පූජ්‍යපාද ආදලුවේ සුමංගල හිමි .. රත්නපුරෙන් ජන්දෙට ආව ලක්අම්මාට වෙච්ච දේ ..

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 151

  • @JanuJanu-mz6kv
    @JanuJanu-mz6kv Месяц назад +4

    මගේ එකම අධිස්ථාපනය ඹබවහන්සේ ඉදිරියේ බනක් අහන්නට පින්ක් ලැබෙිවා කියා මැදපෙරදිග සිටියත් එවන් වැාසනාවක් ලබන්න පිනක් පැදේවා තෙරුවන් සරනයි ඹබවහන්සේට 🙏🙏🙏🙏

    • @jayanthakumara2404
      @jayanthakumara2404 23 дня назад

      ඔයා ලංකාවට ඇවිත් හොද බනක් අහන්න

  • @ThilakasiriGadara
    @ThilakasiriGadara Месяц назад +11

    🙏🌺🙏💐🙏🌼සාධු සාධු සාධු තෙරැවන් සරණයි අපේ පින්වත් ස්වහමින් වහන්සේට මේ පින් අනුමේදන් වේවා

  • @DammikaRathnayakeMudiyanselage
    @DammikaRathnayakeMudiyanselage День назад

    සාදු.. සාදු..සාදු

  • @kw5712
    @kw5712 Месяц назад +19

    හාමුදුරුවනේ අපිට අනුකම්පාවෙන් විශාකා උපාසිකාව ගැන කියා දෙන්න. වේලුකණඨකී නන්ද මාතාව ගැන කියා දෙන්න. ඛුජ්ජුත්තරා උපාසිකාව ගැන කියා දෙන්න. ඔබවහන්සේට නොතේරුනාට අපි පින් පව් විශ්වාස කරනවා.
    තෙරුවන් සරණයි!

    • @DharmasiriKumara-c4s
      @DharmasiriKumara-c4s 25 дней назад +1

      ඒවාමම දන්නැහැ.දන්නේඕපදූපවිතරයි

    • @RupikaManel-uz2vs
      @RupikaManel-uz2vs 25 дней назад

      @@DharmasiriKumara-c4s ඒ හිමි නම ජාතක කතා දන්නේ නැතිලු දන්න දේ තමයි හැම තැනම කියන්නේ....😁😁😁😁😁

  • @nmswijewardhana7273
    @nmswijewardhana7273 Месяц назад +3

    සංසාරේ භවේ දුකා
    සී. සෑසී. දෙසූ මෙසේ

  • @swarnalathaalvis
    @swarnalathaalvis Месяц назад +14

    සම්මා සම්බුදු සරනයි ඔබවහන්සේට 🙏🙏🙏 🙏🙏🙏

  • @JanuJanu-mz6kv
    @JanuJanu-mz6kv Месяц назад

    🙏🙏🙏🙏🙏 දිර්ගායුෂ ලැබෙිවා ඹබවහන්සේට තෙරුවන් සරනයි

  • @RupikaManel-uz2vs
    @RupikaManel-uz2vs Месяц назад +12

    නියම බණ ...ඕපදූප අංක එක

  • @LoureenBuhar
    @LoureenBuhar Месяц назад +4

    Samma sambudu saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MaleeshaMalshan-y6z
    @MaleeshaMalshan-y6z Месяц назад +5

    ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා!🙏🙏🙏🙏🙏🙏

  • @padmawijethunga9456
    @padmawijethunga9456 Месяц назад +7

    ලක් අම්ම ගෙ වගක් මෙයාට මොකටද ?දර්මාශනයේ වාඩිඋනානම් බුදුන්වහන්සේ ගේ දේශනා වක් කරන වා මිසක.

