Science degrees in Sri Lanka and careers| Physical and Bio Science degrees| University of Colombo

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 134

  • @SNC3009
    @SNC3009 Год назад +28

    අක්කේ ගොඩක් පින් මේ වීඩියෝ එක කලාට. ඇත්තටම ලංකාවේ තියෙන ලොකු අඩුපාඩුවක් තමයි පොඩි කාලේ ඉදලම අපේ මනස හදලා තියෙන්නේ මෙඩිසින් හරි ඉන්ජිනියරින් තමයි සයන්ස් කරලා වෙන්න ඕන කියලා. මාත් රැල්ලට මෙඩිසින් යන්න ඕනි කියලා 2nd ශයි එකත් කලා පස්සේ තමයි මට තේරුනේ මන් කැමති රිසර්ච් කරන පැත්තට කියලා. මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මන් 3rd ශයි එකත් කරන්න හිටියේ. ගොඩක් පින් අක්කලා දෙන්නටම.

  • @thevinugunawardena9188
    @thevinugunawardena9188 Год назад +11

    This is such a life saver. I've been really loosing my mind about doing bio stream and couldn't put my finger on what I wanted to do. This genuinely helped 🙏

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад

      I'm glad that we were able to help. Best of luck for your future endeavors Malli!

  • @alokajayakodi366
    @alokajayakodi366 17 дней назад

    තව පොඩ්ඩෙන් මෙච්චර හොඳ චැනල් එකක් මිස් වෙනවා.. මීට කලින් හම්බුනානම් කියල හිතෙනවා🥺 ගොඩක් ස්තුතියි ❤

  • @dulakshanasrimal1717
    @dulakshanasrimal1717 2 года назад +4

    Thank you so much for your great work. This is incredible.

  • @ST-wm5ey
    @ST-wm5ey 2 года назад +2

    Very informative video. Thank you akkis ❤️

  • @narmadasubasingha2699
    @narmadasubasingha2699 2 года назад +5

    Akke molecular biology special ekk krpu kenek ekka interview ekk krnnakoo ... ❤

  • @1nduwaraThisa
    @1nduwaraThisa 2 года назад +1

    Aniwaryenma eelaga podcast ekath krnna akke❤❤❤

  • @dilruwanshanaka6630
    @dilruwanshanaka6630 2 года назад +3

    Bravo 👏 Great work !

  • @gammaisland2628
    @gammaisland2628 Год назад +3

    Akki,can you do a video on faculty of science (physical science) University of kelaniya. About degree programmes

  • @upulgunasekera3423
    @upulgunasekera3423 2 года назад +2

    Good job ladies!

  • @shainyafernando8420
    @shainyafernando8420 Год назад +2

    Can you please do a video on speech and hearing sciences degree of UoK , it's job opportunities and higher studies paths??🙏🏻

  • @VSJ20237
    @VSJ20237 Год назад +1

    Akke can you do a video about digrees in kelaniya university? It's lot to me.. Specially about environmental conservation and management 😢❤

  • @yoyogirl001
    @yoyogirl001 2 года назад +1

    Thank you very much akki ❤️❤️

  • @RisandiPerera
    @RisandiPerera 9 месяцев назад +1

    Akki, first of all THANK YOU SM for doing such a video🤗, actually rn i am done with my a levels 😪. i really want to be a research scientist like thing related with nanotechnology / molecular biology 😌.... i really like to find medicines and stuff for diseases😑 ... but i donno the proper path to go to achieve this... is there a way to contact one of you for this 🤔... it would be a great help .🥺.. i don't have a proper idea abt this bcz none of our relatives or anyone didn't take any of those paths from science stream / medicine ☹.... for sure i'm gonna go through all the videos to clarify with this more😎... waiting for a response... Best of luck for your future carriers💞💐

