Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කළුතර දොඩන්ගොඩ පොලිසියේ නිලධාරීන් නිලධාරිනියන් මට ලොකු හයියක් උනා මේ වගේ ප්‍රශ්නයකදී ඔවුන් සියලු දෙනාටම මගේ උත්තමාචාරය
පව් යකෝ.. මේ වගේ කාලකණ්නි අපරාධ කාරයන්ට උපරිම දඩුවම මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුයි..
දැන් තියෙන බුත්තලට වැඩිය පරන බුත්තල ගොඩක් ලස්සනයි ..😌❤️ මේ සේරම බුත්තලම වීඩියො කරලා තියෙන්නෙ ගොඩාක් කාලෙකට කලින්..
බුත්තල
@@windy5483 ඔබතුමියත් වාසදේසෙ බුත්තල ද? එතකොට😌
අඩෙ අපි බුත්තල oii
Apith buttal thama
@@chamindakumara275ඔව් නේද චමින්ද? එතකොට ඔයා කොහෙද ඉන්නෙ? මඩේ ද? I mean are you an American or somewhere ?
රේනුකාගෙ අම්මා ගැන මාරම දුකයි.රේනුකාට තිබුනේ මේ සේරම අත හැරලා අම්මා ලගට යන්නයි.ඔහොම දුර්වල වෙලා ඔහොම නරුමයින් එක්ක ජීවත් වෙන්න බෑ
පෙනුමෙන් උනත් අහිංසකයි ගොඩක්.🥺 පව් දෙවියනේ.ගෑණු ළමයෙක් අනිවාර්යයෙන් independent වෙන්න ඕනෙ .එතකොට ඔහොම වෙන ගෑණුත් ගෙදරට ගෙනාපු අසත්පුරුෂයෙක් එක්ක ඉන්නෙ නෑ .divorce නොවී හරි තනියම ජීවත් වෙන්න ආත්ම ශක්තිය තියනවා
Ape lankawe divos naduwak dammot rate nati dewal illanawa ita Amatara loyars gastu divos eka ganna Kota higanno wela iwari
කාලකන්නි බල්ලෝ මේවට විකල්පඉස්කෝල දහම් පාසල් අනිවාර්යෙන් යවන්නම ඕනේ.වෙන විසදුම් නොමැත ❤️🌹
දහම්පාසල් යවන්නේ කොහොමද.? කොලු පැටවුන්ගේඅදෝමුඛය බිලිවෙනවා හාන්දුරුවන්ට
උඹ හීරළුවෙක්ද?
අම්මපා මේ වගේ තිරිසන් මිනිසුන්ගේ අරක කපලාම දාලා විදවන්න ඉඩදෙන්න ඕන. මම හරිම අකැමැති දෙයක් තමයි අහිංසක ගෑනුන්ට වදහිංසා කරන එක. මුන්ට රජකාලෙ දඩුවම් දීලා පුලුවන් තරම් ජීවිතය විදවන්න දෙන්න ඕන.
Eka atta gamwala bulath kaka inna nugat eun hit pit na addiyapanayak nati kama
Dahmpsle ugnnawa lbbak.mn klyk gihin wedak nethi hinda nikm hitiya.ewage yna un okkotoma wada nrkai
ඔවුන්ට හෙන ගහලා ආයෙත් .ආයෙත් හෙන ගහන්න ඕන.මම බැඳලා හිටපු එකත් ඔහොම තමා වද දෙනවා.මම නම් වෙලාවට ගෙදරින් පැන ගත්තා.නැත්නම් මටත් වෙන්නේ ඔය ටික තමයි.😢😢.දුකට තියෙන්නෙ මගේ දරුවො දෙන්නා දාල මං.ආව එක.මගේ ජීවිතේ බේරගෙන.ගෙදරින් ආවට මං එදා ඉඳන් එයාලට හැම අඩුපාඩුවක්ම දුන්නා.දැන් මගේ කොල්ලෝ දෙන්නා ලොකුයි❤❤.දැම්මට වීර සෙබලකුත් ඉන්නවා.ඒ ගැන මට ආඩම්බරයි.පොලිසියේ හැමදාම කළේ අපිටත් ඕක තමා.රණ්ඩු වෙලා යන හැමවෙලේම සමාදාන කරලා ඒක තමා කරේ.මගේ තාත්තා කොච්චර නම් මම වෙන් කරන්න හැදුවද.❤❤.එයත් දැන් ජීවතුන් අතර නෑ.දැන් නම් මං ගොඩක් සතුටින් ජීවත් වෙනවා🤲🤲🤲🤲🤲🤲දෙවියන් වහන්සේට ස්තුතියි මේ හැමදේම මං ගලවා ගත්තට🤲🤲🤲
🐵.
කවුද වීර සෙබලා? පුතා ද?
ඔව් මගේ පොඩි පුතා❤️❤️❤️❤️
Good
@@pradeepsandaruwan9507daruwo tama pana
ඉස්සර අපේ අම්මලා පොඩි කාලේ ටවුන් ගෙවල් ඇඳුම් පැලදුම් මේ වගේනේ කියලා දැකගන්න ලැබෙනකොට හිතට අමුතුම දෙයක් දැනෙන්නේ....❤️
😂
මරු සහෝදරයා
මේ නැන්දා අපේ අල්ලපු ගමේ පව් ආයෙමත් බැලුවා වැඩසටහන අද
ඒ මිනි මරුවා නිදහස් ද
E achi amma inwda dan
@@dumeshchathuranga3870 නෑ මං හිතන්නෙ එයා නැති උනා 😒
@@Ravi-ic6ip නෑ තාම හිරේ ඌ
ඇගිලි සලකුණ බලන ගමන් ඔයාලගෙ සහයෝගය මගේ චැනලයත් ලබාදෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි....මගේ කතාව මෙයින් අවසානයි අසා සිට් ඔබ සැමට ස්තූත....මම ගම්පහින් සඩුන් 🥴
මිනීමැරුම කලේ පොලීසිය .ගෑනු දෙන්නෙක් එක ගෙදර සාමදානයෙන් ඉන්න කියපු එක.බහු විවාහය නීතිගත කලේ කුමන නිලදාරියාද.