  • @ajithsusantha5342
    @ajithsusantha5342 Месяц назад +3

    කගම හමුදුරුවෝ ලගින් වත් තියන්න පුළුවන්ද ..අනික ප්‍රසිද්ධ වෙන්න බලන්න කොපි කරට පලක් නැත මිනිස්සු හිනස්සවන්ට ලොකු උත්සාහයක් දරනවා

    • @manuwarnafernando7243
      @manuwarnafernando7243 26 дней назад

      කාගමයා ගේ නොම්බර දෙක ගෑනුන්ගේ ඕපා දූප හොයන කුණු හොදන බණ වැදි බණ කාගම ත් ඒ වගේ ම තමයි කට පඩික්කම වගේ හොයන්නෙ ගෑනුන්ගේ කුණු

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw Месяц назад +5

    සාදු සාදු සාදු

  • @MalachandrakanthiSamaranayake
    @MalachandrakanthiSamaranayake Месяц назад

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nimalchandrasiri4330
    @nimalchandrasiri4330 Месяц назад +9

    අනේ සාදු.නාමයෝජනා .කැන්සල්.උනෙ නැහැ .මේවා බණද ටිකක් පුහුණු වෙන්න බණ.කියන්න බුදු.බණ.පදයක් කියන්න

  • @KusumPerera-q9b
    @KusumPerera-q9b 19 дней назад +4

    ඔබ වහන්සේ ධර්මය දෙසනා කරන්න දමිතා එයා ගැන බලාගනියි

  • @sudathperera8031
    @sudathperera8031 Месяц назад +1

    Me nama mhana welada?

  • @buddikadammula7437
    @buddikadammula7437 22 дня назад +2

    wadi bana no 1 😢😢😢😢😢

  • @WerassingheKaudumuththalage
    @WerassingheKaudumuththalage Месяц назад +12

    කාගම හාමුදුරැවන්හග් නම දාන්න එපා මෙිකට අපේ හාමුදුරුවනේ අපි ගොඩක් ගරැ කරන හාමුදුරැ නමක් .ඔය කියන්නේ බන නෙමෙයිනේ්

    • @AmazingLanka1
      @AmazingLanka1  Месяц назад

      බලන මිනිසුන් ඉන්නවා මෙන්ම කැමති මිනිසුන් ඉන්නවා..ඒකයි එහෙම දානිනෙ..බලන නොබලන එක ඔබෙි කැමැත්තක් ..

    • @padmawijethunga9456
      @padmawijethunga9456 Месяц назад

      @@WerassingheKaudumuththalage ඉතින් කාගම කියන්නෙ ත් මේ වම තමයි .තවත් පොඩි හාමුදුරුවරු මේ ඕපාදූප බන ශෛලිය ආදර්ශෙට අරගෙන අනාගතයේදී සල්ලි හම්බකරන මාර්ගයක් කරගනියි. ඒනිසා බුද්දිමත් ජනතාව මේ බන ප්‍රතික්ෂේප කලයුතුයි .

  • @iranganiabeyrathne8286
    @iranganiabeyrathne8286 Месяц назад +1

    සිවුරැ දාගත්ත හොරැ තව ටික දවසකින්,සිවුරු ගලවලා යන්න යයි

  • @AmilaNiroshan-u2q
    @AmilaNiroshan-u2q 25 дней назад

    eka eka wesiyangen wadak na oyalath manussayo dena danen yapenawanam mewage opa dupa wihilu katha natuwa budubanak kiyanna

  • @Sunethra89
    @Sunethra89 28 дней назад +2

    කොටුවේ පොඩ් හාමුදුරුවෝ 2

    • @Sadunloku
      @Sadunloku 20 дней назад

      Samma sambudu saranai

  • @Shamali-m7v
    @Shamali-m7v 20 дней назад

    දැන් ඒවා එකක්වත් අවශ්‍ය නෑ වර්තමානයේ තාක්ෂණය දියුණුයි
    කෝල් ටික ගාලා ගෙදරට එනවා පිරි ටික පැකට් එකේ ගෙදරට එනවා පයිප් පෙම් වතුර එනවා මොනවද හාමුදුරුවන්ට දැනගන්න ඕනේ

  • @RanamuniRanamuni
    @RanamuniRanamuni 23 дня назад

    Monnawada hamuduruwane me kiyanne rate netti opa dupane
    Apith embilipitiye apata lajjai oba wahanse gana

  • @SamatnthikaUrala-d3o
    @SamatnthikaUrala-d3o 14 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SureshZoysa
    @SureshZoysa 26 дней назад

    අපිට cantec number එකක් දෙන්න

  • @rathugamagechamiladamayant5320
    @rathugamagechamiladamayant5320 29 дней назад +1

    Ayyo sadu me 21sivasa

  • @SusilWasantha-jz5nd
    @SusilWasantha-jz5nd Месяц назад

    Ane.hamuduruwane.mata.nambare.ewannako.mata.obawahnse.meheta.wadammala.eththa.darma.desanayakata.

