වඳුරන්ගේ ජය කෙහෙළිය | Royal Taprobanian

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 187

  • @lilidesilva5163
    @lilidesilva5163 10 месяцев назад +30

    ඇත්තටම බලාපොරොත්තු නොවූ සංවාදයක්, රිලව් ගැන ආසාවෙන් බැලුවා , සුනිල් මහතා ❤ මේ තරම් පරිසර හිතකාමී ආදරණීය චරිතයක්ද ❤❤❤ ස්තූතියි සන්නස්ගල සර් ❤

  • @CSta74
    @CSta74 10 месяцев назад +23

    හරිම සුන්දර චරිතයක් සුනිල් මහතා ඔඛ, මුණගැසීමට අවස්ථාවක් ලදොත් එයම මහඟු වාසනාවකි මට❤

  • @IshariMadubashani
    @IshariMadubashani 10 месяцев назад +7

    හරිම ආසාවෙන් බලපු ලස්සන සංවාදයක්..

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 10 месяцев назад +48

    සොබාදහම ඉදිරියේ අප කෙතරම් කුඩාද? හරවත් සහ රසවත් වැඩක්. ඔහුත් සමග නැවතත් මෙවැනිම හමුවක් ඕනේ සන්නා... 🖤

    • @dinanjasenaka3077
      @dinanjasenaka3077 10 месяцев назад +3

      ❤ සොඳුරු සංවේදී ආදරණීය මහත්ම යෙක්..

  • @chamigamarachchi684
    @chamigamarachchi684 10 месяцев назад +20

    හරිම සුන්දර මනුස්සයෙක් ඒ මනුස්සයා.❤

  • @milanperera4940
    @milanperera4940 10 месяцев назад +25

    තමාගේ පැවැත්ම සඳහා සියලු දේ සාධාරණය කරන සමාජයේ, තමාගේ අතින් සභාව දහමට ඉටුකල මෙහෙය මදි ඛව කදුළු පිරි දෙනතින් පිලිගැනීමට තරම් , සංවේදී මනුෂ්‍ය හදවතක් ඇති මෙවන් මිනිසුන් ලෝකයාට හදුන්වා දීම ඹඛ කරන යුග මෙහෙවරක් , සන්නා ❤....

    • @lilidesilva5163
      @lilidesilva5163 10 месяцев назад

      අනිවාර්යෙන්ම ❤

  • @PowerfulBeing-o1t
    @PowerfulBeing-o1t 10 месяцев назад +16

    අගනා සාකච්ඡාවක් මරු මේකත් ..කම්මැලි නෑ
    ඔහුත් සමග නැවතත් මෙවැනිම හමුවක් ඕනේ සන්නා... 🖤

  • @asankaasanka8518
    @asankaasanka8518 10 месяцев назад +4

    මෙතුමා ගේ දැනුමෙන් හො දක්ෂ තාවයෙන් අපේ රටේ පාලකයෝ හරි වැඩක් අරන් නැහැ...මමත් පුද්ගලිකව හමු වෙලා තියනවා..මිහින්තලේ ආවම නතරවෙන්නේ අපේ gest ඒකේ...💓💓

  • @byzantineeartie5156
    @byzantineeartie5156 10 месяцев назад +19

    වදුරු මහත්තයාගේ දැනුම විශ්ව විද්‍යාලයක් වගේ

  • @Sapphirebyceylon
    @Sapphirebyceylon 10 месяцев назад +5

    සුනිල් මහතා ඔබට ස්තුතියි......❤❤❤, ඒවගේම සන්නස්ගල ඔබතුමටත් ස්තුතියි මෙවන් ආදරණීය චරිතයක් මුණගැස්සුවාට❤❤❤