  • @ruvisthoughts
    @ruvisthoughts  2 года назад +1

    ලංකාවේ science degree කරන්න පුළුවන් තැන් සහ උගන්නන්නේ මොනවද?
    ruclips.net/video/XCPjlLV_GVA/видео.htmlsi=LRHN8mEiwsZHlW5N
    University of Colombo Faculty of Science video: ruclips.net/video/tseFYEXi8fw/видео.html
    Bio, maths හැමෝටම කරන්න පුළුවන් nuclear medical science degree එක
    ruclips.net/video/knJRwP1Uc5s/видео.html
    Nuclear Medical Science Special degree: ruclips.net/video/lpwcZ4g4Mco/видео.html
    Immunology and Integrative Molecular Biology degree: ruclips.net/video/KwZ9k6Lx8BU/видео.html
    University of Moratuwa Faculty of Engineering: ruclips.net/video/9-TEXtXJo4s/видео.html
    Sri Lankan Universities and degrees Playlist: ruclips.net/video/lpwcZ4g4Mco/видео.html
    Foreign University/ Interview series: ruclips.net/video/jP4Ltw9ptoo/видео.html

  • @alokajayakodi366
    @alokajayakodi366 17 дней назад

    මට දැන් තියන ලොකුම ප්‍රශ්නෙ මගේ career path එක හොයාගන්නෙ කොහොමද කියන එක. අර අක්කා කියනවා වගේ ලොකු වෙලා කරන්න ඕනෙ මොනවද කියල හිත හිත ඉන්නවා මේ ටිකේම..
    මං මේ අවුරුද්දේ A/L 3rd shy කරන්න ඉන්න කෙනෙක් ඒත් එක්සෑම් නොකර ඉන්නයි හදන්නේ මං ඒකට සූදානම් නැහැ, ගොඩක් අවුල් වෙලා ඉන්නෙ. තාම මං හිතන්නෙ මං මොකද්ද කරන්න ඕනෙ කියල

    • @ruvisthoughts
      @ruvisthoughts  17 дней назад

      At this point for you, the career path comes after A/Ls right? (Because it's too late to change the stream now) If you are not doing A/Ls this time that means you have one more year to think. Don't burn out and take your time!

    • @alokajayakodi366
      @alokajayakodi366 17 дней назад

      @@ruvisthoughts තව දෙයක් අහන්නද අක්කේ? එක්සෑම් ස්කිප් කරන එක තේරුමක් නැති වැඩක්ද, මොකද මේ 3rd shy එක. මං මේ මාසෙ පුලුවන් උපරිම උත්සාහ කරනවා නමුත් රිසාල්ට් එකකට යන්න බැහැ වගේ නම් කරන්නෙ නෑ. මට හිතාගන්න බැරි තව අවුරුද්දක් ඉවසනවද නැත්තම් ඩිප්ලෝමා මොනව හරි කරල මොකට හරි යනවද කියන එක, කාලය ගැන ප්‍රශ්නයක් තියන නිසා.
      ඩිග්‍රි එකක් කරන්න ආසයි, එක්කො බාහිර උපාධි කරන්න ඕන නැත්තම් private university යන්න ඕන. මම පවුලෙ වැඩිමලා, ඒකත් එක්ක මට පොඩි පසුතැවීමක් තියනවා. මේ ගැන අක්කා මොකද හිතන්නෙ advice එකක් දෙන්න පුලුවන්ද?

    • @ruvisthoughts
      @ruvisthoughts  17 дней назад

      @@alokajayakodi366 Since this is your last one if you are not confident enough don't do it. But it depends on what you want to do. Higher education යන්නනම් diploma කරලා හරියන්නේ නෑ. ලංකාව ඇතුලේ job එකක් කරන්නනම් plan එක තියෙන්නේ technical skills develop කරගන්න ඕනේතරම් programs තියෙනවා. HND, Univotech, german tech etc.

    • @alokajayakodi366
      @alokajayakodi366 17 дней назад

      @@ruvisthoughts higher education යන්න කැමතියි. එතකොට ඒකට වයස ප්‍රශ්නයක් නැද්ද? එක්සෑම් කරන්න අවුරුද්දක් තව ඉන්න එක තේරුමක් නැති දෙයක් ද

    • @ruvisthoughts
      @ruvisthoughts  17 дней назад

      @@alokajayakodi366 වයස ප්‍රශ්නයක් වෙන්න පුළුවන් වෙලාවල් තියෙනවා. But it's not like you are 35+ by the time you graduate. එහෙමයි කියලා දැන් exam ලියලා fail උනොත් campus යන්න කොහොමත් බෑනේ.

