Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අද තමා කෙවින්ව දැනුනා ගොඩක් දුක හිතුන.
කතාව හරි ලස්සනයි තව කොටසක් දෙන්න අපි බලාගෙන ඉන්නේ ❤❤❤❤❤❤
අනේ හරි දුකයි. කතාව දානකන් බලන්හිටියෙ චුට්ටයිනෙ. තව කොටසක් දෙන්නකෝ 😔
අයියෝ තේරුම් ගන්නකෝ අපූ බබෝ.ඔයා කෙවින් ව විශ්වාස කරන්න .එයා ඔයාට ආදරේ ඇත්තටමයි.මේ විදියට සැක කරලා විදින්න තියන ජීවිතේ විදවන්න හදන්න එපා කෙල්ල .
😂😂😂😂😂😂😂
අනේ හරිම ලස්සනයි ඒ කතාව ඒත් ටිකයි නේ අනිත් කොටස් ටිකත් ඉක්මනට ඕනියෝ😊❤❤
කෙවින් කෙල්ලව රවට්ටන්නෙ නෑ,සිතූනම් ඇන්දෙනවා හොදට කෙවීන් අතින්,අපූව සිතූගෙන් රැකගන්න කෙවීන්ට ගහන්න පුලුවන් හොද ම තුරුම්පුව කෙවීනුයි අම්මයි ගහලා ඉවරයි. ♥️
Ane කතාව හරිම ලස්සනයි thava kotasak denna
තව කොටසක් ඕනේ. අපූ බබා ඔයා කෙවින්ව විශ්වාස කරන්නම ඕන.
Den nam kathawa harima lassanai
ලස්සන කතාවක් රිතූවෝ ❤❤❤❤
අපු පව් ,මොනවා හරි අවුලක් තියෙනවා ❤❤❤
අපූ බබා .ඔයා දැක්ක දේ කියන්න .ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න එපා .කියලා බලන්න .ටිකක් කෙවීන් බය කරන්න .අක්ක ගැන කියයි එයා.
kewin kellata aththata adarei. Apu baba pau ithin aththa quwwanam harine manika❤❤❤❤❤
හීන අහුරක් පොදි බැදන් මංආවේ නුඹ හා අතින් අතගෙන🧚♂️හීනයෙන් මා අවදි වේ යැයිසිහිනයෙන් වත් නොසිතලා🧚♂️මැවු සියළුම හීනමල් පොදිකඩන් වැටුනා මගෙ දෙපා මුල🧚♂️රැවටිලා මං රැවටිලා
Ane rithu apiwa sanasanna dr....ikmanata....mama apu wage duk widinawa....
හරිම ලස්සනයි ❤❤❤❤❤❤ කෙල්ලට ඇත්තටම ආදරේයි වාගේ
Den thama hodama strong lady kenek Bala ganna puluwan apita adana genunta wada ehema inna one ❤
අනේ අද කොටස හිතට දැනුනා අපූ කෙවින් ප්‍රශ්නේ නිසා විඳවනවා අනේ..😢❤
Anith kathawath ewara eke thawa kotasak dennako dear Kathawa lassanay ❤❤❤❤❤
කතාව හරිම ලස්සනයි තව කොටසක් දෙන්නකො අපි බලාගෙන ඉන්නෙ හොදෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කෙවින් අපූට ආදරේනම් බොරු නොකර ඇත්ත කියන්න තිබුන... කොහොමත් දෙබිඩි චරිත විශ්වාස කරන්න අමාරුයි
අපූ ඔය නපුරු හීනෙන් නැගිටලා ඇවිත් හිටපු විදියට නදූලා එක්ක ගමට ගිහින් සතුටින් ඉන්න
❤❤❤❤❤❤ අද නම් ටිකයි නේ රිතූවෝ .....
ඉතින් කෙවින් ඔච්චරම අපූට ආදරේනම් අපූවත් නිව්සීලන්ඩ් එක්ක යන්න පුලුවෙන්නෙ???? මාස දෙකක් කියන්නේ දිග කාලයක්නෙ... මටනම් තාම කෙවින්ව ෆිට් නෑ...
