Aththatama as dakata kadulu awa a athithaya mathakuna nisa ma sayata wadina wadina sawa kanakugan api wanuwan jivitha dan dun siyaluma sinha pataunta ma pina ath wanawa ma රණවිරු saya hadanna punci hari උදව්වක් kala obata api sada nayagathi viruwanani🙏🙏🙏🙏🙏
මමත් අනුරාධපුර ඉන්නෙ ජිවත් වෙන්නේ ..මමත් ගල කැට පුජා කලා ඇත්තටම ඔබතුමා කියන දේ හරි අපිට ගර්භය පෙන්නුවා ඔතන ඉන්න අපේ විර උදාර රණවිරුවනි ඔයාලා අපි අදත් පින් දේනවා එ රණවිරුවනිට..මගේ හද පීරි ගෞරවය අදරෙයි රණවිරුවනි ඔයාලාට හැමදාම ...බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි රණවිරුවනි ...නිදුක් නීරොගී සැපසම්පත් ලැබේවා රනව්රුවනි ඔයාලාට ...
මෙම සෑය වන්දනා කරන මොහොතක් මොහොතක් පාසා රට වෙනුවෙන් දිවිපිදූ සදාදරණීය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා !!""""🙏🙏🙏🙏🙏🙏
මගේ රට බේරාදුන් රනවිරුවන්ට පින් මෙම ඔබලාට උපහාරයක් වේවා 🙏🙏🙏🌹
අපි සහ ඉදිරි පරපුර වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ සියලුම වීරෝදාර වීරයන්ට ... මේ පිං අනුමෝදන් වේවා... මේ අදහස ආපු අයට ද පිං අනුමෝදන් වේවා.... සම්බන්ධ වූ සියලුම දෙනා ට ද පිං අනුමෝදන් වේවා.සාදු..සාදු..සාදු..
සියලුම අපගේ වීරෝදාර රනවිරුවන් හට අප සදා නය ගැතියි. ජීවත්ව සිටිනා රනවිරුවන්ට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා. !!!. මියගිය රනවිරුවන්ට අමාමහා නිවනින් සැනසීම ලැබේවා!!!.
සාදු සාදු සාදු. 🙏❤ අපි වෙනුවෙන් ජීවිතේ පූඡ කරපු රණවිරැවන්ට නිවන් සුවය ම ලැබේවා
පූජනීය සදහිරු සෑය පාමුල හිදා ඔබ කරන දැනුවත් කිරීම හරිම ලස්සනයි.මේ මහා නිර්මානය වෙනුවෙන් ඔබත් විශාල කැපවීමක් කලා.ඒ පිනම ඇති මතු අත් බවයකදි නිවන් දකින්නට ....
මේ සෑයට සහභාගි උනු සියලු දෙනාටම පින් ලැබේවා ...🙏🙏🙏
Ape family eke hamadenama me chaittiye uda gadol aturanna pin karala tibba
@@hhasannirmak9156 🙏🙏🙏
අපේ ජාතියෙ අභිමානය ..රණවිරුවන් ..මේ සියලු දෙනා වෙනුවෙන් දව්‍ය විමාන පහළ වෙලා ඇති දැනටමත් ...🙏🙏🙏
Aya asema wewa kiya pathamu !!!!!!!
@@delaniranasinghe6759 සත්තකින්ම 🙏
Eekanm aththa,anee saadu
විශ්වීය දහමක් පටු අරමුණක් වෙනුවෙන් භාවිත කොට බෞද්ධ ජනතාව රැවටීම
@@sarasavi7898 ammo anna eeka nm siraa kathaawa.mata ooka kiyaganna wachana galapawaganna baruwa hitiye සුපිරි ❤️❤️🔥
සුපිරිම සුපිරි හැඳින්වීමක්,සියළුම රණවිරුවන්ට පින් සිද්ද වේවා!
ඇග හිරි වැටෙන තිත්ත ඇත්ත කතාව... සදා නයයි රනවිරුවනි ඔබ සැමට....
