Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ කාගෙවත් ඇස්වහක් වදින්න එපා.. 🙏 පුංචි පැටියත් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න, ඒ ආදරේ දෙදෙනාගෙම මියෙන තුරුවටත් රැකෙන්න මම මුළු හදවතින්ම තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!! 🙏♥️ මමත් කුසේ පැටියෙක් තියන් ඔයා වගේම ඉන්න කෙනෙක්.. බිරිඳක් ලග තමන්ගෙ ස්වාමියා ඉන්නම ඕනි සහ ඒ ආදරේ අවශ්‍යම අවස්ථාවක් උනත් මොකක්දෝ පවකට මට ඒක නැහැ.. 🙂 විවාහය තුල ආදරය රැකවරණය හැම කෙනෙකුටම එක සේ මියෙනතුරු ලැබෙන්න පිං තියෙන්න ඕනි.. ඔයා වාසනාවන්තයි මුතූ අක්කේ.. තෙරුවන්සරණයි ඔයාගෙ පුංචි පවුලට..!! තවත් ගැහැණියක්, අම්මා කෙනෙක් විදියට මට පුදුම සතුටක් මේ වීඩියෝව දැක්කාම දැණුනේ.. 🤗 🙏
Aniwarrayen
ane harima lassni
Anne ai amma
පුන්චි කිරිකැටියෙක් ලැබිලා වසනවන්ත පව්ල් ජිවිතයක් ගෙනියන්නට ඔබ දෙපලට වාසනාව ලැබේවා
ආදරනීය පින්වන්ත කිරි කැටියෙක් ලැබේවා .. දෙදෙනාගේ ආදරය මියෙන තුරාම රැකදේවා..... හරිම ලස්සනයි තෙරුවන් සරනයි. මුතුට මන් හරිම ආසයි
සමහරු කතා නොකර හැගීම වලින් මහමෙරක් තරම් ආදරෙයි කියනවා දැකලා නැත්තං මෙන්න.මෙ පුද්ගලයා පෙන්නන්න ආඩම්බරයී 👉❤️
And
අනේ ඇස්වහක් නම් වදින්න එපා. ඔහොම ආදරෙන් ඉන්න හැමදාම. එහෙම ආදරෙන් ඉන්න අය දකින එකත් සතුටක්❤️
💕💕🙏🙏🙏
🙏🙏🙏😇😇😇😍😍😍
❤❤
මුතූ කියන්නේ ඇත්තටම මාත් හරිම ආස නිලියක්.❤ දෙන්නටම බුදුසරණයි!! නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා. ❤
මුතුගේ හබියා හරි ලස්සනයි ...අක්කා ආසම චරිතයක් ඔයා ..තෙරුවන් සරනයි ලස්සන ..නීරෝගී දරු සුරතල් දකින්නට වාසනාව ලැබේවා ..
මගේ ආසම නිලියක් බුදු සරණයි මුතු මැණික ..❤❤❤ දරැපැටියටයි ඔයගෙ husband ටයි love from hongkong
මව් පදවියට සැරසෙන මුතු ඔයටත් ඔයාගේ මහත්තයාටත් සුබ පැතුම් සුබ පැතුම් 💖💖💖
ඇත්තටම ඔවිි.ඒ ආදරය දැකලා ඇත්තටම ඇස් දෙකට කදුුලු ආවා.සතුටුයි ගොඩක්.මවාගත්ත ආදරයක් නෙමෙයි එතෙන තියෙන්නේ.කාගෙවත් ඇස්වහක් වදින්න එපා ඔබ දෙපළට.අලුත් කිරි කැටයත් එක්ක සසර පුරාවටම සතුටින් ඉන්න ලැබෙිිවා! කියා පුුාර්ථනා කරනවා.God bless your family 🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
මටත් එහෙමයි ලංකාවෙ හ්‍රගක් පිරිමි තමන්ගෙ බිරිදට ප්‍රසිද්ද තැන් වලදි ආදරය පෙන්වන්නෙ නැහැ ලස්සන අවංක ආදරයක් රැකගෙන ජිවත් වෙන්ඩ
අංගුලිමාල මහාරහත් උතුමානන්ගේ අනුභාවයෙන් ද තුනුරුවන්ගේ අනුහසින්ද සත්පුරුෂ දරුවෙකු රටට ජාතියට ත් එම දෙපලට ලැබේවා 🌷🌷🌷
නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා. බුදුසරණයි
Oreo cakeK
සුන්දර ස්වාමියෙක් ඔබට ඉන්නෙ මුතූ... ඒ ආදරය පරිස්සම් කරගන්නත් ඒ ආදරය විදින්නත්.. ඔබට බාරයී.... අලුත් අමුත්තාත් සමඟ හැමදාමත් සතුටින් ඉන්න
M
@@samantyisanggani1371 M ????
