මේක අහන්නම ඕන Motivation Speech එකක්...!!!

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 219

  • @d.sheharajayasooriya373
    @d.sheharajayasooriya373 2 года назад +57

    2nd shy කරන්න ඇවිල්ලත් මාසයක්ම ගනන් ගත්තෙ නෑ සර් කිසිම උවමනාවක් නැතුව ඔහේ මාසයක්ම ගෙව්ව ඒත් අද හිතාගත්ත අම්ම තාත්තා වෙනුවෙන් උපරිමයක් කරන්න. මේ දැන් ඉදන් මට එක අරමුනයි ඒ අරමුනට යන්න මේ සර් දෙන සහයෝගයට මගේ කැපවීම මගේ පැත්තෙන් උපරිමේ කරනව සර් අද ඉදල👩‍🎓. සර්ට ගොඩක් පින් අලුත් බලාපොරොත්තුවක් ජීවිතේට දුන්නට සහ මේ අපි වෙනුවෙන් කරන කැප කිරීමට 🌍💓👑

  • @uiusitha9627
    @uiusitha9627 Год назад +9

    පාඩම් විතරක් නෙවෙයි ජීවිතයම කියා දෙන ආදරනිය ගුරුවරයෙක්

  • @gayanicharuni9153
    @gayanicharuni9153 2 года назад +14

    Best Motivation💓අම්මව ළඟ තියන් කතාව ඇහුවෙ.අම්මගෙ ඇස්වල කඳුලු පිරීලා....ඉගෙන ගන්න ගැම්මක් දුන්නට ගොඩක් පිං සර්...

  • @shirmilamadubashani
    @shirmilamadubashani 2 года назад +10

    සර් නිසා ගොඩක් අයගේ ජීවිතේ වෙනස් වෙයි සර්....♥🥰❤️👩‍🎓 හැමදාම සර්ට හරියන්න ඕනි

  • @sudaridevindi8996
    @sudaridevindi8996 2 года назад +8

    සර් වගේ දියුණු වෙන්න ගොඩාක් ආස හිතුනා. අම්මට තාත්තට සලකන දරුවට කිසි දවසක නෑ වරදින්නේ ❤️සර්ට හැමදාමත් හරියනවා ,lamainge mee as paadanawata 🥰Budusaranai sir

  • @thilarasenanayake2109
    @thilarasenanayake2109 2 года назад +5

    බොරැ පම්පෝරි නැති හදවතටම කතා කරන ගුරැවරයා තමයි රමේෂ් සර් මම 2024 A/L..මේ ටික දවසට සර් කියපු හැම වචනෙම හදවතටම දැනුනා..අනිවාරෙන්ම ජපුර ට යනව කියල හිතුවා මේක අැහුවට පස්සෙ... මේ වගේ කතා කියල ගැම්මක් අරන් දෙනවට ගොඩාක් ස්තූතියි සර්..හදවතට දැනුන ගුරවරයා Accounting king ❤💪

  • @s.gkavishkalakmal54
    @s.gkavishkalakmal54 2 года назад +16

    ස්පීඩ් රිවිශන් නම් ගැම්මක් තමයි සර්.හොඳටම තේරෙනව වැඩ ටික🤩

  • @chanubasnayaka965
    @chanubasnayaka965 2 года назад +10

    සුපිරියක්ම තමයි සර් හදවතටම දැනෙන්න කතා කරන්න පුලුවන් අපේ සර් ❤️ respect ❤️

  • @rprabasha4443
    @rprabasha4443 2 года назад +21

    සර් දුන්න motivation එකනම් සුපිරියටම වැදුනා 💪🙏. හදවතේ ගුරුවරයා. මන් secund shy කරන්නෙ මේ පාරනම් campus යන්නම වැඩ කරනව 💪❤ ගිය පාර account වලට B මේ පාර නම් A ගන්නවමයි .

  • @greenhartpvtltd7597
    @greenhartpvtltd7597 2 года назад +3

    Online කලාවේ ප්‍රමුකයා acc king
    Ramesh sir
    💚

  • @anjananirmal6495
    @anjananirmal6495 2 года назад +25

    හොද අධ්‍යාපනයක් මෙන්න වටිනා ඔවදන් ලබාදෙන අපේ සර්ට තෙරුවන් සරණයි..!
    👊SIR LANKAN'S NO - 01 BEST ACCOUNTING CLASS👊

  • @sarasiminu3007
    @sarasiminu3007 Год назад +2

    ඇත්තටම හිතට වැදුන motivation එකක්.You tube එකේ තිබුන සර්ගෙ video එකක් බලලා online cls එකට join උනා.ආසාවෙන්ම කරන online cls එක දෙපාර තුන්පාර කියලා දෙන්න දෙයක් නෑ එකපාරම තේරුම්ගන්න පුලුවන්.හිතට වැදුන ගුරුවරයෙක්.Accounting king 👑.සර්ට ගොඩාක් පින්.Tnq සර්.

