Georgia Work Visa 2024 | යුරෝපානු රටකින් ලාංකිකයන්ට නොමිලේ රැකියා | Europe job visa for Sri Lankan

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 314

  • @dinushasilwa966
    @dinushasilwa966 5 месяцев назад +3

    ගොඩක් පින් මන් රටවල් කිපයකට යන්න ත්සහ කරනවා එත් යන්න බරි උනා ඔයාට පුලුවන්නම් උදවු කරන්න ගොඩක් පිං අයියෙ

  • @NiranjalaFernando-g8t
    @NiranjalaFernando-g8t 9 месяцев назад +10

    ලොකු උදව්වක් මේ ලින්ක් වලට ගිහින් ඇප්ලයි කරන විදිහ කියල දෙනවනම් .ගොඩාක් අය දන්නේ නෑ මේක කරන විදිහ 🙏🙏🙏🙏

  • @AnilAnil-l8y
    @AnilAnil-l8y 10 месяцев назад +6

    සුබ උදැසනක් වෙිවා සර් පුලුවන් නම් උදවුවක් කරන්න පුලුවන් හැම දෙනාටම ලංකාවේ මිනිස්සු අන්ත අසරණ වෙිලා ඉන්නේ පිං

  • @Kumari-kq1py
    @Kumari-kq1py 10 месяцев назад +8

    අනේ ලංකාවේ අය උගත් අසරණ අයට ඔබ තුමාට පුලුවනි නම් උපරිම උදව් කරන්න ❤❤❤❤ ඒක ලොකු පිනක්

  • @travalwithjmw
    @travalwithjmw 7 месяцев назад +6

    මම දැනට ජිවත් වෙන්නෙ ජෝජියාවේ.මේ කියන තරම් මේ රට සුන්දර නෑ.මේ රටට එන්න අමාරුයි ලංකාවේ ඉදලා.එන්න පුලුවන් මැදපෙරදිග රටක ඉන්න කෙනෙක්ට විතරයි.ලංකාවේ ඉදලා එනව නම් ලොකු ගානක් යනවා.තව දෙයක් මෙහෙ කියන තරම් ලොකු වැටුපක් මෙහෙ ලැබෙන්නේ නෑ.පැයකට මෙහෙ ඩොලර් 10ක් ගන්න නම් මෙහෙ මන්කොල්ල කන්න වෙන්නේ.මෙහෙ හොටෙල් එකක වැඩ කරන කෙනෙක්ට නම් ලැබෙන්නෙ පැයකට උපරිම ඩොලර් 5ක් වගේ.මාසෙට මෙහෙ සුපවේදියෙක්ට ගන්න පුලුවන් මසේකට රු 200000ක් වගේ.හැබැයි මෙහෙ හම්බ වෙන වැටුප මෙහෙ ජීවත් වෙන්න නම් ඇති.ලංකාවට එවන්න නම් අමාරුයි.මෙහෙ මම ඉන්නෙත් වෙන යන්න තැනක් නැති නිසා.මෙහාට එනව නම් අහස උසට ලොකු බලාපොරොත්තු පොදි බැදගෙන එන්න එපා.මොකද මෙහෙ ඉංදියන් කාරයො පකිස්තාන් කාරයෝ අප්‍රිකානුවෝ මෙහෙ අඩු මුදලට වැඩකරල මේ රටේ ජොබ් වල වටිනාකම නැති කරලා තියෙන්නේ.ඔයලා කිසිම දවසක මෙහෙ එන්න තැරව් කරුවෙක්ට නම් අහු වෙන්න එපා.මෙහෙ ජොබ් විසා එකකට එනවා නම් එන කෙනා මෙහෙ ඉන්න මිනිස්සුන්ට වඩා හොද වැඩ කාරයෙක් වෙන්න ඕනි.මෙහාට දැනටමත් මේ වගේ විඩියෝ බලලා මෙහාට ඇවිල්ලා කීපදෙනෙක්ම අනාතවෙලා ඉන්නේ.වැඩි විස්තර ඕනි නම් මව සම්බන්ද කරගන්න.එනවට තරහකට කියනවා නෙවෙයි.ලංකාවේ අපේ එකෙක්ගෙ විනාස වෙන සල්ලි ගැන දුකයි.මේ රට ඇතුලට ඇවිල්ල අඩුම ගානේ මාසයක් හරි ජිවත් වෙලා බලන්න ඕනි මේ රට මොන වගේද කියලා.මෙහෙ යුරෝප් වෙලා නෑ තාම ලගදීම එහෙම වෙයි කියලා අපිත් බලාපොරොත්තුවෙන් ඉන්නේ.එහෙම උනොත් නම් හොදයි.ඒක නිසා රට එනවා කියල රැල්ලට නොයා හොදට හොයලා බලලා එන්න.වියදම් කරන මුදලට වටිනා කමක් තියෙන්න වැඩ කරන්න.

