කෘත්‍ය කර්ම චතුෂ්කය | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 69

  • @Populartiktox
    @Populartiktox Месяц назад

    සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏
    කර්මය පිළිබඳ ඉතාම හරවත් පරම ගාම්භීර වූ සුමධුර සද්ධර්ම දේශනාව පවත්වා වදාළ අතිපූජනීය කළ්‍යාණමිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේගේ දෙපා නැමැද මම නමස්කාර කරමි!!! මාගේ නමස්කාරය වේවා!!! ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයත්, ප්‍රාර්ථනීය බෝධියකින් වහ වහා ම උතුම් නිවනින් නිවී සැනසෙන්නටත් ලැබේවා!!! 🙏🙏🙏
    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🌻🌻🌻🌸🌸🌸🏵🏵🏵🌼🌼🌼🌷🌷🌷🌹🌹🌹🪔🪔🪔
    දායක වූ සෑමදෙනාටමත් බොහොමත් ම පින්!!! 🙏🙏🙏

  • @rukshalasubhashini
    @rukshalasubhashini Месяц назад

    මෙවන් උතුම් ධර්ම දේශනා පහදා දෙන පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා දීර්ඝායු වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @jayanthimallika6057
    @jayanthimallika6057 2 года назад +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ගෞරවණිය පින්වත් ස්වාමිපාදයණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌹🌸🌼

  • @saddha6717
    @saddha6717 2 года назад +1

    ඉතාමත් අනර්ඝ පැහැදිලි කිරීමකි. පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට කෘතගුණ පූර්වකව දෙපා නමදිමින් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සහ පතන බෝධියකින් අමා මහ නිවන අත් වේවා යයි පතමි. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nilanthiperera8961
    @nilanthiperera8961 2 года назад +1

    සාදු සාදු සාදු ...ගරුතර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා . 🙏🙏🙏🙏

  • @upalidissanayake610
    @upalidissanayake610 2 года назад +1

    ඔබ වහන්සේ කරන්නාවූ උතුම් කැපවීමට මෙම ශාසනයෙදීම මාර්ගපල අවබොධය ලැබීම ට හේතු වාසනා වේවා! සාදූ !සාදූ ! සාදූ!

  • @surekapathirana1918
    @surekapathirana1918 11 месяцев назад

    🙏🙏🙏 බොහොම පිං ස්වාමින් වහන්ස.

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 Год назад

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට අප්‍රමාන පින්

  • @kumudinianojagunasekera7436
    @kumudinianojagunasekera7436 2 года назад +2

    පින් ඇති සියලු දෙනාටම මේ දහම ඇසෙත්වා කියා ප්‍රර්තනා කරමින් සැම විටම අප දහමෙන් පෝශනය කරන ඔබ වහන්සේට මෙවැනි දේශනා පැවැත්වීමට නිදුක් නිරෝගී බව ප්‍රාර්තනා කරමි !
    🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi6480 2 года назад +7

    පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇
    ඉතාමත් වටිනා දේශනාවක්. පිංවත් ස්වාමීන් වහන්සේ මනාව පැහැදිලි කර දුන්නා. සටහන් කර ගනිමින් කරුණු යෝනිසෝමනසිකාරය කරමින් ජීවිතයට ගලපා ගන්නම් පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් සුඛ පටිපදාවකින්ම ඛිප්පභිඤ්ඤාවෙන්ම උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කර ගැනීම පිණිස මා විසින් රැස් කර ගත්තාවූ සියලුම කුසලයෝද අනුමෝදන් වේවා🙏🙏🙏
    බුදධ ශාසනං චිරං තිටඨතු 🙏🙏🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 2 года назад +3

    ගෞරවනීය පූජනීය පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ මෙම වටිනා ධර්ම දේශනාව ආනුභාවයෙන් සසර ගමන ඉතා සුගතිගාමී වේවා!! උතුම්ම අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් ඔබ වහන්සේ නිරතුරුවම ආරක්ෂා කරත්වා!!

