මහා සිංහ නාදය | අභිධර්මය | 46

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 82

  • @mallikagardi3149
    @mallikagardi3149 8 месяцев назад +7

    අවුරැදු 7කට පස්සේ අහන්න පින තිබුනේ🌼🌼🙏🏽🌼🌼

  • @neviltec4687
    @neviltec4687 4 года назад +23

    මෙම විඩියෝව අන්තර්ජාලයට යොමු කල සියල්ලන්ටම , සම්පාදනය කල සියල්ලන්ට පින් පෙත් හිමි වේවා

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 9 месяцев назад +2

    සුවපත්වේවා ස්වාමීන් වහන්සේගේ දේශනා මේ ජීවීතේදී මා ලැබූ එකම සත්‍යයයි .නිර්වානයම ශාක්ශාත් වේවා ඔබ වහන්සේට..සාදූ...සාදූ..සාදූ....

  • @harischandraliyanarachchi5518
    @harischandraliyanarachchi5518 Год назад +4

    තුන්වන වරට මේ අහන්නෙ. ඒත් නැවුම් බව එලෙසමයි

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 2 года назад +5

    ඔබ වහන්සේට තවදුරටත් දේශනා කරන්න සොබාදහමෙ ආශිර්වාදය ලැබේවා. නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා .🙏🙏🙏

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 года назад +9

    තෙරැවන් සරණයි නැවතනැවත මෙි දේසනාව ස්‍රවනයකලා ඔබවහන්සෙට නිවන් මඟ ආවබෝදම වෙිවා දළදා සමිඳුන් රැකවරණ ලැබෙිවා

  • @jayasinhakumari9253
    @jayasinhakumari9253 Год назад +6

    මගේ ජීවිතේ ජීවමාන බුදුන් ඔබ වහන්සේය නමස්කාර වේවා.

  • @සදතාරුකා
    @සදතාරුකා 2 года назад +6

    නමස්කාර වේවා ..ඔබ වහන්සේ ගේ ප්‍රාර්ථනා බෝධිය එලෙසින්ම ඉටු වේවා ..
    ඓශ්චර්යමත් අභිධර්මය දේශනා මගින් ජීවිතේ බොහෝ අවබෝධය කර ගතිමි..🙏🙏🙏🙏
    2022.2.25..
    සයිප්‍රස් සිට

  • @devamanikwt7255
    @devamanikwt7255 11 месяцев назад +3

    උතුම් නිවනින් ම සැනසීම ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට. සාදු සාදු සාදු

  • @NimeshaDes
    @NimeshaDes 6 месяцев назад +1

    බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් ධර්මයට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේගේ මේ උතුම් සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා

  • @ramaniwisumperuma5866
    @ramaniwisumperuma5866 3 года назад +11

    ඔබ වහන්සේට උතුම් නිර්වාණය ඉක්මනින්ම අවබෝධ වේවා .🙏🙏🙏

  • @shashinikawshalya3102
    @shashinikawshalya3102 3 года назад +10

    පින්සිදු වේවා 🙏🙏 බුදුසරණයි

  • @sue9552
    @sue9552 3 года назад +12

    ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අසහාය මහා ප්‍රඥාවට මගේ නමස්කාරය වේවා.
    සාදු.. සාදු.. සාදු... මේ උතුම් අමා ධර්ම පෙන්වාදෙන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා.

  • @methnadirandeesa2455
    @methnadirandeesa2455 2 года назад +4

    💯🙏🙏🙏🙏🙏🙏
    බොහොම ස්තූතියි

  • @latalata5830
    @latalata5830 4 года назад +8

    තෙරුවන් saranai

  • @chamaripriyadarshani7559
    @chamaripriyadarshani7559 2 года назад +3

    Oba wahansege kalyanamithra sewanaye pavidi veemata mahata awasthawak labiya hakida. oba wahansege desana thula jeewithaye niyama sathuta dakapu nisa. oba wahanseta uthum niwana thulin sanasethwa.

  • @chandrikaarachi8788
    @chandrikaarachi8788 3 года назад +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @amiththusitha2914
    @amiththusitha2914 Год назад +3

    සාදූ සාදූ සාදූ...!!!

  • @ameraaloud922
    @ameraaloud922 3 года назад +8

    ඔබ වහන්සෙ ට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ

  • @Niranjilaperera2378
    @Niranjilaperera2378 9 месяцев назад +2

    17.02.2024mata pin thibuna me desana ahanna..saadu..saadu..saaduu.

  • @ThilakshikaSadareka
    @ThilakshikaSadareka 11 месяцев назад +2

    🎉🙏🙏🙏🙏💐

  • @mahilafernando6640
    @mahilafernando6640 12 дней назад

    අති උතුම් අභිධර්ම පිටකය සංගායනා ශ්‍රවණය කිරීමට පෙර පින් කරලා තියෙනවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏☸️

  • @samadhithero3517
    @samadhithero3517 2 года назад +3

    Sadu sadu. Sadu,.......