  • @sarathdasanayake7557
    @sarathdasanayake7557 10 месяцев назад +7

    හොද වැඩසටහනක් දෙපලට ස්තුති

  • @c.r.rajapaksha7447
    @c.r.rajapaksha7447 10 месяцев назад +11

    ඉතාමත් වටින සාකච්ඡාවක් .දෙපලටම ඒ ගැන ස්තුතියි .❤💐

  • @tharindunuwangamage8688
    @tharindunuwangamage8688 10 месяцев назад +2

    සුපිරිම චරිතයක් මේ මනුස්සය. ඔබ තුමාට ජයම වේවා🙏

  • @OmalDesilba
    @OmalDesilba 10 месяцев назад +1

    සන්නස්ගල සර් කරපු වඩාත්ම වටිනා වැඩසටහන ..
    ස්තූති දෙපලටම ❤

  • @මෙහෙමවෙන්නබැරිද
    @මෙහෙමවෙන්නබැරිද 10 месяцев назад +7

    සන්නස්ගල සර් අය මෙතුමා එක්ක වැඩසටහනක් කලොත් එතුමා ලියලා තියන කවියක් අහන්න අමතක කරන්න එපා බුදුදහම ගැන එතුමාගේ ලස්සන මතයත් ජනගත කරන්න.ඔහු වදුරු මහත්තයා නම් සුන්දර මිනිසා

  • @lahirubandara6313
    @lahirubandara6313 10 месяцев назад +9

    ඒ සාකච්ඡාව තව වෙලාවක් තිබුන නම්❤

  • @shanthidev1277
    @shanthidev1277 10 месяцев назад +2

    වඳුරන් ගේ බෝවීම වැඩි වී මට හේතුව අපේ රටේ කැලි කසල කළමනාකරණයේ හා ඉඩම් පරිහරණයේ දුර්වලකම් වග පැහැදිලියි. වටිනා පර්යේෂණාත්මක තොරතුරු රැසක් අනාවරණය කරන ලද සාකච්ඡාවක්. මේ සතුන් අපේ රටට ආවේණිකයි. අනිවාර්යයෙන්ම ඔවුන් ආරක්ෂා කල යුතුයි.

  • @gihansjay106
    @gihansjay106 10 месяцев назад +2

    සොබාදහම ගැන අපි මොනවද සර් දන්නේ.. අපි මොනවද සර් සොබාදහම වෙනුවෙන් කරලා තියෙන්නේ කියලා හිතුනා.. දීර්ඝායුෂ ලැබේවා සුනිල් සර්.. සන්නස්ගල සර්.. ❤️

  • @ThusithFonseka
    @ThusithFonseka 10 месяцев назад +4

    මමත් හොද වදුරෙක් කියල මටම හිතුනා.
    Thank you sir and mr sunil

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 10 месяцев назад

    සන්නස්ගල සර් ඔයා තරම් හිතලා වැඩසටහන් කරන්න මෙ රටෙ වෙන කවුරුත් නැ අනිත් අය නොයන තැන් ඔබ ස්පර්ශ කරනවා එක මාරයි.❤ මෙතුමා එක්ක තව වැඩසටහනක් කරන්න .තෙතමනයක් ඇති මනුස්සයෙක් ❤❤❤

  • @nishanthagaminibandara2454
    @nishanthagaminibandara2454 9 месяцев назад

    හදවත් ලස්සන මිනිසුන් ලෝකය ලස්සන කරනවා....හරි ම අගේයි.සර් ට හදවතින් ම ස්තුතියි..

  • @riswanshaheed
    @riswanshaheed 10 месяцев назад +2

    Very interesting topic ❤ දේශපාලන, ආර්ථික ප්‍රශ්නවලින් හෙම්බත් වෙලා ඉන්න අපිට ලස්සන කථිකාවක්

  • @lakeemml
    @lakeemml 10 месяцев назад

    හරිම සුන්දර සංවාදයක්. සුනිල් මහතා ඔබට ස්තුතියි...

  • @virajihalagamage6094
    @virajihalagamage6094 10 месяцев назад +3

    පරිසරයට ආදරය කරන මනුෂ්‍යයෙක් නිසා තමයි ඔහු අන්තිම විනාඩි කිහිපයෙහි සංවේදීවුනේ ! හැම වචනයක්ම ඇහුම්කන් දීමට රුචියක් ලැබුණු ලස්සන සාකච්චාවක් ❤

  • @WeerappuligeRanaweera
    @WeerappuligeRanaweera 9 месяцев назад

    මම අහපු ඉතාම හොඳ වැඩ සටහනක්. ස්තුතියි ස්තුතියි .