හරිම ලස්සනයි , ❤තව කොටසක් දෙන්න
අපු.කෙලින්ම.කොල්ලගෙන්ඇහුවනම්.හරිනෙද.නිකන්.දුක්විදින්නෙ❤❤❤
@@DinushaSandamali-y1g අනේ ඔව් අපූ විදව විදව ඉන්නෙ නැතුව කෙවින්ගෙන් අහන්නකෝ.. ඒත් කෙවින් ඇත්ත කියන එකක් නෑ මාව විශ්වාස කරන්න කියලා කියයි. ඇස්දෙකට දැකලා කණට ඇහුනත් මාව ව්තරක්ම විශ්වාස කරන්න කියලා කෙවින් කීවට එක දවසක් කෝල් එකකින් කාටදෝ කීවනේ මට මේ රගපෑම ඇති වෙලා මට මම අදරේ කරන කෙල්ලත් එක්ක ඉන්න ඕනෙ කියලා ඒ තැන මමනම් හිරවෙලා ඉන්නෙ.
හ්ම්ම්ම්ම් ඔව් නේ...❤❤❤
තව චූට්ටීම චුට්ටී කොටසක් දෙන්න බෑද අක්කා 😢🙏
Aputa godak adarei kewin
❤❤ ලස්සනයි කතාව ස්තූතියි❤❤❤❤
අනෙ මන්දා මේ අපු බබා ඇයි තෙරුම් ගන්නෙ නැත්තේ නිකන්ද ඉතින් බබා කියන්නේ 😀ඔයාට බුදු සරණයි පන ආදරෙයි 😙
අද එක කොටසක් විතරයි නේද අනේ තව කොටසක් දෙන්න කෝ අප්පා 😢😢😢😢
තව කොටසක් ඕනේ.....
Nice ❤❤❤❤❤
තව අලුත් කතාවක් දෙන්නේ නැද්ද රිතූ මැණික අපිට..ඇබ්බැහිවෙලාම යන්න
Kalla paw ane❤❤❤❤❤❤
කතාව හරි ලස්සනයි කෙවින් කෙල්ලට හරි ආදරෙයි කෙල්ලට ඇහුනදේ කෙලින්ම කිවුවනම් ඉවරයි අනේ ආපු ඒආදරය නැතිකරගන්න එපා දෙන්නව ආදරයෙන් සතුටින් තියන්න
Thawa akak oneee
Ane kewinge Adare.. Lassanai. Thawa kotasak denna menika.
අනේ මන්දා ,මොනා වුනත් අපූර්වා පව් ,එයා ඉතින් කෙවින්ගේ plan මොකුත් දන්නේ නැති නිසා විදවනවා ,කෙවින් වුනත් අපූර්වාගේ හොදට වෙන්නැතිනෙ ඒ දේවල් කරන්නේ ,ඉවසීම තමයි ඕනී ඉතින් හැමවෙලේම ♥️
Lassanai.Apuu naya wela inne boruwata.kewim aeththatama adare apuuta❤❤❤
thawa akak .😊😊
අනේ අක්කියෝ ඉක්මනට තව කොටසක් දෙන්නකෝ❤❤❤❤
අනේ තව කොටසක් දෙන්නකො ❤❤❤❤
Apuuta mona tharamnm duka athida😢eeth anthimt eyt sthutu hitheyi❤
Lassanaii good ❤❤❤
තව කොටසක් ඕනේ
Akkiyoo episode 31 dennkooo.😢 iye idn bln inne😢❤
තව කොටසක්❤❤
Anith katawa denko meke thawa කොටසක් denna rithu ❤❤❤
කෙවින් අපුට ආදරේයි ❤❤❤❤
තව කොටසක් දෙනව නේහ්😊😊
Dakapu dei kiyapu dewalu kewinta kiuwanam iwaraine
Koi akke Kathawa
අනේ තව කොටසක් 🥰💞
Thawa kotasak denna Rithu .💞💞💞💞
Ane ada Nadda
තාමත් හිතාගන්න බැරියෝ.........
අපූට තිබුනේ කෙවින්ගේ බෑග් එක බලන්න ..එහෙනම් දැන ගන්න තිබුනා ..😢😢
Thawa kotasak dennooo
Apu paw. Podi kale idanma dukama vinda nisa dara gani. Kevinta atta kiyanna tibuna. ❤❤❤. Tawa kotas dennako.
