Dear Sir Great, theoretically explain the current situation of price fluctuation. Actually It has a deep impact of political conspiracies. We have to do case study about NPP & JVP collapsed in 88/89 and how it back to Normal. So what happened to really people who drastically affected in 88/89 Around 65000 people deaths & check how many MPS came to NPP & how it was happened.
ඔබ තුමාට ස්‍තුති බුදුසරණයි සුබ අලුත් අවුරුද්දක් වේවා
ඔබ තුමා පෙන්වා දිය යුතු දේ ඍජුව පෙන්වා දීම ගැන හරිම අාඩම්බරයි. ගරැ කටයුුතුයි. ඔබ තුමා දෙන මඟ පෙන්වීම් අනුකරණය කිරීම රජය සතු වගකීමකි. කොහොම හරි මේ අාණ්ඩුව අැද ගෙන නොගියොත් නැවත පෙර පරිදිම විය හැක. එනිසා සර් දුටු තැන අඩුපාඩු පෙන්වා දෙමින් මේ රට රැක ගැනීමට පිහිට වන්න. ඔබ තුමාට ජය!!!
ඔබතුමාට උපදේශක තනතුරක් ලැබේවා!ඔබ ජනයා දැනුවත් කරමින් වටිනා මෙහෙවරක් රටට කරද්දී,අපි ප්‍රාර්ථනා කරමු
.ඔබට තව තවත් ජවය ශක්තිය ලැබේවා!❤🎉🎉🎉
සර්වත්,,ඇඩ්වයිස්වලට යන්න මෙි කාලයෙ .තාම පටන් ගත්තා විතරනෙ. ලොකු පිනක් වෙිවි.විශාල පිනක් වෙිවි.දුප්පත් මිනිස්සු විශාල පූමාංණයක් සිටින මෙි රටෙි. යම්.තරමකටවත් ගොඩ එනකන්. තෙරැවණ්සරණයි. ජය වෙිවා.
තෙරැවන් සරණයි සර්.ඔබතුමාවත් උපදේශක වෙනවානම් අපුරැයි.එහෙමම වේවා.
👏👏👏...හරියටම කියන කථා ටික නම් සුපිරි ..💐💐💐💐💐 ..අපේ රට මේ වසරේදීවත් සුපිරිසිදු වේවා ..🙏🙏🙏
ඇත්තමයි සර් අපි දැන් කබලෙන් ලිපට වැටිලා හරිම කනගාටුයි.ලොකු බලාපොරොත්තුවක් ඇතුව මේ රජයට චන්දෙ දුන්නෙ දුප්පත් අපිට කිසිම සහනයක් නැහැ
දුන්නද
😁😁😁 අයවැය අවාම අපිට අලුත් කුණුහරප බලාගන්න පුළුවන් සත්තයි 😁
❤❤❤නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබෙන සුබ අලුත් අවුරුද්දක් වෙිවා ඔබතුමාට !!!තෙරැවන් සරණයි!!!දෙවි පිහිටයි!!!මෙි කටයුතු තව තවත් ඉදිරියට කර ගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබෙිවා!!!රටට සුබ බව උදා කරන්න මෙි දැනුවත් කිරීම වටිනවා.හැකි නමි අදාළ බලධාරින් දැනුවත් කිරීම වටිනවා.
අභියෝගය බාර ගත්තාට පසු ඉතිහාසය ගැන කිය කියා සිටීමෙන් වැඩක් නැත..
මන්ද අභියෝගය බාර ගන්නේ ඉතිහාසය ගැන දැනගෙන බැවිනි..