  • @thishan11
    @thishan11 Год назад

    Thank you so much!

  • @shanitashiya3504
    @shanitashiya3504 Год назад +2

    Akke 2nd shy results eeye awa
    Akke mn hitanawa mata biological science walata select wenn puluwn kiyl pera,japura wage z eka 1.5944
    Mata aye shy ekk krot mita wada adu wei kiyl hitenw mn wada kre na exam iwr unu dwse idn...
    Biological science walt unn epa medicine ma ynn pressure krnw kattiya...
    Mt medicine ynn asawk na...
    Chemistry side eken ynn asai.....
    Ehem kiyddi kiynw ew lesi na general degree ek arn gedrt wel inn wennw kiyl....
    Ane akke general degree eka witrk argen attama job less weid
    Anee reply ekkk one...
    Mn mentally godak down wela inne 😭

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад +2

      මුල ඉඳන් හරියට වැඩ කරොත් special degree යන්න අමාරු නෑ. Engineering degree කරපු අයත් ගෙවල් වල ඉන්නේ. General degree අරන් companies run කරන මිනිස්සුත් ඉන්නවා. It all depends on how hard you work. නිකංම හිටියොත් නිකංම තමයි ඉන්න වෙන්නේ. එක එක ඒවා කියන මිනිස්සුන්ට හොඳට ඉගෙනගෙන පෙන්නන්න. Best of luck! ❤️

  • @subhashirasanjana7029
    @subhashirasanjana7029 7 месяцев назад

    Akke Colombo University eke Bsc(pharmacy) degree ekay Bpharm ekey wenasak tiyenawada?

  • @heshanpabasara8200
    @heshanpabasara8200 Год назад

    Thanks so much

  • @SadewWithanaArachchi-yk4ru
    @SadewWithanaArachchi-yk4ru Год назад

    Microbilogy side ekata yanne kohomda? Mona university walada eka thinne

  • @sadamalisadamali3604
    @sadamalisadamali3604 3 месяца назад

    Uva campus eke export agriculture eka hodaida😢

  • @mandini5022
    @mandini5022 Год назад

    Thank you akki. ❤️
    Akke bio scheam eken medicine walata yanna monaragala wage district walata wada kandy wala z score eka aduineda? Eth godak aya kiyanne AL karanna dushkara district ekakata yanna kiyalane😪akki me problem ekata dena advice eka mokakda?

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад +1

      Districts වල cut offs තියෙනවා UGC website එකේ. අපි video එකේ පෙන්නපු විදිහට බලන්න පුළුවන්. මම දන්න විදිහටනම් A/L වලට එක පාරට වෙන district වලට දාන්න බෑ. පදිංචිය අවුරුදු තුනක්ද කොහෙද තියෙන්නේ ඕනේ. ඒක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. මම personallyනං කවදාවත් ඉස්කෝලෙ මාරු කරන්නේ නෑ. කොළඹින් 180 ගානක් වගේ (from what I know) medicine යද්දී සමහර district වලින් ගන්නේ එක්කෙනයි දෙන්නයි වෙන්න පුළුවන්. වැඩ කරන ළමයා කොහේ හිටියත් වැඩ කරනවා කියන එක තමයි මගේ අදහස.

  • @senurirajkumar1956
    @senurirajkumar1956 4 месяца назад

    Akki molicular biology related jobs or research path ekin yannata biological science combinationsvala biology chemistry thibboth athida akki naththam molecular biology thiyannama onada akki.

    • @ruvisthoughts
      @ruvisthoughts  4 месяца назад

      Depends on the curriculum. Molecular biology dewal ugannnawa nam that's ok
      - Sumudu

    • @senurirajkumar1956
      @senurirajkumar1956 4 месяца назад

      @@ruvisthoughts thank you so much akki

  • @MbmsChathu
    @MbmsChathu 7 месяцев назад

    Akki can you do a video about microbiology ❤❤❤

  • @slstatushub103
    @slstatushub103 5 месяцев назад +1

    අක්කා phd එකකට යන්න හිතාගෙන කරනව නම් research oriented ඩිග්‍රි එකකටද යන්න ඕන. industrial oriented කලොත් phd එකකට යන්න යන්න බැරිද?

