Lowe Sama (ලොවේ සැමා) - Gypsies

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 273

  • @isurumadhushan5449
    @isurumadhushan5449 10 месяцев назад +20

    මෙතන ඉන්න අයගෙන් හුගක් දෙනෙක් මේ වෙද්දි මේ.ලොකේ.නැ😢 මිය ගිය සියලු දෙනාටම නිවන් ස්ව

  • @antiquehousesforsale9423
    @antiquehousesforsale9423 4 года назад +121

    .
    සුනිල් පෙරේරා,සමන්ද ද සිල්වා,ග්‍රේෂන් ආනන්ද,ක්‍රිස්ටොපර් පෝල්,ඇන්ජලින් ගුණතිලක,සුජාතා අත්තනායක,ඉන්ද්‍රාණි පෙරේරා,මැනිකේ අත්තනායක,රුකාන්ත ගුණතිලක,රුවන් ශ්‍රීලාල්,උරේෂා රවිහාරි,චම්පා කල්හාරි,චන්ද්‍රලේකා පෙරේරා,සංජීවනි වීරසිංහ,මායා දමයන්ති,ලතා වල්පොල,වික්ටර් විජයන්ත,සූරියකුමාර මුත්තලගේ,මොහාන් රාජ්,ඇන්ටන් ජෝන්ස්,ඩැල්රින් සුබී,සොහාන් වීරසිංහ,අමිත් වල්පොල,එම්.එස්.ප්‍රනාන්දු,ලලිත් පොන්නම්පෙරුම,මර්වින් මිහිඳුකුල,රාජ් සෙනෙවිරත්න,ෂෙල්ටන් මුතුගමගේ,අනිල් භාරති,ස්ටැන්ලි පීරිස්,වෝල්ට ප්‍රනාන්දු,කීර්ති පැස්කුවෙල්

    • @dislshanimalk7563
      @dislshanimalk7563 3 года назад

      jipsis gayk kndaym.

    • @lucmorigo8443
      @lucmorigo8443 3 года назад +4

      can you put in order of appearance please ?

    • @vishwawijerathna187
      @vishwawijerathna187 3 года назад +2

      ක්‍රිස්ටෝපර් පෝල් දැක්කෙ නෑනෙ

    • @deemabro
      @deemabro 3 года назад +1

      👍❤️

    • @esteemlanka7497
      @esteemlanka7497 3 года назад +2

      මේ ගායකයින් ගෙන් කී දෙනෙක් අද අපි අතරින් සමුගෙනද?සුනිල් පෙරේරා මහතාට උපහාරයක් වශයෙන් ඉතිරි අය එකවී මේ ගීතය ගායනා කරනවා නම් හොඳයි.

  • @esteemlanka7497
    @esteemlanka7497 3 года назад +32

    සුනිල් පෙරේරාගෙ ඇතැම් ගී විවේචනයට ලක්වෙද්දී මේ ගීතය පාසල් වේදිකාවල පවා ගායනා වුනා.

  • @shruthicuisinebar
    @shruthicuisinebar 8 месяцев назад +10

    இலங்கையன் என்பதில் பெறுமை கொள்கிறேன். Prode to be a Srilankan

  • @ShehanRS
    @ShehanRS 2 года назад +98

    2022 අප්‍රේල් මාසෙ මිනිස්සුංගෙ එකතුව ආදරේ බලන්න ඔයා ඉන්න තිබ්බෙ සුනිල් අංකල්. ඒ පතපු වාද නැති බේද නැති ලස්සන රට , මේ සින්දු අහල ලොකු උන ලමයි එකතු වෙලා හැදුවා .❤