    • @tharumadushan407
      @tharumadushan407 6 месяцев назад

      Ane ayya puluvn nam.number eka dannako oygr

    • @harshakumara9202
      @harshakumara9202 5 месяцев назад

      Electrician කෙනෙක් ge salary 1k kiyak wage weida

    • @chamikapiyumal-w7n
      @chamikapiyumal-w7n 3 месяца назад

      ​@@tharumadushan407oyawa contact karaganna widiyk tiyenawada

    • @thiliraj9228
      @thiliraj9228 12 дней назад

      මම ඩුබායි ඉන්නේ.georgia inna lankawe kenek kiwwa awoth job ekk hoyala dennm kiyala.doller 3000 k ona kiwwa.d visa ekata apply kranna 2000 kui.id eka hadanna 1000 Kui වෙලාවට මම ඔයාගෙ කොමෙන්ට් එක දැක්කේ.

  • @susilasusila8770
    @susilasusila8770 4 месяца назад

    ඇත්තටම ඔබ තුමාට ගොඩක් පින් සිද්ද වෙන දෙයක් තාම ඔයා කරන්නෙ බුදුසරණයි 🙏

  • @DjdDhxyd
    @DjdDhxyd 5 месяцев назад

    මේ වගේ වීඩියෝ දාන එක ඇත්තටම ගොඩක් වටිනවා

  • @sarthdulani731
    @sarthdulani731 9 месяцев назад

    🙏🙏🙏🙏 ඔබ තුමාට ගොඩක් පින් ලැබේවා බුදුසරණයි God Bless You Take Care 🌠🌠🌠🌠🙌🙌🙌🙌🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @totop08ynndieururyhdy6ydgh3
    @totop08ynndieururyhdy6ydgh3 9 месяцев назад

    ගොඩාක් පින් සවිස්තරව හදුන්වදෙනවට. 🙏🙏🙏🙏🙏🙏

  • @ravina-uh5uw
    @ravina-uh5uw 9 месяцев назад +1

    ඔයාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා අයදුම්පත් හදන විස්තර කියලා දෙන්න devi පිහිටයි

  • @ranuranu529
    @ranuranu529 8 месяцев назад +1

    Godak pin wadak souara aoe lankawe thruna thruniyo godak pidanayen inne job natiwa istuti terywan saranai 🙏🙏🙏🙏

  • @Sachinthilanjaya-hz9ou
    @Sachinthilanjaya-hz9ou 10 месяцев назад +3

    ඇත්තටම වටින දෙයක් අයියේ

  • @pggunasena8202
    @pggunasena8202 10 месяцев назад +8

    බොහොම ස්තුතියි සංක මහත්තයෝ ශ්‍රී ලාංකික ජනතාව අසීරූ තත්වයකට පත් වෙලා ඉන්න අවස්තාවේ මෙවැනි අවස්තාවක් ලබාදෙන එක ගැන ඔබට ගොඩාක් පින්

