Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොදුනුවන්ගේ ගායකයා ආදරේ අපි ගොඩක්
හිතට පට්ටම සතුටක් සියලු ජාතින් එකම අම්මාගෙ දරුවො වගෙ එකමුතුව ❤❤❤👍👍👍
💪💪💪👍👍👍
Jatheya ☑️jammyak Naththa oya 224 laga👍👍👍👍👍👍☑️☑️☑️☑️☑️☑️☑️
බෙග් මාස්ටර්ගේ අතිජාත පුත්‍රයා!!! ස්තුතියි සහෝදරයා!!!!
ම්
තණ්හා පොදි ගසා.... තව කෙනෙකුන් නසා... මොනවද අවසානෙදි .....අරගෙන යන්නේ.... අරගලයට ජය වේවා...!🇱🇰👌
සිංහල දෙමළ මුස්ලිම් අපි සමඟි ❤️❤️❤️💪💪💪රාජපක්ෂ අපි උඹ ලාගේ මාරුවෝIshak beg sir අපි ඔයට ආදරෙයි ❤️❤️❤️
ඉශාක් මහත්මයා ඔබ ගැන ඉමහත් ආඩම්බරයක් දැනෙනවා.තෙරුවන් සරණයි ඔබතුමාට 🖤
Love ❤️❤️💞😘💞
ඉශාක්.මහත්මයා.ඔබ.ගැන.හරිම.අාඩමිිබරයක්.දැනුනා.දෙවිපිහිටයි.ඔබතුමාට.අපේ.ජනතාවට.ජය
🤗🙏🙏🙏🙏👌👌👌💪💪💪🥰🥰🥰🥰
අරගලයට ඡය නියතයි සියලුම දේවියන්ගේ පිහිටයි අරක්ශවයි
😢😥😰😨😭😭😭😫😫😭😭😭😄😀😃💘💝💖💗😃😃😀😄💘💝💖💗💗💗💗💯🙌🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤝🤝🤝🤝🤝🤝🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤝🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾RoHihi has been in her family
ස්තුතියි ඉෂාක්❤ 🙏සියළුම ජාතීන්ට ජයවේවා 👍ජනතාවගෙ අරගලයට ජයවේවා👏
❤❤❤❤❤❤
ජය වේවා පිටරට ඉඳලා බලන්නේ හැමෝටම ජය ජයග්‍රහණය තෙරුවන් සරණයි සුවපත් වේවා .. ආදරෙයි ලාංකික දරුවන් හැමෝටම දළදා සමිදු සරණයි
එක මවකගේ දරු කැල බැවිනා... යමු.. යමු.. වී නොපමා 💪🇱🇰💪🇱🇰💪🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥♥️💪🇱🇰💪🇱🇰💪🇱🇰
@nfariz23 nfariz23 ❤️
ජාති ආගම් අදාල නෑ අරගලයට ජය.🙏🙏🙏🙏
එක පිංබිමක දරුවො ... එක දම්වැලක් මෙන්... ආඩම්බරයි අරගලයට ජය ... හැමෝම පරිස්සමෙන් බුදුසරණයි
සිරිලක් මවගේ අනාගතේ රැදි තියෙන්නේ ඔබේ අතේ ,ජයවේවා දුවේ පුතේ ආඩම්බරයි අභිමානයි තරුණ පරපුර වෙනුවෙන්
බෙග් මාස්ටර්ට හිටිය එකම ගෝලයා මගේ තාත්තා...සතුටූයි හැම ජාතියක්ම එකතුවීම බෞද්ධයෙක් හැටියට
All srilankans are same race thats what genetics saying we just speak 2 different languages and following different religions thats all
උබ දාන Comment Delete කරන්නේ ඇයි බං
@@prabhathdharshana4012 hw
වචනයේ පරිසමාර්තයෙන්ම අවුරුදු සැමරූ වසරක් උනා ❤️👌 මාරම ලස්සනයි ,සතුටු යි
ලොව කල කල දේ පල පල දේ...අරගලයට ජය වෙිවා 💪💪💪🇱🇰🇱🇰✌️✌️
Anewaryen 👍👍👍
Ishan mahattaya apata milakala noheki sympathy,nick nirkgi suvaya lebeva .kuwait.Aragalayata jaya niyatay
පුන්චි පුතේ... පුන්චි දුවේ... ඉපදුනුසිරි ලක්බිමේ.....❤️❤️❤️❤️ අපේ රට ආරක්ෂාකර දෙන්න....🙏🙏🙏🙏
ඉෂාක් beg ...oba thumatath ස්තුති 🙏🙏🙏 .දුරු රටක සිට මමත් හදවතින් ඔබලා සමඟයි ..❤❤❤ ජය වේවා අපගේ අරගලය කරන සියලුම දෙනාට .👍👍👍👍👍👍💪💪💪💪💪💪👏👏👏👏👏👏
ජය වේවා .පාට පක්ෂ ජාති භේදයක් නැතුව කරන උද්ඝෝෂණයට ජය නියතය් .විදේශ රටක හිටියත් හදවතින් ම ඔබලා සමඟ ජය වේවා ....