    • @sanjanadinusha4139
      @sanjanadinusha4139 Год назад +2

      Me vesak Mase🙏🙏🙏🙏🙏

    • @Thushari-nq4uz
      @Thushari-nq4uz Год назад

      🎉

    • @galattaboys1927
      @galattaboys1927 11 месяцев назад

      ❤️

    • @isuruabeywardena98
      @isuruabeywardena98 8 месяцев назад

      😂😂😂 රනිල් ජනාධිපති කලේ ඒකද

    • @vishwavidhanagamage101
      @vishwavidhanagamage101 7 месяцев назад +1

      ​@@isuruabeywardena98රනිල් ජනාධිපති කරේ පොහොට්ටුවේ 134 පාර්ලිමේන්තුවේ චන්දෙ දීලා.මිස පාරට බැහැපු මිනිස්සු නෙමේ නේද 😂

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 8 месяцев назад +7

    මේ වීඩියෝ එක මම මුලින්ම දැක්කේ මොන්ටිසෝරි යන කාලේ 1990දි

  • @manchanayakemkc2725
    @manchanayakemkc2725 Год назад +13

    බලද්දී ඇස් වලට කදුලු එනවා 😢😭 සත්තයි

  • @juneperera4878
    @juneperera4878 10 месяцев назад +12

    වාද භේද නැති ලස්සන ලොව ( අද ) අපට උදා වේවා ❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 Год назад +9

    එම්.එස්. ප්‍රනාන්දු මහත්තයා මැරිලා තියන්නෙ 1996 ඒ කියන්නෙ ඊට කලින් සිංදුවක්නේ මේක,අද ගොඩක් අය මෙතන ජීවතුන් අතර නැහැ

  • @ruru2418
    @ruru2418 2 года назад +17

    සින්දුව පටන් ගන්න ගැම්ම කොහොමද ?? ආදරණීය සුනිල් පෙරේරා ..

  • @dinithinipunika9337
    @dinithinipunika9337 2 года назад +11

    මම ලක්ෂ්මි.
    ලස්සනයි.
    සුනිල් පෙරේරා ජය වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා.⭐⭐⭐⭐⭐⭐😁👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰👩🏻‍🦰

  • @cheezzslize39
    @cheezzslize39 Год назад +9

    රට රට රට කියලා රට වෙනුවෙන් මැරෙන්න හදන මිනිස්සුන්ට.. කවදාවත් මතක් උනේ නෑ ලෝකය කියලා එකක් තියෙනවා කියලා ඊට වඩා ලොකු.. ඒකෙත් ඉන්නේ මිනිස්සු ම බව.. හැමදාම ඒ මිනිස්සුන්ට පර කියලා කියන්න අපේ මිනිස්සු හරිම කැමතියි.. මුළු ලෝකයේම ජනතාව ගැන කියවුණු එකම සින්දුව වෙන්නැති❤

    • @ruwansrisenanayake9462
      @ruwansrisenanayake9462 Год назад

      😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @musicdragonofficial
    @musicdragonofficial 3 года назад +19

    2021.06.09 ගායක සුනිල් පෙරේරා මහතා කොරෝනා රෝගයෙන් දැයෙන් සමුගත් බව ප්‍රකාශ කර සිටිමි.

  • @lakmaljayaweera3331
    @lakmaljayaweera3331 3 года назад +95

    Gypsies සංගීත කණ්ඩායමේ ඉතා අගනා නිර්මාණයක් 👍👍❤❤

  • @noranwanroarke6722
    @noranwanroarke6722 Год назад +4

    මම එක වසරේ පලවෙනි දවසේ පන්තිය ඉස්සරහ ට ගිහින් කියපු සින්දුව ❤️❤️❤️

  • @deepamalkanthi7108
    @deepamalkanthi7108 7 месяцев назад +3

    ❤❤❤❤❤❤❤මම මේ සිංදුවට ගොඩක් කැමතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mangofriendsavacadobar6523
    @mangofriendsavacadobar6523 11 месяцев назад +2

    මට මතක විදියට මේ ගීතය හැදුනේ අනුරාධපුර තලාව "සාමසේවය" නම් සමාජ සත්කාර කරපු ආයතනයෙන් මෙම ගීතය නිර්මාණය කලා එම ආයතනයට තේමා ගීතයක් ලෙස.අපි කුඩා ලමයී එතකොට..පුංචිඅපිත් වැඩ වගේ මගේ බාප්පා,නැන්දා ප්‍රාදන සාමාජිකයින් ලෙස වැඩ කලා එතන.

