President please check these voices validity and take prompt action to shutdown these voices and be the classic example by taking remedial action for chased out this officals those whom have been reading the past regime agendas yet.
Oba hari ranillage.mahindalage tiranlage wandi battayo ain karala sudusu pudgalayan athanath danna ona.anurath boru karanawada gana apitath sakai.aya nithiya hadanna avilla Dana Dana ungema un thiyagena innawa.janathawa wadi balayak dunnath akai.
Sahathike aththa deel karaya Tiran wasanthage hodama yaluwa Lu tiran thamai deel gaha Gaga maha loku walta assdatana wada kare desabandula ekka😮 aththa fusithayanta daduwam denna balayak thiye Kanin alla eliyata damann😮bary
ජනාධිපතිතුමනි, එළාර නීතිය ක්‍රියාත්මක කරන්න.හොරු ඉහළ ස්ථාන වළින් ඉවත් කරන්න. නැති නමි නීතිය හරියට ක්‍රියාත්මක කරන්න අපහසූයි. කටින් නෙවෙයි ක්‍රියාවෙන්.නාලිකාවට සහ ඔබතුමාට ස්තූතියි සත්‍ය තත්ත්වය
පෙන්වා දීම සම්බන්ධව
වැරදි කරපු අය රටේ පාලකයෝ වෙලා සිටියා. ඒ අයත් එක්ක වැඩ කරපු අය කොටු කරන්න නම් අයින් කරලා බැ. ඒ අයට කරපු විදිහටම වැඩ කරන්න දෙන්න ඕනේ. එතකොට තමයි තොන්ඩුව දාගන්නේ. ඔයා කියන දේත්, කරන දේත් හරි. එතකොට තමයි තොන්ඩුව දාගෙන ඉන්න අයව හිරවෙන්නේ. ඔයා නියමයි, සුපිරි!. අනුර කියන්නේ චේ ගුවේරා වගේම බ්‍රෑන්ඩ් 1.
සහතික ඇත්ත කතාව 👍❤️
කී තැනක මේ අසාධාරණය කතා කෙරෙනවා ඒත් නිහඩයි අපිට ලැජ්ජ යි
ඒකනං ඇත්තම ඇත්ත කතාව
ස්තුති, සාලිය මේ ගැන ඔබ අපිව හොඳට දැනුවත් කරනවා, නමුත් රටේ විරුද්ධ පක්ෂ නායක වචනයක්වත් මේවා ගැන කතා කරන්නේ නෑ නේද, ඔබ ඔහුවත් අළලා මෙවැනි වැඩ රටේ සිද්ධ වනවා කටපියාන ඉන්න එක ගැන විඩියෝවක් කරන්න, මොකද දැන් ජනාධිපතිට ඔබයි, අජිත් ධර්මපාල මහතායි ඔය ගැන කිහිප වතාවක්ම කිව්වනේ ඒත් වැඩක් වුනේ නෑ බිහිරි අලින්ට වීනා වාදනය කරනවා වාගේ 🤔🤔🤔
ජනාධිපතිතුමනි ,මම ලිපි කීයක් යොමු කලාද...ඒ සමහර ලිපි වල චායාරූප පවා attachment ලෙස එව්වා...ඔබ තුමා පිලිතුරුද එවල තියනවා.නමුත් මොකක්ද මේ උනේ..මේ රටේ සාමන්‍ය මනුස්සයෙක් කොහොමද මෙවැනි අසාදාරන වලට විරුද්ධ වෙන්නේ...ජීවිතයක වටිනාකම ගැන ඔබතුමා නොදන්නවා නෙවෙයි.ඇයි ඒ ආකාරයට නීතීපති වරයාට තීරණ ගන්න කියන්නේ.ඇස් පනාපිට ඔප්පු වෙනවා..ඕන පොඩි ළමයෙක්ට තේරෙන දේ ඇයි එයාලට නොතේරෙන්නේ...
අනික අර පොලිස් නිලධාරීයා ඉතාමත් අප්‍රසන්න ආකාරයට හැසිරිලා තියෙන්නේ sri lanka police කියන page එකේමයි.ඇයි ඔහොම විනයක් නැති මිනිස්සු ...
ඇයි සාමන්‍ය ජනතාව ඔබතුමා කෙරෙහි තිබ්බ විශ්වාසය කඩ වන ආකාරයට වැඩ කරන්නේ...
මේවාට සාදාරනය ඉටු කරන්න...
