Asawara Netha Mata - අවසර නැත මට | Rasika Chandana | Hiru Star - Season 04 | EPISODE 25 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 216

  • @Sandeepa_sk
    @Sandeepa_sk Год назад +20

    අඩෝ ගැම්මක් හොදෙ ඉලග වටෙත් කට්ටිය සපොට් එකක් දෙමු අපෙ ගම කොල්ලෙක්.🥰🥰

  • @virajnadunranasinghe982
    @virajnadunranasinghe982 Год назад +12

    හිරු ස්ටාර් වේදිකාවෙ පළවෙනි වටයක ජීවන් චන්දිම අයියගෙන් පස්සෙ දැක්ක හොදම ගායනය😍❤✌️
    මේක ටීවී එකෙන් ලයිව් බලනකොට දැනුණ හැගීම කියලා නිම කරන්න බෑ😢😍❤️
    ඒ තරම්ම හදවතට දැනෙන අහන් ඉන්න ප්‍රිය ගායනයක්❤️💯✨️
    සුබ පැතුම් සහෝදරයා, ඔයා මේ තරගයෙ අවසානය වෙනකන්ම ඉන්නම ඕනෙ කෙනෙක්❤
    අසාධාරණයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා❤
    සුබපැතුම්😊

  • @sumudurandima7613
    @sumudurandima7613 Год назад +18

    හදවතට දැනෙන්නට ගායනා කරන ඔබට
    හදවතේ ගායකයෙක් විය හැකි වේවි ..
    හිරු 🌟
    මෙවර දැනෙන්න ගායනා කළේ දෙන්නයි❤
    මා වෙනුවෙන්ම නුපන් කුමාරි සහ
    අවසර නැත මට. සුබ පැතුම් 🙏❤

  • @sumudurandima7613
    @sumudurandima7613 Год назад +13

    දැනට සිංදු දෙකයි
    හදවතට දැනුණේ ❤
    1 මා වෙනුවෙන් නුපන් කුමාරි
    2අවසර නැත මට
    විතරයි මට දැනෙන විදිහට
    රසික ඔබට හදවතේ ගායකයේක් වෙන්න පුළුවන්
    සුන්දර අනාගතයක් 🙏❤

  • @upulwickramasinghe3551
    @upulwickramasinghe3551 Год назад +20

    කොල්ල දිනුව එකට ජජ් බෝඩ් එක කැමති නෑ වගේ කතාවෙන් තේරෙන්නෙ 😂 ගමේ කොල්ලෙක් උඩට එනවට කැමති නැතුව ඇති උන් කමක්නෑ මල්ලී ගේම ගහමු අපි ඉන්නවා ඔයා එක්ක හැමදාම ❤️❤️❤️❤️ ජයවේවා ❤️

    • @Rps-d6o
      @Rps-d6o Год назад +4

      අමල් ...හැබැයි ..කලින්ම දුන්න..මේ කොල්ල දුප්පත් කොල්ලෙක්....කමක් නෑ..ඉස්සරහට යන්න..නිහතමානී ..විදියට....

    • @upulwickramasinghe3551
      @upulwickramasinghe3551 Год назад +2

      @@Rps-d6o එයා හරි අනික් දෙන්න වෝට් එක නොදී බැරිකමට වගේ දුන්නෙ ඒ දීලත් අනික් කෙනා හොඳයි කියලනෙ කියන්නෙ

    • @Rps-d6o
      @Rps-d6o Год назад

      @@upulwickramasinghe3551 ඇත්තටම ....උපන්ගෙයිම මරා දැම්ම කොල්ලව...උගෙ මොරාල් එක බස්සන්න කමෙන්ට් එක දුන්නෙ

    • @kavikavishka5641
      @kavikavishka5641 Год назад +1

      අකමැති නම් වෝඩ් 3 දෙන්නේ නෑ නේ සහෝ

    • @ruwinitharanga
      @ruwinitharanga Год назад +2

      අමල් කේස් එක දායි කියල වගේ අනිත් දෙන්න දුන්නෙ. දීලත් අනුෂ්ක හොදයි කියලනෙ කිව්වෙ.

