Ithin ane kiyava kiyava inna apa hari nam a sathava a velama ekka yanna thibbe .oya ekka tharahak na ath oya ochchara viyadam karana eka ohoma ahinsaka patiyekta karanna apa .athvaradimak venna athi ath u vidavanavane oya thuvala valata vishabija giyoth u marei
Ane paw oya pus patiya genath haduwa wagema danuwathwa ho nodanuwathwa una waradda nisa dr kenekta pennanna thaama patiyek wenas nopennuwath e hame dewal gateddi uta ridei plz hoda dr kemekta pennala beth aran denna nangi. Uta monawa hari unoth gewala nima karanna bari pawak wei😢😢😢😢😢
Man meyage video balanne ne eth meka beluwa .......pusek gena kiyala thibunu nisa ........minissu mechchara e sathata adare nisane akke kiyanne beheth tikak aran denna kiyala oya adare nedda oyata duka nedda e petiya gena pau ........mamath saththunta godak adarei ........man ethi karana sathek nam beheth aragena evillath iwarai ........beheth aragaththa nam video ekak danna akke ........balanna oyage video balana ayane kiyanne e aya nethi kara ganna epa ........
පව් ඕයි ඒ පැටියා බෙහෙත් අරන් දීපන් කියවන්නැතුව
කියවන්නේ නැතිව අහින්සක සතාව vet කෙනෙක් ලගට ගෙනියන්න එයත් ඔයාගෙ ලමය වගේම පුන්චි බබෙක් 😢😢
අනේ අක්කෙ පූස් පැටියට බෙහෙත් අරන් දෙන්න. අනේ පව් අක්කෙ එයාට අම්මත් නෑනෙ එයා ලග එයාට අමාරු ඇති අනේ😢
අපරාදේ ඔය පුසා පුස් අම්මයි එයගේ සහෝදරයෝයි එක්ක සතුටින් ඉන්ඩ ඉඩ තියෙද්දී කාලකන්නි කමට උස්සන් ආව දැන් හරිනේ.මට එදාම හිතුනා මොන හිතකින් ඒ පැටිය උස්සන් ආවද කියලා.
ඒකනං ඇත්ත...මේ ගෑනිනං මහාම මහා එපා කරපු ගති තියෙන් ගෑනියෙක් වගේ මටනං පේන්නේ...මහා උද්දච්ච ඇට්ටර ගෑනියෙක් ඔය කවුරු හොදයි හොදයි කිව්වත්..මොකද උත්සහා වන්ත කම වෙනයි ඒ හා සමානව හොද ගතිගුනයි කියන්නේ දෙකක්...අර සත්තුන්ට ආදරේ අය coment කරලා තියෙනවා පූසට කොහොමද කියලා...අඩු ගානේ ඒ මිනිසුන්ට සැනසීමට මොකම හරි reply එකක් දාපං..ඒකත් නෑ....මේ ගෑනිට අක්කි බක්කී ශෝයි බායි කියන එවුන්ට ඕවා තේරෙන්නේ නැද්ද මංදා...
@@ChanchalaWeerasinghe-v3l sahathika aththa hirikithma ganiyek.mokak hari mental aulakth thiynwa kiywana kiyawillen therenwa
අක්කෙ අනේ කියන්නකෝ පූසව වෙට් කෙනෙක් ගාවට ගෙනිච්චද.අනේ ඉක්මන්ට ගෙනියන්න please .එයාව බේරගන්නකෝ 😥😥😥
වැස්සෙ අක්කගෙ විඩියො එකක් බලනවා කියන්නේ මරේ මරු ඇ ❤❤❤❤ අක්කේ අර gift එක යැව්වේ ප්‍රෙට්නට් කෙනෙක්ටද 😊අනේ ඉක්මනින් පුස් පැටියා සනිප් වෙන්න ඔනී 🥺🥺🙏
පුසව වෙටි කෙනෙක්ට පෙන්නන්න.එයා තාම චුටියි.සමහර වෙලාවට ඔහොම උනාම එයාල විදවනවා කියන්න තේරෙන් නැහැනේ.ඩොක්ටර් කෙනෙක්ට මහා ලොකු ගනන් ගන් නැ.රජයේ තැන් තියෙනවා.පවු එයාත් දරැවෙක් වගේ.මගේ ගාව තුනක් ඉන්නවා.චුටි අමාරැවක් ආවත් ඩොක්ටර් ගාවට එක්ක යනවා.එයාලට නොතේරෙන නිසා.එයා තුවාල වෙිලෙන්න බෙහෙත් විදිනවා.අපිට වගේම එයාලටත් වෙිදනාව දැනෙනවා.බැරිම නමි පේජ් එකකට දාලා එයාව කාට හරි දෙන්න...පවු 😞
ඔයා කියන එක හරි එත් හැම වෙලාවෙම වෙට් කෙනෙක් ගවට ගෙනියන්න අවශ්‍ය නෑ එයගේ හැසිරිමේ වෙනසක් නැත්තම් ගෙදරදිම බෙහෙත් කරන්න . වෙට්ලත් කලත් මැරෙනවනම් මැරෙනෝ අත්දැකිමෙන් කියන්නේ .
