Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පුතේ සල්ලි නෙවෙයි වටින්නේ ඔයාගේ මේ දැනුම ප්‍රස්න වලට උත්තර දෙන විදිය අහගෙන ඉන්න ආසයි පුතේ ඔයා ශ්‍රී ලක් මාතාවට මැණිකක් මම සිංහල ඒත් ඔයා ගැන හරිම ආඩම්බරයි ඔයාට ආශීර්වාද තරුවක් මෙන් දිදුලන අනාගතයකට සුභාශිංසන තෙරුවන් සරණයි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.
Harima hodàiy.harima ,.......vadagath.puthe oya dakshaiy❤❤❤❤❤❤❤❤😂
හරිම දක්ෂ දරුවෙක්.ශ්‍රී ලාංකික ...කියන හැඟීමෙන් කතා කරන ලස්සන.❤
ඔයා හරිම දක්ශ දරුවෙක් දුවේ ඉදිරි අනාගතයට සුභ පතනවා ❤❤
මෙවන් විශිෂ්ඨ දැනුමකින් පිරි ශ්‍රී ලාංකිය ජනතාවක් දැකීමත් භාග්‍යයක් බව පැවසීය යුතුය. විශිෂ්ඨ ලෙස යම් කරුණක් පැහැදිලි කිරීම් තුලින් පිළිතුරු ලබාදීම එම කරුණ පිළිබඳව තමාගෙ දැනුවත්කම බෙහෙවින්ම ප්‍රදර්ශනය කිරීමකි. ඔබට දැනුමෙන් පිරි වාසනාවන්ත අනාගතයක් 🙏❤️
සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දුවේ ...දැන් මේ වීඩියෝ එක ආයිමත් බැලුවේ දුවගේ තාත්තාගේ හිනාව නිසා..ඕනෑම තරගයකදී තම දරුවා දිනන්න අසමත් උන වෙලාවට දෙමව්පියන්ගේ හිනාව අතුරුදන් වෙනවා.ඒත් මේ දුවගේ තාත්තාගේ ඒ හිනාව එහෙමමයි... දුවටත් පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
දුව ඔබට බුදුන්ගේම සරනයි.ඔයාව මෙලොවට බිහීකිරීමට දායකවුන අම්මට,තාත්තට බුදුන්ගේම සරනයි....ඔයාට මුදල නොලැබුනත්.ඔයා ලංකාමාතාවට ආඩම්බර චරිතයක්.වෂිෂ්ටයි,මට කියන්න,ලියන්න වචන නෑ...🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️💕💕💕💕💕💕💕💕💕✨️❤️❤️❤️💕💕💕💕💕❤️👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🚀🚀🚀🚀🚀🚀👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿
සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දුව,,❤ ඔබ හරිම දක්ෂ දරුවෙක්,, ඔබ dinuwe nethath තාත්තා ge hinawa wenas novi තිබුණ, eyama ethi ඔබට තව තවත් ජීවිතය ජය ගන්න ශක්තිය ethi කරගන්න,,දෙමව්පියනට පුලුවන් දරුවන් රටට දැයට වැඩ dai gunagaruka වාසනාවන්ත දරුවෙක් කරන්නට,,,තෙරුවන් සරණයි 🙏
Very intelligent girl. She should have been given at least something to appreciate her knowledge
තෙරුවන් සරණයි දුව හරි සතුටුයි . ඔබගේ දැනුම අති විශිෂ්ඨයි සුබ අනාගත්යක් දුව
බුදුසරණයි හබි ඔයාට.........ඔයා 3M ගත්තා වගේ තමයි ❤ගොඩාක් ආස හිතුනා ඔය දැනුම දැක්කම..........ආයි එන්න ඔයාට පුළුවන් මෙය ජයගන්න.........
Mewage daruwo thamai me maubimata awasya..god blessed you ❤❤❤
දක්ෂ ශ්‍රී ලාංකික දියණිය ක්.❤
අපරාදෙ එයා හැමදේම දන්නව.ඒත් සියවස් පැටලිලා තමයි 😢
ගොඩක් බුද්දිමත් කෙල්ලෙක් 🙏
මම ලංකාවේ අද්යාපනයට කැමති නැති නිසා සහ මට ගොඩාරියක් පෞද්ගලික ප්‍රශ්න තියනවා ඒ නිසවෙන් මන් OL fail එත් මන් මේ ප්රශ්නය දානකොටම උත්තරේ කිව්වා හරියටම හරි මන් OL fail උනාට මන් ඉස්කෝලේ 7වසර වෙනකම්ම පන්තියේ 5ට අඩුවෙන් හිටියේ එත් මේ ප්‍රශ්නත් එක්ක ඔක්කොම මට එපා උනා එත් මන් මගේම කියලා ගේමක් ගහනවා
Budisatanari
සුපිරිම සුපිරියි පුතා ලස්සනයි ,ජයවෙිවා බුදු සරණයි
නියමයි....ජය...