කෙවීන් නම් පවු...ඒත් කිසිදෙයක් නොදත් කෙල්ලත් පවු....❤❤❤
Lssani akki kathawa thawa kotsak dennko
කෙවින් යන්නෙ එච්චර කාලෙකටද අනෙ 😢😢😢
පව් කෙල්ල විදවනවා කොල්ලා ආදරේ තමයි නමුත් ඔනම කෙනෙක් ඔය වගෙ දෙකදි ඔය විදිය තමයි ❤❤❤
අක්කෙ මේ කතාව ඉවර වෙනකල් අලුත් කතාවක් දෙන්න එපා, මේක දෙන්නකො කොටස් වැඩියෙන්
Ane akki ikmanata dannako
ayyoo ko kathawa nene iye dunneth ne 😢
අනේ අපු ඔනවට වඩා මොඩයි.අනේ මන්දා එක්කෙන්ක්ගෙ පැටලුම් ලෙහන් යද්දි අනික් එක්කෙනා පටල ගන්නවා ❤❤❤
AI akke parakku kathawa😢
මට නං හිතෙන්නෙ කෙවීන් රවට්ටන්නෙ අක්කව.
Na ane Kevin atatama adarei apita..oyala balannako
Ane please thawa kotasak denna ❤❤❤❤❤
❤❤❤
මමත් කියනවා කෙවින් අැත්තටම අපුට අාදරේ අැති. සිතුගෙන් බෙිර ගන්න රඟපානවත් අැති එ්ත් තව ටිකක් මෙි කෙල්ලට පරිස්සමි වෙන්න ඔය විස්තරෙත් කියලා තිබුන නම් හොඳයි කියලයි මම කියන්නෙ
Kevin avishasa karanna epa apu oyata eya godak adarei ,oyawa parissam karaganna thamai kevin me dewal karanne
❤❤❤❤❤❤
Dukai ❤❤❤
ow ane kewin eththatama apurwata adarei wage sithumi essaraha raga panawa kellata adare ne wage neda rithu menika thawa kotasak denawa neda
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Thawa kotasak dennako rithu
ජීවිතේ දුර ගමන අත්වැලක් වී ඉන්න මග දෙපස රුදුරු කරදර බෝමයි ඉතින් ඉවසන්න හිතට එකගව ආදරෙන් මත් වෙන්න මැනික ඔබම විතරයි මේ සිතට සැනසීම ❤ 15/09/24 කැත කෙල්ලෙක්
අපූගේ සිගිති මොලේ නිසානේ මේ ප්‍රශ්න😒 💖
Ane Apu kella..duka hira karagena innawa...eth oyage Kevin ayyawa wiswasa karanna puluwan kiyala thama mata hithenne...mona unath matath duka hithuna ithin😢😢😢
Aluth kathawak ada dannawada?🎉🎉🎉❤❤❤❤
අක්කියෝ ඉල්ලීමක් තියෙනවා ශේන්ගේයි රපුන්සල්ගෙයි බබාලා හතර දෙනයි එතකොට අභිශේක්‌ගෙයි මලිතිගෙයි බබාලා දෙන්නයි දාලා සමනලීයකි මා කතාව ගෙනාවා වගේ අභි සර්ගෙයි හාවීගෙයි බබාලායි එතකොට හාවීගේ අයියලාගේ බබාලයි දාලා කතාවක් ගෙන්නකෝ.මොකද අක්කි හාවිගේ මද්දුගේ ජීවිතේ දුක විතරයි තිබුනේ එයා මැරුණට පස්සේ හාවීගෙයි අභි සර්ගෙයි දරුවෙක් වෙලා එනවා කියලා පොරොන්දු වෙලා එයා ආවනේ ඉතින් අක්කිගේ ලස්සන වචන ටිකක් දාලා අභිලා හාවිලා එයාලගේ අයියලායි එයාලගේ ළමයිනුයි දාලා මද්දුගේ ආදර කතාවක් ගේමු නේද අක්කියෝ...අනේ plzzzzzz plzzzzzz අක්කි දෙනවා නේ කතාවක්
වීරෙ කියන්නෙ cID කෙනෙක් නෙද? මේඝ ගෙ යාලුවා