  • @kasunshamadasanayake4560
    @kasunshamadasanayake4560 Месяц назад +2

    ආදරනීය සුනිල් අයියා Rip 😢

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 8 дней назад

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න ගුවන් විදුලියෙන්🌍🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus 8 месяцев назад +3

    මේක We are the world සිංදුව වගේ ලංකාවෙ හදපු එකක්

  • @chamaradinuksha3311
    @chamaradinuksha3311 2 года назад +22

    ආයේ නම් මෙ වගේ සින්දුවක් කවදාවත් හැදේන්නේ නැ ..

  • @fawzerfawzer4448
    @fawzerfawzer4448 2 года назад +17

    දැන් ඉන්න සින්දු කන ගොපල්ලන් ට වඩා ඒ කාලේ අය කොච්චර ලස්සන

  • @wpptperera3894
    @wpptperera3894 Год назад +6

    ඒකාලේ තමා හොදම වැඩ්ඩො හිටියේ අපේ අවාසනාවට දැන් ගොඩක් දෙනෙක් අපිව දාල ගිහින් 😔😔😔

  • @l.p.hdesilvasilva2083
    @l.p.hdesilvasilva2083 3 года назад +53

    🇱🇰🙏👍සාමයේ කුමරු වන ✝️යේසුස් ක්‍රිස්තූස්වහන්සේගේ පනීඩය❤ ශ්‍රි ලංකාව තුල ගීතයෙන් ගැයුවේ 🎤ඔබ පමනයි .ඔබට යේසු පිහිටයි....

  • @hasithgamage7886
    @hasithgamage7886 Год назад +4

    කීදෙනාද මෙතන ජීවත්ව ඉන්නේ අද නිවන්සුව ලැබේවා මියගිය අයට ජිවත්ව සිටින අයට අයුබෝවේවා

  • @WasanthaAnuruddha
    @WasanthaAnuruddha 5 месяцев назад +2

    වාද ❤❤හැමොම ලස්සන කිවා නියමයි🎉🎉🎉🎉🎉😂🤩🫠😉🙃✋

    • @WasanthaAnuruddha
      @WasanthaAnuruddha 5 месяцев назад

      ❤❤❤❤😘😋😛😗😜🤩😂🎉🎉🎉🎉🎉🎉

  • @amilamadushanka4246
    @amilamadushanka4246 Год назад +8

    ඒ කාලේ කරපු සුපිරිම වැඩක් තමයි මේ 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @tharu_-vn9eo
    @tharu_-vn9eo 3 года назад +54

    90's, 80's,70's legends ලා ඔක්කොම එකම video එකක එකම සින්දුවක් කියනවා. ආදරෙයි ඒ ඔක්කෝටම ❤️ 2003 නිසා අතීතය මතක් උනේ නැති උනාට පරණ දේවල් බලනකොට දැන් වගේ මෙලො වැඩක් නැති සින්දු වලට වඩා සුපිරි සින්දු ඒකාලේ තියෙනව. හරිම ලස්සනයි.... 😀

    • @ShakyaKeeragalla
      @ShakyaKeeragalla Год назад +3

      මාත් 2003.. ඒත් දැන් වගේ කාලකන්නි සින්දු සහ කාලකන්නි හැත්ත අඩු 80s 90s ගනන් වල ඉපදුනානම් කියල හැමතිස්සෙම හිතෙනව

  • @hasithaabaddegama3258
    @hasithaabaddegama3258 4 года назад +18

    මෙතන සමහර අය අද ජීවතුන් අතර නෑ

  • @Kalubandara-0909
    @Kalubandara-0909 9 месяцев назад +4

    කොච්චර ලස්සන සින්දු ද සුන්දර මිනිස්සු ❤

  • @danithdamsara6542
    @danithdamsara6542 3 года назад +19

    සුනිල් පෙරේරා මහතාට නිවන් සුව!!

