අමතක නොවෙන උපන් දිනේ | හිතුවේ වත් නැති තෑග්ග 🥹 | ලෝකේ ලස්සනම පාටින් 💜 | BirthdayVlog ☂️

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 1,6 тыс.

  • @chamodirandika6535
    @chamodirandika6535 7 месяцев назад +62

    මගේ වයසෙම කෙනෙක් වෙලත් ඔයා මට වඩා ගොඩාක් ඉස්සරහින් හැමදෙයින්ම,ඒක තමයි ලැබීම .මං තාම ජොබ් එකක් නෑ,විවාහ වෙලා නෑ,කොටින් ම කිව්වොත් ජීවිතය එපා වෙලා ඉන්නේ ,ඔයා ගැන ගොඩාක් සතුටුයි මට,අයියාටත් ගොඩාක් ස්තූති මොකද මං දැක්ක ආදරණීය ම පිරිමියා එයා❤

    • @Mns926
      @Mns926 7 месяцев назад +7

      Math oya wage.. Eth oya thawa kenekge sathuta dakala sathutu wenawa..eka karanna hamotama ba☺️

    • @charunyaranawaka5296
      @charunyaranawaka5296 7 месяцев назад +1

      ❤️❤️

    • @charunyaranawaka5296
      @charunyaranawaka5296 7 месяцев назад +1

      ❤️❤️

  • @irushiwijekoon7607
    @irushiwijekoon7607 7 месяцев назад +52

    අක්කා විතරක් නෙවෙයි අක්කගේ පවුලත් ගොඩක් ආදර්ශයක්. අයියගේ අම්මා, අක්කගේ අම්මා එයාලා හරිම සමගියෙන් ඉන්නවා. හරිම ආස හිතෙනවා❤

  • @bhagyajayathilaka5810
    @bhagyajayathilaka5810 7 месяцев назад +28

    අක්කාගේ vlogs ඇතුලේ තියෙන්නේ හරිම අමුතු ලස්සන හැඟිම් ගොඩක් එකතු වෙලා තියෙන රූප රාමු. ජිවිතයට අර්ථයක් ජිවිතයට නැවුම් බවක්, බලාපොරොත්තු එකතු කරන රූප රාමු. මානසික සුවයක් අක්කාගේ කට හඬ, හිත නිවන රුවක් Ryou බාබා ගෙ ලස්සන. වගකීම, ආදරය පිරුණු ලස්සන හදවතක් තියෙන්නේ අයියට. වැඩ කරලා stress වෙන ජීවිතය ඇතුලේ අලුතෙන් හිතන්න උගන්නන්න විනාඩි කිහිපයක් මේක. අක්කා අක්කාගේ ජීවිතය ඇතුලේ මේ අවුරුදු 27 ඇතුලත හොඳ සාර්ථකත්වයක් ලබලා තව අයට ලස්සන අනාගතයක් ගොඩනගා ගන්න අක්කාගේ අත්දැකීම් බෙදා ගන්නවා. ගොඩක් අය ඇති role model එක කරගෙන අක්කව follow කරන. අක්කට හැමදාටම ජිවිතයේ ලස්සන කතා ගොඩනගන්න පුළුවන් වෙන්න ඕනි. ❤️😍

  • @madushaekanayake44
    @madushaekanayake44 7 месяцев назад +13

    සුරංගනා ලෝකයක් වගේ ඇත්තටම🌈..විඩියෝ එක බලද්දී මාරම සතුටක් සැන්සිමක් හිතට දැනෙනවා...💫😍💜

  • @randunikawshalya5760
    @randunikawshalya5760 7 месяцев назад +95

    අනෙ 🥺 මේ වගේ අක්ක හරිම සතුටින් ඉද්දී හරිම සතුටක් අපිට දැනෙන්නේ 😊 අනික අක්ක කතා කරන විදිය භාවනාවක් වගේ මිහිරියි ❤

  • @ayeshadissanayake2518
    @ayeshadissanayake2518 7 месяцев назад +7

    මම පොඩි කාලෙ ආසම පාට දම් පාට. ඒත් දැන් නම් එහෙම විශේෂයක් නෑ.ඒත් අදටත් අපේ අම්මා මට මොනා හරි ගෙනාවොත් ඒක දම් පාට… සුභ උපන්දිනයක්💜

  • @hansiraveena3210
    @hansiraveena3210 7 месяцев назад +21

    මං මගෙ ජීවිතේ follow කරන එකම කෙනා අක්කි ❤️අක්කි තමයි මගෙ ජීවිතේ මං දැකපු සුරංගනාවි🧚‍♂️🧚‍♂️මෙච්චරකල් ගියත් මං දැනගෙන හිටියෙ නෑ අක්කිගෙ birth day එක තියෙන්නෙ මගෙ birthday එකට කලින් දවසෙ කියල🥺❤️ගොඩක් ආස හිතුන අක්කී🥰🥰❤️❤️මේ ගෙවුණු අවුරුදු 27 පුරාවටම අක්කිගෙ හීන එකින් එක හැබෑ උනා වගේම ඉස්සරහටත් අක්කිගෙ හැමදේම හරියන්න ඕනි..ආදරේ පිරෙන්න ඕනි..බුදු සරණයි අක්කී..!!🥰🥰❤️❤️🌹🌹🙏🙏