මේ පිනෙන්ම සියළු රණවිරුවන් රැකදේවා, මියගිය තුවාල ලැබු සියළු රණවිරුවන්ටද මේ පිං අනුමෝදන් වේවා, කුමන යුද්ධයක් ආවද ඒවට මුහුණ දීමට සියළු ශක්තිය ධෛර්යය මේ පිංබලෙන්ම ලැබේවා, මේ කතාව 2009න් පසු ඉපදුන සියළු දූ පුතුන් අසන්ට ලැබේවා
රණවිරැවා ගැන දන්නේ තවත් රණවිරැවෙක්ම තමා නුබට දිර්ඝායුෂ මල්ලි 2009 පස්සෙ ඇගට දැනෙන ටිකක් ඇහුනා
අපි නයයි අපේ මිහිපිට දෙවිවරැනි සියලුමියගිය රනවිරැවන්ට අමාමහ නිවන්සුවය අබාදිත සියලුරනවිරැවන්ටනිරෝගි සුවය ලැබේවා රනවිරැවනි බුදුසරණයි
මගේ මේ දේශනය මුලුමහත් ලෝකයම අසා නිවනින් සැනසෙත්වා
රාජපක්ශලාට කත් ඇදීමේ සේවකයො ,මේ සල්ලිවලින් රණවිරුවන්ට ගෙවල් කීයක් හදාදෙන්න තිබුනද, කෝටිගනන් අපරාදෙ වියදම්, සෝබන වැඩ.
@@lalithkumara7237 උබලගෙ ගවපාලනේ රනවිරුවන් වෙනුවෙන් මොනාද කරේ
@@lalithkumara7237 උබත් අර දොස්තර හොද හිත cartoon එකේ චව් චව් වගේ බන් 🤣🖕
@@lalithkumara7237 dewadaththala innawa hama kalema oyath ehema kenek
@@lalithkumara7237 කුහකත්වය අතාරින්න මිත්‍රයා.. රාජපක්ෂ ලා තමයි මේක කෙරෙව්වේ.. ඒක වලක්වන්න බෑ
අම්මො ඇග හිරිවැටෙන කතාව...salute sl army 💪👍💪👍❤️❤️❤️
මගේත් සහෝදරා මගේදරුවා හමුදාවේ ඉන්නවා .අනේ එයාලට පිංසිදුවේවා
ඉක්මන් බවයකදි නිවන් සුව ලැබේවා! ඔබ සැමට 🙏🙏🙏🙏🙏💐 වටිනා අවබෝධයක් ලබා දුන්නට බොහොම පින්
අප වෙනුවෙන් දිවි දුන් විරුවනි ඔබටත් ,
ආබාධිත වූ විරුවනි ඔබටත් , නිරුපද්‍රිත රනවිරුවනි ඔබටත් සදා නයගැතියි ලක්වැසි සියලු දෙනා . සසර කෙලවර අවසන උතුම්වූ නිවනින් සැනසුමට මේ පින් හේතුවේවා .!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම රනවිරුවන් හට තිස් තුන් දෙවි දේවතාවන්ගේ ආශිර්වාදයම ලැබේවා 🙏 🙏🙏🙏🙏
යුද්ධයක් කරපු එක සිහිපත් කරන්න වෙහෙරක් කරපු අපෙ එකම රජතුමා
මව්බිම වෙනුවෙන් දිවිදුන් විරුවාණනි ඔබට මේ පිං අනුමොදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
කොතෙකුත් අභියෝග දුක් කම්කටොලු මැද උව, උතුම් තෙරුවන කෙරෙහි මහා ශ්‍රද්දාවෙන් පුද පූජා කරන, ආරක්ශා සලසන උතුම් ජාතිය නුබලා 🙏🙏🙏
සියලු කම්කටොලු දුරු වී සෙත සැලසේවා මව්බිමටත් ජනතාවටත්.
ජනාදිපතිතුමාටත් දීර්ගායුශ වේවා.
මමත් පින්වන්ත උනා ගඩොල් කැටයක් හරි තියලා අනොමෝදන් වෙන්න. සාදු සාදු.
ඔයවෙනුවෙන් සියලු කටයතු කල කරන සැමට දෙව් මිනිස් සැප කෙලවර අමාමහ නිවන්සුව ලැබේවා!!! 🙏💐🙏💐🙏💐
අපි ජිවත් වන මේ කාලය තව අවුරැදු දහස් ගානක් ඉදිරියේ සනිටුහන් වෙන එක ගැන හදවතින්ම අඩම්බරයි.ඒ වගේම අපේ රණවිරුවන් ගේ ලේයින් නැවුනු මේ පුන්‍යය භුමියට තවත් අමරණිය සටහනක් වෙනවා නොඅනුමානය 🙏🙏
මුල අමතක අයට හොඳ පාඩමක්.හෙළයනි අවදි වෙයවූ.
