Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Get bonus up to 70000 LKR on first deposit using this:🫡Promocode :- MRVIDUApp - clcr.me/MRVIDU
❤❤😂🎉
මෙ සප් එකක් දියන්කො බන් 1k ගහන්න
අනේ අයියෙමට කමෙන්ට් කරන්න පෙන්නන්නැ හැමොටම පෙනඒකෙ😢
විදූ ❤😘
Supiriyak aiye❤❤
ඇත්ත අම්මා කියන දෙයක් වරදින්නේ නෑ..අම්මා මොන හරි දෙයක් එපා කිව්වොත් කරන්න එපා.අම්මා එපා කිව්වදේ කළොත් එක හරියන්නෙ නෑ.ඒ තමයි අම්මා ♥️🌍🥺
කෙල්ලොනම් කොච්චරක් හොයා ගන්න පුලුවන් හැබෝ අම්මලා ඒම හොයා ගන්න බැ අම්මා කියන්නේ සසරක් 🥺💖
ඇත්ත බං 🥲 😢😢
6:46 respect vidu ❤️ඇත්ත අම්මා දෙයක් කිව්වොත් ඒක හරියට ම හරි... පසු කාලිනව හොදටම තේරෙනවා අම්මා කොහොමද හරියටම කිව්වේ කියලා... අම්මා කියන්නේ පුදුමාකාර මනුස්සයෙක්..🥺🤍9:45 respect again vidu 🫡🤍
❤
අම්ම ගැන කිවුව කතාවට මගේ උත්තමාචාරය ❤
❤❤❤❤❤❤
6.57 ඇත්ත කතාවක් බං අම්මා කිව්වොත් හරි යන්නෙ නැ කියලා හරියන්නෙම නැ 😊
උබ නම් සුපිරි බ්ම් විදූ අයියේ 😂❤️👌පට්ට ආතල් උබට ගහන් කාටවත් බැ💯🫴
ඇත්ත පුතා oyage කතාව අම්මා wage oyala lagin inna wena කවුරුත් නැහැ පුතාගෙ ewachanawalata mama ගෞරවය karanawa theruwn saranai
හැමදාම අම්මව පළමු තැන තියාගන්න ඕන එක ඇත්ත ඒ වුණාට මේ ගොඩක් නැන්දම්මලා ලේලිට සලකන්නේ නම් මහා ජරාම විදිහට එතකොටත් පුතාලා සද්ද නොකර ගොන්නු වගේ ඉන්න එකනේ ප්‍රශ්නේ එහෙම කරන්න හොඳ නෑ
Money boy කියන කතාවේ අවුලක් තියෙනවා මල්ලි 😌 නංගි 1 අම්මා 2 තාත්තා 3... ආදරේ එහෙම අංක කරන්නේ කොහොමද? බඳින්න කලින් අම්මට මුල් තැන දෙන එක හොඳයි 💗 ඒත්, විවාහයෙන් පස්සේ අම්මා එක. Wife දෙක හෝ Wife එක. අම්මා 2 කියලා හිතන්න ගියොත් නම් පවුල් අවුල් යනවා 😇 අම්මගේ තැන අම්මටත්, බිරිඳගේ තැන බිරිඳටත් දුන්නා ම හරි 💜️ තමන්ගේ wife කියන්නේ තමන්ගේ දරුවන්ගේ අම්මා කියලා මතක තියාගත්තා නම් ඒ බැඳීම ශක්තිමත් ව තියාගන්න පුළුවන් ❤
නංගි 1 කිව්වෙ බඳින්න හිටපු කෙල්ල ගැන නෙමේ ඌ ඒ කිව්වෙ.. උගෙ එක කුසේ උපන් නංගි ගැන කිව්වෙ, නංගි 1 කියල.. දිව්‍යට කිව්වෙ 5 ස් වෙනි තැන.. දිව්‍ය කිව්වෙ යාලුවෙලා හිටපු කෙල්ල
@ayeshanarasinghe7341 ඒක තමයි මාත් කිව්වෙ. මට තේරුණා එයාගෙ නංගි ගැන කියලා. බඳින්න ඉන්න එක්කෙනාට නංගි කියන්නෙ නෑනේ කොහොමත් 😅
ඔයා කියන එක හරී...අම්මා අම්මගේ තැන තියලා බිරිද බිරිදගේ තැන තියන්නයි ඕන..අම්මට බිරිදවත්,බිරිදට අම්මවත් සමාන කරන්න බෑ...මේ පිළිබඳව වැඩසටහනකුත් ටීවී එකේ ගියා.