  • @ChamilaChamila-y2i
    @ChamilaChamila-y2i Год назад +7

    හිතට දැනුන ගිතයක් මල්ලි .සුබ පතනවා මල්ලි ඔයාට.❤❤❤❤❤

  • @hansikadeumini-kw2ub
    @hansikadeumini-kw2ub Год назад +11

    අහින්සක තාත්තා කෙනෙක් බුදුසරනයි රසික අයියේ සුබපැතුම් ඔයාට.

  • @dinujavirajitha3452
    @dinujavirajitha3452 Год назад +4

    ඔයාට පුලුවන්
    අපෙ ගමෙ තවත් දක්ශයෙක්❤😊

  • @chathuchathusulakshani1461
    @chathuchathusulakshani1461 Год назад +11

    නියමෛ අයියේ ඔයා තමයි මේ පාර අපේ හිරු star ❤❤❤❤❤❤❤❤❤❤

  • @-Kanchuwa
    @-Kanchuwa Год назад

    රසික ...... මාර හැගීම්බර ගායනයක්.... නියමයි.. සංගීත රසය උපරිමයෙන්ම විදින්න පුලුවන්..... සුපිරි ... මොන බාධක ආවත් රසිකයන් පිරිසක් ඔබට සිටියි.... ජයග්‍රහනයම ලැබේව.......

  • @Fernando-qf4od
    @Fernando-qf4od Год назад +8

    ❤ හදවතටම දැනුනා මිල්ටන් මල්ලවාරච්චිගේ සින්දු ම ගායනා කරන්නමල්ලි ඔයාට දිනන්න පුළුවන් ජය වේවා

  • @NasheliNuwanthara
    @NasheliNuwanthara Год назад +5

    ලස්සනයි ඔයා තමයි මේ පාර හිරු ස්ටාර් වෙන්න ඕන සුබ පැතුම් සහෝදරයා.❤❤❤❤❤❤❤❤❤❤❤
    අමල් සර් ස්තුත.

  • @Saduwacovers-w8d
    @Saduwacovers-w8d Год назад +3

    අැත්තටම අැඟ හිරිවැටිලා යන ගීතයක්... ගීතය සුපිරියටම කිව්වා... සුභ පැතුම් රසික අයියා❤❤❤

  • @NasheliNuwanthara
    @NasheliNuwanthara Год назад +4

    අමල් සර් අත්ත කියන්නෙ ස්තුති.❤❤❤❤❤❤❤❤❤❤❤

  • @spk071
    @spk071 Год назад +8

    profile එකේ සිංදු කියනවා දැක්කා ලස්සනටම . ඒ විදිහටම කිව්ව සිංදුවත් කිවා ලස්සනටම. ඒ වගේම කියන්න ඕනේ
    දිනපු මනුස්සයෙකුට negative comment එකක් දෙන්න හොඳ නෑ "ඔයාට වඩා අරයා දක්ෂයි 1%කින් හරි" වගේ දේවල් කියලා .

  • @lankadesilva.7446
    @lankadesilva.7446 Год назад +10

    සුභ ගමනක් සහෝදරයා , ජීවිතය ජය ගන්නවාමයි..🙏👏👏👏👏👏👍❤️

  • @tharakadesilva5254
    @tharakadesilva5254 Год назад +7

    අනාගතයේදි තවත් චාමර වීරසිංහ වගෙ රටේ හදවතෙ ගයකයෙක් වෙයි එකෙන්ම. ටැලන්ට් එකයි නිහතමානීකමයි හොදටම තියෙනව👍

  • @sujeewafernando6580
    @sujeewafernando6580 Год назад +8

    අමල් විතරයි මේ කොල්ලට අවන්කවම මනාපය දුන්නෙ.

