Plan නොකර යන තැන් හරි ලස්සනයි | Gartmore Falls | Maskeliya | Travelling| Visit Srilanka
HTML-код
- Опубликовано: 19 ноя 2024
- අද අපි ඉන්නේ මස්කෙළියේ. මේ ගමන අපි plan කරලා ආපු එකක් නෙමෙයි. Rafting ආපු ගමන් තමයි ආවේ. හැබැයි එහෙමයි කියලා නෑ අපි උපරිම enjoy කලා. මස්කෙළිය කියන්නේ කෙනෙක් යන්නම ඕනි ලස්සන පැත්තක්. අපි ගියේ gartmore falls බලන්න. ඉතින් මස්කෙළියේ තව ඇවිදින්න තැන් ගොඩාක් තියනවා. අපි ඒවා බලන්න ආයේ දවසක යමු.
සමහර විට මේ ලස්සන තැන් වලට යන්න ජීවිතේටම බැරි වේවි. මෙහෙම හරි ලංකාවේ සුන්දර ස්ථාන පෙන්වන්න සැලැස්සූ ඔබට පිං ගොඩක්. මේ පුංචි රටේ තවත් සුන්දර ස්ථානයක් දැක ගැනීමට පෙර මග බලා සිටි. ඔබ ඇතුලු පිරිසට අනේක වාරයක් පිං.
❤️❤️
Nice and interesting vlog
Hoda දැනුමක් laba ගත්තා
🎉🎉🎉🌹🌹🌹❤️❤️❤️
❤️
යන්න ප්ලෑන් කරන්නේ කොහෙවත් අන්තිමෙදි ඉන්නේ කොහෙවත් සුදු අක්කගෙ හැම වීඩියෝ එකක්ම ඒ වගේ ,අපේ හිත් වලට ඒ වෙලේ එන ආසාවන් ඒ වේලේම කරන්න ඕනේ එතොකොට තමා යන ට්‍රිප් එකේ උනත් මතක සටහන් වැඩි පුර තියෙන්නේ ❤️❤️
ආදලෙයි
@@WolfyVlogs ❤️❤️
@@WolfyVlogs ආද
@@ishanikumuduni7310 ෂෝක් අක්කේ ❤❤️💕
Eththatama lassanai. Niyama wede. . Lassanai piliwelai.
අක්කෙ තව හයියෙන් දුවන්න.❤ පරිස්සමට ඉන්න බුදු සරණයි! ආදරෙයි
අනෙ අක්කෙ දැන්වත් ඔයාගෙ නම කියනවද😢❤😂
Vlog eka ලස්සනයි akke❤❤ ලස්සන පැත්තක් 😍💞
මස් කෙළියට යන වීඩියෝ එක බලන ගමන් මසුයි බතුයි කන මම😊🙋☺️☺️😌🙃😃
Fantastic so most beautiful location have go...🇱🇰❤️🇲🇫✌️
Thanks a lot 😊
ඔයාල සුපිරි විදියට වැඩේ කරනවා ❤❤❤ අපේ රටේ ලස්සන මුළු ලෝකෙටම පෙන්න ❤❤❤
❤️❤️
කිවුවේ නැ නේ හංස ඔයාගේ කොල්ලද කියලා කියන්නකෝ අනේ..එය මරු.💞♥️♥️💗♥️♥️💗♥️🔥♥️🔥♥️🔥♥️🍃♥️💗🍃💞🤗💞💞♥️🍃♥️🍃♥️🍃♥️🍃♥️💗♥️💗♥️💗🍃💞♥️🍃♥️🍃🍃♥️💞♥️💞🤗
Eya mage hodama yaluwa❤️
ලස්සනයි ❤
ර්ෂ්යාවකුත් හිතෙනව...
ඇත්තටම සුපිරි ... ඇසවහක් නෑ ආසාවෙන් බලන් හිටියේ...
ජයවේවා තෙරුවන් සරණයි 🙏❤
බොහොම ස්තූති❤️
Aththatama lassanai travel video 🥰😍
Thanks hode
ow sigiriya ape paththeth 0 kanuwak thiyenawa😚
ඔයාලා ලස්සනට වැඩේ කරනවා සුපිරි❤❤❤
Hamadama hinawela sathutin inna akkiyo.
BS
Adarei hode❤️
Aththathamai
Akki oyage video nm dn pissuwn wge balanne 😁❤️
Adarei hode
ඔයා වීඩියෝ එක හරිම ලස්සනට කරනවා.