  • @mudiyansebro1049
    @mudiyansebro1049 2 года назад +5

    සර් පින් හොදේ.....පින් කියන්නේ ආයේ
    අම්මෝ ඒ පින......

  • @shehansanjeewa5738
    @shehansanjeewa5738 2 года назад +9

    මම ජීවිතයේ RUclips එකෙන් අහපු හොදම මෝර්ටිවේශන් එක. ☝

  • @imeshdilshan941
    @imeshdilshan941 Год назад +1

    You tube එකේ හිතට දැනුණු හොදම මොටිවේෂ්න් එක ❤මන් 2024 A/L sir

  • @umeshnipun1775
    @umeshnipun1775 2 года назад +4

    මමයි ,අම්මයි ,තාත්තායි , මල්ලි මේ විඩියෝ එක 2 පාරක්ම ඇහුවා සර් නියම දෙමවුපියන්ගේ දරුවෙක් කියලා අපේ තාත්තා කියුවා ❤️

  • @Marvalarts
    @Marvalarts 2 года назад +31

    ජීවිතයට පාඩමක් වගේම,විශය හරි විදියට කියා දුන් හදවතේ ගුරුවරයා ❤ accounting king 👑✨️

    • @anjananirmal6495
      @anjananirmal6495 2 года назад +6

      SIR LANKAN'S NO - 01 BEST ACCOUNTING CLASS

    • @rukshana1894
      @rukshana1894 2 года назад

      @@anjananirmal6495 💯

    • @sssl5351
      @sssl5351 2 года назад

      hamedame asawen class ekata awe ape🥇

  • @chiranjihashini8258
    @chiranjihashini8258 Год назад

    මල්ලි අහම්බෙන් වගේ අද මේක බැලුවේ. ගොඩක් ආඩම්බරයි ඔයා රටේ දරුවන් වෙනුවෙන් කරන කැප කිරීමට ❤❤❤❤

  • @nethminimesha9222
    @nethminimesha9222 2 года назад +7

    මන් ජීවිතේ ආසාවෙන්ම ආව ඔන්ලයින් පන්තිය තමා සර්ගෙ පන්තිය.. කිසිම කම්මැලිකමක් මට දැනිලා නෑ..❤️ මන් දැකපු නිහතමානීම ගුරුවරයෙක්.. හුගක් ගුරුවරු රෙකෝඩින් දෙන්නෙ නෑ ඒත් සර් 😥❤️
    මට 1st shy acc වලට S එකක් තියෙන්නේ.. පන්තියේ හොදටම වැඩ කරා ඉස්සෙල්ලා මන්. ඒත් අන්තිමට 13 පන්ති ගියේම නෑ😔 exam එක ලිව්වේ 12 පන්තියෙන් විතරයි... මේ පාර අනිවා මන් ජපුර යනවා සර්.. සර්ගෙ මේ වචන ඇත්තටම හුගක් පින් සර්... ❤️
    මේ පාර නම් සර්ගෙ වචනෙන් මරාගෙන මැරෙනවා...❤️
    Best account class RAP❤️💯

  • @chanu_on_camera
    @chanu_on_camera 2 года назад +23

    නන්නත්තාර ජීවිතේට හරි හැටි පදනමක් දාල ජීවිතේට පාර කියාදෙනවට ගොඩක් පිං ♥️ ඔව් සර් හරි... අපේ වචනයෙන් අපි මැරෙමු 😁
    Acc king 👑