  • @හරිඳුතේනුවර
    @හරිඳුතේනුවර 2 года назад +1

    චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මාසම්බුද්ධ සාසනං ...
    💕🙏🙏🙏💕

  • @sharminiabeyagunewardena5574
    @sharminiabeyagunewardena5574 2 года назад +1

    ඔබ වහන්සේ සිදු කරන සමාජ මෙහෙවර ඔබ වහන්සේට නිවන් සුව පිනිසම හේතු වේවා🙏🏾

  • @samanpriyajayasingha7150
    @samanpriyajayasingha7150 2 года назад +2

    ගෞරවනීය අති උතුම් පින්වත් කල්‍යාණි මිත්‍රයන් වහන්ස,
    ඔබ වහන්සේට ඉතාමත්ම ඉක්මන් භවයක ඉතාමත්ම කෙටිකාලයකින් සැප සහිත ප්‍රථිපදාවකින් පාර්ථනීය බෝධියකින් අති උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය අවබෝධ වේවා. 🙏

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 Год назад

    ගෞරවනීය පූජනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!! උතුම්ම රත්නත්තරය ආරක්ෂාව නිරතුරුවම ලැබේවා!!

  • @sujanijayaweera6749
    @sujanijayaweera6749 2 года назад +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @amallanka4061
    @amallanka4061 2 года назад +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 3 месяца назад

    ගෞරවනීය පූඡනීය ස්වාමීන් වහන්සේ. ඉතා වටිනා ධර්ම දේශනාවක් විචිත්‍ර ලෙස පහදා දුන්නා.
    ඔබ වහන්සේට නිවන්මග පාරමී ශක්තිය, ඤාණය වීර්යය උතුම් රතනත්තරයේ ආනුභාවයෙන් නිරතුරුවම ලැබේවා!!

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe1009 2 года назад +1

    සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏

  • @t.a.p.kumara1555
    @t.a.p.kumara1555 Год назад

    බොහෝ පිං ස්වාමින්වහන්ස ඔබවහන්සේ අපට ප්‍රඥාව ලාබා දුන්න. ඔබවහන්සේ ටත් දර්ම දාන පිනෙන් තියුණු ප්‍රඥාවක් ලැබේවා .

  • @සිරිල්දසිල්වා

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබට තෙරුවන් සරණයි

  • @jayanijaya2638
    @jayanijaya2638 2 года назад +3

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏💐🌹

  • @this.2.234
    @this.2.234 2 года назад +10

    ඔබවහන්සේගේ දේශනා ප්‍රඥාව පිණිස ගොඩක් වැදගත් ස්වාමීන්වහන්ස. බොහොම පිං ස්වාමීන්වහන්ස. 😇❤️🙏
    තෙරුවන් සරණයි! 😇❤️🙏

  • @ireshapriya5911
    @ireshapriya5911 2 года назад +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ප්‍රාර්ථනීය බෝධීයකින් උතුම් නිර්වානය අවබෝධ වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 2 года назад +1

    පින් ඇත්තෝ මේ මිහිරි ශ්‍රී සද්ධර්මය අසත්වා

  • @indranisamarasinghe2769
    @indranisamarasinghe2769 2 года назад +4

    🙏🙏🙏Theruwan Saranai!!! Bohoma pin!Oba wahanseta!Mage namaskaraya Weva ! 🪷

  • @kumariambegoda
    @kumariambegoda 2 года назад +4

    බුදුසරණයි ස්වාමීන්වහන්ස

  • @sriyawimalarathna7073
    @sriyawimalarathna7073 2 года назад +2

    Oba wahanseta theruwan sarsnay

  • @spathirana1233
    @spathirana1233 Год назад +1

    සාදූ.....සාදු... සාදු.... බුද්ධ පුත්‍ර යාණන් වහන්ස ඔබ වහන්සේ ,ඔබ වහන්සේ සමිබුද්ධ සාසනයට දායාද කල මාපිය
    ගුරු උතුමන්, මේ ජිවිත ඉන්දිය ඇතුළු සියලු ලෝක සත්වයාට අසංකත වු නිවනින් නිවිමට පාරමි, පාරමිදමි පිරේවා.....පිරේවා.... පිරේවා.!!!

  • @geethajaro3869
    @geethajaro3869 2 года назад +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏SAMMA SAMBUDU SARANAI !

  • @vineethaabewardana1701
    @vineethaabewardana1701 2 года назад +3

    Sadu! Sadu! Sadu!

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamapeiries4518
    @shyamapeiries4518 2 года назад +6

    සාදු සාදු සාදු ! !! !!!
    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. හැකි ඉක්මන් භවයකිදි අප සැමට සසර දුකින් මිදීමට ශක්තිය ලැබේවා.

