බෝවිටියා 1

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 128

  • @YenukiYehansa-ff3rj
    @YenukiYehansa-ff3rj 2 дня назад +41

    ලස්සනයි කතාව බිනර නම් බොරු කාරයෙක් වගේ කියලා හිතෙන්නෙ මට විතරයි ද 😢 ලස්සනයි අනේහ් කතාව හැබැයි ❤❤❤❤❤

  • @Dewmihasinika
    @Dewmihasinika 2 дня назад +3

    කෙල්ලගේ අම්මායි තාත්තායි අනේ ජිවතුන් අතර එහෙම බැරිවෙලාවත් ඉන්නවද දන්නේ නැ..😢❤ හරිම වෙනස් කතාවක් ලස්සනයි අක්කි..

  • @kiruli862
    @kiruli862 2 дня назад +6

    බිනරවනම් අල්ලන්නෙම නෑ හොදේ. කෙල්ලනම් හරි අහිංසක දුප්පත් කෙල්ලෙක්. බලමුකො කියවලා❤❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 2 дня назад +7

    දැන්ම මොකුත් නොකිය ඉන්න්ම් ❤

  • @chandanabandara-ke7hs
    @chandanabandara-ke7hs 2 дня назад

    කතාව ලස්සනයි බුදුසරණයි ❤️🥰ඔයාට

  • @IsharaSadamali-x6d
    @IsharaSadamali-x6d 2 дня назад

    මේ කතාවත් ගොඩක් ලස්සනයි වගේ නේද රිතු ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️

  • @TharakaMaduwanthi-k2z
    @TharakaMaduwanthi-k2z 2 дня назад +1

    ටිකක් වෙනස් කතාවක් වගේ.. ❤

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 2 дня назад

    කතාව ලස්සනයි බිනර බොරුවට කෙල්ලට ආදරේ කරන්නේ කියලා හිතෙන්නේ ❤❤❤

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 2 дня назад +1

    ලස්සනයි කතාව..ඔයාගේ කතා කෙල්ලේක්ගේ ජිවිතේට හොද පාඩම් කියලා දෙන ඒවා මේකත් ඒ වගේ....බිනර නම් බොරුකාරයෙක් වගේ අනේ මන්දා එයාව සෙට් නෑ අනේ.කතාවේ කොල්ලා බිනර නෙමෙයි නේද.බලමුකො ඉස්සරහට තාම මුලනේ පේන බල බල ඉන්න වෙන්නේ.කතාව පරනද අලුත්ද නෙමෙයි අක්කියො ඔයාගේ කොයි කතාවත් සිය පාරක් කියෙවුවත් මට නම් අලුත් හැගීමක් දැනෙන්නේ...❤❤❤❤

  • @chandaniabeyrathna5206
    @chandaniabeyrathna5206 2 дня назад

    අලුත් කතාව….ටිකක් විතර වෙනස් වගේ……ලස්සනයි. ❤❤❤අපි ආදරෙයි රිතු කෙල්ලට. මේ වගේ නිර්මාන තව තවත් ලියන්න ශක්තිය ලැබෙන්න කියලයි පැතුම ෴෴෴෴෴

  • @dedunudedunu399
    @dedunudedunu399 2 дня назад +1

    මේකද ඒ කීව පරණම කතාව. තව කොටසක් ඕන අනේ 😊❤

  • @champikakulathunga7137
    @champikakulathunga7137 2 дня назад

    ලස්සනයි කතාව ❤❤❤ ආසාවෙන් කියවනවා.ඔයා දාන ඕනම කතාවක් ❤❤

  • @suwarnalatha471
    @suwarnalatha471 2 дня назад +2

    මටත් හිතෙන්නෙම ලොකු බොරු කාරයෙක් ... 😮😮😮😮
    ඔයාගෙ කතා හරිම ලස්සනයි... ❤️❤️❤️❤️🌹🌹🌹💖💖👍👍👍 මන් හරිම ආසාවෙන් කියවනවා..දැන් ගොඩාක් කතා කියවලා තියනවා.. ඒ... කතා වලට හරිම ලස්සන විදිහට හැඩ තල දාල ලියනවා..සුභ ගමන් මැනිකා.. ❤️❤️ තව තවත් ලස්සනට කතා ලියන්න ලැබේවා 👍👍👍❤️❤️💋💋🌹🌹💖💖.
    සුභ පතනවා.. අවන්කවම. තෙරුවන් සරණින් යහපත් සිතුවිලිය ඇතිවේවා...❤❤❤❤❤😊😊😊😊😊😊

  • @ranjanisilva4355
    @ranjanisilva4355 2 дня назад +7

    කඩුපුල් මල් කතාවත් දෙන්නකො රිතූ. ඊයෙ දුන්නෙත් නෑ.