  • @Nimavlog98
    @Nimavlog98 7 месяцев назад

    අක්කගේ කටහඩ නම් භාවනාවක් වගේ 🥺.දරා ගන්න බැරි ඔලුවේ කැක්කුමක් එක්ක අද දවසම ගෙව්නේ.මේ වීඩියෝ එක බලලා ඉවර වෙද්දී හිතේ තිබ්බ දුක ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා ගියා.ඔයාට ගොඩාක් පින් වචනෙකින් හරි අපේ හිත් හදනවට.හැම කෙල්ලම ජීවිතේ ගෙවන්න ආසම විදියට අක්කා ජීවිතේ ගෙවනවා.ඔහොම සතුටින් ඉන්න ලොකුම හේතුව ආදරනීය මිනිස්සු ගොඩාක් මැද්දේ අක්කා ජීවත් වෙන එක වෙන්නැති ❤.ඉතින් සුබම සුබ උපන්දිනයක් වේවා ඔයාට ❤.හැමදාම මේ විදියට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ඔයාලට

  • @aurora0534
    @aurora0534 7 месяцев назад +68

    ලෝකේ ලස්සනම පාටින්. ඒක ඇත්ත. මාත් ආසම දම්පාටට. හිත නිවෙනවා 💜️💜️💜️

  • @HasiniNimansha
    @HasiniNimansha 7 месяцев назад +1

    Comment section එකට ආවම තමයි තේරුනේ අක්කේ. එක comment එකක්වත් නෑ වචනෙන් දෙකෙන් ඉවර කරපු.🥺 එච්චර ආදරයක් ලබන්න ඔයා ගොඩක් වාසනාවන්තයි අක්කේ... 🥰❤

  • @hirumamenerapitiya
    @hirumamenerapitiya 7 месяцев назад +279

    වීඩියෝ එක බලන්න කලින්ම කමෙන්ට් දාන මන් වගේ අය ඉන්නවද...🥺🌈💞🍃

  • @AikKankanamge
    @AikKankanamge 7 месяцев назад +3

    June 1st වල මට 15 old ලැබුවා , මම හැමදාම වගේ 🌼🤍 ප්‍රාර්ථනා කරන්නෙ අක්කි ගේ වයසට එද්දි මටත් ඔය වගේ ලස්සන ගැහැනියක් වෙන්න ලැබෙන්න කියලා Love you always 💜️🤍

  • @dineshalakshini4977
    @dineshalakshini4977 7 месяцев назад +7

    ඔයානම් හරිම වාසනාවන්තයි අක්කේ 🥺❤️ ඔයාට හරිම ලස්සන හිත් තියෙන අය හම්බවෙලා තියෙනවා ඇසුරට මට කවදාවත් එහෙම අය හම්බවෙලා නෑ මගේ ජිවිතේට ප්‍රශ්න ගෙන අයමයි මුන ගැහෙන්නේ.ඔයාට ඔයාගේ පවුලේ හැමොටමත් බුදු සරණයි අක්කේ 🙏❤️

  • @Shavi_87
    @Shavi_87 7 месяцев назад +5

    හැම ගැහැණු ළමයෙක්ටම මේ වගේ පිරිමියෙක් ලැබෙන්න ඕන. තමන්ගේ කෙනා ගැන හිතන. තමන්ගේ කාලේ වෙන් කරන අය ගොඩක් අඩුයි. විශේෂ දවස් සමරන්න ඕන කියලා හිතන පිරිමි අඩුයි. ඔයා ගොඩක් lucky අක්කා 💟😍😍

  • @SampathKumarsampath-o2q
    @SampathKumarsampath-o2q 7 месяцев назад +7

    ඔයාට වගේම හොද අයියා කේනෙක් මටත් ඉන්නවා අක්කි ඔයාලට අපි ගොඩක් ආදරේයි riu patiya wage lassana bonikkiyak matath innawa eyage උපන්දිනයත් අද අක්කි happy birthdaya mage akkiyooooooooooo

  • @madhushidilhara4125
    @madhushidilhara4125 7 месяцев назад +3

    අනේ හරිම ශොක්... පරිස්සමින් සතුටින් ඉන්න... ආදරෙයි ඔයාලා හැමෝටම... තෙරුවන් සරණයි.... ❤

  • @rashmiavishka5053
    @rashmiavishka5053 7 месяцев назад +36

    ආයෙමත් සුභ පතනවා අක්කගෙ 28 වෙනි අවුරුද්දට. හැමදාම අපේ හිත සනසන අක්කගෙ හිතත් මුලු ජීවිත කාලෙම සැනසීමෙන් තියෙන්න ඕන. අක්කගෙ චූටි පවුල ඇතුලෙ තියන සතුට ආදරය හැමදාමත් ආරක්ෂා වෙන්න ඕන. කවදාවත් මුන ගැහිල කතා කරල නැතත් ඔයාට අපි හරි ආදරෙයි අක්කෙ..💜️😘

  • @mishanimahodya8261
    @mishanimahodya8261 7 месяцев назад

    දුකින් ඉන්න මගෙ මූනට සතුටු හිනාවක් ලස්සන අතීතෙකට ආපහු යන්න පුළුවන් තරම් මහ අමුතු හැඟීමක් එනවා හිතට අක්කී ඔයාට සුබ උපන් දිනයක් වේවා