උතුම් රණවිරු වනි ඔබ සියලුම දෙනාට උතුම් වු නිව්නින් සැනසීම පිනිසම මෙ පින හෙතු වාසනා වෙවා.!! අද අපි නිදහාසෙ මෙ ගන්නා හුස්ම බ්දක් බිදක් ගනෙ අප ඔබට ණය ගැති තෙරුවන් සරණයි .!!!!!
අයේමත් මෙ පින් බිමෙ යුදමය තත්වයක් ඇති නොවෙවාාා..🙏🙏🙏🇱🇰🇱🇰
අපේ ත්‍රිවිධ හමුදාවේ අපි වේනූවෙන් දිවිපිදූ රණවිරුවන්ටත් අනෙක් රණවිරැ සහෝදර ඉන් බුදුන්දැක නිවන්දකිත්වා හැමොටම තෙරැවන් සරණයි...🙏🙏🙏🇱🇰🇱🇰🇸🇦🇸🇦
මෙම සැය වදින වදින වාරයක් පාසාම ශ්‍රි ලන්කාවේ සියලුම රන විරුවන්ට පින් ලැබේවා .. ඒ පින් බලයෙන් ඔබ සියලු දෙනාටම අමාමහ නිර්වානය අවබෝද කරගැනිමට හේතු වාසනා වෙවා ......
එලිවෙනකම් අළු උනා මිසක කවදාවත් මේ මව් බිම පාවලා දුන්නෙ නෑ🥺💞. ඒ වචන ටික🥺💞🙏
Thanks
මෙතුමාඅපට 10.9. 2024 දින මුනගැහුනා. ජාතක කතා කිහිපයක් එකට සම්පන්ඩනය කරලාකතා විනාඩි 5කින් ලස්සනට විස්තර කලා. වටිනා චරිතයක්... තෙරුවන්සරණයි
විනාඩි 6.42 ඇතුලත හිතට වැදුන කියපු කිවිල්ලට.මේ පිනම ඇති නුබලාට.සියලු දෙවි පිහිටයි.
තෙරුවන් සරනයි පින්වත් ඔබලාට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...🙏🙏🙏
🙏🙏🙏☸️☸️☸️හදවතින්ම ❤❤❤ආදරෙයි මගේ පුතාලා ට නිවන් දකින්න කුසලය ක් බවට පත් වේවා තෙරුවන්ගේ පිහිටයි
අන්තවාදී දේශපාලුවන් හැර නියම සිංහලුන් ඔබට නය ගැති
මියගිය තුවාල වෙලා ඉන්න දැන් රට රකින සියලු මගේ සදාතනික රණවිරුවන් හට පිං සිදු වේවා...මගේ ලස්සන රට බේරලා දුනනට
සාදු සාදු සාදු ..මගේ රටේ රත්තරන් රනවිරුවන්ට සම්මා සම්බුදු සරනයි 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු අනුමෝදාමි අපේ මහා රණවිරු සෑ රජාණන් වහන්සේ සියලුම ලෝක වාසීනට නිර්වාණය අවබෝධ ය ශාක්ෂාත් වීම පිණිස ම හේතු වාසනා වේවා 🥰🥰🥰🙏🙏🙏
අනේ සාදු සාද් සාදු සියලුම දෙනාට සක්ති දහිරිය ලැබෙවා අනේ අපේ🙏🙏🙏🙏🙏 රනවිරැවෝ මතු
රණවිරුවා කියන්නෙම පිංවන්ත මනුස්සයෙක් ☸️☸️🙏මට කියන්න වචන ගොතා ගන්න බැ.... ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි.... 🌼🙏
🙏🙏 හදවතට දැනුණ බුදුසරණ නොවඩුවම ලැබේවා විරුවාණනි ඔබ සැමට.🙏 ❤️💪💪💪
හුස්ම ගන්නත් අමතකවුනා වගේ. මගේ පිංබිම වෙනුවෙන් දිවිපිදූ.. හා යුද්ධය නිසා ආබාධිතවු හා එයට සහභාගිවූ.. සියළු රණවිරුවන්ට වගේම නායකත්වය දුන් සියළුම දෙනාටත්.. මෙම සෑය තනන්නට වෙහෙසමහන්සි වූ සියළුම දෙනාටත් මෙතේබුදුන් දැක නිවන් දකින්නට ප්‍රාර්ථනා කරමි! 🙏🙏🙏
🙏 සාදු. සාදු.. සාදු... 🙏
නමෝ බුද්ධාය
සඳහිරු මහා සෑයට මාගේ නමස්කාර වේවා
සියළු රණවිරුවන්ට චතුරාර්ය සත්‍යම අවබෝධ වීමට සියළු පින් හේතු වාසනා වේවා.