ඔබතුමාට සුබම සුබ අලුත් අවුරැද්දක් වෙිවා......🙏🙏🙏
ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💙💜💙🧡💜
ආගම,ජෝතිෂ්‍ය වගේ දේවල් පිලි නොගන්න මාක්ස්වාදයේ පිස්සුවේ ගිලිල ඉන්න අයට මේ රට කරන්න බෑ දැන්වත් ඔබතුමත් තේරුම් ගන්න
👍👍👍👍👍❤🙏
උන්ට බැ මුං අහන්නෙ නැ ......උන් හානවා මුං .....😁😁
ඔබ තුමාට ලැබුවාවූ නව වසර නිදුක් නීරෝගී සුභ නව වසරක් වේවා
Sir ge කතාව හරියට හරි බුදු saranaiii ඔබ තුමා ට❤❤❤❤
පාර්ලිමේන්තුවේ ඉන්න ඕන සර්ල වගේ අය ඵහෙම නොවුනේ අපේ අවාසනාවට තෙරුවන් සරණයි🙏
සර් ඔබතුමාගේ මූණෙත් අටේ ඉලක්කම මට පේනවා..අමනුෂ සහ ඔබතුමාගේ මුහුණේ හැඩතලය ලොකු වෙනසක් පේන්න නෑ...
හැබැයි ඔබතුමා කියන කතාව ඇත්ත
ඔබතුමා මාලිමාව දිනනවා කියද්දි අනිත් අය නරකයි කියලත් කියද්දි ඔබතුමා ව්‍යංගයෙන් මාලිමා වට ඡන්දෙ දෙන්න කියලා යෝජනා කරා...ඒ වගේම අනිවාර්යයෙන්ම දිනනවා කියනකොට
දිනන ගොඩේ ඉන්න කැමති ඡන්ද දායක පිරිසක් ලංකාවේ ඉන්නවා ඒකට සාමාන්‍යයෙන් දේශපාලන යෙ කියන්නේ රැල්ල හදනවා කියලා..
ඔබතුමාලගේ විවේචනය හොඳයි.
විපක්ෂය විවේචනය කරනකොට ආණ්ඩුව බැහැර කරනවා දේශපාලනිකව,,, නමුත් පක්ෂ අය විවේචනය කරන කොට ආණ්ඩුව වැරදි හදා ගනිවී මොකද ඒගොල්ලන්ට අවධානම පේනවා...
තමන් තනිවෙයි කියන බය
අපිට අවශ්‍ය නෑ ආයෙ අරගලයක් ආයි පෝලිම්වල තපින්න සහ කුසගින්නේ ඉන්න..
ආණ්ඩුව හොඳ නැත්නම් අවුරුදු පහකට පස්සේ එළවලා දාන්න අපි පසුබට වෙන්නෙත් නැහැ...
🙏
😁😁😁😁 පව් එක අතකට ඡන්දය දිපු උන්ට කඩෙ ගිය උන්ට අපි හිනහා වෙන්න හොද නැ .....මොනා උනත් උන්ට විපතක් නෙහේ වෙලා තියෙන්නෙ 😁😁😁😁😁
❤❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි
සුබම සුබ නව වසරක් වේවා ඔබතුමා ඇතුළු
පවුලේ සැමට!
ආණ්ඩුව ගැන ලොකුවට විස්වාස කරාට වැඩක් නෑ සර්
ඔය කට්ටිය ඔක්කොම එකයි.
දැන් ආණ්ඩුවෙ අය කරන්නෙ මෙච්චර කාලෙකට එයාලට ලබාගන්න බැරිවුන සැප ලබාගන්න උත්සාහ කරන එක.
ආවම එක පෑන් පාරෙන් කොරයි කියලා හිතපු කෙනෙක් ge කෙදිරිය 😂😂😂
හිනහා වෙන්න එපා විපතක් නෙහේ වෙලා තියෙන්නෙ
Teruwansaranai Oba tumata❤️🙏 if person like you was in our government for sure we would have solved these problems 😕
❤❤❤ මගෙ රට ට ජයශ්‍රී ජය අනුර කුමාර දිසානායක ජනපති ට ජය ශ්‍රී ජය ඔබ තුමා ට ජයශ්‍රී ජය ❤️❤️❤️
😂😂😂
Kasalsodakayo
සර් රජය දැනුවත් කරන්න නැත්නම් නැවතත් රට අපායට යයි මිනිසුන් අසරණයි
😂😂 අපායේ තමයි ඉන්නෙ
Sir niyamai.maara sogini.
❤❤❤❤❤❤
සවාධීනව අදහස් ඉදිරිපත් කිරීම ,කිසිම අන්තයකට නොයෑම අගය කරමි.