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 2 дня назад +1

    ලස්සන යි දොනි බිනර.....😌 ඇතතටම කෙල්ලට ආදරෙ කරොත් හොදයි නැත්තමි කෙල්ල පවි ....😢❤❤❤❤❤❤❤❤❤ආදරෙයි ඔයාට❤❤❤❤❤❤ හැමදාම තෙරැවන් සරණයි

  • @Kusumkarunarathna-t9c
    @Kusumkarunarathna-t9c 2 дня назад

    ලස්සන කතාව ,මටත් හිතෙනවා කොල්ලා බොරු කරන්නේ කෙල්ලට ලස්සන ආදරයක් හම්බ වෙයි❤❤❤

  • @janakachandana4536
    @janakachandana4536 2 дня назад +1

    ඔයාගෙ කතා කොහොමත් ලස්සනයි නෙ....ඒක ආසයි දිගටම බලන්න ❤ ආදරෙයි ඔයාට ❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 2 дня назад +2

    කතාව හරි ලස්සනයි අර බිනර බොරැකාරයෙක් කෙල්ල පවු

  • @nimanthiwimalasooriya7786
    @nimanthiwimalasooriya7786 2 дня назад

    මේ කතාව හරිම ලස්සන කතාවක් වගේ අනිත් ඒවට වඩා....

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 День назад

    හරිම ලස්සනයි

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 2 дня назад

    kathw parana unt nawm rasyk hitht ekthu una akkge parana kath aye aye kiywnne hamdmth me danen lassn hageem nisa kath athule jeewth krwnn puluwn harim watin hakiywk thiyn daksh lekikawak thmai ape akka adarei akke❤❤❤❤

  • @SandaliNethmini-im5qp
    @SandaliNethmini-im5qp 2 дня назад +1

    තව කොටසක් දෙන්න බෑද සුදු ..... 🥺💗

  • @DeepikaMalkanthi-x6d
    @DeepikaMalkanthi-x6d 2 дня назад

    ලස්සනයි .....බිනර ....සල්ලාලයෙක් නෙවේ නේද....❤❤

  • @pavanimadhushani3184
    @pavanimadhushani3184 2 дня назад +1

    ලස්සන එකක් වෙයි මේකත්🥺❤️‍🔥

  • @Dineshachathurani527
    @Dineshachathurani527 2 дня назад +1

    මොකුත් කියන්නත් බෑ.රිතුගේ කතාවල අවසානය අපි හිතන පැත්ත නෙවෙයිනේ වෙන්නේ

  • @dilhaniaberathna2945
    @dilhaniaberathna2945 2 дня назад

    ශෝයී රිතූ ❤❤❤❤

  • @LakshikaChathurani-x3j
    @LakshikaChathurani-x3j День назад

    Mmm ane manda...ලස්සනයි

  • @renukanishanthi9063
    @renukanishanthi9063 2 дня назад

    Lassanai.binara kellata boru karanawa wage❤❤❤❤❤❤

  • @MadhumalBandara
    @MadhumalBandara День назад

    ❤❤❤❤ lassanai kathawa. Balamuko issarahata neda rithu....❤❤❤❤❤

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 2 дня назад

    ලස්සනයි❤❤❤❤❤❤

  • @LoshaniPamodya
    @LoshaniPamodya 2 дня назад +1

    මේ කතාවේ මුලදී මටත් දුක හිතුනා one side love එක වගේ මගෙත් මට හම්බුන , දැනුන පලවෙනි love එක 😊 long distance relationship එකක් හැබැයි Communication එකනම් අන්තිමයි මන් හැමදේම කිවත් එයා හරියට කිසිත් කියන්නැ. අවුරුදු 3 ක් තිස්සේ බලන් ඉන්නවා ඒත් ඉස්සරහට මොනා වෙයිද හිතාගන්න බැ🙂

  • @dushyanthivirani8049
    @dushyanthivirani8049 2 дня назад

    Parana unath ithin oya liyapu ekak nam supiriyakma thamai ithin 😊😊😊

  • @ayeshanadei3449
    @ayeshanadei3449 2 дня назад

    Kathawanam lassanai rithuu..me binara kiyanne kapatiyek wage.kellagen salli gannawa.kellata aththatama adare karana kenek issarahata kathawata ekathu wei wage neda rithuu ❤❤❤

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 2 дня назад

    Kella ahinsakai.binaranam borukaraywk,sallalayekwage.kellata Heena godak netiunot hodai.