සුපිරි act එක මේ එපියේ නම්
හෙන ගහන අපරාධයක් දෙවියනේ 😢 පවු .....රේණුකා ගෙ අම්මා ගොඩක් පවු ....
😢😢😢
පොලිසිය තමයි සම්පුර්ණ වැරදි ...මේ වගේ අයව බලෙන් තියන්න යනවට .පව් .මිනිසුන් හරි හිත් පිත් නැ 😢😢😢
අනිවාර්‍යේන්ම නීතියේන් එක්වෙන්න පුලුවන් වගේම නිතියේන් වෙන් වෙන්න අයිති තියෙනවා කියලා මේ කාලකන්නි පොලිසියට තේරේන්නේ නැද්ද මන් අහන්නේ මුන්ව පත් කලේ කවුද දන්නේ නැ
කෙල්ලෙක් ට ඉගෙනීම කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් කියලා දැන් වත් ඔය වගෙ පවුල් වල අයට තේරුම් ගියොත් ඇති 😪😪 කරඳඩු උස් උන ගමන් කොහෙ හරි ඉන්න මිනිහෙක් ගෙ ඇඟේ එල්ල්න්නෙ නැතිව , මේ වගේ ජීවිත තියෙනවා ද අප්පා 😪😪 හිතාගන්න වත් බෑ
😢
අනේ පව් ඇයට කිසිදා මෙවන් පිරිමි මුන නොගැසේවා😢 නිවන් සුව ලැබේවා
සමහරු තමන්ගේ ආදරනීය බිරිද මරා දමනවා.සමහරු බිරිදක් කර ගන්න කෙනෙක් නැතුව හිතෙන් දුක් විදිනවා
Eka හැමෝටම දැනෙන්නේ නෑනේ
@@ruvinakumuduni9493සල්ලි තියෙනවා නම් හම්බ කරනව නම් මංගල යොජනා එකෙ දැන්විමක් දල හරි ගැනියෙක් හොයා ගන්න පුළුවන් එක ලොකු දෙයක් නෙමේ
මේ පොලිස් නිලධාරීයට මම ඉතාමත් ගෞරව කරනවා වගේම ගමේ පොලීසියේ හිටපු පබයන්ට යුනිෆෝම් එක ගලවලා ජංගි අඳින්න කියල යෝජනා කරන අතර මම පෞද්ගලිකවම හමුදා පුද්ගලයෙකු වෙලත් ගොඩක් කම්පනයට හා දුකට පත් උනා මේ අමණ වැඩ දැකලා ඇත්තටම මේ වගේ පිරිමි නිසා පිරිමි අපිටත් ලැජ්ජාවක් ඇත්තටම මූ වගේ කාලකන්නි බල්ලෙක් හිරේ දාල අවුරුදු විස්සක් හෝ ජීවිතාන්තය දක්වා අහිංසක මිනිස්සු බදු ගෙවන සල්ලි වලින් මේවගේ හිර කාරයන් ට කන්න දීල හිරේ දැම්මට අර මිය ගිය සහෝදරියට සාධාරණයක් ඉටු වෙන්නේ නෑ විනාඩි 5හෝ 10 ලිංගික සතුටක් ලබන්න මේ වගේ තමන්ගේ ලෙඩට දුකට හැමදේටම ඉන්න තමන්ගේ බිරිද මරපු මූ අල්ලන්න මම ගියානම් මේ බල්ලයි මුගේ හොර බඩුවයි දෙන්නම ඇඳුම් ගලවලා 69වගේ දෙපැත්තට සෙට් වෙන්න දෙන්නම අතපය එක්ක ඇඟත් එක්ක කම්බි කනුවක ගැටගහලා ඔය ලිදේම ගිල්ලලා අර හහෝදරියට එතනදීම සාධාරණය ඉටු කරලා අර අහිංසක අම්මටත් කියනවා දුවට මු මේවගේ තිරිසන් වැඩක් කරලා තියෙනවා උන් දෙන්නට අපි දඩුවම් දුන්නා ඔයාල හිත හදා ගන්න කියලා
පොලීසියේ මුල් රාජකාරිය හරිහැටි සිදුවූයේ නම් මෙවැන්නක් සිදු නොවන්නට තිබුනා . මෙවන් මිනී මරුවන් එල්ලා මැරිය යුතුය
මිනිස් සිත් ස්වභාවයෙන්ම පවට බරයි. එය යහපත් අතට හැරවීමට අවශ්‍ය පියවර ගැනීමයි වැදගත්.
දිගටම danna
මෙතන බෑනගේ චරිතය ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක්
පොලිසියේ වුවද බොහෝ වෙලාවට දුර්වල තැන් තියෙනවා ...ඒ අය .නිසි විදිහට පිලිතුරු මේ අයට ලබා දුන්නේ නම් සමහරවිට මෙවැනි දෙයක් නොවෙන්නත් තිබුනා.. පව් අහිංසක ජීවිතයක්...
😭😭👍
රාජ කාරි හරියට කරන්නෙ නැති පොලියේ බල්ලන්වත්...මේ වගේ අපරද කරන මුම් වත් දස වද දෙන්න ඕනේ විදවන්න...
පොලිසිය හරියෙට හිටියා නම් මේහෙම වෙන්නේ නැහැ පව් අහිංසක කෙල්ල මේවාගේ දෙයක් උනාම පොලිසිය නීතිය කරන්න
රේණුකා වගේ තනි තීරණයක් ගන්න බැරි ගැහැනු හැමදාම පරාදයි ඌට ගෑනු දහයක් ගන්න කියල යන්න තිබුණේ
9
පව් මේ ගෙහෙනු අය විදින ඩුක්
@@maliyamaduranga5194 yyyyy6yyyyyyyyyyyyy6yyyyyy6
ඔව්😔
@@geethikamadushani7096 and boy sex katha new
අනේ පව් අහිංසක ජීවත 😢😢😢
මේ..වාදනෙ ඇහෙනකොටත් අදටත් පොඩි බයක් දැනෙනව.