තෙරුවන් සරනයි දුවෙ ජයෙන් ජයම වේවා 👍💕
What a pity she was too Quick to give an answers.she is such an intelligent girl
Habaama daksai sundarae aadarae aadaraneeyai puthae aapahu tre karamu tharuwan saranai !!!!❤❤❤❤❤❤❤❤❤
ඔයා හරි ම දක්ශයි 👍
දෙවි පිහිටයි දුවේ ඔයාට.
ඔයා අපේ රටට ආඩම්බරයක්.
Dear daughter you are such an intelligent girl.
Aneyyy such an intelligent girl. Just got a bit excited.
Good luck duwa
Very talented girl
God bless you proud of u daughter keep it up
Habbishainee I am Extreamly Sory Duwe. You are very very Great Duwak I am very proud of you. Dhoniye.
God bless you ! Proud of you..
දක්ශ දරුවෙක් ❤
අපි සිංහල අය ඔයාලා වගේ දක්ශ අයට ආදරේ උනත් සමහර වෙනත් ජාතීන් හිතන්නේ අප ගැන අමුතු විදියට
Ignore the negativities bro., We Tamil people love our Sinhala siblings 😊😊😊 end of the day we all are Srilankans ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
oya mata duwek neme guru matawak. katahadath harima mihiri .mata godak dukai oyata patalunata aiyo monawa karannada....
රාජ රාජ චෝල ආක්‍රමණය.... සිදු වූයේ 10, 11 සියවස් වල
Proud of u darling keep it up❤️
Aye dawasaka Enna doni MN balagena ennawa oyanm supiri niyami
God bless you 🙏🙏🙏
You is very knowledgeable girl moniy is not valuable you knowledge is golden valuable aneye weya aneye moment ❤
Congratulations sister
Habishayini ayeth enna dawasaka.oyata puluwan 3000000 ganna
Wish you a bright future 💗💗⚘️⚘️
thanks
උත්තරේ එකපාර දෙන්නෙ නැතුව විකාර කියවන එක තමා වැරැද්ද
Congratulations
ඔයා හරිම දක්ෂයි පුතේ ❤❤❤👍👍👍
Marama daneemak ithihasaya gana danuma kohomada
Good❤
Taruvan sarani Duwa
අපේ ඇගේ මාළු නටද්දී ඔයාගේ විතරක් ළේ නටනවා..😢😢😢 මොළේ නටන්නෙ නැති එක ඇති...😂
Adambarai duwe oyage danuma gana, dewi pihitai
Sammasambudusaranari duvaya
0:45
Meya godak danne ekkenek, pau ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
වැඩිය පඩත්තල මෙහෙම වෙනවා
දැනුම තියෙන එකද
වැඩිය පඩත්තල කිව්වෙ හැමදේකම සියලු වටපිටාව දන්න නිසා ද ?මම නම් ගොඩාක් ආසාවෙන් බැලුව දවසක්. හබි ගොඩාක් දක්ෂයි........
Puthe!oya lankawe sarwa jathika daruwanta afarshayak 5:30
🎉
❤❤❤👍👍👍
❤❤❤😊
Meka script ekak kiyala hitenne mata witarada meyage mamat kata karane muladi
❤❤❤❤❤❤
❤
Muslim lamek ithihasaya gana danima pudumai
Tamil?
History hamotama aniwarya subject ekak. ol wala yapanaya rajadaniya gana thiyenawa. Me lmy dakshai. Godk pathi walin danuma thiyenawa.
No tamil girl
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤🎉
Aiyo.
🌹🌹🌹
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
එයාට උගන්නලා මෙතනට එක්ක ගෙන ආව කියල මට හිතෙන්නේ ඇයි
e ube erisiya kama
I got the right answer but my heart dropped 😢. I really thought you will make it,Maybe there is a a Lesson behind this for you dear. Keep your confidence level in the middle. Not low nor over. 🫶👌💐✨😘
God bless you
❤❤
❤❤❤❤
පුතේ සල්ලි නෙවෙයි වටින්නේ ඔයාගේ මේ දැනුම ප්‍රස්න වලට උත්තර දෙන විදිය අහගෙන ඉන්න ආසයි පුතේ ඔයා ශ්‍රී ලක් මාතාවට මැණිකක් මම සිංහල ඒත් ඔයා ගැන හරිම ආඩම්බරයි ඔයාට ආශීර්වාද තරුවක් මෙන් දිදුලන අනාගතයකට සුභාශිංසන තෙරුවන් සරණයි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.