  • @SureshZoysa
    @SureshZoysa 26 дней назад +1

    අපිට genwaganna

  • @chandanifernando1063
    @chandanifernando1063 Месяц назад

    Eyaaaa gobba hamuduruwek

  • @maniksooriya101
    @maniksooriya101 Месяц назад +4

    සිවුරු දරා geana සමාජයට bubana nodeasa විකාර කියන meawan හිමිවරු අනාගතය tula බිහි වන bawa kosol රජුගේ සිහින 16tula vistara kala bawa සිහිපත් කරගනිමින් apa මෙවැනි dea නොබලා සිටිමු

    • @apexeducationacademy5042
      @apexeducationacademy5042 Месяц назад

      @@maniksooriya101 නොදන්නා අයට මහාසුපින ජාතකය කියලා දෙන්න වෙයි ඉස්සරහට.

  • @chandimabandara1995
    @chandimabandara1995 14 дней назад

    Danna banak kiyagena Hetiyanam hodai neda..
    Agamai Politics patawala thamai Rata kawe...

  • @DisnaRanjani-n4x
    @DisnaRanjani-n4x Месяц назад

    🙏🙏🙏🙏

  • @surensuranga1244
    @surensuranga1244 22 дня назад

    කොපි කලාට කවදාවත් සම කරන්න බැහැ ,අපේ කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේගේ දැක්ම පුදුම ගැඹුරුයි

  • @SamatnthikaUrala-d3o
    @SamatnthikaUrala-d3o 14 дней назад

    Qarar

  • @gangakumari2253
    @gangakumari2253 29 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AmaliRanasinghe-i2l
    @AmaliRanasinghe-i2l Месяц назад +5

    කෝපි කල හැක 😂😂 සමකල නොහැක හාමුදුරුවනේ

  • @tharujay2786
    @tharujay2786 Месяц назад

    Ape hamuduruwane kagama hamuduruwan kope karanna apa.

    • @AmazingLanka1
      @AmazingLanka1  Месяц назад

      සමාන බණ කියලා නොදා වගේ ඔණ කියලා තියෙන්නෙ ඒකනේ...නේ

    • @PupudupupuduPupudupupudu
      @PupudupupuduPupudupupudu Месяц назад

      🤣😂😢😅හැමොටම කහගම හාමුදුරුවො වෙන්නබැහැ

  • @NalaniBanasingha
    @NalaniBanasingha 27 дней назад

    Opa 😂😂duba 😮😮😮 bana

  • @neelaneela3400
    @neelaneela3400 25 дней назад

    Ane hamuduruwane adata hariyana deyak kiyanna oya opa dupa wadak na

  • @pradeepsilva6385
    @pradeepsilva6385 27 дней назад +4

    මෙවගේ හාමුදුරැැවෝ නිසා තමා සාසනය විනාස වෙලා තියෙන්නෙ

  • @leosnm5609
    @leosnm5609 Месяц назад +3

    ගලිගමුවේ ඤාන දීප ස්වාමීන් වහන්සේ අහල තියනවද .... අදාල නැති වචන කියන්නෙ නෑ ... බනම විතරයි ... බණ කියනවනම් ඒකයි විය යුත්තේ ... අහන්න ආසයි ... මේ පොඩි හාමුදුරුවන් ... අනේ මන්ද ...

  • @RanasingheArachilageWolterRana
    @RanasingheArachilageWolterRana 25 дней назад

    Me ballo ekek wath bana kiyanna danne ne. Orpaduupa vitharai

  • @WanshawathiGamage
    @WanshawathiGamage 25 дней назад

    Mokkada me banada.nettnm ohee kiyawanawada..

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 18 дней назад +1

    මහණෙනි යකඩය විනාස වන්නේ යකඩයෙහිම හටගන්නා මලවලිනි, එපවත්ව මාගේ සාසනය විනාශ වන්නේද සාසනයේ නාමයෙන් මතු අනාගතයේ මහනුන් ලෙස පහළ වන හිස් මිනිසුන් ගෙනි.....

  • @mallikapeiris6907
    @mallikapeiris6907 29 дней назад

    මෙි්වා අහන්න එපා.