@@HeshanHansaka-k3s අනිවාර්යයෙන් ම 💜️ අම්මා, බිරිඳ කියන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් භූමිකා දෙකක්. ඇයි දන්නෑ මිනිස්සු මේක පටලවගන්නේ 😌 අම්මලා එක්කෙනයි, කෙල්ලො නම් ඕන තරම් ඉන්නවා කියලා කසාද බැඳලත් ගෑනු මාරු කරන්න ගත්තා ම දරුවන්ට අම්මෙක් නැති වෙනවා අන්තිමට 🙃
@shilpanethmi2110 ඇත්තටම මෙච්චර දේවල් තේරෙන මිනිසුන්ට ඕක හිතා ගන්න බෑ..එයාලා හිතන්නේ අංක වලින් තැන දුන්න්නම ඔක්කොම හරි කියලා..
මට තියන එකම ප්‍රශ්නේ ඇයි හැම කොල්ලෝ අම්මයි කෙල්ලයි දෙන්නව සසදන්නේ ඇයි ? කෙල්ල වෙනයි අම්මා වෙනයි ඒක තෙරැම් ගන්න දැන ගන්න ඔනි 🙂මන් දන්නෑ හැම තැනකම කොල්ලෝ ඔය කතාව කිය්නවා මන් නම් හරිම විරැද්දයි ඔය කතාවට ගැනු ලමයි තාත්තයි කොල්ලමයි සසදන්නෑ ...අම්මා කියන්නේ අම්මා partner , girl or boy කියන්නේ ජිවිතේ බෙදාගන්න saport එකක් දෙන කෙනා එහෙම එකේ ඇයි අම්මයි කෙල්ලයි පටලවගන්නේ මේ මිනිස්සූ 😐🖐️
@@LakshaniNawodya eka thamai 💯
Eth mage husband hamadama kiyanne amma wenai oya wenai kiyala dannata adara dekaklu 😊
ඔව් ඒ දෙක එකට තියල සසදන්න බෑ...මොකද partners ල වගේම තමා දෙමව්පියෝ හැමදාම ජීවත් වෙන්නෙත් නෑ. ඒ දෙක දෙකක් 🙂👍
❤️❤️@@Univers-3.1
ඕක හරියන්නෙ නැ කියල අම්ම කියද්දිත් නැවැත්තුවෙ නෑ..දැන් නැත්තටම නැතිවෙලා හැමදේම 🙂💔
Scl වැඩකට phone එක අතට ගද්දි විදූගෙ video එකේ notification ඇවිත් තිබ්බා A/L අත ලග තියාගෙන අර වැඩේ පැත්තකින් දාලා වීඩියෝ එක බලනවා...😅 හරිම අගෙයි 😐
Me too😂❤
සන්තාක්යටාඊස්
@@KavindyaNethmini-h4h yhh..😂✌️
🫂
Attc 😂
අනේ ලයික් 1k දාන්නකෝ 😊❤🎉
ඒකනම් ඇත්ත කවුරු නැති උනත් ඕනම දේකට අම්මා ඉන්නවා
Addoooww 😛❤
❤❤
Money boy❤
🫶🏽
❤❤❤❤❤❤❤
අම්මෝ😂 තාට්ටේ මාමා තමා අාතල්ම 😂 විදු යිතින් මිනිස්සුන්ට බනින්නේ නැ😊 වැරදි පෙන්නවානේ😊❤ මේකත් සුපිරියක් විදුගේ හිනා කාලා මැරෙනවා😂😂😊❤❤❤❤😂😂😂😂😂
කාලෙකින් අයියේ ❤️කොච්චර දුකින් හිටියත් අයියව දැක්කම ටිකකට හරි හිත හැදෙනව 🙏 සුපිරි අයියේ අදත් පෙරලියක් තමා 💗💫✨😈
1k යන්න සපොට් එකක් ඔනි බන් හැමෝම හෙල්ප් එකක් දෙන්න මේ කොල්ලාට 😫❤️🙏😊
@Netunidilisaa 😂
මට ලයික් දාන්නකො අහිංසක ඉල්ලීමක් 🙏
කෙල්ලෝ කියන්නේ මායාවක් 😂
පෝලිමක හිටපු නැති අනු කනු😂😂😂😂 විදු අයියෙ පට්ට ❤️❤️❤️
විදූට්ද් බොක්කෙම්ම ආදරේ සෙට් එක ලයික් එකක් දාගෙන යමු
තට්ට මාමා රැවුල කැපුව නං ඔච්චර වයස පේන්නෙ නෑ😂😂😂 හැබැයි ඉතින් TikTok ගෑණුන්ට ඊට වඩා හොඳ එකක් හොයාගන්නත් අමාරුයි😂😂😂
පුතේ විඩියො ඒකට ගොඩක් ඉස්තුතියි❤❤
තනුයි 12:09 😂😂😂😂😂😂 දීපම් මට රෙදි හෝදන්න 😂😂❤❤
නාකි විසේ සන්තෝසේ...🤣🤣🤣 විදූ උඹ එක්ක නම් බැ බං😅
money boyy ගිහින් හදගැස්ම මංගල සේවාව හම්බ වෙන්න පොලීසිය අසල නිට්ටබුව තියෙන්නෙ 😂😂