මට හිතෙනවා අපු වැරදි තිරනයක් ගනියි කියලා
කෝ අනිත් එපිය
❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුක හිතුනා 😢😢😢
අපූ නෙවෙයි අක්කා තමයි රැවටෙන්නේ කොල්ලා ටුවර් එක ගිහින් එනකොට මොනවා වෙලා තියෙයිද දන්නෑ.. 🤔🤔🤔
අනේ මන්දා හිතට හරිම අවුල් දෙන්නම පව්
❤❤😢😢😢
Kawru mona kivvath apu paw.adaredi punchi venasath denenawa godak lokuvata hithata.kevinta thibba vena de kiyala tiyanna.man apu unanam metawada kadanvetenawa hithin😢
lassnai akk kiynw wage duk wachn krnn hari lesi neda akk3
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දැන්නම් මගෙත් ට්‍රැක පැනගෙන එන්නෙ🥲🥲🥲
අද මොනදේ වුනත් මම සතුටින් පුතාගේ ශිස්සත්වය ඉවරයි...........😁😁😁😁😁
අනේ රෙද්ද මන් නම් දාලා යනවා,,,බොරු කියන්න ඕනී නෑනේ,,,,ඔය යකා ටුවර් එක යන්නෙත් අරකි එක්ක වෙන්න ඇති 💔
අපුටතියෙන්නෙ.එයාට.ඇහුන.දේ.කියන්න.ප්‍ර්ස්න.හිතේ.තියාගෙන.විදවනවාට.වඩා.කතාකරලා.විසදගන්න.එක්.හොදයි
අද තමා කෙවින්ව දැනුනා ගොඩක් දුක හිතුන.
කතාව හරි ලස්සනයි තව කොටසක් දෙන්න අපි බලාගෙන ඉන්නේ ❤❤❤❤❤❤
අනේ හරි දුකයි. කතාව දානකන් බලන්හිටියෙ චුට්ටයිනෙ. තව කොටසක් දෙන්නකෝ 😔
අයියෝ තේරුම් ගන්නකෝ අපූ බබෝ.ඔයා කෙවින් ව විශ්වාස කරන්න .එයා ඔයාට ආදරේ ඇත්තටමයි.මේ විදියට සැක කරලා විදින්න තියන ජීවිතේ විදවන්න හදන්න එපා කෙල්ල .
😂😂😂😂😂😂😂
අනේ හරිම ලස්සනයි ඒ කතාව ඒත් ටිකයි නේ අනිත් කොටස් ටිකත් ඉක්මනට ඕනියෝ😊❤❤
කෙවින් කෙල්ලව රවට්ටන්නෙ නෑ,සිතූනම් ඇන්දෙනවා හොදට කෙවීන් අතින්,අපූව සිතූගෙන් රැකගන්න කෙවීන්ට ගහන්න පුලුවන් හොද ම තුරුම්පුව කෙවීනුයි අම්මයි ගහලා ඉවරයි. ♥️
Ane කතාව හරිම ලස්සනයි thava kotasak denna
තව කොටසක් ඕනේ. අපූ බබා ඔයා කෙවින්ව විශ්වාස කරන්නම ඕන.
Den nam kathawa harima lassanai
ලස්සන කතාවක් රිතූවෝ ❤❤❤❤
අපු පව් ,මොනවා හරි අවුලක් තියෙනවා ❤❤❤
අපූ බබා .ඔයා දැක්ක දේ කියන්න .ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න එපා .කියලා බලන්න .ටිකක් කෙවීන් බය කරන්න .අක්ක ගැන කියයි එයා.
kewin kellata aththata adarei. Apu baba pau ithin aththa quwwanam harine manika❤❤❤❤❤
හීන අහුරක් පොදි බැදන් මං
ආවේ නුඹ හා අතින් අතගෙන🧚♂️
හීනයෙන් මා අවදි වේ යැයි
සිහිනයෙන් වත් නොසිතලා🧚♂️
මැවු සියළුම හීනමල් පොදි
කඩන් වැටුනා මගෙ දෙපා මුල🧚♂️
රැවටිලා මං රැවටිලා
Ane rithu apiwa sanasanna dr....ikmanata....mama apu wage duk widinawa....