  • @Diliniishara-fx5ly
    @Diliniishara-fx5ly 2 месяца назад

    මං ආසවෙන් යන පංතියක්. හදවතේ සර්. ඉගෙනීමත් එක්ක ජිවිතේ හදන සර් කෙනෙක් ❤🎉 tnq sir❤

  • @kulangichathumini1082
    @kulangichathumini1082 2 года назад +3

    සර් මං 2023 එලෙවල්
    අපේ වචනෙන් කිව්වොත් සර් කියපු වචන ටික බොක්කටම වැදුනා ♥️
    සර්ව හම්බෙද්දි එලෙවල් accounting කියන්මෙ මොකක්ද කියලාවත් දැනන් හිටියෙ නැ සර්ගේ විඩියො ටික පලවෙනි පාඩමේ ඉදලම බැලුවා කලිම් එපා වෙලා තිබ්බ විශයක් තමා සර් නිසා ආසම විශයක් වෙලා තියෙන්නෙ එකට නම් සර්ට ගොඩක් පිං🥺❤️💫 අතඇරලම දාපු විශයක් දැන් accounting ගානක් දැක්කහම හදලා ඉවර වෙනකම් ඉවසන් ඉන්න බැරි පිස්සුවක් හැදිලා එ පිස්සුවට මාර ආදරෙයි එ තැනට මාව ගෙනාවේ අපේ සර් තමයි
    king of accounting ❤️❤️❤️❤️
    Thank you very much sir හැමදේටම ❤️💫

  • @Movia644
    @Movia644 2 года назад +17

    2018 ඉදන් තාම කට්ට කනව සර්.. ගොඩ එන්න.. හරියට ගුරුවරු හිටියෙ නෑ .. අපිත් පිස්සු කෙලියා ඒ කාලේ 😓.. හරියට කියන්න කවුරුත් හිටියෙ නැ මෙහෙම කරහම් අරම කරහම්.. මේක ගොඩ දාගනින්.. ඕක තමා තියන අන්තිම තුරැම්පුව .. ඇත්ත අපෙත් වැරදි.. 💔 .. සර් ගෙ ක්ලාස් එකට ආපු දවසෙ ඉදන් හැමවෙලේම ඔලුව කියන්නෙ "සර් ල වගේ විෂයන් තුනටම ඔය වගේ සර් ල හම්බුනා නම් " එහෙනම් අපි ගොඩක් දුර ගිහිල්ලා.. 💔 තාමත් අම්ම තාත්තා ඉන්න හින්ද අල්ලන් ඉන්නවා .. දවසක ගොඩ යමු ❤️.. Thanks sir ✨️

  • @iamtharu
    @iamtharu Год назад

    අහම්බෙන් දැක්ක වීඩියෝ එක ඒ කතාවට ඇත්තටම ඇඩුනා සර්...මේ පාර ජපුරට යනවමයි...❤️

  • @ShalikaHarshani-hz6cj
    @ShalikaHarshani-hz6cj Год назад +1

    ගොඩක් පිං සර් අපිට මේ තරම් දැනෙන තරමටම ජීවිතේ කියා දෙන එකට ❤️‍🙏 සර් නිසා එපාම වෙලා තිබුන acc විශය දැං මගේ ආසම විශය වෙලා ඇත්තටම සර්ට ගොඩක් පිං 🌼❤️‍🙏

  • @Dew-j5d
    @Dew-j5d 2 года назад +5

    සර්ගෙ කතාව හදවතට දැනුනා සර් 🥺❤ අම්මයි තාත්තයි දුක් විදින්නෙ අපි වෙනුවෙන් එයාල විදින දුකට අපි එයාලට සතුට දෙන්න ඕනි 🥺❤ සර් කතා කරන්නේ හදවතින්ම ❤
    " හදවතේ ගුරුවරයා 👑❤"
    සර්ට බුදු සරණයි සර් 🥺❤

  • @PiyumiThisera1165
    @PiyumiThisera1165 2 года назад +4

    Accounting ගුරුවරු 6 දෙනෙක්ගෙන් ඉගෙන ගෙන තියනවා 2nd shy එකෙන් සර්ව හම්බුනේ රහටම accounting ඉගෙනගත්තේ සර්ගෙන් ❤️💪

  • @maleeshasewwandi3394
    @maleeshasewwandi3394 2 года назад +6

    Sirta hugaaak pin sir... E motivation eka jeewitheta marama haiyak... 💪
    Ape accounting king..... ❤
    No.1 Accounting class in sri lanka....

  • @s.gkavishkalakmal54
    @s.gkavishkalakmal54 2 года назад +6

    සුපිරිම මෝටිවේශන් එකක් සර් සුපිරිම💖

  • @aadhi_boii
    @aadhi_boii 2 года назад +2

    සුපිරියක්ම තමයි සර් හදවතටම දැනෙන්න කතා කරන්න පුලුවන් අපේ සර් ❤

  • @HimaniNavodhya
    @HimaniNavodhya Месяц назад

    ඇත්තටම සර් සර් කියපු හැම වචනයකම හදවතට දැනුනා සර්.