  • @sithumsanjaya917
    @sithumsanjaya917 Год назад +4

    අද කෝ අපේ මිනිස්සුන් ගේ තියෙන මනුස්සකම්

  • @smeeangle
    @smeeangle 9 месяцев назад +2

    This is like Avengers assembled, a lot of legends.

  • @SalilaindumaFernando
    @SalilaindumaFernando 5 месяцев назад +2

    Man kamathi ma sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Angel_Vidu
    @Angel_Vidu 9 месяцев назад +2

    2024 ❤

  • @sajithmadusanka4577
    @sajithmadusanka4577 3 года назад +59

    කොච්චර වටින වීඩියෝ එකක්ද ❤️

  • @sandahamwinston
    @sandahamwinston 2 года назад +9

    ලංකාවේ හොදම ගායක ගායිකාවන් set එක හොද පණිවිඩයක් දුන්නා

  • @NuskyMohamed40
    @NuskyMohamed40 9 месяцев назад +2

    2024❤

  • @Ruwangi22
    @Ruwangi22 3 года назад +28

    ලස්සන ලොව හෙට අපට උදාවේවා ❤

  • @m.samsudeen952
    @m.samsudeen952 3 года назад +14

    Rest in peace sunil ayya from Cyprus

  • @AmilaPethum-bq4ww
    @AmilaPethum-bq4ww 2 месяца назад +1

    ජොති නැති අඩුව දැනෙනවා

  • @pradeepleelarathne7739
    @pradeepleelarathne7739 7 месяцев назад +1

    හදවතේ රැදුණු අමරණීය ගීත.

  • @madushikakavindi6102
    @madushikakavindi6102 Год назад +8

    ලස්සන ලොව හෙට අපට උදා වේවා! 😍🥰❤️

  • @janithchanuka190
    @janithchanuka190 3 года назад +16

    Rest in peace Sunil perera

  • @ChamaX4454
    @ChamaX4454 Год назад +2

    පුලියා මොකද ගිටර් ගහන්නෙ 😁😆

  • @sandundias3636
    @sandundias3636 Год назад +3

    හින්දු කියන්නේ ලස්සන කියවීමක්

  • @sandadewmijayeshika9354
    @sandadewmijayeshika9354 2 года назад +7

    My favourite song❤❤❤😭

  • @shanikaranathunga8691
    @shanikaranathunga8691 2 года назад +10

    ඉක්මනින් ම උදා වේවා!!!

  • @dilanperera3679
    @dilanperera3679 3 года назад +26

    ජාතිවාදය පතුරුවන පිස්සො සෙට් එක මේ ගීතය අහලා හරි හැදියල්ලා

  • @nithulgaspitiya
    @nithulgaspitiya 3 года назад +23

    සුනිල් පෙරේරා නම් සොඳුරු රසවතාණෙනි, ඔබට සුබ ගමන්!
    ✝️ | සාමදානයේ සැතපේවා!!!

  • @kumudusampath3883
    @kumudusampath3883 2 года назад +12

    සුන්දර ගීතයක් ..අද මෙතන කීදෙනෙක් මෙලොව හැර ගිහින්ද

  • @kmkl9335
    @kmkl9335 4 года назад +9

    Dan inna haalparuwanta hithagannawath ba dawanthayo ape kalaawe

  • @onetechintegrations4051
    @onetechintegrations4051 3 года назад +29

    Rest in peace, Dear Sunil Ayya. Your work will continue to inspire millions of people, even after you’re gone. Words cannot describe what I am feeling. Our thoughts and prayers are with you and your family.