  • @දැනුම්සම්භාවනාව

    මේ හාමු සමාජය තුරන් කර දාන්න ඕන.
    බණ කියපල්ලා
    ගෑණුන්ගේ රෙද්ද අස්සේ මයිල් ගණන් නොකර

  • @nanapitta3124
    @nanapitta3124 25 дней назад +3

    වටාපත අල්ලන්නෙත්කාඟම හාමුදුරැවො වගෙයිඑතුමාව අනුගයමලනය කරන බව පෙ නේ

  • @KumariSamanmala
    @KumariSamanmala Месяц назад +1

    Monawada me banada😂😂

  • @SurangaWijesuriya-bl2ol
    @SurangaWijesuriya-bl2ol Месяц назад

    😅😅😅😅😅❤❤❤

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 18 дней назад

    😂😂😂😂 බණ

  • @beatricedassanayake1874
    @beatricedassanayake1874 24 дня назад

    😅

  • @ariyasenaranasinghe56
    @ariyasenaranasinghe56 23 дня назад

    Hamuduruwane opadupa kiyala kalenasthi karanna epa.

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 22 дня назад

    KANNA NETUWA MAHANA WELA..DANNA BANAK NETUWA OPA DOOPA KIYANA CHEEWARA DAARIYEK MEYA...SITANNA SITA PAHADAGENA NIWAN MAGATA YANNAI BUDUN BANA KIYANNA KEEWE..NAMUT MOWUN..MUDAL UDESA OHE MANO VIKAARA OPA DOOPA KIYANAWA..MUN HODAI DESAPAALANA WEDIKAWALA MADA GAHANNA EKKA YANNA..SATARA APAYE WETENNA NIYAMITA GOTAYEK MOO

  • @FahadAsaeed-x9i
    @FahadAsaeed-x9i Месяц назад

    Mata nam Dan apa Wala tiyanna auwa ahala bana katawak nam kiyannama nana afpa😮

  • @upulsilva7383
    @upulsilva7383 15 дней назад

    Ane..ban hamidhuruwane..
    Numbath ekai...asgiri saha malwathuth ekai.. mokadha..un numbalage weradhi bana hoyanneh3ne

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 26 дней назад

    Me sadulata pessuda

  • @SampathViduranga-v2c
    @SampathViduranga-v2c Месяц назад

    Soura dagena bana kiyapan bn pissu kiywnwa

  • @SajoniKumari-cv9px
    @SajoniKumari-cv9px 29 дней назад

    අනේකටවහගන බන කියන්න දමිතව හදන්න එපා

  • @sandayakumari2147
    @sandayakumari2147 Месяц назад

    Ane oy nari. Katha nawthala.lassan.bank.kynnko oya.uynna ugnnann on nh obawhnsetath Ammek Akkek ennwada😊

  • @padmawijethunga9456
    @padmawijethunga9456 Месяц назад +9

    අපූරුවට වසල සූත්‍රය කියල දුන්නා නෙ.මොනවද අප්පා මේ කියවන්නෙ .මෙයත් පටන් ගත්තා ඕපාදූප කියවන්න .බුදුන්වහන්සේ දේශනා කල දර්මය ට මොකද වෙන්නෙ .

    • @apexeducationacademy5042
      @apexeducationacademy5042 Месяц назад

      තේරුම් ගත්තා නම් ලොකු දෙයක්

    • @AmazingLanka1
      @AmazingLanka1  Месяц назад

      විවිධ හාමුදුරුවන් වහන්සේ ලා විවිධ ආකාර වලට මිනිසුන් ගේ සිත්වලට යමි යමි දේ දෙනවා..දහමටත් එකගව..මෙි එහෙම ඔණ..කැටවල හිමි,කොටුවෙ හිමි ,කාගම හාමි වගෙයි..

    • @padmawijethunga9456
      @padmawijethunga9456 Месяц назад

      @@AmazingLanka1 කැටවල හිමිගේ බන හොදයි ඒත් සමහර වෙලාව එයත් අනවශ්‍ය කතා කියන ව. කාගම කොටුව නම් අහල වැඩක් නෑ.තනිකර ඕපාදූප වල්පල් .කොටුව නම් මනමාල කතා .