  • @himashahansi3802
    @himashahansi3802 2 года назад +3

    Sir thma ape jeewithe lokuma haraum lakshya sir ,sirge motivation eka mn ahapu hodama motivation eka sir ,sir wagema mage ammatai thaththtai uparima salaknna dn idn hodt wda krnwa sir ,sirta godk pin apita mehema maga pennwta ,budu saranai sirtai sirge ammatai thaththatai 🙏❤️😍

  • @gamingalpha3152
    @gamingalpha3152 2 года назад +12

    කවදාවත් ඇඩෙන්නෙ නැති මට,අද ඇඩුනා සර්😰

  • @s.gkavishkalakmal54
    @s.gkavishkalakmal54 2 года назад +7

    ජයවේවා!❤️💖

  • @sanjanapramodi3568
    @sanjanapramodi3568 2 года назад +3

    තේරෙන්න කියලා දෙන එකම පංතිය .🔥❤️💪
    එපා වෙලා තුබුන accounts ආසම විශය කරපු සර්ට ගොඩාක් පින් . 🙏❤️‍🔥 දීපු motivation එක මරු සර් හිතට දැනෙන්න කිවුවා සර් .💪❤️ අනිවාර්යයෙන් මරාගෙන මැරෙමු .😍🤟❤️‍🔥 අනිවාර්යයෙන් A + වැස්සක් වස්සමු සර් .😍❤️❤️‍🔥 සර් ට ගොඩාක් පින් ආදරෙයි සර් .❤️🙏🙏🙏

  • @mudiyansebro1049
    @mudiyansebro1049 2 года назад +3

    රමේෂ් සර් අද ණයහිමි ණයගැති සැසදුම් ලේකන කරා සුපිරියට තේරුණා ඔක්කොම අමාරුයි කියපු විෂය සර් ලේසි කරා

  • @Hillclimb25
    @Hillclimb25 2 года назад +4

    හදවතටම දැනෙනවා සර් ගොඩක් පින් 🙏.තව තව සර්ගේ බලාපොරොත්තු ඉශ්ට වෙන්න ශක්තිය ,දයිරිය ලැබෙන්න ඔනී.❤️☺️

  • @hashankavishka2003
    @hashankavishka2003 2 года назад +4

    52:30 ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු හරියට සර් වගේ❤ සර්ට ගොඩාරියක් පිං සර් Accounting King🥺👑

  • @ishanudayanga2307
    @ishanudayanga2307 2 года назад +2

    මේ දුන්න ඔවදනට සර්ට බුදුසරණයී

  • @sl-xm1ox
    @sl-xm1ox 2 года назад +1

    එපාවුණු විෂයක් ගොඩ දාපු හදවතේ ගුරුවරයා❤️ Accounting King 👑 🇱🇰

  • @naveenbhathiya4646
    @naveenbhathiya4646 2 года назад +2

    ඒකනම් හදවතටම දැනුනා සර්..❤️.අම්මා, තාත්තා *1*❤️🥺 සර්ට පින් ඒ වගේ දෙයක් දුන්නට..❤️සර්ට ජය වේවා...❤️😊

  • @ridmimadhushika8161
    @ridmimadhushika8161 2 года назад +2

    සර් නියමෙට හිතට වැදුනා. අනිවාර්යයෙන් මන් මගේ උපරිමයට කරනවා.මගෙ දෙමව්පියන්ට සාධාරණයක් කරනවා.thank you sir me motivation ekata.sirta pin 🙏 🎀

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 Год назад +1

    ගොඩක් පින් සර් තෙරුවන් සරනයි 😊❤

  • @nelanivishmika1398
    @nelanivishmika1398 2 года назад +2

    ඇත්තටම සර් මට මෙ අවුරුදු දෙකෙ මොනාද කරෙ කියලා හිතෙනෝ කොහොම හරි අම්මා තාත්තා වෙනුවෙන් කරනෝ සර්❤️ තැන්කියූ සර්