  • @slbuddiproduct5457
    @slbuddiproduct5457 3 года назад +10

    🎶🎶සුපිරි 😁😁

  • @vimukthiprasad536
    @vimukthiprasad536 Год назад +4

    ❤😢

  • @thusithakumara9461
    @thusithakumara9461 Год назад +3

    2023😢😢❤

  • @gimeshaupamali7111
    @gimeshaupamali7111 3 года назад +10

    හරිම මිහිරි,😃

  • @lawanrajapaksha
    @lawanrajapaksha Год назад +2

    Greatest of All Time...

  • @kaushalnadeeshe2916
    @kaushalnadeeshe2916 2 года назад +4

    Sada Amaraneeyai....❤️❤️❤️❤️❤️❤️❤️

  • @hasanboy1958
    @hasanboy1958 3 года назад +9

    ආදරෙයි සුනීල් අයියා

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 года назад +23

    අමරණීය වූ තවත් ගීතයක්. 💜💜

  • @lakwijayasandaruwan2599
    @lakwijayasandaruwan2599 Год назад +3

    අනුර කුමාර වගේ ඩෑල් එහෙකුත් ඉන්නවා

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 4 месяца назад

    Adatath galapena githayak wisuwal akath samaga ahanna ahanna asai

  • @nihalabeywickrama6516
    @nihalabeywickrama6516 2 года назад +7

    Superb. Love forever. ♥️♥️

  • @isurusavithmalkadeshaarang6702
    @isurusavithmalkadeshaarang6702 3 года назад +10

    superb concept, not only sri lanka but also entire world...same as the Muthuhara theme song(මුතුහර තේමා ගීතය) and The song of "This Land belongs to you "
    Thank you Mr.Sunil Perera
    Thank you Gypsies and all singers,songstresses
    power of unityunity is the power
    තෙරුවන් සරණයි !
    දෙවියන් වහන්සේගේ පිහිටයි !
    සියළු සුභවාදී වූ දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිටයි ! ආරක්ෂාවයි

  • @isurusriwardana2094
    @isurusriwardana2094 3 года назад +5

    Seems to be micle Jackson ❤❤❤🔥🔥🔥

  • @sivaathukorala2314
    @sivaathukorala2314 3 года назад +12

    Meaningful lyrics. Many singers are involved. Will we, the peace loving generation be able to enjoy the dream of Late veteran singer Sunil Pereira.????? Enough is enough. Let's see a peaceful united Sri Lanka with all our efforts.

  • @sakusakunthala3482
    @sakusakunthala3482 5 месяцев назад +1

    Mama prarthana karanawa eyalatath lassana lokayak hambawenna kiyala❤❤😊😊

  • @janjivehitihamu8394
    @janjivehitihamu8394 Год назад +1

    Adatath anagathayatath obina ithama adarshamath ahan inna pulywan song ekak. Ithama dukak sunil aiya athulu miya giya siyalu gayakanta niwan suwaya labewa.. .jeewathwa sitina siyalu denatama niduk nirogee wewa!!!

  • @thushanwijayakoon
    @thushanwijayakoon 3 года назад +4

    A kaale maarama lassana athi❤️❤️🥺

  • @surangawijenayaka6826
    @surangawijenayaka6826 2 года назад +1

    Oba niyama purawesiyeki oba ada sitiyanam golle fase aragalaye අනිවාර්යයෙන් සිටින puthgalayek niwan suwa lebewa

  • @kumaraenterprises7972
    @kumaraenterprises7972 3 года назад +6

    One of his best Songs

  • @hafrathmohamed4240
    @hafrathmohamed4240 3 года назад +7

    Rest in peace sir

  • @RanjithSamaravera
    @RanjithSamaravera 9 месяцев назад +1

    ලස්සනයි 🎉🎉🎉🎉🎉😊

  • @nethmina_official
    @nethmina_official 2 года назад +9

    හරිම ලස්සන සිංදුවක්

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 3 года назад +5

    ජයාරැපයක් හා සමනායි , ද

  • @donmudit2257
    @donmudit2257 Год назад +1

    Sri-Lankan and world musique left after 2000....
    Old is gold and fking simple life style...
    Chill to have a glass and think about our Past...
    Feel never die thèse Sri-Lankan légends ..
    Born in 86....Feel we lost our soul now..