  • @BuddikaPradeep-zv3uy
    @BuddikaPradeep-zv3uy Месяц назад +32

    මේ වගේ බණ අහලම එපා වෙනවා..හොද බණ කථාවක් කියා දෙන්න බැරි ඇයි .මේ වගේ බණ මටත් කියන්න පුළුවන්.

    • @priyanganiwanasinghe1112
      @priyanganiwanasinghe1112 Месяц назад +3

      Meyalata bana kiyanna nha oya kiyana eka hari

    • @sampathabekoon6810
      @sampathabekoon6810 Месяц назад

      Yako උඹට අහන්න බැරිනම් අහන්නේ නැතිව hitapan

    • @AmazingLanka1
      @AmazingLanka1  Месяц назад

      සුදමි දෙරණ යුටියුබි නාලිකා වට යන්න .ඒකේ තව විවිධ හාමුදුරුවන් වහන්සේ ලාගෙ බන තියෙනවා

    • @Anu-hu6wr
      @Anu-hu6wr Месяц назад

      ​@@AmazingLanka1 අපේ රටේ බහුතරයක් මිනිස්සු ආස මේ වගේ ඒවට තමයි. හාමුදුරුවරුත් ඉල්ලුමට සැපයුම අනූව බණ මාකට් කරනවා. ඕක තමයි තිත්ත ඇත්ත.

    • @ChandraKeerthiHapuarachchi
      @ChandraKeerthiHapuarachchi 29 дней назад +2

      tho pohottuwek.

  • @shiromiwarshakoon5402
    @shiromiwarshakoon5402 23 дня назад

    Mehema.katha karana aka hoda na.

  • @anilsusantha3028
    @anilsusantha3028 25 дней назад

    Man jvp...pujakayoi palakayoi madayawediyoi kapu ratak me pa..ya..tikak hithannme banada gon pa...hena gaha..me saki dane dena misdu a

  • @kumara9933
    @kumara9933 Месяц назад +1

    Pinbath gilala desapalane desanna epa.

  • @KumariSamanmala
    @KumariSamanmala Месяц назад

    Mona banada😂😂

  • @apexeducationacademy5042
    @apexeducationacademy5042 Месяц назад +8

    නිවන් දකින මාර්ගය කියා දෙන්න මිනිස්සුන්ට.බුදු හාමුදුරුවෝ කියලා කියන්න එපා.සාක්ෂි එක්ක පෙන්වන්න.වැල්වටාරම් ඕනි නෑ.ත්‍රිපිටය දන්නේ නැත්තං මම කියා දෙන්නම්.

    • @NovaNovasel
      @NovaNovasel Месяц назад +2

      හාමුදුරුවන්ට උගන්වන්නෙ නැතුව හිටපන් වසලයා..

    • @sampathabekoon6810
      @sampathabekoon6810 Месяц назад

      Uba wasalayek

    • @AmazingLanka1
      @AmazingLanka1  Месяц назад +1

      තම තමන් ලාට උප්පත්තියෙන් ම විවිධ හැකියා එනවා..එි අනුව මෙි හාමුදුරුවෝ ලබපු හැකියාවට තමයි මෙි දේශනා ...හැම එකම මැදහත් සිතින් ඉවසිිමයි මිනිසත් කම..

    • @indrasamarakkodi9934
      @indrasamarakkodi9934 Месяц назад

      හරි ස්වාමින් වහන්ස ඔබ වහන්සේ කියන දේශනාවල් සහතික ඇත්ත සමහර මිනිස්සු බණ ඇහැව්වට ඔය වැරදි වැඩ කරන අය කැමති නැ ත්‍රිපිටකය දැන ගත්තට ඒ මිනිස්සු අනුකරණය විතරයි අනුගමනයක් නැහැ අපේ භාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා

    • @apexeducationacademy5042
      @apexeducationacademy5042 Месяц назад

      @@NovaNovasel මම හාමුදුරුවන්ට පාලි බුද්ධ ධර්මය විෂයයන් තමයි උගන්වන්නේ.වසලයා කවුද කියලා දැනගන්න ධර්මය අධ්‍යනය කරලා එන්න.