තෙරුවන් සරණයි...!
සාදූ සාදු සාදූ ....හැම දෙනාටම යෝද බල ශක්තිය ලැබේවා !!
රනවිරැවනේ තිස්තුන් කෝටියක් රැකදේවා යෝද බල යෝදසක්තිය ලැබෙිවා🙏🙏🙏❤
ඔබ සියළු දනාටම නිවන් සම්පත් වහ වහාම ලැබීමට හේතු වාසනා වේවා….සාදු…සාදු…සාද….
අම්මෝ අපේ රණවිරු වන් හරිම එඩිතරයි ...එත් මේ දේශපාලකයන් මේ තරම් වටින රටක් විනාස කරනවා ...මේවගේ දෙවල් මොනතරම් කරන්න පුලුවන්ද ..තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️
ඒකතාවටනම් ඇග හිරිවැටෙනව රටවෙනුවෙන් මියගිය සියලුම රනවිරුවන්ට නිවන් සුව අත්වේව සද හිරුසෑය සැමදා බැබලේවා සාදු සාදු සාදු !!!
රට වෙනුවෙන් දිවිපිදූ මගේ පුතා...... 🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
බුදුසරණයි..🙏
මගෙත් අයියා නැති වුනා...🙏 දැන් නිදහස් රටක් තියනවා නේ අපි හැමදාම පිච්චුනත්...
Pau eya godurak witrai😢😢😢😢
ඉතා වැදගත් විස්තර කිරීමක්...💯
අපෙ රනවිරුවානනි ඔබ සැමට තෙරුවන් සරණයි
සාධු සාධු සාධු .මගේ මව්බිම වෙනුවෙන් දිවිදුන් සියළුදෙනා මේ මහානීය පුණ්‍යකර්මය සතුටු සිතින් දැක පින් අනුමෝදන් වී සුගතියම හිමිකර ගනිත්වා
" මේ මහා ස්ථූප වහන්සේ ඉදිකිරීමට කාලය ධනය ශ්‍රමය පූජාකල සහ ජීවිත පරිත්‍යාගයෙන් මවුබිම සුරැකී දයාබර රණවිරු දරුවනේ නුබලාට දීඝායුෂ නීරෝගී සම්පත් ලැබේවා.. එමෙන්ම මේ ලක්මව රැක ගැනීමට යූද වැදී ආබාධිත වී සිටින දැයේ අභිමානවත් වීරෝදාර දූ පුතුනී ඔබ සැමට නිදුක් නීරෝගි සුවය ලැබේවා....!
හැමෝම රනවිරුවන්ගෙන්
වැඩ ගන්නවා විතරයි ඔබකියන බ්‍යිලා වලින් ආබාධිත ගොඩක් කොල්ලන්ට
සෙතක් නෑ ,හොයලා බලපල්ලා ,උන්ගේ දුක දැක්කාම ඇග හිරිවැටෙනවා
තමයි,
රණවිරු දැයේ පුතනුවන් සියලුම දෙනාටම මියගිය දරුවන් ට නිවන් සුවත් ජිවමාන සියලුම දෙනාටම දිව්‍යමය සැපතත් ලබෙිවා
Hoda විස්තර කිරීමත් ඔබට බුදු සරණයි අපේ රණwiruwanta ශක්තිය දහිරිය ලැබේවා බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷
සියළුම රණවිරු වන්ට නිවන් මග ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
රණවිරුවෝ ලේ හලලා දිනා දුන් රට.ඇයි කොමිස් ගහන හොර දේසපාලුවෝ රට විකුනන් කන්නේ සාප වේවා ඔවුන්ට
තෙරුවන් සරණයි සියළුම රණවිරුවන්ට!!!
