අසීමාන්තිකව කැපකිරීම් කරන්න ගියාම ලාභ වෙන්නෙ ඇයි - The Profit of Sacrifice

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 43

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 5 дней назад +4

    කොයි එකාටත් කරනකන් හොඳයී. ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නෑ. ඔබතුමා මතක් කරලා දෙනකොට. අපිට කෙලවෙලා හුඟක්ම කල්. ඔබතුමාට 👍👍👍

  • @SHYAMALEEINOKA-vb6jv
    @SHYAMALEEINOKA-vb6jv 6 дней назад +5

    උදව් කරන කාලේ අගේ නෑ දැන් අගේ දැනෙන්න දිලා දැන් මගෙ පාඩුවෙ මගේ ගමන මම යනවා ඔයාගේ කතාව සහාතික ඇත්ත මම නම් මගේ ජිවිතේ නියම අත්දැකිම් ලැබුවා මිනිස්සු කව්ද ආදරය කිසිම කෙනෙකුට උද්ව් කරන්න එපා ගනන් ගන්නේ නෑ කියලා ඉතින් මේ විශ්වයේ පිහිටෙන් අද මම ඔලුව උස්සන් ඉන්නවා අද මම මන් ගැන සතුටු වෙනවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 6 дней назад +1

    හරියටම හරි මල්ලී මටත් වෙලා ඉවරයි ඔයාගේ වචන මෙ වෙලාවේ මාරම වටිනවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤❤

  • @hemanthasamarakoon2016
    @hemanthasamarakoon2016 5 дней назад

    හරියටම හරි .. සම්පූර්ණ ඇත්ත ..
    මට මේ දවස්වල වෙලා තියෙන්නෙ ඕකමයි ..😢

  • @SasindaMethsara
    @SasindaMethsara 5 дней назад

    දිගටම කරගෙන යමු සෑහෙන්න වටිනව මචං උපදෙස් ටික ❤

  • @ihalagamakamal7582
    @ihalagamakamal7582 6 дней назад +1

    100 %%% ක්ම ඇත්ත 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chanakaNimesh-x5m
    @chanakaNimesh-x5m 6 дней назад

    අනර්ඝ video එකක් සහෝදරයා 👍
    ජේසු පිහිටයි 🙏❤️

  • @SandunikaHarshani-kf4dq
    @SandunikaHarshani-kf4dq 6 дней назад +2

    1st Comment ❤

  • @IncomeWeekly
    @IncomeWeekly 6 дней назад

    Watching this video really helped me understand that success doesn’t come from shortcuts. It’s built from making small improvements and staying focused.

  • @Prabodasandeepani
    @Prabodasandeepani 6 дней назад

    Niyama topic eka. Pattama watina kathawak. Thanks kubi petiyoooo

  • @ChamudichirangaFernando
    @ChamudichirangaFernando 4 дня назад

    Good luck❤

  • @niroshinidissanayaka148
    @niroshinidissanayaka148 День назад

    Thanks

  • @bydilru
    @bydilru 6 дней назад +1

    Good luck 🍀

  • @SashiniNavanjana
    @SashiniNavanjana 4 дня назад

    Thank u 🎉

  • @dilhani7540
    @dilhani7540 5 дней назад

    👍 Thanks

  • @bandulaperera8550
    @bandulaperera8550 4 дня назад

    එල එල. ex HRM 4:42 Brandix. Elephant House, Ansell. BR GN ❤❤

  • @JeewanRox
    @JeewanRox 6 дней назад

    මම එයාට ගොඩක් වද දුන්නා 😢ඒත් මම එයාගේ හැම දුක සතුට දෙකේම මං එයත් එක්ක ළඟින් හිටියා ඒත්😔🫂

    • @max-iu1pk
      @max-iu1pk 6 дней назад +1

      Math ehemai eyage prasna mage karan dagaluwe .antimata mawa pattakata damma .mage katawe mn godak asarana una 😣aye nm ehema kollek epaa kawada wath ma

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 6 дней назад

    අනේ හරියටම හරි ඔයා පුංචි 🐜💐🌺❤️

  • @ishpei
    @ishpei 6 дней назад

    aththa

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 4 дня назад

    100/ ක් ඇත්ත

  • @sujieewapiyadarashnorathan4353
    @sujieewapiyadarashnorathan4353 6 дней назад

    Athamathai❤❤❤❤❤❤

  • @AnEmily
    @AnEmily 6 дней назад

    ❤️🙏thank you.

  • @SenuriLakna-j7j
    @SenuriLakna-j7j 5 дней назад

    Thank you 💜✨

  • @DinushaKylani
    @DinushaKylani 6 дней назад

    Mathath ehem thamai une❤

  • @Samanlayaya
    @Samanlayaya 6 дней назад

    Oya hariyatama hari

  • @InokaPanditharathe
    @InokaPanditharathe 6 дней назад

    👌👌

  • @nocontenttwozerofour
    @nocontenttwozerofour 4 дня назад

    ඔබ නොමිලේ යමක් පිරිනමන්නේ නම්:
    1. මිනිසුන් බොහෝ විට එය අගය කිරීමට අපොහොසත් වන අතර, එය අසීමිත ලෙස වටහාගෙන ඇති බැවින්, ඔබ සපයන දෙයින් ඔවුන් කිසිවිටෙක සම්පූර්ණයෙන් සෑහීමකට පත් නොවනු ඇත.
    2. ඔවුන් ඔබව විවේචනය කිරීමට හෝ වෙනස් කොට සැලකීමට පවා ඉඩ ඇත, විශේෂයෙන්ම වෙනත් තැනක ගෙවන සේවාවක් ලෙස එකම පිරිනැමීම ඔවුන් මුහුණ දෙන විට.

  • @thiliniudeshika548
    @thiliniudeshika548 6 дней назад

    Sahathika atta malli.. minissunta hoda karala karala nathi wela inne na.. kamak na ape gamana api yamu.. 😊

  • @VajiraniManjula
    @VajiraniManjula 6 дней назад

    👍👍👍👍👍💖

  • @AmusedCasualShoes-xj5nv
    @AmusedCasualShoes-xj5nv 6 дней назад

    Aniwarema sahthika aththa

  • @ThiliniAnupama-j8p
    @ThiliniAnupama-j8p 6 дней назад

    ❤❤❤

  • @vimukthisandaruwan-v3n
    @vimukthisandaruwan-v3n 5 дней назад

    👉🏻💝👈🏻

  • @kaumalirathnasekara3363
    @kaumalirathnasekara3363 3 дня назад

    Hmmm.100k karala 1k miss unoth, ewaretama ewarai,aye api taram weradi karana minihek ne😢

  • @menom8051
    @menom8051 6 дней назад

    🙏💌🥰

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 6 дней назад

  • @PradeepSampath-xd2my
    @PradeepSampath-xd2my 6 дней назад

    100%k

  • @NethuniPrarthana_10
    @NethuniPrarthana_10 6 дней назад

    අනෙ බ්‍රො මට උනෙත් මෙ ටිකමයි, බු.ස්

  • @kmb5807
    @kmb5807 6 дней назад

    මට වුනා

  • @VishmiraDevindi
    @VishmiraDevindi 6 дней назад

    Kohomd dewiyne oya me hemadema kiynne??? Mejic kryek wage...

  • @Thilinikarunarathna1983Kar-d9b
    @Thilinikarunarathna1983Kar-d9b 6 дней назад

    ❤❤❤❤🎉🎉🎉

  • @SasandiImansha
    @SasandiImansha 6 дней назад

  • @yamunanadeesha4023
    @yamunanadeesha4023 4 дня назад