  • @SiyamaliSiyamali-vj1dk
    @SiyamaliSiyamali-vj1dk 10 месяцев назад

    මම. අද. ඔයාගේ වීඩියෝ බැලුවේ. ගොඩක්. ස්තුතියි. ගොඩක් පැහැදිලි

  • @chanakalakshitha2989
    @chanakalakshitha2989 10 месяцев назад

    ගොඩක් ස්තූතියි අයියෙ....ජයවේවා ..❤

  • @roshanpradeepkumara1117
    @roshanpradeepkumara1117 9 месяцев назад

    ස්තුතියි මහත්තයා

  • @sajiwanisilwa
    @sajiwanisilwa 10 месяцев назад +1

    අනේ මල්ලි මගේ හස්බන්ට දැන් රැකියාවක් නෑ අපිට දරුවෝ 3 ක් ඉන්නවා මහත්තයට අවු :46 ක් වෙනවා එයාට කිචන් හෙල්ප කෙනෙක් හෝ ක්ලීනින් රැකියාවක් හොයා ගන්න පුලුවන්ද? රට යන්න හොයමින් ඉන්නේ හැමතැනම ඉස්සර කරන්නේ සල්ලී.ඔයාගේ ෆෝන් නම්බර් එකත් එක්ක මේකට පිළිතුරක් දෙන්න ඔයාට ගොඩාක් ගොඩාක් පිං 🙏🙏🙏🙏🙏

  • @shanthiraddurage1877
    @shanthiraddurage1877 10 месяцев назад +9

    ඔයාට පුලුවන් නම් උදව් කරන්නකෝ මන් මගේ විස්තර ඔක්කොම එවන්නම්.මට තනියම ඇප්ලයි කරන්න අමාරුයි.පුළුවන් නම් උදව් කරන්න ......🙏🙏🙏🙏

    • @KgSisira
      @KgSisira 10 месяцев назад

      සරලව කියන්න ඇප්ලයි කරන විදිය

  • @tilakapgrita
    @tilakapgrita 9 месяцев назад

    ඔයට ගොඩක් pin

  • @nayanapathirana9513
    @nayanapathirana9513 10 месяцев назад +1

    ❤ Thank u so much.... brother

  • @jayachandrasekarajayachand4975
    @jayachandrasekarajayachand4975 10 месяцев назад +1

    ඔයාට ගොඩක් ස්තුති මම අයුවේද තෙරපි හා සාරිරික අබ්බියාස උපදේශක උදව් කරන්න

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 10 месяцев назад +3

    ගොඩක් පින්

  • @dinushadarshanasamaranayak3390
    @dinushadarshanasamaranayak3390 10 месяцев назад +2

    අයියේ ..සැලෝන්වල අපේ කාන්තාවන්ට ආරක්ෂාවක් තියෙනවද? හොයල කියන්නකො pls....

  • @SudeshMadushan22
    @SudeshMadushan22 10 месяцев назад

    ගොඩක් ස්තුතියි

  • @AselaIsanka
    @AselaIsanka 10 месяцев назад

    Thanks aiya 🙏

  • @SoftwareDeveloper-n3q
    @SoftwareDeveloper-n3q 10 месяцев назад +2

    Thank you so much for the massage

  • @MalinaSirlanka-f6w
    @MalinaSirlanka-f6w 10 месяцев назад

    Oyala kiyan taram wanawanam oyata goodak pin udau karanna tunuruwanga saranai

  • @DillaSL-p2k
    @DillaSL-p2k 10 месяцев назад

    ගොඩක් පිං

  • @DjdDhxyd
    @DjdDhxyd 5 месяцев назад

    ලොකු උදව් මගේ මල්ලි ජෝජ්‍යාවලට ඇවිල්ලා අසරණ වෙලා ඉන්නවා රස්සාවක් හොයලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් ඔයාලට

  • @pathmamahanama2034
    @pathmamahanama2034 10 месяцев назад

    Godak vatina video ekak ❤ thanks ❤

  • @SamanWaragoda
    @SamanWaragoda 10 месяцев назад

    Obatath godaak pin.. Thanks.