තුණුරුවනේම සරණයි අපේ රොශේන් මල්ලී මේ සියලු පිං බලයෙන් සියලුම දෙනාටම උතුම් ඌ චතුරාර්‍යය සත්ත්‍ය දර්මය සුවසේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා
සෑය සෑදීමට වචනකෙන් හරි උදව් කරපු සියලුම දෙනා එකම තැනක බුද්දෝත්පාද කාලයේදීම..සියල්ලො එකට නිවන් දකිත්වා🙏🙏🙏🌺🌺🌺😊😊😊
Ane දෙවියනේ අපේ රණවිරු කොල්ලෝ හැමදාමත් අපිට inna ratak hadala dunna dan අපිට wadinna thanak හදලා dunba පුතේ nubala ape pranayai me pin බලෙන් nubala සියලුම දෙවියන්ගේ පිහිට ලැබේවා හැමදාමත් පරිස්සමෙන් සතුටින් inna පුතේ
රනවිරැවො දේසපාලනයට නොයා ඉන්නවනම් එ් උතුම් රන විරැවා බුදු දහාමින් සැමදා රැකෙවි🙏🙏🙏🌷🌹🌹🌹
Ape ඔබට sada ණයගැති සහෝදරයා බුදු සරණයි .
බුදු සරණයි අපේ රණවිරුවන්ට 🙏🙏කවදාවත් වරදින්න එපා අපේ වීරෝධාර රණවිරුවන්ට
මගේ රට බේරාගත්ත වීරෝදාර රණවිරු සියලුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුදකරමි.
නිදුක්නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා ඔයාට .හදවත නතර කලා මොහොතකට
සියලු රනවිරුවන්ට.මාගේ නමස්කාර ය .වේවා ඔබ සැමට නිදුක් නිරොගිසුවය ලැබේ වා දිර්ග ආයුෂ ලැබේ වා දර්මඅවබොදයවෙවා ..🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼
සාදු සාදු සාදු මමත් ඒ සියලුම පිං අනුමෝදන් වෙනවා.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි. . . . හොද පැහැදිලි කිරීමක්
රණවිරුවන්හට උපහාරයක් වේවා බුදුසරණයි තෙරුවන්සරණයි
රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට උපහාර වේවා, රට වෙනුවෙන් දිවිපිදූ ඔබලාට අපි සදා ණය ගැතියි, අසනීප වෙලා ඉන්න අපේ වීරෝධාර රණවිරුවන් හට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏, මියගිය වීරෝධාර රණවිරුවන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏
සියලුම රණවිරුවන්ට උපහාරයක්ම වේවා. බුදු සරණයි.
ඔබ සියඑම දේනාටම පිං සිද්ධ වෙියි
අප වෙනුවෙන් මවිබිම වෙනුවෙන් දිවි දුන් වීරපුතුනි අාබාදිත වු වීරපුතුනි දියනියනි සෑම පිං කමකදිම මම ඔබසැම සිහිකරමි.උපන් බිමට නය නතැති වීර පුතුනි ඔබ සැම අප හදවත් තුල සදා අමර නීයයි.
මේ උතුම් චෛත්‍යය .අපට.දායාදකල සියලුම දෙනාට..සදානයගෙතිවෙමු...🙏🙏🙏🙏🙏
ඇඟ හිරි වැටෙනව පුතේ අපි නොදන්න දේවල් කොයිතරමි තියනවද රට වෙනුවෙන් දිවි පිදු රනවිරැවන්ට නිවන් සුව ලැබේව අබදිත රනවිරැවන්ට දිර්ගායුශ ලැබේව තුනුරුවන් සරනයි
දැන්නවසානම හරිය තියෙන්නෙ මේ අවුරුද්ද වෙද්දි ඉවර වෙයි❤
ආඩම්බරයි අනුරාධපුර ඉපදුන එකට❤❤❤
Nethata kadulut awa ape mura dewathawanta jayasirimaha bosamedugema pehetae❤❤❤❤❤❤❤❤❤❤❤❤
Es walata kadulu awe netnam, hitak papuwak neti wenna one.... Adarei hadawatinma ape ranawiruwanta❤️🇱🇰🙏🙏🙏🙏🙏
රනවිරුවන්ට අපෙ ප්‍රනාමය ❤️❤️❤️
Niyamai, obata jaya,api oba samagai.
