ගැන්ස්ටර් රැප් | Gangster Rap

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024
  • තාත්තට පොර ටෝක් ඉශූ කරන්න ගිහින් සුද්ධ සිංහලෙන්ම අහගත්තා !
    කාලෙකට පස්සේ වීඩියෝ එකක් දැම්මේ ශෙයා කරපල්ල හෝල් සෙල් !!

Комментарии • 5 тыс.

  • @maleeshaprasadini4903
    @maleeshaprasadini4903 4 года назад +1013

    තාත්තාගේ rap එක තමා සුපිරි 😂💯❤️🔥

    • @surangaliyanage1624
      @surangaliyanage1624 2 года назад

      ව්4ර්‍ර්‍ර්ද්ජ්8ෆිඑය්ෆ්ෆුඉඩුය්‍ර්‍ය්ෆීෆූෆුෆ්ෆ්ව්ඩෲ776ට්ට්‍ය්ය්ය්ය්ට්‍ය්ය්ය්ට්‍යි6ඌරුරුෆ්ෆුෆූෆ්‍ය්ෆ්‍ය්ෆ්‍ය්ෆුෆූෆුෆ්ෆ්‍ය්ෆ්ෆ්‍ය්ෆ්‍ය්ග්ග්ෆ්‍ය්ෆ්‍ය්ෆ්‍ය්ය්ග්‍ය්ග්ග්ග්‍ය්ග්‍ය්ග්ග්‍ය්ග්‍ය්ග්‍ය්ය්ග්‍ය්ග්‍ය්ග්‍ය්ය්ය්6ර්‍ර්666ට්ෆ්7ග්ග්ග්7ග්ග්ෆ්ග්7ග්7ග්77ග්7ග්7ග්7ග්7ග්77ග්77ග්7ග්7ග්77ෆ්7ෆ්77777ෆ්77ෆ්7ෆ්77ෆ්7ෆ්7ෆ්77ග්7ග්77ග්7ග්7ෆ්ෆ්7ෆ්ග්ට්‍ය්‍ර්‍ය්ය්ය්ය්ය්‍ර්‍ය්‍ර්‍ය්ට්ට්ට්ට්‍ය්ය්ය්ය්ෆ්‍ය්ෆ්‍ය්ෆ්ෆ්ට්‍ය්ය්ෆ්ෆ්‍ය්ෆ්‍ය්ග්ට්ට්ටුරූරුය්ටූඋ8ඌට්ටුට්ටුටුටුටූඌඋට්ට්6ය්66ග්6ග්ගුයුරුටුය්ටුටුය්යුටුට්ට්‍ය්ට්7ට්7ර්6ට්ෆ්‍ය්ෆුෆ්ෆුෆුෆුෆූෆුෆුෆුෆූෆුරූෆුෆුෆුෆූෆ්‍ය්ෆ්‍ය්ෆ්‍ය්ය්ෆ්‍ය්ෆ්‍ය්ෆ්‍ය්ය්ෆ්‍ය්ෆ්‍ය්ය්ෆ්‍ය්ට්‍ය්ය්ගුය්ග්‍ය්ග්‍ය්ය්

    • @Sithum745
      @Sithum745 Год назад +5

      Ammo ptta

    • @c.m.t.construction9242
      @c.m.t.construction9242 Год назад +4

      Ekenma 🤣🤣🤣

    • @srilankarainforest2657
      @srilankarainforest2657 Год назад +5

      රකිදු සේනාරත්න නොහොත් රැටිටා අනේ අමිමෝ .🤣🤣🤣

    • @nimaligamage187
      @nimaligamage187 Год назад +3

      @@surangaliyanage1624 qa

  • @nimeshrukshan20
    @nimeshrukshan20 2 года назад +458

    මේක සිය සැරයකට වඩා බලලා ඇතී දැන්. චුට්ටක්වත් තාම එපා වෙලා නෑ.ආදරෙයී රැට්ටා❤️🙏

  • @KaluMallii
    @KaluMallii 7 лет назад +2685

    මෙව්ව ලක්ස ගනන් views එන්න ඔන RUclips videos 😍

  • @Kavindi_Nawarathna
    @Kavindi_Nawarathna 10 месяцев назад +869

    2023 - 2024 බලන අය සිටීද 😂❤

  • @user-gh7vv6qx2o
    @user-gh7vv6qx2o 5 лет назад +798

    අද 2019/08/19 යාවත්කාලීන කරන ලාදි 😂😂අයෙත් බැලුවා බන් උබෙ පරන video ටික.මෙවා තවත් බලන එවුන් ඉන්නවද

