Hama Husma Ganema | හැම හුස්ම ගානෙම හිත රිද්දනා | Rukshi | Official Music Video

Поделиться
HTML-код

Комментарии • 1,6 тыс.

  • @evokelk
    @evokelk  29 дней назад +9

    Evoke Music අලුත්ම Release එක ruclips.net/video/ZOZ3zOb8Jjw/видео.html 😍

  • @SasithaLakruwan-rn2sy
    @SasithaLakruwan-rn2sy 6 месяцев назад +70

    කොච්චර සින්දු ආවත් මේ සින්දුව.අමතක නොවන කට්ටිය කෝ🫶💗

  • @DhammaJeewa-z4i
    @DhammaJeewa-z4i Год назад +392

    2024 දි මෙක අහන ලංකාවාසීන් කෝ ❤❤

  • @asithapiyamantha3995
    @asithapiyamantha3995 2 года назад +748

    2023 දි මේ සිංදු අහන්නෙ කවුද..😀

  • @Sathzz
    @Sathzz Год назад +264

    2024 දිත් අහන අය ඉන්නවද 🥺💗

  • @S.V.Fdo........
    @S.V.Fdo........ Год назад +121

    මේ Song එක හිතට දැනුන අය කෝ......

  • @_buddhi_2684
    @_buddhi_2684 3 года назад +169

    21/9/7 අදත් ආසාවෙන් අහන කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක්....♥️

  • @ManupaKarunarathna-in8nd
    @ManupaKarunarathna-in8nd Год назад +30

    සි‍ංදුව අහලා තිබ්බට අද තමයි video එක බෙලුවෙ ආදරෙයි බන් සි‍ංදුවට 2023🎉❤❤

  • @ahinshaahinsha50
    @ahinshaahinsha50 11 месяцев назад +25

    2024 ත් අහනව. මාර විදියට feel වෙන සිංදුවක් ❤

  • @luckshan3937
    @luckshan3937 3 года назад +338

    2021 අහන අය කෝ
    👇❤️

  • @slboy8806
    @slboy8806 3 года назад +1133

    මම බූට් එක කාපු දවසට මේක අහන්න හිතන් ඉන්නේ

  • @tharujay
    @tharujay 3 года назад +145

    2018ත් ඇහුව
    දැන් 2022ත් අහනව
    ❤️🌎

  • @princesssewwandi1513
    @princesssewwandi1513 3 года назад +157

    රුක්ශි අයියාගේ ලස්සනම එක තමයි "ආත්මයේදී"❤️
    නොලැබෙන දෙයක් ලන් කරන්...
    මා විදෙව්වා ඇති තරම් ...
    යලි ආදරේකට වරම්...
    ලැබුනත් එපා අයේ නම්....
    ❤️❤️❤️❤️❤️❤️ සුපිරි ඒක😘

  • @poornimahansamali7829
    @poornimahansamali7829 7 лет назад +99

    අනේ මං මේකට තමයි ආසම...🌹🌹🌹🌹🌹🌹 ගොඩාක් ලස්සනයි

  • @sahan-e5r
    @sahan-e5r 3 года назад +51

    රුක්ෂාන් මධුසංක අයියේ සින්දුව පට්ට ලස්සනයි මන් ඇබ්බැහි වෙලා තියෙන්නේ හොදටම බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! 🙏❤️😍👍😁👌☸️🇱🇰🤗🥰🤙✌️🤟🤝😀🤘👊😃😘💯

  • @rashumodz_0715
    @rashumodz_0715 10 месяцев назад +17

    2024 මාර්තු මාසෙ අහන අය කෝ🌼💗

  • @Tharusha_
    @Tharusha_ 3 года назад +40

    මෙකනම් පරණ වෙන්නේ නැති පට්‍ට සින්දුවක්💞

  • @hirodilfdo334
    @hirodilfdo334 6 лет назад +154

    මොන තරමි අැහුවත් එපා වෙන් නැ..දෙවියන් වහන්සේ ලස්සන කටහඩක් එක්ක හැකියාව දිලා තියෙනවා...ලස්සනම ලස්සනයි.කියන්න වචන නැ..Ela Rukshi.. 🙏🙏🙏 god bless you

