සුමනවංශ හිමියන් මන්ත්‍ර බලයෙන් කෝටි ගණනක් වටිනා නිධානයක් ගොඩ ගනියි

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии • 339

  • @SSailla
    @SSailla 8 месяцев назад +10

    අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ගායු වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @damithkumara1071
    @damithkumara1071 9 месяцев назад +25

    ස්වාමින්වහන්ස ඔබවහන්සේගේ වෙදකම සහ ගුරුකම ඉතාමත් විශිශ්ටයි.පල ඇති රුකටම තමයි මිනිස්සු ගල් ගහන්නෙ.පාරෙ යනකොට බුරන බල්ලො ඕනතරම්.ඔබ වහන්සේ උතුම්.🌺🙏🌷🙏🌺🙏🌺

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 9 месяцев назад +68

    හාමුදුරුවනේ මොනවා හරි කරලා මේ රටේ පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික පන්නල දෙන්න රාජ්‍ය සේවයේ ඉන්න හොරුත් එක්ක ඔබ වහන්සේට පින්.

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 9 месяцев назад +20

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ මන්තර බලයෙන් මේ රටේ මිනිස්සු ටික මේ රටේ පාලකයන් ගෙන් බේරා ගන්න මොකක් හරි කරන්න කෝ අපේ හාමුදුරුවනේ බුදු සරනයි ඔබ වහන්සේ ට

    • @anomaamarasuriya9281
      @anomaamarasuriya9281 9 месяцев назад +1

      තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @sujisaman7899
    @sujisaman7899 9 месяцев назад +6

    තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරුවනේ.. ඔබවහන්සේගේ වචනත් ලෙඩ අැදක දුක්විදින මගේ සිත සුවපත් කරනවා...

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 9 месяцев назад +14

    Pin ස්වමින්වහන්සේගේ කතා ඇහුවත් හිතට සුවය දැනෙනව . ස්තුති

  • @darashanafernando3354
    @darashanafernando3354 9 месяцев назад +10

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි අපේ පින්වත් හාමුදුරුවන්ට. ගොඩක් පිං ඔබවහන්සේට🙏🙏🙏❤️❤️❤️

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 8 месяцев назад +1

    දීර්ඝායුවේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නාලිකාවෙ ඔබටත් තෙරුවන් සරණයි

  • @MusicOfficial-gk1lj
    @MusicOfficial-gk1lj 13 дней назад +1

    pinwantha oba wanhansetath me mihithalaye wada wasana arya maha sanga rathnayatama nirogi sampath geergayu weva araksha weva THERUWAN SARANAYI......!!!!!!

  • @kalpaudayanga6524
    @kalpaudayanga6524 9 месяцев назад +16

    අවසර අපේ ස්වාමීන් වහන්ස අපේ පරපුරේ සියලු ශිල්පීන් එකට එක් වී නැගිටින්න ඕන යුගයක් මේක අප සියලු දෙනා එකට අත් වැල් බැදගනිමු යන අදහසයි මගේ මතය එවිට අපට ලොව දිනු ජාතීයක් හැටියට නැවත අවදි වන්නට පුලුවන් ඔබ වහන්ස උතුම් නිවනෙන් සසර ගමන නිමා කරත්වා 🙏🙏🙏✨️

    • @damayanthiwijewardhana58
      @damayanthiwijewardhana58 9 месяцев назад

      Swamenwahansa oba wahanse godak pin . Mata th pihita wenna

    • @PraveenSathsara-s9r
      @PraveenSathsara-s9r 8 месяцев назад

      හාමුදුරුවන්ගේ නම්බර් එකක් හොයා ගන්න පුලුවන් කෙනෙක් නැද්ද

  • @malkanthinawarathna1828
    @malkanthinawarathna1828 7 месяцев назад +1

    ඔබ වහන්සේ කරන මේ සමාජ සත්කාර තව තවත් කිරිමට ශක්තිය හැකියාව ලැබේවා.තවද අහිංසක මිනිසුන් වෙනු වෙන් කරන වට්නා ගුරු කම් මංත්‍ර ආදිය ඉතාමත් අගයකරනවා ඔබ වහන්සේ බුදු සරනයි මම මැලේශියාවේ සිට