හරිම ලස්සනයි ❤❤❤❤❤❤ කෙල්ලට ඇත්තටම ආදරේයි වාගේ
Den thama hodama strong lady kenek Bala ganna puluwan apita adana genunta wada ehema inna one ❤
අනේ අද කොටස හිතට දැනුනා අපූ කෙවින් ප්‍රශ්නේ නිසා විඳවනවා අනේ..😢❤
Anith kathawath ewara eke thawa kotasak dennako dear
Kathawa lassanay ❤❤❤❤❤
කතාව හරිම ලස්සනයි තව කොටසක් දෙන්නකො අපි බලාගෙන ඉන්නෙ හොදෙ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
කෙවින් අපූට ආදරේනම් බොරු නොකර ඇත්ත කියන්න තිබුන... කොහොමත් දෙබිඩි චරිත විශ්වාස කරන්න අමාරුයි
අපූ ඔය නපුරු හීනෙන් නැගිටලා ඇවිත් හිටපු විදියට නදූලා එක්ක ගමට ගිහින් සතුටින් ඉන්න
❤❤❤❤❤❤ අද නම් ටිකයි නේ රිතූවෝ .....
ඉතින් කෙවින් ඔච්චරම අපූට ආදරේනම් අපූවත් නිව්සීලන්ඩ් එක්ක යන්න පුලුවෙන්නෙ???? මාස දෙකක් කියන්නේ දිග කාලයක්නෙ...
මටනම් තාම කෙවින්ව ෆිට් නෑ...
හරිම ලස්සනයි , ❤තව කොටසක් දෙන්න
අපු.කෙලින්ම.කොල්ලගෙන්
ඇහුවනම්.හරිනෙද.නිකන්.දුක්
විදින්නෙ❤❤❤
@@DinushaSandamali-y1g අනේ ඔව් අපූ විදව විදව ඉන්නෙ නැතුව කෙවින්ගෙන් අහන්නකෝ.. ඒත් කෙවින් ඇත්ත කියන එකක් නෑ මාව විශ්වාස කරන්න කියලා කියයි. ඇස්දෙකට දැකලා කණට ඇහුනත් මාව ව්තරක්ම විශ්වාස කරන්න කියලා කෙවින් කීවට එක දවසක් කෝල් එකකින් කාටදෝ කීවනේ මට මේ රගපෑම ඇති වෙලා මට මම අදරේ කරන කෙල්ලත් එක්ක ඉන්න ඕනෙ කියලා ඒ තැන මමනම් හිරවෙලා ඉන්නෙ.
හ්ම්ම්ම්ම් ඔව් නේ...❤❤❤
තව චූට්ටීම චුට්ටී කොටසක් දෙන්න බෑද අක්කා 😢🙏
Aputa godak adarei kewin
❤❤ ලස්සනයි කතාව ස්තූතියි❤❤❤❤
අනෙ මන්දා මේ අපු බබා ඇයි තෙරුම් ගන්නෙ නැත්තේ නිකන්ද ඉතින් බබා කියන්නේ 😀ඔයාට බුදු සරණයි පන ආදරෙයි 😙
අද එක කොටසක් විතරයි නේද අනේ තව කොටසක් දෙන්න කෝ අප්පා 😢😢😢😢
තව කොටසක් ඕනේ.....
Nice ❤❤❤❤❤
තව අලුත් කතාවක් දෙන්නේ නැද්ද රිතූ මැණික අපිට..ඇබ්බැහිවෙලාම යන්න
Kalla paw ane❤❤❤❤❤❤
කතාව හරි ලස්සනයි කෙවින් කෙල්ලට හරි ආදරෙයි කෙල්ලට ඇහුනදේ කෙලින්ම කිවුවනම් ඉවරයි අනේ ආපු ඒආදරය නැතිකරගන්න එපා දෙන්නව ආදරයෙන් සතුටින් තියන්න
Thawa akak oneee
Ane kewinge Adare.. Lassanai. Thawa kotasak denna menika.