අනුර කුමාර ගැන තවදුරටත් විශ්වාස කරන්නේ කොහොමද...ඔය විඳිය ට ගියොත් ලංකාව අපායක් කරලා තමයිලු අනුර කුමාර ගෙදර යන්නේ 😢😢😢
අනුර ජනාධිපති මල්ලිට ටිරාන් අයියා සහ නීතිපති දෙදෙනාම එකට එක්ව දෙන වැඩටික අනුර ඇතුළු මාලිමාවට අවබෝධ වනවිට කෝච්චිය ගිහින් හමාරයි. ඕකට තමා
*බලය තිබෙනාවිට මොළය නැහැ මොළය තිබෙනාවිට බලය නැහැ* කියනා කියමන අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයාට සහ මාලිමාවටත් පොදුයිදෝ!
Saliya oba janadipathita danuwath karanna❤
මෙහෙම ගියොත් පාරක බැහැල යන්න බැරිවෙයි.රටේ නීතිය කෝ.තාමත් ඉනාමළුවේ නිදැල්ලේ.ජනාධිපති තුමාට ඕනෙ කෙනෙක් පත්කරන්න පුලුවනි..මේබලතල පාවිචිචි කරන්නම වෙනව.ජේ ආර් කියලතිබුනනේද .අසීමිත බලය පාවිචිචිනොකලොත් රට කොහෙයයිද.
කතාව නමි ඇත්තයි, නමුත් ආණ්ඩුවෙි ඇත්තන් ගේ පංපෝරිය පමණයි වගේ , මෙි අයට වන්නේ ගෝඨාට නොදෙවෙනි වැඩක් , අපරාදෙ අපේ වටිනා කාලය අපරාධෙ කියලාත් හිතෙනවා , නිළධාරි පාලනයක් තියෙන්නේ , ජනපති තුමා නිකමි රැකඩයක් පමණක් යයිද සිතෙනවා,
❤❤❤ your expression is totally correct ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ela.ela.❤
President please check these voices validity and take prompt action to shutdown these voices and be the classic example by taking remedial action for chased out this officals those whom have been reading the past regime agendas yet.
Send the A.G. on early retirement for the smooth functioning of the resurrecting Sri Lanka program.
කතාවලින් වැඩක් නැහැ අපට වැඩ තමයි ඕන.
Excellent explanation npp presidant me case gana hodatama balanna tavath meheme venna essella
Will give little time to the President, the government is just two months old.
Keep it up ❤❤
කලබල වෙන්න එපා අශ්වය ගියාට පස්සේ ඉස්තාලේ වහල වැඩක් ජනපති තුමනි
Good
obage kathawata ekangay❤❤
ඡන්ද කැඩීමට වගකීම අනුර
ඔඛ සතුට ද
අපි මාලිමාවේ නමුත් අනුර ඔබගේ ක්‍රියාකලාපයනිසා ජනතාව කලකිරිමෙන් ඉන්නෙ
🎉🎉🎉
1980 ගණන්වල පරණ කතා අමතක කරන එක නම් හොඳයි කියලා මට හිතන්නේ මොකද ඒ කාලේ JVP විශාල රටේ වටිනා මිනිස්සු ටිකක් මරලා දැම්ම මගෙත් ඥාතීන් කිහිපදෙනෙක් රජයේ සේවයට යන්න එපා කියන දිනවල වැඩට ගිය රැකියාවට ගියා රජයේ රැකියාව නැතිවෙයි කියලා මොකද රජයෙන් කිව්ව වැඩට වර්තා නොකරොත් රැකියාවෙන් පහ කරනවා කියලා. ඒවගේම ඒ අය ගෙවල්වල ලයිට් දාන්න එපා කියලා කිව්වම මගේ පියාට පපුව අමාරුවක් ඇවිල්ල අම්ම කුස්සියට ගිය ලයිට් එක දාන්න. පැය කිහිපයකට පස්සේ අපේ ගෙදර වටේම ජනෙල්වල වීදුරු කැඩුවා. රජය ඒ පියවර ගත්තෙ නැත්නම් මහා විනාසයක් අහිංසක මිනිස්සුන්ට වෙනව මම ඒකට වරදක් කියන්නේ නැහැ. ඒ වගේම රෝහණ විජේවීර මැරුණ කිව්වම අපේ ගමේ අහිංසක මිනිස්සු ඔක්කොටම පුදුම සතුටක් ලංකාවේ අහිංසක මිනිස්සු මරෝපු මහ පාහරයෙක්.
ඒ කාලේ කරපු වැරදි වලට රජය ගත්ත ක්‍රියාමාර්ගය නැතුව වෙන විකල්පයක් නැහැ. මොකද ඒ මැරුණ කිසි කෙනෙක් දේශපාලනය කරපු අය නෙමෙයි.
හැබැයි දැන් නං රට ගොඩ ගන්න අවංක හොඳම පක්ෂය මේක මම අනිවාර්යයෙන් පිළිගන්නවා මම ආදරේ මේ පක්ෂෙට දැන්.
