Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සර්ගේ වීඩියෝ මේ ළඟදි අහම්බෙන් දැක්කෙ.ඇත්තටම ගොඩක් වටිනවා
Thank you sir. Godak වටිනවා මේ වෙලාවේ
Sir නම් super 👌👌👌👌
Thank you sir.hodata therenawa sirge padam.👍👍
ස්තුතියි.මිතුරන් දැනුවත් කරන්න පුලුවන් නම් චැනල් එක සම්බන්ධයෙන් ..
තැන්කිව් සර් ❤
ගොඩක් ස්තූතියි සර්... ❤️❤️.... සර් දාන වීඩියෝස් ඇවිල්ල බලලා ඉක්මනට යනවා පාඩම් වැඩ හින්දා..කමෙන්ට් එකක් වත් දාන්න උනෙ නෑ😥🙏 ඇත්තටම සර් අලුතෙන් දාපු වීඩියෝස් 40ම.. මේ පාර A/l කරන ලමයෙක්ට කියන්න බැරි තරම් ගොඩක් ප්‍රයෝජනවත්..අනිත් විඩීයෝස් ටිකත් ඒමයි.. ගොඩක් ස්තූතියි සර්❤️🙏🙏...බුදුසරණයි
ස්තුතිය..ජය පතනව විභාගය සදහා❤
ස්තූතියි සර්❤️❤️ සර්ගෙ වෙබ් සයිට් එකේ pdf ගන්න තැනක් නෑනෙ (www.surekawageeshwara.com) එකෙ
සමගි ජන බලවේගයෙ ප්‍රතිපත්තිය
Na jathika jana balavegaya
අයියො.එයාල සමාජ වාදී.කුහක වෙන්න එපා.
@@SuwanilathaManikeඔයා කැමති උනත් අකමැති උනත් NPP සමාජවාදී.
ruclips.net/video/SjZgeP0f-GE/видео.htmlsi=lmQZqouom2s3uD7M
Niyemai pademe
Jathynthra deshplanye rajya ha rajya nowana kriyadarayan gana poddak kiya denna sir giya para exm kra ABB sir politicl b
ඒ පාඩමට අදාළ වීඩියෝ එකක් එනව.අපි අනුමාන පේපර් එකක් කතා කරනව.අවශ්‍ය නම් සම්බන්ධ විය හැකිය.
මේ හැම මතවාදයක්ම ලිබරල් .හෝ පැසිස්ට් ,ස්මාජ ප්රජාතන්ත්රවාදී මේ හැම දෙයකටම ලංකාවේ තියෙන පක්ෂ. හා එවායේ නම් විකාශනය උ අකාරය දැනගැනීමට කැමති.. මම දෙශපලන විද්‍යාව හදාරා නොමැත මම ස්/පෙ සමත් එකෙක් විතරයි
Godaak hodayi..thank youu sir
Sirge vedio godk watinwa me welawe godak ස්තූති සර්
අනුමාන පේපර් එකක් කරනව විබාගය ට පෙර.චැනල් එක සමග රැදෙන්න.මිතුරන් දැනුවත් කරන්න.ස්තුතියි
❤
සංචරන තුලන නියාය යනු කුමක්ද
ප්රජාතන්ත්රවාදය සහ මාධ්‍ය භාවිතාව පිලිබද සර් ගේ අදහසක් දැන ගන්න.කැමති... ප්ලීස් මට මේකට උත්තරයක් ඉක්මනින් දෙන්න සර්
මේකට දීර්ඝ පිළිතුරක් තමයි මට තියෙන්නෙ...."ප්රජාතන්ත්රවාද" "මාධ්‍යය" මෙ සංකල්ප කුමක් සදහා ද යන තැන සිට මෙ කතා කළ යුතුයි...ජනප්‍රියවාදී අර්ථයන්ගෙන් බැහැරව ...
🙏
දැනට ජාතික ජන බලවේගයෙත් තියෙන්නේ සමාජ පුජාන්ත්රවාසයද ...
Ow neda
@@SuwanilathaManikeruclips.net/video/SjZgeP0f-GE/видео.htmlsi=lmQZqouom2s3uD7M
🙏🙏🙏
❤❤❤❤❤
🙏🙏
🙏🙏🙏🙏
සර්ගේ වීඩියෝ මේ ළඟදි අහම්බෙන් දැක්කෙ.ඇත්තටම ගොඩක් වටිනවා
Thank you sir. Godak වටිනවා මේ වෙලාවේ
Sir නම් super 👌👌👌👌
Thank you sir.hodata therenawa sirge padam.👍👍
ස්තුතියි.මිතුරන් දැනුවත් කරන්න පුලුවන් නම් චැනල් එක සම්බන්ධයෙන් ..
තැන්කිව් සර් ❤
ගොඩක් ස්තූතියි සර්... ❤️❤️....
සර් දාන වීඩියෝස් ඇවිල්ල බලලා ඉක්මනට යනවා පාඩම් වැඩ හින්දා..කමෙන්ට් එකක් වත් දාන්න උනෙ නෑ😥🙏 ඇත්තටම සර් අලුතෙන් දාපු වීඩියෝස් 40ම.. මේ පාර A/l කරන ලමයෙක්ට කියන්න බැරි තරම් ගොඩක් ප්‍රයෝජනවත්..අනිත් විඩීයෝස් ටිකත් ඒමයි.. ගොඩක් ස්තූතියි සර්❤️🙏🙏...බුදුසරණයි