  • @dinushamadusanke7572
    @dinushamadusanke7572 7 месяцев назад +2

    2024❤ set eka ko

  • @ruwanisuru
    @ruwanisuru 3 года назад +46

    වර්තමානයට වඩා අතීතය හැමදාම ලස්සනයි. ඇත්තටම ඇඩුනා පොඩි කාලේ මතක් වෙලා.

  • @rasikasanjeewa774
    @rasikasanjeewa774 3 года назад +10

    සුනිල් පෙරේරා මහතා ඉක්මනින් සුවය ලැබෙිවා යි මං පුර්ථාකරමි

  • @BraveHeart15
    @BraveHeart15 3 года назад +6

    Rip legend

  • @inosasangi9400
    @inosasangi9400 3 года назад +10

    Mr sunil perera rest in peace

  • @sihasdewjadesilva1949
    @sihasdewjadesilva1949 2 года назад +4

    ගීතය හරි ලස්සනයි

  • @ශ්රීසාමබෝධිතපෝවනවිහාරය-ඪ9ර

    Thanks Mr's , ❤❤❤

  • @mausikahaleeb151
    @mausikahaleeb151 3 года назад +7

    A song that.chnaged.srilanka
    Fav in.childhood
    All.legenda in one stage😪😪😪😪😪😪👍

  • @NiroshanMJ
    @NiroshanMJ 11 месяцев назад +1

    Old is gold ❤all legends is one stage🎉

  • @rehanmethunil1474
    @rehanmethunil1474 3 года назад +4

    Niwan suwa. Sunil.....ayya

  • @chani6770
    @chani6770 4 года назад +16

    2020 still hears this 🎶😌💕

  • @annemadhushani2264
    @annemadhushani2264 2 года назад +2

    My like song 👍🤗🇱🇰🙏 amen

  • @KalanaHerath-ck1xj
    @KalanaHerath-ck1xj 2 месяца назад

    Mewa tama songs. Fm ekakwat yanne ne lassana parana songs melo rahak neti jarawal hemadama danne. Pattama song ekak meka

  • @erilrajaratnam406
    @erilrajaratnam406 3 года назад +15

    Rest In Peace Legend!
    We love you Sunil Perera!

  • @Sandaruwan_ib
    @Sandaruwan_ib 6 месяцев назад

    ලස්සන ලොව හෙට අපට උදා වේවා

  • @irushapatuwathavithane5541
    @irushapatuwathavithane5541 4 месяца назад

    Just remembeing the pioneer of this song.. Sunil Perera.. you are commemorated and cherished forever ❤❤

  • @subbumohan6490
    @subbumohan6490 4 месяца назад

    மலரும் நினைவுகள்😊😊😊

  • @lahirudilanka7639
    @lahirudilanka7639 3 года назад +3

    obata niwan suwa labewa!

  • @danushsampath707
    @danushsampath707 3 года назад +4

    What's,a, meaning, full,song, where,is, our peace,an,harmony, now

  • @thilankahashan7984
    @thilankahashan7984 3 года назад +3

    Sunil kiyanne waddak obata ikman suwayalabawa

  • @nuwansilva4452
    @nuwansilva4452 3 года назад +10

    Precious 💐...RIP Mr.Sunil Perera..🙏🙏

  • @kankanamgeshirani2941
    @kankanamgeshirani2941 9 месяцев назад

    😢😢😢😢😢😢❤❤❤❤❤

  • @chathuravimarsha5017
    @chathuravimarsha5017 2 года назад +3

    What a nostalgic feeling , although there are many many artists songs about sri lanka and unity this one still ranks high ...what a voice collaboration .....
    We miss u Sunil Aiyaa