Harima hodàiy.harima ,.......vadagath.puthe oya dakshaiy❤❤❤❤❤❤❤❤😂
හරිම දක්ෂ දරුවෙක්.
ශ්‍රී ලාංකික ...කියන හැඟීමෙන් කතා කරන ලස්සන.❤
ඔයා හරිම දක්ශ දරුවෙක් දුවේ ඉදිරි අනාගතයට සුභ පතනවා ❤❤
මෙවන් විශිෂ්ඨ දැනුමකින් පිරි ශ්‍රී ලාංකිය ජනතාවක් දැකීමත් භාග්‍යයක් බව පැවසීය යුතුය. විශිෂ්ඨ ලෙස යම් කරුණක් පැහැදිලි කිරීම් තුලින් පිළිතුරු ලබාදීම එම කරුණ පිළිබඳව තමාගෙ දැනුවත්කම බෙහෙවින්ම ප්‍රදර්ශනය කිරීමකි. ඔබට දැනුමෙන් පිරි වාසනාවන්ත අනාගතයක් 🙏❤️
සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දුවේ ...දැන් මේ වීඩියෝ එක ආයිමත් බැලුවේ දුවගේ තාත්තාගේ හිනාව නිසා..ඕනෑම තරගයකදී තම දරුවා දිනන්න අසමත් උන වෙලාවට දෙමව්පියන්ගේ හිනාව අතුරුදන් වෙනවා.ඒත් මේ දුවගේ තාත්තාගේ ඒ හිනාව එහෙමමයි... දුවටත් පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
දුව ඔබට බුදුන්ගේම සරනයි.ඔයාව මෙලොවට බිහීකිරීමට දායකවුන අම්මට,තාත්තට බුදුන්ගේම සරනයි....ඔයාට මුදල නොලැබුනත්.ඔයා ලංකාමාතාවට ආඩම්බර චරිතයක්.වෂිෂ්ටයි,මට කියන්න,ලියන්න වචන නෑ...🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️💕💕💕💕💕💕💕💕💕✨️❤️❤️❤️💕💕💕💕💕❤️👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🚀🚀🚀🚀🚀🚀👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿
සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දුව,,❤ ඔබ හරිම දක්ෂ දරුවෙක්,, ඔබ dinuwe nethath තාත්තා ge hinawa wenas novi තිබුණ, eyama ethi ඔබට තව තවත් ජීවිතය ජය ගන්න ශක්තිය ethi කරගන්න,,දෙමව්පියනට පුලුවන් දරුවන් රටට දැයට වැඩ dai gunagaruka වාසනාවන්ත දරුවෙක් කරන්නට,,,තෙරුවන් සරණයි 🙏
Very intelligent girl. She should have been given at least something to appreciate her knowledge
තෙරුවන් සරණයි දුව
හරි සතුටුයි . ඔබගේ දැනුම
අති විශිෂ්ඨයි සුබ අනාගත්යක් දුව
බුදුසරණයි හබි ඔයාට.........
ඔයා 3M ගත්තා වගේ තමයි ❤
ගොඩාක් ආස හිතුනා ඔය දැනුම දැක්කම..........
ආයි එන්න ඔයාට පුළුවන් මෙය ජයගන්න.........
Mewage daruwo thamai me maubimata awasya..god blessed you ❤❤❤
දක්ෂ ශ්‍රී ලාංකික දියණිය ක්.❤
අපරාදෙ එයා හැමදේම දන්නව.ඒත් සියවස් පැටලිලා තමයි 😢
ගොඩක් බුද්දිමත් කෙල්ලෙක් 🙏
මම ලංකාවේ අද්යාපනයට කැමති නැති නිසා සහ මට ගොඩාරියක් පෞද්ගලික ප්‍රශ්න තියනවා ඒ නිසවෙන් මන් OL fail එත් මන් මේ ප්රශ්නය දානකොටම උත්තරේ කිව්වා හරියටම හරි මන් OL fail උනාට මන් ඉස්කෝලේ 7වසර වෙනකම්ම පන්තියේ 5ට අඩුවෙන් හිටියේ එත් මේ ප්‍රශ්නත් එක්ක ඔක්කොම මට එපා උනා එත් මන් මගේම කියලා ගේමක් ගහනවා
Budisatanari
සුපිරිම සුපිරියි පුතා
ලස්සනයි ,ජයවෙිවා
බුදු සරණයි
නියමයි....ජය...