  • @madushikakumudumali180
    @madushikakumudumali180 2 года назад +6

    Accounting king 👑 ❤️

  • @amanthiimesha5504
    @amanthiimesha5504 2 года назад +1

    Thank you so much ramesh sir...සර්ගේ ඒ කතාව ඇහුවාම අනිවාර්යයෙන්ම ඇඩෙනවා...සර් ඒ කියලා තියන කතාව ඒ තරමටම දැනෙනවා...ගොඩාක් ස්තූතියි සර් මේ වගේ motivation එකක් කලාට...🙏❤

  • @hirushalakshani901
    @hirushalakshani901 Год назад

    Sir hinada tamai api gammata wada karagena yanne ❤ me wage guruwaru hari adui.❤ E athin mama pinwanthai sir wage sir kenek labanna❤. Api dawasaka goda giyoth goda yanne ramesh sir nisa... niyamai sir motivation eka maru.adennama katha kara 😢😢😢 sir hamadamath adareiii ❤❤

  • @kaushalya678
    @kaushalya678 2 года назад +5

    අපේ සර්🔥♥️

  • @samadhisankalpana5693
    @samadhisankalpana5693 2 года назад +6

    Thank you sir 🥺❤️

  • @samadhi6223
    @samadhi6223 2 года назад +2

    අම්මො ගොඩක් හදවතටම දැනුන කතාවක් සර්.සර්ට ගොඩක් පින්.මේ වගෙ motivation එකක් දුන්නට.🙏❤️

  • @thakshiladinushani304
    @thakshiladinushani304 2 года назад +1

    කදුලු හිර කරම් හිටියේ පුදුම අමාරුවෙන් සර්...ඒ තරම් හිතට වැදුනා ❤️

  • @janodya
    @janodya 2 года назад +2

    මේ දුන්න මෝටිවේශන් එකට ගොඩක් ස්තූතියි සර්..🙏❤️.. හදවතටම දැනෙනව ඒක නම්.. ❤️😍

  • @PiyumiThisera1165
    @PiyumiThisera1165 2 года назад +2

    ස්තුතියි බුදු සරණයි සර් ..

  • @sachinihansamali3621
    @sachinihansamali3621 2 года назад

    හදවතේ ගුරුවරයා Ramesh Sir ❤️🥰 Motivation එක හදවතටම දැනුනා සර්..☺

  • @shashiprabhaAthapaththu
    @shashiprabhaAthapaththu 2 года назад +3

    හදවතට දැනුන එකම ගුරුවරයා 🥺❤️

  • @kavi1716
    @kavi1716 2 года назад +3

    ඇත්තටම සුපිරි සර් ❤️

  • @deepthikumari5396
    @deepthikumari5396 2 года назад +1

    Jivithayata danunu guruwarayek ❤️❤️❤️ ape sir ❤️❤️❤️

  • @akashdayananda429
    @akashdayananda429 2 года назад +4

    Thank you sir me dunna motivate ekata ☺️ supiriii 👍
    Ape sir... ( Accounting King ) ❤️

  • @yasirupunsara4567
    @yasirupunsara4567 2 года назад

    Sir දෙසරයක් ඇහුවා කතාව. ගොඩක් පින් සර් .

  • @Noname-ec2ph
    @Noname-ec2ph 2 года назад +1

    අසීමිත කැපවීම = අසීමිත සාර්ථකත්වය ඒ කතාව හරියටම හරි සර් 👍ගොඩක් වටිනවා ඒ වචන ටික ❤️

  • @thilindyasamodi3156
    @thilindyasamodi3156 2 года назад +1

    මගේ අම්මා,තාත්තා ත් ගොඩක් දුක් විඳිනවා, ඒ දෙන්නා මන් වෙනුවෙන් කරන ඒ කැපකිරීමට aniwaren ලොකු සතුටක් ඒ දෙන්නට අරන් දෙනවා දෙනවා මයි.aniwaren ජපුරට යනවා මයි.😎💪

  • @sandaliebandara3282
    @sandaliebandara3282 2 года назад

    මගෙ ජීවිතේ මට හම්බුන හිතට දැනෙන්න කතා කරන එකම ගුරුවරයා සර්❤️

  • @kokilaa.a.r9816
    @kokilaa.a.r9816 2 года назад +2

    ❤’Accounting king ‘❤ only one✍️ 🇱🇰☝️💖

  • @ashanibhagya1687
    @ashanibhagya1687 2 года назад

    සර්ට ගොඩක් පින්. මමත් මගේ අම්මාටයි , තාත්තාට සතුටක් දෙනවා

  • @yasirunimsara3418
    @yasirunimsara3418 2 года назад +1

    සර් අපිට දෙන ගුරුහරුකම් වලට සර්ට පිං ❤️🙏

  • @tharu3620
    @tharu3620 2 года назад +4

    මෙලෝ දෙයක් කැප නොකර AAC 🥲... acc තමා c තිබුනේ. සර් හිටියානම් A... කැම්පස් දැම්මා... ආවොත් එහෙමයි නැත්තම් ඒත් එහෙමයි... කැපවෙලා බලනවා තව එක පාරක් 😌❤️...