  • @DilshanMadushanka-ik3pt
    @DilshanMadushanka-ik3pt Год назад +62

    2024අහන්නෙ කව්ද

  • @NiroshaHewage-tz6pf
    @NiroshaHewage-tz6pf Месяц назад +6

    2025 දිත් අහන අය ඉන්නවද❤

  • @OshaniPrera1851
    @OshaniPrera1851 2 месяца назад +3

    බුදු සරණයි පුතේ පපුව පැලෙනවා පුතේ ......කට හඬට .....super cover by නාද version ❤❤❤❤

  • @amarasirisanjeewa4037
    @amarasirisanjeewa4037 Год назад +21

    මේ සිංදු අහන්න හොදම කාලෙ දැන් 😢

  • @arunashantha7453
    @arunashantha7453 2 года назад +49

    2022 බලන අය කො..............එච්චරට ලස්සනයි 😍

    • @gayanidarshika9696
      @gayanidarshika9696 Год назад

      😂😂😂😡😡😡😂😂😂😂😂😂😂😂😂😂

  • @sriramyastores9207
    @sriramyastores9207 3 года назад +76

    නරකක් වෙලා නැතුවමත් මගෙන්
    ගියමුත් දමා නෑ තරහා මං
    සතුටින් ඔයා ඉන්නයි කියා
    හැමදාම මං පතනවා.....

  • @umayangiinosha2051
    @umayangiinosha2051 3 года назад +39

    ඉස්සර මායි එයයි බස් එකේ ඉද්දි එයාගේ 4න් එකේ තියෙන ලස්සනම මං අහන්න ආසම සිංදුව ඒත් කාලේකදි අපි වෙන් වෙනවා ටික කාලේකින් එක දවසක එයාගේ 4න් එකෙන්ම මේ සිංදුව අහන්න ලැබෙනවා ❤️ මේ සිංදුව වාසනාවක් ❤️ මට ආයේම එයාව ලං කරෙ මේ සිංදුව හැමදාම ආසයි අහද්දි ඇස් වලට කඳුළු පිරෙනවා 😭

  • @තරූ-ඥ5ඛ
    @තරූ-ඥ5ඛ 4 года назад +57

    සින්දුවට පුදුම විදියට ආදරේයි...ඒ්ත් අද තමයි video එක බැලුවෙ...හරිම ලස්සනයි...❤️❤️❤️🙏🙏🙏

  • @niranjalaniranjala3005
    @niranjalaniranjala3005 5 лет назад +15

    හැම හුස්ම ගානෙම හිත රිද්දනා ඔය මතක ඇස් තෙමනවා ළඟ ඉන්න මම දැක්ක හීනෙ දවා ඔබ ඈත කොහේදෝ ගියා ජයවේවා ඉදිරියට අලුත් ගීතයක් දෙන්න මල්ලි

  • @sahanisurinda7876
    @sahanisurinda7876 18 дней назад +5

    2025 අහන අය කෝ

  • @lasithaminith8584
    @lasithaminith8584 Год назад +14

    ජයවේවා අපේ දකුනේ ගැම්මක්..ආදරෙයි මල්ලි..නියමයි හදවතටම දැනෙන්න ගායනා කරලා තියෙනවා..❤❤❤❤

  • @supunsadaruwan7945
    @supunsadaruwan7945 Год назад +15

    රැක්ශි ගේ හැම සින්දුවම ලස්සනයි❤❤

  • @dineshpriyanakara8600
    @dineshpriyanakara8600 3 года назад +72

    වීඩියෝ එක අධ්‍යක්ෂනය කරපු සුරංග සේනාධීර වීඩියෝ එක කරපු yaluwo creation එකටත් සංගීතය චන්දන වල්පොලටත් ගායනය රුක්ශාන් මධුසංඛටත් ගොඩක් ස්තූතිය මෙවැනි නිර්මාණයක් කිරීම සම්බන්ධව අදටත් අහනවා ගොඩක් දුකයි ලස්සන වැඩක්❤❤