නියමයි නියමයි ජයවේවා ජයවේවා 🇱🇰
ආදරෙයි... ඇග සීතල වෙනව ඒ voice එකට😍❤️❤️❤️
Ow😍
අපෙ අරගලයට ජය වෙවා ඔබලාට තෙරුවන් සරනයි පරිස්සමෙන් සොබාදහම අසිර්වාදය ලැබේවා සියලුම දෙනට .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
සිංහල බෞද්ධ මුස්ලිමි ගුණවත් නැණවත්🙏🇱🇰🙏එකමුතුව💕
ජනතා අරගලයට ජයවේවා...
ශ්‍රී ලාංකිකයන්ට ජයවේවා❤️❤️❤️
අපි වෙන් උනොත් උන් දිනුම්.සිංහල දමිළ .මුස්ලිම් ...ජනතාවනි ....මේක අපි සෙරගේම රටයි
Sri Lanka jy wawa
👏👏👏👏 ජය වේවා ජය වේවා හැමදාම එක අම්මගෙ දරුවො වගේ ඉන්නවනම් අපේ රට කොයි තරම් ලස්සනයිද ජති ආගම් කුල බේදයක් නැති අපේ ජනතා අරගලයට ජය වේවා 🙏🙏🙏🙏👍👍👍👍💪💪💪💪
ගොඩක් කල් හීන දැක්ක රට.🥺❤
මම කුවෙට් එකේ ඉන්නේ මේ දවස් වල නෝම්බි වැඩ ගොඩයි.ඒත් හිතට සතුටක් දැනෙනවා ජාති බේද නොතකා මේ අරගලයට කියන්න වචන නැ හරිම සතුටුයි ..ඔක්කොටම ජය වේවා
ජයවේවා අරගලයට 🇱🇰🇱🇰🇱🇰💥💥💥🌹🌹🌹🙏🙏🙏
තණ්හා පොදි ගසා මොනවද රාජපක්ෂල අවසානෙදි අරගෙන යන්නේ.... ⚰️🪦⚰️
සියලු. ජනතාව. එකමුතුව ❤කරන. මේ. අරගල යට.. ජයවේවා.. 👍🌹
අමතක කරලමු පැරනි කතා..එක්වෙමුජාතික දියුනපතා..!!🙏🙏❤️❤️❤️
ආදරෙයි, ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤මම ඉන්නේ ලංකාවේ නෙවෙයි 😰😰
ජාතිය එක්සෙත් වේවා...😍😍😍😍😍
අපි සමගි වෙද්දි ලොස් වෙලා, ඒකයි දුක
unity is strength 💪
අනිවාර්යයෙන් ගහ මරාගෙන එක් වෙනකොට රටම සුන් වෙලා 😭😭ඒත් ප්‍රමාද නෑ.💪💪💪
meka watinwa bn wena dewal walata wada... deyak labenna deyak nathiwenna one.. ekai swabawya
බේග් මාස්ටර් ඔබතුමා සැමදා අපගේ හදවත්වල ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
මෙච්චර එකමුතුකමින් ඉන්න ජාතියක් බෙදන්න හදපු කාලකන්නි හිරේට දක්කනකන්ම සටන අරගෙන යන්න. ජය වේවා!!
රජිව් සෙබස්තියන් 👍❤️🙏
ජයවේවා තෙරුවන් සරණයි සියලු දෙනාටම
අපි ඔක්කොම එකයි.එකතු වෙමු ,,,,ජනතාවට බුද්ධිය පහළ වේවා ....