ඔබ දෙපලට තෙරුවන් සරණයි
ඔව් ඇත්තෙන්ම හරිම ආදරනීයයි
@@samantyisanggani1371 arnbikampp in
මාරම ලස්සනට ගායනා කරනවා අක්කා ඔයා.... 😍
ඒ දරුවා උතුම් සත්පුරුෂයෙක් වේවා !!!
Ryrhgugs
අනේ හරිම හොද මහත්තයෙක් මුතූට ලැබිලා තියෙන්නේ. ඒක ලොකු වාසනාවක්..
මං ආසම කලා කාරිනියක්. කටපුරා සුන්දර සිනහවක් පිරී තිබුනු දක්ශ රංගන ශිල්පිනියක්. ඔබ දෙපලටම සුබපතනව
Ammo ඒ සින්දුවේ ලස්සන අලන්කාර සුන්දර ගායනයක් සුපිරී බුදුසරණයි
තෙරුවන් සරණයි රත්තරන් නිදුක් නීරෝගී වසනාවන්ත පිංවත් දරු පැටියෙක් ලැබෙවා සියළු දේවි දේවතාවන්ගෙ පිහිටයි ....මං ආසම කෙනෙක් මුතූ...නම තරම්ම වටින ගැහැනියක් ඔබ මේ සමාජයට....❤️❤️❤️❤️❤️❤️❤️ i am from kuwait
හරිම වාසනාවන්තයි මුතු තරංගා , ගොඩක් හොඳ සැමියෙක් ලැබිලා . දරුවටත් ඔබ දෙපලටත් තෙරුවන් සරණයි .🙏🙏🙏🙏❤️❤️❤️❤️
මුතු තරංගා බුදුසරණයි ඔබට සහ මහත්තයාට දරු පැටියාට
සතුටින් හැමදාම ඉන්න ලැබේවා ..හරිම ලස්සනයි ගායනය තෙරුවන් සරණයි
ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලෝකයට ආදර්ශමත් දරුවකු බිහිකරන්නට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි
හැම අම්මාකෙනෙක්ගෙම දරු සිහින සැබෑ වේවා..ආදරණීය රැකවරණයක්.ලැබෙන්න ඕන...බුදුසරණයි.
මුතූ and ශාලිකා කියන්නෙ brand එකක්.. ඉස්සර ආසම දෙන්නෙක්... 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍ආදරණීය මුතූ කිරි සිහිනය ආදරණීයව සැබෑවේවා... පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ඔයාටත් චූටි මැණිකටත් ❤
ඇත්තමයි මුතු තරංගා ඔයා හරිම වාසනාවන්තයි❤❤❤❤ අපි හැමදාම ආදරෙයි ඔයාට,ආදරණීය රසිකාවියක්,
ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි ♥♥මුතු ඔයා ගොඩක් ලස්සනයි ආදරේ
මුතු ලස්සන චුටී දෝනි කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඔයා හරිම වාසනාවන්තයි ඔය වගේ ස්වාමි පුරුෂයෙක් ලබන්න. ලැබෙන්න ඉන්න චුටි පැටියත් සමඟ සුන්දර පවුල් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා ! තෙරුවන් සරනයි ඔබ දෙපලට❤❤
ඒ හඬනම් භාවනාවක්...❤️❤️❤️
නියමයි සිංදුව නමි මමත් තරැන කාලෙට ගියා
නිදුක් නීරෝගී වාසනාවන්ත දෝනීයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️
හැමදාම සතුට්න් ඉන්න ආදරෙයි දෙන්නාටම ගොඩක් හොද ස්වාම් පුරුශයෙක්
ඔබෙයි ඔහුගෙයි ආදරයට හැමදාමත් සඳ පායද්දෙන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
හරිම ලස්සනයි . මම මේක දහ පාරකටත් වැඩිය බැලුවා. මුතූ අක්ක ගොඩක් ලස්සන වෙලා. මගෙ ආසම නිලිය. ජේසු පිහිටයි. හැමදාම මේ වගේ සතුටින් ඉන්න. 💖💖💖💖
Hi
තාත්තා අම්මා වගේම හොඳ අහිංසක ලස්සන බබෙක් හම්බෙන්න ඕනබුදු සරණයි
වසන්ත නිරොගි දරුපැටියෙ හම්බ වෙන්න මම පාර්තනා කරනවා සතුටින් ඉන්න ලැබෙන්න පාර්තනා කරනව .බුදු සරනයි .