    • @shashikathilakarathne1863
      @shashikathilakarathne1863 4 месяца назад

      ඇයි බං සිංදුව ලියපු ප්‍රසන්න කුමාර දම්මලගේ අයියව අමතක කරේ. එයා නැත්නම් මෙහෙම නිර්මාණයක් නැහැනේ. පද රචනයනේ බං සංගීතවත් කරේ. ඒකනේ ගායනා කරේ. ඒ ඔක්කොම එකතු කරලනේ video එක හැදුවේ. එතකොට මුලින්ම මතක් කරන්න ඕන පතාක යෝදයා තමයි ප්‍රසන්න කුමාර දම්මලගේ කියන අදවිතීය අසහාය අති දක්ෂ ගී පද රචකයා.

  • @oshaldinujaya2337
    @oshaldinujaya2337 4 года назад +27

    ඔබ නැතුව මට ඉන්න බැරිබව ඔයා
    දැන දැනම වෙන්වී ගියා😫❤️

  • @nadeedesilva9210
    @nadeedesilva9210 4 года назад +33

    හැම හුස්ම ගානේම හිත රිද්දනවා ඔයා දකින්න ආසාවෙන්

  • @kaveeshanethsarani8413
    @kaveeshanethsarani8413 3 года назад +28

    සතුටින් ඔයා...
    ඉන්නයි කියා...
    හැමදාම ,
    මං පතනවා...🙂💔

  • @ජෝදාඅක්බර්
    @ජෝදාඅක්බර් 7 месяцев назад +2

    මගේ එක්කෙනා ලබන මාසේ wedding එක, ඇත්තටම කිව්වොත්..එයාලගේ ගෙදර අයත් බල කරනවා wedding එකට...මට එයාව කවදාවත් ලබෙන්නේ නැ..එත් එයට හැමදාටමත් ආදරෙයි 🥺❤