තෙරුවන් සරනයි දුවෙ ජයෙන් ජයම වේවා 👍💕
What a pity she was too Quick to give an answers.she is such an intelligent girl
Habaama daksai sundarae aadarae aadaraneeyai puthae aapahu tre karamu tharuwan saranai !!!!❤❤❤❤❤❤❤❤❤
ඔයා හරි ම දක්ශයි 👍
දෙවි පිහිටයි දුවේ ඔයාට.
ඔයා අපේ රටට ආඩම්බරයක්.
Dear daughter you are such an intelligent girl.
Aneyyy such an intelligent girl. Just got a bit excited.
Good luck duwa
Very talented girl
God bless you proud of u daughter keep it up
Habbishainee I am Extreamly Sory Duwe. You are very very Great Duwak I am very proud of you. Dhoniye.
God bless you ! Proud of you..
දක්ශ දරුවෙක් ❤
අපි සිංහල අය ඔයාලා වගේ දක්ශ අයට ආදරේ උනත් සමහර වෙනත් ජාතීන් හිතන්නේ අප ගැන අමුතු විදියට
Ignore the negativities bro., We Tamil people love our Sinhala siblings 😊😊😊 end of the day we all are Srilankans ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰
oya mata duwek neme guru matawak. katahadath harima mihiri .mata godak dukai oyata patalunata aiyo monawa karannada....
රාජ රාජ චෝල ආක්‍රමණය.... සිදු වූයේ 10, 11 සියවස් වල
Proud of u darling keep it up❤️
Aye dawasaka Enna doni MN balagena ennawa oyanm supiri niyami
God bless you 🙏🙏🙏
You is very knowledgeable girl moniy is not valuable you knowledge is golden valuable aneye weya aneye moment ❤
Congratulations sister
Habishayini ayeth enna dawasaka.oyata puluwan 3000000 ganna
Wish you a bright future 💗💗⚘️⚘️
thanks
උත්තරේ එකපාර දෙන්නෙ නැතුව විකාර කියවන එක තමා වැරැද්ද
Congratulations
ඔයා හරිම දක්ෂයි පුතේ ❤❤❤👍👍👍
Marama daneemak ithihasaya gana danuma kohomada
Good❤
Taruvan sarani Duwa
අපේ ඇගේ මාළු නටද්දී ඔයාගේ විතරක් ළේ නටනවා..😢😢😢 මොළේ නටන්නෙ නැති එක ඇති...😂
Adambarai duwe oyage danuma gana, dewi pihitai
Sammasambudusaranari duvaya
0:45
Meya godak danne ekkenek, pau ❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
වැඩිය පඩත්තල මෙහෙම වෙනවා
දැනුම තියෙන එකද
වැඩිය පඩත්තල කිව්වෙ හැමදේකම සියලු වටපිටාව දන්න නිසා ද ?
මම නම් ගොඩාක් ආසාවෙන් බැලුව දවසක්.
හබි ගොඩාක් දක්ෂයි........
Puthe!oya lankawe sarwa jathika daruwanta afarshayak 5:30
🎉
❤❤❤👍👍👍
❤❤❤😊
Meka script ekak kiyala hitenne mata witarada meyage mamat kata karane muladi
❤❤❤❤❤❤
❤
Muslim lamek ithihasaya gana danima pudumai
Tamil?
History hamotama aniwarya subject ekak. ol wala yapanaya rajadaniya gana thiyenawa. Me lmy dakshai. Godk pathi walin danuma thiyenawa.
No tamil girl
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤🎉
Aiyo.
🌹🌹🌹
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
එයාට උගන්නලා මෙතනට එක්ක ගෙන ආව කියල මට හිතෙන්නේ ඇයි
e ube erisiya kama
I got the right answer but my heart dropped 😢. I really thought you will make it,
Maybe there is a a Lesson behind this for you dear.
Keep your confidence level in the middle. Not low nor over. 🫶👌💐✨😘
ඔයා හරි ම දක්ශයි 👍
Congratulations
God bless you
❤❤❤❤❤❤
❤❤
❤
❤❤❤❤❤❤
❤
❤❤❤❤❤❤
❤
❤❤❤
❤
❤
❤❤❤❤