  • @ravindyaasheni119
    @ravindyaasheni119 7 месяцев назад +24

    ජීවිතේ වැරදුනු තැන් හදන් ඉස්සරහට යනවා කියන ඒකයි ජීවිතේ විදිනවා කියන්නෙ . මගෙත් ජීවිතේ ගොඩාක් වැරදුනු තැන් තියෙනවා . ඒත් දැන් අක්කට වගේම මගේ හීනෙටත් පාර කියන ආදරණිය පිරිමියෙක් එකතු වෙලා තියෙනවා . අක්කගේ මේ හිත නිවන කතා ඇතුලෙයි මට මං වෙලා ජීවිතේ දිනන්න උදවු උනේ . තව මාස 3කින් මාත් ජපානෙට එනවා අක්කා . මගේ හීනෙ හැබෑ කර ගන්න . මේ හීනෙට ලොකුම හයියක් උනේ අක්කගේ මේ video .මට මං වෙලා ජීවත් වෙන්න පුරුදු කරේ අක්කා . අක්කි ඔයාට ගොඩාක් පින් . අක්කා ජීවිතේ දිනුවා වගේම අක්කගෙ අනිත් සියලුම බලාපොරොත්තු ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . සුබම සුබ උපන්දිනයක් වේවා අක්කි ❤️💐 හැමදාම ආදරෙයි 🎂💐❤️

  • @dimanshifernando159
    @dimanshifernando159 7 месяцев назад

    අනේ හරිම ලස්සනයි නංගීයෝ .මාත් බැන්දේ 2015 මගේ group එකත් දම් පාට තමා දම් පාට මාරම ලස්සනක් තියෙන්නේ .

  • @nawawithanage7239
    @nawawithanage7239 7 месяцев назад +19

    💜️දම් පාට දැක්කමත් හිත නිවෙනවා..
    ආදරනීය පවුලක්❤️❤️

  • @NethangaAkashki
    @NethangaAkashki 7 месяцев назад

    අක්කි ඔයාගේ වචන වලට මාර විදියට හිත නිවෙනවා🥺ඔයාගේ කතාව හරි හැම කෙනෙක්ට අපි හොද නොවේවී ඒත් දම්පාට වගේ තමන්ට අවංක හොද කෙනෙක් වෙනො කියන්නෙ හිතට මාර සැනසීමක්❤️සුභ උපන්දිනයක් අක්කි🥳🎉

  • @ismesk7050
    @ismesk7050 7 месяцев назад +26

    මගේ සුරංගනාවි 🥺❤️‍🩹 ආස කරන්නේ මොකක්ද ඒ දේ ඊටත් වඩා හොදට ඔයාලගේ ජීවිතේට ලැබෙන්න ඕන🥺💪❤️

  • @chalanidilhara6252
    @chalanidilhara6252 7 месяцев назад

    අක්කගේ විඩියෝ හරිම ලස්සනයි .මන් ගොඩක් කැමතියි මේ විඩියෝ වලට.කියන්න තේරෙන්නේ නැ මාරම විදිහට හිතට සැනසීමක් එනවා විඩියෝ බැලුවාම.මන් අක්කගේ විඩියෝ එදා ඉදලම බලනවා හැබැයි comments එකක් දාන දෙවෙනි දවස මේක

  • @Dinithi.25
    @Dinithi.25 7 месяцев назад +6

    ආදරණීය පවනි අක්කේ,
    ඔයාගේ ජීවිතේ ගෙවෙන 28වෙනි අවුරුද්ද සතුට, ආදරය සමග මුසුවුන ආදරණීය මතක පමණක් රැදෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා... ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා ලස්සන ගැහැණු ළමයෝ...💜💜💜
    ඔයා තරම් ලස්සනට ලියන්න මටනම් බැහැ හැබැයි මට පුළුවන් විදිහට මම ඔයාට සුබ පැතුවා අක්කියෝ...
    මීට,
    ඔයාගේ හැම vlog එකක්ම මග නොහැර බලන ආදරණීය නංගියෙක් 🌸🤍

  • @thilinisenevirathna6154
    @thilinisenevirathna6154 7 месяцев назад

    අක්කී ඔයා හරිම ලස්සනයි.
    අද තවත් ලස්සයි.
    මේ වගේම හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඔනී
    බුදුසරණයි ඔයාලට.

  • @Ama_balasooriya
    @Ama_balasooriya 7 месяцев назад +12

    Happy Birthday අක්කි 🥹🫶🏻😍ඔයා පුදුම තරම් හිත හොද අවංක අනික් මිනිසුන්ගේ හිත් සුවපත් කරන කෙනෙක් 💜දෙවියෝ හැමදාම ඔයාට ආශිර්වාද කරාවි💓🌸ආදරෙයි අක්කි අපි හැමදාමත් ඔයාට💌🎀

  • @sathsaranikoonara
    @sathsaranikoonara 7 месяцев назад

    හිතේ ප්‍රශ්න ගොඩයි.ඒත් ඔයාගේ කටහඩ මට මාරම සැහැල්ලුවක් අක්කා.. ඔයානම් දේවතාවියක්ම තමා.. ආදරෙයි ඔයාලා හැමෝටම. සුබම සුබ උපන් දිනයක් අක්කා.. රියු බබා ඔයාටත් ගොඩක් ආදරෙයි මන් 🥺🥺😘💐