දකුණේ අපිට රතු කැකුලු බතක් උයල කරවල හොද්දයි පොල් සම්බෝලයක් හදාගත්තම වෙන මොකුත් ඕන නෑ.අපිට රතු කැකුලු නැතිව බැරියෝ.
තෙරුවන්සරණයි!2025 නව වසර ප්‍රේමය සතුට ප්‍රීතියමපැතිරපවතිනදිව්‍යමය වසරයි දෙව්සුව-දේශය නරඹන්න......
දකුණේ කාලකන්නි
Sir, නව ආන්ඩුව අල්ලනවා කියපු පසුගිය රජය වල්වල හොරැ අල්ලන්නවා කියපු එක ගැන වීඩියෝ එකක් කරන්න.
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා අගය කරමි. මෙයට අමතරව තවමත් සහල් සගවති. නගරවල සහ ගම්වල සිල්ලර කඩ හිමියන් පවා තම බඩු තොග ගබඩාවට අමතරව තම නිවෙස්වලද සහල් සගවති. ඇතැම් නගරවල කැකුලු සහල් මිළ රු.280/- ක් වන අතර, ගමිවල රු.290/-ක් වේ.
Dear Sir
Great, theoretically explain the current situation of price fluctuation.
Actually It has a deep impact of political conspiracies.
We have to do case study about NPP & JVP collapsed in 88/89 and how it back to Normal.
So what happened to really people who drastically affected in 88/89
Around 65000 people deaths & check how many MPS came to NPP & how it was happened.
මට හිතෙනවා ජනාධිපති තුමා ට හරි උපදෙස් නොදි එතුමාව රවටනවද කියලා වටේ ඉන්න අය.....
Sir apita gunawath sampathak. Happy new year sir.❤❤❤
Sir, rajayate ekethu venne.thank you.
සර් අපිත් fail නේද? පසුගිය පාලකයන් නිසා පොල් සම්බෝලෙට බැහැල හිටපු අපිට දැන් ඒකත් නැහැ . වැඩේ හෙනහුරාට බාරදිලා අපි බඩගින්නේ හිටියොත් හරිද?
Oba thumalage advice dennako idiripath vela .. Loku pinak eka.🎉🎉
Budu sarene oba tumata
happy new year sir🎉🎉🎉🎉🎉🎉🎉
Theruwan..Saranai..💛🍁💛🌷💛🍁💛
Suba nawa wasarak wawaa obathumata.
Monawa kiuwat Rata Haal Kanna be Lankawe taram kicima Hal tamai hodama ❤❤❤❤❤
අන්න නලින්ද ජයතිස්ස ඇමතිතුමාට දෙවියන්ගේ හාල් කැවිලා😮😮😮
මුන්ට කරන්න බෑ.කයිය විතරයි.මුලින්ම අපි කීව.කිසිම වැඩපිලිවලක් නැහැ.සර් හිතන් ඉන්න ට්‍රැක් එකට ආන්ඩුව ඉන්නෙ නෑ.
විකල්ප නෑනේ ..?
@@econwithupalisir1979 ආන්ඩුවටත් වෙන විකල්ප නෑ සුපුරුදු වැඩපිලිවල.එදා වේල ටුවර්ස්.විකල්ප තිබුනත් ඒව දැන් වැඩක් නෑ නෙ.මෙයාලට අවස්තාව දීලනෙ තියන්නෙ.මුන් දන්නෙ විවේචන කැන්න විතරයි.අනික විකල්ප ගැන කියල වැඩක් නෑ.ආචාර මහාචාරිලනෙ ඉන්නෙ
පොළවේ පය ගසා නොමති ආණ්ඩුවට උපදෙස් දීමෙන් තේරුමක් නොමැත.
True
සර් prasident ට direct katha karanna
Sr මේ ආන්ඩුව ආරක්ශා කරන්න.ආය නම් හොරු රටට එපා.ඔබ තුමා සතුයි රටට උපදෙස් දීලා ආන්ඩුව බේරා ගැනීම.