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 2 дня назад

    කතාවනම් ලස්සනයි බිනරනම් කෙල්කට බොරුවක් කරනවා වාගෙ

  • @namalnamal4512
    @namalnamal4512 2 дня назад

    Aluth kathawa lassanai wage rithu..🎉🎉❤❤❤ thank you api wenuwen mahansi wela katha loyanawaya..😘😘😘🥰🥰🥰😍😍😍hamadamath adareiiiiiiii 😘😘😘

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 2 дня назад +2

    මුලින්ම කියන්න තියෙන්නේ බිනර කෙල්ලව අන්දනවා බොරු කරන්නේ පවි අහිංසක කෙල්ලක් එයාගේ වටිනාකමත් නැති කර ගනියි වගෙ මේ බොරු කාරයා නිසා මේ කතාවත් නිමාවත් ඇරඹුක්ද ආදරෙ කතාව වගේ වෙයි කියලා හිතෙනවා 😚ඔයාට තෙරුවන් සරණයි පැටියෝ පරිස්සම් ඉන්න

  • @ireshasandamali5700
    @ireshasandamali5700 2 дня назад +1

    ගොඩක් ලස්සනයි රිතු ❤❤❤❤❤❤❤❤

  • @TwDilshara
    @TwDilshara 2 дня назад

    ලස්සනයි ❤

  • @LakshanLakshi-m7f
    @LakshanLakshi-m7f 2 дня назад

    Lassanai et kella pau binara boru karanawa kiyala hithenawa dukai anee

  • @Nishadi2002
    @Nishadi2002 2 дня назад

    Khomth akkige ktha Lssnai mekth ehm vei aniwaaa😊❤

  • @ranjanisilva4355
    @ranjanisilva4355 2 дня назад +6

    බිනර මහ බොරුකාරයෙක් වගේ. කෙල්ලගෙ සල්ලි ටික විතරක් නෙමෙයි, කෙල්ලගෙන් තවත් දේවල් ගන්නයි හදන්නෙ මේ හොරගෙඩියා. 😢

  • @kalpaniamaya1760
    @kalpaniamaya1760 2 дня назад

    වෙනස්ම ආරෙක කතාවක් වගේ. මම නම් හරි ආසාවෙන් හිටියේ වේඝ බට්ටාගේ කතාව දෙයි කියලා

  • @nimalwijayarathna2748
    @nimalwijayarathna2748 2 дня назад

    Lassanai wenasma araka kathawak 💐💐💐💐💐💐💐

  • @randimaperera1487
    @randimaperera1487 2 дня назад

    ❤❤❤❤ lassanai nanga....

  • @uhanirankothge6339
    @uhanirankothge6339 2 дня назад

    ගොඩක් දුක හිතෙන කතාවක් නෙද? ලස්සනයි

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 2 дня назад +4

    ❤❤අනේ මේ කතාව ලස්සනයි වගේ .බිනර බොරුවක් කරනවා වගේදත් මන්දා.ඒත් ඉතින් දැන්ම කියන්න බෑනේ මොකුත් .නැත්නම් කෙවින්ට බැන්නෙ බොරුවට😂.ඒවගේ වෙයි.

  • @roshanichapa6982
    @roshanichapa6982 2 дня назад

    ලස්සනයි ලමයෝ 💜 කෙල්ල හිදිලම යයි වගේ කොල්ල හින්දා 😕

  • @RohanaSeaman
    @RohanaSeaman 2 дня назад

    Binara boru karayek ,kella ikmata binaragen ath karanna ,kathawa lassanai

  • @ChanuReshi
    @ChanuReshi 2 дня назад

    ලස්සනයි ❤❤❤❤ kolla borukarayek wage akke

  • @MandaKini-r7r
    @MandaKini-r7r 2 дня назад

    Godak adaraneeya nowel akkak wenna kiyala pathanawa.