  • @yenuli6433
    @yenuli6433 7 месяцев назад +19

    හැමදාමත් අපේ හිත් හරි සැනසීමෙන් පුරවන ආදරෙන් පුරවන මගේ අක්කේ අනේ ආයෙත් කියන්නම් සුභම සුභ උපන් දිනයක් වේවා ❤❤🎉🥰 😊ජිවිතයට සතුට දෙන ලස්සනම හිත් තියෙන මිනිසුන් පමනක් මුණ ගැසේවා මගෙ අක්කෙ.බුදු සරණයි 🥺🌼❤️❤️❤️❤️😘😘😘🥰

  • @DimuthuAyanthika
    @DimuthuAyanthika 7 месяцев назад

    අක්කිගේ පවුල සුරංගනා ලෝකයක් වගේ.හැමදාම සතුටින් ඉන්න ඕන ඔයාගෙ පුංච් පවුල.මටත් දවදක අක්කිට වගේ ලස්සන ආදරයක් ලැබෙයි කියලා හිතනවා මං.බුදුසරණයි අක්කියෝ හැමදාම සතුටින් ඉන්න.ආදරෙයි ❤❤❤

  • @Senu954
    @Senu954 7 месяцев назад +4

    හැමදාමත් වගේ ආදරෙයි අක්කියෝ ඔයාට මේ ලෝකේ තියන හැම සතුටක්ම ලැබෙන්න ඔනී !!! ❤ආදරෙයි බුදු සරනයි

  • @pubudunilakshika1352
    @pubudunilakshika1352 7 месяцев назад

    ඔයාගෙ හිනාව කවදාවත් නැතිවෙන්නෙ නෑ... ඒ තරම්ම නිහතමානී හිනාවක්... වාසනාවන්ත සුභ උපන් දිනයක් අක්කි... ❤️❤️❤️

  • @chekaru
    @chekaru 7 месяцев назад +14

    මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගැහැණිය ඔයා කියල තමා මට හිතෙන්නේ අක්කී. හැමදාම මේ වගේම සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.💜💜🧚🏼‍♀️

  • @KavindyaMadhu
    @KavindyaMadhu 7 месяцев назад

    අනේ ආයේත් සුබ පතනවා අක්කිට සුබම සුබ උපන්දිනයක් වේවා...අක්ක කියන්න වගේ දම් කියන්නේ ලස්සනම පාටක් මාත් මාරම ආසයි...ඉතින් අක්කි කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕනී ..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනී ඔයටයි ඔයගේ පවුලේ හැමෝටමයි...💜️

  • @happyheart252
    @happyheart252 7 месяцев назад +6

    මගෙ පුතාටත් මේ වගේම නිවුනු ,සුන්දර ගැහනුලමයෙක් ලැබේවා කියා පාර්ථනා කරනව.
    සුබ උපන්දිනයක් වේවා දුව ,දෙවෙනි වතාවටත්.🎉❤

  • @ashac2435
    @ashac2435 7 месяцев назад

    අනේ නංගි ඔයා ගොඩාක් වාසනාවන්තයි. මම හදවතින්ම සුභ පතනවා ඔයාලා හැමෝටම. තෙරුවන් සරණයි

  • @hirugayanthika
    @hirugayanthika 7 месяцев назад +8

    සුබ උපන් දිනයක් සුරංගනාවී....
    හැමදාමත් ආදරෙන් සතුටින් පිරුණු ජීවිතයක් ලැබෙන්න ඕනි....❤
    බුදු සරණයි...

  • @Moon_1111-s1t
    @Moon_1111-s1t 5 месяцев назад

    හිත් ලස්සන මිනිස්සු කවදාවත් වයසට යන්නේ නෑ ......😊❤ ඔයා මායාලෝකෙන් අපේ සිත් සනසවන්න ආපු ලස්සන සුරංගනාවියක් 🧚 ❤❤❤❤❤

  • @Nethmi-56
    @Nethmi-56 7 месяцев назад +6

    පවනි අක්කේ ඔයා,රියු බබා,අයියා වගේම ඔයාගේ පවුලේ හැම කෙනෙක්ම හරිම වාසනාවන්තයි.මොකද මේ වගේ දැවැන්ත පිරිසකගෙන් දැවැන්ත ආදරයක් ලබන්න❤🎂🧚

  • @anushaudayangani8146
    @anushaudayangani8146 7 месяцев назад

    අක්කිගෙ වීඩියෝස් ගොඩක් ලස්සනයි.ඒ ආදරේ සතුට දැකලා සතුටු වෙන්න මං ආසයි.ඇත්තටම කිවුවොත් අක්කිගෙ වීඩියෝස් වලට ඇබ්බැහිවීමක් තියෙන්නෙ දැන් මං...ගොඩක් කල් ඉදන් ම මං වීඩියෝ බලන්වා....සුබම සුබ උපන් දිනයක් අක්කේ ❤

  • @scrafts219
    @scrafts219 7 месяцев назад +4

    Happy birthday akki❤🎉
    Adareiiiiii godak oyla hamotama❤

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws 7 месяцев назад +1

    අනෙ happy birthday මගෙ අක්කි මැනික... ඔයා හරියට පුංචි fairy කෙනෙක් වගෙ....✨✨ 🧚 😘ඔයා තනිකරම භාවනාවක් ❤❤❤❤

  • @ManchanayakaProducts
    @ManchanayakaProducts 7 месяцев назад +1

    නංගිගේ වීඩියෝස් මම හැමදාම බලනවා ඔයාට සුභම සුභ උපන් දිනයක් වේවා මමත් දම් පාටට හරිම කැමතියි