@@SashiniHimansha-h3bඒක නම් ඇත්ත. අපේ බලු පැටියට බෙහෙත් විදින්න කියල අරන් ගියෙ.අනේ දැන් එයාට කකුල් පන නැ.
@SashiniHimansha-h3b සාමාන්‍ය ලෙඩ නෙමෙයි , ඒත් එයාගේ ඇගට අපහසුයි කියලා දැනුනොත් අනිවාර්යයෙන් අරගෙන යනවා...මම එයාගේ ජීවිතේ ගැන පොඩිවත් රිස්ක් එකක් ගන්නේ නැ.අපිට වගේම ජිවත් වෙන අයිතිය එයාට තියෙනවනේ.ඒ වගේම අපි එයාලව හදන්නේ අපිට නඩත්තු කරන්න පුලුවන් නිසානේ.අනික මම ගෙදරදි ප්‍රතිකාර කරන්න දන්නේ නැහැ.... එහෙම අසනීප වෙලා 99% මැරිලම ඉදලා ආයේ ගොඩ ආපු සත්තුත් මම ගාව ඉන්නවා , පොඩි ලෙඩ හැදිලා මැරැන අයත් හිටියා.. අත්දැකීමි ගොඩායි... ඉතින් මම එයාලට සලකන්නේ මගේම දරැවන්ට වගේ.... එයාලත් චුටි දරැවෝ.. මෙි මගේ මතේ ... ස්තුතියි ❤️
@@thaarithaari6877 බෙහෙත් විදිම වෙනයි...මේ පැටියාට තුවල වේල ඉන්නෙ ..
ඔයා ඔය පූස් පැටියාට බෙහෙත් අරන් දුන්නා නම් අනිවාර්යයෙන්ම video එකේ කියනවා. ඒ කියන්නේ අරන් දීලා නෑ. පව් නේද ඒත් පොඩි පැටියෙක්. එයාගෙ වේදනාව කියන්න පුළුවන් ද එයාට. කුෂීට ලෙඩක් දුකක් හැදුනම ඔහොම බලන් ඉන්නවා ද ඔයා. ඒ පැටියව ගෙදරට ගෙනත් දුක් දෙන්න එපා. අම්මා ගාව ඉන්න දුන්නෙත් නෑ පව්. එයත් පොඩි බබෙක්. ඉක්මනින් vet ගාවට ගෙනියන්න. අත් බෙහෙත් කර කර නම් ඉන්න එපා. කරනවද දන්නෙත් නෑ. ඔයා නම් මාර මනුස්සයෙක්
Akki ane oyage videos walata mama hari asai ❤❤❤ ape kushi patiya hari shok ane ❤❤
ඇඩුව එක නෙවෙයි කියන්න ඕන.පූස් පැටියට බෙහෙත් අරන් දෙන්න.