මෙ වගෙ කෙල්ලෙකුයි nice viwe එකක් තියෙන place ටිකයි video එක මාර ලස්සනයි ❤බලපු හොදම එක
Thanks hode❤️
@@WolfyVlogs ❤️
I like your all videos mada single pasava didadiga thanuva keep continue all the best 👍👍👍👍
Thank you so much 🙂
videos supiri Raid karathdi 360videos ganda try karanda eka patta. Next video enakang waiting... set ekatama ❤❤❤
Thanks❤️
මං ආසම ඔයාලගෙ ට්‍රැවල් වීඩියො වලට🥺❤️ එ ඔක්කොම බැලුවා මං
හංස තමා මරු අප්පා ❤❤❤❤ආදරෙයි හැමෝටම
🙊🙊
අදවත් කියන්නකෝ.. හංස ඔයාගේ. කොල්ලද කියලා. අනෙ....❤❤❤ අක්කෝ.... එයා පට්ට හලෝ.... සුපිරි කොල්ලා...💞♥️🔥🔥
🎉
මේ මගේ රට නේද .හැමදාම ආදරෙයි මගේ මව්බිමට.කවදාවත් දකින්න බැරි දේවල් පෙන්නන ඔයාට thank you so much
Lassanai nice wery beautiful Chanel ekata adarei adarei hamadama ❤🧡🩷💛💚💙🩵💜🤎🤍
Wolfy oya Maru ane.ara kollat Hina yanwa athi video karaddi oyawa
😂😂😂
කියවිල්ල අහං හිටියා ඉවර වෙනකල්ම අක්කගෙ..❤ සුන්දරයි..
❤️❤️🙊
ගොඩක් ලස්සනයි අක්කෙ වීඩියෝ එක.
ඔයත් ගොඩක් ලස්සනයි අක්කෙ ❤️🥰🥹
❤️❤️
ඉක්මනට අලුත් vlog එකක් ඕනි.ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන් නම්🤭
Dannam
Meka parana veideo akak mama esselama බැලුවේ ගංවතුරේ පුස් සිකල් පදිනවා අඋරුදු දෙකකට එස්සර එටපස්සසේ නෙටර ඔබලාගේ වෙදිඕස් නිටරම බලනවා මමට් කොළබ ට්සමි එන්නේ
හැමොටම ආදරෙයි
හරිම ලස්සනයි දුව...
❤️
කම්මැලි නැතුව බලන්න පුළුවන් සුපිරි ❤️🔥💝💖
❤️
mama me oyage video balannee topic eka kese wesath oyage kolan balanna 🙂
🙊🙊🙊
Denuna dakke moda kele kondaya badaganin pase rodeo petalenawa loku anathurak wena puluwan
සුපිරිම සෙටි එකක් ඔයාලා❤
Bike එකේ යන්න පුලුවන් තව 😊.. Nice ❤
❤️
Supiri nangi oya hodatama wade karanawa❤❤
Thanks hode
Mara lassanak aneee matath yanna pluwn venn oni dwsaka me lassana then okkgema..mn vgema aswen inna hmotm ynn lbenn oni🥺🥺🥺🙏🙏❤️❤️❤️
Aniwaryen puluwan wei❤️
පට්ට
🎉😊😊😊😊😊😊😊😊😊😊
සුබපැතුම් හදවතින්❤
Aaiye dawasaka akkita bike eka aran yanna denna. aiya came eka ganna
🤭🤭
ඔයාගේ වීඩීයෝස් නම් මරු අක්කේ❤😌✌️
අක්කි ඔයානම් සොයි barbie doll kenek vge මන් ඉයෙ තමා පලවෙනිපරටම ඔයලගෙ vlog ekk bluwe මෙ 4වෙනි එක ආදරෙයි ....❤මන් බයෙ හිටියෙ කොන්ඩෙ ගලොපු වෙලවෙ බයික් එකෙ පැටලෙයි කියල😢❤❤❤
❤️❤️
Life enjoy good luck nago
Thanks❤️
නියමයි පරිප්පු සම්බොලයි සුපිරි කැම ටික
1080p 60 බලද්දි තියෙන්නෙ wenama feeling ekak 🙌❤️
🙊
Budusaranai සැමටම
❤️
ලස්සනයි .❤😚
Thank you nangi oya hodata channel eka karanawa...balanna kammali kamak danunema na...kollo set ekat lassanata support eka denawa....tawat me wage vidieos danna ❤❤❤❤ attatama oya kata karanakota lagin inna ayata nam paluwak natuwa athi nangi ....vidieo ekakin hari ehema kenek dakinna labeemat satutak
Thanks hode❤❤
Lassanai akke ❤❤parissamen budusaranai😊😊❤
ආදරෙයි
ඊලග වීඩියෝ එකත් ඉක්මනටම දාන්න 😍
හලී
Atha kathakwa akka
There are 16 zero mileposts. But this is the oldest. It also evolved to measure meters.
