

  • @raniqween1009
    @raniqween1009 Месяц назад +4

    හිරැ ස්ටාර් වෙන්න ඕනි රැක්ෂාන් මොකද ඒ හඬ කලාතුරකින් ඇසෙන හඬක් හර්ම ලස්සනට ගායනා කලා අද හොඳම ගායනයත් රැක්ෂාන්ගෙ ජය වේවා ඔබට!!

  • @Lishandimantha-yt2zx
    @Lishandimantha-yt2zx Месяц назад +9

    ඔමාශා ඊලග වටේදි හොදට කරන්න නංගී💗

  • @rekhasureka6449
    @rekhasureka6449 Месяц назад +4

    අනේ සුරේෂ් මල්ලි වාසනාවට බේරුනා හොදේ ඊ ළග වටේ නම් හොදටම කියන්න ඕන හොද සින්දුවක් හිතට වදින එකක් කියන්න ජයවේවා ♥️❤️❤️බුදුසරණයි

  • @kanthiPatma-xk3tz
    @kanthiPatma-xk3tz Месяц назад

    Harima
    Lassanai
    Duweoya
    Tawa
    Tawat
    Idiriyata
    Yanna
    Mage
    Hardayenma
    Oyata
    Asirwada
    Karanawa
    Budusaranaiy

  • @SayuriNimshara
    @SayuriNimshara Месяц назад +10

    💛 චතුමාල් අයියා ඔයා අයින් වුණාට දුකයි 😢❤️ ඔයාගේ ඉදිරිය හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️💕 මට නම් ඔයාගේ ගායනය හොඳයි ❤️💛

    • @milaxmen
      @milaxmen Месяц назад

      😂😂😂😂

    • @MalshanRathnayake-l6k
      @MalshanRathnayake-l6k Месяц назад

      ehnmam hariyata ahal na oya 😮

    • @SayuriNimshara
      @SayuriNimshara Месяц назад +1

      ​@@milaxmenai?

    • @mmaxmmax6111
      @mmaxmmax6111 Месяц назад +1

      කොච්චර lassanata kiuwath eliyen dena vot ek madi unoth khomath kepenawa කොච්චර දක්ෂ unath dawasata ekkank kepenawa හැමෝම දක්ෂයි ath ekkanai කිරුළ ...🙏🙏🙏🙏

    • @LakshithaNiroshan-wn9js
      @LakshithaNiroshan-wn9js Месяц назад +1

      Magekh watenna ne 🎉

  • @InokaShayamalee-z2y
    @InokaShayamalee-z2y Месяц назад +5

    ඔමාශා දුව හරිම ලස්සනයි ❤❤❤.

  • @migindaperera7564
    @migindaperera7564 Месяц назад +3

    Shiwantha thamai me para hiru star wenna one kisima adu paduwak nethuwa hemadama sinduwa hodata ma kiyanawa jaya wewa❤

  • @purnimamadushani2837
    @purnimamadushani2837 Месяц назад +12

    Season 04 දක්ශතම තරගකරුවා ශිවන්ත❤❤❤
    ඔහු අනෙක් තරගකරුවන්ට වඩා වෙනස්, හොද personality එකක් තියෙන තරගකරුවෙක්.🥰❤

  • @indrani184
    @indrani184 Месяц назад +3

    Aparade omashata thibune geetha thoraganima mita wediya lassana geethayak thoraganna thibuna idiriyata yanna subapathum❤❤

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl Месяц назад +2

    ඕමාෂා මැණික ඔයා ලස්සනට කීවා සින්දුව දුකවෙන්න එපා ඔයා දිනුවනේ ඔයා හොදට පැට්ටිස් කරන්න බුදුසරණයි මැණික

  • @anomasadamali8534
    @anomasadamali8534 Месяц назад +1

    සුභ පැතුම් රැක්ෂාන් ❤❤❤❤❤❤

  • @KrishanthiSilva-v3v
    @KrishanthiSilva-v3v Месяц назад +3

    හායි හැන්ඩ්සම් වෝට්ස් අඩු වුණාට දුක් වෙන්න එපා හොඳද අඩු පාඩු හදාගෙන ඉස්සරහට යන්න 🎉

  • @JayasiriKumanayake
    @JayasiriKumanayake Месяц назад +1

    1 song ekata amal gatta disition eka amezing , his judgement perfect❤❤❤❤

  • @a.w.m6048
    @a.w.m6048 Месяц назад +1

    රුක්ශාන් ඊලග වටයට ජෝතිපාලයන්ගේ ගීතයක් තෝරගන්න ජයවේවා ඔයාට

  • @NimeshaChathurangi-i3t
    @NimeshaChathurangi-i3t Месяц назад +5

    ඔමාෂා ඉදිරියටම යමු.තෙරුවන් සරණයි...!