ශිහාරා කියන්නෙ වැරැද්දක් පෙන්නලා දෙන්න පුලුවන් කෙනෙක් නෙවෙයි ...මෙයාට මොකුත් කියන්න බෑ ඒවට reply දෙන්නෙ videos වලමයි. හරිම උද්දච්චයි..අපි හැමෝම මිනිස්සු කිසිම කෙනෙක් සර්වසම්පූර්ණ නෑ.. ඒත් ඔයා කාගෙවත් අවවාද පිලිගන්න කෙනෙක් නෙවෙයි.. හරියටම කිව්වොත් හරිම පණ්ඩිතයි. කුශී පැටියා නිසාමයි මං බලන්නෙ. ආදරෙයි පැටියෝ.❤❤❤❤️
Ithin ane kiyava kiyava inna apa hari nam a sathava a velama ekka yanna thibbe .oya ekka tharahak na ath oya ochchara viyadam karana eka ohoma ahinsaka patiyekta karanna apa .athvaradimak venna athi ath u vidavanavane oya thuvala valata vishabija giyoth u marei
මම ඔයාගෙ හැම වීඩියෝ එකක්වත් මහා ලොකු බිග් ෆෑන් කෙනෙක්වත් නෙවෙයි අක්කෙ.හැබැයි වීඩියෝ එකක් දැක්කොත් බලනවා.අදත් අහම්බෙන් බැලුවා.ඒ බලපු හැම වීඩියෝ එකක ම ඔයාට දහයක් හොද කිව්ව නම් විස්සක් ම පිස්සු ගෑනියෙක් විකාරයක් හෝන්තුවක් කියලා තිබ්බා.සමහර විට ඒවා දකිනකොට ඔයා ඒවගෙන් දුක් වෙනවත් ඇති.සමහර විට බලල හිනාවකින් ඒ කමේන්ට් අමතක කරනවා ඇති.ගොඩක් මිනිස්සු යතාර්තයට හරියට වෛර කරනවා.තමන්ට නැති සරල නිදහස් ජීවිතයක ජීවත් වෙන මිනිස්සුන්ගෙ වැරදි හොය හොයා ම යනවා.ඒ වගේ මිනිස්සු ජීවත් වෙන්නෙ තමන් සර්ව සම්පූර්ණයි කියන මහා ලෝභ මායාවක.ඒ මායාවෙන් මිදෙන්න ඒ මිනිස්සුන්ට ඕනි කමකුත් නෑ.ඒ මිනිස්සුන්ව ඒ මායාවෙන් මුදවන්න ලග ඉන්න මිනිස්සුන්ට ඕනි කමකුත් නෑ.ඉතිම් ඒ වගේ අය තමන්ගෙ යතාර්තයත් එක්ක ජීවත් වෙන එක මගහැරලා ශෝෂල් මීඩීයා වලට කැමරාව ඉස්සරහ රගපාන හරි හුරතල් හරි කියුට් මාරයි කියන ලේබල් ඇලවෙච්ච මිනිස්සුන්ගෙ විදිහට ජීවත් වෙනවා.ඒක නිසා ඔයාගෙ අතිශයෙන් තියෙන ඔය සාමාන්‍ය කම උන්ට මාර මදි පුංචිකමක් අක්කෙ.පාරෙ හැප්පිලා පන අදින බල්ලො පූසො නොදැක්ක ගානට පහු කරන් යන හැප්පිලා සති ගණන් කුණු ගද ගහන මල කුණු ලග නාහෙ ඇගිලි වලින් වහන් යන උන්ට ම අද රිදිලා.හැබැයි ඒ සමහර උන්ට පොඩි දරැවෙකුටත් කියන්න කතාවක් තිබිලා.ඒවා හරි සාදාරණ වෙන්න තිබ්බා ,වෙල්වල ඇලවල් වල මාලු පැටව් අල්ලපු නැති කූබියෙක් කූරෙක්ට අතක්වත් තිබ්බෙ නැති බල්ලෙකුට පූසෙකුට ගලකින් දමල ගැහුවෙ නැති ජීවිතේට මදුරැවෙක් මරපු නැති කෙනෙක් නම්.දරැවට මූසලයි එපා කරපු එකෙක් කිය කියා කියන උන්ටගෙ සත්ව කරැණාව තියා මනුස්සකමක් කොයිද තියෙන්නෙ..
මිනිස්සු එහෙමයි අක්කෙ.
උන්ට හොදක් දකින්න බෑ.දවසක හොද තැනකට එන්න.ඔයාගෙ සමහර අඩුපාඩු ඇති ඒවා හදාගන්න.ඒ ඇති.
❤❤❤
අනේ, අක්කේ එයාට බෙහෙත් අරන් දෙන්නකෝ,ගොඩක් තුවාල වෙලා එයාට කතා කරලා කියන්න බැහ් නේ අනේ, රිදෙනවා කියලා පව් ඒ නිසා ...😓😓
ඒ සතාට බෙහෙත් කරන්න අනේ.විකාර කියවන්න එපා
දන්නේ නැතුව හරි ඒ අහින්සක සතාට දෙයක් උනා නම් බෙහෙත් අරන් දෙනවා මනුස්සයො හුච හුච ගගා කියවන්නේ නැතුව අනිවාර්යයෙන් බෙහෙත් අරන් දීලා නෑ හැම බෙට්ටක්ම මේකේ කියවන මෙයා අරන් දුන්න නම් ඒකත් කියනවා නේ. සතාට ඉන්න තැන ඉන්න නොදි අරන් ආව දැන් ඒ සතාට දෙයක් උනාම කතා කරලා කියන්නද. මේ ගෑනු නම් මහා අනෙ මන්දා පව් අහින්සක සත්තු.. ඕවා මහ පව් වැඩ හලෝ
කාලකණ්නි ගෑනි shampoo ekata 3000 වියදම් කරන්න puluwan සතාට වේච්ච දේ හොද කරගන්න ba pau ahinsakaya ekko hitapu tanatama gihin dapan bn
Ochchara kiyawanna epa.maha paare saththu happala pana adiddi dala yana. Rataka ledak dukak haduna ma maha paarata saththu wisik karana rataka,
Oya kathawa sadarana na...