  • @Dulankathathsara
    @Dulankathathsara 8 месяцев назад

    හරිම ලස්සනයි පුතා !!!❤️❤️❤️❤️

  • @sonalinduwara
    @sonalinduwara Год назад +1

    Rasikata jaya idiriytama yanna hiru star wenna kiyala prarthana kranawa

  • @udaniwickramarathna9270
    @udaniwickramarathna9270 Год назад +3

    පුතා ඔයා ට සුබ පතනවා හිරු කිරුල ටම යන්න ලැබේවා!
    ඒ වගේ ම නාලක මහතා ගේ ස්වර මුසුවනම් 👌

  • @IanMaxWex
    @IanMaxWex Год назад +3

    සුපිරියක් මචං අනිවාර්යයෙන්ම අපි උපරිම සපොට් එක දෙනව අපෙ එකා දිනවන්න ජය වේවා බුදුසරණයි..අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ❤❤😍

  • @SayuriNimshara
    @SayuriNimshara Год назад +6

    ගොඩාක් හොඳ ගායනයක් 💜️💚 හරිම ලස්සනයි 💜️

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Год назад +1

    හරිම මියුරු යි රසික. ඔයාට හිරු ස්ටාර් වීමේ භාග්‍යය හිමිවේවා!

  • @samansaman2520
    @samansaman2520 10 месяцев назад

    අැත්තටම මේ සිංදු කව්රු කිව්ව ත්.. කවද කිව්ව ත්. අහගෙන ඉන්න එපා වෙන්නේ නෑ.. ❤

  • @malathilatha8864
    @malathilatha8864 Год назад +3

    හරිම ලස්සනයි පුතා.හැබැයි මුන් වැඩිදුරක් යවන්නෙ නෑ .උන්ට බෑ ඔයාලට වගේ ගයන්න.දක්ශයින්ට කපනව .අපහාසත් කරනවා.සැලෙන්න එපා.උන් කාටවත් ඔයාලගෙ හැකියාව ගන්න බෑ.කවදාහරි ඔයාටත් ඒ වැඩේ කරනවා.ඉක්මනින් සින්දුවක් කරන්න ඔය වියදම් රෙස්පෙක්ට් එක තියාගෙන.

  • @penpaper8539
    @penpaper8539 Год назад +2

    10 parakata wada baluwa. marama lassanai

  • @UsaChicago2024
    @UsaChicago2024 Год назад +2

    හරිම ලස්සනයි ගායනය ජයම වෙිවා 🎉

  • @Rps-d6o
    @Rps-d6o Год назад +3

    පලමු ගායනයට..කිසිම හානියක් නෑ...පට්ටම විදියට ගායන කරා..ඉදිරියට යන්න සුබ පැතුම්...සහෝ..🎉🎉🎉🎉💯💯💯❤️❤️❤️

  • @RashmiChathu-d5z
    @RashmiChathu-d5z 10 месяцев назад

    රසික අය්යා😍

  • @muthumalihansika8067
    @muthumalihansika8067 Год назад +1

    තෙරුවන් සරණින් ජය ලැබේවා

  • @NilanthaAbeveera
    @NilanthaAbeveera Год назад +1

    නියමයිනේ මල්ලි ජයෙන් ජය බුදු සරණයි පරිස්සමින් ඉස්සරට යන්න ලෙබෙව

  • @chalanagothami5299
    @chalanagothami5299 Год назад +2

    Mara lassanay man daha parak vitara ahuwa theruwan saranai 🌷🌷🌷🌷🌷❤❤❤❤

  • @ShaminiIshara-us5ey
    @ShaminiIshara-us5ey Год назад +1

    තාත්තා දැක්කම දුකයි.ලස්සනයි ඔයා අයියේ ..ඔය වගේ ලස්සන සිංදු තෝරගන්න.අනාගන්නේ නැතුව

  • @sarathvijethunga6750
    @sarathvijethunga6750 Год назад +1

    ලස්සන ට කිවුවා මල්ලී ඉදිරියට යන්න සුබ පතනවා👍

  • @Rasikachandana861
    @Rasikachandana861 Год назад +11

    මට සුභ පැතුම් එක්කල මගේ යාලුවෝ හැමෝටම ගොඩාක් ස්තූතියි..! ගොඩාක් පිං 🙏 🙏
    ආදරෙයි ඔයාලා හැමෝටම ❤️❤️😘 🙏