අරගලයට ජයවේවා!! Api ඔක්කොම ekata idala jayagamu🙏🙏🙏
කඳුළු එනව ඇත්තටම ❤️🌹🇱🇰🇱🇰
අරගලයට ජයවේවා 💔💔💔💔💔
නියමයි....බුදු සරණයි....
ජය වෙිිවා....
ඉතා.ආඩමිබරයි.කලාකරැවණියි.බුදුසරණයි..අල්ලාපිහිටයි.ඔබට...ජනතාවට..උතුම් සිරසට.බුදු සරනයි .වින්ණද.නිවෙිදනමැතිදුනේ.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ස්තූතියි ස්තූතියි ඔබ සැමට ජයවෙිවා .
මම ගොඩක්ම කැමති ගායක මහත්තයෙක් ඔබ තුමාට අල්ලාහ් දෙවියන්ගේම පිහිටයි 🙏🙏
මේ මිනිසුන්ගෙ මහන්සි පොඩ්ඩක් හරි නැති වෙනව ඔබ වගේ අය ඇවිත් සිංදුවකින් හරි උදව්වක් කලාම
ඔබලා සියළුම දෙනා පරිස්සම් වෙන්න අරගලය ට ජය වේවා ජෙසු පිහිටයි බුදු සරණයි
එකමුතු වෙයල්ලා මේ හොර පවුල සහා නඩයෙන් රට බේරාගන්න
ඔබගේ සින්දුසේරම වටිනව.තන්හාපොදිගසා තවකෙනෙකුන් නසා.මේවවත් පාලකයින්ට.ඇසේවා.මුස්ලිම් කෙනෙක්වෙලත් මේජීවිතයේ නිස්සාරත්වය පෙන්වලදෙනව.මෝගොබ්බ පාලකයින්ට තේරෙන්නෙනෑ.මොනවද දෙයියනේ අපිකරන්නෙ.උපරිම ආයුකාලය වසර80,යි.මේටික ජීවත්වෙන්න මොනවටද හොරකම්,බලුකම්,ජඩකම්,කරන්නෙ.මැරුනටපස්සෙ මේපොදිගහපු සේරම දමලයි යන්නෙ.මේක225හම තේරුම්ගන්න.
ආඩම්බරයි ! 💛👍
ගැලපෙනම සිංදුව බෙග් මහත්තයෝ.... දිර්ඝායු ලැබේවා ඔබ තුමාට...
ඔබතුමාට දීර්ඝායු වේවා ..සාමය සමගිය අපේ රටේ රජ වේවාමගේ මව්බිමට ජයවේවා
හිතට දැනෙන සතුට විස්තර කරන්න වචන නැහැ .විශිෂ්ටයි,ආදරණියයි.ශ්‍රී ලාංකීකයෙක් කියන්න මාර අඩමිබරයක් දැනෙනවා.❤️❤️❤️💕💕💕
ඉතාමත් අර්ඊවත් ගිත ටික..ජයවෙවා.කාලයටම සරිලන සේ ගායනා කලා.
මීට අවුරුදු 60කට කලින් ලංකාවෙ ජාති බේධ තිබ්බෙ නෑ. මුස්ලිම් බෙග් සිංහල හින්දු අවුරුදු ගීත කිව්වා බෞද්ධ ගීත කිව්වා. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ශිෂ්‍යයො එක පන්තියෙ ඉගෙනගත්තා. ජේආර් මුත්තා ඇවිල්ල සිංහල දෙමළ වෛරක්කාරයො කලා. මහින්ද මුත්තා සිංහල මුස්ලිම් වෛරක්කාරයො කලා. මහින්ද ඉවර කරපු යුද්දෙ පටන් ගත්තෙ ජේආර්. මේ පාදඩ දේශපාලන ක්‍රමය ඉවර කරල මිසක් මේ අරගලය ඉවරයක් වෙන්නෙ නෑ. ගෝතයව ගෙදර යැව්ව කියල මේක ඉවර නෑ.