  • @axayPzea-qm8sv
    @axayPzea-qm8sv 10 месяцев назад +3

    ජෛව විවිධත්වය ලස්සනට කියාදෙනවා. 🦍🦍🦍🦍🦍🦍ස්තුතියි ඔබ තුමන්ලා දෙන්නටම.🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @ayeshiddamalgoda7483
    @ayeshiddamalgoda7483 10 месяцев назад +3

    නොහිතපු පැත්තක් ගැන දැනුමක් එකතු කරගත්තා. කොහොම උනත් අවසන් මිනිත්තු කිහිපය බලද්දි ලොකු වේදනාවක් බරක් හිතට දැනුනා 😞
    තෑන්ක්යූ සන්නා

  • @vipulagamage5356
    @vipulagamage5356 10 месяцев назад

    සන්නස්ගල සර්ගේ වැදගත්ම වැඩසටහන .

  • @SiripalaWanniarachchi-c9i
    @SiripalaWanniarachchi-c9i 10 месяцев назад +4

    මෙතරම් පරිසර හිතකාමී සංවේදී සුන්දර මිනිසුන්ට අද මේ රටේ කෝ ඉඩක්.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 10 месяцев назад +3

    මාර දේවල් ටිකක් ඉගෙනගත්තා, දැනගත්තා... Thank you. 😊

  • @ktsandu
    @ktsandu 10 месяцев назад

    ❤ ආයෙ දවසක ඕනෙ මෙහෙම කයියක්.දෙන්නටම දීර්ඝායු වේවා ..!

  • @viduraprasad3104
    @viduraprasad3104 10 месяцев назад +10

    සුනිල් මහත්තයා වෙනම vibe එකක්.පරිසරයට තියෙන ආදරය ඇස්වලින් දැක්කා. ස්වභාධර්මයට ඇබ්බැහි උනොත් සොදුරු මිනිහෙක් ස්වභාධර්මයෙන්ම ගොඩනගා දෙනවා වගේ දැනෙනවා..

  • @achalahanwella5709
    @achalahanwella5709 10 месяцев назад +1

    පට්ට program එක ❤
    Topic එකත් මරු 😂
    කෙහෙලිය වඳුරා...

  • @bulto-jujubs8520
    @bulto-jujubs8520 10 месяцев назад +1

    Dear Sanna,
    I want to express my admiration for your exceptional skills as a journalist. I have watched all of your RUclips shows and I think you are one of the best journalists in the world.
    I would like to suggest that you start teaching journalism classes to future generations. Your expertise would be invaluable in helping aspiring journalists learn about the profession. I also believe that all PAKEER electronic media journalists should watch your programs and learn how to conduct an interview.
    I wish you good luck and a long life sir!
    I hope to have the opportunity to meet you when I visit Sri Lanka soon. Best regards!

  • @skyarchitec
    @skyarchitec 10 месяцев назад +2

    Excellent, තව ටිකක් තිබුනනන් කියලා හිතුනා.

  • @DylanW87
    @DylanW87 10 месяцев назад +6

    Mara genuine manussayek. Awankawama kaleta, sathunta adare minihek. Respect

  • @unlimitedgameszone
    @unlimitedgameszone 10 месяцев назад +1

    ලස්සනම වැඩසටහනක්.. දැනුමකුත් එකතුඋනා..

  • @webaru123
    @webaru123 10 месяцев назад +6

    සුනිල් මහත්තයා. අපි කිව්වෙත් වදුරු මහත්තයා කියලා තමයි. වන සතුන්ට අසීමිත ආදරය කරන පරිසරයත් සමඟ නිතර ගණුදෙනු කරපු සැබෑ මනුස්සයෙක්. දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා අපේ සුනිල් මහත්තයාට.🙏