  • @shalinda____
    @shalinda____ 7 лет назад +769

    මේ චැනල් එකත් කොහොමහරි ගොඩ දාමූ 👌👌 එල බ්‍රෝ ❤️

  • @sureshkumara7551
    @sureshkumara7551 3 года назад +785

    රැප් හදන එක ජීවිතය කරගත්තු එවුන්ටන්ම් වැදෙන්නම කිව්ව 😎 respect bro

  • @user-pw7eq3wh7g
    @user-pw7eq3wh7g 2 года назад +80

    මේක සුපිරිම එකක් රැට්ටගෙ අම්මෝ දහ සැරයක් විතර බලුව 😂😂😂❤️❤️‍🔥

  • @imchathu87
    @imchathu87 6 лет назад +330

    රැට්ටා , උබ තමා යූ ටියුබ් එකේ ලංකාවේ වැඩ්ඩා . අනිත් උන් ටීම් පිටින් දාල කරන්න ට්‍රයි කරන එක තනියම කරන උබ සිරාම වැඩ්ඩෙක් .Good luck bro .. :)

  • @nadeeshmalaka3943
    @nadeeshmalaka3943 4 года назад +4375

    තාමත් මේක බලන උන් මේ පැත්තට

  • @darshaniwathsala7468
    @darshaniwathsala7468 3 года назад +1531

    2021 ත් බලන්න හිටාන් ඉන්න සෙට් එක කෝ ????

  • @s.dewmikawethmal7835
    @s.dewmikawethmal7835 2 года назад +428

    තේරුම අහද්දි හිත්තෙන්නෙ උඹව හැදුවෙ චික්කේ😂😂😂💔
    (2021 ත් බලන උන් ඉන්නවදෝ.....😂❤️✌️)

  • @thamidumadushan4337
    @thamidumadushan4337 4 года назад +2960

    කො බලන්න 2020 බලන අය ලයික් එකක් දගෙන යමන්

  • @harshathennakoon9420
    @harshathennakoon9420 4 года назад +140

    මේක කොච්චර බැලුවත් එපා වෙන් නෑ ඕයි.. දැන් තියෙන ලාමක ලපටි රැප් වලට වඩා රැට්ටගෙ රැප පට්ට ඕයි.. රැට්ටො තව රැපක් ඕනෙ. මේ වගේම සුපිරි එකක්..❤️❤️❤️

  • @user-ry4jr8xn9s
    @user-ry4jr8xn9s 3 года назад +2522

    රටිිටා 1M ගහලා තියියේදි බලනව උන් කෝ සද්දේ 😌❤️

  • @thishukithmi
    @thishukithmi 10 месяцев назад +98

    තාත්තාගේ rap එක තමා සුපිරි 😂💯❤
    Reply
    ආදරෙයී රැට්ටා❤️🙏

    • @Superproduction2024
      @Superproduction2024 8 месяцев назад

      අවුරුද්දකට පස්සේ..🎉

    • @navidukeshara815
      @navidukeshara815 8 месяцев назад +2

      2023 බලන සෙට් එක

  • @gotayimbara1185
    @gotayimbara1185 3 года назад +447

    "වැලිකඩ හිටියලු අවුරුදු 4ක්‌ මැගසින් එකේ
    අනේ හුකේ rap එක රෝල් කරලා ගහගනින් පුකේ "
    😂😂rap කරන උනුත් left මේවා දැක්කම 😂😂

  • @ksjusj3966
    @ksjusj3966 7 лет назад +320

    උබ නම් පට්ටම ටැලන්ට් පොරක් මචන්...රෑ දෙකයි...all vedios බැලුවා එක දිගටම...හිනා වෙලාම බඩ රිදෙනවා....all the best machan...keep the same quality ...uba aniwa hit ekak wenawa me rate...! suba pethum...!