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 2 дня назад

    Nice ❤❤❤❤❤❤

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 2 дня назад

    මෙි කතාවත් ලස්සන වෙයි අනිත්වා වගේ .හැබැයි ඉතිං කෙල්ලව අමාරුවෙ දාන්න නම් එපා මැණිකෙ.

  • @erandikabotheju1828
    @erandikabotheju1828 2 дня назад +2

    ටිකක් අමුතු නමක් කියවලාම බලමුනේ

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 2 дня назад +3

    අනේ පව් කෙල්ල,,,බිනර බොරු කාරයෙක් නේද 🥺😖💔

  • @YamunaManohari
    @YamunaManohari 2 дня назад +2

    Lassanai akke kathawa anith katawath dennako ikmanata 😊❤

  • @حسينحسين-ذ5ت8س
    @حسينحسين-ذ5ت8س 2 дня назад

    Kapati binarata kella mula weida danne naha oyage kathawan harima lassanai hari thathvikai apita liyana otata theruwan saranai

  • @anushagunapala135
    @anushagunapala135 2 дня назад

    Punchi kalema duka uruma wechcha ahinsaka kellak... eth eyage adare eyawa rawattanawa kiyala mata hithenawa Rithu manika...me kolla borukarayek kiyalamayi mata hithenne.❤❤❤

  • @SanjayaPriyankara-q9y
    @SanjayaPriyankara-q9y 2 дня назад

    ඔයාගෙ කතා කොහොමත් ලස්සනයි නේ අක්කේ බිනර නම් බොරුකාරයෙක් පේන විදිහට

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr 2 дня назад

    Adarayi❤❤❤❤❤❤❤❤

  • @WWSen
    @WWSen 2 дня назад

    අනිත් කතාවත් දෙන්නකෝ.....

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 2 дня назад

    මටත් හිතෙනවා බිනර බොරු කරන්නෙ කියලා ❤❤❤❤❤❤

  • @chandimadilhani5625
    @chandimadilhani5625 2 дня назад

    Lassana kathawak mekath.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂

  • @NirmaniTisera
    @NirmaniTisera 2 дня назад

    Niyama kathawa. Habai binara boru karayek

  • @Shirangamendis
    @Shirangamendis 2 дня назад

    මේ රිතු අක්කී එකට කමක් නැ හැබැයි පස්සේ කෙල්ලයි 👸කොල්ලයි🤴 cid ඕෆිසර්ලා විදියට ඉන්න novel එකක් ඕන.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 please පුළුවන් වේලාවක🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujaniudagepala2572
    @sujaniudagepala2572 2 дня назад

    Lassani❤

  • @AnulaIndrani-q3v
    @AnulaIndrani-q3v 2 дня назад

    Lassanai

  • @GayanSadakumara
    @GayanSadakumara 2 дня назад

    බිනර නම් ලෝක අන්ඩයෙක් වගේ... සල්ලි නෑ කියල කෙල්ලගෙන් දත් ගලවනවා වගේ.... ❤

  • @rashicooray5998
    @rashicooray5998 2 дня назад

    මුකුත්ම තාම හිතාගන්න නම් බෑ ඒත් බිනරගෙ පොඩි අවුලකුත් හිතෙනවා.... බලමුකො

  • @fathimashahin4765
    @fathimashahin4765 2 дня назад

    ❤❤❤❤ kella reveteida ? Katawa lassanai

  • @chandanamahesh2177
    @chandanamahesh2177 2 дня назад +1

    Onna mn 1😂 digatama liyanna 👍🏼❤️👍🏼❤️

    • @chandanamahesh2177
      @chandanamahesh2177 2 дня назад +1

      Kathawa nm lassanai. Oyage katha kohomath superb 👍🏼 Binara kellawa rawattanawada kiyalath hithenawa 😢 budusaranai ❤️❤️

  • @KasunPriyantha-r1n
    @KasunPriyantha-r1n 2 дня назад

    Lassanai akke

  • @tharuperera5691
    @tharuperera5691 2 дня назад

    බිනර නම් එච්චර ඇල්ලුවේ නෑ රිතු 🤔 හැබැයි ඉතින් ඔයාගේ කතා අමුතුයිනේ.. අන්තිමට කොල්ලට අපිටත් ආදරේ හිතෙයිද දන්නෑ 😬

