Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හිතාදර මිත්‍රවරුනි, ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න. නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න. මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. Link to Knowledge Bar telegram group t.me/Madujith_Knowledge_BarFollow my whatsapp channel whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2mමාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැකanchor.fm/madujith-sagaraFollow me in Facebook facebook.com/madujithsagara?mibextid=ZbWKwLFollow me in Threads www.threads.net/@madujith_sagaraMadujith Sagara මධුජිත් සාගර ...
🎉🎉🎉🎉🎉🎉
❤️❤️❤️❤️
ජෝතිෂ්‍යය ඇසුරින් ඇත්ත කියන ලංකාවේ තියන එකම වැඩසටහන 💪💪💪
❤ බොහොමත්ම ස්තූතියි
Great discussion again ❤❤❤❤
❤️
රාහු 7 ගැනත් කතා කරන්න
❤️❤️
සර් සිකුරු අටේ සිටිමේන් ප්‍රේම සබදතා වලට හානි සිදුවේද පැහැදිලිකර දෙනලෙස ඉල්ලා සිටිමි ස්තුතියි
ඔව්. එය අටේ නම් මකනයක් ගෙන මකා හෝ ටිපෙක්ස් කර හතේ හෝ හතරේ ලියන්න. ජය නියතයි !
වැඩේ ලේසි 😂
@@DeskFlora 😂😂😂
එහෙම කියන්න අමාරුයි.සිකුරුගේ සම්බන්ධ වීම ඒ කියන්නේ අටේ ඉන්න සිකුරු නැකැත් බලයෙන් පස් වැන්නට සම්බන්ධ වීමෙන් ප්‍රේම සම්බන්ධ වලින් පීඩා එනවා.ඒවගේම පස් වැන්නාධිපතිගේ නැකැත් අධිපති සිකුරු වෙලා සිකුරු අටේ හිටියොත් ඒත් එහෙම වෙනවා.ඒවගේම සිකුරු පස් වැන්න අධිපති 12 අධිපති විදිහට ස්ථානීය බලයෙන් හිටියොත් අටේ ඒත් එහෙම වෙනවා.සිකුරු අට වැන්නේ ඉඳලා සිකුරුගේ නැකැත් අධිපතිත් අටේ හිටියොත් ඒත් එහෙමයි.පස් වැන්නාධිපති අටේ ඉඳලා සිකුරු පස් වැන්නාධිපතිගේ නැකැත් අධිපති වෙලා සිකුරු පහේ හෝ අටේ හෝ දොලහේ උන්නොත් ඒත් එහෙම වෙනවා
@@Vimangamage-pb6xc තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව සර් ඔබතුමාට මේ ගැන වෙනම වැඩසටහනක් කරන මෙන් ඉල්ලා සිටිමි
There are enough scientific researches to prove that horascope doesn't have any relationships with humans life.Dr. Madujith, you are a scientist, you can do researches, if are not sure with those meta analysis.
I mention those in these videos. I think you have seen them. In future I will do a seperate video for this aspect 🤝🤝
කාම චණ්ඩාල යෝගය කියන්නේ මොකක් ද සර්
කාම චන්ඩං යෝග මුත්ථං.... ලංකා තලේ පියුමි හංසමාලං... නතේන බලං චන්ඩාල යෝගං... ගවයං නාමල් රාජපක්ෂං...."
සිකුරු රාහු යෝග වීමෙන් ගොඩ නැගෙන යෝගයක් තමයි
Sir sinhe lagnaye 7 wanne kuja budha sanyooga weema Poduwe keseda?
කේෂර ලග්නං ගතෝ හෝතී.... කුජං බුදයොන් හථායේහී.... දෙර්කං සූර්‍යං නොදක්කීතී... මරණං නියථං යතා මථා.... (වරු තුනයි)
අඟහරු බුධ දෙවැන්නේ කන්‍යා රැසේ යෝග වෙනවා නම් ඉතාමත් හොඳ තර්ක ශක්තියක් තිබිය යුතුයි.ඔබ අසා තිබෙන ආකාරයට පොදු අදහස කීවේ
Meeke theruma tikak pahidiliwa wisthara karanna puluwanda?