  • @nejan_s
    @nejan_s 8 месяцев назад +120

    2024ත් බලන උන් මේ කොනට 😎😌

  • @yuwindeshan4693
    @yuwindeshan4693 4 года назад +1316

    2020ත් මේව බාලන උන් ඉන්නවද 😘😘😘

  • @bhanukapf2365
    @bhanukapf2365 4 года назад +1146

    2020 බලන උන් එහෙමත් ඉන්නවද?
    Like එකක් දාමු බලන්න.

  • @Shonsimone
    @Shonsimone 7 лет назад +294

    හම්මෝ බන් සිරාවට උබත් අපේ තාත්තා කියන ටිකම රැප් එක්කින් කිව්වා😂😂10 පාරක් විතර බැලුවා විඩියෝ එක පට්ට බන😉😉😍මේවගෙ ඒවා තමා ඔනෙ😌👌

  • @achiboytec
    @achiboytec 2 года назад +49

    Tv එකේ යන comedy වලට වඩා මේව තමා සුපිරිම

  • @warshadilrukshi5754
    @warshadilrukshi5754 5 лет назад +179

    මේක නම් නියමයි....හැම පැත්තෙන්ම හොදයි....සමාජෙට පණිවිඩයක් දෙන දේවල් තියෙන්නෙ...ඇක්ටිනුත් හොදයි...නියමයි....පට්ට...හැම වීඩීයෝ එකකම වගේ තාත්තයි පුතාගෙයි පට්ට බැදීමක් පෙන්නන්නෙ..... වෙන වීඩියෝස් වලට වඩා ඇත්තටම වෙනසක් තියෙයි....👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @saveyourdream6084
    @saveyourdream6084 4 года назад +223

    හැකියාව තියෙන මිනිහව නැති කරන්න බෑ සහෝදරයා. ❤️

  • @kavindulakshan559
    @kavindulakshan559 3 года назад +543

    2020බලන උන් සහා 2021 බලන්න ඉන්න උන් මේ කොනට

  • @Tharu2OOO
    @Tharu2OOO 2 года назад +31

    2021.11.15 ආයෙත්" ස්වප්නා" බලලා ආවා මේ පැත්තට 😜

  • @sandunilankoon7533
    @sandunilankoon7533 5 лет назад +3888

    තාම මේවා බලන උන් ලයික් කරපං.