  • @AnneRoshini-u1e
    @AnneRoshini-u1e Год назад

    Weda krnn ba kiyl hithen hema welm thamth awith mn meka ahnw sir .thnk you ❤❤❤

  • @sandarashalinie4264
    @sandarashalinie4264 2 года назад +4

    Thank you sir.. 💟💯

  • @gunarathnag9084
    @gunarathnag9084 2 года назад +1

    අසීමිත කැපවීම දිනාදේවී...දිවීයම

  • @shadow-ru7pv
    @shadow-ru7pv 2 года назад

    ඔබතුමාට ගොඩක් ගරුකරනවා වගේම අපි ඔබතුමාට ගොඩක් ආදරෙයි චූටි සර්❤

  • @harshadewa6955
    @harshadewa6955 2 года назад

    හිතට ගොඩක් වැදුනා ,මාරම මොරාල් එකක් අවා 💪🙏👩‍🎓

  • @lasitha5575
    @lasitha5575 2 года назад +26

    සර් දන්නවද මේ මොහොතේ ඉදන් මගේ main target එක අම්මාවයි තාත්තා වයි. සැපෙන් තියන් න වැඩ කරන එක

  • @sfs6935
    @sfs6935 2 года назад +2

    Excellent motivational program. Eyes filled with tears. Thankyou very much sir . Its a very useful . Sir you are valuable gift from God. May God bless you with good health and long life to continue this service successfully .

  • @ishararathnayaka327
    @ishararathnayaka327 2 года назад +2

    මගේ sir king of accounting

  • @anushkanethmini8460
    @anushkanethmini8460 2 года назад +3

    වටිනා උපදෙස් ටිකක් sir🙏

  • @dhananjana9025
    @dhananjana9025 2 года назад +1

    Sir kochchr motivation vedios baluwth me wage motivation une na thank you so much sir 🙏🙏

  • @tae_sara1534
    @tae_sara1534 2 года назад

    ජීවිතේ අහපු සුපිරිම Motivation Vidio එක ❤️‍🔥 ... විභාගෙ අතෑරලා හිටපු වෙලාවක අහන්න ලැබුනු මේ වචන ටික අපිට පට්ටම හයියක් සර් ♥️😍 ගොඩක් පිං සර් අපි වෙනුවෙන් මේ කරන කියන හැමදේකටම 🥺🙏 සර්ට තව තවත් හරියන්න ඕනි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනෝ ♥️ ජීවිතේ හම්බුනු ආදරණීයම ගුරුවරයා 💝🙏 ACCOUNTING KING ♥️👑💪

  • @nethminisewwandi9272
    @nethminisewwandi9272 2 года назад +2

    සර්ගේ clz එන්න ඔයාලා කාටවත් වරදින්නේ නැහැ accounts වලට ලංකාවේම ඉන්න හොද ගුරැවරයා මේ ඉන්නේ පුලුවන් තරම් ඉක්මනට සර්ගේ clz එකට join වෙන්න සර්ව විශ්වාස කරන්න කරලා එන්න මං 2022 speed revision එකේ ළමයෙක් 💪❤️

  • @hasitha5803
    @hasitha5803 2 года назад +2

    හදවතේ ගුරුවරයා❤️

  • @shashikaumayanga5617
    @shashikaumayanga5617 2 года назад

    Hadavathatama danuna sir oyata godak pin 🙏❤️

  • @w.s.r8794
    @w.s.r8794 2 года назад +3

    හදවතටම දැනුනා සර් ♥️♥️

  • @gihansathsara2646
    @gihansathsara2646 Год назад

    වටින මොර්ටිවේෂන් එකක් සර්. ආදරෙයි සර්. ගොඩක් පින් ❤

  • @LOVEFORNATURE73
    @LOVEFORNATURE73 2 года назад

    Thank you sir.ACCOUNTING KING 👑 ❤

  • @maleeshanethmini4319
    @maleeshanethmini4319 2 года назад

    aththatama hithata danuna sir🙏🙏 sirta godak pin 🙏🙏accounting king👑👑👑

  • @shenukinimsara5365
    @shenukinimsara5365 Год назад

    ජීවිතේ අහපු හොදම motivation eka .target ekata yanna පුදුම හයියක් una sir ge කතාව thanks 👍❤️

