Ravindu Bandaranayake speeches | A/L Z-score

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 53

  • @liha89ishani
    @liha89ishani 6 месяцев назад +10

    api A/L karana kale mewa kiyala denna guruwaru hitiye na... Jaya Wewa Ravindu Sir ❤💯

  • @sasinduprageeth3696
    @sasinduprageeth3696 5 месяцев назад +5

    Thank you so much for this explanation sir ❤

  • @slstudio9909
    @slstudio9909 4 месяца назад +1

    අන්තිමට කිව්ව කතාව නන් තනිකර ඇත්ත

  • @Mr.Talk2024
    @Mr.Talk2024 6 месяцев назад +2

    Superb😊😊

  • @Nature-zp3hj
    @Nature-zp3hj 6 месяцев назад +2

    Ape sir ❤

  • @wasanthimangala2843
    @wasanthimangala2843 6 месяцев назад +3

    Sir software engineering karanna nam mona subject da karanna ona

  • @tharindudilshan8730
    @tharindudilshan8730 2 месяца назад +6

    Commerce වලා සාමාන්‍යයෙන් 50000 විතර ලියනවා ඒකෙන් A3 5000 කටවත් නෑ 😅😂 මූ හිතාගෙන ඉන්නෙ commerce ලේසී කියලා 😅

    • @chamodvishwa1154
      @chamodvishwa1154 14 дней назад

      ඒ උනාට කැම්පස් ගන්නවද A ගත්ත අය සර් කියනවනෙ කොමස් ලේසි හැබැයි A දැම්මට කැම්පස් යන්න අමාරුයි ලේසි විශයක් හින්ද තමා කැම්පස් ගන්නව අඩු

  • @poornathisum5642
    @poornathisum5642 6 месяцев назад +2

    Moratuwa campus ekata z score eka kochchrak thiyenda oneda🤔

    • @inushinavodya524
      @inushinavodya524 4 месяца назад +1

      Engineering yanna 2.1 ta wada ona mama hithanne

  • @slbrothers5437
    @slbrothers5437 6 месяцев назад +6

    2025 ICTformabc ❤❤

  • @jnilosh4637
    @jnilosh4637 6 месяцев назад +3

    සර් සාමාන්‍යයෙන් physics කරන එකෙක්ගෙ z score හැදෙන්නෙ මොන විශයෙන් ද?

    • @T__C.9
      @T__C.9 6 месяцев назад

      😂 physics විතරද

    • @chamoddilranga3325
      @chamoddilranga3325 6 месяцев назад

      danna ekekgen ahapan

    • @shawarja
      @shawarja 4 месяца назад

      mathsnm chemistry hodata karagaththoth harilu.Bionm physicslu

  • @darkknight-w6q
    @darkknight-w6q 6 месяцев назад +1

    Applied wlt tino

  • @oshanmudunpitiya
    @oshanmudunpitiya 6 месяцев назад +18

    Commerce විෂයන්වල හැමඑකාටම A නෑ 😂

    • @T__C.9
      @T__C.9 6 месяцев назад +7

      ගොඩක් උන්ට A 😂 අපේ හැමෝටම A

    • @ishansashika1910
      @ishansashika1910 4 месяца назад +2

      අපේ ayya මෙලෝ වැඩක් කරේ නෑ... රස්තියාදු ගගහ පිස්සු නැටුවා.... අන්තිම මාසෙ විතරක් වැඩ කරලා ABB 😂

    • @Thrinduprebath
      @Thrinduprebath 4 месяца назад +1

      ​@@ishansashika1910මොනාද subject

    • @ishansashika1910
      @ishansashika1910 4 месяца назад +1

      @@Thrinduprebath ict bs accounts

    • @tharindudilshan8730
      @tharindudilshan8730 3 месяца назад

      ​@@T__C.9 ape district eke 100 yakatawath A3 na htto😂

  • @Cricket235-o5d
    @Cricket235-o5d 5 месяцев назад

    Sir oya number Eka wasssapp nene😮

  • @hunnyff_official
    @hunnyff_official 6 месяцев назад +11

    සර් , Ict ද Chemistry ද කරන්නේ කියලා ලොකු ගැටලුවක් තියේ ,
    1. Ict එක්ක maths කරාම rank එකක් දෙනවද
    2. Cse SE මොරටුව colombo යන්න පුලුවන්ද
    3. CSE SE වලට ගන්නේ Z එකට අනුවද
    4. වැඩි අවස්තාවක් තියෙන්නේ chem කරාමද ict කරාමද CSE SE උපාදි කරන්න .
    සර් මන් මේ ටිකේම මේ ගැන video බැලුවා එත් හරියට උත්තර නෑ , සමහරු Ict වැඩක් නෑ කියනවා , ඒවා කරාම CSE SE යන්න බෑ කියනවා ,
    🎉 සර් පුලුවන්නම් ඒ ගැන video එකක් දාන්න කෝ.

    • @Hiroshana360_
      @Hiroshana360_ 6 месяцев назад +1

      මෙ සර් නෙවෙ බන්. සර් දන්නෙත් නැල්ලු මෙ කරන කෙනාව.සර්ගෙ original එකට මැසෙජ් එකක් දාන්න.

    • @hunnyff_official
      @hunnyff_official 6 месяцев назад

      @@vinuthkarunathilaka9199 computer science

    • @howitfeelslike5381
      @howitfeelslike5381 6 месяцев назад +2

      Moratuwa CSE degree ekata enna oone nam chemistry karanna oone malli.. Moratuwa neme lankawe athule oonema government uni ekaka engineering degree oone ekak karanna chemistry karala thiyenna oone
      habay Moratuwa IT ekata wage AL ICT karalath enna puluwan

    • @HasanthaKariyawasam
      @HasanthaKariyawasam 6 месяцев назад +3

      ICT ද Chemistry ද කියන එක ඔය යන්න කැමති path එක මත තීරණය වෙන්නේ. ඔය Engineering, Physical Science etc .. වගේ යන්න කැමති නම් Chemistry කරන්න වෙනවා. එත් ඔයා IT පැත්තට වැඩි උනන්දුවක් දක්වන හෝ ඒ පැත්තේ ජොබ් එහෙකට යන්න කැමති නම් ICT හොද choice එකක්. ICT කරලා ලංකාවේ යන්න පුළුවන් හොදම degree selection එක තමයි මොරටුවේ තොරතුරු සහ සන්නිවෙදන ගෞරව උපාධි පාඨමාලාව සහ UCSC එකේ Computer Science උපධියයි. මේ දෙකටම chemistry කරලත් යන්න පුළුවන් එත් ගොඩක් computer science concepts ICT ඇතුලේ cover වෙනවා. එක වාසියක් !!!

    • @gamingchabi7898
      @gamingchabi7898 6 месяцев назад +1

      bro oyata kelinma engineering faculty ekakata gihin SE karanna ba ICT kaloth, but CSE puluvan 🤓

  • @Aapmaapmaapmaapm-vv9cf
    @Aapmaapmaapmaapm-vv9cf 6 месяцев назад

    Sar island ranka tika damu
    Madam gahana unta adenna❤

    • @Dercsshyer3451
      @Dercsshyer3451 6 месяцев назад +2

      ICT with maths nam rank na bn😂

  • @ashanchamara3375
    @ashanchamara3375 6 месяцев назад +2

    Boru marisi dann epa 😅