💕MONEY BOY 💕කියන්නේ මාකටින් පැත්තේ සුපිරි දැනුමක් තියෙන එකෙක් සුපිරියට උගෙ ගේම ගහනවා 🫂❤️
බලාපොරොත්තු උන එකක් 😂❤
අනුයි කනුයි මරු බඩු දෙක😂😂😂
මගෙ මල්ලි දුක් වෙන්න එපා ඔයා හොද කෙනෙක් ඔයාට හරිලන කෙනා ළගට එයි ❤❤❤❤❤
Oya kiynne money boy td
අනු කනු ............ දීපල්ලා හිස්තැනට😂😂😂😂😂❤
A/L laga thiyagana balana aya me maththata comment danna 😂😂😂❤
Innoo 😂😢
Innawoo 😢😂
@NethmiChamathka-l9s a exam aka Kal yanne nadda
@@jinadithomas Nathi wei wage 😪
@@NethmiChamathka-l9s ane manda 2 shy API waga ayata asadaranayak
මනි බෝය් කියන්න සිරාවට හොරෙක් ද බම්....😂
හිනා වෙන්න එපා 😂 විපතක්නෙ වෙලා තියෙන්නේ 😂🎉
ආයි සුද්දොන්ට සිංහල උගන්නනවකො 😊❤😅😂
අම්මො විදු ඔයනන් මරු අනෙ 💖💖
අම්මගෙන් අහලා යාළු වෙන්න මේ හොද පුත්තුන්ට මතක් වෙන්නේ නෑනේ😂😂😂 අන්තිමට මිනිස්සු අනාථ කරලා අම්මා කිව්වා අරයා කිව්වා කියලා හොද කෙල්ලෝ අත ඇරලා..අන්තිමට ලෝක බඩුවක් කර ගහනවා 😂😂 ඊට පස්සේ දෙන්නටම සනීපයි මහළු නිවාස වලටත් යන්න වෙනවා අන්තිමට
Ow ekenma pebo mpney boy da mokageda vardda
අනුයි කනුයි මැද්දෙ ඉන්නෙ කොට්ටෙ නෙ..😂😂😂
මටත් ලයික් දාන්න කො විදු 🥹
උබ නම් පට්ට ආතල් බන් 😂💔
මට ලයික් එකක් දනව🥰
අම්මා තමයි හැමෝගෙම 1 වෙන්න ඕනි ❤️
තට්ට මාමට උතුරන්න සල්ලි තිබ්බනම් ඉබේටම ආදරෙ එයි😂
Real😂
Ehnm gahai dmgen
12:12 අනුයි කනුයි තනුයි 😂❤
අනුයි කනුයි තනුයි ලණුයි😂
@@KavindaK-t4eඅනුයි කනුයි තනුයි ලනුයි මිරිසුයි❤😂
අනුයි කනුයි thaනුයි puකුයි 😂😂
දාපු ගමන් බැලුව කට්ටිය කො
Malli Mama Ube Videos Godak Balala Teyenawa. Chanel Eke Pattama Athal Ekak Denawa. Eth Malli Mechchara Kalekata Dakapu Nathe Wenama Paththak Ada Ube Dakka. Uba Amma Gena Keyapu Wachana Tika Hadawathatama Danuna. Uba Pattama Charithayak. Degatama Videos One. Jaya Wewa
5:50 😂😂 ඕපදූපෙ
ara amma gena kiwwa kathawanam hithatama weduna VIDU ayye. RESPECT....
මෙයාටනම් පුදුම කටක් තියෙන්නේ 😂😂😂😂 කොහොමද අනේ වචන එන්නේ ඔහොම 😒😒
ඔන්න ඔකතමා ප්‍රශ්නේ😇
Vidu ❤crush...හිනාව පිස්සුවක් අ ..😊❤
මට විතරද තට්ට මාමා ඇලඩින් වගේ පේන්නේ...🤣🤣🤣🤣අනුයි කනුයි කියන්නෙ double VIP 😅😅😅
සබ් කරා ඇහ්🤕💗
අනුයි කනුයි තනුයිWashing machine deka dipan 😂❤️
අනුයි කනුයි(_තනුයි_ගලුයි_)😂
වයස කියන්නේ ඉලක්කමක් විතරයි ❤❤
මේකට හිනාවෙලා අම්මා අහනවා පිස්සු වැටීගෙන එනවද කියලා 😅😅
Vidu ඔයා තමා හොඳටම කරන්නේ ❤❤❤❤❤❤😊😊😊😊
අනුයි කනුයි විදුයි❤
විදූ ඇඩ් බල බල යිද්දි වීඩියො එකක් ආවා😂
ගැනු තමයි විනාස කරන්නේ අහිංසක කොල්ල
Vidu ayiye uba niyamayi bn 😂
Sira bn😅
මට ලයික් දාන්නකෝ😍
😁😔
මෙ සප් කරන්න
Mee mata play karanna ff acc ekakdenawada mage phone eka reset una iye please 🥺