හොරැ කියන්නෙ සෙලවෙන මනසට 😅
උපදෙස් දෙන්නත් මං දැන ගෙන ඉන්න එපැයි හිටන්😂😂
තොපේ වසන්ත තමා පච හොරා
Horu allanawa kiyala neda awe koo ara file goda
Horu nohitiya nam kohomada hireta Damme?me aandu walin vadagath Nathi unath hitiye kamba horu.me Inna un adupadu hada gaththe Nathi nam kamba horu nawatha karaliye raganawa.
යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද?
❤❤❤❤❤❤❤
Thank you sir ❤
ඔය 65 ta thiyana බද්ද poddak adu karala හාල් ගෙන්නුවා nam iwarai නේද මාස 2 kak wath
ටයි එක ගලවපු ඔබ දැන් නියම හෙළයෙක් . ශ්‍රේෂ්ඨ යි
❤
❤❤
Excellent sir well said sir ❤❤❤
මහනුවරට කැකුලු හාල් 220 තියෙන්නේ හිගයක් නෑ
තිබෙන තැන කියන්න අපිටත් ගන්න.
Ow tawa tika dawasak kada yamalla porondu ista nokara hitiyoth ubalath guti kanawa lowath nati wenna kalpanawan wada Kara ganna ubalath amaruwa watanna apa
අපි නමි සුදු කැකුලු හාල් .240 ඔීනේ තරමි තියෙනවා අපි ගත්තා නුවර තව සමහර පැති වල සුදු හාල් නැතිලු
වැඩක් නෑ මුන්ට කයිවාරු වගෙ නෙවෙයි ..බැ වගෙ..
🙏🙏🙏🙏❤❤❤❤
සර් කිව්වා නේද ආණ්ඩුව ට සහල් ප්‍රශ්න යට පිලියමක් දුන්නා කියලා එයාලා සර්ට ඇහුම් කන් දුන්නැද්ද?
ලොකු හොරු එකෙක්වත් අල්ලන්නෙ නෑ.අනිවා.....
පොඩි දෙතුන් දෙනෙක් අල්ලයි එච්චරයි....
Dadligen Salli gaththa Chandeta Anurala
අපට නම් 230/240හාල් ඇත මොකද මෙි . සොයා බලන්න . වෙයි නේද .
මහ පරිමාන හාල් වෙලෙන්දුන්ට දුන් ඡන්ද පොරොන්දුවක් හෝ Jeppongo ගසා කෑමක් විය යුතුයි !!!
😂😂😂
ශනි කුම්බයෙ ඉන්න කාලෙ හරියටම ටිකක් හෝ මැඩවුනෙ කෙහෙලිය මිනීමරැව විතරයි නේද? අනික් උන් ඇතුලට යනව එනව.
Badu adukaloth halmol karayo tharaha wanawanam.
උද්දච්ච කම නිසා මෙයාලා කවදාහරි බිම වැටෙනවා.
Anurata jepponta malimawata monawath be. Henahura kumba berinam hombata giyath wedak ne mewunta be . Thakkadi heththa
බුද්දාගමට පිටුපාලා ,සොබාදහම ට පිටුපාලා ,ආපු අයනෙ ,කිතුනු ආන්ඩුව
උපාලි මහතමයා , ආන්ඩුව කරපු සාධනීය වැඩ මොනවාද 🤔🤔
See next vedio ..ප්‍රායෝගිකවම අසමත් වෙන්න පුලුවන් ..කටිකාලීනව
අනේ මන්ද මේ යන විදියට මිනිස්සු ගහලා එලවයි. කුජීත ය් දුකයි අරන් මනුෂ පැන්න. දැන් ඔක්කොටම පනින්න දෙනවා වගේ දැන් අපිට සැකයි අපේ රෝහණ විජේවීර දේවතාවුන් එක්කම jvp සෙදිලා ගියා වගේ සිර.
