Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තවත් නිදානයක් හොයන් යන සුපිරියක් ඔනේ ..❤️❤️💪
අන්තිම ටික පැහැදිලි මදියි අන්තිමට ඔයිට වඩා හොදට ඉවර වෙයි කියලා හිතන් හිටියේ
සමාජයේ ඉහල පන්තියෙ මිනිස්සු හොදින් කනව බොනව. දුප්පත් මිනිස්සු ගැන හිතන්නෙ නෑ. දුප්පත් වෙලා ඉදලා පෝසත් උනාම එයාලට දුප්පත් මිනිස්සු ගැන අමතක වෙනව.එයාල දුප්පත් වෙලා හිටිය කියලත් අමතක වෙනව.සමාජවාදය, කොමිය්නිස්ට්වාදය යෝජනා කලත් මිනිස්සු ඒකට කැමති නෑ. සමහර වෙලාවට පෝසත් මිනිස්සු අනුන් ගැන හිතලා දුප්පත් මිනිස්සුන්ට උදව් කලත් ඒ දුප්පත් මිනිස්සු එයාලටත් වඩා දුප්පත් මිනිස්සුන්ට ඒ විදිහට සලකන්නෙ නෑ. අවිහින්සාවාදීව මිනිස්සුන්ට මේක තේරුම් කරන්ට හැදුවත් මිනිස්සු තේරුම් ගන්න හිතන්නෙ නෑ. ප්රචන්ඩකාරීව කිව්වොත් තමා මිනිස්සු බයට අනෙක් මිනිහෙක් ගැන හිතන්නෙ. මේ හැමදේකටම එකම එක විසදුමක් තියෙනව. ඒ අද්යාපනයයි. හොදින් ඉගෙන ගන්න.තව කෙනෙක්ට තමන් දන්නා දෙයක් උගන්වන්න. නිදහස් අද්යාපනය දිනේවා. අද්යාපනයට ජය.
අද්යාපනය කුහක කම තරගය 😊 එපා
මේක හදපු එකාට නම් හොදටම ට්රැක්😂😂
හරිම දේශපාලනිකය් මචන්
නෑ බන් නෑ....උටකිසිම ට්රැක් එකක් නෑ...මේකට ලොකු තේරුමක් තියනව
සුපිරියක් තමා අයියේ ගැම්මක්
කිසි දෙයක් තේරුන්නෑ අද අවුල්
Niyamai
එතකොට හිර ගෙදරින් බේරෙන්න ඒ වගේ පල්ලෙහාටම එන්න ඕනෙද.ටිකක් හිතාගන්න අමාරුයි ❤️❤️
එහෙම එකක් නෑ.මාස 6ක් සර්වයිව් වෙන්ඩයි ඕනේ..ඒකාල වලදි එක එක ලෙවල් වලදී එයා හැසිරෙන විදිහ මේකෙ නිර්මාපකයො නිරික්ෂණය කරනවා..මාස 6ක් සර්වයිව් වෙනව කියන්නෙ ඔයා පාස්..
adath supiriyak ❤️
ගැඹුරු තේරුම් ගොඩක් තියෙන film එකක්.නියමයි.❤❤🥰🥰😍🔥🔥🔥
Patta❤️
Wow ❤️🔥
Maru
Patta movies
Alien covent review ekak oni
ㅤㅤㅤㅤㅤㅤㅤㅤ
Patta
ඇත්තටම මේ කෑම මේසෙ හදල තියෙන්නෙ උඩින් එන කෑම එක පල්ලෙහටම ඇතිවෙන විදිහට..මේකෙ උඩින්ම එවන කෑම එක මිනිස්සු අනෙත් මිනිස්සු ගැන හිතල කෑවනම් පල්ලෙහම අයටත් කෑම ඉතිරිවෙනවා..ඒත් උඩම මිනිස්සුන්ගෙ තන්හාව නිසා පල්ලෙහා මිනිස්සු නිරාහාරව වල්මත් වෙනවා..මාර කන්සෙප්ට් එකක් දෙන මාර කතාවක්
ඒ පල්ලෙහාම ඉන්න අයත් උඩ හිටියනම් ඒකම කරාවි නේද ?
@@aurora0534 ඔව් ඒක තමා මේ කතාවෙ පෙන්නන්නෙ..
E hira gedrt yana kwruwt beren ne hamoma marenw neda
වා ලා කියන එක ටිකක් වෙනස් කරහන්.
💞💞💞💞
හායි
තේරුමක් නැති film එකක්
ලොකු තේරුමක් තියෙනවා. ටිකක් හිතල බැලුවොත් අපේ රටටත් සිද්දවෙලා තියෙන්නෙත් මේකම තමා.
