My garden aglonema tour

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 229

  • @tamarasandanayake6435
    @tamarasandanayake6435 Месяц назад +1

    Lovely plants

  • @Kitchen1234__________
    @Kitchen1234__________ Месяц назад +1

    Very beautiful and very clear ❤❤

  • @MalsriPerera
    @MalsriPerera Месяц назад +1

    Very beautiful.u got a good collection of aglonima.tks for the vidio

  • @Rasii-z6s
    @Rasii-z6s Месяц назад +2

    Nice your garden

  • @shamaliwijewardane2474
    @shamaliwijewardane2474 Месяц назад +2

    Nice your garden ❤

  • @ManulibagsCreations
    @ManulibagsCreations Месяц назад +2

    Wow😮 nice plants ..👍👍

  • @dilulife4456
    @dilulife4456 Месяц назад +1

    Beautiful ❤

  • @prematurinawarathna8857
    @prematurinawarathna8857 Месяц назад +1

    Very good prsantation. Congratulations.

  • @lakeegaming813
    @lakeegaming813 Месяц назад +1

    Biutiful garden ❤❤❤

  • @lalithkahaweguru1754
    @lalithkahaweguru1754 Месяц назад +1

    Very nice garden.

  • @Ransithuyoutubeproduction
    @Ransithuyoutubeproduction Месяц назад +1

    Harima lassanai garden eka

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 11 дней назад +1

    Hareema lassanae oyage paata paata loke 😊

  • @imashanethmini6408
    @imashanethmini6408 29 дней назад +1

  • @sriyanifdo9138
    @sriyanifdo9138 Месяц назад +1

    Wow lassnai 🌹🌹🌱🌱🌱

  • @ranjaniweerakoon810
    @ranjaniweerakoon810 Месяц назад +1

    ❤❤❤Nice

  • @lakshitha_sandaruwan
    @lakshitha_sandaruwan Месяц назад +3

    Sahenna lassana mal pala thiyenawaa 😍.Pala wikunanawad

  • @LifewithNimu
    @LifewithNimu Месяц назад +1

    Nice video ❤

  • @AntonetteRupasinghe
    @AntonetteRupasinghe Месяц назад +1

    Niyamai nangi lassanai

  • @AsankaPradeep-fy9zc
    @AsankaPradeep-fy9zc Месяц назад +1

    Maru

  • @chandimarajapaksha6651
    @chandimarajapaksha6651 Месяц назад +1

    ලස්සන ම ලස්සන යි...❤❤

  • @MatheeshaNethsara-hh7hw
    @MatheeshaNethsara-hh7hw Месяц назад +1

    හරිම ලස්සනයි නංගි ❤️🍃🍃

  • @NadeekaMigamagedona
    @NadeekaMigamagedona Месяц назад +1

    Harima lassanai

  • @samadhimadushani6590
    @samadhimadushani6590 Месяц назад +1

    Anee thanks. Math mall hadanwa harima piliwelai oyage garden eka harima lassanaii.❤❤❤

  • @manorikokila6022
    @manorikokila6022 Месяц назад +1

    Mulu garden ekama ekaparavidiyo ekkakgenna harima lassanai

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад

      වැස්ස පෑයුවහම ගේන්නම්. Thank you❤❤

  • @KumariSilva-y8c
    @KumariSilva-y8c Месяц назад +1

    හරිම ලස්සනයි

  • @NadikaLakmali-wh2qe
    @NadikaLakmali-wh2qe Месяц назад +1

    Harima lassanai❤😮😮😮.

  • @reetapeiris5454
    @reetapeiris5454 Месяц назад +1

    👍🌹👍

  • @brogaming-x2u
    @brogaming-x2u Месяц назад +2

    අනේ හරිම ලස්සනයි ❤❤❤

  • @DilaniLanka-rx7ms
    @DilaniLanka-rx7ms Месяц назад +1

    හරි ම ලස්සනයි හරි ම පිලිවලයි

  • @Ncncnc12
    @Ncncnc12 Месяц назад +1

    Wow ❤❤ මම හරිම ආසයි ඔයාගේ plants වලට❤❤❤

  • @NiroshaPriyanthi-g7w
    @NiroshaPriyanthi-g7w Месяц назад +1

    Aththenma harima lassanai.