  • @malkipriyanka3761
    @malkipriyanka3761 5 лет назад +37

    වාව් ලස්සනයි එක අහද්දි පපුව එක්ක උනු වෙනවා අනේ

  • @filipkumarakulasekara5836
    @filipkumarakulasekara5836 2 года назад +10

    හිත රිදුනම අහන සිංදු සෙට් එකේ මේකත් උඩින්ම තියේ 💔

  • @sheharakeshani986
    @sheharakeshani986 4 года назад +23

    සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාාම මන් පතනවා..😌😌

  • @dulshanapeksha9574
    @dulshanapeksha9574 3 года назад +22

    බූට් එකට වඩා වේදනාවක් තියෙන සිංදුවක් අලුත් ඒවලින් ලස්සනම එකක්

  • @sewwandisewwandi572
    @sewwandisewwandi572 6 лет назад +7

    ආත්තමයි කොච්චර ඇහුවත් අයි අයි අහන්න හිතෙනවා 👂👂👂👂👂👂👂👂vidoe එකත් එල👌👌👌👌👌👌

  • @DhananjayaCharith
    @DhananjayaCharith 2 месяца назад +2

    2017 දිත් ඇහුවා
    දැන් 2024 ත් අහනවා😫

  • @anjulashanuka573
    @anjulashanuka573 Год назад +25

    රුක්ශි ගෙ හැම සින්දුවක්ම ලස්සනයි...🥺❤️

  • @Dilzaan720
    @Dilzaan720 2 месяца назад +2

    අපේ කිත්තටත් බුට් එකක් තිබ්බලු ඒ කාලේ අමර දේවගෙ song එහනවලු මන් වේක අහනවා😊

  • @ashaadilrukshi7894
    @ashaadilrukshi7894 6 месяцев назад +3

    2024 ත් අහන්නේ කව්ද ❤

  • @warunamalinda7031
    @warunamalinda7031 2 месяца назад +2

    බූට් නම් බූට් කන්න කන්න ආසයි ඕයි මේ සිංදු එක්ක 😊😅😊

  • @AnjaliJayasinghe-xt9hj
    @AnjaliJayasinghe-xt9hj Год назад +3

    මම ආසම සිංදුව ඒක නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤️❤️❤️

  • @NirodhaNimantha
    @NirodhaNimantha Год назад +2

    2024 දී අහන අය කෝ ❤😮

  • @Kaushiedits1
    @Kaushiedits1 4 месяца назад +3

    හදවතටම වැදුනා ඒ සිංදුව.කවදාවත් ආදරේ කරලා නැති මටත්.❤❤

  • @amashishashikala9206
    @amashishashikala9206 3 года назад +21

    සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මං පතනවා❤️🥺

  • @praveen___thimira
    @praveen___thimira 3 года назад +9

    මම දැක්ක හොදම විෂුවල් එක❤ සුපිරි දිගටම කරන් යන්න❤

  • @DamithnandanaGajanayaka
    @DamithnandanaGajanayaka 3 месяца назад +2

    2024 ඹක්තොබර් අහන අය කො බලමු 😊❤❤

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya8153 Год назад +6

    රුක්ශි නම් පිස්සුවක් ඒ voice එක 🥰🥰🥰😍😍😍❤️ visual එක ගොඩක් ලස්සනයි

  • @hananhossain7025
    @hananhossain7025 2 месяца назад +1

    2024 kauda ahnne me sinduwa 😊

  • @ManelWimalarathna
    @ManelWimalarathna Год назад +3

    මනෝපාරකට සුපිරියක් තමා❤❤

  • @Senuth-w5j
    @Senuth-w5j 2 года назад +8

    2023/02/05 අදත් මේ සිංදුව අහනවා 🥺💆‍♂️

  • @janatissa2769
    @janatissa2769 6 лет назад +13

    පට්ටම පට්ට ලස්සනයි එල එල මරු

  • @teekshana_777
    @teekshana_777 2 года назад +25

    රුක්ෂි ඒ කටහඬ❤️

  • @priyangasajith476
    @priyangasajith476 Год назад +3

    පට්ට වැඩක් ♥️🌹🤟

  • @amasankaasanka
    @amasankaasanka 2 месяца назад +1

    මගේ පැටියෝ
    යු

    ඊට න්
    ඕකේ
    ගුටි නයිට්
    බුදු
    සරනයි පැටියෝ පරසම ඉන්න
    පැටියො
    🙊🙊🙊🙊🙊🙊🙊🙏❤

  • @bsk_voice
    @bsk_voice 3 года назад +7

    මට එයා නැතුව ඉන්න බැහැ කියලා දැනදැනත් දාලා ගියා දැන් ඉතින් මැරෙන්න හිතිලා තියෙන්නෙ 🥺🥺🥺හුම්ම්...හැමදාම හූල්ල හුල්ල ඉන්නෙ මන්

    • @malshimandira4528
      @malshimandira4528 Год назад

      හිතන්න එපා අවංක හැමොට ඉතිරි වෙන එකම දේ ඕක විතරයි මචං . 😒

    • @GithanjaliGithanjali
      @GithanjaliGithanjali Год назад

      එලඑල♥️♥️♥️♥️♥️🇱🇰🖤

  • @lahiruchamuditha152
    @lahiruchamuditha152 10 месяцев назад

    මේකෙ ටික් ටොක් ට්‍රෙන්ඩ් එක කොහොමද 😚❤️❤️❤️❤️

  • @mamakamthi7735
    @mamakamthi7735 9 месяцев назад +3

    2025 දී ත් බලන මගේ උන් සෙට් එක කෝ😍💖 👇

  • @amasankaasanka
    @amasankaasanka 28 дней назад +1

    මගේ
    මගේ
    හුස්ම තියෙන ක්
    ආදරය
    මගේ පැටියෝ
    බුදු
    සරනයි පරසම ඉන්න
    මගේ පැටියෝ ❤🙊🙊🙊🙊🙊🙊🙊🙊🙏

  • @thusharisandamali6867
    @thusharisandamali6867 6 лет назад +37

    නොකරාපු වරදකට දඩුවම් ලබා විදවන්න මට සිදු වෙලා...........