    • @Rps-d6o
      @Rps-d6o Год назад +1

      ❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏👈

    • @KasunMadumal-o7y
      @KasunMadumal-o7y 10 месяцев назад

      සුපිරී බෝ
      ,,,සින්දුව❤

    • @SuduBaby-wq1og
      @SuduBaby-wq1og 8 месяцев назад

      ගමෙ ගැම්ම .ඔහොම්මම ඉස්සරහට යමු අයියෙ♥♥♥😍😍 .මෙ පාරත් හොදට sing කරලා ඉස්සරහටම යමු .♥බුදු සරණයි අයියෙ 😍♥

  • @praneethleelarathne7084
    @praneethleelarathne7084 Год назад +1

    අපේ කොල්ලෙක්..ඔහොම යන්.ජය වේවා..❤️❤️

  • @sonalinduwara
    @sonalinduwara Год назад

    Harima lassanai final enna oone kenek.hiru eken asadarana kranawa eka nisa me wage ahinsaka minissunta api puluwan tharam vote karamu

  • @kushanithiwanka219
    @kushanithiwanka219 Год назад +1

    Harima lassnt sing kla..💝

  • @chamararupasingha1002
    @chamararupasingha1002 Год назад +1

    සුපිරිම daksayek oba tamaiy me para hiru star wenne isttiray

  • @srisameenjayarathna9301
    @srisameenjayarathna9301 Год назад +1

    Kolonne අපේ ekek ❤❤❤❤❤❤

  • @ninie4764
    @ninie4764 Год назад +3

    හරිම ලස්සනයි ඉදිරියටම යන්න ජය

  • @kalanateklankalanateklan1362
    @kalanateklankalanateklan1362 Год назад +1

    අඩො නියම හිරුස්ටාර්

  • @chathurangakelum-xk7mk
    @chathurangakelum-xk7mk Год назад +3

    අමල් පෙරේරා තරුණ කාලෙ වගේ ❤❤❤❤ජයවේවා

  • @sajithrohana2118
    @sajithrohana2118 Год назад +1

    ඔබ හිරු ස්ටාර් වේවි...❤️❤️❤️❤️❤️❤️

  • @afshsvshfagsbsvs5236
    @afshsvshfagsbsvs5236 Год назад +1

    ජය වෙවා පුතා

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 Год назад +2

    හරිම ලස්සනයි ඉදිරියටම යන්න ජයවේවා 🌹🌹🌹

  • @chalanagothami5299
    @chalanagothami5299 Год назад +1

    Eiye edan panas watawak vitara ahuwa puduma lassanay 😘😘😘😘

  • @ruwinitharanga
    @ruwinitharanga Год назад +3

    සුබ පැතුම් චූටි අයියේ❤❤

  • @KrishanSuresh-pu8xm
    @KrishanSuresh-pu8xm Год назад +1

    Supirima gayanayak❤

  • @neeta-wf9iw
    @neeta-wf9iw Год назад +1

    නියමයි නියමයි. ජෙසෝපිහිටයි

  • @IshanShalinda-cy8iz
    @IshanShalinda-cy8iz Год назад +1

    හදවතටම කිව්වා ❤ ආදරෙයි

  • @tharushaandrew1129
    @tharushaandrew1129 Год назад +2

    මිල්ටන් ගේ සින්දුවක් කියමු....ඊලග පාරත්

  • @redheart4894
    @redheart4894 Год назад +1

    පට්ටම ලස්සනයි මචන් එල එල ❤❤

  • @thilakabh4565
    @thilakabh4565 Год назад +2

    හදවතටම දැනුනා, ජයවේවා

  • @kandanarachchidileepa4671
    @kandanarachchidileepa4671 Год назад +3