  • @sajaniwikramasinghe8055
    @sajaniwikramasinghe8055 8 месяцев назад +6

    මටත් ආසයි අපේ හාමුදුරුවෝ දකින්න,එත් එක හිනයක් විතරයි,,

  • @atliathauda6135
    @atliathauda6135 9 месяцев назад +4

    Theruvan saranai ape hamuduruvanta . Bohoma davasakin vedasatahanak dakinna lebune. Oba vahanse vedakama natharaksralsde kiya sithuna. Vishmakarma nalikava siyaluma denata pin ape hamuduruvange vedasatahana genavata. Oba vahanseta theruvan asirvadayath vishvasakthiye balayath lebethva.sadu, sadu, sadu.

  • @athulamahindre690
    @athulamahindre690 7 месяцев назад

    🙏 තෙරුවන් සරණයි .අපේ පින්වත් ස්වාමින් වහන්ස ....! මාගේ ජීවිතය යහපත් වෙන්න කරදර බාධක දුරුවේවා .කියල ප්‍රාර්ථනා කරන්න පින්වත් ස්වාමින් වහන්ස ....! ඔබ වහන්සේට ගොඩක් පින් සිදු වේවා .....!!! උතුම් සම්මා සම්බුදු සරණයි ....!!!

  • @Samankumara.17
    @Samankumara.17 8 месяцев назад +1

    ඔබ වහන්සේට ගොඩක් පිං

  • @fishingkiribati5873
    @fishingkiribati5873 6 месяцев назад

    තෙරුවන් සරනයි මගේ ස්වාමීන් වහන්සේට.ඔබවහන්සේ ඉක්මනින් මුනගැසීමට අවශ්‍යයි🙏🙏🙏🙏🙏🙏🙏

  • @Jerome-gl4gg
    @Jerome-gl4gg 9 месяцев назад +7

    තෙරුවන්සරණයි ගුරු හාමුදුරුවනේ #🙏

  • @dhammidissanayake5966
    @dhammidissanayake5966 9 месяцев назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ..🙏🙏🙏

  • @rajapaksharajapaksha2196
    @rajapaksharajapaksha2196 9 месяцев назад +3

    🙏🙏🙏සම්මා සම්බුද්ධ ශක්තිය මේ විශ්වයේ සදාකාලික ප්‍රාණයයි. සම්මා සම්බුද්ධ දේශනාවන් ප්‍රයෝජනයට අරන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් බලෙන් අපි කාටත් පොදු සොභාහදහම විකුර්ති කර හදිහුනියම් බන්දන කරමින් නිධන් ගොඩ දමමින්. සම්මා සම්බුද්ධ බලය සැහැල්ලුවට ලක්‌ කරන සියළුම දෙනාට සම්මා සම්බුද්ධ බලයෙන්ම දඬුවම් ලැබෙනු නියතයි.

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 8 месяцев назад +2

    ඔබ වහන්සේ සත්‍යයි

  • @sugandidesilva
    @sugandidesilva 9 месяцев назад +12

    සුමනවංශ ස්වාමින් වහන්ස කියන්නෙ දක්ශ වෙද බුද්ධ පුත්ත්‍රයෙක් , මේ ස්වාමින් වහන්සගෙ බෙහෙත් වලට සනීප නොවන්නේ නම් එයට හේතු 2කි එනම් 1.නියමිත පිලි වෙලට බෙහෙත් පාවිච්චි නොකිරිම , 2 ,කර්ම ශක්තිය , ඔබ වහන්සෙට තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @anushadamayanthi6965
    @anushadamayanthi6965 9 месяцев назад +16

    අද නම් වැඩ සටහන හරිම රසවත් අනේ අපටත් අවස්තාවක් ලබා දෙන්න අපෙ හාමුදුරුවනේ දන්සැලට උදව් වෙන්න අවස්තාව ලබා දෙන්න ශ්‍රම දායකත්වය සපයන්න 🙏🙏🙏