    • @ruvisthoughts
      @ruvisthoughts  5 месяцев назад +1

      Industry oriented ඒවා කරලා PhD යන්න පුළුවන්. හැබැයි PhD එකට යන්නේ research කරන්න ආසා නිසානම් research oriented එක කරන එක වඩා හොඳයි කියලයි මට හිතෙන්නේ.

    • @slstatushub103
      @slstatushub103 5 месяцев назад +1

      @@ruvisthoughts thank youu akka🖤 අක්කෙ එතකොට අර ICHEM එකේ ඩිග්‍රි ප්‍රෝග්‍රෑම් එකට යනව නම් වැඩියෙන් හොද Graduationship in chemistry කියන එකට යන එකද නැත්තම් Bsc hons in chemical science කියන එකට යන එකද හොද කියල පොඩ්ඩක් මට අයිඩියා එකක් දෙන්න පුළුවන් ද... ඒ දෙකම කරපු අය phd එකට usa ගිහින් තියෙනව දැක්ක මම විස්තර හොයල බලද්දි... මට මේක ගැන හරියටම අහගන්න අයිඩියා එකක් ගන්න කෙනෙකුත් නැ.. ප්ලීස් අක්කා ලොකු උදව්වක් ... පොඩි අයිඩියා එකක් දෙන්නකො...😥

    • @ruvisthoughts
      @ruvisthoughts  5 месяцев назад +1

      @@slstatushub103 I'm afraid we can't help with that Malli/nangi. You gotta contact someone who did the same degree. We don't know anything about ichem 😢

    • @slstatushub103
      @slstatushub103 5 месяцев назад +1

      @@ruvisthoughts ok akkaa thank you for the reply ♥️♥️

  • @LIP_1101
    @LIP_1101 Год назад +1

    අනේ අක්කේ පුළුවන් විද්‍යා උපාධි වලට තියක රැකියා හා ඒවයෙ වැටුප ගැන පිටරට යන්න පුළුවන් ද නැද්ද යන්නෙක ගැන එහෙ ගිහිං රස්සා කරන්න පුළුවන් ද කියලා ත් වීඩියෝ එකක් දාන්නකො

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад

      ඒවා ගැන තමයි මේ video එකේ තියෙන්නෙ.

    • @senura6859
      @senura6859 8 месяцев назад +1

      ​@@ruvisthoughts😂

  • @sethmikaweesha4986
    @sethmikaweesha4986 Месяц назад +1

    ane akke private bio karanna puluwanda please reply 😢😢😢😢

    • @ruvisthoughts
      @ruvisthoughts  Месяц назад

      ප්‍රශ්නේ පැහැදිලි නැහැනේ. Private bio science degree එකක් ගැනද අහන්නේ private Bio වලින් AL ලියන්න පුළුවන් කියලද?

  • @sathminigunasekara
    @sathminigunasekara 2 года назад +2

    Akki mama france fashion desing degree ekakata apply kranna inne . E sambanda mata details tikk dana ganna puluwanda

    • @ruvisthoughts
      @ruvisthoughts  2 года назад +1

      Hello! I already answered that question in this video.
      ruclips.net/video/G-VNLR6Cpp8/видео.html

  • @slstatushub103
    @slstatushub103 Год назад +2

    අක්කෙ colombo uni එකේ chemistry sp එකක් කරන එකද වැඩියෙන් හොද එහෙම නැත්තම් biochemistry and molecular biology sp එක කරන එකද? මන් ඒ දෙකටම කැමතී .. ඒක නිසා ඒ දෙකන් වැඩියෙන් හොද මොකක් කලොත්ද කියල දැනගන්න ලොකු උවමනාවක් තියෙනව.. plz reply me 😥😥

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад

      ඒ degree දෙකම bio sciences ළමයින්ට සහ MB direct intake ළමයි දෙගොල්ලොන්ටම specialize කරන්න පුළුවන් handbook එකේ තියෙන විදිහට. Special degree select කරන්නේ second year එක ඉවර වෙද්දිනේ. ඒ වෙද්දි ඔයා subjects දෙකම යම්තාක් දුරකට ඉගෙනගෙන තියෙන නිසා ඒ කාලෙට තේරෙයි දෙකෙන් කොයි එකද වැඩිපුර ගැලපෙන්නේ කියලා.