Meeke theruma kumakda?
හිතාදර මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගර ...
🎉🎉🎉🎉🎉🎉
❤️❤️❤️❤️
ජෝතිෂ්‍යය ඇසුරින් ඇත්ත කියන ලංකාවේ තියන එකම වැඩසටහන 💪💪💪
❤ බොහොමත්ම ස්තූතියි
Great discussion again ❤❤❤❤
❤️
රාහු 7 ගැනත් කතා කරන්න
❤️❤️
සර් සිකුරු අටේ සිටිමේන් ප්‍රේම සබදතා වලට හානි සිදුවේද පැහැදිලිකර දෙනලෙස ඉල්ලා සිටිමි ස්තුතියි
ඔව්. එය අටේ නම් මකනයක් ගෙන මකා හෝ ටිපෙක්ස් කර හතේ හෝ හතරේ ලියන්න. ජය නියතයි !
වැඩේ ලේසි 😂
@@DeskFlora 😂😂😂
එහෙම කියන්න අමාරුයි.
සිකුරුගේ සම්බන්ධ වීම ඒ කියන්නේ අටේ ඉන්න සිකුරු නැකැත් බලයෙන් පස් වැන්නට සම්බන්ධ වීමෙන් ප්‍රේම සම්බන්ධ වලින් පීඩා එනවා.
ඒවගේම පස් වැන්නාධිපතිගේ නැකැත් අධිපති සිකුරු වෙලා සිකුරු අටේ හිටියොත් ඒත් එහෙම වෙනවා.
ඒවගේම සිකුරු පස් වැන්න අධිපති 12 අධිපති විදිහට ස්ථානීය බලයෙන් හිටියොත් අටේ ඒත් එහෙම වෙනවා.
සිකුරු අට වැන්නේ ඉඳලා සිකුරුගේ නැකැත් අධිපතිත් අටේ හිටියොත් ඒත් එහෙමයි.
පස් වැන්නාධිපති අටේ ඉඳලා සිකුරු පස් වැන්නාධිපතිගේ නැකැත් අධිපති වෙලා සිකුරු පහේ හෝ අටේ හෝ දොලහේ උන්නොත් ඒත් එහෙම වෙනවා
@@Vimangamage-pb6xc තෙරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව සර් ඔබතුමාට මේ ගැන වෙනම වැඩසටහනක් කරන මෙන් ඉල්ලා සිටිමි
There are enough scientific researches to prove that horascope doesn't have any relationships with humans life.
Dr. Madujith, you are a scientist, you can do researches, if are not sure with those meta analysis.
I mention those in these videos. I think you have seen them. In future I will do a seperate video for this aspect 🤝🤝
කාම චණ්ඩාල යෝගය කියන්නේ මොකක් ද සර්
කාම චන්ඩං යෝග මුත්ථං.... ලංකා තලේ පියුමි හංසමාලං... නතේන බලං චන්ඩාල යෝගං... ගවයං නාමල් රාජපක්ෂං...."
සිකුරු රාහු යෝග වීමෙන් ගොඩ නැගෙන යෝගයක් තමයි
Sir sinhe lagnaye
7 wanne kuja budha sanyooga weema
Poduwe keseda?
කේෂර ලග්නං ගතෝ හෝතී.... කුජං බුදයොන් හථායේහී.... දෙර්කං සූර්‍යං නොදක්කීතී... මරණං නියථං යතා මථා.... (වරු තුනයි)
අඟහරු බුධ දෙවැන්නේ කන්‍යා රැසේ යෝග වෙනවා නම් ඉතාමත් හොඳ තර්ක ශක්තියක් තිබිය යුතුයි.
ඔබ අසා තිබෙන ආකාරයට පොදු අදහස කීවේ
Meeke theruma tikak pahidiliwa wisthara karanna puluwanda?
Meeke theruma kumakda?