  • @sankadarshana9290
    @sankadarshana9290 9 месяцев назад +3

    Ape swaminwahanseeta budusaranai theruwan saranai 🙏

  • @සෙනුරිකාවින්දිකා

    තෙරුවන් සරනයි පිංවත් හිමියනි🙏🙏🙏

  • @helenfernando1528
    @helenfernando1528 6 месяцев назад

    තෙරුවන් සරණයි .
    Jesu පිහිටයි ..suwaminwahansa

  • @DIY_Crafts_and_Technology
    @DIY_Crafts_and_Technology 6 месяцев назад

    ඉදිරි වැඩකටයුතු සියල්ලම සාර්ථක වේවා..තෙරුවන් සරනයි..🙏

  • @ChamilaChamila-p2e
    @ChamilaChamila-p2e 9 месяцев назад +1

    ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබෙිවාසාදුසාද

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 9 месяцев назад +8

    තෙරුවන් සරණයි සුවාමින් වහන්සේ .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somalagha.lliysanage4885
    @somalagha.lliysanage4885 9 месяцев назад +2

    🙏 🙏 තෙරුවන් සරණයි ඔබ.වහන්සේ ta

  • @sugathjayasinghe7987
    @sugathjayasinghe7987 9 месяцев назад +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට

  • @jayanthakrathnayaka8699
    @jayanthakrathnayaka8699 4 месяца назад

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබෙනවා

  • @samaragunawardana105
    @samaragunawardana105 7 месяцев назад

    ඔබ වහන්සෙ මාර පෞරුෂත්වයk හාමුදුරුවරු වනේ... සාදු සාදු 🙏 🙏 🙏

  • @dilrukshi1235
    @dilrukshi1235 9 месяцев назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 9 месяцев назад +7

    අවසර මම ඉන්නවා.වටිස්අප් එකේ .උදවිවක් ඉල්ලා ..පුලුවන් නම් ..එය.බලන්න..තෙරැවන් සරනයි

  • @thamojasumithraarachchi1021
    @thamojasumithraarachchi1021 9 месяцев назад +2

    Beheth harima hodai. Mama genna gaththa godak.

  • @sahiruumayanga5623
    @sahiruumayanga5623 9 месяцев назад +26

    රට කන රට විනාස කරන දේශපාලුවොන්ට මොකුත් කරන්න බැරිද ලංකාව කනවා කනවා ඉවරයක් නෑ 😢

    • @sam-l2f8y
      @sam-l2f8y 8 месяцев назад

      ඊලග චන්දයක් එනවානේ දෙන්නෙපා එකෙක්ටවත්

  • @අනු-ස5ච
    @අනු-ස5ච 9 месяцев назад +6

    අපේ පිංවත් ස්වාමින්වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු

    • @LalithaPadmini-z4t
      @LalithaPadmini-z4t 9 месяцев назад

      අපේ ගූරු හාමුදුරුවනේ මමත් සංජීවනී බෙහෙත් එක ගත්තා බාගයක් විතර ගනිද්දී ම සූවපත් වූණා මට දැන් දියවැඩියාව නැහැ අපේ ගූරු හාමූදුරුවන්ට පිං මමලලිතා පද්මිණී මගේ නංගි ට බෙභෙත් ගන්න පුලුවන් දිනයක් දැනැගන්නෙ කොහොමද සමිබුදු සරණයි
      😊

  • @danudilhani1983
    @danudilhani1983 9 месяцев назад +2

    hari asawen blanwa ape hamuduruwane.. oba wahenne hambenna ikkmanta annm.

  • @nishanthiniluka8020
    @nishanthiniluka8020 4 месяца назад +4

    අවසරයි ස්වාමින් වහන්ස මම ඉන්නේ රට ලඟදි තමයි ඔබ වහන්සේගේ වැඩසටහන් දැක්කේ ඔබවහන්සේට පිත් පින් පින්සිද්ධ වෙනවා අපේ රට බේරගන්න ඒ වගේම නිදුත් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා මගේ පුතා ගැන දැනගන්න විදිහක් නැද්ද ඔබ වහන්සේගේ තෙරුවන් සරණයි

  • @LiyanageKuwait
    @LiyanageKuwait 7 месяцев назад

    අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා තෙරුවන් සරණයි

  • @top10life10
    @top10life10 9 месяцев назад +12

    මම එනව දවසක වෙද හමුදුරුවන්ව බැහැදකින්න 🙏

    • @gayanbuddika9501
      @gayanbuddika9501 6 месяцев назад

      මෙ හමුදුරැවන්ටද වෙඩි තිබ්බෙ

  • @chamindapushpakumara13
    @chamindapushpakumara13 8 месяцев назад

    Oba wahanse kiyapu de aththa hamuduruwane .mage thaththa maruneth thawa gurek ekka gurukan walin happila.dennama mala.