  • @NishaniGunadinghe
    @NishaniGunadinghe 7 месяцев назад

    අක්කි ඔයා ඇත්තටම වාසනාවන්ත ගැණු ලමයෙක් ඒ වගේම මගේ ජීවිතේ ඔයා මම ආසම character එකක් අක්කි...🥺❤️❤️❤️❤️හැමදාම වගේ පව්ලෙ අයත් එක්කත් මම ඔයා ගැන කියනවනව අක්කි ඒ තරමටම මම ආසයි ඔයාට අක්කියෝ🥺❤️🥰

  • @ishukavi8507
    @ishukavi8507 7 месяцев назад +1

    ආදරණීය පවනි අක්කි මෙ පටන් ගත්ත දම් පාට අවුරුද්දත් ඔයාගේ ජිවිතේට සතුට විතරක්ම ගෙන ලස්සන අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🥰😍😘

  • @buddinikawya7979
    @buddinikawya7979 7 месяцев назад +1

    සුබම සුබ උපන්දිනයක් අක්කියෝ🎂❤ඔයාගේ හැම බලාපොරොත්තුවක්‌ම ඒ විදිහට ඉෂ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💞💐චුටි බොලේ ලස්සනයි අක්කියෝ බුදුසරණයි සතුටින් පරිස්සමින් ඉන්න🌼🥰

  • @sachinimedavi5179
    @sachinimedavi5179 7 месяцев назад

    Happy Birthday mge sudu manik mge hitha sanasan soduru bawanwa dakina hema hinyakma ee vidihtam isht wenna oni තෙරුවන saranyi

  • @shanimapeiris
    @shanimapeiris 7 месяцев назад

    හිත නිවන පාට වගේම, හිත් නිවන ඔයාත් හරිම ලස්සනයි නංඟි. ප්‍රේමණීය උපන්දිනක් වේවා 💟

  • @hashinihiranya
    @hashinihiranya 7 месяцев назад

    ලස්සනම ලස්සනයි අක්කෙ.. දම් පාට කුමාරිකාවක්.. ඔයාගෙ vedios වලින් හිතත් නිවෙනවා.. හරිම වාසනවාන්තයි ඔයා. හැමදාම හිනා වෙල ඉන්න🥰🥰🥰🥰

  • @niroshanimoradeniya
    @niroshanimoradeniya 7 месяцев назад +1

    අනේ මගේ නංගා හරිම ආදරනියයි හැමදාමත් ආදරෙයි ඔයාලට පරිස්සමෙන් ඉන්න
    ❤❤❤

  • @SanuBaba-d3s
    @SanuBaba-d3s 7 месяцев назад

    එ ගව්මට අක්කි ඔයා හරිම හැඩයි ලස්සනයි හැමදම සතුට්න් ලස්සනට ඉන්න මෙ වගෙම ❤

  • @dsenanayaka3755
    @dsenanayaka3755 7 месяцев назад

    හැමදාම ඔය සතුට ඔය හිනාව ඔයාගේ ජිවිතේ රැදෙන්න ඕනී අක්කේ.. හැම බලාපොරොත්තුවක්ම ඒ විදිහට ඉශ්ට වෙන්න ඕනී බුදුසරණයි සුභම සුභ උපන්දිනයක් වේවා ආදරෙයි ❤️❤️❤️😘😘

  • @nethliheshani6170
    @nethliheshani6170 7 месяцев назад

    බුදුසරණයි අක්කි ඔයට ඔයා හිතන පතන හැමදාම ඉශ්ට වෙන්න ඔන එවගෙම අයියත් චුටි මැණිකවත් එක්ක මේ යන ගමනේ කවදාවත් දුකක් නම් දැනෙන්න එපා හැමදාම සතුටින් ඉන්න ලැබෙන ❤ අදරෙයි හැමදාම ❤ඔයාලගේ මේ පුංචි පවුලට 🤍🌼

  • @dinupama2390
    @dinupama2390 7 месяцев назад +2

    Happy birthday pawani....ගොඩක් ලස්සනයි video එක

  • @ruwanthikals6844
    @ruwanthikals6844 7 месяцев назад

    අක්කේ...
    ඔයාට නිදුක් , නීරෝගී , දීර්ඝායුෂ සම්පත් ලැබෙන , කරන කියන කටයුතු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වන , සුබම සුබ උපන්දිනයක් වේවා ! 😘😘😘🥰❤️💜️🙏

  • @Buddhi_Niro
    @Buddhi_Niro 7 месяцев назад

    අනේ හරිම ලස්සන තෑගි ගොඩක් හම්බවෙලා😍😍😍😍😍ඔයා ගොඩක් වාසනාවන්ත ගෑනු ලමයෙක් පවනි නන්ගි😍😍😍😍

  • @sanjanasathsarani3126
    @sanjanasathsarani3126 7 месяцев назад

    හරිම පිංවන්ත ගෑනු ළමයෙක් අක්කි 💜🧚‍♀️ ජීවිතකාලෙම සතුටින් ආදරෙන් ඔයාට ඉන්න ලැබෙන්න කියලා මන් මගේ හදවතින්ම ප්‍රාර්තනා කරනවා 💜🌸 ඉතිම් ලස්සන දම් පාට ගෑනු ළමයෝ ඔයාට සුභම සුභ උපන්දිනයක් වේවා 🤍✨ ඔයා ඇත්තටම හරිම පිංවතයි ඔය වගේ ආදරණීය ඔයාව තේරුම් ගත්ත ආදරණීය සැමියෙක් ලබන්න 🩷😙