මටත් භය හිතෙනවා
ඔව් හරි මූසලයි මේවා බලන්න නරකයි හරිනම්
@@no-br1wb ppp
ow bn musalai... 😶😶
සිරාවටමයි
අසරණ ගැහැනියක් 😥😥🙏
පව් ඒ අම්මා දැන්නම් සමහර විට ජීවතුන් අතර නැතුවත් ඇති.තමන්ගේ දරුවට මෙහෙම දෙයක් වුනහම මොනවා හිතෙන්න ඇතිද 😥😥එකට ජීවත් වෙන්න බැරි දෙන්නෙක් ඇයි බලෙන් එකතු කරන්නේ පොලිසිය ඇයි එහෙම කරේ.ඒකෙන් අර අහිංසක අම්මට එයාගෙ දුව නැතිවුණා ළමයි දෙන්නට අම්මා නැතිවුණා 😢😢
Y
කෙනෙකු අකුසල කර්මය ගෙවද්දී,තව කෙනෙකු අකුසල කර්මය රැස් කරයි..මේ බව වටහාගෙන නොපමාව ධර්මයේ හැසිරෙන්න.....
කුසලය අකුස්ලය කුමක්ද
තව කොටස් ඔිනේ ❤❤
පොලීසිය නම් අන්තිමයි!
මේක බලලා පිස්සුවගේ😭😭😭😭😭😭
පොලීසියේ නිලධාරීන්ගේ ගොංකම් තමයි ඉතින්😢
මේ හැම දෙයකටම පොලිසිය වග කියන්න ඔනේ රටේ නිතිය හරියට වේනවනම් මේ දේවල් සිද්ද වේන්නේ නැනේ පොලිසියකට ගියාම වැරදි කාරයා නිවැරදි කාරයා වේනවා එක මම අත් දැකිමේන් කියන්නේ නැත්තම් පැමිනිල්ල දාන්න ආපු කේනාව රිමන් කරනවා වැරදි කරපු එකා පාගාව දිලා උ ගේදර යනවා ඇත්තටම කොන්ද පන තියේන පොලිසියක් තියේනවනම් මේ වගේ දේවල් සිද්ද වේන්නේ නැ..😢😢රේනුකා ගැන ඇත්තටම හරිම දුකයි මේ වගේ කාලකන්නි ගාවට ආයේ එන්න හිතන්නවත් එපා ඔබට නිවන් සුව ලැබේවා 😢😢😢
පොලිසිය බලු එකයි එ නංගිගේ ජිවිතය විනස කරේ
14 වතාවක් ඔලුව පලනක්ල් හිටියේ මෝඩියෙක් වගේ..නිදාගන්නක්ල් ඉදලා හරි හොද පොලු පාරක් දිලා ලමයි අරන් කොහෙ හරි යන්න තිබ්බ..කුලි වැඩක් කරල හරි ඉන්න
මේවගේ දුක් උසුලන කාන්තාවන් තව කොච්චර ඉන්නවද?
තනිකරම පෙලීසිය වරදින්
පොළීසිය හරියට වැඩ කරානම් අද ඒ ජීවතය ජීවත් වෙනව😢
Meka thiyenne kawada kiyatada kiyannako
Aniwaremma un dn pariksana pawattala wadak ne unata passe pake police
😭😭😭👍
Policiye ballo kawadda hariyata Rajakariya kale
ඇයි මේ තිරිසන් මිනිහත් එක්ක පවුල් කෑවේ මෙච්චර හිරිහැර කරද්දී . පව්කාරයා හෙනම ගහන්න ඕනා` කරපු අපරාදෙට
මේ වගේ පිරිමි පන පිටින් වලලන්න ඕන
ඉස්සර ඉඳන්ම අපේ රටේ කොච්චර අපරාධ සිද්ධ වෙනවද හරියට නීතියක් තියෙනවනම් අද අපේ රටේ අපරාධ සිද්ධ වෙන්නේ නෑ අදටත් සිද්ධ වෙන්නේ අපරාධ නීතියක් නැති නිසා
ආදරෙ නැත්නම්.එකට ඉන්න බැරි නම් යන්න දෙන්න ඔන.කාගෙවත් ජීවිතයක් ගන්න අපිට අයිතිවාසිකම් නැ .ඔය වගෙ එවුන් මරල මදි
පොලිසියේ කෙරුවාව හොද වැඩිකම තමයි 😢
අනේ පව් මේ වගේ අහිංසක අය 😢😢😢
මේ වගේ තිරිසන් පිරිමි එල්ලලා මරන්න ඕනී 😢
She is a Great mother 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻Why did she so frightening to that man & woman . 😢😢😢😢😢😢May she attain nibbana 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මං බැලුවේ 2 වසරේ එදාට වඩා අදටත් ටිකක් මතකයි 😅😢😢
පොලිසි වල උන්ට ජීව්තයක වටිනාකමක් නෑ ඒ මිනිස්සු දිහා බැලුවේ අක්කා නංගී දෙන්නාම එක්ක ජීවත් වෙන නිසා අඩු තක්සේරුවකින් බවයි දැනුනේ අනික රේණුකා කියන කෙනාට අම්මා ලගට හරි යන්න තිබුණා ... පව් අහිංසක ජීව්තයක් නැති උනා
aka tama maha pake nathi tuyenne
මොනතරම් අසාධාරණයක් ද ගාමිණී කලේ ..පව් රේණුකා 😢
පොලිසිය හරියට මුල් අවස්තාවෙම ක්‍රියා කලානම් සිද්දිය මීට වෙනස් වෙන්න තිබුනා
අනිවාරෙන් පවු අහිංසක ජිවිත 😞
Policeya kawadda hari deyak kale.
@S M 8
අනිවාර්යයෙන් පොලිසියත් වග කියන්න ඕන
Lassana kathawak mallii
ඉස්සෙල්ලම බුත්තල පොලිසියට විරුද්ධව නඩුවක් දාන්න ඕනේ පලවෙනි පැමිණිල්ලෙන් හරියටම ක්‍රියාත්මක උනානම් මෙ ජිවිතය අද ඉන්නවා පලවෙනි වැරදිකාරයා පොලිස්සිය තමයි
මේක ගියේ 2004.මට එතකොට වයස 11.කාලයක් තිස්සේ හොයපු වැඩසටහනක්.