හරිම ආදරණීයයි.තෙරුවන් සරණයි ඔයාලට
ගොඩක් ලස්සනයි මුතු තරන්ගා වසනා වන්ත දරු පැටියෙක් උපදින්නේ බුදු සරණයි
ලස්සන voice එකක් මුතුට tiyanne❤
0787743773imo
ඇන්ජලින් ගුනතිලක කාටද මතක් වුනේ 👍👍👍👍👍
ලස්සන දරු පැටියෙකුගෙ මව්පියන් වෙන්න වාසනාව ලැබේවා.
හරිම ලස්සනයි මුතු අක්කේ..තෙරුවන් සරණයි ...❤️❤️❤️🌹🌹🌹
හරිම ආස වැඩ සටහනක් ඉදිරියටම යන්න කියලා ප්‍රර්තනා කරනවා ආසාවෙන් බලන වැඩ සටහනක් ඒ ලබන සතුටට ස්තුති ජේසු පිහිටයි ඔබ සැමට
හැමදාමත් ආදරේ කරපු නිහතමානී චරිතයක් මුතූ අක්කා...ආදරෙයි
Harima ආදරණීය mahaththayek ....lebena patiyath නිරෝගිමත් wasana wanth daruwek weva.😘❤️❤️
Oyala 3denatama අනාගතයේ සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️
නියමයි නියමයි. කියන්න වචන නැහැ වාසනා වන්ත ලස්සන යුග දිවියට දිගාසිරි ලැබේවා
සතුටින් ඉන්න ලැබේවා හිනා වෙලා ආදරයෙන් හැමදාමත් බුදුසරණයි රත්තරං පවුලට බුදුසරණයි ❤️❤️😍
බුදු සරණයි ...වාසනාවන් ..ඔබදෙපලට
හරිම ලස්සනයි ගොඩක් අමිමාට පුතාට බුදු සරනයි දෙවිපිහිටයි දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤
මුතූ ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🙏♥️
අක්කි ඇස් වහක්නම් වදින්න එපා ඔය දෙන්නට..ගොඩක් ආදරෙයි
හරිම ලස්සනයි දෙනාටම බුදු සරණයි
She has become more georges during the pregnancy.. u ❤. Stay blessed 3 of u.. all the best..
බුදු සරණයි .
ඇස් වහ කටවහ දුරැ වි ලැබෙන්න ඉන්න දරැ පැටියා ට ද ඔබ දෙපලටම සම්මා සම්බුදු සරණින් සියලුම දෙවල් සැමදාකම සර්වක් පුකාරයෙන්ම බැබලේවා !!!සුන්දර පුංචි පවුල සැමදාකම සුන්දරත්වයෙන් ම බැබලේවා!!!!තෙරැවන් සරණයි 💐💐💐😘😘😘💖💖
හරිම ආදරනීයයි❤ඔයාලට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි ❤️❤️❤️❤️❤️😘😘😘😘💞💞💞👍👍🔥🔥🔥💪💪💪😊
අනේ ඒ ආදරේ❤️ ... තෙරුවන් සරණයි !!!
