This is correct. Mr.Elon Musk(Tesla) says if you wanna start a company, it's product must be "Not just quality but it must be Super quality". Otherwise, we can't compete with current market. 👍👍👍
Atthatma harima hoda ayathanayak mama meegamuwa shakawen mage hi ace van ekata seat set ekak dagattha costomer care servise eka harima ihalai sewa wa labaganna paminena ayata diwa ahara pawa laba denawa athdakimen kiyanne mama 🥰🥰🥰🥰
ලංකාවේ ඉන්න වැඩ්ඩෝ සෙරම එකතුවෙලා හොදනිෂ්පාදන එලියට දානවනම් ලෝකෙන් උතුම්රට ලංකාව වෙනවා සුපිරියටම
ස්තුතී ඔබතුමන්ට !!
Kauda lankawe Inna waddo
Kiyannako balanna MN asai danaganna
තවදුරටත්
pro tip: you can watch series at flixzone. Me and my gf have been using them for watching loads of movies recently.
මගේ වාහන දෙකකටම seat ගැහුවේ මෙතනින්... අදටත් ඇණයක්වත් බුරුල් නැ..සේවාව අතිවිශිෂ්ටයි.. අයිතිකරුත් හරි නිහතමානී පුද්ගලයෙක්...ජය වේවා.....
Kiyk wtr gyd oyt hadaagnn
අපේ සිංහල බෞද්ධයෙක්ගෙ.රටට ආඩම්බරයක්.තව තවත් දියුණුවටම යන්න ඕනෙ.
අනිවාරයෙන්ම
ජයවෙවා !! බුදු සරණයි !!!
සම්මුඛ සාකච්ඡාව අතරතුර වාහන හදන හැටි, අලුත් මෝස්තර ටිකක් තව වැඩිපුර පෙන්නුවනම් වටිනවා
ලස්සන ලස්සන අලුත්ම දේවල් ටිකක් ලගදීම බලාපොරොත්තුවෙන් ඉන්න, ස්තුතී ඔබතුමන්ට !!
@@edirisinghecushionworks වැඩේ සුපිරි බව දන්නවා, ඉතිං කතාව අතරතුර හරි වාහන හදන හැටි ටිකක් වැඩිපුර පෙන්නුවනම් අපිට අදහසක් ගන්න පුලුවන් අපේ වාහනේට මොනවගෙ ඩිසයින් එකක්ද හොද කියල
පොඩි නිවැරදි කිරීමක්- ලංකාවේ දිස්ත්‍රික්ක 25 යි. ජයවේවා.. සාර්ථක ව්ය්යාපාරිකයෙක් .
ඔව් ඒක හරි 👍
ස්තුතී !!
Hmm
අපිට ගොඩාක් සතුටුයි.ඔබතුමාගේ ව්‍යාපාරය දිනෙන් දින මල්පල ගැන්වෙිවා.වාසනා වෙිවා! ජයවේවා!🙏
ආඩම්බරයක් ,ගයාන්,ඇතුලු අලුත් ලෝකය u tube family ,,,ලාංකික ව්‍යාපාරිකයන් ට හොද ශක්තිමත් ,,වෙලද ප්‍රචාරනයක් ලබාදෙනවා,,සුභ පැතුම්
කඩවත චාමර ස්ටිකර් එකේ කතාවක් ඕන එයාලාත් පොඩියට පටන් අරන් අද ලොකු තැනක ඉන්න අය එයාලා ගැනත් විඩියෝ එකක් ඕන (motivation vedio එකක්)
උතුම් ලක් මාතාවගේ වීර පුතෙක්...
ඔබ රටට ආභරණයක්....ජයවේවා ...! ඔබතුමාට....
තෙරුවන්සරණයි ...!
හොඳ නිහතමානී මනුස්සයෙක් එයාගෙ දියුණුවේ රහසත් එකම තමයි
පට්ටම ආඩම්බරයි ....බුදු සරණයි ජයවේවා ජයවේවා ජය ශ්‍රී ... අනික ඔබතුමා කවදාවත් ඔබ පටන් ගත්ත ආරම්භ කරපු තැනින් නොයන්න ..මොකද ඔබගේ ජය භූමිය ඔතන තමයි ...
ජයවෙවා !! බුදු සරණයි !!!
තව තවත් දියුණු වෙන්න ඕනි ❤️🔥
ආඩම්බරයක් ලංකාවට 🙏🙏🙏👍👍
ස්තුතී ඔබතුමන්ට !! ජයවෙවා !
මගේ වහනෙත් ශිට් කරෙත් මෙයාලා වැඩ සුපිරී
Mokda wahane
ස්තුතී ඔබතුමන්ට !! ජයවෙවා !
ගණන් කොහොමද බ්‍රෝ
Excellent customer service and number 1 job quality from ediri Singha cushions work
හොඳ මනුස්සයෙක් එක්ක හොඳ වැඩසටහනක් 💕💕💕budusaranai...ඉදිරියට මෙවැනි වැඩසටහන් බලාපොරොත්තු වෙනවා ...