Nithipathi iwath karanna janadipathi tuma
Sahatika etta.venas karanna mewa ikmanta mewata uttara denna wahama nettam chanda kedei itha ikmanin
මේ රටේ ඉන්නෙ හැමනෙන විපක්ෂයක් නීතීපතිගෙ අවනීතික ක්‍රියා ගැන කට හොල්ලන්නෙ නැ.උන් ඒ නිතිපතිගෙන් උන් කරපු දූෂිත ක්‍රියාවන්ට ආධාරයක් ලබාගන්න බලාපොරොත්තු වෙන නිසා පරයො ටික හාල් ,පොල්,රිලව් අධ්‍යාපන සුදුසුකම් ගැන දොඩො දොඩො ඉන්න වා ඇයි ඔබ ඒවා ගැන කියන්නෙ නැත්තෙ ආන්ඩුවට විතරක් බනින්නෙ ඒ ගැනත් කියන්න අනුර දිසානායක කොච්චර උත්සාහයක් ගන්නවද ප්‍රායෝගික ගැටළු හින්දා ප්‍රමාදය ක් නෙ තියෙන්නෙ සමාජ මාධ්‍ය හැර කිසිම මාධ්‍ය කින් වත් මෙම කිසිම සදහනක් නැ
Neethipathi ayin karanna oni u polpithi
Balapitiye ..
Mahara බන්ධනාගාර යේ..
.අනුරාධපුර..
වගේ මිනිමැරුම් හා අපරාධ ගැන නීතිපති ..කරන පිළිකුල් වැඩ ගැන ජනාධිපති තිරණ ගන්න ප්‍රමාද වෙනවා කියන්නේ... ජනපති ..දේවල් වෙන්න ඉඩ දෙන්න ඕනා වෙලා කියලා දැන් තේරෙනවා...යකෝ අනුර පස්සෙ තිරණ ගන්නවා කියන්නේ ලොකු බොරුවක්...
අනුර ලොකු ප්‍රෝඩාවක් කරන්නේ..
රනිල් රාජපක්ෂලා ටිරාන් සමග anurage රහස් ගේම ක් තිබෙනවා කියලා හිතනවා...යකෝ ජනාධිපති කියනවා එයා හදිසි වෙන්නේ නැහැ කියන ඒකෙන් තේරුම් යන්නේ..අනුර වෙන මොකක්ද ගේම ක් ගහනවා...
අනුර ගෙ කතාව bolonda pachayak...
Mechcharakal Katha lane Dan wada patan ganna.parikshana karanawa kiyanawa ihe kea ganata thama aka horek allure na.me thama ape awasana Chanda prakasha kirima munuth kale nathnam munath APA.aye Chanda polka diha balanneth na.dana akekuta danna denneth na
Oba hari ranillage.mahindalage tiranlage wandi battayo ain karala sudusu pudgalayan athanath danna ona.anurath boru karanawada gana
apitath sakai.aya nithiya hadanna avilla Dana Dana ungema un thiyagena innawa.janathawa wadi balayak dunnath akai.
ජනාධිපතිට කියන්න වැඩේ කරල ඉවරවෙලා ඒ ගැන කතා කරන්න කියලා වැඩේ කරන්න කලින් කයිය ගහන්න එපා කියන්න..?
Tiran alassva mona thalen hari hireta yavanja😂😂😂😂😂
👍👍👍👍 Tiranla wage dusithayo raki awa mun Kanin allala eliyata damanna bale dunne janathawa mokatada yaluwo da okkomala??????
Me vidiyata dhanuvath karanna thava thava dhanuvath karanna😂😂😂😂
Neethi pathiyavabmaru oaranna😂😂😂😂
අඩේ උඹ ඇවිල්ලා ජනාධිපති උපදේශක ගනින්කො
Kammale inna ballata hena gahuwath wagak nahai kiyanawane
Katin kiwata tama kriyatmaka wela naha siyaluma horu nidahas wanawa obatuma tama kiyawanawa nagitinna danwat janapatitumani siludan xghauwa budiyanna namai nitipatita janapati kama dila obatuma nitipati wanna
😂😂😂😂😂😂
Matanam dan obathuma gana wishwasayak na kiuwata wadak na
මොකෙක්ද මෙ
Sahathike aththa deel karaya Tiran wasanthage hodama yaluwa Lu tiran thamai deel gaha Gaga maha loku walta assdatana wada kare desabandula ekka😮 aththa fusithayanta daduwam denna balayak thiye Kanin alla eliyata damann😮bary
Ai thama mewa penne naththe obathumata mewata kriyamarga ganna
Yes, but after 75 years how to tackle these dog fellows one man show. think we can talk but he only everything facing
Tiran alassva mona thalen hari hireta yavanja😂😂😂😂😂