  • @ayeshaherath5936
    @ayeshaherath5936 7 месяцев назад

    සුභම සුභ උපන්දිනයක් වේවා නන්ගො .හැහැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

  • @imashasewwandi11
    @imashasewwandi11 7 месяцев назад

    අක්කගේ vlog එකක් බලන්න ඉතින් ආසාවෙන් තමයි ඉන්නේ. ඇත්තටම ඔයාගේ video බලනකොට හිතට ලොකු සැනසීමක් ලැබෙනවා. මටත් ඔයා වගේ ජිවත් වෙන්න ලැබෙනවා නම් කියලා හිතෙනවා. ඒ උනත් මට ඔයාට ලැබුණු ජීවිතේ ලැබෙන්නේ නෑනේ.. ඒත් කුහක නොවී ඔයාට සුබ පතනවා අක්කි. Happy birthday අක්කි ❤️❤️❤️

  • @AikKankanamge
    @AikKankanamge 7 месяцев назад

    මේ ලස්සන දම්පාට අවුරුද්ද හැමදාම වගේ සතුටින් ගත කරන්න ලැබෙන්න ඕනී , ගෝඩාක් ආදරෙයි ඔයාලට specialy reyu manika ✨💜️🤍💜️🤍

  • @sanuu_xx
    @sanuu_xx 7 месяцев назад

    Ane bola akki oyage voice ek aheddi niknm relax wenw aneh oyatai ayyatai chuti riyu boletai thwth sathutin adaren inn puluwn wenn oni suduh 🥹🎂🫶

  • @maneeshadevindi2084
    @maneeshadevindi2084 7 месяцев назад

    දන්නෙ නෑ ඇස් වලට කදුලු ආවෙ ඇයිද කියල..🥰❤ඒ ලස්සන ආදරනීය වචන හැමදාම හිතට ගොඩක් දැනෙනව 🥰❤...හැමදාමත් සතුටින් ඉන්න අක්කි 🥰❤...දවසක හම්බෙන්න ගොඩක් ආසාවෙන් ඉන්නව 🥰❤

  • @AraliyaSakura
    @AraliyaSakura 7 месяцев назад

    ජීවිතේ මමත් පිරිමි හිතකට ගොඩක් ආදරේ කරපු කෙනෙක්.. එයා මාව රවට්ටලා කියල වත් තේරෙන්නේ නැති තරමට ආදරේ කරලා අදටත් හිතට නිදහසක් නැති කෙනෙක්.. ආදරේ ගැන ලොකූ කලකිරීමක් එක්ක ජීවිතේ ඉස්සරහට යන මට ඔයාගේ "ජපානේ වෙලාවෙන් රාත්‍රී 8.30. ලංකාවේ වෙලාවෙන් හවස 5.00" කියන වචන ටික දකින්න මං ගොඩක් ආසයි.. ඔයා මං වගේ දුක් විදින හිත් සනසන භාවනාවක් අක්කී.. happy birthday & be happy.. 😘🤍

  • @maduperera1123
    @maduperera1123 7 месяцев назад +1

    සුබ උපන්දිනයක් වේවා .බුදුසරණයි හැමදාම සතුටින් ආදරේ න් ඉන්න ලැබේවා ....❤

  • @shenon3907
    @shenon3907 7 месяцев назад

    Nangi ada thamai mama dana palaweni comment aka .mama oyage vlogs bala garima satguru una kenek . oyage wayasata oyage adahas harima lassanai wagema watina awa. Oyage sithuvili adahas walin apita jivithe kiya denawa. Oyata lassana hadawathak dunnata deviduni sthuthie.

  • @Goli-t5r
    @Goli-t5r 7 месяцев назад +1

    Happy bithday 🎉akki ..hamadama oyawage hinawella parissamin inna ....❤🎉😊bs akki ..oyalata.....😊

  • @yasasmibhagyafernando2728
    @yasasmibhagyafernando2728 7 месяцев назад

    හරිම ලස්සනයි අක්කා ඒ දම්පාට ගවුමට බෝනික්කි වගේ හැමදාම ලස්සනට හිනා වෙලා සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී 💝💐😘 බුදු සරණයි ඔයාලට ❤

  • @saumya1350
    @saumya1350 7 месяцев назад

    Ada nam bonikkiyak vage lassnai lassna දම් පාට හැම හීනයක්ම හැබෑ වන සුබ උපන්දිනයක් නන්ගියා❤️ ❤

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 7 месяцев назад

    සුබම සුබ උපන්දිනයක් වේවා පුංචි සුරංගනාවී, දුවගේ පවුලේ එකමුතුකම, ලෙන්ගතුකමට මම හරිම ලෝභයි , අපි මේ ලෝකෙට ඇවිත් සුන්දරව මුණ ගැහිලා හිත සතුටින්ම යන්න තියෙනවානම් කොච්චර වටිනවද ❤❤❤❤

  • @hansi8475
    @hansi8475 7 месяцев назад

    අද මගේ බර්ත්ඩේ එක. අක්කගෙ වීඩියෝ එක බලද්දි මං හරිම ස්ංවේදී.. හිතට මාර විදිහට දැනෙනවා ❤️

  • @sapnadevindi9836
    @sapnadevindi9836 7 месяцев назад +1

    Amma Amma witharak nemi akke tahtatha ammath daneta gihin harima lucky girl kenk akke oya❤❤❤❤❤🥰🥰🥰🥰

  • @deepikaperera2283
    @deepikaperera2283 7 месяцев назад

    සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා නිරෝගි බව සතුට සැමදා රදේවා!තෙරැවන් සරණයි ටදා්ණි ඔයාට.