  • @AnushaJayawardana
    @AnushaJayawardana 10 месяцев назад

    Thankyou danuwat karata e wagema udaw karanawada enna aththatama loku udawwak.

  • @ajithrohan9110
    @ajithrohan9110 10 месяцев назад

    ස්තුතියි මල්ලි ❤

  • @SarojaniKumari-o8e
    @SarojaniKumari-o8e 10 месяцев назад +1

    Ana aiya apatath udu karanna oyata pin

  • @mahesh-ql1rt
    @mahesh-ql1rt 10 месяцев назад +17

    අනේ අයියෙ උදවුකරනකො

  • @janakaruwan1384
    @janakaruwan1384 10 месяцев назад

    Aiye oyata godak pin aiye.puluwannam matath udau karanna oyata pin aiye.❤

  • @disnafernando8144
    @disnafernando8144 9 месяцев назад

    ගොඩක්ම ඉස්තුති ඔයාගේ වචන ටිකට වයසත් බලපානවාද

  • @royanthany1525
    @royanthany1525 10 месяцев назад +1

    Thanks your help

  • @සාදික්කා
    @සාදික්කා 10 месяцев назад +1

    Tnx you so much

  • @sriyaabegoda7233
    @sriyaabegoda7233 10 месяцев назад

    Oyata godak pin

  • @rasikalakmali399
    @rasikalakmali399 10 месяцев назад +4

    Family avoth school danna puluvanda babalava. education fee kohomada

  • @harshachandima7975
    @harshachandima7975 10 месяцев назад

    අනේ පුතේ මගේ පුතාට උදව් කරන්න .පුතාට ගොඩාක් පි0 අපි ගොඩාක් අසරණඉ .🙏🙏

  • @المتولىمحمد-ل8و
    @المتولىمحمد-ل8و 9 месяцев назад +1

    Ana godaka hodae vistra kiyala danna oyata godaka pina wayasa kiya ayatada yanna puluwan

  • @sirinisrikumari5341
    @sirinisrikumari5341 9 месяцев назад

    මේ ජොබ් වලට ඇප්ලයි කරන ලින්ක් එවන්න cv ekak හදන ක්‍රමය කියන්න

  • @HashanLakmal80
    @HashanLakmal80 10 месяцев назад +1

    Good job❤

  • @HmsachiniDulanga
    @HmsachiniDulanga 10 месяцев назад +1

    Oyage වීඩියෝ pahadiliwa karanawa

  • @bellamia2248
    @bellamia2248 10 месяцев назад

    Godak Hoda deyak meka❤❤

  • @kumudumali
    @kumudumali 10 месяцев назад +2

    Ane මටත් උදව් කරන්න පුළුවන්da මට තනිව අයදුම් කරන්n anarui. Mage wurthiya මේස bas කෙනෙ

    • @slamazing9999
      @slamazing9999 10 месяцев назад

      මෙිවට අයදුම් කරන්න සුදුසුකම් තියෙන්න ඔනේ cleaning ගියොත් යුරො 500 ක් 600 දෙයි 5000 ක් ගන්න පුලුවන් ඉතින් ඩිග්රි තියන අයට

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් 10 месяцев назад

    ස්තුතියි

  • @samanvithanawasam5291
    @samanvithanawasam5291 10 месяцев назад

    මල්ලි මම ආමි එකේ හිටිය වසර විසි දෙකක් සිකුරිට් එකක් බලන්න

  • @arunapriyashanthe5847
    @arunapriyashanthe5847 10 месяцев назад +1

    Gorgean embassy ekak ලංකාවේ තියෙනවාද

  • @RaviR-b5u
    @RaviR-b5u 9 месяцев назад

    හොටෙල් වේකන්සිස් තියනවද , මට පුළුවන් ඇප්ලයි කරන්න .මට අවුරුදු 15 එක්ස්පිරියන්ස් තියනවා .

  • @NipunaJayasinghe-o7w
    @NipunaJayasinghe-o7w 10 месяцев назад

    Most of time I'm living in Georgia..but this is all not Through I formation...