    • @slstatushub103
      @slstatushub103 Год назад +1

      @@ruvisthoughts Thank you very much for the reply akkaa 🖤🖤 එතකොට directm ynn puluwnne biochemistry and molecular biology digree ekt එහෙම ගියොත් ඒක කරනවද chemistry sp කරනවද කියල තීරණය කරන්න බැ නේද ? එහෙම නම් biological science wlt ගිහින් පස්සෙ දෙකෙන් කෝක හරි select කරන්නද වෙන්නෙ ?

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад +1

      නෑ නෑ. Like I said before, ඒ degeee දෙකම දෙගොල්ලොන්ටම කරන්න පුළුවන්. (2022-23 Handbook එකේ19 වෙනි පිටුව බලන්න). Bio, MB හැමෝටම chemistry, MB දෙකම specialize කරන්න පුළුවන් third year එකේ ඉඳන්.

    • @slstatushub103
      @slstatushub103 Год назад +1

      @@ruvisthoughts අනේ හරි අක්කා thank youu very much 🖤 එතකොට biological science වලට ගියත් biochemistry and molecular biology වලට ගියත් ප්‍රශ්නයක් නැහැනෙ.. Aththtm goda kalek idn me prshne tibba akka thanks reply klt 😊🖤

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад +1

      @@slstatushub103 first two years වල bio, MB දෙගොල්ලොම එකම lectures වලට යන්නේ. කිසිම වෙනසක් නෑ. ඒ දෙකේ එකම වෙනස, special degree යන්න බැරි උනොත් third year එකේදි bio ළමයි bio subjects ඉගෙනගන්නවා. MB ළමයි MB subjects ඉගෙනගන්නවා.

  • @nimeshikabandara
    @nimeshikabandara 11 месяцев назад

    Agriculture gan vdio ekk oni

  • @Sanjeewani947
    @Sanjeewani947 10 месяцев назад

    Pera Wala thina food science @ technology degree ekan rata ynn puluwnda Hoda jobs thida e field eke .

    • @ruvisthoughts
      @ruvisthoughts  10 месяцев назад

      This video will help you to figure that out. 😊 ruclips.net/video/0bRuXG_HDMU/видео.htmlsi=uJFhCVm4fRN65EfX

  • @chathurikamadubashini7136
    @chathurikamadubashini7136 Год назад +3

    Bio science chemistry , Agri karama thiyena job opportunities monada??

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад +1

      Like we showed in the video, download the UGC book and check what kind of degree programs are open to this combination of subjects. And then you can get an idea about the jobs that are related to these degrees.

    • @nimeshikahansani1396
      @nimeshikahansani1396 Год назад

      Results kohomada

  • @hiha700
    @hiha700 Год назад +2

    Monatawath kamathi nathi, inborn talent eka mokdda kiyla thaamath dnne nathi lmyek mokada karanne?🙂

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад +1

      Hi nangi/malli, Prof. Nimal answered to your question here. ruclips.net/video/OcLQDI1sjTg/видео.html

  • @lewixhamistappen5285
    @lewixhamistappen5285 Год назад +1

    අක්කෙ පේරා bio science හරි නැද්ද? සාපේක්ෂව. ගොඩක් අය කියනවා පේරා bio science යන්න එපා කියලා. පේරා bio science ගැන පොඩ්ඩක් describe කරන්න පුලුවන්ද

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад

      I'm a graduate of the University of Colombo. So I can't make a comment about a university/program that I did not study. I think it's best if you contact a graduate of that particular program.