  • @KaushalyaKumari-m8z
    @KaushalyaKumari-m8z 7 месяцев назад

    Video එක දානකන් මග බලාගෙන ඉදියේ මං 🥰🥰🥰🥰🥰 ගොඩාක් ලස්සනයි නංගෝ ❤❤❤ ඔයානම් භාවනාවක් වගේ 💓💞 බුදුසරණයි දළදා සමිදු පිහිටයි 🙏 ආදරෙයි ගොඩාක් හැමදාම ඔයාටයි ඔයාගෙ පුංචි පවුලටයි ❤❤❤❤❤

  • @UjaniImeshika
    @UjaniImeshika 7 месяцев назад +1

    සතුටින් හැමදාම ඉන්න නන්ග..
    සුභම සුභ උපන්දිනයක් වේවා...❤🎉🎉

  • @kataya7804
    @kataya7804 7 месяцев назад

    වීඩියෝ එකක් දානකම් මග බලන් ඉන්නෙ.හරිම ආසයි නන්ගි .

  • @nilathimallika1788
    @nilathimallika1788 7 месяцев назад

    මුලින්ම සියපව්ලටම දීර්ඝායු වේවා මැනික...නිදුක් නිරෝගි වාසනාවන්තම සුභම සුභ උපන් දිනයක් වේවා ඔබට...පුංචි පව්ගට තෙරැවන් සරනයි...🙏❤🥰

  • @sameerawarnasooriya8051
    @sameerawarnasooriya8051 7 месяцев назад

    ඔයාටත් ඔයාගේ පුංචි පවුලටත් තෙරුවන් සරණින් ,දෙවි පිහිටෙන් නිදුක් නිරෝගී සැප සම්පත් වැඩි වේවා !!.ඔයාට සුභ උපන් දිනයක් වේවා නංගී ,🎉🎉🎉

  • @nadeerarasanjali
    @nadeerarasanjali 7 месяцев назад

    Subama suba upandinak nangiya hemadamat satuti henawela inda lebewa kyala prrtana karanawa satutui godak adarei jesu pihitai hemadamat satutin inda

  • @nadunisankalpana7978
    @nadunisankalpana7978 7 месяцев назад

    හරිම ආදරණීය වීඩියෝ එකක්.. ඇහැට කදුලකුත් ආවා ඒ තරම් සතුටුයි ඔයා වගේ හොඳ කෙනෙක්ගේ සතුටක් දැකලා.. හැමදාමත් ආදරයෙන් පරිස්සමෙන් ඉන්න පවනී..❤❤❤ ආයෙමත් සුභම සුභ උපන් දිනයක් ඔයාට.. තෙරුවන් සරණයි ❤❤❤

  • @shashikalapubuduni7664
    @shashikalapubuduni7664 7 месяцев назад

    සුභ උපන්දිනයක් පවනි අක්කා.ඔයා හරිම වාසනාවන්තයි.හරිම සිරියාවයි.ඔයා සුභ ලකුනක් දැක්කත් හිත සතුටින් පිනා යන ❤❤❤❤❤

  • @a.perera4209
    @a.perera4209 7 месяцев назад

    අක්කා එෆ්බී එකේ බර්ත්ඩේ කලර් ඒක කියන්න කිව්වම මම ගෙදර අය එක්කත් කිව්වා දම් පාට කියලා ....
    මමත් මේ අවුරුද්ද පටන් ගත්තේ අක්කා වගේම දම් පාටින් .. ඇත්තටම දම් පාට හරි ලස්සන පාටක් එකේ තියෙන්නේ මහා අමුතු මායාකාරී වයිබ් එකක් දම් පාටට ආස අයට තියෙන්නෙත් ඒ අමුතු මායකාර වයිබ් එක
    ජිවිතේ ලස්සනට විදින්න කියා දෙන්න ලැවන්ඩර් මල... සුබම සුබ විසි අටවෙනි අවුරුද්දක් වේවා.... 💜

  • @NadeekaDkumarage
    @NadeekaDkumarage 7 месяцев назад

    දම් පාට මගෙත් ආසම පාට..ඔයාට නිදුක් නීරෝගිමත් සුබම සුබ උපන්දිනයක් වේවා .හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤

  • @HashiniTharushika-u7o
    @HashiniTharushika-u7o 7 месяцев назад

    අක්කි හරි... දම් පාට තමයි මේ ලෝකෙ ලස්සනම පාට ! Happy birthday akkii ! Love u lots... 🥰💜

  • @ChathurikaNadeeshani-v5r
    @ChathurikaNadeeshani-v5r 7 месяцев назад

    පුදුම තරම් ආසාවකින් ඔයාගෙ වීඩියෝ බලන්නෙ ඇත්තටම හිත නිවෙනවා ❤❤❤❤

  • @MemoryofLove-sj2pf
    @MemoryofLove-sj2pf 5 месяцев назад

    ඔයා ආශිර්වාද පිරුනු ලස්සන වාසනාවන්ත සහෝදරියක්...🤗🌈️🇯🇵වාසනාවන්ත වේවා !!! හැම දිනයක්ම ඔබගේ..... සොබාදහම් ආශිර්වාදයෙන් රැකේවා ආදරනීය පවුල....බුදුසරණයි අක්කෙ, අයියේ,රියූ පැට්ටෝ❤