ආදරෙයි මුතු තෙරැවන් සරණයි දළදා සමිඳුන්ගේ පිහිට ලැබෙිවා .චුටි කැදැල්ලටත් එන්න ඉන්න අලුත් අමුත්තාටත්.🙏🙏🙏🙏💎💎💎💜️💜️❤️❤️❤️💜️💜️❤️❤️🤗🤗
තෙරුවන් සරණයි සියළුම දෙව් පිහිටයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
වාසනාවන් ඔබ දේපළට ❤
අනේ ඒ ආදරේ 😍.
මේ #ස්වර්ණවාහිනී එකේ volume එක අඩුයිනෙ. හිත ඉල්ලන තරු එකේ තමයි අඩු. Full volume දැම්මත් ඇහෙනවා අඩුයි
ඔව් ඒක ඇත්ත
ඔව් ඒකනේ
Oww
Apita sirasa thama volume aduwen ahenne
ගොඩක් ආදරෙයි මුතු ඔයාට ❤️❤️ඒ වගේම හොද හස්බන් එකනෙක් ඔයාට ලැබිලා තියෙන්නේ ආදරෙයි ගොඩක් 💞💞🌹🌹🌹බුදුසරණයි
Muthu akki maarama lassanai song ek supiri 👍👍👍
තුනුරුවන් ගෙ සරණයි ඔබ දෙපලටයි.පුන්ච් ප¿ටියාටයි❤️❤️❤️🙏
Very beautiful song and love 💕 somuch
Today only I got to know that Muthu can sing very well.. theruwan saranai oyala dennatama
මුතුට ගොඩක් ආදරෙයි
සුභ පැතුන් ඔබ දෙපලට.. තෙරුවන් සරණයි 🌹🌹
තෙරුවන් සරනයි . ගොඩක් සතුටින් ඉන්න 😗👌❤😘🌷🌷🌷
නීරෝගී දරුවෙක් බිහි කිරීමට වාසනාව ලැබේවා
Adanai muthuge husbandwa dakke..anagatheta suba pathanawa❤
Harima lassanat sing kala ahann inna asa හිතුණා😘😘 .e wagem lassan viwaha jevithayak oyat labila දැකීමත් පුදුම sathutak❤❤අස්වහක්න්ම් wadinn epa.oya 3n denat.. budu saranaei hamadam sathutin inna ලැබේවා ......
සතුටින් ඉන්න.
ලස්සනයි මුතු. බුදුසරණයි ඔබලාට. මං කුවේට් සිට
Muthu.....Love you❤️
Very nise son god bless both of you
Samda sanasille inna budu saranai 3denatama ❤ mihiri voisce eka
Hamadanath adare krana charithayak oya ... nihathamani kenek.... Adareiiii muthuu💞💞💞
Waw muthu♥️♥️♥️♥️♥️♥️akki adarei 2nnata
බබාලා හමිබ වෙින්න ඉන්න අමිමාලා හැමෝට තෙරුවණ් සරණයි දිර්ඝආයුෂ ලැබෙිවා
Niduk nirogi suwaya lebewa.oyatath oyage daru petiyatath.
Mama asama නිළියක් බුදු සරණයි
බුදු සරණයි සතුටින් ඉන්න
ආදරෙයි අක්කියෝ❤️❤️❤️
Harima lassanata sing kara akka oyata lassana paul jeevitayak gatakaranna labewa kiyala prarthana karanawa
සතුටින් ඉන්න ලැබේවා!
muthu akka & ampitiya ayya ithama lassana hitha hoda couple ekakjayen jayama wewa.budusaranai dennatama
ලස්සනයි ජේසු පිහිටයි .❤️
ලස්සන ෆැමිලී එකක් කියන්නෙ මේකට නේ❤️
My congratulations to you and your family .
Congratulations ❤️❤️
අනෙ හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි
හැමදාමත් ආදරේන් ඉන්න බුදු සරණයි ❤❤❤
Who ever you are, have a glorious wedded life with the blessings of children
Hamadama adre Wadi wenna ❤️oylge
Budu.saranai ane hamadama oyala denna sathutin enna adarei godak muthu
Lassnata sing karanwa..akka oya harima wasanwanthai e aadare .kaduluth awa ❤❤❤😥😘😘
Harima lasanai!! Oba fedensata siyaluma saps sathuta labewaa! Theruwan Saranai!