ඔව්.. එහෙනම් ඔයත් මගේ වයසේ 🙂
දැන් වයස 29යි.😊
Matma wayasa 7 ethakuta ape game mata mathakai balanna giya
එතකොට මට වයස අවුරුදු 09යි
ම්ව්ං 11 වසරේ එතකොට😁
Edaa dawasa gana adatath mathak wenawaa. Marama dukk vinda oya akka. Namuth gamniyaa dan nidahas welaa godak kal. Nithiya epamanai. Me kathaawa thwath lassanai gaaminiyage gewal gaawa karanam.
ඔය වගේ කුපාඩි පිරිමින්ට අපි වගේ ගෑනු ලැබෙන්න ඕන ,,මරලා දාලා හිරේ යන්න,,😢😢😢
රේණුකාලා වගේ අය තාමත් ඉන්නවා
Aththatama pirimi karana deval Nisa gehunu jivithe hadcama une vinasa una akama vitharai
අනිවා
@@gihanshani5059හැබැයි අපි වගේ ගැනුන්ගෙ බෙලි කපන්න කැමති පිරිමි ඔන තරම් ඉන්නවා පරිසමෙන් බැල්ලියෙ
@@gihanshani5059nbbhmykph. Dd w
පොලිසිය හරියට හිටියා නම් හරි වෙන ගැනියේක් ගේදර ගෙනවා කියද්දිත් පොලිසියට තිරනයක් ගන්න බැරි උනනි
රේණුකා modai oya tirisana dala yanna thibuna .amma සහෝදරයා parakkui duwa gena බැලුවා
Budu ammooo mekata nam hodak wenna apa daviyana. 😥
Appe pauw මාගේ minihat oya වගේ mama අද barila enne gadarin pita enna නිසා
මේ පොලීසියට කියන්නෙ. ඒ කාන්තාව එච්චර දුක් විඳිනව කියල එයාගෙ අම්ම පැමිණිලි දාද්දිත් උඹල අර නරුම මිනිහගෙ පැත්තමයි ගත්තෙ නේද. ශ්‍රී ලංකා පොලීසියට කියන්නෙ දැන්වත් රටේ අහිංසක මිනිසුන් ගැන හිතල මිනිසුන්ට සාධාරණය කරපල්ලා. බලපල්ල ඒ අම්ම පොලීසි හතරකට ගිහිල්ලත් කවුරුත්ම ඒ අම්මගෙ පැත්ත අරගෙන නෑ. අපි හැමෝම මේ ලෝකයේ ඉන්නෙ ටික කාලයයි. ඉතින් අපි මේ ජීවන ගමනේදී මිනිසුන්ටත් සත්තුන්ටත් යහපතම කලොත් නරකද?
Unta onii salli විතරයි ...Renukath ගිහින් paminili karanawaani..එතකොට wath tikak hoyala බලන්න thibunani
Pawu ana
පොලිසිය කොන්ද පන නැ මුලින් හරියට නිතිය කරා නම් මෙ වගෙ අපරද වෙන්නෙ නැ
Thanks sa
මේ රටේ දැන් ඉන්න කෙල්ලො ගැන මාර ආඩම්බරයක් තියෙන්නෙ මට ඉස්සර ඉදලා තියෙන්නෙ පිරිමි නෙමෙයි සත්තු.
භහු විවාහය නීති විරෝධිව තිබියදිත් පහරදීම් තිබියදිත් අහෝ ..පොලිසිය නීතිය දන්නැද්ද පැමිණිලි දැම්මම නීතියෙන්වත් ඒකිට බේරුමක් නැතුව මරනයෙන් අවසන් උනා නීතිය
ඔච්චර දෙයක් කරලා දැකලාත් ඇයි මේ අම්මා, සහෝදරයො ඇයි එයාල එක්කන් ගියෙ නැත්තෙ? ඔච්චර දුක් විදන් ඉන්න ඇත්තෙ කොහොමද හිතෙනවා! ඒ කාලෙ හැටි වෙන්න, දැන් නම් එක පාරක් ගැහුවත් කෙල්ලන්ට හයිය තියෙනවනෙ යන්න
නියමයි පොලිස් තුමනි
දැන් පොලිසියේ උන්ට කටු ටික සුප් හදලා බොන්න තියෙන්නෙ 😡😡😡
මුන් වගේ දහදුරා බල්ලොන්ට ජාතකඋන කාලකණ්ණි එල්ලල මරන්න ඕනි😡
සහොදරය්න්ගෙන් වැඩක් නෑ උන්ට විට කන්න විතරයි පුලුවන් අනික මිනිසුන් ගෙ හැගීම් නැහැ
Ou uta gank wat ne
ඒක ඇත්ත ගොං සහෝදරයා මස්සිනාට බයේ නංගී ව බැලුවේ නෑ
මෙිවට පොලිස්සියාත් වග කියන්න ඔනා මෙිචචර කියලාත් නිසි පියවර ගත්තේ නැහැ
Polisiyatath henagahapiyau ballo
Waradi karayawa hewwe thope ammada huththige putho@@piyadasaherath
Ammo😮
කුමාරිකාවක් වගේ ගැහැනියක් ඉන්දැද්දිත් නෙ මේ යකා අර වහන්තරාවක් ගෙනල්ලා මේ අපරාදෙ කෙලේ. තුක් නොදකින්. පවුකාරයා.
Kohomath pirimi wage neme ganu jiwithawalata challenges wadiyi.. eka api serama therum gnna ona dyk.... meka thawath ek siduwimak wtryi....😢😢😢😢
බලු පොලිසියේ වරද මෙතන තියෙන්නේ
maru polisiya,
ඇයි ආයෙත් මේ වගේ ඇගිලි සලකුණ ආපහු පටන් ගන්න බැරි
Mevva thava thava tv vala pennanna giyama venne thava aparada karayo vedi vena eka akane hethuva ahew minissu me rate inne Akai neththan meva hodai apita balanna
Etkota aprada ahu wenwane yta ghpuwa plkynge kochchra mini mrpuwa tiyeda dn hoda un wage hitiyta
මේ අම්මගෙ හිතේ හයිය දුවට තිබිලා නෑ අවාසනාවකට
පොලිසියහරියට වැඩකලානම් ඒ අසාධාරනය වලක්වන්න තිබුනා..
ammage adare...