  • @lessonforlife_123
    @lessonforlife_123 Год назад +5

    2024 එන්න ආවත් තාමත් අහනව🥺💗🙌

  • @renukarenuka4047
    @renukarenuka4047 7 лет назад +5

    niyamai.lassana videyo.ekak wagema sinduwath.

    • @amisha49
      @amisha49 5 лет назад

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @manojmadhushanka7433
    @manojmadhushanka7433 3 года назад +13

    ලග ඉන්න මා දැක්ක හීනෙ පවා
    ඔබ ඈත කොහෙදො ගියා💖
    නරකක් වෙලා නැතුවමත් මගෙන්
    ගියමුත් දමා නෑ තරහ මන්😗
    (සතුටින් ඔයා ඉන්නයි කියා හැමදාම මන් පතනවා)😴😴😴😴😴😴

  • @සොරිමචන්
    @සොරිමචන් 2 года назад +8

    මාරම ලස්සන සිංදුවක්❤️

  • @amasankaasanka
    @amasankaasanka 29 дней назад +1

    මගේ පැටියෝ මගේ පනටත්
    වැඩි යි
    ආදරය
    පරසම ඉන්න
    බුදු
    සරනයි පැටියෝ ❤🙊🙊🙊🙊🙊🙏

  • @NadithNimnada
    @NadithNimnada 8 месяцев назад +6

    2024 අහන අය කෝ💗😙

  • @tharusathsarani3377
    @tharusathsarani3377 Год назад +11

    2023 තවමත් මේක අහන අය කෝ🎉💖

  • @niroshajayaratna180
    @niroshajayaratna180 5 лет назад +56

    අනේ මන් ආසයි ගොඩාක් මේකට මොන තරම් ඇහුවත් ඇති වෙන්නැ බුදු සරනයි ඔයාට 🌹🌹🌹🌹🌹

  • @madushansampath9654
    @madushansampath9654 5 лет назад +9

    හැම හුස්ම ගානේම හිත රිද්දනා... 💘💘💘

  • @renukadamayanthi755
    @renukadamayanthi755 7 лет назад +18

    Niyamaiiiiii Rukshi malliyaa dukai ath......oyata budu saranaiiiii malliyaa

  • @CHAMIDUDANUJAYA-u1r
    @CHAMIDUDANUJAYA-u1r 11 месяцев назад +1

    2024 අහන සෙට් එක මේ පැත්තට 💔🫀🥀

  • @chandimakumari340
    @chandimakumari340 7 лет назад +27

    godak lassanai. eth godaaaaaak dukai😢😢😢😢

  • @AyeshaNethush
    @AyeshaNethush 27 дней назад +1

    2024 everyone 🎧😇👆💯❤️

  • @tiktok.314
    @tiktok.314 Год назад +1

    2024th ahanawa🥺❤️

  • @himayaamarakoon1139
    @himayaamarakoon1139 3 года назад +21

    හැම හුස්ම ගානේම හිත රිද්දනා ඔය මතක ඇස් තෙමනවා.ළග ඉන්න මා දැක්ක හීනේ දවා ඔබ ඈත කොහේදෝ ගියා 😥😥😥😥😥💔💔💔💔💔💔💔

  • @Hima_boy87-D
    @Hima_boy87-D 6 месяцев назад

    මේ සිංදුව ආසම සිංදුව කරන් හිටපු අය කෝ බලන්න❤❤❤😢

  • @isurunishshanka9489
    @isurunishshanka9489 4 месяца назад +3

    Super vibe❤❤😊😊😊

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 6 месяцев назад +1

    චාමර අයිය අසනිපෙන් ඉන්න කොට ලංකාවෙ බෙහෙත් සොයා ගන්න නැතුව මම තමයි අයියව බෙීරගන්න බෙිත් ලංකාවට යැවුවෙ මම ඔිනම දේකට අයියට උදවු කරනව