    ජයවේවා සහෝදරයා .උබට පුලුවන් හිර්‍ර්ස්ටර් වෙන්න.❤❤❤🎉🎉

  • @anilmahesh5096
    @anilmahesh5096 Год назад +2

    සුපිරියක්ම තමයි ඉදිරියටම ගෙනියමු සියලුම දෙනා සහයෝගය දෙමු ❤❤❤

  • @LahiruSandaruwan-k4t
    @LahiruSandaruwan-k4t Год назад +1

    නිරෝශාට මාර උවමනාවක් තිබුනේ මීගමුව ගොඩ දාගන්න ඇයි දන්නේ නෑ නේ.රුවනුත් මීගමුවට තමන්ගේ පෞද්ගලික සහය දෙනවා කියලා පැහැදිලිවම පේනවා.මේක සජීවී තරගයක් සජීවී හොඳම ගායනයට vote එක දෙන්න ඕන.තමන්ගේ පුද්ගලික දේවල් තරගයට ඈදා ගැනීම ගැන නිරෝශාට,රුවන්ට අපේ කනගාටුව

  • @dantidanti1017
    @dantidanti1017 Год назад +1

    ලස්සනයි තෙරුවන් සරණයි 💚💚♥️♥️💕💕💙💙😘😘😘😘😘😘😘

  • @NiroshaKodithuwakku-b8f
    @NiroshaKodithuwakku-b8f Год назад +1

    සුභ පැතුම් මල්ලි

  • @PradeepaPeduruge
    @PradeepaPeduruge Год назад +1

    Harima sathutui API ekenma oya ekka ape game oya thamai hirustar❤❤

  • @SayuriNimshara
    @SayuriNimshara Год назад +4

    අමල් සර් විතරයි ඔයාට හදවතින්ම vote කරේ

  • @janu9087
    @janu9087 Год назад +1

    ලස්සනයි අයියේ ❤❤❤

  • @sewminisandaleka2779
    @sewminisandaleka2779 Год назад

    Niyamai aiye blporothu siyllm sithn pthn aurinm isht sidda wenna kyl hdwthinm prarthn krnw budu saranai

  • @alagiyawaduchamara699
    @alagiyawaduchamara699 Год назад +1

    ජයවේවා ❤

  • @hewagelhranjane5464
    @hewagelhranjane5464 Год назад

    Hurustar hamadaama balanawa ..lassana sinduwak asunami ..good luck bs

  • @malathilatha8864
    @malathilatha8864 Год назад +4

    ඔයා කතා කරන්නවත් දන්නෙ නැති ජැජස්ලට වඩා ඔයාල හැමෝම දක්ශයි පුතේ.

    • @Rps-d6o
      @Rps-d6o Год назад +1

      මුන්ට නොදී බැරි නිසයි මුන්ගෙ කැමැත්ත දුන්නෙ..යකූ මහ සක්කිලි කොමන්ට්..නේ මේ ජජ්ල දුන්නෙ අර කොල්ල උපන්ගෙයිම මලා වගේ..

    • @Rasikachandana861
      @Rasikachandana861 Год назад +1

      🙏🙏🙏

  • @sunethramunasinghe7873
    @sunethramunasinghe7873 Год назад

    මෙයා final , එනවාමයි.

  • @roshanpushpakumara8701
    @roshanpushpakumara8701 Год назад +1

    ජයෙන් ජයම ලැබේවා ❤❤

  • @user-djsesindu
    @user-djsesindu Год назад +1

    Budusaranai ❤❤❤❤❤❤❤❤

  • @Sidath700
    @Sidath700 Год назад +1

    Metal final yawi anivaryanma❤❤❤

  • @loveandpeacemagictricksrev5031
    @loveandpeacemagictricksrev5031 11 месяцев назад

    අනේ අරුන්ගෙ ලබ්බ.. සින්දුව මොකක් වුනත් කොල්ල ලස්සනට කිව්වෙ නැත්තන් වැඩක් නෑනෙ.. 🎉

  • @kalyanigamaethige2939
    @kalyanigamaethige2939 Год назад

    Oya aniwaaa awasana watayata yanawaamai eth sahan prabuddhata una asadharanaya oyata nowewaaa ❤❤ good luck