    • @bodumagaosse118
      @bodumagaosse118 5 лет назад +6

      Ane tho hukapan kariya thoge channel eka maha bettak ne mekath ekka balanakota

    • @harshanagunarathanayka8993
      @harshanagunarathanayka8993 5 лет назад +6

      අ ෙන්. පලයන්. හුත්ෙතා්

    • @thaminthajayapodi4986
      @thaminthajayapodi4986 5 лет назад

      Sandun LK supuer vadak bro👊👌👍👍👍

    • @mr.fernando1262
      @mr.fernando1262 5 лет назад +3

      ow bn thama avith balanava

    • @samandammika4496
      @samandammika4496 5 лет назад +7

      බලපුවරනම් අනන්තයි එත් එපවෙන්නෙ නැ කොයහන්කො රැට්ටගෙ ව්ඩියො පට්ටම පන්

  • @lakshanwarrior9191
    @lakshanwarrior9191 6 лет назад +148

    අම්මපා 30ස් පාරකට වඩා බැලුව සුපිරි😘😘😘😘

  • @kaveeshanaveen4113
    @kaveeshanaveen4113 3 года назад +169

    Smokiyo, iraj = එහෙන්ම් කොල්ලො අපි ගියා 😂🤟

  • @Supunlakshitha506
    @Supunlakshitha506 5 месяцев назад +31

    අවුරුදු 6 කට පස්සෙත් බලනව ❤️

  • @C_Naught
    @C_Naught 6 лет назад +709

    ෂු ..... මගේ වරේ මගේ වරේ ...
    හොදට අහගෙන හිටපන් මම කියන්න යනදේ
    මෙහෙම හිටියොත් ගෙදරවෙලා දෙයියොත් දැන්නෑ උබට වෙනදේ
    උදේ නැගිටපු වෙලේ ඉදන් උබේ පොන් එක අතේ
    ඉන්ටර්නෙට් ෆේස්බුක් ඉන්ස්ටර්ග්‍රෑම් ද උබේ ජීවිතේ
    ඉද වටපිට බලපන් උබේ කාමරේ හැටි
    කිළුටු ඇදුම් හැමතැනම මේස උද හූනු බෙටි
    ඊයේ තේ එක බීපු කෝප්පේ එක්ක උදේ කාපු රොටි
    මෙහෙම ගියොත් උබට කන්න වෙන්නේ සමාජයෙන් ගුටි
    වියදම් කරලා ඉගැන්නුවට ඉගෙන ගත්ත දෙයක් නෑ
    ඔය කාලකන්නි ජීවිත වලින් රටකට කිසි වැඩක් නෑ
    කටවහපන් රැප් කරන්නේ මම කියන දේ අහපන්
    සමාජෙට වැඩක් නැත්තම් වඩා හොදයි වහ කාපන්
    කරනදේ මොකක් උනත් කරන්න ඕනේ හරියට
    වෙන උන් කරනවට නොකර කරන පලියට
    සාර්ථක මිනිස්සු ලෝකේ කොයි තරම් හිටියට
    කවුරුත් දිනුවේ නෑ කරලා දේවල් ජොලියට
    දැක්කම මෙව්වා ඇඩෙනවා තනි ඇහැට දුකේ
    තේරුම දැක්කම හිතෙන්නේ නුබව හැදුවේ චිකේ
    වැලිකඩ හිටියලු අවුරුදු හතරක් මැගසින් එකේ
    අනේ හුකේ රැප් එක රෝල් කරලා ගහ ගනින් පුකේ...

  • @ajlaanmi8351
    @ajlaanmi8351 4 года назад +102

    මේක දැන් නන් සිය පාරක් විතර බැලුව. තාත්තා රොක්ස් මෑන්
    "අනේ හුකේ රැප් එක රෝල් කරලා ගහ ගනිං පුකේ"😂😂😂

  • @nethmisathsarani5207
    @nethmisathsarani5207 3 года назад +1097

    රැප් එක මරු කියන අය කෝ බලන්න

  • @lakshan954
    @lakshan954 2 года назад +68

    අවුරුද්දු 4කට පස්සෙ ආයෙත් බලනවා😁

  • @YNStudio
    @YNStudio 3 года назад +403

    2021ත් ගොඩ.. 😂😂

  • @yctm1
    @yctm1 3 года назад +170

    මේක තමයි රැට්ටගෙ ටර්නින් පොයින්ට් එක 😎👍

  • @preshikumarasinghe6982
    @preshikumarasinghe6982 3 года назад +120

    ඒක නම් පට්ට, අද තමයි බැලුවේ රැට්ටො. ❤️

  • @kingmafiya4688
    @kingmafiya4688 2 года назад +16

    අඩෝ කිපරක් බැලුවද ,,කොච්චර බැලුවත් එපා වෙන්නැ👑

  • @susa3082
    @susa3082 5 лет назад +473

    2019 octomber බලන උන් කෝ 😂

    • @4027MemeMania
      @4027MemeMania 5 лет назад +1

      😉😉

    • @DDR555
      @DDR555 4 года назад

      👌👌👍

    • @SLTUBER10
      @SLTUBER10 4 года назад +1

      Me inne

    • @kalanibuddhimali3069
      @kalanibuddhimali3069 4 года назад +1

      මම හිතුවේ මම විතරයි කියලා යකෝ 🙈🙈🙈😘😘😘

    • @blackvirus8746
      @blackvirus8746 4 года назад +1

      nh nh apith innavaooooooooo..............kochchr ahuvath epa wennathi rattage ela rap eka

  • @pathumkariyasena
    @pathumkariyasena 6 лет назад +54

    මේක බන් හතලිස් පාරක් විතර බැලුවා...එපා වෙන්නෙම නෑ බන්...උබ තමයි වයිරල් වීඩියෝස් වැඩ්ඩා...ආදරෙයි😘😘