අනේ කාගෙවත් ඇස්වහක් වදින්න එපා.. 🙏 පුංචි පැටියත් එක්ක ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න, ඒ ආදරේ දෙදෙනාගෙම මියෙන තුරුවටත් රැකෙන්න මම මුළු හදවතින්ම තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..!! 🙏♥️ මමත් කුසේ පැටියෙක් තියන් ඔයා වගේම ඉන්න කෙනෙක්.. බිරිඳක් ලග තමන්ගෙ ස්වාමියා ඉන්නම ඕනි සහ ඒ ආදරේ අවශ්‍යම අවස්ථාවක් උනත් මොකක්දෝ පවකට මට ඒක නැහැ.. 🙂 විවාහය තුල ආදරය රැකවරණය හැම කෙනෙකුටම එක සේ මියෙනතුරු ලැබෙන්න පිං තියෙන්න ඕනි.. ඔයා වාසනාවන්තයි මුතූ අක්කේ.. තෙරුවන්සරණයි ඔයාගෙ පුංචි පවුලට..!! තවත් ගැහැණියක්, අම්මා කෙනෙක් විදියට මට පුදුම සතුටක් මේ වීඩියෝව දැක්කාම දැණුනේ.. 🤗 🙏
Aniwarrayen
ane harima lassni
Anne ai amma
පුන්චි කිරිකැටියෙක් ලැබිලා වසනවන්ත පව්ල් ජිවිතයක් ගෙනියන්නට ඔබ දෙපලට වාසනාව ලැබේවා
ආදරනීය පින්වන්ත කිරි කැටියෙක් ලැබේවා .. දෙදෙනාගේ ආදරය මියෙන තුරාම රැකදේවා..... හරිම ලස්සනයි තෙරුවන් සරනයි. මුතුට මන් හරිම ආසයි
සමහරු කතා නොකර හැගීම වලින් මහමෙරක් තරම් ආදරෙයි කියනවා දැකලා නැත්තං මෙන්න.මෙ පුද්ගලයා පෙන්නන්න ආඩම්බරයී 👉❤️
And
අනේ ඇස්වහක් නම් වදින්න එපා. ඔහොම ආදරෙන් ඉන්න හැමදාම. එහෙම ආදරෙන් ඉන්න අය දකින එකත් සතුටක්❤️
💕💕🙏🙏🙏
🙏🙏🙏😇😇😇😍😍😍
❤❤
මුතූ කියන්නේ ඇත්තටම මාත් හරිම ආස නිලියක්.❤ දෙන්නටම බුදුසරණයි!! නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා. ❤
මුතුගේ හබියා හරි ලස්සනයි ...අක්කා ආසම චරිතයක් ඔයා ..තෙරුවන් සරනයි ලස්සන ..නීරෝගී දරු සුරතල් දකින්නට වාසනාව ලැබේවා ..
මගේ ආසම නිලියක් බුදු සරණයි මුතු මැණික ..❤❤❤ දරැපැටියටයි ඔයගෙ husband ටයි love from hongkong
මව් පදවියට සැරසෙන මුතු ඔයටත් ඔයාගේ මහත්තයාටත් සුබ පැතුම් සුබ පැතුම් 💖💖💖
ඇත්තටම ඔවිි.