  • @bstagrizone3882
    @bstagrizone3882 Месяц назад +1

    හරිම ලස්සනයි හරි පිලිවෙලයි❤❤❤

  • @sakuvlog-official
    @sakuvlog-official Месяц назад +1

    Ane harima ලස්සනයි ❤

  • @lakmalialuthge1274
    @lakmalialuthge1274 Месяц назад +1

    හරිම ලස්සනයි .

  • @nisansalaweerakkodi
    @nisansalaweerakkodi 8 дней назад +1

    ❤❤❤ගොඩක් ලස්සනයි😊

  • @ChathuriSamanthika-k7z
    @ChathuriSamanthika-k7z Месяц назад +1

    Harima lassanai.🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @shamaliwijewardane2474
    @shamaliwijewardane2474 Месяц назад +1

    ❤❤

  • @dammi_ds
    @dammi_ds Месяц назад +1

    Harima lassanai piliwelai. Aswen balagena hitiya.

  • @ChampiAbeerathnaSalon
    @ChampiAbeerathnaSalon Месяц назад +1

    Harima lassanai .❤❤❤

  • @SankaFernando-b5y
    @SankaFernando-b5y Месяц назад +1

    මාරම ලස්සනයි❤

  • @RajithaLakmaliGammanpilagedon
    @RajithaLakmaliGammanpilagedon 7 дней назад +2

    අනේ හරිම ලස්සනයි. ඇස් අහකට ගන්න හිතෙන්නෙ නෑ. මටත් පැල තවානක් තියෙනවා. පොළොන්නරුවේ. සේරම Indoor Plants වර්ග තියෙන්නේ. ඒ උනාට ඔයා ලග තියෙන ඇග්ලොනිමා වර්ග මගේ ලග නැහැ. ඔයා ඒවා විකුණනවා නමි ඊළඟ Vidio එකෙන් කියන්න. මම අනිවාර්යෙන්ම ගන්නවා......❤❤

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  7 дней назад +1

      Thank you❤❤ විකුණනවා වීඩියෝ එකකින් පැළ ගේන්නම්

  • @udenichandrika8883
    @udenichandrika8883 Месяц назад +1

    හරිම ලස්සනයි අනේ ❤

  • @hasinidharmasena-z9s
    @hasinidharmasena-z9s Месяц назад +1

    Lassanai ❤❤❤

  • @shyamaliathukorala9608
    @shyamaliathukorala9608 Месяц назад +1

    ලස්සනයි ❤

  • @miulachandani7354
    @miulachandani7354 9 дней назад +1

    Hrima lassanyi ❤️❤️❤️

  • @ajithkumara1077
    @ajithkumara1077 Месяц назад +1

    Marama lassanai ane.e wagema hari piliwelai.ane kohomada ochchara plant set ekak hoya gaththe.math harima asma wargayak aglonima.❤❤❤

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      Thank you ❤❤ගොඩ කාලෙක ඉඳන් මල් හදන්නේ හදන්නෙ, හදන්නේ එක එක. එකතු කරගත්තා. ❤❤

    • @ajithkumara1077
      @ajithkumara1077 Месяц назад

      💐💐🙂

    • @sahasnandani6467
      @sahasnandani6467 Месяц назад +1

      Mis pela wikunanea nedda

  • @oneejherath5326
    @oneejherath5326 Месяц назад +1

    හරිම පිළිවෙලයි. පුදුම ලස්සනයි. ඔයාට ඒ නම් ඔක්කොම මතකයි.....👍

  • @sriyaalahendra2903
    @sriyaalahendra2903 Месяц назад +1

    Harima làssànai. Oyà pelà ganne Koheñdà.