  • @tharukatharuka5755
    @tharukatharuka5755 4 года назад +444

    2020 ජූලි බලන අය ඉන්නවද??..❤

    • @weerailukkumbura3259
      @weerailukkumbura3259 4 года назад +3

      july 27 2020

    • @tharukatharuka5755
      @tharukatharuka5755 4 года назад +1

      @@weerailukkumbura3259 today.☺😁

    • @weerailukkumbura3259
      @weerailukkumbura3259 4 года назад +1

      kohenda may

    • @tharukatharuka2023
      @tharukatharuka2023 4 года назад

      Tharuka Tharuka ❤❤❤❤❤❤❤

    • @sanduntharanga8498
      @sanduntharanga8498 3 года назад

      subscribe පාරක් දාලා share පාරක් දීලා සප් එකක් දෙමු වස්තුව🖤🖤😍😍😍🙏🙏
      ruclips.net/video/IChFl7souMo/видео.html

  • @vidushadissanayake6850
    @vidushadissanayake6850 2 года назад +26

    මොන රැප් එකක් උනත් තාත්තට බයයි.. 😲😲😲😲

  • @metalzankhan9095
    @metalzankhan9095 6 лет назад +134

    අඩෝ උබේ ආසම video එක බන්😂😂

  • @SANOmalli
    @SANOmalli 5 лет назад +182

    2019 කවුද අයේ බලන්නේ? දැං 50 පාරක් විතර බැලුවා දාපු දවසේ ඉදන් XD

  • @randutech
    @randutech 2 года назад +51

    2022 😊දිත් බලනවා
    රැට්ටා දැන් රට වෙනුවෙන්

  • @1msubscribesfornoreason555
    @1msubscribesfornoreason555 5 лет назад +324

    යකෝ 2019 සැප්තැම්බර් බලන උන් කෝ 😂

  • @SachithThennakoon
    @SachithThennakoon 4 года назад +154

    2020 අහන්නෙ කවුද කිය කිය අහන්න එපා.අපි මේක දාලා යන්නෙ නෑ යකෝ❤️❤️

    • @sanduntharanga8498
      @sanduntharanga8498 3 года назад

      subscribe පාරක් දාලා share පාරක් දීලා සප් එකක් දෙමු වස්තුව🖤🖤😍😍😍🙏🙏
      ruclips.net/video/IChFl7souMo/видео.html

  • @rithuartist3717
    @rithuartist3717 3 года назад +169

    2021 බලන අය සිටීද...... 😁😁😁😁😁

  • @sahanweerakoon8544
    @sahanweerakoon8544 5 месяцев назад +3

    මතක් වෙලා තකහනියක් search කරං ආවා. 😂😂😂😂 Worth it

  • @thasirarehan3222
    @thasirarehan3222 3 года назад +97

    රැප් එකේ අන්තිම කෑල්ල පට්ට😅

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 года назад +58

    දීපන් මිනිහො මගෙ යකා අවුස්සගන්නෙ නැතුව 😂😂

  • @yltp2250
    @yltp2250 3 года назад +75

    "The Love story" දාලා දැන් මාස තුනක් ඒකට පස්සෙ එකක්වත් දාල නෑ කෝ videos
    2021/08/11

  • @nuwankumara4922
    @nuwankumara4922 2 года назад +5

    සිය වතාවක් විතර බලලා තියෙනවා ..ඒත් එපා වෙන්නෙ නෑ..අදත් බැලුවා 😂😂

  • @nelukachandranath7183
    @nelukachandranath7183 6 лет назад +16

    ඒකනම් සුපිරි අනුවෙන් පස්සෙ ඉපදුන රැප් සීන් එකේ කියල වසංගතයක් වගේ ලොකු කැප් එකක් දාන් රඟන ඇටිකිච්චන්ට මේව්ව හොඳ උපදෙස්...

