Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අශෝක පීරිස්...... පසුගිය කාලයේ ඔහු අප අතරින් සමුගත්තා....අප බෞද්ධයින් හැටියට ඔහුට නිවන් සුව පතමු..............💕💞💞♥️♥️
❤️❤️❤️ඔබේ නමින් සිතුම් ..හඬන්නේ දෝ...❤️
ඒ දවස් වල ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශනය වූ ගීතාංජලී සංගීත වැඩසටහනේ තේමා වාදනය වූයේ මේ ගීතයේ සංගීත කණ්ඩයයි , පසු කලක මා බම්බලපිටිය සිට කොළඹ ට බසයක එන අවස්තාවක මා ගමන් කල බසයේ සවිකර තිබූ ගුවන්විදුලි යන්ත්‍රයේ මේ ගීතය ප්‍රචාරය වුනා , එදා සිට අද දක්වා මේ ගීතය කුමක් ද කවුද ගායන ශිල්පියා යන්න සොයා ගැනීමට මා අපමණ ලෙස වෙහෙසුනෙමි .අවසානයේ කෙසේ හෝ මේ ගීතය සොයාගන්නට හැකිවුනා ...
අදමයි ඇහුවේ.ලස්සනයි සිංදුව
ආසෝක පීරිස් කියන්නෙ සුපිරි වැඩ්ඩෙක් නමුත් ගොඩක් අයදන්නෙ නැ මේ බස් නැවතුම ආදර ලෝකය අපගේ වගේ ගොඩක් නිර්මාණ කරපු නිහඬ චරිතයක් ඒ වගේම චිත්‍ර පට සoගීතය නිසි ඇග ඊමකට ලක් නොවුනු කලා කාරයෙක් ඔබට නිවන්සුව ලැබේවා
මම හිතන්නේ එයාගේ නමත් බලපෑවා. මොකද අශෝක පීරිස් කිව්වාම මිනිස්සුන්ට නලුවාවනේ. සාමාන්‍යයෙන් එකම නම තියෙන අය ඕනතරම් ඉන්නවා . හැබැයි ප්‍රසිද්ධ වෙන්නේ එක්කෙනෙක් විතරයිනේ.
I.t.n එකේ ගිය ජනප්‍රිය සංගීත වැඩසටහනක් වන (ගීතාංජලී) සංගීත වැඩසටහනේ තේමා වාදනය.........
මෙම ගීතයේ කැරෝකේ සාදා දෙන්න බැරිද
ප්‍රමාද වෙලාහරි Torana මේ වගේ දෙයක් කරන්න තීරණයක් ගත්ත එක ගැන සතුටුයි.
Supiri
ගී පද , සංගීතය නිර්මාණය :- රූකාන්ත ගුණතිලක
❤️❤️❤️
පිස්සු හැදෙනවා..කව්ද මේ artist

ගී පද , සංගීතය නිර්මාණය :-
රූකාන්ත ගුණතිලක
❤️❤️❤️
පිස්සු හැදෙනවා..
කව්ද මේ artist