දේශපාලුවන්ට හොදම ඉත්තෙක් ජාතිවාදය
@@ajinduwara7547 ප්‍රශ්නයක් නැතුව උන්ට පැවැත්මක් නෑ. ජාතිවාදයයි දුප්පත්කමයි මේන්ටේන් කරන්නෙ ඒකයි.
ඔයා හරි
ජේආර් නොවෙයි බන්ඩාරනායක තමා සිංහල රාජ්‍ය භාසාව කරලා ජාතිවාදය ඇති කලේ ..
ගැම්ම 💪💪
ස්තූතියි නිවුස් ෆස්ට් රටේ ජනතාවගේ සිත් අවදි කරනවාට.මේ රටේ ජනතාවට පාට පක්ෂ ජාති ආගම් භේද භින්න නැතිව එකාමෙන් නැගිටීමට ලැබීම වාසනාවක්.ඒත්,විරුද්ධවාදීන් ගැන ඔවුන්ගේ උපක්‍රම ගැන හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කිරීම වැදගත්.(මාධ්‍යවේදී - සමිත සේනක අලුත්ගමගේ)
සියලුම ජාතීන් එකට එකතුවෙලා... එකම කොඩියක් යට ඉන්න එකම අම්මගේ දරුවෝ... ❤ බුදුසරණයි
එක මවකෙගෙ දරුවෝ...❤️🇱🇰🇱🇰
ජයවේවා බුදු සරනයි ඔයාලට
ඔබ තුමා නියම සිංහලයෙක්...ජය ශ්‍රී ලාංකා...
පන්සලේ හඩ 🙏🙏🙏🙏🙏ඔබතුමාට අල්ලා දෙවියන්ගේ පිහිටයි
ජනතා අරගලයට ජයවේවා හැමෝම සමගියෙන් ඉන්නවා දැකීම සතුටක් සියළුම දෙනාට බුදුසරණයි.!!🙏🙏🙏🇱🇰🇱🇰 ♥️♥️♥️
ස්තුතියි ගෞරවනීය කලාකරුවන් වූ ඔබ මේ අරගලයට ගෙනෙන ආශිර්වාදයට. අරගලයට ජයවේවා
ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා තෙරැවන්සරණයි සියලුම දෙනාට ❤❤❤❤
Beg අය්යා great thank you.🙏🙏🙏
ඉෂාක් සහෝදරයා අපි සිංහල බෞද්ධ. අපේ ජාතිය පුබුදු කරපු වීර හඩ ඔබේ පියාගේ හඩ සිංහල අවුරැද්ද එන බව විතරක් නෙවෙයි එම විට පවසනු මුවින් ඔබේ.බුද්ධං සරනං ගච්චාමි.කියලා වෙසක් පොසොන් උදාවත් අපිට මතක් කලේ බෙග් මාස්ටර්.අයියාට තුනුරැවන්ගෙ සරනයි.
Love ❤ you all, Hadawathin ma.☸✝️☪️🕉☮.Api Sri laankikayoo 🇱🇰.
ඔබ ගැන හරිම ආඩම්බරයි ඉෂාන් බෙග් මහාතානනි බුදුසරණයි ඔබට ත් සියලුම දෙනාටම ත්🙏🙏🙋♀️🇶🇦❤❤❤
හෙළ ජාතියට පහලවූ පිය පුතු කලාකරු මහත්වරු දෙන්නට මගේ උත්තමාචාරය 🙏🙏🙏🙏🙏🙏
තාත්තගෙ වගේම පුතාගෙත් කටහඩ සුපිරියි ඉශාක් බෙග්
තෙරුවන් සරණයි ඔබ සැමට ඔබගේ උතුම් මතකයක්
ජයවේවා ජයවේවා ජයවේවා
අරගලයට ජය වේවා
ජයවෙිවා..ජයවෙිවා
ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍
ජයවේවා... ජයවේවා.. ජයවේවා.. 🙏
තෙරුවන් සරණයි ඔබ සැමට ,
ජයවේවා මාස්ටර්ට 🙏💐👍🏼♥️
මාරම සතුටුයි
වාව්...මාර ගැම්ම්ක් එන්නේ හිතට..මෙවැනි දේවල් දකිද්දි ඇහෙද්දි...💪💪💪💪💪🙏🙏🙏
හරිම සතුටුයි සියලු ජාතියක්ම එකතු වෙලා රට වෙනුවෙන් පෙරට ආපු එක සියලු දෙනා අපේම සහෝදරයින් ජයවේවා ජයවේවා ජයවේවා
ජයෙන් ජයක්ම වේවා
ජය වේවා ❤❤❤
ජය ජය ජය වෙ
Thank u very much Master. U pleased everybody. God bless u.