  • @nisundissanayaka8006
    @nisundissanayaka8006 3 года назад +42

    දාලා අවුරුදු 3නයි තාමත් බලනවා කියහන්කෝ ආදරෙයි රැට්ටෝ....❤️

  • @nadun19
    @nadun19 3 года назад +22

    රැtta ගෙ videos ඔක්කොම බැලුවාේ. 😍 අාය මුල ඉදන් බලන් යනවා. ❤❤❤

  • @sohaff984
    @sohaff984 2 года назад +10

    ඒ කාලේ බලලා බලලා ආයේ බලද්දි හිරිගඩුත් පිපුනා ය්කෝ 😵‍💫

  • @slpowers9098
    @slpowers9098 4 года назад +424

    5 පාරකට වඩා බලපු අය like එකක් දාගෙන යමු.

    • @user-hj8qd9fz1h
      @user-hj8qd9fz1h 4 года назад +2

      10 පාරකට වඩා බැලුවා.. ආයෙ එකම එක සැරයක් බලනවා ඔන්න ඔනෙ.. එ විඩියො එක දාල යන්න හිතෙන් නැ.. 😂😂

    • @navanjaladevindi6923
      @navanjaladevindi6923 3 года назад +1

      Mona pas parada yako 100 parak withara beluwa

    • @sanduntharanga8498
      @sanduntharanga8498 3 года назад

      subscribe පාරක් දාලා share පාරක් දීලා සප් එකක් දෙමු වස්තුව🖤🖤😍😍😍🙏🙏
      ruclips.net/video/IChFl7souMo/видео.html

    • @sanugaadikari7065
      @sanugaadikari7065 3 года назад

      Apita rapa kata padam bro

  • @isurumalshan9758
    @isurumalshan9758 3 года назад +23

    2021/5*!!!26 යෙන් පස්සේ බලන වුන් ටික කෝ 👉😁💕💕

  • @aadhilnihas1499
    @aadhilnihas1499 5 лет назад +24

    Saw this last year .. just came back to check again .... Pure creativity driven by talent ... I am proud that you are a Sri Lankan 🇱🇰 . .. god bless you and wish you all the best for your future ... !

  • @senuk2370
    @senuk2370 2 года назад +15

    "මෙහෙම ගියොත් උඹට කන්න වෙන්නේ සමාජෙන් ගුටි"😂😂😂😂😂😂.
    මම දන්නෙ මොනවද,මට තේරෙන්නෙ මොනවද 😂😂.කැමති කට්ටිය
    👇 ඔබපන්😘😘😘😘

  • @gmaxstatusvideos_sl_gmaxst1960
    @gmaxstatusvideos_sl_gmaxst1960 3 года назад +39

    මම අහපු සුපිරිම රැප් එක. Very nice.👍🔥💥

  • @chanabr1228
    @chanabr1228 7 лет назад +153

    රැප් කරනවා කියලා අදාල නැතුව කුනුහරුපයි කුඩු ගන්ජ ගහන එව්වා ගැන කියල බොරුවට රඟන උන්ට පු&%$ යයි මේ දැකල.. සුපිරි ඈහ් සුබ පතනවා..

  • @kurunegalavijayadhamathero5658
    @kurunegalavijayadhamathero5658 5 лет назад +45

    මම ලේසියකට කමන්ට් දානනෑ නමුත් පුතාගේ මේ විඩියෝව හරිම අගෙයි පුතාට ✌

    • @vidyasri5264
      @vidyasri5264 4 года назад +1

      Lesiyakata comment danne nette ai aunty?

    • @ct8304
      @ct8304 4 года назад

      Subscribe කරන්න ඇන්ටි රැට්ටාව😊🤟

  • @samanathaedirisingha
    @samanathaedirisingha 2 года назад +14

    පට්ට රැප් එකක් රැට්ටා උබනම් ගම්මක් තමා❤

  • @sudarikatukithule3324
    @sudarikatukithule3324 3 года назад +28

    No matter how many videos you have made and you will make..This is the best of the bests..Entertainment with a good message to the society👏🏻

  • @pavithjayaweera2742
    @pavithjayaweera2742 4 года назад +11

    2020.04.20 04.07am. මම පට්ටම ආස රැප් එක.තාමත් උඹේ වීඩියෝස් මුල ඉඳන් අගට බලනවා.adarei kollo ubata