  • @Ama2078
    @Ama2078 7 месяцев назад

    Happy birthday akkiyooo❤,ඔයාගේ ජීවිතේ ආය ලස්සන වෙන්න කියල දෙයක් නෑ අක්කියෝ ඔයා සතුටේ උපරිම විදින කෙනෙක්,ඉතිම් හැමදාමත් ඔය විදිහටම ලස්සනට ආදරේ විදින්න හදවතින්ම ප්‍රාර්ථනා කරනව ❤❤❤❤

  • @menukachamali2331
    @menukachamali2331 7 месяцев назад

    හැමදාම සතුටින් ඉන්න ඔයාලා නංගි. ඔයාගේ video බලද්දී හිතට හරි සතුටක් දැනෙනවා. Happy birthday නංගි ❤

  • @dilankadarshini2532
    @dilankadarshini2532 7 месяцев назад +1

    Wish your Happy Birthday akki❤❤ adareii ❤️ Ryou petiyt godk adareii ❤️😘 budusaranaii 🙏 hemdm sathutin parissamen adaren Inna aiyai akkai chuti menikhth ekka❤😊😊😊😊❤❤❤ budusaranaii 🙏 godk adareii ❤️😘

  • @RanjithJayakodi-bm8hc
    @RanjithJayakodi-bm8hc 7 месяцев назад

    Oyata subama suba upan dinayak wenna one akki.. oya wage thawath lassanatama jivithe gewanna lebenna one akkitai aiyatai petiyatai... Adarei oyalata♥️

  • @pradeepikakumari9283
    @pradeepikakumari9283 7 месяцев назад

    හැමදාමත් හිත නිවන ඔයාට සුභම සුභ උපන්දිනයක් ...සතුටම ලැබේවා

  • @YashoManike
    @YashoManike 6 месяцев назад +1

    Wish you happy birthday nangiyo,,,satutin inna oi wagema hamadama,❤❤

  • @ishanimadhuwanthi7944
    @ishanimadhuwanthi7944 7 месяцев назад

    Subama suba upan dinayak akke jivitha kalema sathutin inna labeva dirgau veva..

  • @Kavindibandara-o9n
    @Kavindibandara-o9n 7 месяцев назад

    happy birthday pawani akkiyo hmdm sathutin parissmin hina wel inn oni adarei godariyk

  • @RaviniMadhushani
    @RaviniMadhushani 7 месяцев назад

    𝒉𝒂𝒑𝒑𝒚 𝒃𝒊𝒓𝒕𝒉𝒅𝒂𝒚 𝒂𝒌𝒌𝒂 𝒎𝒂𝒏𝒊𝒌𝒆𝒆 💜🎂මාත් ආසම පාටදම් පාට 🥺💜අක්කගෙ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනෙ.තව ඉස්සරහට මීට වඩා සැප සම්පරත් ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා! ඔයා හරිම වාසනාවන්තයි අක්කෙ අයියා වගෙ හොද මහත්තයෙකුයි මේ වගෙ දරුවෙකුයි ලස්සන පවුලකුයි ලැබෙන්න 🥺💜

  • @darkpoet9366
    @darkpoet9366 7 месяцев назад

    ❤❤❤දමිළ පාට හරිම ලස්සනයි නංගී මගේ ක් ආසම පාට

  • @ChathumadhuWithana
    @ChathumadhuWithana 7 месяцев назад

    අයෙමත් සුභම සුභ උපන්දිනයක් වේවා🎂🎉️ කියලා කියනවා පවනි අක්කියෝ.ව්ලොග් එක ගේනකම් බලාගෙන හිටියේ.හරිම ලස්සනයි හැමදේම.අපිව හැමදාම සතුටින් තියෙන ඔයාටත් සතුට සැනසීම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම හැමදාම සතුටින් ආදරයෙන් හිනාවෙලා ඉන්න අක්කී ඔයාට බුදු සරණයි.ආදරෙයි ගොඩාක්.😍😍🥰🥰

  • @RashikalaNissanka
    @RashikalaNissanka 7 месяцев назад +1

    Happy Birthday akki.Matath one dawasaka akki wage hamoma ekka sathutin inna vitarai 💜

  • @Sanji-c3e
    @Sanji-c3e 7 месяцев назад +1

    Happy birthday 💜️💜️💜️
    හැම බලාපොරොත්තුවක්ම ඉටු වේවා 🎉 සතුට හැමදාම රැදේවා

  • @DisnaDisna-du6fe
    @DisnaDisna-du6fe 7 месяцев назад

    ❤❤❤ලස්සනයි ඔයාගේ ව්ඩ්යො ඉතින් රිවු පැට්යටත් ගොඩක් ආදරේයි 💝💝💝🤗🤗සතුට්න් ඉන්න ඕනි පුංචි පවුල හැමදාම 😊💝🤗

  • @whiteprinces-fn5cx
    @whiteprinces-fn5cx 7 месяцев назад

    wishing you a great blessing birthday sis 🎂🥰 hope your all the dreams come true darling 💝actually your the most favourite YT vlogger in maa life 💖🤗.....ur a soo powerful mother for ur baby Ryo and sometime a lovely and great wife ....🌸i love you soo much sis pawaniii....best of luck for your all the targets and again wishing all the best and hope ur all the dreams come true dear.❤ mother universe will protect your familly !! much love❤😘