Mee akka e sathawa wisik nokara adaren bala gannawane.eka ma watinnadda
Ane paw oya pus patiya genath haduwa wagema danuwathwa ho nodanuwathwa una waradda nisa dr kenekta pennanna thaama patiyek wenas nopennuwath e hame dewal gateddi uta ridei plz hoda dr kemekta pennala beth aran denna nangi. Uta monawa hari unoth gewala nima karanna bari pawak wei😢😢😢😢😢
Akka ods pakat aka prais kohomada akka
පුස් පැටියා ගැන ඊළඟ විඩියෝ එකෙනේ කියන්න නැත්තම් ඔයාට බැනුම් තාමා .... ඔයා පුසා vet කෙනෙක් ගාවට ගෙනියන්න ..😢😢😢
Man meyage video balanne ne eth meka beluwa .......pusek gena kiyala thibunu nisa ........minissu mechchara e sathata adare nisane akke kiyanne beheth tikak aran denna kiyala oya adare nedda oyata duka nedda e petiya gena pau ........mamath saththunta godak adarei ........man ethi karana sathek nam beheth aragena evillath iwarai ........beheth aragaththa nam video ekak danna akke ........balanna oyage video balana ayane kiyanne e aya nethi kara ganna epa ........
මේ ගෑනි හැමදම මොනවා හරි බැනුම් අහන දෙයක්මයි කරන්නේ...😫next video එකේ මොනවා හරි බොරු බයිලා ගහයි පුසා ගැන
මලපෙරේතගැහැනියක්
Olaboduwa raja maha vihiyaraya neh ❤ vlog eka lassanai 🎉❤
😢🥺 අනෙ පූසා හොදින්නම් reply ekk danna
Konde temala .danna lamayo shampoo.
ඔය හම්බ කරන සල්ලිවලින් ගෙදර හදන සතාට බේත් කරන්න. ඔයාගෙ නොසැලකිල්ල නිසානෙ ඒ සතාට එහෙම උනේ. පව්... සත්තු හදනව නම් බේත් හේත් කරන්න ඕනෙ ළමයින්ට වගේ. වඩාගෙන හුරතල් කරාටම මදි. කච කච ගගා ඉන්නව අර පැටියා වේදනාවෙ තියල අනේ මන්දා
හරි උත්සහතයි ඔයා ❤
බුදු සරනයි
Comment section eke inne mara perfect minissu gedara gihin beluwanm penewi
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
ඵ්ක දුන්නේ බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් ට🎉
❤❤❤❤❤❤❤❤❤❤❤❤
pregnant or deit karana yaluwekta gift pack ekak
❤
Ane nangi pusawa vet kenek lagata ekkagena gihin beheth aran denna
පොඩි පුසාව pet doctor කෙනෙක් ගාවට අරන් ගියාද ?? බෙහෙත් කරා ද....මොකද උනේ කියලා කියන්න....සතා මාර වේදනාවකින් ඇත්තේ......
ගොන් ඇක්ශන් දාණ්නැතුව පූසට බෙහෙත් කරා නම් හරි නේද. එයා කොච්චර වේදනාවෙන් ද ඉන්නෙ. ඇගේ හම පේන්න තරම් පිච්චිලා කියන්නෙ කොච්චර රිදෙන්වා ඇතිද. ඉක්මන්ට එයාට බෙහෙත් අරන් දෙන්න. ෆාමසි වල තියෙනවා ඕවට ක්‍රීම්. නැත්තම් වෙට් කෙනෙක්ට පෙන්නන්න්න
Asanipa ledekuta neda.gift eka yauwe
Owww
Chuty pusata amaruda akke 🥺❤️
🎉🎉🎉
ara gift pack eka dunne pregnant lady knkta
Pusata beheth aran denna. Paw u widawanawa
Pregnant friend kenekta neda dunne akke ❤
Yapane awa akki.hari kammali.dan thama video eka dakke.whinw ep wel hitye.nallur walata awata eliyata yanna ba.dan wahane.🙂😁
Ahuwe na😂
Beheth danna e daruwata maruna nm gaga in nathuwa 🥺
❤❤❤තෙරුවන් සරණයි ජය වේවා සහෝ ❤❤🎉🎉🎉
මල විකාර මුන්ට . ගිහින් ඕකව හදන්න පුළුවන් පවුලක් බලලා දෙන්න. ඒ සතා විද වනවා
Duwe pusa wadunanum bick eke.pirith pan tikakwath ihinna pusage tuwala walata jensan vioelt kiyala dam pata behetak tiyanawa .eka genath danna.paw eya.😢
❤❤
අනේ චුටි පුස් Patiyo සනීප වෙන්න ඉක්මනට ❤😢
Oya Hari swabawikai nngi😊asanipa wela Inna yaluwekda
Oww
Bheth gaththe nadda.ara thuwala walta bhth danna epi.aga ridenwa athi.penadool ehma denna epa aga ridenwa athi kiuwata.ape hama gyama koitharam ridenwada.e wage thmi e patiyatath.