  • @pasindusandaruwan990
    @pasindusandaruwan990 4 года назад +10

    තනියම double acting කරන්න ලේසි නෑ... ඒ වැඩේ සුපිරියටම කරනවා රැට්ටා..👌

  • @matheeshaiduranga3790
    @matheeshaiduranga3790 2 года назад +11

    තාමත් මෙක බලන set එක 😍😍😍

  • @damithbandara3408
    @damithbandara3408 5 лет назад +31

    යකෝ මේක දැන් කී පාරක් බැලුවද? එපා වෙන්නෙ නෑ බන්.

  • @kavindachamod7251
    @kavindachamod7251 7 лет назад +119

    රැප පටන් ගඩ්ඩිම හිරිකඩු පිපුනා අයිසේ. පට්ට 😘😘😘😘

  • @samasia
    @samasia 5 лет назад +750

    තාම මේවා බලන උන් ලයික් කරපං

    • @Shadow-yd9jy
      @Shadow-yd9jy 5 лет назад +4

      මගේ channel එකත් subscribe කරන්න යලුවා

    • @MusicBrother
      @MusicBrother 5 лет назад +4

      2019/09/12- 7.04 pm

    • @Shadow-yd9jy
      @Shadow-yd9jy 5 лет назад +2

      @@MusicBrother සබ් ඔන අය මාවත් සබ් කරලා comment කරන්න යලුවා

    • @senkadagala5634
      @senkadagala5634 5 лет назад +2

      කීපාරක් බැලුවද මතක නෑ බං එච්චරටම බැලුව උබේ ඇක්ටින් පට්ට රැට්ටා තද තද 👍👍👍💎💎💎❤

    • @nirosheena007
      @nirosheena007 4 года назад +1

      SAM ASIA pukethama harina puluvan

  • @legends8398
    @legends8398 2 года назад +13

    අඩේ තාත්තගෙ රැප් එක පට්ට 🤣🤣🤣🤣🤣🤣

  • @dragocheatsgaming
    @dragocheatsgaming 4 года назад +37

    2020 දීත් 1000000 වෙනි වතාවට කටපාඩමින් බලන මම 😂💔. ආයි rap එකක් කරපංකෝ

  • @hirandulanjana7272
    @hirandulanjana7272 4 года назад +68

    1ට වඩා බලපු උන් මෙහෙට 😂❤️❤️❤️

  • @gihanlavindu2576
    @gihanlavindu2576 4 года назад +7

    බලපූ වාරගාන මතක නෑ..තාමත් බලනවා ❤️❤️💯👌😄

  • @rashyt7411
    @rashyt7411 2 года назад +6

    තාම බලන සෙට් එක මේ පැත්තට😁😇

  • @akshikaakalanka
    @akshikaakalanka 7 лет назад +112

    One of the best shit I have seen so far mate. You got a great future. My entire family enjoyed this. Specially my parents. All are now saying the rap ;)

  • @HemalBro97
    @HemalBro97 3 года назад +178

    කිව්ව හින්දා ආයේ බලපු අය නැද්ද අද?

  • @hartlove8091
    @hartlove8091 4 года назад +257

    2020 ජනවාරි මෙික බලන අය ඉන්නවද..

    • @laiiyabro1055
      @laiiyabro1055 4 года назад

      ruclips.net/video/R-m6hM0dfn4/видео.html
      අපිටත් සප් එකක් දෙන්න

    • @shalikanethmini565
      @shalikanethmini565 4 года назад

      May ayeth balanawooo

    • @spplayer5853
      @spplayer5853 3 года назад +1

      @@laiiyabro1055 apiwath subscribe Karanna dro

    • @spplayer5853
      @spplayer5853 3 года назад +1

      Oyawath subscribe kara machan

    • @sanduntharanga8498
      @sanduntharanga8498 3 года назад

      subscribe පාරක් දාලා share පාරක් දීලා සප් එකක් දෙමු වස්තුව🖤🖤😍😍😍🙏🙏
      ruclips.net/video/IChFl7souMo/видео.html