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      Thank you❤❤ඇග්ලොනිමා ප්ලාන්ට්ස් නං ගන්නේ බැංකොක් වලින් ගේන අයගෙන් ගන්නවා. ❤

  • @Sandunisdiary
    @Sandunisdiary Месяц назад +1

    ❤❤❤

  • @dhammikakumara2616
    @dhammikakumara2616 Месяц назад +1

    Akke harima lassni ❤

  • @rupapathirana6511
    @rupapathirana6511 Месяц назад +1

    Kegalla koheda mata mal tikak ganna enna harima lassanai oyage mal harima piliwelai godak mahansi wenawa ethi yahapathakma wewa oyata

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      කෑගල්ලේ ටවුන්එකේමයි. මීපිටිය. Thank you❤❤

  • @manorikokila6022
    @manorikokila6022 Месяц назад +1

    🥀🥀🥀🥀🥀🥀🥀🥀

  • @AmilaKrisanthi
    @AmilaKrisanthi Месяц назад +3

    Oya mal ganne kohenda kiyana, hari lassaba malwarga tiyanawa

  • @fathimafazna1063
    @fathimafazna1063 Месяц назад +1

    ලස්සනට කරලා තියෙන විනෝදාංශක්,මානසික සුවයක් ලැබෙනවා මේ දේවල් වලින් ,

  • @RosaChanu
    @RosaChanu 22 дня назад +1

    Oyaga videos godak lassanaee at camarawa pahadeli made akka

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  22 дня назад +1

      Thank you ❤❤පුළුවන් තරම් උත්සාහයක් ගන්නම් මීට වඩා පැහැදිලිව ඔබට ගේන්න ❤❤

  • @thusharahindurangala4424
    @thusharahindurangala4424 Месяц назад +1

    Very beautiful garden❤..ආසයි ඛලන් ඉන්න..ඔයා ගේ ඇතුල තියන් ඉන්න විදියත් පෙන්නන්නකො

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      video එකෙන් ගේන්නංං තැන්කියු. ❤❤

  • @ThilakshiDilhani-k6m
    @ThilakshiDilhani-k6m Месяц назад +1

    ❤❤❤❤❤❤❤

  • @chandrikadesilva1332
    @chandrikadesilva1332 Месяц назад +1

    හරිම ලස්සන එකතුවක් හරිම පිරිසිදුයි , ඔතන තිබෙන පොල් ගස්වලින් හිරිහැර නැතිද විකුනනවද කොහෙද තියෙන්නෙ සරුසාර වේවා

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      පොල් අතු වැටෙන නිසා නෙට් එකක් ගහලා තියෙන්නේ. වැඩිපුර තියෙන පැළ විකුණනවා. කෑගල්ල ටවුන්. thank you. ❤❤

  • @AM-dx9mi
    @AM-dx9mi Месяц назад +1

    Wow very beautiful. Sister oyaa oya plants ekin eka gana potting mixture , care , watering , fertilizer wage okkoma wisthara genna . Awwe hadenne monawada , indoor plants hanadamma indoor thibbata hadenne nane . Idala hitala yantham awwata thiyanna onada wage oba e plant ekata karana full treatment eka gana sadahan karanna . Thx

  • @ThiliniNeelawasam
    @ThiliniNeelawasam Месяц назад +1

    Godak lassanai aglonima wala pitimakunan hadenawata monada danne

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      මාෂල් 20 ඇට්ටාරා. දෙක මාරුවට ගහන්න. මාසෙකට සැරයක් ගානේ දෙපාරක් ගහන්න. එතකොට ඇති❤.

  • @sahasnandani6467
    @sahasnandani6467 Месяц назад +1

    Pela wikunne nedda mis
    mis

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      සමහර වර්ගවල පැළ විකුණන්න තියෙනවා. thank you❤❤

  • @TheHudama67_kitchen
    @TheHudama67_kitchen Месяц назад +1

    nangii cam eka gasseanwa ethakota balanna amaru nisa vediyo karanakota wadiya healweannea nathiwa karnna.harima lassaanyii indoor palnts .