රේණුකා ලස්සනයි පොලිස් බල්ලෝ හරි. යට නිතිය කරා නම් හරි
මුන්ටනම්.හොදක්.වෙන්නැ❤❤❤❤
මෙවගෙ මිනිස්සු එල්ලා මරන්නම ඔනේ නැතිනම් ලංකවෙ මිනිමරුවො තව තවවැඩ් වෙන එකයි වෙන්නෙ සවුදි නිතිය ලංකවට ලැබේවා
පව් කාර පිරිමි නිසාා විදවන ගැහැනු කියක් මෙලව හැර ගිහින්ද...එ වගේම විදව විදව මැරි මැරි ජිවත් වෙනවද....මෙලව වඩ වසන දෙවියනේ නුබලාටවත් පෙනේවි නම් මෙි දුක ....
පවු දෙවියනේ 😔
ගෑනු හරි පවු තිරිසන් මිනිස්සු 😢😢😢
Paw e akka😢
😮😮😮m on
පොලීසිය උන්ටත් සාපවෙන්න ඕනැ
බල්ලට ගිය නීතිය තියෙන්නෙ ලංකාවෙ 😢😢😢
Pau akka oya . Mama monaragal / siyabalanduwa ounta hana hatha wadiyan. Mathu athma oyata hoda thanak epdawa
මූන් වගෙ තිරිසන්නූ මරන්න ඕන නිසි දඩුවම් ලබා දෙන්න ❤❤❤❤
ළමයි දෙන්නට මොකද වුණේ ළමයි ගැන දාලා නෑනේ පව් අනේ
දෙවනි ගෑනි මහා මුසලියක්.මම වගේ නම් දනි කරන දේ
එදා නිතිය කරානන් අදටත් අදටත් ජිවත්වෙි
අද්දැකිමෙන් කියන්නෙ පොලිසිය ප්‍රශ්න අවුල් කරනවා ඩ්වොස් වෙන්න ගිය වෙලේ එකට උදවු කරා නම් තමත් ජවත් වෙනවා
Paw aththatama dukai me wage asarana ganu aya thawa mona tharam innawada 😢😢😢😢
පොලිසිය ට කියන්න ගිහින් අන්තිමේ තමන්ගෙ ජීවිතය නැති උනා තනියම තීරණය ක් ගත්ත නම් අද එහෙම වෙන්නෙ නෑ
කළුතර දොඩන්ගොඩ පොලිසියේ නිලධාරීන් නිලධාරිනියන් මට ලොකු හයියක් උනා මේ වගේ ප්‍රශ්නයකදී ඔවුන් සියලු දෙනාටම මගේ උත්තමාචාරය
පව් යකෝ.. මේ වගේ කාලකණ්නි අපරාධ කාරයන්ට උපරිම දඩුවම මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුයි..
දැන් තියෙන බුත්තලට වැඩිය පරන බුත්තල ගොඩක් ලස්සනයි ..😌❤️ මේ සේරම බුත්තලම වීඩියො කරලා තියෙන්නෙ ගොඩාක් කාලෙකට කලින්..
බුත්තල
@@windy5483 ඔබතුමියත් වාසදේසෙ බුත්තල ද? එතකොට😌
අඩෙ අපි බුත්තල oii
Apith buttal thama
@@chamindakumara275ඔව් නේද චමින්ද? එතකොට ඔයා කොහෙද ඉන්නෙ? මඩේ ද? I mean are you an American or somewhere ?
රේනුකාගෙ අම්මා ගැන මාරම දුකයි.රේනුකාට තිබුනේ මේ සේරම අත හැරලා අම්මා ලගට යන්නයි.ඔහොම දුර්වල වෙලා ඔහොම නරුමයින් එක්ක ජීවත් වෙන්න බෑ
පෙනුමෙන් උනත් අහිංසකයි ගොඩක්.🥺 පව් දෙවියනේ.ගෑණු ළමයෙක් අනිවාර්යයෙන් independent වෙන්න ඕනෙ .එතකොට ඔහොම වෙන ගෑණුත් ගෙදරට ගෙනාපු අසත්පුරුෂයෙක් එක්ක ඉන්නෙ නෑ .divorce නොවී හරි තනියම ජීවත් වෙන්න ආත්ම ශක්තිය තියනවා
Ape lankawe divos naduwak dammot rate nati dewal illanawa ita Amatara loyars gastu divos eka ganna Kota higanno wela iwari
කාලකන්නි බල්ලෝ මේවට විකල්ප
ඉස්කෝල දහම් පාසල් අනිවාර්යෙන් යවන්නම ඕනේ.
වෙන විසදුම් නොමැත ❤️🌹
දහම්පාසල් යවන්නේ කොහොමද.? කොලු පැටවුන්ගේ
අදෝමුඛය බිලිවෙනවා හාන්දුරුවන්ට
උඹ හීරළුවෙක්ද?
අම්මපා මේ වගේ තිරිසන් මිනිසුන්ගේ අරක කපලාම දාලා විදවන්න ඉඩදෙන්න ඕන. මම හරිම අකැමැති දෙයක් තමයි අහිංසක ගෑනුන්ට වදහිංසා කරන එක. මුන්ට රජකාලෙ දඩුවම් දීලා පුලුවන් තරම් ජීවිතය විදවන්න දෙන්න ඕන.