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 Месяц назад +1

    තෙරුවන් සරණයි සියලුම දෙනාට ජය වේවා

  • @ChamaraPrasanna-t1i
    @ChamaraPrasanna-t1i Месяц назад +4

    ❤❤❤❤❤❤හමිබන්තොට

  • @Niroshi.niroshi
    @Niroshi.niroshi Месяц назад +3

    අවසාන වටයේ අවසාන දෙන්නා වෙන්න ඕනෙ ශිවන්ත සහ රුක්ශාන්

    • @Niroshi.niroshi
      @Niroshi.niroshi Месяц назад +1

      ඒ දෙන්නා තමයි දැනට උපරිම දැනෙන්න ගායනා කරන්නේ...

    • @mmaxmmax6111
      @mmaxmmax6111 Месяц назад

      Ai chamodh ......අනුරාධපුරයේ

  • @devikadevika1605
    @devikadevika1605 Месяц назад +1

    අනිත් අයටත් සුබ පැතුම්

  • @MalishaPramod
    @MalishaPramod Месяц назад +2

    Omadha❤️

  • @SandyaKet-le1vb
    @SandyaKet-le1vb Месяц назад +4

    Omasa 🎉❤❤❤❤❤

  • @chathurierangika1007
    @chathurierangika1007 Месяц назад +3

    Chathumal oya lassanata kiuwa

  • @h.mashaa3041
    @h.mashaa3041 Месяц назад +2

    අද නිරෝෂා ලස්සනයි ඇදුමත් හරි විනිතයි ❤❤❤❤❤

  • @sugathnew495
    @sugathnew495 Месяц назад +9

    ඔමාෂා ඊලඟ වටේ ලස්සනට කියන්න අපරාදේ තවදුර යන්න පුළුවන් බුදු සරනයි

  • @devikadevika1605
    @devikadevika1605 Месяц назад +1

    Rukshan❤ congratulations ❤

  • @sumudurandima7613
    @sumudurandima7613 Месяц назад

    හිරු ස්ටාර්
    ශිවන්ත..💪

  • @devikadevika1605
    @devikadevika1605 Месяц назад +1

    රුක්ෂාන් ගොඩක් ලස්සනයි ❤

  • @NiluNilu-co3ro
    @NiluNilu-co3ro Месяц назад

    Ok ❤❤❤❤❤

  • @gihanthashmila8811
    @gihanthashmila8811 Месяц назад +2

    Rukshan chandrasena oyanam pissuwak manikh adarey suddh ❤️❤️❤️

  • @mmaxmmax6111
    @mmaxmmax6111 Месяц назад

    Mn කැමති kenak rukshan aiya ඉදිරියටම yanna lebanna one ❤❤❤

  • @randikamohotti6433
    @randikamohotti6433 Месяц назад +1

    Charuka❤ shiwantha ash👍👌👌👌

  • @ftlltd6001
    @ftlltd6001 Месяц назад +1

    🎉❤

  • @devikadevika1605
    @devikadevika1605 Месяц назад +1

    Sivantha as ❤ congratulations ❤

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 Месяц назад

    ❤❤❤❤❤වාවු..හරිම..ලඝ්ඝනයි....ජය..වෙවා❤❤❤

  • @Akila20041
    @Akila20041 Месяц назад +2

    🥰💞🌹👌

  • @chamindaprasad7605
    @chamindaprasad7605 Месяц назад +1

    Shiwantha ash ❤🔥

  • @malikashriyani8446
    @malikashriyani8446 Месяц назад

    ලස්සනයි

  • @marabagesriyani
    @marabagesriyani Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @indrani184
    @indrani184 Месяц назад +2

    Ammo ada judges la marai asahithenawa balan inna ❤❤❤😂😂

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl Месяц назад +2

    මුන් තුන්දෙනා ඇයි ඕමාෂා දුව එක්ක මෙච්චර තරහ ලස්සනට කීවුව සින්දුව එත් මුන් තුන්දෙනාට හොද නෑ පවු ඔයා දුව

    • @ydemalka6071
      @ydemalka6071 Месяц назад

      එතකොට සිංදුව හරියට කිව්වෙ නැතිව අඩු පාඩු පෙන්වා දුන්නම ඒක වැරදිද ???