හදවතේ ගායකයා.ආදරෙයි හැමදාම
ජයම වෙවා
ජයවේවා බුදුසරණයි අපේ ජනතාවට
තෙරුවන් සරණයි අරගලයට ජය වේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤💪💪
ජය.වෙිවා
ජයවේවා..
ලොව කල කල දේ පල පල දේ. එය සත්‍යයක් ජයවේවා 🙏 හෙලබිමේ සටනට ජයවේවා 🙏 🙏
නියමයි ❤❤❤❤❤
අපේ රටට ජයම ජයවේවා ජයවේවා
මගෙ ලක් මව ගොඩක් වාසනාවන්තයි කැඩිල වෙන්විලා ගියපු ජාතියක් එක අම්මගෙ ලමයි වගේ එකතු වෙලා,🙏❤️ අරගලයට ජය වේවා
බොදුනුවන්ගේ ගායකයා
ආදරේ අපි ගොඩක්
හිතට පට්ටම සතුටක් සියලු ජාතින් එකම අම්මාගෙ දරුවො වගෙ එකමුතුව ❤❤❤👍👍👍
💪💪💪👍👍👍
Jatheya ☑️jammyak Naththa oya 224 laga👍👍👍👍👍👍☑️☑️☑️☑️☑️☑️☑️
බෙග් මාස්ටර්ගේ අතිජාත පුත්‍රයා!!! ස්තුතියි සහෝදරයා!!!!
ම්
තණ්හා පොදි ගසා.... තව කෙනෙකුන් නසා... මොනවද අවසානෙදි .....අරගෙන යන්නේ.... අරගලයට ජය වේවා...!🇱🇰👌
සිංහල දෙමළ මුස්ලිම් අපි සමඟි ❤️❤️❤️💪💪💪
රාජපක්ෂ අපි උඹ ලාගේ මාරුවෝ
Ishak beg sir අපි ඔයට ආදරෙයි ❤️❤️❤️
ඉශාක් මහත්මයා ඔබ ගැන ඉමහත් ආඩම්බරයක් දැනෙනවා.තෙරුවන් සරණයි ඔබතුමාට 🖤
Love ❤️❤️💞😘💞
ඉශාක්.මහත්මයා.ඔබ.ගැන.හරිම.
අාඩමිිබරයක්.දැනුනා.දෙවිපිහිටයි.ඔබතුමාට.අපේ.ජනතාවට.ජය
🤗🙏🙏🙏🙏👌👌👌💪💪💪🥰🥰🥰🥰
අරගලයට ඡය නියතයි සියලුම දේවියන්ගේ පිහිටයි අරක්ශවයි
😢😥😰😨😭😭😭😫😫😭😭😭😄😀😃💘💝💖💗😃😃😀😄💘💝💖💗💗💗💗💯🙌🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤝🤝🤝🤝🤝🤝🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻🤝🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾👍🏾👍🏾RoHihi has been in her family
ස්තුතියි ඉෂාක්❤ 🙏සියළුම ජාතීන්ට ජයවේවා 👍ජනතාවගෙ අරගලයට ජයවේවා👏
❤❤❤❤❤❤
ජය වේවා පිටරට ඉඳලා බලන්නේ හැමෝටම ජය ජයග්‍රහණය තෙරුවන් සරණයි සුවපත් වේවා .. ආදරෙයි ලාංකික දරුවන් හැමෝටම දළදා සමිදු සරණයි
එක මවකගේ දරු කැල බැවිනා... යමු.. යමු.. වී නොපමා 💪🇱🇰💪🇱🇰💪🇱🇰
🔥🔥🔥🔥🔥🔥🔥🔥♥️💪🇱🇰💪🇱🇰💪🇱🇰
@nfariz23 nfariz23 ❤️
ජාති ආගම් අදාල නෑ අරගලයට ජය.🙏🙏🙏🙏
එක පිංබිමක දරුවො ... එක දම්වැලක් මෙන්... ආඩම්බරයි අරගලයට ජය ... හැමෝම පරිස්සමෙන් බුදුසරණයි
සිරිලක් මවගේ අනාගතේ රැදි තියෙන්නේ ඔබේ අතේ ,ජයවේවා දුවේ පුතේ ආඩම්බරයි අභිමානයි තරුණ පරපුර වෙනුවෙන්