Eka atta gamwala bulath kaka inna nugat eun hit pit na addiyapanayak nati kama
Dahmpsle ugnnawa lbbak.mn klyk gihin wedak nethi hinda nikm hitiya.ewage yna un okkotoma wada nrkai
ඔවුන්ට හෙන ගහලා ආයෙත් .ආයෙත් හෙන ගහන්න ඕන.මම බැඳලා හිටපු එකත් ඔහොම තමා වද දෙනවා.මම නම් වෙලාවට ගෙදරින් පැන ගත්තා.නැත්නම් මටත් වෙන්නේ ඔය ටික තමයි.😢😢.දුකට තියෙන්නෙ මගේ දරුවො දෙන්නා දාල මං.ආව එක.මගේ ජීවිතේ බේරගෙන.ගෙදරින් ආවට මං එදා ඉඳන් එයාලට හැම අඩුපාඩුවක්ම දුන්නා.දැන් මගේ කොල්ලෝ දෙන්නා ලොකුයි❤❤.දැම්මට වීර සෙබලකුත් ඉන්නවා.ඒ ගැන මට ආඩම්බරයි.පොලිසියේ හැමදාම කළේ අපිටත් ඕක තමා.රණ්ඩු වෙලා යන හැමවෙලේම සමාදාන කරලා ඒක තමා කරේ.මගේ තාත්තා කොච්චර නම් මම වෙන් කරන්න හැදුවද.❤❤.එයත් දැන් ජීවතුන් අතර නෑ.දැන් නම් මං ගොඩක් සතුටින් ජීවත් වෙනවා🤲🤲🤲🤲🤲🤲දෙවියන් වහන්සේට ස්තුතියි මේ හැමදේම මං ගලවා ගත්තට🤲🤲🤲
🐵
.
කවුද වීර සෙබලා? පුතා ද?
ඔව් මගේ පොඩි පුතා❤️❤️❤️❤️
Good
@@pradeepsandaruwan9507daruwo tama pana
ඉස්සර අපේ අම්මලා පොඩි කාලේ ටවුන් ගෙවල් ඇඳුම් පැලදුම් මේ වගේනේ කියලා දැකගන්න ලැබෙනකොට හිතට අමුතුම දෙයක් දැනෙන්නේ....❤️
😂
මරු සහෝදරයා
මේ නැන්දා අපේ අල්ලපු ගමේ පව් ආයෙමත් බැලුවා වැඩසටහන අද
ඒ මිනි මරුවා නිදහස් ද
E achi amma inwda dan
@@dumeshchathuranga3870 නෑ මං හිතන්නෙ එයා නැති උනා 😒
@@Ravi-ic6ip නෑ තාම හිරේ ඌ
ඇගිලි සලකුණ බලන ගමන් ඔයාලගෙ සහයෝගය මගේ චැනලයත් ලබාදෙන මෙන් කාරුණික ඉල්ලා සිටිමි....මගේ කතාව මෙයින් අවසානයි අසා සිට් ඔබ සැමට ස්තූත....මම ගම්පහින් සඩුන් 🥴
මිනීමැරුම කලේ පොලීසිය .ගෑනු දෙන්නෙක් එක ගෙදර සාමදානයෙන් ඉන්න කියපු එක.බහු විවාහය නීතිගත කලේ කුමන නිලදාරියාද.
සුපිරි act එක මේ එපියේ නම්
හෙන ගහන අපරාධයක් දෙවියනේ 😢 පවු .....රේණුකා ගෙ අම්මා ගොඩක් පවු ....
😢😢😢
පොලිසිය තමයි සම්පුර්ණ වැරදි ...මේ වගේ අයව බලෙන් තියන්න යනවට .පව් .මිනිසුන් හරි හිත් පිත් නැ 😢😢😢
අනිවාර්‍යේන්ම නීතියේන් එක්වෙන්න පුලුවන් වගේම නිතියේන් වෙන් වෙන්න අයිති තියෙනවා කියලා මේ කාලකන්නි පොලිසියට තේරේන්නේ නැද්ද මන් අහන්නේ මුන්ව පත් කලේ කවුද දන්නේ නැ
කෙල්ලෙක් ට ඉගෙනීම කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් කියලා දැන් වත් ඔය වගෙ පවුල් වල අයට තේරුම් ගියොත් ඇති 😪😪 කරඳඩු උස් උන ගමන් කොහෙ හරි ඉන්න මිනිහෙක් ගෙ ඇඟේ එල්ල්න්නෙ නැතිව , මේ වගේ ජීවිත තියෙනවා ද අප්පා 😪😪 හිතාගන්න වත් බෑ
😢
අනේ පව් ඇයට කිසිදා මෙවන් පිරිමි මුන නොගැසේවා😢 නිවන් සුව ලැබේවා
සමහරු තමන්ගේ ආදරනීය බිරිද මරා දමනවා.සමහරු බිරිදක් කර ගන්න කෙනෙක් නැතුව හිතෙන් දුක් විදිනවා
Eka හැමෝටම දැනෙන්නේ නෑනේ
@@ruvinakumuduni9493සල්ලි තියෙනවා නම් හම්බ කරනව නම් මංගල යොජනා එකෙ දැන්විමක් දල හරි ගැනියෙක් හොයා ගන්න පුළුවන් එක ලොකු දෙයක් නෙමේ
මේ පොලිස් නිලධාරීයට මම ඉතාමත් ගෞරව කරනවා වගේම ගමේ පොලීසියේ හිටපු පබයන්ට යුනිෆෝම් එක ගලවලා ජංගි අඳින්න කියල යෝජනා කරන අතර මම පෞද්ගලිකවම හමුදා පුද්ගලයෙකු වෙලත් ගොඩක් කම්පනයට හා දුකට පත් උනා මේ අමණ වැඩ දැකලා ඇත්තටම මේ වගේ පිරිමි නිසා පිරිමි අපිටත් ලැජ්ජාවක් ඇත්තටම මූ වගේ කාලකන්නි බල්ලෙක් හිරේ දාල අවුරුදු විස්සක් හෝ ජීවිතාන්තය දක්වා අහිංසක මිනිස්සු බදු ගෙවන සල්ලි වලින් මේවගේ හිර කාරයන් ට කන්න දීල හිරේ දැම්මට අර මිය ගිය සහෝදරියට සාධාරණයක් ඉටු වෙන්නේ නෑ විනාඩි 5හෝ 10 ලිංගික සතුටක් ලබන්න මේ වගේ තමන්ගේ ලෙඩට දුකට හැමදේටම ඉන්න තමන්ගේ බිරිද මරපු මූ අල්ලන්න මම ගියානම් මේ බල්ලයි මුගේ හොර බඩුවයි දෙන්නම ඇඳුම් ගලවලා 69වගේ දෙපැත්තට සෙට් වෙන්න දෙන්නම අතපය එක්ක ඇඟත් එක්ක කම්බි කනුවක ගැටගහලා ඔය ලිදේම ගිල්ලලා අර හහෝදරියට එතනදීම සාධාරණය ඉටු කරලා අර අහිංසක අම්මටත් කියනවා දුවට මු මේවගේ තිරිසන් වැඩක් කරලා තියෙනවා උන් දෙන්නට අපි දඩුවම් දුන්නා ඔයාල හිත හදා ගන්න කියලා
පොලීසියේ මුල් රාජකාරිය හරිහැටි සිදුවූයේ නම් මෙවැන්නක් සිදු නොවන්නට තිබුනා . මෙවන් මිනී මරුවන් එල්ලා මැරිය යුතුය
මිනිස් සිත් ස්වභාවයෙන්ම පවට බරයි. එය යහපත් අතට හැරවීමට අවශ්‍ය පියවර ගැනීමයි වැදගත්.