  • @Nalakajayakodi-x5l
    @Nalakajayakodi-x5l Месяц назад +1

    ආතල් බන් පට්ට ❤😮😅😊😂🎉

  • @meniketilakerathne5698
    @meniketilakerathne5698 Месяц назад +3

    Omasa oyata api adarei.a nisa hoda. Geeta toragana keyanna.

  • @shasikapriyani
    @shasikapriyani Месяц назад

    Ushan මල්ලී ලස්සනයි සින්දුව අවසන් කල විදිහ ❤

  • @NadeeNadeeka-g1e
    @NadeeNadeeka-g1e Месяц назад +1

    Full package eththatama thiyenne sayagita❤❤❤

  • @kanthiPatma-xk3tz
    @kanthiPatma-xk3tz Месяц назад

    Attatama
    Lassani
    Oyata
    Jaye
    Jaya
    Jesu
    Pihitai

  • @prasannapradeep8804
    @prasannapradeep8804 Месяц назад

    Siwantha super

  • @vishwaDhananjaya-p8j
    @vishwaDhananjaya-p8j Месяц назад +2

    Shiwantha 🥺❤

  • @rekhasureka6449
    @rekhasureka6449 Месяц назад

    හැමෝටම ආදරෙයි 💕💕

  • @wasanthabasnayaka4164
    @wasanthabasnayaka4164 Месяц назад

    ❤❤❤❤❤ලඝ්ඝනයි...ජය...වේවා❤❤❤

  • @himashisanjana1530
    @himashisanjana1530 Месяц назад

    1:1 1:16:58 6:55

  • @SriLankini
    @SriLankini Месяц назад

    iduware shyagge👌👌👍👍

  • @Douma-w6h
    @Douma-w6h Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 Месяц назад

    👍👍👍👍

  • @Pathmini-j3v
    @Pathmini-j3v Месяц назад

    ❤❤❤❤

  • @SubadraMadduma
    @SubadraMadduma Месяц назад

    Nice girl ❤🎉

  • @chamaraweerasinghe716
    @chamaraweerasinghe716 Месяц назад

    පොල්ගහවෙල ගැම්ම උශානා♥

  • @anuradespriye4636
    @anuradespriye4636 Месяц назад

    Ruka and ash superb❤❤❤❤❤

  • @SanjulaHettiArachchi-lf3pv
    @SanjulaHettiArachchi-lf3pv Месяц назад +2

    Rukshan ❤

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 Месяц назад

    ඕක තමයි කලින් ඉදන්ම කිව්වේ වයස් සීමාවක් තියාගන්න හිරුස්ටාර් වලට..පොඩි ලමයි දුරක් ගෙනල්ල මගදි අනාත කරන්න එපා හිකේ පරු..

  • @prarthanamanage4087
    @prarthanamanage4087 Месяц назад +3

    Rukshan ek kypu wdiy කොච්චර bluwth epa wen na ❤️

  • @Priyadarshani321
    @Priyadarshani321 Месяц назад

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm Месяц назад

    Shiwantha number one rukshanuth niyamai❤

  • @himashisanjana1530
    @himashisanjana1530 Месяц назад

    1:16:35

  • @viraj.madhushanka
    @viraj.madhushanka Месяц назад

    B

  • @SidathRandika
    @SidathRandika Месяц назад

    Mage Pana mawa Dala geya ayata an ke ayaha anna

  • @kanthiPatma-xk3tz
    @kanthiPatma-xk3tz Месяц назад

    Saragga
    Pute
    Oya
    Nam
    Niyametama
    Wada
    Satahana
    Karsgena
    Yanawa
    Oya
    Huti
    Du
    Patiyek
    Innawane
    Eyat
    Kawada
    Hari
    Oyage
    Pare
    Yanwamaiy
    Oyata
    Jesu
    pihitai

  • @SayuriNimshara
    @SayuriNimshara Месяц назад +4

    ඊයේ ඉවත් වුණ හසිදුට වඩා හොඳට sing කරේ නැති අය අද ඉදිරියට ගියා එහෙම කරාම අසාධාරණයි 😥