  • @RosaChanu
    @RosaChanu 22 дня назад +2

    Akka aglonema teyanna onna auwada hawanada

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  22 дня назад +1

      හෙවනේ උදේ අව්ව පොඩ්ඩක් වැටුනට කමක් නෑ ❤❤

  • @KusumGunarathna-ih2ew
    @KusumGunarathna-ih2ew 25 дней назад +1

    ❤❤❤❤😅😅😅

  • @YamunaMalkanthi-i8i
    @YamunaMalkanthi-i8i Месяц назад +1

    Aglonima potting mix aka kohomada mis ❤

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      වැලි එකයි කොම්පෝස්ට් එකයි. ן කර. ද හයියා එකයි.එකට මික්ස් කරලා හදන්න. ❤

  • @sujeewajayaneththi6037
    @sujeewajayaneththi6037 Месяц назад +1

    Woow. Nice
    Aglonima mageth asama verity 1k.kohenda gatte
    .

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      . Thankyou❤❤❤ බැංකොක් වලින් ගේන අයගෙන්. ගන්නවා. ❤

  • @NimaliChampika-yx9qm
    @NimaliChampika-yx9qm Месяц назад +2

    ඔයාගෙ පිලිවෙලට මන් අසයි

  • @rasikasampath2851
    @rasikasampath2851 Месяц назад +1

    Man dekapu lassanama piliwelama garden ekak.aglonima vikunanawada

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      තාම විකුණන්න තරම් පැළ නෑ. විකුණන වෙලාවට කියන්නම්❤❤

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      Thank you❤❤❤

  • @ChampikaShirani-v1c
    @ChampikaShirani-v1c Месяц назад +1

    Lasssnai oya koheda pala ganna puluwanda laga patha nam ganna enna ❤

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      මම කෑගල්ලේ ටවුන්. Thankyou❤❤

  • @devikageethanjalie8725
    @devikageethanjalie8725 Месяц назад +1

    බනානාත් ඕන.

  • @gunarathnedp3710
    @gunarathnedp3710 Месяц назад +1

    miss koheda apata awith balanna puluwanda.pala wikunanawada.

  • @Nissan_bro_lk
    @Nissan_bro_lk Месяц назад +1

    Very beautiful.
    මේවාට දාන පොහොර වර්ගය මොනාද මිස්

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      ඇග්ලොනිමා ප්ලාන්ට් එකට දාන්නේ ඔස්ම කොට්. බැලන්ස් එක දාන්න. මාස තුනෙන් තුනට දාන්න. ්‍රොප් මාස්ටර් ස්පේ කරන්න. සතියකට සැරයක්❤.

  • @Lucky_Diary
    @Lucky_Diary 29 дней назад +1

    719 අපිත් එකතු උනා ❤️

  • @malkanthiwickramasinghe1396
    @malkanthiwickramasinghe1396 Месяц назад +1

    Mata rabbit Keneally ganna kohomada

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      කෑගල්ලේ ටවුන් එකේ කඩයකින් ගත්තේ මම කන්ටැක්ට් නම්බර් එක දාන්නම්. කතාකරල බලන්න. 0742343778 කඩේ නම ස්ටෝ නම්බර් 8. ❤

  • @PiumikaMadhushani
    @PiumikaMadhushani Месяц назад +1

    Lassanai. Oya koheda akke.

  • @ChampiAbeerathnaSalon
    @ChampiAbeerathnaSalon Месяц назад +1

    Akka oya kegalle koheda?

  • @UshaniKonara
    @UshaniKonara 5 дней назад +1

    Crop master walin monawada wenne

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  5 дней назад +1

      ගහ ලස්සන වෙනවා සරුවට හැදෙනවා

    • @UshaniKonara
      @UshaniKonara 4 дня назад

      @MCMotivation-c2g mal pipenne nadda

  • @shanikalakmi7470
    @shanikalakmi7470 Месяц назад +1

    panama ganne kohenda oya.poddak keyannko.awa lassanai

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      මම බැංකොක් වලින් ගේන කෙනෙක්ගෙන් තමයි ගත්තේ මේ ගත්තට මේ බැංකොක් වලින් එන පැනලා ටිකක් අමාරුයි හදන්න. මම බැංකොක් වලින් ගේන කෙනෙක්ගෙන් තමයි ගත්තේ මේ ගත්තට මේ බැංකොක් වලින් එන ප ටිකක් අමාරුයි හදන්න. ගොඩක් හොඳයි ලංකාවේ හැදුන පැලයක් ගන්නවනම් නැත්තං මාස තුනක් ලංකාවේ වලින් ගෙනල්ලා ලංකාවේ තිබුණ පැලයක් ගන්න. . නැත්නම් මැරෙන්න පුළුවන්. වැස්සට තෙමෙන්න දෙන්න එපා මාස තුනක්.