නමෝබුද්ධාය පින්වත් ඔබ සියලුදෙනාටම මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා දායකත්වය ලබාදුන් සියලුදෙනාටම සියලුදෙනාටම රනවිරුවන් සියලුදෙනාටම යෝධ හාමුදුරුවෝ ඇතුලු මහාසංගරත්නයටත් උතුම් අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා අපේ රට වෙනුවෙන් ජීවිත පුදකල සියලුදෙනාටම උතුම් නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
අපේ රණවිරුවන් සදා අමරණීය යි
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️.
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සියලු රණවිරුවන්ට මෙයින් සෙතක්ම සැලසේවා 🙏
නිවන් සුව අත් විදීවා...
වන්දනා කරනා මිනිසුන් වැද වැද දෙන පින් සියලු රණවිරුවන්ට අනුමෝදන් වේවා🙏🙏🙏
සියලු යහපතම වේවා 🙏🙏🙏
කාගේ වුනත් රත්තරන් වටින සංකල්පයක් මේක.රට වෙනුවෙන් ජිවිත දන් දුන්න හැම රණවිරුවෙක්ටම ඔලුව නමලා වදින්න පුලුවන්.❤
මගේ සහෝදරයාත් යුද්දේ නිසා නැති වුනා...වැන්දට පව් නෑ අනිවාර්යයෙන්...ඉක්මනට එනවා වැදලා යන්න...මගේ රට වෙනුවෙන් අප්‍රමාණ කැප කිරිම් කරපු රත්තරන් මිනිස්සු හැමෝම බුදුන් දැක නිවන් දකිත්වා...🙏🙏🙏 සාදු...
අප වෙනුවෙන් දිවි පිදූ සියලුම රනවිරුවන් අමා මහ නිවනින් සැනසේවා....🙏🙏🙏
රනක්ෂිතයෙහි සිටින සියලුම රනවිරුවන්ට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරන්තරයෙන් ලැබේවා!!!
ජය ශ්‍රී මා බෝසමිදු පිහිට නිරන්තරයෙන් ලැබේවා !!!
🙏🙏🙏
මාද බිරිඳද පුතුනුවන්ද මේ දැවැන්ත නිර්මාණය කිරීමට දායකත්වය ලබාදී ඇත
සාදු සාදු සාදු මේ මහා සඳ හිරු සෑයට මාගේ නමස්කාරය වේවා!!!🌷🌷🌷🌷🌹🌹🌹🌹🌺🌺🌺🌺
මේ චෛත්‍යය සාදාන්නට උදවි කරපු සැමට බුදු සරණයි දෙවි පිහිටයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ ජාතියයේ ජිවනාලිය රණවිරුවනි ඔබට යෝධ බල යෝධ විර්‍ර්‍යය ලැබේවා !!රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවනි ඔබට නිවන් සුව අත්වේවා !!!!
Good.
Sada nayai api rana viruvanta puththun oba samata thava thavth dairya labeva budusaranai
සාධූ සාධූ සාධූ ....මේ පින මටත් අනුමෝදන් වේවා
ආදරනීය රනවිරු.රන්විරුවනේ!!!ඔබලා ගැන ආඩම්බරයි !!!!ඒවගේම .නුබලාව.තිස්තුන් කෝටියක් දෙවියෝ රැක දේවා උතුම් තුනුරුවන් ගේ පිහිට ආරක්ෂාව නොමදව ලැබේවා !!!👍👍👍🌟🌟🌟🙏🙏🙏💖💖💖
Aththatama as dakata kadulu awa a athithaya mathakuna nisa ma sayata wadina wadina sawa kanakugan api wanuwan jivitha dan dun siyaluma sinha pataunta ma pina ath wanawa ma රණවිරු saya hadanna punci hari උදව්වක් kala obata api sada nayagathi viruwanani🙏🙏🙏🙏🙏
Budusaranai
කදුළු අවා.. ආඩම්බරයි ඔබ ගැන