ඒ ආදරය දැකලා ඇත්තටම ඇස් දෙකට කදුුලු ආවා.සතුටුයි ගොඩක්.මවාගත්ත ආදරයක් නෙමෙයි එතෙන තියෙන්නේ.කාගෙවත් ඇස්වහක් වදින්න එපා ඔබ දෙපළට.අලුත් කිරි කැටයත් එක්ක සසර පුරාවටම සතුටින් ඉන්න ලැබෙිිවා! කියා පුුාර්ථනා කරනවා.God bless your family 🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
මටත් එහෙමයි ලංකාවෙ හ්‍රගක් පිරිමි තමන්ගෙ බිරිදට ප්‍රසිද්ද තැන් වලදි ආදරය පෙන්වන්නෙ නැහැ ලස්සන අවංක ආදරයක් රැකගෙන ජිවත් වෙන්ඩ
අංගුලිමාල මහාරහත් උතුමානන්ගේ අනුභාවයෙන් ද තුනුරුවන්ගේ අනුහසින්ද සත්පුරුෂ දරුවෙකු රටට ජාතියට ත් එම දෙපලට ලැබේවා 🌷🌷🌷
නිදුක් නිරෝගී දරු පැටියෙක් ලැබේවා. බුදුසරණයි
Oreo cake
K
සුන්දර ස්වාමියෙක් ඔබට ඉන්නෙ මුතූ... ඒ ආදරය පරිස්සම් කරගන්නත් ඒ ආදරය විදින්නත්.. ඔබට බාරයී.... අලුත් අමුත්තාත් සමඟ හැමදාමත් සතුටින් ඉන්න
M
@@samantyisanggani1371 M ????
ඔබ දෙපලට තෙරුවන් සරණයි
ඔව් ඇත්තෙන්ම හරිම ආදරනීයයි
@@samantyisanggani1371 arnbikampp in
මාරම ලස්සනට ගායනා කරනවා අක්කා ඔයා.... 😍
ඒ දරුවා උතුම් සත්පුරුෂයෙක් වේවා !!!
Ryrhgugs
අනේ හරිම හොද මහත්තයෙක් මුතූට ලැබිලා තියෙන්නේ. ඒක ලොකු වාසනාවක්..
මං ආසම කලා කාරිනියක්. කටපුරා සුන්දර සිනහවක් පිරී තිබුනු දක්ශ රංගන ශිල්පිනියක්. ඔබ දෙපලටම සුබපතනව
Ammo ඒ සින්දුවේ ලස්සන අලන්කාර සුන්දර ගායනයක් සුපිරී බුදුසරණයි
තෙරුවන් සරණයි රත්තරන් නිදුක් නීරෝගී වසනාවන්ත පිංවත් දරු පැටියෙක් ලැබෙවා සියළු දේවි දේවතාවන්ගෙ පිහිටයි ....මං ආසම කෙනෙක් මුතූ...නම තරම්ම වටින ගැහැනියක් ඔබ මේ සමාජයට....❤️❤️❤️❤️❤️❤️❤️ i am from kuwait
හරිම වාසනාවන්තයි මුතු තරංගා , ගොඩක් හොඳ සැමියෙක් ලැබිලා . දරුවටත් ඔබ දෙපලටත් තෙරුවන් සරණයි .🙏🙏🙏🙏❤️❤️❤️❤️
මුතු තරංගා බුදුසරණයි ඔබට සහ මහත්තයාට දරු පැටියාට
සතුටින් හැමදාම ඉන්න ලැබේවා ..හරිම ලස්සනයි ගායනය තෙරුවන් සරණයි
ආදරෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න ලෝකයට ආදර්ශමත් දරුවකු බිහිකරන්නට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි
හැම අම්මාකෙනෙක්ගෙම දරු සිහින සැබෑ වේවා..ආදරණීය රැකවරණයක්.ලැබෙන්න ඕන...බුදුසරණයි.
මුතූ and ශාලිකා කියන්නෙ brand එකක්.. ඉස්සර ආසම දෙන්නෙක්...
😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
ආදරණීය මුතූ කිරි සිහිනය ආදරණීයව සැබෑවේවා... පත්තිනි මෑණියන්ගෙ පිහිටයි ඔයාටත් චූටි මැණිකටත් ❤
ඇත්තමයි මුතු තරංගා ඔයා හරිම වාසනාවන්තයි❤❤❤❤ අපි හැමදාම ආදරෙයි ඔයාට,ආදරණීය රසිකාවියක්,
ගොඩක් ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි ♥♥මුතු ඔයා ගොඩක් ලස්සනයි ආදරේ
මුතු ලස්සන චුටී දෝනි කෙනෙක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. ඔයා හරිම වාසනාවන්තයි ඔය වගේ ස්වාමි පුරුෂයෙක් ලබන්න. ලැබෙන්න ඉන්න චුටි පැටියත් සමඟ සුන්දර පවුල් ජීවිතයක් ගත කිරීමට වාසනාව ලැබේවා ! තෙරුවන් සරනයි ඔබ දෙපලට❤❤
ඒ හඬනම් භාවනාවක්...❤️❤️❤️
නියමයි සිංදුව නමි මමත් තරැන කාලෙට ගියා
නිදුක් නීරෝගී වාසනාවන්ත දෝනීයක් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි ඔයාලට ❤️❤️❤️
හැමදාම සතුට්න් ඉන්න ආදරෙයි දෙන්නාටම ගොඩක් හොද ස්වාම් පුරුශයෙක්
ඔබෙයි ඔහුගෙයි ආදරයට හැමදාමත් සඳ පායද්දෙන්
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️
හරිම ලස්සනයි . මම මේක දහ පාරකටත් වැඩිය බැලුවා. මුතූ අක්ක ගොඩක් ලස්සන වෙලා. මගෙ ආසම නිලිය. ජේසු පිහිටයි. හැමදාම මේ වගේ සතුටින් ඉන්න. 💖💖💖💖
Hi
තාත්තා අම්මා වගේම හොඳ අහිංසක ලස්සන බබෙක් හම්බෙන්න ඕන
බුදු සරණයි
වසන්ත නිරොගි දරුපැටියෙ හම්බ වෙන්න මම පාර්තනා කරනවා සතුටින් ඉන්න ලැබෙන්න පාර්තනා කරනව .බුදු සරනයි .
හරිම ආදරණීයයි.තෙරුවන් සරණයි ඔයාලට
ගොඩක් ලස්සනයි මුතු තරන්ගා වසනා වන්ත දරු පැටියෙක් උපදින්නේ බුදු සරණයි
ලස්සන voice එකක් මුතුට tiyanne❤
0787743773imo
ඇන්ජලින් ගුනතිලක කාටද මතක් වුනේ 👍👍👍👍👍
ලස්සන දරු පැටියෙකුගෙ මව්පියන් වෙන්න වාසනාව ලැබේවා.
හරිම ලස්සනයි මුතු අක්කේ..තෙරුවන් සරණයි ...❤️❤️❤️🌹🌹🌹
හරිම ආස වැඩ සටහනක් ඉදිරියටම යන්න කියලා ප්‍රර්තනා කරනවා ආසාවෙන් බලන වැඩ සටහනක් ඒ ලබන සතුටට ස්තුති ජේසු පිහිටයි ඔබ සැමට
හැමදාමත් ආදරේ කරපු නිහතමානී චරිතයක් මුතූ අක්කා...ආදරෙයි
Harima ආදරණීය mahaththayek ....lebena patiyath නිරෝගිමත් wasana wanth daruwek weva.😘❤️❤️
Oyala 3denatama අනාගතයේ සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️
නියමයි නියමයි. කියන්න වචන නැහැ වාසනා වන්ත ලස්සන යුග දිවියට දිගාසිරි ලැබේවා
සතුටින් ඉන්න ලැබේවා හිනා වෙලා ආදරයෙන් හැමදාමත් බුදුසරණයි රත්තරං පවුලට බුදුසරණයි ❤️❤️😍
බුදු සරණයි ...වාසනාවන් ..ඔබදෙපලට
හරිම ලස්සනයි ගොඩක් අමිමාට පුතාට බුදු සරනයි දෙවිපිහිටයි දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤
මුතූ ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න ජෙසු පිහිටයි 🌹🙏♥️
Hi
අක්කි ඇස් වහක්නම් වදින්න එපා ඔය දෙන්නට..ගොඩක් ආදරෙයි
හරිම ලස්සනයි දෙනාටම බුදු සරණයි
She has become more georges during the pregnancy.. u ❤. Stay blessed 3 of u.. all the best..
බුදු සරණයි .