  • @annashailou3654
    @annashailou3654 10 месяцев назад

    මං සයිප්‍රස් වැඩ කරේ ඒත් දැන් ලංකාවේ මේහේ ඉදලා එපා වෙලා caregiver කරේ කලින්

    • @thilakAlwis-i7l
      @thilakAlwis-i7l 10 месяцев назад +1

      සයිප්‍රස් හොඳ නැද්ද

    • @ruwanbandara6586
      @ruwanbandara6586 10 месяцев назад

      ​@@thilakAlwis-i7lඔයා කොහෙද ඉන්නෙ

  • @gayanipriyangika4802
    @gayanipriyangika4802 10 месяцев назад

    ගැහැණු අයට නැත්ද ඕකේ අයදුම් කරන්න දන්නැහැනේ මම කලින් හවුස් මේට් කරලා තියෙනවා පුලුවන්නම් වුදවු කරන්න

  • @SubashLakshman-fq7bk
    @SubashLakshman-fq7bk 10 месяцев назад

    Hoda wedak jayawewa

  • @devnayanajith1216
    @devnayanajith1216 10 месяцев назад +4

    Gerorgia wata visit awith job ekak hoyagena visa eka change karaganna puluwanda ?

  • @sajithpryankarara5949
    @sajithpryankarara5949 10 месяцев назад

    කොහෙමද ඇප් ලයින් කරන්නෙ උදවු කරන්න කෝ

  • @rasikasampath203
    @rasikasampath203 10 месяцев назад +1

    Ane apita visa ganna widiyak kiyanna vedio ekakin

  • @renuamarasingha4866
    @renuamarasingha4866 3 месяца назад

    Kohomada apply karanne hema video akakma balanawa thama beri una job akakata apply Kara ganna oyawath kiyanawada sar plz

  • @roshanchandana3430
    @roshanchandana3430 10 месяцев назад

    ජෝර්ජියාවේ එම්බසි එකක් ලංකාවේ තියෙනවද .

  • @lakmalpayhirana4320
    @lakmalpayhirana4320 10 месяцев назад

    අනේ මටත් උදවු කරන්න පුලුවන්ද මට sola.වැඩ හා වැල් ඩී න්.හා ලෙත්. වැඩ පුළුවන්.

  • @ashokawijesinghe2989
    @ashokawijesinghe2989 10 месяцев назад

    Thanķs obata

  • @DonRoshan-l2l
    @DonRoshan-l2l 10 месяцев назад

    Tnx ayye

  • @madusandu4629
    @madusandu4629 10 месяцев назад +1

    උදව් කරන්න කෝ

  • @eshanbinoy4892
    @eshanbinoy4892 10 месяцев назад

    Thank you bro...❤❤

  • @Chethis
    @Chethis 10 месяцев назад

    visit ekak gihin skill qualifications pennala job ekak hoyaganna bari weida, kohoma da a thathwaya

  • @sarathelagamuwa7884
    @sarathelagamuwa7884 10 месяцев назад

    ආරක්ෂක නිලධාරී නැද්ද .frames job nedda

  • @prasannakahandawadon4511
    @prasannakahandawadon4511 9 месяцев назад

    heavy trailer drivers yanna barida...

  • @koralagemallika1620
    @koralagemallika1620 9 месяцев назад

    Estuti aplai karanne kohomada kiyala denna ♥️🙏

  • @SameeraSampath-z6w
    @SameeraSampath-z6w 10 месяцев назад

    Matath udau karanna godak pin

  • @sampathepitawala2648
    @sampathepitawala2648 9 месяцев назад

    Embasy ekak nathuwa visa ganna puluwannda 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ashanmalli5928
    @ashanmalli5928 10 месяцев назад