දිගටම danna
මෙතන බෑනගේ චරිතය
ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක්
පොලිසියේ වුවද බොහෝ වෙලාවට දුර්වල තැන් තියෙනවා ...
ඒ අය .නිසි විදිහට පිලිතුරු මේ අයට ලබා දුන්නේ නම් සමහරවිට මෙවැනි දෙයක් නොවෙන්නත් තිබුනා.. පව් අහිංසක ජීවිතයක්...
😭😭👍
රාජ කාරි හරියට කරන්නෙ නැති පොලියේ බල්ලන්වත්...මේ වගේ අපරද කරන මුම් වත් දස වද දෙන්න ඕනේ විදවන්න...
පොලිසිය හරියෙට හිටියා නම් මේහෙම වෙන්නේ නැහැ පව් අහිංසක කෙල්ල මේවාගේ දෙයක් උනාම පොලිසිය නීතිය කරන්න
රේණුකා වගේ තනි තීරණයක් ගන්න බැරි ගැහැනු හැමදාම පරාදයි ඌට ගෑනු දහයක් ගන්න කියල යන්න තිබුණේ
9
පව් මේ ගෙහෙනු අය විදින ඩුක්
@@maliyamaduranga5194 yyyyy6yyyyyyyyyyyyy6yyyyyy6
ඔව්😔
@@geethikamadushani7096 and boy sex katha new
අනේ පව් අහිංසක ජීවත 😢😢😢
මේ..වාදනෙ ඇහෙනකොටත් අදටත් පොඩි බයක් දැනෙනව.
මටත් භය හිතෙනවා
ඔව් හරි මූසලයි මේවා බලන්න නරකයි හරිනම්
@@no-br1wb ppp
ow bn musalai... 😶😶
සිරාවටමයි
අසරණ ගැහැනියක් 😥😥🙏
පව් ඒ අම්මා දැන්නම් සමහර විට ජීවතුන් අතර නැතුවත් ඇති.තමන්ගේ දරුවට මෙහෙම දෙයක් වුනහම මොනවා හිතෙන්න ඇතිද 😥😥එකට ජීවත් වෙන්න බැරි දෙන්නෙක් ඇයි බලෙන් එකතු කරන්නේ පොලිසිය ඇයි එහෙම කරේ.ඒකෙන් අර අහිංසක අම්මට එයාගෙ දුව නැතිවුණා ළමයි දෙන්නට අම්මා නැතිවුණා 😢😢
Y
කෙනෙකු අකුසල කර්මය ගෙවද්දී,තව කෙනෙකු අකුසල කර්මය රැස් කරයි..මේ බව වටහාගෙන නොපමාව ධර්මයේ හැසිරෙන්න.....
කුසලය අකුස්ලය කුමක්ද
තව කොටස් ඔිනේ ❤❤
පොලීසිය නම් අන්තිමයි!
මේක බලලා පිස්සුවගේ😭😭😭😭😭😭
පොලීසියේ නිලධාරීන්ගේ ගොංකම් තමයි ඉතින්😢
මේ හැම දෙයකටම පොලිසිය වග කියන්න ඔනේ රටේ නිතිය හරියට වේනවනම් මේ දේවල් සිද්ද වේන්නේ නැනේ පොලිසියකට ගියාම වැරදි කාරයා නිවැරදි කාරයා වේනවා එක මම අත් දැකිමේන් කියන්නේ නැත්තම් පැමිනිල්ල දාන්න ආපු කේනාව රිමන් කරනවා වැරදි කරපු එකා පාගාව දිලා උ ගේදර යනවා ඇත්තටම කොන්ද පන තියේන පොලිසියක් තියේනවනම් මේ වගේ දේවල් සිද්ද වේන්නේ නැ..😢😢රේනුකා ගැන ඇත්තටම හරිම දුකයි මේ වගේ කාලකන්නි ගාවට ආයේ එන්න හිතන්නවත් එපා ඔබට නිවන් සුව ලැබේවා 😢😢😢
පොලිසිය බලු එකයි එ නංගිගේ ජිවිතය විනස කරේ
14 වතාවක් ඔලුව පලනක්ල් හිටියේ මෝඩියෙක් වගේ..
නිදාගන්නක්ල් ඉදලා හරි හොද පොලු පාරක් දිලා ලමයි අරන් කොහෙ හරි යන්න තිබ්බ..කුලි වැඩක් කරල හරි ඉන්න
මේවගේ දුක් උසුලන කාන්තාවන් තව කොච්චර ඉන්නවද?