බෙග් මාස්ටර්ට හිටිය එකම ගෝලයා මගේ තාත්තා...සතුටූයි හැම ජාතියක්ම එකතුවීම බෞද්ධයෙක් හැටියට
All srilankans are same race thats what genetics saying we just speak 2 different languages and following different religions thats all
උබ දාන Comment Delete කරන්නේ ඇයි බං
@@prabhathdharshana4012 hw
වචනයේ පරිසමාර්තයෙන්ම අවුරුදු සැමරූ වසරක් උනා ❤️👌 මාරම ලස්සනයි ,සතුටු යි
ලොව කල කල දේ පල පල දේ...අරගලයට ජය වෙිවා 💪💪💪🇱🇰🇱🇰✌️✌️
Anewaryen 👍👍👍
Ishan mahattaya apata milakala noheki sympathy,nick nirkgi suvaya lebeva .kuwait.Aragalayata jaya niyatay
පුන්චි පුතේ... පුන්චි දුවේ... ඉපදුනුසිරි ලක්බිමේ.....❤️❤️❤️❤️ අපේ රට ආරක්ෂාකර දෙන්න....🙏🙏🙏🙏
ඉෂාක් beg ...oba thumatath ස්තුති 🙏🙏🙏 .දුරු රටක සිට මමත් හදවතින් ඔබලා සමඟයි ..❤❤❤ ජය වේවා අපගේ අරගලය කරන සියලුම දෙනාට .👍👍👍👍👍👍💪💪💪💪💪💪👏👏👏👏👏👏
ජය වේවා .පාට පක්ෂ ජාති භේදයක් නැතුව කරන උද්ඝෝෂණයට ජය නියතය් .විදේශ රටක හිටියත් හදවතින් ම ඔබලා සමඟ ජය වේවා ....
නියමයි නියමයි ජයවේවා ජයවේවා 🇱🇰
ආදරෙයි... ඇග සීතල වෙනව ඒ voice එකට😍❤️❤️❤️
Ow😍
අපෙ අරගලයට ජය වෙවා ඔබලාට තෙරුවන් සරනයි පරිස්සමෙන් සොබාදහම අසිර්වාදය ලැබේවා සියලුම දෙනට .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
සිංහල බෞද්ධ මුස්ලිමි ගුණවත් නැණවත්🙏🇱🇰🙏එකමුතුව💕
ජනතා අරගලයට ජයවේවා...
ශ්‍රී ලාංකිකයන්ට ජයවේවා❤️❤️❤️
අපි වෙන් උනොත් උන් දිනුම්.සිංහල දමිළ .මුස්ලිම් ...ජනතාවනි ....මේක අපි සෙරගේම රටයි
Sri Lanka jy wawa
👏👏👏👏 ජය වේවා ජය වේවා හැමදාම එක අම්මගෙ දරුවො වගේ ඉන්නවනම් අපේ රට කොයි තරම් ලස්සනයිද ජති ආගම් කුල බේදයක් නැති අපේ ජනතා අරගලයට ජය වේවා 🙏🙏🙏🙏👍👍👍👍💪💪💪💪
ගොඩක් කල් හීන දැක්ක රට.🥺❤
මම කුවෙට් එකේ ඉන්නේ මේ දවස් වල නෝම්බි වැඩ ගොඩයි.ඒත් හිතට සතුටක් දැනෙනවා ජාති බේද නොතකා මේ අරගලයට කියන්න වචන නැ හරිම සතුටුයි ..ඔක්කොටම ජය වේවා
ජයවේවා අරගලයට 🇱🇰🇱🇰🇱🇰💥💥💥🌹🌹🌹🙏🙏🙏
තණ්හා පොදි ගසා මොනවද රාජපක්ෂල අවසානෙදි අරගෙන යන්නේ.... ⚰️🪦⚰️
සියලු. ජනතාව. එකමුතුව ❤කරන. මේ. අරගල යට.. ජයවේවා.. 👍🌹
අමතක කරලමු පැරනි කතා..