එදා පූසා ව අරන් එනකොටම මට හිතුනා මොකක් හරි කර ගනී කියලා....ලොකු පුසටත් ළමයා වෙලාවකට පුදුම වදයක් දෙන්නේ....
පුංචි දරුවෝ සත්තුන්ට හරිම ආදරෙයි එකයි එයලා සත්තුන්ව අල්ලන්නේ සමහර සත්තු කැමති එකට ඔයාට වදයක් වගේ උනාට එක ඒයාට වදයක් නෙවේ. පාරේ කන්න නැතුව ඉන්නකොට ගෙදර ගෙනල්ලා කන්න දිලා බලාගන්න එක කොච්චර දෙයක්ද. පුසට වෙච්චි දේ අහම්බයක් ඒකට එයා පලි නෑ . හැම දේකම හොදක් දකින්න . ඒයාට වෙච්චි දේ හෙට අපිට නොවෙන්න අපි එකෙන් දෙයක් ඉගෙන ගන්න ඔනී .
@SashiniHimansha-h3b දැම්ම video එකකම තිබ්බා ලොකු පුසව අත් දෙකෙන් ඇදගෙන යනවා...සෙල්ලමට වෙන්න ඇති.... මෙයා එක video කර කර ඉන්නවා.....ඒ සතා අකමැති නම්..සතාට එපා කියන්න කතා කරන්න බෑනේ....මිනිස්සු වෙච්ච අපි දැන ගන්න ඕනේ පරිස්සම් වෙන්න..පැටව් කොහොමත් අම්මාගේ උනුසුම හොයනවා... මාත් ගෙනාවා පංසලක දාලා ගියා පුස් බබෙක්...ගෙනකොට ලොකු තුවාලයක් ...සති දෙකෙන් බෙහෙත් කරලා හොඳ කර ගත්තා...නිදා ගන්නේ ඇදේ...අපි ලගින් යන්නේ නෑ...එයාව රස්නෙට පිරිසිදුව තියනවා... එයාව නාවන්න හොඳ pet shampoo එකක් ගෙනාවා....තාම එළියට වත් දැම්මෙ නෑ . සත්තු හදනවනම් හරියට හදන්න ඕනේ.....පූසන් ගැන නොදන්න දේවල් ගොඩක් හොයලා දැන ගත්තා....
කුෂි ට හොඳ නෑ කියලා ලොකු පූසා ව රෑට එළියට දානවා කිව්වා මතකයි...පොඩි පූසාව නාවලා වත් නෑ කියලා පේනවා.....සත්තුන් ට හරියට සලකන්න බැරි නම් හදන්න එපා.....
@@sandunifernando3874ඔව් ගොඩක් දවස් වලට මේ ගැනිත් ලමයත් පුසට වද දෙනවා...එක video එකක මේ ගෑනි පුසාගේ නැටට කටේ දගෙන Trumpet 🎺ගනවා වගේ video එක්ක් කරනවා..ගොඩක් කට්ටිය එකට දොස් කියලා තිබ්බා
ආපෝ ගමේ ඇන්ටිලා ටික online ඇවිත්
@@Personvhilh 😂😂😂 ei key bord weeraya ....nodanna DeWal Katha nokara hitiya nam hodai
YAluwa leda wela naththm yaluwata babek hambannea
1st one
Akke vlogs diga unata kaman ne. Vege wedi karanna epa😊
ටිකක් පිලිවලට වීඩියෝ කරන්න ,දුවේ ,,ඔයා අනවශ්‍ය දේ ත් කියනවා
දොනිට "පිලිවල "කියන්නේ මොකද්ද කියලා ඉස්සලම අපිට උගන්නන්න වෙයි😩
Yogate eka mokada nopitata damme. E yogate kiyala amathaka unad.
❤❤❤
😢
😢😢😢
❤❤❤❤❤❤❤❤❤❤❤
❤