තෙරුවන් සරණයි ජයම ජය වේවා
රාත්‍රී භෝජන සංග්‍රහය සර් හොඳම අදහස
නියමය් සුපිරි මනුස්සයෙක්
නිහතමානී පුද්ගලයෙක්..ජය වේවා..😍💯👌
ස්තුතී !!
ජයෙන් ජයම වේවා!!! ආඩම්බරයි ජපානෙත් නම බැබලෙන එකට නම්😘❤️✨
බුදු සරණයි ,ජේසු පිහිටයි ,ජය නියතයි
මෙතන වැඩ පට්ට quality 👌
This is correct. Mr.Elon Musk(Tesla) says if you wanna start a company, it's product must be "Not just quality but it must be Super quality". Otherwise, we can't compete with current market. 👍👍👍
Patta👍
Suppa😜
Maxxaa 🔥🔥
මහත්තයා අපොස්ටින් වැඩකරනවද නැත්නම් පටන් ගන්න ඔබට ජයවේවා
වාහන ඇතුලත සියලුම සුවපහසුකරණ සේවාවන් අපි සපයනවා
තෙරුවන් සරණයි සුබ අනාගතයක්
අපේ ගමේ හින්දා අපිටත් ආඩම්බරයක් 😍❤
සිංහල මනුස්සයෙක් jaya වේවා
ජයවේවා !!!
👍👍
All the best sir
Dilshan from Lanka Vinyl
Good job
සුභ පැතුම්
lankawe dewal agaya karana kenek vidihata sathutui. adambarai.. good luck boss
බුදු අම්මෝ මාර ගණන්
සුබ පැතුම්
නිට්ටඹුවටම ආඩම්බරයක් ❤️
👌niyamai
Katawa අතරතුර කරපු weda genath කිව්වා nam වටිනවා 😍👌
👍ජයවේවා..
Dinen Dina jayawewa 💖💖👍👍obathumata
Atthatma harima hoda ayathanayak mama meegamuwa shakawen mage hi ace van ekata seat set ekak dagattha costomer care servise eka harima ihalai sewa wa labaganna paminena ayata diwa ahara pawa laba denawa athdakimen kiyanne mama 🥰🥰🥰🥰
Very.good 💯💯💯👍👍👍
සුපිරි 👍👍..
කටුනායක අපි සීට් හදන්නෙත් කුරන තැනින් වැඩ සුපිරි..........
සුපිරි ❤️
Harima adambarai obathumage sewawa.kathawenma therenawa oba thuma hoda gathi gunawalin hebi , nirmanasheeli manussayek wage
Number #1
අලුත් වහන විතරයි ද කරන්න
අවන්කවම ගොඩක් හොද සර් කෙනේක්.කිසිම අඩමිබරයක් නැ.හරිම නිහතමානි මනුස්සකම අතින් උතුමි කෙනෙක්.සර්ගේ අලුත් බිල්ඩිම titenum කරන්නේ අපි.සර් දිනේන් දින දියනු වෙිවා.....!
apith sahenna kal idan wadak karagnna thenak.... superb
Mama dekapu duppathage hithawatha wedi wediyen lebewa obathumata jayawewa
Super bro
supiri manussayek...waradinna widiyak ne kohomath ......
පොඩි තැනක ඉදල ඉහල තැනකට ආපු කෙනෙක්, සැලස්මක් ඇතිව වැඩ කරන කෙනෙක්,ආඩම්බරයි ! ඊර්ෂ්‍යා කරන්න හොඳ නෑ. වැඩකරන කෙනෙකුට සියලු දෙනාගෙ සහයෝගය අවශ්‍යයි. සියලු දේ සාර්ථක වේවා !
මගේ කාර් එකත් මම interior කරගත්තෙ මෙතනින් .වෙිලාවට වැඩ 👍
Gana kiyada bn
@@cr7sl295 50ක් ගියා
Subapathanawa 🙏 jayaweva...!👏
Super wedak
Proud of you.
නොහැක්කක් නොමැතා අාදරෙයි එවාක්ක්යට ජයවේවා
ජය වේවා
supiri
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰best in srilanka
Niyamai sir
🦁The Best
Oya duwa neada
#Alpha
Sunroof ekk da ganna puluwanda caravan ekakata,e wage wadath karanawada ogollo?