dhammoooooo!"❤
500 magen 💝
හුට්ටො හිනා වෙන්න එපා විපතක්නෙ වෙලා තියෙන්නෙ
කොන්ඩේ ලස්සනයි විදු ❤❤❤
අම්මා ❤🌍👑
විදූ අයියේ පට්ට ආතල් කෝටියයි
ඇත්ත අම්මා කියන දෙයක් වැරදිලා නෑ මේ වෙනකම් 😢❤
VIDU ආයියෙ ආතල් ඈ😅😅😅😂😂
අනුයි කනුයි තනුයි😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 aathal aiya 😂😂 ආදරෙයි ❤❤❤
Ithin mokada wenne ah ha😜 onna ithin adath machan vidu awa😍 thawath supiri video ekak aragena😌 ithin oyala danatamath dannawa athi mokakda video eka kiyl.🙃 Vidu patanganna hama video ekakama me tikama thama mulin kiyanne neda.😜😘😅
මං එත් බැලුවා ඇයි තාම Money boyge සීන් එක ගෙනාවේ නැත්තේ කියලා 😂
මං බැලුවා ලස්සන බබෝ ඇයි ඔයා පරක්කු කියලා 😂
අම්මා තමා හැමදේම 💗
විදු අයියා මොන විඩියො එකක් දැම්මත් බලන අය කෝ 🤎💐
ඒකත් මරු අප්පා 😂😂
6:46 ❤️❤️RESPECT VIDU ❤️❤️
අනුයි කනුයි තනුයි😊
Athalnam ithin vidu aiya thama 😂😂❤
ඕපාදූපේ ඒක නම් මරු 😂😂❤❤
Money boyge video ek balala awa vithryi meka set une😂💔
මරු❤
3 නැති උනා නේ බන් දුකයි බන්
රෝස කුමරා අපේ VIDU😁😁😁😁
අනුයි කනුයි තනුයි ගලුයි😅
එතකොට අර ජුන්ඩ හොල්ල හොල්ල නටන එකාද ඩිම්පල් බෝයි කියන්නෙ😂
අඩෝ 😂😂
මටනම් මනි බෝයිට් එපා උනා අමාගෙ උනුත් එපා උනා😂 ඔයත් මනිබෝයිගෙ පැත්‍තම ගන්නෙපාහ්😂
Dimple boyta puka dpn ehnm😂
oya nisa mama patta happy daruwo. harima lassanata video eka karanawa
Gammak adath vidu❤❤
Vidu aiya kalekin...Maru me vidio eka
Api balan hitiye ai parakku kiyala money boy gana video ekak danna parakku kiyala 🤣
විදූ අයියා ගැම්මක්❤🎉
Vidu kiyanne ela kollek❤
කොමෙන්ට් එක දෙපාරක් ටච් කරාම ලයික් වැටෙනවා 😂❤️............🍃 💯ආදරෙයි විදුවො💯 🍃
Ada palaweni comment eka magen...😍
ශික් මනි boy නම් .එයා හිතන් ඉන්නෙ එයාට තරම් කාටවත් සල්ලි නැ කියලා.කෝටිපතියො ඕනි තරම් ඉන්නවා.හැබැයි ඒ මිනිස්සු සල්ලි තියෙනවා ගගා රගන්නෙ නැ.ගොඩක් අය money boy හරි කියන්නෙ ඒ කොල්ලට සල්ලි තියෙන නිසා සල්ලි බලය නිසා.ඒ වුනාට එයා කරලා තියෙන්නෙ එයාගෙ social media fans base එක වැඩි කරගන්න කෙල්ලෙක් එක්ක යාලුවෙලා ලෝකෙ විනාශ වුනා වගේ හැසිරෙන්න.හරියට ලෝකෙ කවදාවත් breakup එකක් වෙලා නෑ වගෙ.අනික කෙල්ලට මහ ලොකුවට ආදරේ කලානම් ඒ කෙල්ලට respect කරන්න ඕනි social media වල අනේ දිව්‍යා ගගා වැලලෙන්නෙ නැතුව.මේක money boy ගෙ master plan එකක් එයාව තවත් famous කරගන්න.social media කැලබෙව්වම නිකම්ම ඒක වෙනවනෙ.අනික ඒ girl ගෙ අයියලා නිසා වෙන් වුනානම්, කෙල්ලටත් ආදරෙයිනම්, පස්සෙ ගෙවල් වලින් කැමති කරගන්න විදියට වැඩ කරන්න ඕනි.money boy නම් ශික්.