  • @rashiniwarnakulasuriya8638
    @rashiniwarnakulasuriya8638 2 года назад +3

    Marama motivation ekak sir sirta godak pin🙏🥺❤

  • @chamudisilva6443
    @chamudisilva6443 Год назад

    Thank you sir .god bless you 🙏

  • @manuthiperera6958
    @manuthiperera6958 2 года назад +1

    OUR ACCOUNTIG KING ❤

  • @tharugirl5050
    @tharugirl5050 2 года назад

    Thank you sir ♥️ 🙏 මාත් සර් කියපු විදියට වැඩ කරන්න පටන් ගන්නවා.......☺️

  • @amindugunawardhana6328
    @amindugunawardhana6328 2 года назад +1

    Thanx sir godak , sirge jewetha kathaw wagema api hamogem jeweitha sarthak kra gannw.🖤✊🌎.

  • @umalshikasenarathna8314
    @umalshikasenarathna8314 2 года назад +1

    Sir dunnu motivation Eka hadawathatama danuna thank u sir ♥️

  • @kaushalya7020
    @kaushalya7020 2 года назад +4

    තනි වචනෙන් කිවුවොත් සුපිරියි...🎓🥺✨

  • @SITHUMINIMSARA
    @SITHUMINIMSARA 2 года назад

    Aththatama godakma hithata danuna sir🥺math aniwaren sir wage hodata igenagena mage ammiyi thaththiyi dennawa godak sathutu karanawa mn wenuwen eyala karana kapakirim walata sadaranayak karanawa.sirge ammai thaththayi aththatama godak wasanawanthai.math aniwaren sir wage hodin igenagena AAA+ k dala campus gihin aniwaren e dennawa mage conversation ekata ekkan yanawa🥺 eka mage adishtanayak✊👩‍🎓♥️sirta hamadamath hariyanna oni.budu saranai sir.sirta pin godak🙏

  • @yasirunimsara3418
    @yasirunimsara3418 2 года назад +1

    නිදිමතක් එන්නේ නැති එකම ක්ලාස් එක අපේ සර්ගේ ක්ලාස් එක 🥰❤️

  • @yohanedirisinghe4372
    @yohanedirisinghe4372 2 года назад

    සර් දුන්න motivation එකනම් සුපිරියටම වැදුනා 💪🙏campus යන්නම වැඩ කරනව 💪❤🎓🎓🎓

  • @nadunnimsara8487
    @nadunnimsara8487 2 года назад +1

    Sir mn tech karanne mn iganaganna sir wagema adaraniya guruwaraye 🥰😍😘😍

  • @kaushalyasamaranayaka5701
    @kaushalyasamaranayaka5701 2 года назад

    සර් මටත් ලොකු හීනයක් තියෙනවා.. මම මගෙ හීනෙට තියෙන ආසාවට වඩා මගේ අම්මයි තාත්තයි තමයි මගෙ හීනෙට ගොඩක්ම ආදරෙ.. එයාලා ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නවා මම ගැන .. මමත් හැමදාම ඒ දෙන්නගෙ බලාපොරොත්තු ඉටුකරන්න ගොඩක් මහන්සි වෙනවා සර් .. මම 2023 a/l කරන්නෙ සර් .. මම අනිවාර්යයෙන්ම A3 අරන් කැම්පස් යනවාමයි.. ඒ දෙන්නව මං අනිවාර්යයෙන්ම සතුටු කරනවාමයි... අපිව තව තවත් motivate කලාට සර්ට ගොඩක් පින් ❤️

  • @chandrasenajayaweera9765
    @chandrasenajayaweera9765 Год назад

    Aththa sir🙏

  • @Madushnki
    @Madushnki 7 месяцев назад

    Thank you sir 2024 A/l 1 shy
    Commerce A3 k dala komahari japurata yanawamayi sarta porondu wenawa 🎓🌸🤎🌼

  • @yasirunimsara3418
    @yasirunimsara3418 2 года назад +1

    හදවතට දැනුනු හොදම සර් ❤️❤️