  • @SepalikaWeerasinhgha
    @SepalikaWeerasinhgha 7 месяцев назад +1

    ❤❤❤ඔබ් වහන්සේ කියන කරුණු ව්දියට් මගේ ජිව්තය ගෙවෙනවා 🎉🎉❤❤ සුවපත් වෙවා

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 года назад +4

    බුදුසරණයි ........!

  • @lilanichandrasekara4039
    @lilanichandrasekara4039 3 года назад +5

    අප වෙනුවෙන් වෙහෙස මහන්සි වී උගන්වන ඔබවහන්සෙටබුදුපිහිටයි නිවනමහමුවේවා

  • @prashanthigunasinghe5374
    @prashanthigunasinghe5374 2 месяца назад

    සාදු 🙏 සාදු 🙏 සාදු🙏

  • @niloshanakulathunga303
    @niloshanakulathunga303 8 лет назад +14

    සාධු…සාධු… සාධු…
    ධර්ම දානයමය කුසල්කර්මයන් උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයන් අවබෝධ විම පිනිසම හෙතුවේවා !
    ඔබ වාහන්සෙට තෙරුවන් සරණයි !

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 7 лет назад +5

    සාදු ...සාදු ...සාදු ...!!!

    • @rangaharshani1616
      @rangaharshani1616 6 лет назад

      ati sium u gaburu darma karana.....oba wahanse penwa denakam nowahatune

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 года назад +3

    තෙරැවන් සරණයි සුබදවසක් වෙවා ගරැසුවාමින්වහන්ස ප්‍රතිවෙිදයනමි. ඉතාමත් වැදගත් සත්‍ය වශයෙන්ම ගැබුරු පණිවිඩයක් එයනිවැරදියි. මම. තාමත් ලෙබනන්වල එන්න විදියක් නෑ ඔබවහන්සේට මෙිපින ධර්මය අවබෝධ කරගෙන සසරදුකනිවා ගන්න හේතු වෙවා තෙරැවන් සරණනයි🙏🌸🌹🌹🌸🙏🌸🌹🙏🌸🙏🌸🙏🌸🌹🌸🙏🇱🇧🇱🇰🇱🇧🇱🇰

  • @nishanthasilva6350
    @nishanthasilva6350 6 лет назад +4

    Oba vahanseeta uthum u nivan maragaya vaha ekmanin shak sath ve vaa,,, budu saranai ape hamuduruvane,

  • @prasanganibamunusighaarach7846
    @prasanganibamunusighaarach7846 4 года назад +3

    Sadu sadu sadu!!!

  • @jayanthifernando7513
    @jayanthifernando7513 3 года назад +3

    Sadu,Sadu,Sadu🙏🙏🙏🙏🙏

  • @indranikalatuwage3596
    @indranikalatuwage3596 3 года назад +3

    Gary swameenwahansa ,obawahanse kiyadena me sambudu bahama Etha holding therum gathimi. Oba wahanse
    T

  • @dilmikadanarachchige4027
    @dilmikadanarachchige4027 3 года назад +3

    Hamuduruwane online esuru karana tharuna parapura amathanna

  • @rajikananayakkara8646
    @rajikananayakkara8646 8 лет назад +3

    Oba wahanseta uthum chathurarya sathya. awaboda wee AMA niwan suwaya labewa sadhu sadhu sadhu.....

  • @chandimasrijayathilake4039
    @chandimasrijayathilake4039 7 лет назад +3

    ]
    namo buddya thruwan saranai namo
    namo buddya thruwan saranai namo
    namo buddya thruwan saranai namo
    vnamo buddya thruwan saranai namo
    namo buddya thruwan saranai namo
    namo buddya thruwan saranai namo
    namo buddya thruwan saranai namo
    namo buddya thruwan saranai namo

  • @nilanganikumari1845
    @nilanganikumari1845 6 лет назад +4

    Saduuu saduuu saduuu

  • @ireshapriya5911
    @ireshapriya5911 3 года назад +3

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    අවුරුදු හතේ ශාක්‍ය වංශ ,ලොව්තුරා බුදු වු පියාණන් ගේ එකම පුතු වු රාහුල උතුමණ් රාත්‍රිය පහන් කිරීමට වැසිකිලිය තෝරා ගැනීමට තරම සිත නිවීම කෙතරම් ආශ්චර්‍යක්ද?
    ස්වාමීන් වහන්ස, සත්වයා අඳුරෙන් ආලෝකය කරා ගෙන යාමට ඔබවහන්සේගෙ ඉගැන්වීමත් මහත් වු ආශ්චර්‍යක්මයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirantha901
    @hirantha901 4 года назад +2

    Sadu sadu sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @chandimasrijayathilake4039
    @chandimasrijayathilake4039 7 лет назад +3

    namo buddya thruwan saranai namo

  • @anomasilva5651
    @anomasilva5651 7 лет назад +7

    සත්‍යයමයි හාමුදුරුවනේ.