PALA PALA KOLLONTA MADA GAHANAWA
Pala yako...salli thiyan Raga eka raganawa...nathi eka na... money boy..Uba bokkak.uba munge kathawalata nondivwenda epaaa❤❤
@@Slsonghub99wadikal raganne nh eya 😂😂 uda pannoth bima watenwamai😂😂
ඔව් එක ඇත්ත.. අනුකම්පාව අරගන්න තමයි.අම්ම ගැන කියන්නෙත් ඔනිවට වඩා.. බොරුවක් කරන්නෙ.. රගපානවා
A love scene eka nisa thmai ehema ekek innawa kiyala danagaththeth 😂😂
Anu I Kanu I Ethakota chande danakota polime Inne nadda🤔🤔🤔 super vidu oyage videos ❤
Get bonus up to 70000 LKR on first deposit using this:🫡
Promocode :- MRVIDU
App - clcr.me/MRVIDU
❤❤😂🎉
මෙ සප් එකක් දියන්කො බන් 1k ගහන්න
අනේ අයියෙමට කමෙන්ට් කරන්න පෙන්නන්නැ හැමොටම පෙනඒකෙ😢
විදූ ❤😘
Supiriyak aiye❤❤
ඇත්ත අම්මා කියන දෙයක් වරදින්නේ නෑ..අම්මා මොන හරි දෙයක් එපා කිව්වොත් කරන්න එපා.අම්මා එපා කිව්වදේ කළොත් එක හරියන්නෙ නෑ.ඒ තමයි අම්මා ♥️🌍🥺
කෙල්ලොනම් කොච්චරක් හොයා ගන්න පුලුවන් හැබෝ අම්මලා ඒම හොයා ගන්න බැ අම්මා කියන්නේ සසරක් 🥺💖
ඇත්ත බං 🥲 😢😢
6:46 respect vidu ❤️
ඇත්ත අම්මා දෙයක් කිව්වොත් ඒක හරියට ම හරි... පසු කාලිනව හොදටම තේරෙනවා අම්මා කොහොමද හරියටම කිව්වේ කියලා...
අම්මා කියන්නේ පුදුමාකාර මනුස්සයෙක්..🥺🤍
9:45 respect again vidu 🫡🤍
❤
අම්ම ගැන කිවුව කතාවට මගේ උත්තමාචාරය ❤
❤❤❤❤❤❤
6.57 ඇත්ත කතාවක් බං අම්මා කිව්වොත් හරි යන්නෙ නැ කියලා හරියන්නෙම නැ 😊
උබ නම් සුපිරි බ්ම් විදූ අයියේ 😂❤️👌
පට්ට ආතල් උබට ගහන් කාටවත් බැ💯🫴
ඇත්ත පුතා oyage කතාව අම්මා wage oyala lagin inna wena කවුරුත් නැහැ පුතාගෙ ewachanawalata mama ගෞරවය karanawa theruwn saranai
හැමදාම අම්මව පළමු තැන තියාගන්න ඕන එක ඇත්ත ඒ වුණාට මේ ගොඩක් නැන්දම්මලා ලේලිට සලකන්නේ නම් මහා ජරාම විදිහට එතකොටත් පුතාලා සද්ද නොකර ගොන්නු වගේ ඉන්න එකනේ ප්‍රශ්නේ එහෙම කරන්න හොඳ නෑ
Money boy කියන කතාවේ අවුලක් තියෙනවා මල්ලි 😌 නංගි 1 අම්මා 2 තාත්තා 3... ආදරේ එහෙම අංක කරන්නේ කොහොමද? බඳින්න කලින් අම්මට මුල් තැන දෙන එක හොඳයි 💗 ඒත්, විවාහයෙන් පස්සේ අම්මා එක. Wife දෙක හෝ Wife එක. අම්මා 2 කියලා හිතන්න ගියොත් නම් පවුල් අවුල් යනවා 😇 අම්මගේ තැන අම්මටත්, බිරිඳගේ තැන බිරිඳටත් දුන්නා ම හරි 💜️ තමන්ගේ wife කියන්නේ තමන්ගේ දරුවන්ගේ අම්මා කියලා මතක තියාගත්තා නම් ඒ බැඳීම ශක්තිමත් ව තියාගන්න පුළුවන් ❤
නංගි 1 කිව්වෙ බඳින්න හිටපු කෙල්ල ගැන නෙමේ ඌ ඒ කිව්වෙ.. උගෙ එක කුසේ උපන් නංගි ගැන කිව්වෙ, නංගි 1 කියල.. දිව්‍යට කිව්වෙ 5 ස් වෙනි තැන.. දිව්‍ය කිව්වෙ යාලුවෙලා හිටපු කෙල්ල
@ayeshanarasinghe7341 ඒක තමයි මාත් කිව්වෙ. මට තේරුණා එයාගෙ නංගි ගැන කියලා. බඳින්න ඉන්න එක්කෙනාට නංගි කියන්නෙ නෑනේ කොහොමත් 😅
ඔයා කියන එක හරී...අම්මා අම්මගේ තැන තියලා බිරිද බිරිදගේ තැන තියන්නයි ඕන..අම්මට බිරිදවත්,බිරිදට අම්මවත් සමාන කරන්න බෑ...මේ පිළිබඳව වැඩසටහනකුත් ටීවී එකේ ගියා.