Saptha kanya kande happuna plane eka gana kiwwe nane ❤
Eka amataka una😥
AAA akke babek nadda gaanu inne Lamai hadannai uyannai hama dema karanna onee aka thama ganu wela ipadenne pau kara aya
😂😂😂😂
Hena කෑල්ල kiyalada hithan inne
Mamath dakka akki 😢😢
❤❤❤ lassanai lassanai godaak lassanai .vedio ek iwara weddi ducai🥲❤.....
Aye video gennam
habai pala veni tike kathavatanam ekaga nove😒😒 kello inne vada ganna neme😒 video eka lassanai
😍😍
වාහන දාලා යන්න ගොඩක් දුර තියෙනවද.. පරිස්සම් ද
Ai eheta mas keliya kiyanne kiyala dannathi mama 😂
ෂා.......හරිම ලස්සනයි නංගි ..💖💚🎶🌷
❤️
❤️
rs. 200/- k thiyagenada awe?
Good luck
අපේ ගම 💗🥺
නියමයි අක්කෙ සුපිරි
අක්කගෙ වීඩියෝ කොහොමත් ලස්සනයිනෙ..😌❤
ඒකනේ
සින්දු නියමයි 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌💙
Kellage boy kawud den otanin😊
ගොඩක් ලස්සනයි ,❤❤❤
❤️
Mara lassanai akki
Mara lassanai akki ❤
නියමයි අක්කෙ😮
Aki harima lassanai ❤❤❤
kanapalenna denna hithenawa e kolata ganiwa servent kenek karaganawata, mn hithanawa wihiluwata qwe kiyala
Wihilu wihilu ane..
Mama ඔයාට හරිම ආසයි ane ❤❤😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
❤️❤️
supiriyak vlog eka adarei
Thanks❤️
Hansa aiya lassanai appa❤️❤️
Ooo
කලුතර අලුත්ගම පැත්තට ආවොත් අපේ ගෙදරත් එන්න කැම ට්කක් කාලා යන්න සෙට් එකම 😄
Akkatai,hanza aiytay addict wela dennm❤🙈 ane thwa vlog onaaaa
Adarei hode❤️
ඔයානම් මාරම ලකී අක්කියෝ❤❤❤❤
ලස්සනයී හොදේ වීඩියෝ එකයි කට්ටියයී...🌺
Thanks hode
Lassanai❤
Jayawewa..! ❤️
❤️❤️
දෙන්න සුපිරි කපල් එක
Akke mas vitharada katu nadda
Supiri
පිරිමින්ගේ වැඩ කරලා නෑ... How sad.. කරලා බලන්න... ආසා හිතෙයි.. 😂😂😂
Ape akk wagem tama kiywnw kiywnw ammoo habei maru aaaaa🤯🤯🥲🥲🥲🥲🥲
🙊🙊
සිරීපාදේ ගියපු වීඩියෝ එකක් නැද්ද අක්කේ
Na anee
Niyamai
Nangi oya lassanata wede krnwa
Thanks❤️
gammk akkiyoo 🥰
❤️
Pirimige wada karanne ganu
අක්කේ ඔයාලගේ වීඩීයෝස් වල වටපිටාව වැඩිය පෙන්නන්නෑ.ඒවත් පෙන්නන්නවනම් මාරම ලස්සනක් වෙයි වීඩියෝ එක.අයියා කැමරාව එක තැනකම තමයි තියාගෙන ඉන්නෙ😆 වටේ තියන දේවලුත් පෙන්නන්න අපිත් ආසයි දකින්න.ලස්සනට වැඩේ කරනවා.මම මාර ආසාවෙන් වීඩියෝස් බලනවා.
නියමයි 👍🙂❤
මේ වත්ත ඇතුලෙ දිය ඇලි තුනක් තියෙනවා.වත්ත කොටස් දෙකකට තියෙන්නේ. මම මේ වත්තට කලින් ගිහින් තියනවා.පාර නම් පොඩ්ඩක් සවුත්තුයි.හැබැයි මාරම ලස්සනයි❤
ඔවු නේද❤️
නියමයි දෙමලත් දන්නවනේ😮😮😮😮😮😮😮😮😮😮😮