  • @sihilal-j8g
    @sihilal-j8g Год назад

    සාධු සාධු සාධු ..🙏🙏🙏

  • @nimalawelikanna2800
    @nimalawelikanna2800 Год назад +1

    Sadu sadu sadu

  • @nandanikathriarachchi8658
    @nandanikathriarachchi8658 2 года назад +3

    සීලවන්තං ගුණවන්තන් පුඤ්ඤරතන......... සාධු සාධු සාධු

  • @sarojinidesilva7874
    @sarojinidesilva7874 Год назад +1

    🙏🙏🙏🌹🌹🌹

  • @TheGigahut
    @TheGigahut 2 года назад +3

    🙏♥️🙏🙏♥️🙏🙏🙏♥️🙏♥️🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 2 года назад

    sadu sadu sadu

  • @nandaniambepitiya7830
    @nandaniambepitiya7830 2 года назад +2

    This valuable Dhamma Doctrine is priceless. Rev. Sir, May you be blessed with the great TRIPLE GEM!!! May you be blessed with indomitable courage to do many Dhamma service in your life!!!! Sadu! Sadu! Sadu !

  • @anuruddhajayamaha7743
    @anuruddhajayamaha7743 Год назад

    Oba wahanseta niduk neerogi chira jeewanaya labewa. Uthum Chathurarya Sathya awabodhaya pinisa mema kusal hethu wewa. 🙏 🙏🙏

  • @apsarawijesinghe8869
    @apsarawijesinghe8869 Год назад +1

    Athi uthum dharma deshnamaya kusalaya pragha sheershayen paramee wewa athi poojaneeya gawrawaneeya swameenwahanseta

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 3 месяца назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 2 года назад +2

    සාධූ සාධූ සාධූ

  • @NandaniAmbepitiys
    @NandaniAmbepitiys 14 дней назад

    May The Rev.Sir be attained in Nibbana sooner. SADU! SADU! SADU!

  • @gayanichandima1958
    @gayanichandima1958 2 года назад +4

    🙏🙏🙏

  • @mallikamenike1809
    @mallikamenike1809 2 года назад +4

    anathma namaroopa santhathiyata karmayen wana balapaama kotharamda.watina desanawak swamin wahansa.thawathawath siyumwa karmaye balapaama danaganna thibunanam hondai kiyala hithuna.saadu saadu saadu

  • @Viharana98
    @Viharana98 2 года назад +1

    💐🙏🙏🙏!!!

  • @VijithaSriyalatha
    @VijithaSriyalatha 4 месяца назад

    🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏

  • @budusaranabudusarana8526
    @budusaranabudusarana8526 2 года назад +1

    සාධු සාධුසාධු තෙරුවන්සරණයි ඔබවහන්සෙට මට ඔබවහන්සෙගෙධර්ම දේසනාවක් භාර ගන්න කොහොමද කියා දැනගන්න පුපුවන්නම් වට්නවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු

  • @sisirakumaraambepitiya5758
    @sisirakumaraambepitiya5758 Год назад

    Sadu! Sadu!! Sadu!!!

  • @chandrakulupana6972
    @chandrakulupana6972 2 года назад +3

    Swaameeni, akusala karmaya gaena pasu thaevunama vitharak neveyi neda karmaya balavath venne ? Akuslaya gaena sathutu vunaamath balawath venava neda? Mata hithenne pasuthaevunata vadaa balavath venne sathutu vunoth kiyalayi.

  • @thamaliathukorala5220
    @thamaliathukorala5220 2 года назад +4

    🙏🙏🙏

  • @malaniekodituwakku2379
    @malaniekodituwakku2379 5 месяцев назад

    Sadu sadu sadu

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 2 года назад +4

    සාධූ සාධූ සාධූ

  • @nandaniambepitiya7859
    @nandaniambepitiya7859 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasangikapriyadarsani1100
    @prasangikapriyadarsani1100 4 месяца назад

    Sadu! Sadu! Sadu!

  • @nandanigunasekara8903
    @nandanigunasekara8903 2 года назад +1

    🙏🙏🙏

  • @prasadinirajika5031
    @prasadinirajika5031 2 года назад +1

    🙏🙏🙏

  • @mallikamawanalla4563
    @mallikamawanalla4563 2 года назад +1

    🙏🙏🙏

  • @srimaabeykoon511
    @srimaabeykoon511 2 года назад +1

    🙏🙏🙏🙏🙏

  • @spiritualpath2102
    @spiritualpath2102 Год назад

    🙏🙏🙏

  • @anojaratnayake8542
    @anojaratnayake8542 2 месяца назад

    🙏🙏🙏