@@HeshanHansaka-k3s අනිවාර්යයෙන් ම 💜️ අම්මා, බිරිඳ කියන්නේ සම්පූර්ණයෙන් ම වෙනස් භූමිකා දෙකක්. ඇයි දන්නෑ මිනිස්සු මේක පටලවගන්නේ 😌 අම්මලා එක්කෙනයි, කෙල්ලො නම් ඕන තරම් ඉන්නවා කියලා කසාද බැඳලත් ගෑනු මාරු කරන්න ගත්තා ම දරුවන්ට අම්මෙක් නැති වෙනවා අන්තිමට 🙃
@shilpanethmi2110 ඇත්තටම මෙච්චර දේවල් තේරෙන මිනිසුන්ට ඕක හිතා ගන්න බෑ..එයාලා හිතන්නේ අංක වලින් තැන දුන්න්නම ඔක්කොම හරි කියලා..
මට තියන එකම ප්‍රශ්නේ ඇයි හැම කොල්ලෝ අම්මයි කෙල්ලයි දෙන්නව සසදන්නේ ඇයි ? කෙල්ල වෙනයි අම්මා වෙනයි ඒක තෙරැම් ගන්න දැන ගන්න ඔනි 🙂මන් දන්නෑ හැම තැනකම කොල්ලෝ ඔය කතාව කිය්නවා මන් නම් හරිම විරැද්දයි ඔය කතාවට ගැනු ලමයි තාත්තයි කොල්ලමයි සසදන්නෑ ...අම්මා කියන්නේ අම්මා partner , girl or boy කියන්නේ ජිවිතේ බෙදාගන්න saport එකක් දෙන කෙනා එහෙම එකේ ඇයි අම්මයි කෙල්ලයි පටලවගන්නේ මේ මිනිස්සූ 😐🖐️
@@LakshaniNawodya eka thamai 💯
Eth mage husband hamadama kiyanne amma wenai oya wenai kiyala dannata adara dekaklu 😊
ඔව් ඒ දෙක එකට තියල සසදන්න බෑ...මොකද partners ල වගේම තමා දෙමව්පියෝ හැමදාම ජීවත් වෙන්නෙත් නෑ. ඒ දෙක දෙකක් 🙂👍
❤️❤️@@Univers-3.1
ඕක හරියන්නෙ නැ කියල අම්ම කියද්දිත් නැවැත්තුවෙ නෑ..දැන් නැත්තටම නැතිවෙලා හැමදේම 🙂💔
Scl වැඩකට phone එක අතට ගද්දි විදූගෙ video එකේ notification ඇවිත් තිබ්බා A/L අත ලග තියාගෙන අර වැඩේ පැත්තකින් දාලා වීඩියෝ එක බලනවා...😅
හරිම අගෙයි 😐
Me too😂❤
සන්තාක්යටාඊස්
@@KavindyaNethmini-h4h yhh..😂✌️
🫂
Attc 😂
අනේ ලයික් 1k දාන්නකෝ 😊❤🎉
ඒකනම් ඇත්ත කවුරු නැති උනත් ඕනම දේකට අම්මා ඉන්නවා
Addoooww 😛❤
❤❤
Money boy❤
🫶🏽
❤❤❤❤❤❤❤
අම්මෝ😂 තාට්ටේ මාමා තමා අාතල්ම 😂 විදු යිතින් මිනිස්සුන්ට බනින්නේ නැ😊 වැරදි පෙන්නවානේ😊❤ මේකත් සුපිරියක් විදුගේ හිනා කාලා මැරෙනවා😂😂😊❤❤❤❤😂😂😂😂😂
කාලෙකින් අයියේ ❤️
කොච්චර දුකින් හිටියත් අයියව දැක්කම ටිකකට හරි හිත හැදෙනව 🙏 සුපිරි අයියේ අදත් පෙරලියක් තමා 💗💫✨😈
1k යන්න සපොට් එකක් ඔනි බන් හැමෝම හෙල්ප් එකක් දෙන්න මේ කොල්ලාට 😫❤️🙏😊
@Netunidilisaa 😂
මට ලයික් දාන්නකො අහිංසක ඉල්ලීමක් 🙏
කෙල්ලෝ කියන්නේ මායාවක් 😂
පෝලිමක හිටපු නැති අනු කනු😂😂😂😂 විදු අයියෙ පට්ට ❤️❤️❤️
විදූට්ද් බොක්කෙම්ම ආදරේ සෙට් එක ලයික් එකක් දාගෙන යමු