    • @shanikalakmi7470
      @shanikalakmi7470 Месяц назад

      @@MCMotivation-c2g plant nursery danna thank theyenvada oya

  • @ChandraniDias-f9g
    @ChandraniDias-f9g 12 дней назад +1

    ඇග්ලොනිමා වල කොලේ උඩ,යට පැති වල කොලේ කලු පාට ඉතාමත්ම කුඩා ඈලුනු කෝශ්ට වගේ සතුන් වර්ගයක් ඉන්නවා පැල වර්ග දෙකක්ම මැරුන උපදේශකයක් දෙන්න බොහොම ස්තුතියි

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  11 дней назад +2

      ලෙඩේට වෙන මොනවා ගැහුවත් හරියන්නෙ නෑ මාෂල් විස්ස ගහන්න ඒකට විතරයි හරියන්නෙසතියකට එක දවස ගානේ සතු තුනක් එක දිගට ගහන්න

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  11 дней назад +1

      බෙහෙත් පොහොර කඩවල් වල තියෙනවා

    • @ChandraniDias-f9g
      @ChandraniDias-f9g 8 дней назад +1

      Thanks ...

  • @NirupaSenadheera
    @NirupaSenadheera 26 дней назад +1

    Aglonima pala ganna puluwada kuri karanawada

  • @ManulibagsCreations
    @ManulibagsCreations Месяц назад +1

    Kapuru gas wala mal pipenna monawada dana diyara pohira?

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +2

      බ්ලූමින්. කියලාspray. බෙහෙත් එකක් තියෙනවා. ඒකක අරන් ස්පේ කරන්ඩ මල් එනවා❤. thank you❤❤

    • @ManulibagsCreations
      @ManulibagsCreations Месяц назад

      Thank you for u...

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv Месяц назад +1

    මල්වලට වැඩිය ලස්සනයි ඇගේ ලෙන්ගතු විස්තරය...සොබාදහමට ලග අය හරි කාරුනිකයි..ඒක ඇත්ත නේද..

  • @hasinidharmasena-z9s
    @hasinidharmasena-z9s Месяц назад +1

    Hitawana vidiha video karala dannako❤

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      Sure වීඩියෝ එක්කින්හම්බවෙමු❤❤.

  • @LashikaSandamali-h4q
    @LashikaSandamali-h4q Месяц назад +1

    Aglonima pala milata ganna puluwanda

  • @udayanthidananjani5205
    @udayanthidananjani5205 Месяц назад +1

    Pela විකුණනවා නම් මටත් කියන්න හරිම ලස්සනයි

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      Thank you❤❤පැල. තියෙන වෙලාවට කියන්නම්. ❤

  • @sunethrasamaraweera526
    @sunethrasamaraweera526 Месяц назад +2

    Oya owa wikunanawada

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      සමහර ඒවා විකුණනවා

  • @wageeshathathsara9326
    @wageeshathathsara9326 Месяц назад +1

    Diya kudalu hadana kohomada

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      දියකූඩලු හදන්නේ කොම්පෝස්ට් එකයි වැලි එකයි මික්ස් කරලා වෙන මොනවත් දාන්නේ නෑ. ❤

  • @BAd-q4z
    @BAd-q4z 21 день назад +1

    මිස්.ගොඩක්.ලස්සනයි.මෙ.පැල.ගන්න.තැනක.විසිතුරු.පැල.ඇග්ලොමා.නම්බර්.එකක්.දාන්නකො...කූර්යා..කරන....ඔයාට.බොහරමත්ම.ස්තුතියි

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  20 дней назад +1

      Thank you❤❤

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  20 дней назад +1

      මම නම් ගන්නේ මල් එක්සිබිෂන් වලින් මගේ පැල තියෙන වෙලාවටවීඩියෝ එකකින් විකුණන පැළ පෙන්නන්නම්