  • @kuwaitkuwait8196
    @kuwaitkuwait8196 9 месяцев назад +1

    ආයුබෝවන් ape හාමුදුරුවනේ oba වහන්සේට බොහොම pin theruwan saranai

  • @mudaligesriyani1135
    @mudaligesriyani1135 8 месяцев назад +1

    ඔබ වහන්සේ මුන ගැසෙන්න එනව ලංකාවට ආවම

  • @PriyanthaVijekumara-hc3gq
    @PriyanthaVijekumara-hc3gq 6 месяцев назад

    Hamuduruwane mage ammata ansa bage oba wahanse wedakam karanawada hamuduruwane

  • @sankamaduranga4614
    @sankamaduranga4614 12 дней назад

    Ape hamuduruwane.... Waddo .... Saddena ..... oba wahanse... Ganan ganna epa...... budusaranai.... ...meka ..apilage rata

  • @welikadagechampasudarshani2206
    @welikadagechampasudarshani2206 9 месяцев назад +1

    Kohenda sambiada kara ganne

  • @Sathyalakshmee
    @Sathyalakshmee 9 месяцев назад +2

    සබ්බ පාපස්ස අකරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියෝදපනං
    ඒතං බුද්ධාන සාසනං
    ආරෝග්‍ය පරමා ලාභා
    සන්තුට්ඨි පරමං ධනං
    විස්සාසා පරමා ඥාති
    නිබ්බානං පරමං සුඛං
    තුලම'තුලං ච සම්භවං
    භව සංඛාරම'වස්සජී මුනී
    අජ්ඣත්තරතෝ සමාහිතෝ
    අභින්දිකවච මිවත්ත සම්භවං
    නාහු අස්සාස පස්සාසෝ
    ඨිත චිත්තස්ස තාදිනෝ
    අනේජෝ සන්තිමා'රබ්භ
    යං කාලමකරී මුනී
    අසල්ලීනේන චිත්තේන
    වේදනං අජ්ඣවාසයී
    පජ්ජෝතස්සේ'ව නිබ්බානං
    විමොක්ඛෝ චේතසෝ අහූ

  • @DamayanthiRanasinghe-md9rz
    @DamayanthiRanasinghe-md9rz 6 месяцев назад

    Hamuduruwane mage mahhhhathtayath asanipan inne pihita wennna hamuduruwane.budusaranai..🙏

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 7 месяцев назад +1

    Excellent

  • @indraparhirana4809
    @indraparhirana4809 9 месяцев назад

    Awasara ape hamuduruwan wahansa obawahanseta mage namaskarayawewa obawahanse me loketama watina utum budda ratnaya k ewagema mama garukarana budumaga niwaradiwa wadin atalossak swaminwahansela innawa egaurawaniya hamuduruwan wahanselata magenamaskaraya wewa 🎉

  • @nadeedissanayake3366
    @nadeedissanayake3366 9 месяцев назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @JayaSooriya-m7j
    @JayaSooriya-m7j 4 месяца назад

    Hamuduruvane mata tiyana gattaluvak nirakaranaya karaladenna puluvannda

  • @SanikaSamaranyka
    @SanikaSamaranyka 8 месяцев назад +1

    Ape hamudutuwane goodak pin❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NawarathnaBandara-dr4vh
    @NawarathnaBandara-dr4vh 9 месяцев назад +4

    Budusaranai

  • @BandaraBandara-w1y
    @BandaraBandara-w1y 9 месяцев назад +2

    Teruwa saranai ape hamuduruwane

  • @ChandrikaKumari-u1h
    @ChandrikaKumari-u1h 8 месяцев назад

    Ape swaminwahansa obawahanse srestay.