Ko ban namal karunarathna wasantha samarasingha kakulu 290i 280ta adu wiya uthui marthu walata lalin mewa wenas nkoloth munea hire nodammoth chanden sorry thamai aniwa parada karanawa eka karanawamai
180ta adu wiya uthui
අපි සම්බෝලෙටම වැටිල හිටියෙ. දැන් ඒකත් නැහැ .වරද කාගෙද ඡන්ද දායකයින්ගේද? පාලකයින්ගේද? වැඩේ සෙනසුරාට බාරදී අපි කුසගින්නේ ඉදමු.
මට තේරෙන්නෑ ඇයි ඔබ තුමා මේ රජයට සම්භන්ද නොවුනේ කියලා. ඉස්සර ඉදලම මම හිතා හිටියේ ඔබ තුමා ජේ වී පී ආධාරකරුවෙක් කියලා. ඔබ තුමා චන්දෙඉල්ලුවා නම් උඩින්ම,දිනනව. දැන් ඔබ තුමා ඇමති කෙනෙක්. ඒක මේ රටට ලොකු හයියක් වෙන්න තිබ්බා. එක්කො ඔබ තුමාට පුලුවන් ජනාධිපති ගේ උපදේශකයෙක් වෙන්න. ඔබ තුමාට හර්ශට වඩා බන්දුලට වඩා දැක්මක් දර්ශනයක් උගත් කමක් තියෙනවා. ඇයි ඔබ තුමා ගැන ජනාධිපති නොදන්නවාද? ජනාධිපති උපදේශක තනතුරක් ලැබේවායි පතමි.
❤❤❤❤❤❤ mamath hithanwa
මෙතුමා වගේ ඉදිරි දැක්මක් තියෙන කෙනෙක් අනිවාර්යෙන් ජනාධිපති උපදේශක මණ්ඩලයට පත් කර ගන්න ඕනා
බුදු.දමටපිුටුපාපු.පව
Oya anuraya agama dahamak piliganne nathi udagu මිනිහෙක් .eka poyakata chande,anith poyata u indiyawe, janawari palawenida mu.pansalakatawat giyada.na .yako pirith kiyala suba pathala mewa patan ganna kiyapiya.mehe hal 320y
විනීත භාෂාව මිනිසුන් ගුණවත්කරයි...✔🙏
Ai badu adu kare ewa kawar karnne Hal badu walin
Not agreed with the critisism. No need to reduce or cut the taxses on imports. In a short period of time you can buy local rice.
අමනූෂ මනූෂත් ඔබේ පලාතෙම නේද?
ඇයි මහත්තයො මින් පෙර ආණ්ඩු හාල් ගෙන්නුවෙ නෑ කියන්නෙ.පෙර පැවති හැම රජයම හාල් ගෙන්නුවා සහල් තීරු බදු අඩු කරලා සහන මිලට හාල් දියයුතුයි.
Your misunderstand
මේ මොහොතේ අනුර ගෙදර යැව්ව කියමු.
රනිල් ටද සජිත් ටද නාමල් ටද දෙන්නේ.
ඔව්... එතකොට වෙන විකල්ප නෑ.. රනිල් බලා ඉන්නෙ ආයේ බාර ගන්න හොරුත් වට කරගෙන
කවුද ගෙදර යන්න කිව්වේ ?
ගියාපාර පොහොටුව දිලා මෙපාර මාලිමාවට චන්දෙ දුන්න එවුට හෙන ගහලා අකුලොලා හැදිගැවිලා යන්න ඔනැ
🥲🥲🥲🥲
Haal kilowa 1000ta ynawa...😂😂😂😂😂😂😂😂
අපිටනම් හාල් ඕනිතරම් ඕනෙ කඩේක තියේ 300ට කොහෙදසර් හාල්😂😂 මම හිතන්නෙ දකුනෙ හාල් බෙදාහැරීමේ ගැටලුවක් ගම්පහ නම් නාඩු 240යි🤔🤔 ඕනෙ කඩේක තියේ
කැකුළු...
@econwithupalisir1979 rathu kekulu ne anithwa thiye
Mudalithuma fail oba thumath wagakiwa uthui
🎉🎉🎉❤❤❤❤oba.humatasuba.nawe.wasarak.pula.samatah.🎉🎉🎉🎉❤
🙏🙏🙏🙏❤❤❤❤