එක්වෙමුජාතික දියුනපතා..!!🙏🙏❤️❤️❤️
ආදරෙයි, ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤මම ඉන්නේ ලංකාවේ නෙවෙයි 😰😰
ජාතිය එක්සෙත් වේවා...😍😍😍😍😍
අපි සමගි වෙද්දි ලොස් වෙලා, ඒකයි දුක
unity is strength 💪
අනිවාර්යයෙන් ගහ මරාගෙන එක් වෙනකොට රටම සුන් වෙලා 😭😭ඒත් ප්‍රමාද නෑ.💪💪💪
meka watinwa bn wena dewal walata wada... deyak labenna deyak nathiwenna one.. ekai swabawya
බේග් මාස්ටර් ඔබතුමා සැමදා අපගේ හදවත්වල ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
මෙච්චර එකමුතුකමින් ඉන්න ජාතියක් බෙදන්න හදපු කාලකන්නි හිරේට දක්කනකන්ම සටන අරගෙන යන්න. ජය වේවා!!
රජිව් සෙබස්තියන් 👍❤️🙏
ජයවේවා තෙරුවන් සරණයි සියලු දෙනාටම
අපි ඔක්කොම එකයි.එකතු වෙමු ,,,,ජනතාවට බුද්ධිය පහළ වේවා ....
අරගලයට ජයවේවා!! Api ඔක්කොම ekata idala jayagamu🙏🙏🙏
කඳුළු එනව ඇත්තටම ❤️🌹🇱🇰🇱🇰
අරගලයට ජයවේවා 💔💔💔💔💔
නියමයි....බුදු සරණයි....
ජය වෙිිවා....
ඉතා.ආඩමිබරයි.කලාකරැවණියි.බුදුසරණයි..අල්ලාපිහිටයි.ඔබට...ජනතාවට..උතුම් සිරසට.බුදු සරනයි .වින්ණද.නිවෙිදනමැතිදුනේ.බුදු සරනයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ස්තූතියි ස්තූතියි ඔබ සැමට ජයවෙිවා .
මම ගොඩක්ම කැමති ගායක මහත්තයෙක් ඔබ තුමාට අල්ලාහ් දෙවියන්ගේම පිහිටයි 🙏🙏
මේ මිනිසුන්ගෙ මහන්සි පොඩ්ඩක් හරි නැති වෙනව ඔබ වගේ අය ඇවිත් සිංදුවකින් හරි උදව්වක් කලාම
ඔබලා සියළුම දෙනා පරිස්සම් වෙන්න අරගලය ට ජය වේවා ජෙසු පිහිටයි බුදු සරණයි
එකමුතු වෙයල්ලා මේ හොර පවුල සහා නඩයෙන් රට බේරාගන්න
ඔබගේ සින්දුසේරම වටිනව.තන්හාපොදිගසා තවකෙනෙකුන් නසා.මේවවත් පාලකයින්ට.ඇසේවා.මුස්ලිම් කෙනෙක්වෙලත් මේජීවිතයේ නිස්සාරත්වය පෙන්වලදෙනව.මෝගොබ්බ පාලකයින්ට තේරෙන්නෙනෑ.මොනවද දෙයියනේ අපිකරන්නෙ.උපරිම ආයුකාලය වසර80,යි.මේටික ජීවත්වෙන්න මොනවටද හොරකම්,බලුකම්,ජඩකම්,කරන්නෙ.මැරුනටපස්සෙ මේපොදිගහපු සේරම දමලයි යන්නෙ.මේක225හම තේරුම්ගන්න.
ආඩම්බරයි ! 💛👍
ගැලපෙනම සිංදුව බෙග් මහත්තයෝ.... දිර්ඝායු ලැබේවා ඔබ තුමාට...
ඔබතුමාට දීර්ඝායු වේවා ..
සාමය සමගිය අපේ රටේ රජ වේවා
මගේ මව්බිමට ජයවේවා
හිතට දැනෙන සතුට විස්තර කරන්න වචන නැහැ .විශිෂ්ටයි,ආදරණියයි.ශ්‍රී ලාංකීකයෙක් කියන්න මාර අඩමිබරයක් දැනෙනවා.❤️❤️❤️💕💕💕
ඉතාමත් අර්ඊවත් ගිත ටික..ජයවෙවා.කාලයටම සරිලන සේ ගායනා කලා.