ඇස් වහ කටවහ දුරැ වි ලැබෙන්න ඉන්න දරැ පැටියා ට ද ඔබ දෙපලටම සම්මා සම්බුදු සරණින් සියලුම දෙවල් සැමදාකම සර්වක් පුකාරයෙන්ම බැබලේවා !!!සුන්දර පුංචි පවුල සැමදාකම සුන්දරත්වයෙන් ම බැබලේවා!!!!තෙරැවන් සරණයි 💐💐💐😘😘😘💖💖
හරිම ආදරනීයයි❤
ඔයාලට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි ❤️❤️❤️❤️❤️😘😘😘😘💞💞💞👍👍🔥🔥🔥💪💪💪😊
අනේ ඒ ආදරේ❤️ ... තෙරුවන් සරණයි !!!
ආදරෙයි මුතු තෙරැවන් සරණයි දළදා සමිඳුන්ගේ පිහිට ලැබෙිවා .චුටි කැදැල්ලටත් එන්න ඉන්න අලුත් අමුත්තාටත්.🙏🙏🙏🙏💎💎💎💜️💜️❤️❤️❤️💜️💜️❤️❤️🤗🤗
තෙරුවන් සරණයි සියළුම දෙව් පිහිටයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි
වාසනාවන් ඔබ දේපළට ❤
අනේ ඒ ආදරේ 😍.
මේ #ස්වර්ණවාහිනී එකේ volume එක අඩුයිනෙ. හිත ඉල්ලන තරු එකේ තමයි අඩු. Full volume දැම්මත් ඇහෙනවා අඩුයි
ඔව් ඒක ඇත්ත
ඔව් ඒකනේ
Oww
Apita sirasa thama volume aduwen ahenne
ගොඩක් ආදරෙයි මුතු ඔයාට ❤️❤️ඒ වගේම හොද හස්බන් එකනෙක් ඔයාට ලැබිලා තියෙන්නේ ආදරෙයි ගොඩක් 💞💞🌹🌹🌹බුදුසරණයි
Muthu akki maarama lassanai song ek supiri 👍👍👍
තුනුරුවන් ගෙ සරණයි ඔබ දෙපලටයි.පුන්ච් ප¿ටියාටයි❤️❤️❤️🙏
Very beautiful song and love 💕 somuch
Today only I got to know that Muthu can sing very well.. theruwan saranai oyala dennatama
මුතුට ගොඩක් ආදරෙයි
සුභ පැතුන් ඔබ දෙපලට.. තෙරුවන් සරණයි 🌹🌹
තෙරුවන් සරනයි . ගොඩක් සතුටින් ඉන්න 😗👌❤😘🌷🌷🌷
නීරෝගී දරුවෙක් බිහි කිරීමට වාසනාව ලැබේවා
Hi
Adanai muthuge husbandwa dakke..anagatheta suba pathanawa❤
Harima lassanat sing kala ahann inna asa හිතුණා😘😘 .e wagem lassan viwaha jevithayak oyat labila දැකීමත් පුදුම sathutak❤❤අස්වහක්න්ම් wadinn epa.oya 3n denat.. budu saranaei hamadam sathutin inna ලැබේවා ......
0787743773imo
සතුටින් ඉන්න.
ලස්සනයි මුතු. බුදුසරණයි ඔබලාට. මං කුවේට් සිට
Muthu.....Love you❤️
Very nise son god bless both of you
Samda sanasille inna budu saranai 3denatama ❤ mihiri voisce eka
Hamadanath adare krana charithayak oya ... nihathamani kenek.... Adareiiii muthuu💞💞💞
Waw muthu♥️♥️♥️♥️♥️♥️akki adarei 2nnata
බබාලා හමිබ වෙින්න ඉන්න අමිමාලා හැමෝට තෙරුවණ් සරණයි දිර්ඝආයුෂ ලැබෙිවා
Niduk nirogi suwaya lebewa.oyatath oyage daru petiyatath.
Mama asama නිළියක් බුදු සරණයි
බුදු සරණයි සතුටින් ඉන්න
ආදරෙයි අක්කියෝ❤️❤️❤️
Harima lassanata sing kara akka oyata lassana paul jeevitayak gatakaranna labewa kiyala prarthana karanawa
සතුටින් ඉන්න ලැබේවා!
muthu akka & ampitiya ayya
ithama lassana hitha hoda couple ekak
jayen jayama wewa.budusaranai dennatama