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 Месяц назад

    ඔය කියන්නෙත් වැදි බන

  • @wowfrommessina20
    @wowfrommessina20 Месяц назад +2

    හාමුදුරැවෝ පට්ට ගොබ්බ අෑ

  • @asiridisanayaka5006
    @asiridisanayaka5006 29 дней назад +1

    කව්ද බං මේවට බණ කියන්නෙ 😂 මේවට කියන්නෙ ඕපාදූප කියලනී!කුණු කරවල හොද්ද නැඟලා යනවා ,හැබැයි තාවකාලිකයි😂 මිනිස්සු උගත් බුද්ධිමත් වේගෙන එනවා !

  • @sujasurana6347
    @sujasurana6347 Месяц назад +2

    බණට ඉස්සර ඔබ වහන්සේ කර ගත්තු පවූ ටිකත් මදෑ

  • @sudarmasamarasinghe2711
    @sudarmasamarasinghe2711 Месяц назад +1

    හාමුදුරුවනේ බන කියන්න අමා මැනි බුදුපියාණන් වහන්සේ ඕපාදූප කියන්න කියලා නැහැ

  • @anilsusantha3028
    @anilsusantha3028 25 дней назад

    Mewagw gon pak.....u epae banada

  • @ChanakaHT
    @ChanakaHT 26 дней назад

    Raula kapa ganen modaya

  • @yowenmadu8771
    @yowenmadu8771 17 дней назад

    කාගම හාමුදුරුවෝ ලගින් වත් තියන්න බැ මුන්දා කවුද මල්ලි මේ

  • @KaliniHettithantha
    @KaliniHettithantha 23 дня назад

    Mevada bana.vadi bana nokiya paduve hitiyanam neda hoda.Anunge redi hodsnna Eapa kahavatha daragena. Apata pau nodee gihiyek vela Ona kudsyak karaganna.😭🤣

  • @MalkanthiKaldera
    @MalkanthiKaldera 19 дней назад

    හාමුදුරුවනේ හාමුදුරුවෝ බණ තියෙනවා මිසක් දේශනාව මොකක්ද දේශපාලනය එපා දේශපාලනය ගාව ගන්නත් එපා බණ කියන්න ඔයාලා මේ මිනිස්සුන්ගේ දාන කාලයි කාලයිනේ. ඒක නිසා ඒ විදියට ඉන්නවා

  • @VikumRathnayaka-r7q
    @VikumRathnayaka-r7q Месяц назад +2

    Kagama himi copy karanna ba..
    Nikan joke ekak wenne😂 meya

  • @iranganiabeyrathne8286
    @iranganiabeyrathne8286 Месяц назад

    හාමුදුරුවනේ බණ කිවිවට කමක් නැහැ චරිත ඝාතනය නොකර ඔබවහන්සේගේ කුුහක කම තමයි ඔය පෙන්නුම් කලේ ලැජ්ජයි ආදර්ශමත් වෙන්න .

  • @umeshmadushan1975
    @umeshmadushan1975 17 дней назад

    හාමුදුවනේඩපදුප.කතාකරන්නැතැව.බනටිකක්කියන්න

  • @AselaDirani
    @AselaDirani Месяц назад

    Hamuduruwane දේශපාලන බණ නෙවෙයි කියන්න ඔීන.ඔය බණ අහල එපා වෙලා

  • @SumithraMalawana
    @SumithraMalawana 25 дней назад

    හැබැයි නොටුවෙ බඩිඩ වගේ කුපාඩියෙක් නෙමෙයි නේද දන් නැති නිසයි අහන්නෙ

  • @Shamali-m7v
    @Shamali-m7v 20 дней назад

    මුල් සිංහල උගන්වනවා සංස්කෘතිය උගන්වනවා යුතුකම් උගන්වනවා මුන් ධර්මය දේශනා කරන්න දන්නේ නෑ

  • @srilankasafari4858
    @srilankasafari4858 22 дня назад

    බොරු පැනඩෝල් දීලා ඇවිද්දවනවා .හාමුදුරුවනේ බණ කියන්න පුරුදු වෙන්න

  • @NawarathnaBanda-l4v
    @NawarathnaBanda-l4v 24 дня назад

    මෙවා බන නෙවෙයි මෙවා ඔපාදුප තමයි දැන් බන කියන හාමුදුරුවරු හරිම අඩුයි බණකියන්ට පුරුදු පුහුනු වෙන්න ඕනැ මේවා කියන්න පුහුනුවක් අවෂනෑනේ