යකො කයිය තියලා ඇතුලෙ වෙන වැඩේ පෙන්නහල්ලා.. හැම වීඩියෝ එකේම කයිය විතරයි
Company modification karapu tikak pennana thibba nam hodai. Kathwata wada වැඩයි wadagat wenne
කතාව වැඩී,කරන වැඩ ටික පෙන්නුවනම් ගොඩක් හොදයි,,
ඒදිරිසිංහ කුෂන් වර්ක්ස් - වාහනයේ ඉන්ටීරියර් හදාගන්න ලංකාවේ අංක ඒක! කියන වදන් ටික ඇහුණාම සිංහල මගේ කණට පොඩි නුහුරක් දැනුණා මොකද මෙච්චර අපූරුවට වාහනයක ඇතුලාන්තය ලස්සන කරන ඔබලාට අවශ්‍ය විදිහට සිංහල යෙදුම් නැතිකම ගැන. ඉතින් ඔබලාට ඉදිරිපත් කරන මගේ යෙදුම මේකයි, කැමතිනම් භාවිතා කරන්න. ඒදිරිසිංහ වාහන සුව අසුන් වැඩපොළ - වාහනයක ඇතුලත පෙනුම ලස්සන කර ගන්න ලංකාවේ අංක ඒක!
ස්තූතී ඔබතුමාට, " වාහන සුවපහසුකරණයේ මහගෙදර " තමයි අපේ ටැග් ලයින් එක
ඒ වුනාට මහත්මයා භාෂාවට හිරවෙන්න එපා. සුද්ද සිංහලෙන් හෙල බසින් වාහන වල කොටස් වලට කියන වචන අඩුයි , එහෙම වචන තිබ්බත් බහුතරයක් මිනිස්සු ඒවගෙ තේරැම් දන්නෙ නැත.
@@wnpprasad8088 ස්තූතියි. ඒකගයි, ඒ් වුණාට පුළුවන් විදිහට කරලා ප්‍රචලිත කරමු! ඒ් කාලේ කරුණාරත්න අබේසේකර මහතා වැනි අය අගේට වෙළද දැන්වීම් හැදුවා!
Lin madiyek
Nihatyanani hoda gathiguna thiyana boss kenek. Sewakainta thank jarapu aken hithaganna puluwan athuma sewakainta kochchara karunawanthada kitala ahema aya dinendina diunu wenawa. BUDU SARAI.🙏🙏🇱🇰🇱🇰🔥🔥🔥👍👍👍💥💥💥💥
Toyota hi ace LH 30 වගේ පැරණි වාහන හදනවද ( ගැලපෙන ආකාරයට)??
Dolphin van ekak interior weda serama karaganna kochchara kalayak yanawada
Mn ඊයෙත් ගියා ඕකේ ගනන් වැඩී බන් seats ehema
Quality එකට වැඩෙයි ගාන අඩුවෙන් හොයන්න එපා😂
Korean වාහන කරනවද.kia sephia එකක්
👍👍👍👍
Oyata 2100 wenakan merenne nethuwa inna puluwanda
Handugoda 👍
Parana cars walatat original widiyata karanawada
Jayen jaya
Math enne japane Tsukuba wala koheda thiyenne oyalage shop aka location aka dandako.
👍👍👍👍👍👍
එදිරිසිංහ කුශන් වර්ක්ස්... පස්යාල-නිට්ටම්බුව
අනික නිලන්ත කුශන් වර්ක්ස්
නිට්ටම්බුව
❤️❤️
අපෙ දෙවල් අගය කරව්
අපෙ දෙවල් ම්ලදි ගනිව්
අපෙ සිංහල රට රුක ගනිව් .
මමත් යන්න ඉදියෙ තාම යන්න බැරිවුනා කොරෝනා නිසා
Math hitiya aurudu 4k lokka hodai. Eth Anith ungen parissan Wela hitapan giyoth
@@lahirusadaruwan6212 ai mokada ey ?
Oke gotta Allana un wadi. Lokkata kelan kiyana un wadi. Uba Kochchara hodata wadakalath anthimedi Uba hoda nathiwei.
@@lahirusadaruwan6212 mama kiwe mage car eke seat cover set karana yanna inne kiyala bro
ලගදීම යනවා
why only talk? no details of what is available, other services, how they do it.
සීට් නැතුව වාහනේ ඇතුලෙ කුෂන් වැඩ කරනව ද?
Wagonr wlata puluwnada
👏👏👏
❤❤❤❤❤
❤❤❤❤🔥🔥🔥
Kdh එතරද මොඩිෆයි කරන්නෙ
👍👍🌹🌹
නම්බ වන්....♥️
අලුත් වාහන විතරද කරන්නේ... නිසාන් වැනට්(දුනු වැනට්) කරන්නේ නැද්ද
Ona 1k karanawa bn othana.. weda nam සුපිරිම... ape kalin van 2k kara... 👍
Baila witharada?
👍👍👍👍🙌🙌🙌🙌
Alto 800 වගේ car එකකට floor carpet කරලා full seat cover දාන්න කොපමණ මුදල් අවශ්‍ය ද අවම වශයෙන් දැන ගැනීමට හා සේවාව ලබා ගැනීමට අවශ්‍ය පාරිභෝගිකයෙක් මම ඒකයි එහෙම විමසුවේ
❤❤💪