  • @suwarnalatha9670
    @suwarnalatha9670 Месяц назад

    හිරැසිටා අ❤❤❤❤❤

  • @KosalaBandara-jb2og
    @KosalaBandara-jb2og Месяц назад +1

    සුභාති තමයි

  • @induindu1187
    @induindu1187 Месяц назад

    ❤❤❤❤🎉🎉🎉👏👏👏👏👏👏👏

  • @nandikagihan582
    @nandikagihan582 Месяц назад +1

    Ada nam man kalu kannadi dapu ekektawath vote kare na

  • @chandimamandushani5215
    @chandimamandushani5215 Месяц назад

    Rukshan oyata suba pethum

  • @RaniSirilanka
    @RaniSirilanka Месяц назад

    Mama Ashama Rukshan Phuthe oyata oyata Awashanyatama yanna Lebewa theruwan sharani

  • @ChalaniDurantha
    @ChalaniDurantha Месяц назад +1

    ❣️❣️❣️💓💓💓💞💞💞❤️❤️❤️💗💗💗💗💖💖

  • @netharachamudini99
    @netharachamudini99 Месяц назад

    Ada හරි na

  • @ShashiKala-b1w
    @ShashiKala-b1w Месяц назад

    Rukshan tama hodat sin kre mula tikk miss unat eyt congratulations 🎉

  • @neelsanjaya8966
    @neelsanjaya8966 Месяц назад +1

    Me para rukshan hiru star

  • @JanithSasanka-w4r
    @JanithSasanka-w4r Месяц назад

    TVDnmaia 😁😘

  • @anjalijayasinghe6681
    @anjalijayasinghe6681 Месяц назад +5

    ශිවන්ත ආශ් වෙනම බ්‍රෑන්ඩ් එකක් ❤😮

  • @PriyankaManel-mi2vf
    @PriyankaManel-mi2vf Месяц назад

    21 ,22,programs koo youthuob ekee balana ayata ara derana wage karannada yanne meekath

  • @Dghtvfdfhj2824
    @Dghtvfdfhj2824 Месяц назад +2

    ඉයේ කැපිච්ච ලමයට වඩා දුර්වල අඩුපාඩු ගායන තියෙන අය අද තේරුනා. මේ හිරු ස්ටාර් කියන්නේම ජරා ගූ ගොඩක්. ගායනයේ දක්ශයෝ ගෙදර යද්දි , වෙන හාල්පාරු පිට ඔපේට වෙන වෙන දෙවල් වලට ඉස්සරහට යන , කිසිම කිසිම වටිනාකමක් අගයක් ප්‍රමිතියක් නැති තරගයක් සහ Judgment s ලා ඉන්න ඉවෙන්ට් එකක්. ගිය සැරෙත් උනේ මේකමයි. හිරු ස්ටාර් කියන්නේ අප්‍රියම අප්‍රසන්නම තරගාවලියක්. මේකේ වොට්ස් වලින් ඉස්සරහට යන අය දිහා බැළුවම රට මෙච්චරක් දුරට මෙහෙම ආපු එක ගැන කිසිම පුදුමයක් නම් නැ.
    නිරෝශා ගේ ආකල්ප නිසාම ජිවිතේ 3 පාරක්ම අසාර්ථකයි ඒහා ඊටත් වඩා ආකල්ප හැසිරිම නරක අමල්ගේ ජිවිතේ ත් 2 පාරටත් ෆෙල්. උන්ගේ ජිවිතත් අසාර්ථකයි උන්ගේ සිතුවිලි වගේම. මේකෙදිත් දක්ශයන්ට කරන්නේ කුහකකම . හරියයිද ඉතිං

  • @FaaYayw
    @FaaYayw Месяц назад

    Jaeya wewa osman kurunaegala❤

  • @sasiiiSasiii-u4u
    @sasiiiSasiii-u4u Месяц назад

    ආශ්❤

  • @induindu1187
    @induindu1187 Месяц назад

    👏👏👏👏👏❤❤❤❤❤❤️❤️😘😘😘😘😘

  • @Kajanaka-sj4oo
    @Kajanaka-sj4oo Месяц назад +1

    Sakkili jada maaddya hiru tv

  • @mudithakalanka9954
    @mudithakalanka9954 Месяц назад

    rukshan gammak thmai❤

  • @PiyumiMadu-ql8px
    @PiyumiMadu-ql8px Месяц назад

    Ethathatama dennam chachasla 3dena hodai... Hari asawen balanawa....

  • @priyanthiwessel-coorey9764
    @priyanthiwessel-coorey9764 Месяц назад +1

    Priyanthiwesselcooray