  • @pasindumalshan1346
    @pasindumalshan1346 2 года назад +3

    මේක කොච්චර බැලුවත් එපා වෙන්නැ

  • @shanzzworld1
    @shanzzworld1 4 года назад +101

    2019 October ❤ තමත් බලනවා 🔥

  • @frontwheel1402
    @frontwheel1402 3 года назад +47

    තාමත් ආසම එක ♥️

  • @globalview2397
    @globalview2397 4 года назад +52

    යකෝ දැන් 2019.10 මාසේ..ඒත් තවම යකෝ.ආදරෙයි යකූ රැට්ටෝ උබට

    • @nimalinimali8890
      @nimalinimali8890 4 года назад

      Mata adare nadda😭😭😭☺️☺️☺️

  • @banda_x_x-fd5tg
    @banda_x_x-fd5tg 10 месяцев назад +8

    අම්මෝ 2023 ආයෙත් බැලුවා 😂

  • @iwanthaliyanapathirana2676
    @iwanthaliyanapathirana2676 3 года назад +19

    රැප් එක මරු තත්තා රත්තාගෙ 😘

  • @aselachathuranga3291
    @aselachathuranga3291 7 лет назад +67

    මවන් ලොවෙත් රැප් අහන්නෙ නැ බන් ඒත් මෙක පාර බ්රෝ.....සෙටි උන දවසක 5ක් දාපන්.....ලව් යු බොක්ක.......

  • @chandimalshirantha2772
    @chandimalshirantha2772 3 года назад +5

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ බලපු හොඳම එක 😍😍😍😂😂😂😂

  • @NiMAA__
    @NiMAA__ Год назад +9

    තාමත් රැට්ටගෙ video බලන අය මේ කොනට ❤️

  • @kaveendahelitha
    @kaveendahelitha 5 лет назад +323

    2050 බලන් උන් මේ කොනට

  • @minervaroxelana4853
    @minervaroxelana4853 3 года назад +22

    මේ කාලෙ ඔයා කියුට් රැට්ටෝ😂❤️🔥🔥🔥

  • @sandikanuwan3230
    @sandikanuwan3230 5 лет назад +251

    Fill T ගේ රැප් වලට වඩා 1000% හොදයි ඔයී අම්මපල්ලා 😂😂😂

    • @SLASANKA
      @SLASANKA 4 года назад +1

      අවන්කේන්ම

    • @laiiyabro1055
      @laiiyabro1055 4 года назад

      ruclips.net/video/R-m6hM0dfn4/видео.html
      අපිටත් සප් එක දෙන්න

    • @user-qe3vs9qd1k
      @user-qe3vs9qd1k 4 года назад +1

      Sira bm

    • @tecbro6424
      @tecbro6424 4 года назад

      මටත් සප් එකක් දෙන්න කො ruclips.net/video/-B2AZ0GOyu0/видео.html

    • @atsiriyawathi4473
      @atsiriyawathi4473 3 года назад +1

      Eththamay

  • @kalanadahanayaka6342
    @kalanadahanayaka6342 2 года назад +7

    තාත්තගෙ රැප් එක සුපිරි 👌

  • @creativevideo7883
    @creativevideo7883 6 лет назад +16

    ආඩෝ පට්ට බං උබේ ඔක්කොම විඩීයෝ ටික බැලුවා.. සුපිරිම වැඩඩෙක් උබ

  • @gevindisisara3092
    @gevindisisara3092 3 года назад +15

    රැට්ටා අය්යෙ ඔයා නම් පට්ට එල හොදෙ සුපිරියි 👍😊

  • @shashinisamarakoon3328
    @shashinisamarakoon3328 5 лет назад +145

    2019.....? anyone here?

  • @chanukarj
    @chanukarj 2 года назад +5

    තාමත් මේක බලනවා 💚

  • @kumuduwin6017
    @kumuduwin6017 3 года назад +14

    ඔයා නම් හැබෑම දක්ෂයෙක්
    සුබ පතනවා ඔයාට !

  • @KONRA99
    @KONRA99 6 лет назад +244

    උඹනේ බං යූටියුබ් වැඩ්ඩා