තනිකරම පෙලීසිය වරදින්
පොළීසිය හරියට වැඩ කරානම් අද ඒ ජීවතය ජීවත් වෙනව😢
Meka thiyenne kawada kiyatada kiyannako
Aniwaremma un dn pariksana pawattala wadak ne unata passe pake police
😭😭😭👍
Policiye ballo kawadda hariyata Rajakariya kale
ඇයි මේ තිරිසන් මිනිහත් එක්ක පවුල් කෑවේ මෙච්චර හිරිහැර කරද්දී . පව්කාරයා හෙනම ගහන්න ඕනා` කරපු අපරාදෙට
මේ වගේ පිරිමි පන පිටින් වලලන්න ඕන
ඉස්සර ඉඳන්ම අපේ රටේ කොච්චර අපරාධ සිද්ධ වෙනවද හරියට නීතියක් තියෙනවනම් අද අපේ රටේ අපරාධ සිද්ධ වෙන්නේ නෑ අදටත් සිද්ධ වෙන්නේ අපරාධ නීතියක් නැති නිසා
ආදරෙ නැත්නම්.එකට ඉන්න බැරි නම් යන්න දෙන්න ඔන.කාගෙවත් ජීවිතයක් ගන්න අපිට අයිතිවාසිකම් නැ .ඔය වගෙ එවුන් මරල මදි
පොලිසියේ කෙරුවාව හොද වැඩිකම තමයි 😢
අනේ පව් මේ වගේ අහිංසක අය 😢😢😢
මේ වගේ තිරිසන් පිරිමි එල්ලලා මරන්න ඕනී 😢
She is a Great mother 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Why did she so frightening to that man & woman . 😢😢😢😢😢😢
May she attain nibbana 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මං බැලුවේ 2 වසරේ එදාට වඩා අදටත් ටිකක් මතකයි 😅😢😢
පොලිසි වල උන්ට ජීව්තයක වටිනාකමක් නෑ ඒ මිනිස්සු දිහා බැලුවේ අක්කා නංගී දෙන්නාම එක්ක ජීවත් වෙන නිසා අඩු තක්සේරුවකින් බවයි දැනුනේ අනික රේණුකා කියන කෙනාට අම්මා ලගට හරි යන්න තිබුණා ... පව් අහිංසක ජීව්තයක් නැති උනා
aka tama maha pake nathi tuyenne
මොනතරම් අසාධාරණයක් ද ගාමිණී කලේ ..පව් රේණුකා 😢
පොලිසිය හරියට මුල් අවස්තාවෙම ක්‍රියා කලානම් සිද්දිය මීට වෙනස් වෙන්න තිබුනා
අනිවාරෙන් පවු අහිංසක ජිවිත 😞
Policeya kawadda hari deyak kale.
@S M 8
අනිවාර්යයෙන් පොලිසියත් වග කියන්න ඕන
Lassana kathawak mallii
ඉස්සෙල්ලම බුත්තල පොලිසියට විරුද්ධව නඩුවක් දාන්න ඕනේ පලවෙනි පැමිණිල්ලෙන් හරියටම ක්‍රියාත්මක උනානම් මෙ ජිවිතය අද ඉන්නවා පලවෙනි වැරදිකාරයා පොලිස්සිය තමයි
මේක ගියේ 2004.මට එතකොට වයස 11.කාලයක් තිස්සේ හොයපු වැඩසටහනක්.
ඔව්.. එහෙනම් ඔයත් මගේ වයසේ 🙂
දැන් වයස 29යි.😊
Matma wayasa 7 ethakuta ape game mata mathakai balanna giya
එතකොට මට වයස අවුරුදු 09යි
ම්ව්ං 11 වසරේ එතකොට😁
Edaa dawasa gana adatath mathak wenawaa. Marama dukk vinda oya akka. Namuth gamniyaa dan nidahas welaa godak kal. Nithiya epamanai. Me kathaawa thwath lassanai gaaminiyage gewal gaawa karanam.
ඔය වගේ කුපාඩි පිරිමින්ට අපි වගේ ගෑනු ලැබෙන්න ඕන ,,මරලා දාලා හිරේ යන්න,,😢😢😢
රේණුකාලා වගේ අය තාමත් ඉන්නවා
Aththatama pirimi karana deval Nisa gehunu jivithe hadcama une vinasa una akama vitharai
අනිවා
@@gihanshani5059හැබැයි අපි වගේ ගැනුන්ගෙ බෙලි කපන්න කැමති පිරිමි ඔන තරම් ඉන්නවා පරිසමෙන් බැල්ලියෙ
@@gihanshani5059nbbhmykph. Dd w
පොලිසිය හරියට හිටියා නම් හරි වෙන ගැනියේක් ගේදර ගෙනවා කියද්දිත් පොලිසියට තිරනයක් ගන්න බැරි උනනි
රේණුකා modai oya tirisana dala yanna thibuna .amma සහෝදරයා parakkui duwa gena බැලුවා
Budu ammooo mekata nam hodak wenna apa daviyana. 😥
Appe pauw මාගේ minihat oya වගේ mama අද barila enne gadarin pita enna නිසා
මේ පොලීසියට කියන්නෙ. ඒ කාන්තාව එච්චර දුක් විඳිනව කියල එයාගෙ අම්ම පැමිණිලි දාද්දිත් උඹල අර නරුම මිනිහගෙ පැත්තමයි ගත්තෙ නේද. ශ්‍රී ලංකා පොලීසියට කියන්නෙ දැන්වත් රටේ අහිංසක මිනිසුන් ගැන හිතල මිනිසුන්ට සාධාරණය කරපල්ලා. බලපල්ල ඒ අම්ම පොලීසි හතරකට ගිහිල්ලත් කවුරුත්ම ඒ අම්මගෙ පැත්ත අරගෙන නෑ. අපි හැමෝම මේ ලෝකයේ ඉන්නෙ ටික කාලයයි. ඉතින් අපි මේ ජීවන ගමනේදී මිනිසුන්ටත් සත්තුන්ටත් යහපතම කලොත් නරකද?
Unta onii salli විතරයි ...Renukath ගිහින් paminili karanawaani..එතකොට wath tikak hoyala බලන්න thibunani
Pawu ana
😢
පොලිසිය කොන්ද පන නැ මුලින් හරියට නිතිය කරා නම් මෙ වගෙ අපරද වෙන්නෙ නැ
Thanks sa
මේ රටේ දැන් ඉන්න කෙල්ලො ගැන මාර ආඩම්බරයක් තියෙන්නෙ මට ඉස්සර ඉදලා තියෙන්නෙ පිරිමි නෙමෙයි සත්තු.
භහු විවාහය නීති විරෝධිව තිබියදිත් පහරදීම් තිබියදිත් අහෝ ..පොලිසිය නීතිය දන්නැද්ද පැමිණිලි දැම්මම නීතියෙන්වත් ඒකිට බේරුමක් නැතුව මරනයෙන් අවසන් උනා
නීතිය