  • @neelgaminignanaratna1517
    @neelgaminignanaratna1517 10 месяцев назад +2

    අපි හැමදාමත් කතා කරන්නේ උඩින් පල්ලෙන් ඇත්තෙන්ම ලොකු ගැටළුව විශ්ලේෂණයට ලක් වෙලා, එත් එතනින් ලංකාවේ වැඩේ ඉවරයි . මේක උපරිම ප්‍රතිථල ලබා ගන්නේ විදේශිකයන් සිංහරාජය කොතරම් පර්යේෂණ කරත් අපිට ලැබිලා තියෙන්නේ මොනවාද .බිබිලේ දොඩම් වගාවට වුනෙත් පරීක්ෂණයක් ද එහෙමයි . වැදගත් වැඩක් සන්නා. මේ ජනගත කිරිම .

  • @hemalkankanamge2778
    @hemalkankanamge2778 10 месяцев назад

    ❤ Superb..! Mr.Sunil what a great human being...

  • @suniltantirige7781
    @suniltantirige7781 10 месяцев назад +2

    What a lovely man, and what a lovely program. Thank you very much for this.

  • @Roshandezoysa
    @Roshandezoysa 10 месяцев назад

    Mr. Sunil excellent personality I wish you good health and encourage you to do more of this kind of programs

  • @wn4838
    @wn4838 10 месяцев назад

    හරි ප්‍රසන්න ආකර්ශනීය විලාශයක් තියෙන මහත්මයෙක්. 🎉😊

  • @mcsanath5959
    @mcsanath5959 10 месяцев назад

    කියන්න දෙයක් නැහැ සංවෙිදි මනුෂ්‍ය යෙක් බොහොම ස්තුති සන්නා.

  • @sachithmenuka6929
    @sachithmenuka6929 10 месяцев назад

    මේ වගේ මිනිස්සු ගෙන්න මෙන්න කතා කරනවනම් මිනිස්සු ❤

  • @Kaneekv
    @Kaneekv 10 месяцев назад

    ඇත්තටම ඒක පට්ට සාකච්ඡාවක් ❤
    සන්නස්ගල සර් ❤

  • @silentartsl384
    @silentartsl384 10 месяцев назад

    ඉවරවෙනකම් එක දිගට බලපු සුන්දර මනුස්සයෙක්ගෙ කතාබහක් , 🥺

  • @riswanshaheed
    @riswanshaheed 10 месяцев назад +2

    සුන්දර මිනිස්සු දෙන්නෙක්

  • @නදීමාල්ලියනගේ
    @නදීමාල්ලියනගේ 10 месяцев назад

    හරි සුන්දර මනුස්සයෙක් ❤

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 10 месяцев назад +1

    ආයේ මෙහෙම දකින්න ලැබුන එක සතුටක් සුනිල් අය්යා .

  • @dskothalawala6147
    @dskothalawala6147 9 месяцев назад

    Good subject congratulations sir

  • @TharinduRanganath
    @TharinduRanganath 10 месяцев назад +1

    ස්තූතී සුනිල් මහත්මා❤

  • @janithdilsahan4753
    @janithdilsahan4753 10 месяцев назад +3

    මරු පසුතලයක් 🤏❤

  • @SandeepJay11
    @SandeepJay11 10 месяцев назад +1

    This whole interview was just a little drop of his knowledge and experience. You can literally feel how sad he got when the interview was about to finish 😢

  • @AshanSameera1
    @AshanSameera1 10 месяцев назад +1

    සුන්දර මනුස්සයෙක් ❤

  • @salwasalwa8733
    @salwasalwa8733 10 месяцев назад +1

    පරිසරයට සහ සත්තුන්ට මොන තරම් සංවේදී කෙනෙක් ද අන්තිම ටික මගේ ඇස් වලට කදුලක් අවා

  • @hemantharandimal7176
    @hemantharandimal7176 10 месяцев назад +1

    මිනිස්සු ආදරය කරන දේවල් විතරයි මිනිස්සු රකින්නෙ❤

  • @neilperies8225
    @neilperies8225 10 месяцев назад +2

    Great program Sanna Sir 👍👍👍🙏

  • @KuwenisFather
    @KuwenisFather 10 месяцев назад +4

    මේ මහතාගෙන්,තවත් හොද විද්‍යාත්මක පැහැදිලි කිරීම් සහ අත් දැකීම් අහගන්ඩ තිබුනා,කොහෙද මූ පැනල පුකයි,හිකිල්ලයි,උගේ පම්පෝරියයි ගැන කියෝනව.