තට්ට මාමා රැවුල කැපුව නං ඔච්චර වයස පේන්නෙ නෑ😂😂😂 හැබැයි ඉතින් TikTok ගෑණුන්ට ඊට වඩා හොඳ එකක් හොයාගන්නත් අමාරුයි😂😂😂
පුතේ විඩියො ඒකට ගොඩක් ඉස්තුතියි❤❤
තනුයි 12:09 😂😂😂😂😂😂 දීපම් මට රෙදි හෝදන්න 😂😂❤❤
නාකි විසේ සන්තෝසේ...🤣🤣🤣 විදූ උඹ එක්ක නම් බැ බං😅
money boyy
ගිහින් හදගැස්ම මංගල සේවාව හම්බ වෙන්න පොලීසිය අසල නිට්ටබුව තියෙන්නෙ 😂😂
💕MONEY BOY 💕කියන්නේ මාකටින් පැත්තේ සුපිරි දැනුමක් තියෙන එකෙක් සුපිරියට උගෙ ගේම ගහනවා 🫂❤️
බලාපොරොත්තු උන එකක් 😂❤
අනුයි කනුයි මරු බඩු දෙක😂😂😂
මගෙ මල්ලි දුක් වෙන්න එපා ඔයා හොද කෙනෙක් ඔයාට හරිලන කෙනා ළගට එයි ❤❤❤❤❤
Oya kiynne money boy td
අනු කනු ............ දීපල්ලා හිස්තැනට😂😂😂😂😂❤
A/L laga thiyagana balana aya me maththata comment danna 😂😂😂❤
Innoo 😂😢
Innawoo 😢😂
@NethmiChamathka-l9s a exam aka Kal yanne nadda
@@jinadithomas Nathi wei wage 😪
@@NethmiChamathka-l9s ane manda 2 shy API waga ayata asadaranayak
මනි බෝය් කියන්න සිරාවට හොරෙක් ද බම්....😂
හිනා වෙන්න එපා 😂 විපතක්නෙ වෙලා තියෙන්නේ 😂🎉
ආයි සුද්දොන්ට සිංහල උගන්නනවකො 😊❤😅😂
අම්මො විදු ඔයනන් මරු අනෙ 💖💖
අම්මගෙන් අහලා යාළු වෙන්න මේ හොද පුත්තුන්ට මතක් වෙන්නේ නෑනේ😂😂😂 අන්තිමට මිනිස්සු අනාථ කරලා අම්මා කිව්වා අරයා කිව්වා කියලා හොද කෙල්ලෝ අත ඇරලා..අන්තිමට ලෝක බඩුවක් කර ගහනවා 😂😂 ඊට පස්සේ දෙන්නටම සනීපයි මහළු නිවාස වලටත් යන්න වෙනවා අන්තිමට
Ow ekenma pebo mpney boy da mokageda vardda
අනුයි කනුයි මැද්දෙ ඉන්නෙ කොට්ටෙ නෙ..😂😂😂
මටත් ලයික් දාන්න කො විදු 🥹
උබ නම් පට්ට ආතල් බන් 😂💔
මට ලයික් එකක් දනව🥰
අම්මා තමයි හැමෝගෙම 1 වෙන්න ඕනි ❤️
තට්ට මාමට උතුරන්න සල්ලි තිබ්බනම් ඉබේටම ආදරෙ එයි😂
Real😂
Ehnm gahai dmgen
12:12 අනුයි කනුයි තනුයි 😂❤
අනුයි කනුයි තනුයි ලණුයි😂
@@KavindaK-t4eඅනුයි කනුයි තනුයි ලනුයි මිරිසුයි❤😂
අනුයි කනුයි thaනුයි puකුයි 😂😂
දාපු ගමන් බැලුව කට්ටිය කො
Malli Mama Ube Videos Godak Balala Teyenawa. Chanel Eke Pattama Athal Ekak Denawa. Eth Malli Mechchara Kalekata Dakapu Nathe Wenama Paththak Ada Ube Dakka. Uba Amma Gena Keyapu Wachana Tika Hadawathatama Danuna. Uba Pattama Charithayak. Degatama Videos One. Jaya Wewa
5:50 😂😂 ඕපදූපෙ
ara amma gena kiwwa kathawanam hithatama weduna VIDU ayye. RESPECT....