    Georgia එම්බසියක් ලන්කාවෙ නෑනෙ😢😢😢😢

  • @abrardosari633
    @abrardosari633 10 месяцев назад +5

    💪💪💪💪

  • @priyanthagunarathna3201
    @priyanthagunarathna3201 6 месяцев назад

    Komada Karan a Electricity N V Q 4 thiyanawa

  • @SunithMadawa-t3y
    @SunithMadawa-t3y 10 месяцев назад +1

    අයියෙ මටත් චාන්ස් එකක් අරන් දෙන්න

  • @sanjeewasanjeewa5884
    @sanjeewasanjeewa5884 10 месяцев назад

    Thak you sir ❤

  • @DjdDhxyd
    @DjdDhxyd 6 месяцев назад

    Laksa hatalis hayak dunna yanne at ayala kiyanewa rassa na tiyanne hotal vitarai kiyala ake padiya lakse akehamarai kiyala

  • @wa0yayanawadaehetatanadann969
    @wa0yayanawadaehetatanadann969 10 месяцев назад

    Ane sir matath udawwak karanawada taraha netiwa ? I have caregiver experience 07 years in israel 🇮🇱

  • @nalakanuwan5101
    @nalakanuwan5101 10 месяцев назад

    Tq tq tq bro

  • @sumindawijerathna8589
    @sumindawijerathna8589 10 месяцев назад

    Thanks ....puluvan nam udau karanna ...plz

  • @kaushanjayanath2901
    @kaushanjayanath2901 10 месяцев назад

    ජෝජියා එම්බසි එකක් ලංකාවේ තියනවද?

  • @krishanthadias729
    @krishanthadias729 9 месяцев назад

    අද තමයි ඉස්සෙල්ලාම බැලුවෙ හොදයි විඩියො එක

  • @tangoreef9357
    @tangoreef9357 10 месяцев назад

    ගොඩක් හොදයි

  • @bandaraherath7128
    @bandaraherath7128 10 месяцев назад

    Driving job නැද්ද

  • @MayuraMayura-k9e
    @MayuraMayura-k9e 10 месяцев назад

    Ana matath udaw karannako...🙏🙏🙏🙏

  • @ManjulapradeepDissanayaka
    @ManjulapradeepDissanayaka 10 месяцев назад +1

    Rata yanna heena dakinawa jiwana wiyadama daraganna amarui...help ekak balaporoththuwenawa

  • @pathmahettipola1358
    @pathmahettipola1358 10 месяцев назад

    උදව් කරන්න .

  • @saranidureksha3530
    @saranidureksha3530 10 месяцев назад

    Hodai

  • @YehanJayna
    @YehanJayna 10 месяцев назад

    video eke mul vinadi 4ma kiyewwe ekama de

  • @siyanihemalatha8902
    @siyanihemalatha8902 10 месяцев назад +1

    මටත්.උදවු.කරන්න.මම.බහරෙන්වල.වැඩ.කරන්නේ

  • @chandrasiri2394
    @chandrasiri2394 10 месяцев назад

    good morning aiye udau karanna apatath

  • @kumudumali
    @kumudumali 10 месяцев назад +1

    Ane අපිටත් උදව් කරන්නන් එන්න

  • @geethamalani8174
    @geethamalani8174 10 месяцев назад

    Geetha Malani, age eka keeyada, eka keewe nane

  • @CeylonBoy4643
    @CeylonBoy4643 10 месяцев назад

    Visit visa gannna widiha visa maru karanna puluwanda. UN skill jobs tiyenawda wadi wistara gennako video ekakin

  • @lalithweligamage7169
    @lalithweligamage7169 10 месяцев назад

    Telecommunications karapu kenekta job ekak hoyaganna puluwan d kiyl poddk kiynn puluwanda

  • @SewwandiDias
    @SewwandiDias 10 месяцев назад

    Ane plz matath help ekak dennako...🙏🙏🙏.

  • @Charitha-eu4ni
    @Charitha-eu4ni 9 месяцев назад

    Georgia embassy eka lankawe tiyenawada?

  • @kalharadhanushka3093
    @kalharadhanushka3093 10 месяцев назад

    වෙන රටක ඉදං බැරිද

  • @anilsenayake3051
    @anilsenayake3051 8 месяцев назад

    Do we have Georgin Embassy in Sri Lanka?????