  • @mns4284
    @mns4284 Год назад

    Akke please do vedio about nanomedicine pathway in carrier

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад +1

      I don't think there is a nano medicine degree in Sri Lanka and I most certainly don't have knowledge in that area. So my advice for you is to talk with a someone whose knowledgeable in the field

  • @fathimaafrin2240
    @fathimaafrin2240 11 месяцев назад

    Hi akka mata university of moratuwa town and country planning awith thienne e degree eka gena information dannawanam kiannako

    • @ruvisthoughts
      @ruvisthoughts  11 месяцев назад

      This video will help you to find that information.
      ruclips.net/video/0bRuXG_HDMU/видео.htmlsi=1Mb0bxPo1_6Qxavw

  • @piyumimalsha2669
    @piyumimalsha2669 11 месяцев назад

    Akka, biological science genaral degree ekk karala msc ekak karoth vena රටවල් වල job thiynawada (special select une nathnam me path eken vena රටක job ekk hoyagnn පුළුවන් da )

    • @ruvisthoughts
      @ruvisthoughts  11 месяцев назад

      Degree passe direct job apply karannada?

    • @piyumimalsha2669
      @piyumimalsha2669 11 месяцев назад

      ​@@ruvisthoughts ehema පුළුවන් da akka

    • @ruvisthoughts
      @ruvisthoughts  11 месяцев назад

      @@piyumimalsha2669 Fresh graduateslata Mona ratakath jobs hoyanna hari amarui. (Everyone is asking for years of experience) Especially wena ratakin hire karanna ekko e rate kawuruth e job ekata nathi wenna one, ehema naththan oya highly experienced skilled individual kenek wenna one. Paper qualifications walata industry walin hire karanne na. Demand eka thiyena area ekak balala e paththen specialize karala work experience hadaganna. 😊 ❤️

    • @piyumimalsha2669
      @piyumimalsha2669 11 месяцев назад

      @@ruvisthoughts hri akka thank youu 🌹🌹

  • @Sing549
    @Sing549 2 года назад +1

    ❤️🙂

  • @kumuduabeysuriya3054
    @kumuduabeysuriya3054 11 месяцев назад

    Compus book eke thiyana ganana ganne nahane. Vet.walata 130 gannawa 110 aran thiyenne

    • @ruvisthoughts
      @ruvisthoughts  11 месяцев назад

      තියෙන ගානට තමයි ළමයින්ට admission යවන්නේ. ළමයි register නොවී ඊළඟ අවුරුද්දේ කරපු එකේ results එනකන් කියලා බල බල ඉන්නවා. තුන් හතර පාරක් බෝට්ටු ඔරු පාරු ඔක්කොම යවලා යවලා තමයි ඔහොමහරි fill කරන්නේ. Semester එකේ බාගයක් විතර ගියාට පස්සේ අලුතෙන් ළමයි ගන්න බැහැනේ. ඕක නිසා තමයි ගොඩක් campus වල ඉඩ තියෙන්නේ. අපේ batch එකෙත් තව 40කට විතර ඉඩ තිබ්බා. අපරාදේ ඉතින්.

  • @dinz0x
    @dinz0x Год назад

    Great one ❤🔥Is software engineering eligible for biological students tho?

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад +1

      There is no software engineering course offered for UOC FOS people. But if you are talking about another degree, you will find the answer in the UGC book.

  • @j.bparthana3381
    @j.bparthana3381 10 месяцев назад

    I have selected for agri resources management and technology degree program in ruhuna university. Is this degree program better than bio science degree program.

    • @ruvisthoughts
      @ruvisthoughts  10 месяцев назад

      Hope this will help you. 😊
      ruclips.net/video/0bRuXG_HDMU/видео.htmlsi=8Zcqx_I8CbipB251

  • @sethmikaweesha4986
    @sethmikaweesha4986 Месяц назад +1

    danna kenek reply karanna 😢

  • @moksha803
    @moksha803 Год назад

    Uva wellasse export agriculture degree ekad, slit eke biological science degree ekad hoda akke

  • @muthurajakaruna3107
    @muthurajakaruna3107 2 года назад

    Mama lankawe korean topik ek exam ekk kra.anik exam ekt padam krnw.mn student danne engagement ek krl mn pssea kalek dependent visa ehkt ynwnm.mona visa category wltd ynn oni.student visa ekt leben benifit monad.E74 visa ekkd gnn oni.e visa ekn mn korean wlt gnn kenat job krnn berid netnm eyth university dann onid.E9 visz ekn weds krnn en kenekt 5 years wenkm enn oni nea.E74 visa ek gnn.student en kenekt ita klin gnn puluwnd ? Nethnm student visa kenekt husbandw gnn monad gnn oni visa? Mt mea gen msg ehkin hri kmk ne.rply ekk denn plz oyge yluwgen ahl