@@SLMovieReview sira kthawa ayye meka ptt meaningful film ekk
@@SLMovieReview හ්ම්ම්ම්
පැහැදිලි මදි
එච්චර හොද නැ මට නම්
ms marvel karanna ikmanata plzz
මොකද්ද උනේ
මෙක කිසි ගතියක් නෑ 😕
මොකක්ඩ බන් අ ෆිල්ම් එක මෙලො මගුලක් තේරුම් ගන්න බැහැ.
සාමාජෙට දෙයක් කියලා දෙන්න පුලුවබ් film එකක්.. එත් අවසානය. තවත් කෙනෙක් නිර්මානය කරන්න වෙනවා..
😕
කිසි තේරුම්ක් නැහැ මේකෙ
තවත් නිදානයක් හොයන් යන සුපිරියක් ඔනේ ..❤️❤️💪
අන්තිම ටික පැහැදිලි මදියි අන්තිමට ඔයිට වඩා හොදට ඉවර වෙයි කියලා හිතන් හිටියේ
සමාජයේ ඉහල පන්තියෙ මිනිස්සු හොදින් කනව බොනව. දුප්පත් මිනිස්සු ගැන හිතන්නෙ නෑ. දුප්පත් වෙලා ඉදලා පෝසත් උනාම එයාලට දුප්පත් මිනිස්සු ගැන අමතක වෙනව.එයාල දුප්පත් වෙලා හිටිය කියලත් අමතක වෙනව.සමාජවාදය, කොමිය්නිස්ට්වාදය යෝජනා කලත් මිනිස්සු ඒකට කැමති නෑ. සමහර වෙලාවට පෝසත් මිනිස්සු අනුන් ගැන හිතලා දුප්පත් මිනිස්සුන්ට උදව් කලත් ඒ දුප්පත් මිනිස්සු එයාලටත් වඩා දුප්පත් මිනිස්සුන්ට ඒ විදිහට සලකන්නෙ නෑ. අවිහින්සාවාදීව මිනිස්සුන්ට මේක තේරුම් කරන්ට හැදුවත් මිනිස්සු තේරුම් ගන්න හිතන්නෙ නෑ. ප්රචන්ඩකාරීව කිව්වොත් තමා මිනිස්සු බයට අනෙක් මිනිහෙක් ගැන හිතන්නෙ. මේ හැමදේකටම එකම එක විසදුමක් තියෙනව. ඒ අද්යාපනයයි. හොදින් ඉගෙන ගන්න.තව කෙනෙක්ට තමන් දන්නා දෙයක් උගන්වන්න. නිදහස් අද්යාපනය දිනේවා. අද්යාපනයට ජය.
අද්යාපනය කුහක කම තරගය 😊 එපා
මේක හදපු එකාට නම් හොදටම ට්රැක්😂😂
හරිම දේශපාලනිකය් මචන්
නෑ බන් නෑ....උටකිසිම ට්රැක් එකක් නෑ...මේකට ලොකු තේරුමක් තියනව
සුපිරියක් තමා අයියේ ගැම්මක්
කිසි දෙයක් තේරුන්නෑ අද අවුල්
Niyamai
එතකොට හිර ගෙදරින් බේරෙන්න ඒ වගේ පල්ලෙහාටම එන්න ඕනෙද.ටිකක් හිතාගන්න අමාරුයි ❤️❤️
එහෙම එකක් නෑ.මාස 6ක් සර්වයිව් වෙන්ඩයි ඕනේ..
ඒකාල වලදි එක එක ලෙවල් වලදී එයා හැසිරෙන විදිහ මේකෙ නිර්මාපකයො නිරික්ෂණය කරනවා..
මාස 6ක් සර්වයිව් වෙනව කියන්නෙ ඔයා පාස්..
adath supiriyak ❤️
ගැඹුරු තේරුම් ගොඩක් තියෙන film එකක්.නියමයි.❤❤🥰🥰😍🔥🔥🔥
Patta❤️
Wow ❤️🔥
Maru
Patta movies
Alien covent review ekak oni
ㅤㅤㅤㅤㅤㅤㅤㅤ
Patta
ඇත්තටම මේ කෑම මේසෙ හදල තියෙන්නෙ උඩින් එන කෑම එක පල්ලෙහටම ඇතිවෙන විදිහට..
මේකෙ උඩින්ම එවන කෑම එක මිනිස්සු අනෙත් මිනිස්සු ගැන හිතල කෑවනම් පල්ලෙහම අයටත් කෑම ඉතිරිවෙනවා..
ඒත් උඩම මිනිස්සුන්ගෙ තන්හාව නිසා පල්ලෙහා මිනිස්සු නිරාහාරව වල්මත් වෙනවා..
මාර කන්සෙප්ට් එකක් දෙන මාර කතාවක්