  • @ChamilaKaruna-np2cr
    @ChamilaKaruna-np2cr Год назад +1

    Supiri kiyanna wachana nehe

  • @lalithrupasinghe6858
    @lalithrupasinghe6858 Год назад +1

    සුබ පැතුම් මල්ලි ඉදිරියටම යන්න ලැබේවා ❤❤❤❤

  • @SuduSudu-o9u
    @SuduSudu-o9u Год назад

    Oya hondata sinduwa kiuwa budusarani

  • @NirmalPasidu
    @NirmalPasidu Год назад

    Maru❤

  • @thivankadesilva106
    @thivankadesilva106 Год назад +1

    Congratulations brother. jaya wewa❤❤❤

  • @nilushiyapriyangani4371
    @nilushiyapriyangani4371 Год назад

    Anee mamath mage lankawe inna ayatah skreen shot yawwa elaga wateeta wote karanna kiyala puthee class yanna ghin wadidiyounu karaganna hakiyaawa oyaata pluwan wote tika rakaganna hoda parani sindu tikak thoora ganna❤❤❤❤

  • @ramaniegodfrey3640
    @ramaniegodfrey3640 4 месяца назад +1

    same million mallawarachi

  • @SriyaniWijaoala
    @SriyaniWijaoala Год назад

    Budusaranai 🙏 🙏 malli

  • @shaveendharmathilaka9262
    @shaveendharmathilaka9262 Год назад +1

    ❤❤❤ ජය වේවා මචෝ

  • @chandanasiri-sl6yi
    @chandanasiri-sl6yi Год назад +1

    All the best go ahead

  • @samanakumara9230
    @samanakumara9230 Год назад

    Niyamai hirusta wenna puluwan lakunu tiyanawa

  • @nethzd
    @nethzd Год назад +1

    Perfect ❤

  • @shppwijesingha2423
    @shppwijesingha2423 Год назад +2

    Vote karanna amathaka wenawa eka ahuwama ... congratulations malli... 🎉🎉

  • @chamilainduwara
    @chamilainduwara Год назад

    Asawara natha mata kiyala type karala wage penne mata vitharada😂😂😂😂

  • @sonalinduwara
    @sonalinduwara Год назад

    Rasikage song ektama galapena penuma

  • @LalvaniDeSilva
    @LalvaniDeSilva 4 месяца назад

    Rata
    .
    Jeeweta...
    Matak... Wanawa.. Mama.. Awrudu 35...k....ma..oya
    .. Sindu tika tamai.. Asswan.. Ahuwa❤❤❤❤❤adarai hiruta hamadama🌹🌹🌹🌹

  • @sunitayuwem6580
    @sunitayuwem6580 Год назад

    ❤❤❤❤❤❤1

  • @sanjanarasanjali5618
    @sanjanarasanjali5618 Год назад

    Lassanai 🎉🎉

  • @nilangarandeera4905
    @nilangarandeera4905 Год назад

    Uba hiru satta weyan malli

  • @Mystory-d5v
    @Mystory-d5v Год назад

    Excellent

  • @Droidcarelk
    @Droidcarelk Год назад +1

    Congratulations brother❤

  • @gunathilakarashmi1527
    @gunathilakarashmi1527 Год назад

    Wow

  • @krishandilruk7678
    @krishandilruk7678 Год назад

    Niyamine 😊

  • @chamidupathiraja8379
    @chamidupathiraja8379 Год назад

    Niymi❤

  • @ip9873
    @ip9873 Год назад +1

    හරිගියෙ නැත්නං තමා පුදුමෙ මේවගේ කොල්ලෙක්ට

  • @LahiruSandaruwan-k4t
    @LahiruSandaruwan-k4t Год назад +1

    නිරෝශාට මීගමුව එක්ක තියෙන්නේ ආත්මීය බැඳීමක් වගේ 😂

  • @thanishfonseka245
    @thanishfonseka245 8 месяцев назад

    Supri hadak