  • @smartchem171
    @smartchem171 10 месяцев назад

    Danna this is the best program you have ever done in your you tube career. Better learn a lot from this wonderful gentleman.

  • @luminiweerasinghe1062
    @luminiweerasinghe1062 10 месяцев назад

    Thank you 🎉🍀

  • @mewan7770
    @mewan7770 10 месяцев назад +5

    මට නුවර ක්ලාස් එකේ උඩ මන -රමනීය දර්ශනය එක්කල රිළා ජෝඩුව ඒ කළ දේ ගැන කියපුවා එක්කම මගේ මනසට ආවේ පාස්කු ප්‍රහාරයදා හෝටලයක් තුල අවසන් ගමන් ගිය දෙහිවළ ජෝඩුවේ කතාව..
    ඒ ඇයිද කියල හරියට තේරැම් ගංඩ බැරිවුනත් නිවාඩු දවසක තෝරාගත් හුදකළා වීම දෙදෙනාගේම කැමැත්ත වගේම ආරක්ශාව.පැත්තත් බලලා වුනත්...
    රිළවියන් 72 බලාන වැඩකල රිළවෙක් (රංචුවක්) හන්දා ආරස්සාව නැතිවෙලා කෙළවුනා නේද කියලා හිතෙනවා..
    ඒ වගේ හුදකලාවක් ඇති තැනක එක්වෙන්නේ තමුන්ට තමුන් ගේ අයිතියේ ගැටලුවක් ඇති හින්දා කියලා හිතෙන්නේ මට විතරද?

    • @viranjanaranathunga8181
      @viranjanaranathunga8181 10 месяцев назад

      දෙහිවල couple එක නුගේගොඩ tution class එහෙක ලමයි දෙන්නෙක් කියලා ආරංචි උනා. News එක ආරංචි උනාම class එක කලින් ඉවර කරලා. මුන් ගෙවල් වල යන්නෙ නැතුව රූම් ලැගලා😢. Rare photo එකක් දැක්කා cowgirl position එකෙන්ම නිරුවතින් දෙන්නම අවසන්ගමන් ගිහින්

  • @wildmark2023
    @wildmark2023 10 месяцев назад +2

    අපේ සුනිල් අයියා

  • @manamendra2
    @manamendra2 10 месяцев назад +1

    Nice Program, Snna,..!!

  • @damithajayarathne8009
    @damithajayarathne8009 10 месяцев назад

    Great 👍 proud of you as a national guide ❤

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 10 месяцев назад +1

    Thank you 🙏

  • @KavinduSappa
    @KavinduSappa 10 месяцев назад +7

    මරු මේකත් ..කම්මැලි නෑ

  • @ckule21
    @ckule21 10 месяцев назад +3

    ❤ඒක මරු

  • @dineshsampath6390
    @dineshsampath6390 10 месяцев назад +3

    එක මරු 👌

  • @ranjanaariyarathna
    @ranjanaariyarathna 10 месяцев назад

    My 💚 for this one...🥰

  • @dilinisandeepani3954
    @dilinisandeepani3954 10 месяцев назад +3

    ජය කෙහෙළිය 😂😂😂😂😂😂😂
    වටින මනුස්සයෙක්❤

  • @bandusilwa7967
    @bandusilwa7967 10 месяцев назад

    සන්නස්ගල මැතිදුනි ඔබට ජය පතමි බුදු සරණයි.

  • @lakmalbandara2034
    @lakmalbandara2034 10 месяцев назад +1

    Extra Special ❤ ගරම් මසාලා 🍃👽

  • @rathnayakamudiyanselagevij1295
    @rathnayakamudiyanselagevij1295 10 месяцев назад +1

    සාරවත් වැඩසටහනක් සතුටුයි...

  • @travelweekly07
    @travelweekly07 10 месяцев назад

    දිර්ගායුෂ ලැබේවා ..!