  • @Kumudhu1234
    @Kumudhu1234 2 дня назад

    බිනර බොරු කාරයෙක් උනත් පස්සේ හොදවෙලා සදසාවිට ගොඩාක් ආදරේ කරනවා, සදසාවිත් සමාව දීලා ආදරේ කරනවා. හැබැයි එහෙම වෙන්නේ බිනර පෝසත් නම් විතරයි

  • @InokaNilmine
    @InokaNilmine День назад

    අනේ කෙල්ල paww කියලා හිතෙනවා කොල්ල කෙල්ල rawatanawa 😢😢😢

  • @roshanmanjula1958
    @roshanmanjula1958 2 дня назад +1

    Mama 1st❤❤❤❤❤

  • @Dinali-hz3hw
    @Dinali-hz3hw 2 дня назад

    ❤❤❤❤❤❤❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 2 дня назад

    ❤😮

  • @WWSen
    @WWSen 2 дня назад

    ගෑනු මෝඩ වැඩ කරන්නෙ, රැවටෙන්නෙ ආදරේ නිසාමයි...

  • @nimalwijayarathna2748
    @nimalwijayarathna2748 2 дня назад

    Mama palaweniya ada.

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 2 дня назад

    මුලින්ම කියන්නම් දැම්ම චරිත සහතික ලියන් නැතුව ඉඳපල්ලා නැත්නම් පස්සෙ දුක් වෙන්න වෙයි 😂😂😂😂

  • @nilankadilhani2595
    @nilankadilhani2595 2 дня назад

    අපේ ගේට් නාය ගියා ගිය අවුරුද්දේ පස්වර මායි මහත්තයයි බේරුනා

  • @A.spriya
    @A.spriya 2 дня назад

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @nilumasewwandi4700
    @nilumasewwandi4700 2 дня назад

    අනේ කෙල්ල ගැන නම් දුක හිතුණා. බිනර නම් බොරු කාරයෙක් වගෙයි. බිනරව අයින් කරලා හොඳ කොල්ලෙක්ව සඳසාවිට ගෙනත් දෙන්න රිතූ

  • @ShashiShenya-w7q
    @ShashiShenya-w7q 2 дня назад

    මන් ඒක ❤

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 2 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandanaBandara-o9f
    @ChandanaBandara-o9f 2 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pinkyfernando4231
    @pinkyfernando4231 2 дня назад

    oni otuwak oya binara karaya boru karayak aniwa athi thawa kellak ita wada kenak inawada danath na balamuko habai binaraya hoda padamak igana gani waga lasanai kathawa akki

  • @pubudumalishka2714
    @pubudumalishka2714 2 дня назад

    ❤❤❤❤

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj 2 дня назад

    Binara wancha karayek wage neda menika lassanai

  • @nilukagunawardhana3335
    @nilukagunawardhana3335 2 дня назад

    කතාව ලස්සනයි වගේ දැන්ම මොකුත් කියන්න බැහැ බිනර නම් හොද නැහැ

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 2 дня назад

    😢❤

  • @KaneshaMadumali
    @KaneshaMadumali 2 дня назад

    කොල්ල බොරු කාරයෙක්ද කොහෙද. හැබැයි කතාවනම් ලස්සනයි වගේ. ප්‍රශ්න ගොඩක් තියේවි වගෙ.

  • @AnuraBosa
    @AnuraBosa День назад

    Manike kotas dekak denna ❤

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 2 дня назад

    කතාව පටන් ගන්න කොටම කපටියෙක් ඕකව අයින් කරමුද ආ ඔයා කතාව ලියල ඉවරනේ බලමු රිතු අලුත් කතාව දුන්නට පින්

  • @UshaniVijerathna
    @UshaniVijerathna 2 дня назад

    ❤️

  • @ChandraKumari-s5n
    @ChandraKumari-s5n 2 дня назад

    ඔවු බිනර කියන්නෙ බැදපු මිනිහෙක්ද කොහෙද. අහින්සක කෙල්ල පවු

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 2 дня назад

    ane ithin matath ehemanan hithna mulinma kollanan boru karayek wanchakarayek kiyala

  • @MandaKini-r7r
    @MandaKini-r7r 2 дня назад

    Me wage akek love karala awrudu 8 kin mama banda.mage sesathama dan u kala inne. Kawadawath piriminta salli denna hodanaha.onanam hamba karaganin kiyala inna one.

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 2 дня назад

    Mata hitennet binara kellawa rawatanawa pau kella.binarata kauru hari athi