මෙයාටනම් පුදුම කටක් තියෙන්නේ 😂😂😂😂 කොහොමද අනේ වචන එන්නේ ඔහොම 😒😒
ඔන්න ඔකතමා ප්‍රශ්නේ😇
Vidu ❤crush...හිනාව පිස්සුවක් අ ..😊❤
මට විතරද තට්ට මාමා ඇලඩින් වගේ පේන්නේ...🤣🤣🤣🤣අනුයි කනුයි කියන්නෙ double VIP 😅😅😅
සබ් කරා ඇහ්🤕💗
අනුයි කනුයි තනුයි
Washing machine deka dipan 😂❤️
අනුයි කනුයි(_තනුයි_ගලුයි_)😂
වයස කියන්නේ ඉලක්කමක් විතරයි ❤❤
මේකට හිනාවෙලා අම්මා අහනවා පිස්සු වැටීගෙන එනවද කියලා 😅😅
Vidu ඔයා තමා හොඳටම කරන්නේ ❤❤❤❤❤❤😊😊😊😊
අනුයි කනුයි විදුයි❤
විදූ ඇඩ් බල බල යිද්දි වීඩියො එකක් ආවා😂
ගැනු තමයි විනාස කරන්නේ අහිංසක කොල්ල
Vidu ayiye uba niyamayi bn 😂
Sira bn😅
මට ලයික් දාන්නකෝ😍
😁😔
මෙ සප් කරන්න
Mee mata play karanna ff acc ekakdenawada mage phone eka reset una iye please 🥺
dhammoooooo!"❤
500 magen 💝
හුට්ටො හිනා වෙන්න එපා විපතක්නෙ වෙලා තියෙන්නෙ
කොන්ඩේ ලස්සනයි විදු ❤❤❤
අම්මා ❤🌍👑
විදූ අයියේ පට්ට ආතල් කෝටියයි
ඇත්ත අම්මා කියන දෙයක් වැරදිලා නෑ මේ වෙනකම් 😢❤
VIDU ආයියෙ ආතල් ඈ😅😅😅😂😂
අනුයි කනුයි තනුයි😂
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 aathal aiya 😂😂 ආදරෙයි ❤❤❤
Ithin mokada wenne ah ha😜 onna ithin adath machan vidu awa😍 thawath supiri video ekak aragena😌 ithin oyala danatamath dannawa athi mokakda video eka kiyl.🙃 Vidu patanganna hama video ekakama me tikama thama mulin kiyanne neda.😜😘😅
මං එත් බැලුවා ඇයි තාම Money boyge සීන් එක ගෙනාවේ නැත්තේ කියලා 😂
මං බැලුවා ලස්සන බබෝ ඇයි ඔයා පරක්කු කියලා 😂
අම්මා තමා හැමදේම 💗
විදු අයියා මොන විඩියො එකක් දැම්මත් බලන අය කෝ 🤎💐
ඒකත් මරු අප්පා 😂😂
6:46 ❤️❤️RESPECT VIDU ❤️❤️
අනුයි කනුයි තනුයි😊
Athalnam ithin vidu aiya thama 😂😂❤
ඕපාදූපේ ඒක නම් මරු 😂😂❤❤
Money boyge video ek balala awa vithryi meka set une😂💔
මරු❤
3 නැති උනා නේ බන් දුකයි බන්
රෝස කුමරා අපේ VIDU😁😁😁😁
අනුයි කනුයි තනුයි ගලුයි😅
එතකොට අර ජුන්ඩ හොල්ල හොල්ල නටන එකාද ඩිම්පල් බෝයි කියන්නෙ😂
අඩෝ 😂😂
මටනම් මනි බෝයිට් එපා උනා අමාගෙ උනුත් එපා උනා😂 ඔයත් මනිබෝයිගෙ පැත්‍තම ගන්නෙපාහ්😂
Dimple boyta puka dpn ehnm😂
oya nisa mama patta happy daruwo. harima lassanata video eka karanawa
Gammak adath vidu❤❤
Vidu aiya kalekin...Maru me vidio eka
Api balan hitiye ai parakku kiyala money boy gana video ekak danna parakku kiyala 🤣
විදූ අයියා ගැම්මක්❤🎉
Vidu kiyanne ela kollek❤
කොමෙන්ට් එක දෙපාරක් ටච් කරාම ලයික් වැටෙනවා 😂❤️
......
......
🍃 💯ආදරෙයි විදුවො💯 🍃
Ada palaweni comment eka magen...😍
ශික් මනි boy නම් .එයා හිතන් ඉන්නෙ එයාට තරම් කාටවත් සල්ලි නැ කියලා.කෝටිපතියො ඕනි තරම් ඉන්නවා.හැබැයි ඒ මිනිස්සු සල්ලි තියෙනවා ගගා රගන්නෙ නැ.ගොඩක් අය money boy හරි කියන්නෙ ඒ කොල්ලට සල්ලි තියෙන නිසා සල්ලි බලය නිසා.ඒ වුනාට එයා කරලා තියෙන්නෙ එයාගෙ social media fans base එක වැඩි කරගන්න කෙල්ලෙක් එක්ක යාලුවෙලා ලෝකෙ විනාශ වුනා වගේ හැසිරෙන්න.හරියට ලෝකෙ කවදාවත් breakup එකක් වෙලා නෑ වගෙ.අනික කෙල්ලට මහ ලොකුවට ආදරේ කලානම් ඒ කෙල්ලට respect කරන්න ඕනි social media වල අනේ දිව්‍යා ගගා වැලලෙන්නෙ නැතුව.මේක money boy ගෙ master plan එකක් එයාව තවත් famous කරගන්න.social media කැලබෙව්වම නිකම්ම ඒක වෙනවනෙ.අනික ඒ girl ගෙ අයියලා නිසා වෙන් වුනානම්, කෙල්ලටත් ආදරෙයිනම්, පස්සෙ ගෙවල් වලින් කැමති කරගන්න විදියට වැඩ කරන්න ඕනි.money boy නම් ශික්.
PALA PALA KOLLONTA MADA GAHANAWA
Pala yako...salli thiyan Raga eka raganawa...nathi eka na... money boy..
Uba bokkak.uba munge kathawalata nondivwenda epaaa❤❤