  • @anomasilva5651
    @anomasilva5651 7 лет назад +2

    Sadu sadu sadu 😢 😢 himiyani .

  • @sumanajasingpathiranage4113
    @sumanajasingpathiranage4113 8 лет назад +2

    Sadhu.. Sadhu.. Sadhu..!!

  • @priyankaraalvis2538
    @priyankaraalvis2538 7 лет назад +3

    Budusaranae

  • @sea2791
    @sea2791 2 года назад +1

    🙏🏻🙏🏻

  • @dayanherath7732
    @dayanherath7732 4 года назад +3

    🙏🙏🙏🌱

  • @nandahewage7705
    @nandahewage7705 5 месяцев назад +1

    එවරස්ට් ගැන කුමන කතා ද?මේ අපේ සම්බුදු සිරිපා වදින්න යද්දි ගෙනියන පිරුවටයත් මහා සැහැල්ලුවක් ස්වාමීන්වහන්ස ,ඔබවහන්සේගෙ උපමාවනම් අනර්ඝයි!!! දේශනාව උත්කෘෂ්ඨයි....සාදූ ..සාදු ...සාදු !!!!

  • @hettiarachchikumara6661
    @hettiarachchikumara6661 3 года назад +3

    🌑🌒🌓🌔🌕☀️🙏

  • @Gihan674
    @Gihan674 3 года назад +4

    2021/10/02 15:00

  • @cpmparcel7525
    @cpmparcel7525 8 лет назад +2

    namas karaya weva...!!!

  • @freedomTheMotivationZone
    @freedomTheMotivationZone 24 дня назад

    ❤🙏🙏🙏🙏❤

  • @nuwansalitha5504
    @nuwansalitha5504 7 лет назад +10

    ආත්ම ගරුත්වය බල්ලට දාන්න. තෑන්ක්ස් පහදලා දුන්නාට. ඔබ වහන්සේ එතරවුන බව දැන් තමයි දැනුනෙ

  • @indikanuwan8579
    @indikanuwan8579 3 года назад +2

    සාදු සාදු සාදු

  • @saradhasamanmali6162
    @saradhasamanmali6162 3 года назад +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 года назад +5

    2021 05 21

  • @jeewanbonic2885
    @jeewanbonic2885 4 года назад +1

    🙏🙏🙏🙏🙏

  • @dushshanthamadushan1078
    @dushshanthamadushan1078 8 лет назад +2

    api kauruth kole wahala gahana nisa oba wahamse serama kola penna gahanawa

  • @emmanuelsilva9389
    @emmanuelsilva9389 4 года назад +2

    මම එවරෙස්ට් ගියේ නැහැ .ස්‍රිරිපාදෙ නම් ග්‍ඉයා. මම දාක්කා උඩමලුවෙ ස්‍රිරිපාදෙට අමතරව අපායක් .එ තමා එතන තියෙන ටොඉලෙට් පෙල..😂😂🤗

  • @chamodsandeepa2468-ir4on
    @chamodsandeepa2468-ir4on Год назад

    Clz nedda aith

  • @sumindaudith1653
    @sumindaudith1653 2 года назад +3

    සාදු සාදු සාදු

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 3 года назад +4

    🙏🙏🙏

  • @chandimasrijayathilake4039
    @chandimasrijayathilake4039 7 лет назад +2

    namo buddya thruwan saranai namo

  • @nilanlakshitha8162
    @nilanlakshitha8162 3 года назад +4

    🙏🙏🙏

  • @anjaliperera9801
    @anjaliperera9801 3 года назад +4

    🙏🙏🙏

  • @madhukajayanath6975
    @madhukajayanath6975 3 года назад +3

    🙏🙏🙏

  • @anthonyfernando5777
    @anthonyfernando5777 2 года назад +3

    🙏🙏🙏

  • @nishadiwitharanage1897
    @nishadiwitharanage1897 2 года назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @sachinikaushalya467
    @sachinikaushalya467 2 года назад +2

    🙏🙏🙏🙏

  • @rohanrajapaksha1976
    @rohanrajapaksha1976 2 года назад +2

    🙏🙏

  • @shenimutu3283
    @shenimutu3283 2 года назад +2

    🙏🙏🙏

  • @indusharma1404
    @indusharma1404 Год назад +2

    🙏🙏🙏

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 2 года назад +2

    🙏🙏🙏