  • @AM-dx9mi
    @AM-dx9mi Месяц назад +1

    AGLONIMa wikunanne nadda . Mama mehe nursery ekkin gaththa ewa hadenne ne . Mata eka eka warga walin 10 plants hoyanne . Sister inne koheda ? Thx

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +2

      මම ඉන්නෙ කෑගල්ලේ ටවුන් එකේ. video එකෙන් කියල දෙන්නම් පැල හදන විදිහට ආවහම පැල දෙන්නම්. ❤❤Thank you

  • @sasankasandamini-on7so
    @sasankasandamini-on7so 6 дней назад +1

    ඔය පැලවල මිල ගණන් කොහොමද

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  6 дней назад +1

      වීඩියෝ එකකින් විකුණන පැළ ගේන්නම් price එකත් එක්කම පෙන්නන්නම්

  • @Nadeeshani-w2i
    @Nadeeshani-w2i Месяц назад +1

    ❤❤
    Aglonima walata net ekak onimada..eyalata awwa tiyenna barida.

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +2

      අව්වේ. තියන්න බෑ පිච්චෙනවා කොල සාමාන්‍ය හෙවනේ. ගහක් යට වගේ තියන්න නෙට් එකක්මඕන්නෑ. ❤

    • @Nadeeshani-w2i
      @Nadeeshani-w2i Месяц назад

      @MCMotivation-c2g 👍💖

  • @devikageethanjalie8725
    @devikageethanjalie8725 Месяц назад +1

    මිස්, පැනමා පැළයක් ඕන.
    ඔය පැළ ඔක්කොම ලස්සනයි
    කොහොමද ගන්නේ

  • @KumudiniNishanthi
    @KumudiniNishanthi Месяц назад +1

    මල් ලෝකයක්නෙ.....❤ එයාලව බලාගන්න ඔයාගෙ කාලය යොදවන්නෙ කොහොමද කියලත් කියල දෙන්නකෝ......

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      Thank you ❤❤❤video එකකින්් හම්බවෙමු. ❤

  • @inokapriyadarshani0825
    @inokapriyadarshani0825 Месяц назад +1

    පැල දෙනවාද

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      පැල වැඩිපුර තියන ඒ වගේ දෙනවා

  • @KumuduniEkanayaka-t7u
    @KumuduniEkanayaka-t7u Месяц назад +3

    ඔයා පැල විකුණන්නේ නැද්ද

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      මම ගෙදර ලස්සනට මල් හදන්නේ වැඩිපුර තියෙන ඒව දෙනව❤. ❤Thank you

  • @ThiliniDilrukshi-m3f
    @ThiliniDilrukshi-m3f Месяц назад +1

    Agonima gaththa nena sete kRala dennako

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +1

      එක තැනකින් කියල ගත්තේ එක්සිබිෂන්. වලින් බලන්ඩ යන යන සැරේට අරන් ආවේ. මල් එක්ෂි විෂන් බලන්න යන්න ඒ වගේ තියෙනවා. එතකොට එකතු කරගත්තහැකි.

  • @RuwaniWeragodakapuge
    @RuwaniWeragodakapuge 13 дней назад +1

    Vikunnanne nedda ane

  • @sanuakdamsiraediting8247
    @sanuakdamsiraediting8247 Месяц назад +1

    Harima lassanai

  • @sasankasandamini-on7so
    @sasankasandamini-on7so 6 дней назад +1

    ඇග්ලොනිමා පැළවල මිලගණන් කොහොමද මිස්

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  6 дней назад +1

      වර්ග අනුවPrice එක වෙනස් වෙනවා වෙනවා. වීඩියෝ එකෙන්ගේන්නම්

  • @ThejanNethsara-w4m
    @ThejanNethsara-w4m Месяц назад +1

    ලස්සනයි oya me mal pala vikananawada

    • @MCMotivation-c2g
      @MCMotivation-c2g  Месяц назад +2

      මම ගෙදර ලස්සනට හදන්නේ. වැඩිපුර පැළ තියෙන ඒවා දෙනවා. ❤❤Thank you❤