  • @Gayanika9746
    @Gayanika9746 9 месяцев назад +3

    Ane pin oba wahanseta 🙏🙏🙏

  • @steave143
    @steave143 6 месяцев назад +1

    Video start in 4:00

  • @ආරෙන්.ඩු
    @ආරෙන්.ඩු 9 месяцев назад +3

    අපේ හාමුදුරුවනේ මට සල්ලි නෑ මට ඕනේ දියුනු ඕනේ 🙏 ලගක් නේ දණු 🙏මට මග පෙන්න හාමුදුරුවනේ

  • @ChanakaSameera-y7l
    @ChanakaSameera-y7l 8 месяцев назад

    Budusaranai ape hamuduruwone

  • @MallikaRanashe
    @MallikaRanashe 9 месяцев назад

    tiruwan saranai pinwath apee hamuduruwanee mamath beheth bonawa adata dawas 13 wenawaa suwayak women sitinawaa kiya viswasayak tiyanawaa budu saranai

  • @harshagunathilaka7548
    @harshagunathilaka7548 8 месяцев назад +1

    මම මේ හාමුදුරුවන්ගෙ සාරස්වතී අමුර්තය අරගෙන බාගයක් විතර කීව්ව විදියට පාවිච්චි කරා.පස්සෙ මගෙ සීනි වැඩිවෙලා.මට ඩයබටික් හැදුනා. මම දැන් ඉන්නෙ විදේශ ගතවෙලා. හාමුදුරුවො හම්බෙන්ඩ යන්ඩත් බැරි උනා. මට හොදටම සීනි වැඩියි.මම එකපාරටම සෑහෙන කෙට්ටු වුනා. මං නම් සංවිධානාත්මක අපහසුතාවය පත් කරන කෙනෙක් නෙවෙයි.

  • @Nalika-d2z
    @Nalika-d2z 5 месяцев назад

    Mata ape hamduruwange nambarayak illa ganna puluwamda.

  • @christyperera1765
    @christyperera1765 9 месяцев назад

    Oba wahanse kauda kiyala dana gaththe danata aurudu gananawakata kalin ape hamuduruwane oba wahanseta teruwan saranai

  • @maheshPreamatilaka
    @maheshPreamatilaka 9 месяцев назад

    🙏🙏🙏 sadu sadu sadu 🙏 🙏 🙏

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 6 месяцев назад

    Diyawadiya beheatha matah oni.theruwan saranai.

  • @Travalmaster-x7d
    @Travalmaster-x7d 4 месяца назад +1

    ❤🙏

  • @Sumanapalamedawatta
    @Sumanapalamedawatta 9 месяцев назад +7

    අනේ හාමුදුරුවනේ......
    මහනඋනේ ගිහිගෙය කලකිරිලද මහනඋනේ....
    මහනකමේ අගය කෝ බුදුසරණයි 🙏🏻💐

  • @dineshchamara9842
    @dineshchamara9842 8 месяцев назад

    Ape hamuduruwane mage ammata atharaitis hedila godak amaruwen inne. Ape hamuduruwo behet karanawada...

  • @harshakumara3463
    @harshakumara3463 8 месяцев назад

    Karunakara durakatana ankayak denna puluwan da mata beheh Ganna awashai

  • @SandraAllkk
    @SandraAllkk 9 месяцев назад

    Budusaranai ape hamuduruwane me dusta manasikawanathikara thenna budubawa labewa mata diyawadiyawa thiyanawa mama sauthiye enne kohomada ganne

  • @RaviduLakmal-t5c
    @RaviduLakmal-t5c 7 месяцев назад

    Me hamuduruvo inne kohd mt loku parshnayk thiynv me hamuduruvant kiyanna

  • @GhjbvHuh
    @GhjbvHuh 9 месяцев назад +1

    තෙරුවන් සර ණ යි වේද හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @nuwanlakshitha2652
    @nuwanlakshitha2652 5 месяцев назад

    Koheda hamuduruvange pansale thiyenne mata kiyanna loku udauvak

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 9 месяцев назад +2

    මේ හාමුදුරුවන් විශ්වාස කරන්න මට නමි හොදයි .තෙරැවන් සරනයි

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q 8 месяцев назад

    Obawahanseta theruwan saranai

  • @LahiruVithanaarachchi-kt6ci
    @LahiruVithanaarachchi-kt6ci 9 месяцев назад +1

    Obawahane munagasenne kohomada ape hamuduruwane.