  • @kusaldevinda6428
    @kusaldevinda6428 Год назад +4

    2018 ඉදන්
    2023 වෙනකන් තාමත් අහනවා.. 💜️

  • @amasankaasanka
    @amasankaasanka 29 дней назад +1

    මගේ පැටියෝ
    මම
    ආදරය කරන්න මගේ පන ට
    විතරයි පැටියෝ
    බුදු
    සරනයි පැටියෝ පරසම ඉන්නේ ❤🙊🙊🙊🙊🙊🙊🙏

  • @PrabodhaRathnayaka-y3c
    @PrabodhaRathnayaka-y3c Год назад +3

    හැම හුස්ම ගානේම හිත රිද්දනා...💔ඔය මතක ඇස් තෙමනවා.....🥺

  • @NAVINDUDULANJANA
    @NAVINDUDULANJANA 11 месяцев назад +2

    2024 දි මේ සිංදු අහන්නෙ කවුද.

  • @fasnaroshini6130
    @fasnaroshini6130 7 лет назад +17

    my favourite song······♡♥hama husma ganema

  • @Pradeepkumara-u1h
    @Pradeepkumara-u1h 2 месяца назад

    2025 අහන්න හිතන් හිටිය අය නැද්ද මන් වගේ 😁❤️🤭😘

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 6 лет назад +5

    හැම හුස්ම ගනේම හිත රිද්දනා
    ඔය මතක ඇස් තෙමනවා.....
    ලග ඉන්න මා දැක්ක හිනේ දවා
    ඔබ ඇත කොහේදෝ ගියා....
    💔💔💔💔💔💔💔💔💔💔

  • @LOTA-CHANAL
    @LOTA-CHANAL 10 месяцев назад +2

    asama sinduwak😍

  • @gayanisandamali3221
    @gayanisandamali3221 2 года назад +4

    හැම හුස්ම ගානේම හිත රිද්දනා... ඔය මතක ඇස් තෙමනවා... ළග ඉන්න මා දැක්ක හීනේ දවා .... ඔබ ඈත කොහෙදෝ ගියා .... 💕❤️

  • @AmeeshDance
    @AmeeshDance 2 месяца назад +1

    Marama lassanai me song eka🥺💕🌹

  • @rogushakirs6001
    @rogushakirs6001 2 года назад +5

    ලග ඉන්න මා දැක්ක හිනේ දවා ඔබ ඇත කොහෙදො ගියා 😞😭🧡

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 4 месяца назад +1

    නරකක් වෙලා නැතුවමත් මගෙන් 🥺💔💔
    ගියමුත් දමා නෑ තරහා මන්🥺💔💔💔💔💔
    සතුටින් ඔයා ඉන්නයි කියා🥺💔💔💔💔💔
    හැමදාම මන් පතනවා🙏🙏🙏🙏🙏🙏💔

  • @harshadileep5378
    @harshadileep5378 6 лет назад +3

    අම්මෝ ඒක මරු..🌷🌷😙😙

  • @LakshanPasidu-ei9yt
    @LakshanPasidu-ei9yt 9 месяцев назад +1

    බුට් කන්නම ඕනේ නෑ මේවා අහන්න නිදියන ටයිම් එකේ මනෝපාරවල් මේවා 🙂👍

  • @chanukadeshapriya469
    @chanukadeshapriya469 3 года назад +7

    උදේ බස් එකේ ජාතික ගීය ❤❤😁2019 tangalle

  • @pradeeppushpakumara6874
    @pradeeppushpakumara6874 2 года назад +2

    සුපිරි වොයිස් එකක් ආසම සින්දුවක් මම සුබ පැතුම් අයියේ සුපිරි වැඩක් කියන්න වචන නෑ ආදරෙයි හැමදාමත් වොයිස් එක මරු සියලු දෙවි පිහිටයී බුදු සරණයි

  • @prabakran-d6s
    @prabakran-d6s 8 месяцев назад +4

    2024 අහන කස්ටිය මේ පැත්තට 😭

  • @pramodprasangna7835
    @pramodprasangna7835 Год назад +2

    2024 අහනවා කෝ