අනේ මන්දා ,මොනා වුනත් අපූර්වා පව් ,එයා ඉතින් කෙවින්ගේ plan මොකුත් දන්නේ නැති නිසා විදවනවා ,කෙවින් වුනත් අපූර්වාගේ හොදට වෙන්නැතිනෙ ඒ දේවල් කරන්නේ ,ඉවසීම තමයි ඕනී ඉතින් හැමවෙලේම ♥️
Lassanai.Apuu naya wela inne boruwata.kewim aeththatama adare apuuta❤❤❤
thawa akak .😊😊
අනේ අක්කියෝ ඉක්මනට තව කොටසක් දෙන්නකෝ❤❤❤❤
අනේ තව කොටසක් දෙන්නකො ❤❤❤❤
Apuuta mona tharamnm duka athida😢eeth anthimt eyt sthutu hitheyi❤
Lassanaii good ❤❤❤
තව කොටසක් ඕනේ
Akkiyoo episode 31 dennkooo.😢 iye idn bln inne😢❤
තව කොටසක්❤❤
Anith katawa denko meke thawa කොටසක් denna rithu ❤❤❤
කෙවින් අපුට ආදරේයි ❤❤❤❤
තව කොටසක් දෙනව නේහ්😊😊
Dakapu dei kiyapu dewalu kewinta kiuwanam iwaraine
Koi akke Kathawa
අනේ තව කොටසක් 🥰💞
Thawa kotasak denna Rithu .💞💞💞💞
Ane ada Nadda
තාමත් හිතාගන්න බැරියෝ.........
අපූට තිබුනේ කෙවින්ගේ බෑග් එක බලන්න ..එහෙනම් දැන ගන්න තිබුනා ..😢😢
Thawa kotasak dennooo
Apu paw. Podi kale idanma dukama vinda nisa dara gani. Kevinta atta kiyanna tibuna. ❤❤❤. Tawa kotas dennako.
කෙවීන් නම් පවු...ඒත් කිසිදෙයක් නොදත් කෙල්ලත් පවු....❤❤❤
Lssani akki kathawa thawa kotsak dennko
කෙවින් යන්නෙ එච්චර කාලෙකටද අනෙ 😢😢😢
පව් කෙල්ල විදවනවා කොල්ලා ආදරේ තමයි නමුත් ඔනම කෙනෙක් ඔය වගෙ දෙකදි ඔය විදිය තමයි ❤❤❤
අක්කෙ මේ කතාව ඉවර වෙනකල් අලුත් කතාවක් දෙන්න එපා, මේක දෙන්නකො කොටස් වැඩියෙන්
Ane akki ikmanata dannako
ayyoo ko kathawa nene iye dunneth ne 😢
අනේ අපු ඔනවට වඩා මොඩයි.අනේ මන්දා එක්කෙන්ක්ගෙ පැටලුම් ලෙහන් යද්දි අනික් එක්කෙනා පටල ගන්නවා ❤❤❤
AI akke parakku kathawa😢
මට නං හිතෙන්නෙ කෙවීන් රවට්ටන්නෙ අක්කව.
Na ane Kevin atatama adarei apita..oyala balannako
Ane please thawa kotasak denna ❤❤❤❤❤
❤❤❤
මමත් කියනවා කෙවින් අැත්තටම අපුට අාදරේ අැති. සිතුගෙන් බෙිර ගන්න රඟපානවත් අැති එ්ත් තව ටිකක් මෙි කෙල්ලට පරිස්සමි වෙන්න ඔය විස්තරෙත් කියලා තිබුන නම් හොඳයි කියලයි මම කියන්නෙ
Kevin avishasa karanna epa apu oyata eya godak adarei ,oyawa parissam karaganna thamai kevin me dewal karanne
❤❤❤❤❤❤
Dukai ❤❤❤
ow ane kewin eththatama apurwata adarei wage sithumi essaraha raga panawa kellata adare ne wage neda rithu menika thawa kotasak denawa neda
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
Thawa kotasak dennako rithu
ජීවිතේ දුර ගමන
අත්වැලක් වී ඉන්න
මග දෙපස රුදුරු කරදර
බෝමයි ඉතින් ඉවසන්න
හිතට එකගව ආදරෙන්
මත් වෙන්න
මැනික ඔබම විතරයි
මේ සිතට සැනසීම ❤
15/09/24
කැත කෙල්ලෙක්