  • @SujithaDamayanthi
    @SujithaDamayanthi 9 месяцев назад

    Oba wahanseta godak pin oba whanse igana ganna daruwanta igana ganna araksa krnnedda monwahari saththuwak karala denna puluwanda api anuradha pure

  • @babyfood5886
    @babyfood5886 9 месяцев назад

    Igena ganna puluwada ape hamuduruwane asawak thiye igana ganna

  • @mahanamadissanayake2546
    @mahanamadissanayake2546 9 месяцев назад +7

    හාමුදුරුවන්ට අපහාස කරන කෙනෙක් නෙමෙයි.පෞද්ගලික ඔබවහන්සේට මම කැමතියි.ඔබගේ ඔබවහන්සේගේ වැඩසටහන් සියලු නරඹනවා.ඒත් මම දියවැඩියා සුවය බෝතල් තුනක් අනුභව කළත් මට කිසිම සුවයක් ලැබුණේ නැත.මම ඔබ වහන්සේ බැහැදැකීමටත්.පැමිණියෙමි..

    • @SamsungM-jc3vw
      @SamsungM-jc3vw 9 месяцев назад

      රස්තියාදු වෙලා ගියා බූරුවා

  • @Suranga-f9f
    @Suranga-f9f 18 дней назад

    Salakunak tiyanawa sadu balamuda

  • @NilukaJayanti
    @NilukaJayanti 5 месяцев назад

    Kohenda me beheth gnne ape hamuduruwne

  • @supundhanajaya8668
    @supundhanajaya8668 8 месяцев назад

    Ape hamuduruwo hambenne kohomada ?.

  • @susanthawijesinghe3701
    @susanthawijesinghe3701 8 месяцев назад

    බුදුසරණයි 🙏🙏🙏

  • @BayantiBayanti-i9v
    @BayantiBayanti-i9v 3 месяца назад

    Hamuduruwane apita pihiten weda apita hari asaranai

  • @hemachandrajayalath
    @hemachandrajayalath 9 месяцев назад +1

    Kesharaja thel eka superior ape konde wauna😊 obawahanseta pin

  • @somalagha.lliysanage4885
    @somalagha.lliysanage4885 9 месяцев назад +1

    🙏 🙏 sadu.sadu

  • @ipbandara5826
    @ipbandara5826 7 месяцев назад

    Ape hamuduruwane mage daruwage kendare balala denna

  • @KrishanthaGamage-d3b
    @KrishanthaGamage-d3b 9 месяцев назад

    Aurudu 3 mage duwata eyawa balanna puluwada suwamin wahansa

  • @ThiliniMaheshika-w9v
    @ThiliniMaheshika-w9v 9 месяцев назад

    Ape hamuduruwange phonno eka ganne komada

  • @tjmartin1431
    @tjmartin1431 9 месяцев назад

    Pinnwantha oba wahansayta therunuwan sarenaie sadu sadu sadu

  • @chathuperera4724
    @chathuperera4724 7 месяцев назад

    Oba wahanseta godak pin ape hamuduruwane

  • @wasanathanilmini177
    @wasanathanilmini177 8 месяцев назад

    Ana mata kauru hari kiyannako ma suwamin wahansa inna thanata yana vidiyak

  • @hhpemalathapemalatha7484
    @hhpemalathapemalatha7484 9 месяцев назад +1

    Mama sini ealata behet gatta rupiyl wesidahk dila matNa suea wun Naha ane

  • @S.RKumar-x8t
    @S.RKumar-x8t 7 месяцев назад

    Me hamaduooruvonam hari hodayi pinvanthayo

  • @raniesarilanka8396
    @raniesarilanka8396 9 месяцев назад

    apa hamuduruwana athara ayata ganna widihak nadda

  • @samanthimanikpura8023
    @samanthimanikpura8023 9 месяцев назад

    Sama sambudu sarani Pinwath suwamin wahanshi🙏🙏🙏

  • @MaryMary-w7e
    @MaryMary-w7e 9 месяцев назад

    Mt sumanawansha himita kathakaranna one puluwanda

  • @NalikaSujeewani-yw8ev
    @NalikaSujeewani-yw8ev 9 месяцев назад

    Hamduruwanwa hamba wenna vidiyak danna puluwanda enne kohomada koheda inne kiyala.