මීට අවුරුදු 60කට කලින් ලංකාවෙ ජාති බේධ තිබ්බෙ නෑ. මුස්ලිම් බෙග් සිංහල හින්දු අවුරුදු ගීත කිව්වා බෞද්ධ ගීත කිව්වා. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ශිෂ්‍යයො එක පන්තියෙ ඉගෙනගත්තා. ජේආර් මුත්තා ඇවිල්ල සිංහල දෙමළ වෛරක්කාරයො කලා. මහින්ද මුත්තා සිංහල මුස්ලිම් වෛරක්කාරයො කලා. මහින්ද ඉවර කරපු යුද්දෙ පටන් ගත්තෙ ජේආර්. මේ පාදඩ දේශපාලන ක්‍රමය ඉවර කරල මිසක් මේ අරගලය ඉවරයක් වෙන්නෙ නෑ. ගෝතයව ගෙදර යැව්ව කියල මේක ඉවර නෑ.
දේශපාලුවන්ට හොදම ඉත්තෙක් ජාතිවාදය
@@ajinduwara7547 ප්‍රශ්නයක් නැතුව උන්ට පැවැත්මක් නෑ. ජාතිවාදයයි දුප්පත්කමයි මේන්ටේන් කරන්නෙ ඒකයි.
ඔයා හරි
ජේආර් නොවෙයි බන්ඩාරනායක තමා සිංහල රාජ්‍ය භාසාව කරලා ජාතිවාදය ඇති කලේ ..
ගැම්ම 💪💪
ස්තූතියි නිවුස් ෆස්ට් රටේ ජනතාවගේ සිත් අවදි කරනවාට.මේ රටේ ජනතාවට පාට පක්ෂ ජාති ආගම් භේද භින්න නැතිව එකාමෙන් නැගිටීමට ලැබීම වාසනාවක්.ඒත්,විරුද්ධවාදීන් ගැන ඔවුන්ගේ උපක්‍රම ගැන හොඳ සිහි බුද්ධියෙන් කටයුතු කිරීම වැදගත්.(මාධ්‍යවේදී - සමිත සේනක අලුත්ගමගේ)
සියලුම ජාතීන් එකට එකතුවෙලා... එකම කොඩියක් යට ඉන්න එකම අම්මගේ දරුවෝ... ❤ බුදුසරණයි
එක මවකෙගෙ දරුවෝ...❤️🇱🇰🇱🇰
ජයවේවා බුදු සරනයි ඔයාලට
ඔබ තුමා නියම සිංහලයෙක්...ජය ශ්‍රී ලාංකා...
පන්සලේ හඩ 🙏🙏🙏🙏🙏
ඔබතුමාට අල්ලා දෙවියන්ගේ පිහිටයි
ජනතා අරගලයට ජයවේවා හැමෝම සමගියෙන් ඉන්නවා දැකීම සතුටක් සියළුම දෙනාට බුදුසරණයි.!!🙏🙏🙏🇱🇰🇱🇰 ♥️♥️♥️
ස්තුතියි ගෞරවනීය කලාකරුවන් වූ ඔබ මේ අරගලයට ගෙනෙන ආශිර්වාදයට. අරගලයට ජයවේවා
ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා තෙරැවන්සරණයි සියලුම දෙනාට ❤❤❤❤
Beg අය්යා great thank you.🙏🙏🙏
ඉෂාක් සහෝදරයා අපි සිංහල බෞද්ධ. අපේ ජාතිය පුබුදු කරපු වීර හඩ ඔබේ පියාගේ හඩ සිංහල අවුරැද්ද එන බව විතරක් නෙවෙයි එම විට පවසනු මුවින් ඔබේ.බුද්ධං සරනං ගච්චාමි.කියලා වෙසක් පොසොන් උදාවත් අපිට මතක් කලේ බෙග් මාස්ටර්.අයියාට තුනුරැවන්ගෙ සරනයි.
Love ❤ you all, Hadawathin ma.
☸✝️☪️🕉☮.
Api Sri laankikayoo 🇱🇰.