  • @SagaraRuwan-q5c
    @SagaraRuwan-q5c Месяц назад

    Anun kopi karanna epa hutto

  • @PremaLatha-k7l
    @PremaLatha-k7l Месяц назад

    හාමුඩ්ජුරුවනේ,ඔය ඕපාදූප කියන්න ඕනතරම්ගිහියො ඉන්නවා ඔබ වහන්සේ තාමත් හොද තරුන වියේ ඉදගෙන ඕපාදූප නොකියා බුදු බන දේශනා කරා නම් කොපමන වටිනවාද?වටිනා කාලය සම්පප්‍රලාප වලට වියදම් කරන්න එපා අපරාදෙ ඔබ එඅහන්සේගේ පැවිදි ජීවිතයේ අගය ලෝකයට ඉහලමදේ ඔබවහන්සේට දෙන්න පුලුවන්. තෙරුවන් සරනයි හාමුදුරුවනේ.

  • @DeepaNishanthi-b8j
    @DeepaNishanthi-b8j 23 дня назад

    හාමුදුරුවනේ බණ් කියන්න ඇවිත් ඕපාදූප කියන්න එපා ඕවා අපි දන්න දේවල්

  • @සමනලීඅමෝද්යා
    @සමනලීඅමෝද්යා Месяц назад +2

    කොපි කල හැක සමකල නොහැක

  • @mahindawijesingha1950
    @mahindawijesingha1950 Месяц назад

    Dan tiyenne komadi bana ...

  • @manuwarnafernando7243
    @manuwarnafernando7243 26 дней назад

    මේ වට කියන්නේ ඕපා දූප බණ කාලීන බණ කාලයට ඔබින නමුත් දැන් කාලයට ඔබින්නේ නැහැ ඕවා යල් පැනපු වැදිබණ ඇත්තටම ඔය අරකගේ මෙකාගෙ ගෑනුන්ගේ කුණු හොදනවාට වාඩා හොඳයි බණ තැලුවා නම් මොන යකාගෙ නම දාගත්තත් ඒ ළමයාගේ නියම තාත්තා දන්නේ ඒ ළමයාගේ අම්මා විතරයි

  • @Shamali-m7v
    @Shamali-m7v 20 дней назад

    අනේ පින්වතුනි පින්වතුනි පින්වතුනි, ඔය පිස්සු කියන ඒ වහලා ඔලුව නරක් කරගන්න එපා එපා. මම මහණ වෙනකම් තව චුට්ටක් ඉවසන් ඉන්නකෝ මම එතකොට බණ කියන්නම් ඔයාලට

  • @asankanayanajithgunasena
    @asankanayanajithgunasena Месяц назад

    මුන් සිවුර දාගත්තු හොරු..බුදු දහමද මුන් දේශනා කරන්නේ

  • @mirigamaleelananda7964
    @mirigamaleelananda7964 Месяц назад

    තව ටිකක් සන්වරව වචන වලින්දර්මය දේශනා කරන්න ඉගන ගත්‍තොත් හොදයි අනික අනුන් කොපිකිරීමෙන් තොරව

  • @chandanifernando1063
    @chandanifernando1063 Месяц назад

    Pissu

    • @stephensenarathna
      @stephensenarathna 25 дней назад

      ආරච්චිලට රිදෙන්න උනාම.පින්වතුන්ට ටිකක් රිදෙනව.ඔව. ගණන් ගන්න එපා

  • @SamanthaKumara-w3y
    @SamanthaKumara-w3y Месяц назад

    Kopi kala heka sama kala noheka

    • @padmawijethunga9456
      @padmawijethunga9456 Месяц назад

      @@SamanthaKumara-w3y කාගම ගෙ කොපි කරන්න මොනවද තියෙන්නෙ .? ඕපාදූප වල්පල් මිසක් මේ සිවුරු රදවනයත් ඒ පාරෙ තමයි යන්න හදන්නෙ . බෞද්ධ ජනතාව මේ අයව ප්‍රතික්ෂේප කල යුතුයි .

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 Месяц назад

    අනේ මන්ද මිනිස්සුන්ට අමාරුයි ඔබ වහන්සේ ගේ බණවලට දැන් වසල සුත්‍රය ගැන කියන්නෙ ඒක තේරුම් ගන්න බැරුවද ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැඛේවා

  • @LusanLusan-lx9zd
    @LusanLusan-lx9zd Месяц назад +1

    Aene oba hu