    • @ruvisthoughts
      @ruvisthoughts  2 года назад

      Hello, we already did a video about the Korean student visa and she mentioned everything she knows about the application and visa process.
      ruclips.net/video/i1oLgDcUNLo/видео.html

  • @us812
    @us812 Год назад +1

    South eastern university ek biological science degree ek kohomada kiyl dannawada.ane eka කරපු kenek hari උත්තරyak dennako

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад +1

      Nangi/malli, try to contact someone who graduated from there through Linked in

    • @dinithisewmini2533
      @dinithisewmini2533 Год назад

      Did u find someone??😢

    • @us812
      @us812 Год назад

      @@dinithisewmini2533 oya south esten university eke da halo biological science da karanne

    • @dinithisewmini2533
      @dinithisewmini2533 Год назад

      @@us812 select wela inne

    • @sewminihansi3336
      @sewminihansi3336 Год назад

      @@dinithisewmini2533 oya south eastern uni eke biological science degree ektd selecte wel inne?den patan aranda tiyenne?mt first boat eken aw south eastern biological science

  • @RuwiniAberathne
    @RuwiniAberathne Год назад

    Radiography degree ek Gena details kiynnko

  • @tw7701
    @tw7701 Год назад

    Akke open university eke klt prshnyk ndd
    Eke awasi thiyenwd

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад

      I am a graduate of the University of Colombo. So I can't give a comment about a university that I didn't study.

  • @mrw9727
    @mrw9727 Год назад

    අනේ අක්කි මට කියන්න පුලුවන්ද pera bio da kelaniye bioda හොද කියලා..ඒගැන දන්න දෙයක් තියෙනවනම් කියන්න පුලුවන්ද..ලොකු උදව්වක් plss reply

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад

      ඔයා හොඳයි කියන එකෙන් අදහස් කරන දේ අනුව ඒක වෙනස් වෙනවා මල්ලි. මුලින් අපි video එකේ පෙන්නුවා වගේ ඒ uni දෙකේම handbooks අරන් බලන්න මොනවද specialize කරන්න පුළුවන් fields කියලා සහ ඒකෙන් ඔයාගේ career එක develop කරගන්න පුළුවන් කොහොමද කියලා. ඊට පස්සේ ඒ අදාල specialized degrees වලින් graduate උන අය එක්ක කතා කරලා බලන්න.

    • @mrw9727
      @mrw9727 Год назад

      @@ruvisthoughts ok akki thank you

  • @gayankalhara7415
    @gayankalhara7415 2 года назад

    Akke pilot kenek wenna government campus ekaka degree ekk na neda

    • @swizz43
      @swizz43 Год назад

      Moratuwa campus eke aviation degree ek krnn plwn..nttm private tamaii

  • @minaru452
    @minaru452 2 года назад

    Akke එතකොට කොරියාවට medicine වලට University යන්න පුලුවන්ද? එහෙම යන්න පුලුවන් University ටිකකුත් කියන්නකෝ...please

    • @ruvisthoughts
      @ruvisthoughts  2 года назад +1

      We already explained that in the South Korea video nangi. This video is about the degree programs in Sri Lanka and the careers for science graduates.

    • @minaru452
      @minaru452 2 года назад

      @@ruvisthoughts Okay akki Thanks

  • @Gjeev_007
    @Gjeev_007 Год назад +1

    Bio කරලා medicine යන්න. බැරිනම් job එකක් කරන්න. මේවා වැඩක් නෑ.

    • @aurora0534
      @aurora0534 Год назад

      මැරියංකෝ 😒

  • @nethminikodagoda7074
    @nethminikodagoda7074 2 года назад

    Thank you akki😍,How to contact you?like insta

  • @Hewagetishmiks-vd2kx
    @Hewagetishmiks-vd2kx Год назад

    Akke whtsapp nr eka dannko contact krgnn

    • @ruvisthoughts
      @ruvisthoughts  Год назад

      If you have any questions, send an email to podcastfromthecrib@gmail.com.