මහ වැස්සක් බිමට හෙලා | MAHA WESSAK BIMATA HELA | රුවින්ද සත්සර | RUVINDA SATHSARA

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 32

  • @_ishara_sampath_
    @_ishara_sampath_ Год назад +19

    මහ වැස්සක් බිමට හලානිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කථා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    විරසක සුසුම් මහගෙයි පුරා ඇසෙන්නේ
    කවුළු දොරින් ගෙට එන
    නිදි නැති අටවක සඳ
    තනි යහනේ සරදම් රටා වියන්නේ
    මහ වැස්සක්........
    විස කටු ඇනී ආතුර වූ සිතට ඔබේ
    ඔබ මට කියා දුන්න
    සෙත් කවියක් කියන්න
    නිවැරදි මිනිසුන් කොයි දෙසද ඉපදුණේ
    මහ වැස්සක්........

  • @malishamali6751
    @malishamali6751 11 месяцев назад +2

    මිහිරි කඩහඩක්, හොද ගායකයෙක්,සුබ පැතුම් අයියා,

  • @sewwandiwijesooriya4728
    @sewwandiwijesooriya4728 Месяц назад +1

    අනේ හරිම ලස්සනයි අයියෙ❤️

  • @IsharaSewwandi-g4p
    @IsharaSewwandi-g4p 11 дней назад

    Obe nihada bawa mta be daraaana innaaa........❤❤❤❤❤sunil edirisinghe......gee kiyana.obath dakshayek....supiri

  • @isuruvithanage1851
    @isuruvithanage1851 Год назад +3

    Wow ❤❤

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 2 месяца назад +1

    හරිම ලස්සනයි ❤

  • @malishamali6751
    @malishamali6751 11 месяцев назад +2

    ලස්සන වැඩැක්,බුදු සරනයි අයියා,

  • @dewmikayashodya8692
    @dewmikayashodya8692 Год назад +3

    Nice

  • @janakaperera1325
    @janakaperera1325 14 дней назад +1

    Harima lassanai

  • @anurakahatadeniya7944
    @anurakahatadeniya7944 Месяц назад +1

    Perfect music ...❤❤❤❤

  • @chamoddilushanka5248
    @chamoddilushanka5248 9 дней назад

    Dubel ahenwa ❤

  • @malishamali6751
    @malishamali6751 11 месяцев назад +1

    මිහිරි කඩහඩක්,

  • @ShaniW.A
    @ShaniW.A 24 дня назад +8

    හරීම ලස්සනයි සින්දුව ❤️ කටහඬ බාවනාවක් ❤️❤️ ඒත් ඩබල් ඇහෙනවනේ හෑන්ෆ්‍රී වලට 😢 මට විතරයි ද එහෙම 😔

  • @shamasilva8453
    @shamasilva8453 26 дней назад +1

    Maara lassanai

  • @vishwajanith4083
    @vishwajanith4083 Год назад +2

  • @WijeSantha-xt9tk
    @WijeSantha-xt9tk 4 месяца назад +6

    Mila kiyana ek ahala awa ayaa

  • @SamarakoonSucharitha
    @SamarakoonSucharitha 25 дней назад +1

    ❤❤❤❤

  • @prabathhapuhetti4117
    @prabathhapuhetti4117 11 месяцев назад +1

    WOW

  • @ranjith349
    @ranjith349 2 месяца назад +1

    ❤🎉🎉❤

  • @dinethrajasingha7277
    @dinethrajasingha7277 22 дня назад +1

    🥺❤️

  • @Ishani98784
    @Ishani98784 4 месяца назад +1

    ඔබෙ නිහඩ බව මට බෑ දරාන ඉන්න 🥺🥺

  • @pradeepikawettasinghe
    @pradeepikawettasinghe Год назад +1

    ❤️❤️❤️

  • @OshaniMadushani-mq6tq
    @OshaniMadushani-mq6tq Год назад +2

    😍

  • @arunaudara4286
    @arunaudara4286 Год назад +2

    🥺🤍🌻

  • @statusme570
    @statusme570 7 дней назад

    melody eka match wen na wage samahara than wala.sing karanna amaru nedda...

  • @Malki-os1eo
    @Malki-os1eo 20 дней назад

    ❤❤

  • @USLatestNews-t4v
    @USLatestNews-t4v 4 месяца назад

  • @dhananjayanilupul977
    @dhananjayanilupul977 25 дней назад