  • @tp883
    @tp883 10 месяцев назад

    Great person, very interesting discussion 👍

  • @kanthasenanayake2172
    @kanthasenanayake2172 10 месяцев назад +1

    Great Character.. Sunil sir

  • @nirmalpregeeth8712
    @nirmalpregeeth8712 10 месяцев назад

    good teacher

  • @athulabamunuarachchi28
    @athulabamunuarachchi28 10 месяцев назад +1

    Good programme

  • @yasithperera5954
    @yasithperera5954 10 месяцев назад +1

    Excellent interview and best video of all

  • @dinithprathapasingha4057
    @dinithprathapasingha4057 10 месяцев назад +1

    Keheliyage opayak hoyanna awith maru padmak igena gatte... 😍

  • @Podiekagedigitalliyuma
    @Podiekagedigitalliyuma 10 месяцев назад

    "මිනිස්සු ආදරය කරන දේවල් විතරයි රකින්නෙ.". ඇහැට කඳුලක් ඉනුවා වඳුරු මහත්‍තයා.

  • @pradeepkosala5786
    @pradeepkosala5786 10 месяцев назад +2

    කෙහෙල් ගහට කෙලිය, කෙහෙළියටත් කෙලියා, මල කෙලියයි.

  • @chathurangasanjaya1937
    @chathurangasanjaya1937 10 месяцев назад +2

    One of the best ❤❤❤❤

  • @kumarirodrigo6726
    @kumarirodrigo6726 10 месяцев назад +2

    Excellent

  • @sandasiriwimalweerasinghe7812
    @sandasiriwimalweerasinghe7812 10 месяцев назад

    Good job.🎉

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 10 месяцев назад +2

    හම්බන්තොට පැත්තේ හරක් පවුල හොදට හදුනගන්න පුළුවන් නෙ.ඒක නියමෙට කිව්වා ...😂😂😂😂

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri9471 10 месяцев назад +2

    Niyamai sir❤

  • @nalinda5
    @nalinda5 10 месяцев назад

    දෙසරයක් බැලුවා.

  • @rohansk1
    @rohansk1 10 месяцев назад

    ස්තූතියි. Ai මේ කාලකන්නි වචනෙ මේ වෙලාවේ මේ වැදගත් වැඩසටහන ට යොදා ගත්තේ. නොකියා අගවන්න හදන යමක්එහි තියෙනවද

  • @rawanasri3100
    @rawanasri3100 10 месяцев назад +1

    මේකේ හරි වචන ලෙස බණ්ඩාර නෙමෙයි බන්ධර්

  • @WeerappuligeRanaweera
    @WeerappuligeRanaweera 9 месяцев назад

    මේ විදියට හිතන්න පුළුවන් අය දැකීමත් සතුටුයි.

  • @claudwigan
    @claudwigan 10 месяцев назад

    Excellent interview, Sir, and a very good explanation about monkeys.

  • @jeshartstudio2467
    @jeshartstudio2467 10 месяцев назад +2

    Ammo Title eka :D :D

  • @lakmalkumara8187
    @lakmalkumara8187 10 месяцев назад +4

    අපෝ රිලවුන්ගෙන් මාර වදයක් තියෙන්නෙ.

  • @science5230
    @science5230 10 месяцев назад

    තව වැඩසටහනක් කරමු
    ❤❤❤

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara 10 месяцев назад

    වෙනස්ම කතාවක් ❤

  • @Cat-c2e
    @Cat-c2e 10 месяцев назад +5

    අනේ මහත්තයෝ පිං සිද්ද වෙයි මේ නුවර අපේ පැත්තෙ ඉන්න රිලව් ටික අල්ලල කැලේකට ගිහින් දාන්නකෝ

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 10 месяцев назад +1

    පාර්ලිමන්තුවත් ඉන්නවා වදුරු ස ටෙකක්. 😃

  • @smurai6085
    @smurai6085 10 месяцев назад

    තව වැඩසටහනක් කරත් දැනගන්න කරුණු ගොඩක් තියෙනවා වගේ.