සම් සම් ළිඳේ අභිරහස | The Mystery of Zam Zam well
HTML-код
- Опубликовано: 17 янв 2025
- සෑම අභිරහසක් පිටුපසම විද්‍යාවක් තිබෙනවා. නමුත් සමහර පුදුමසහගත දේවල් විද්‍යාවෙන් ඔබ්බට ගිය විට, හුදෙකලාවෙ වුවත් අපේ මොළය සෑම විටම ඒ පුදුමසහගත සංසිද්ධිය ගැන සිතමින් සිටිනවා. අපි දැන් බලන්න යන්නේ එවැනි සංසිද්ධියක් ගැන තමයි.
හරියට කඃබා මස්ජිදයේ ඉඳලා අඩි හැට හයක් නැගෙනහිර දෙසට වන්නට ළිඳක් තියෙනවා. මේ එක් ළිඳ තමයි මේ දක්වා මුළු ලෝකයම ආපසු හැරී බලන්නට සලසල තියෙන්නේ. මේ ළිඳේ ඒ තරම් මොනවද තියෙන්නේ කියලා හොයලා බලද්දී අදහගන්න බැරි දේවල් ගොඩක් ඒ තුළ මට හම්බවුනා.
මේ සම් සම් ළිඳ ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න. අපි කියපු දේට ඔබ කැමති නම් මෙම වීඩියෝවට ලයික් කරන්න. අපේ මේ චැනල් එක සබ්ස්කරයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ රසවත් වීඩියෝවෙන් අපි නැවතත් හමුවෙමු. මෙම වීඩියෝව මුලින්ම නිර්මාණය කරපු ටොප් 5 ඉන්ෆො තමිලන් නාලිකාවට ස්තුතියි. මේක සිංහලට හඬකැවීම් කළේ FRCS සුහද ඇරයුම විසින්.
අල් හම්දුලිල්ලා අල්ලා දෙවියන් ගේම පිහිටයි ස්තුතියි 🙏🙏💗
ඇත්තටම මෙි රටවල් වලට අල්ලා දෙවියන්ගෙ පිහිට උපරිමයෙන්ම තියෙනවා ...
නියම වැඩ සටහන තවත් අපිට බලන්න විඩියෝස් දාන්න ජය වේවා 🇱🇰
ruclips.net/video/bUjvNCTfzP4/видео.html&si=rcxqUNH9a901wlsU
ruclips.net/video/nlR8W4C72Co/видео.html&si=_OWm7XalWe2g0bqA
ruclips.net/video/Ht3mgE3ri60/видео.html&si=lZCfuQHUYdYwAwNA
මම අදත් zam zam වතුර බිව්වා 🤲
Jazakhallah khairan ❤
Yes මේක අල්ලාහ් දෙවිනේගේ gift එකක්❤
Guys kemathinam islam agama gena hoyala balanna danna kenekgen 😊
mashallaha 😢😢😢😢gift of wold❤
මාශා අල්ලාහ් අපේ ගෙදර තියෙන සම් සම් වතුර ට අව්රුදූ 15 ක් වයසයි මගේ මහත්තයා ගෙනාව මක්කමෙන් එම වතුර ට මගේ අම්මා ත් මක්කමට ගිහින් එනකොට ගෙනාපු වතුරත් තියෙනවා කිසිම වෙනසක් නැතුව අල්හම්දු ලිල්ලාහ් 🤲🤲🤲🤲🤲
ඇත්තටම ඒක ආස්චර්යයක් තමයි හොදවෙලාවට zam zam ඊද සෞදි අරාබියේ තියෙන්නේ ලංකාවේ තිබුනාම්නම් මෙහේ ඉන කාලකන්නී ඒකත් චිනඅ විකුණාවි
😅😅
සිරා මේ වෙනකොටත් බිලියන ගානකට බදු දීල ඇති චීනෙට
අල්හම්දුලිල්ලාහ ඔව් මේ කලා දෙවියන්ගෙන් තෑග්ගක් තමයි දෙවියන්ගේ කරුණාව දයාව හින්දා එම ළිඳේ වතුර නැති වෙන්නේ නැහැ දෙවියන්ගෙ හාස්කමට තමයි හැමදේම වෙන්නේ ඔයාට දෙවියන්ගෙන් තව තව දේවල් දැන ගන්ඩ දෙවියන්ගෙ කරුණාව දයාව ලැබේවි දෙවියොම ආරක්ෂා කරයි දෙවි පිහිටයි
ස්වාභාවධර්මයේ අපූරු නිර්මාණයක්
Allah ge අපූරු නිර්මාණයක්
Quality content ❤
මම ආසාවෙන් හිටියා අද මම බිවුවා
Eka kohomada ithin? Mineral water wagey neda
Oya sinhalada
👍👍👍
Allhamdhulillha deweyanga haskam
❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
Alhamdulillah❤
මෙය බයිබලයේද සදහන්ව ඇත.
කොහොම වුණත් මේක මුස්ලිම්වරුන්ට අයිති. ඒකට හේතුව නබි (දේව දූත)ඉබ්රාහිම්(ඒබ්‍රහම්) ඔහුගේ දරුවා වන දේව දූත ඉස්මායිල් හා ඉබ්රාහිම් දේව දූතයාගේ බිරිඳ වන හාජර් ව දෙවියන්ගේ කැමැත්ත අනුව ජනශුන්‍ය මක්කමේ තනි කර ගියා.
මෙලොව ඇති සියලුම දේවල් ලැබෙන්නේ කෙරෙන්නේ අල්ලාහ් ගේ කැමැත්ත පරිදි විතරමයි . මෙයත් අල්ලාහ් ගේ අදහාගත නොහැකි ඉතා විශිෂ්ට විස්මිත මැවීමක්.
Siyalu prashna walata uththara thibena islaam dharmaya manushshayage oluwen nirmaanaya karapu ekak nowe wishwaya mawaa paalanaya karana Allah dhewiyange maga penweemak Abraham as, moses,as jess as muhammadh s ethulu siyalu dhenaama dhewiyan wahansege paniwida karuwanya (dhewa dhuthayanya) 124000 dhewa dhuthayan peminiyaaya awasaana paniwidakaru wana (muhammadh nabi thuma anaatha dhuppath kenaki kalpana karanna jayagani
🤍🙏Alhamdulillah🙏🤍
Allahge malaika warayeku wana "Jabreal" wisin sedu ekama linda "zam zam"
Oka sinhala aya biwwoth mokakda wenne
කිසිම අවුලක් නෑ..
මේ විඩියෝ බලද්දී මට මතක් උනේ ජාතක කතාවක් වන්නුපත්තක ජාතක කතාව නිරුදක කතරක අතරමන් වී වතුර සොයා ගත් ව්දිය මම හරි ම ආසාවෙන් zam zam වතුර බොන්නේ
මැවුම්කාර දෙවියන් විශ්වාස නොකරන උන් ස්වාභාවය කියලා ධර්මයක් ගැන කියනවා😂
මාශා අල්ලාහ් අපේ ගෙදර තියෙන සම් සම් වතුර ට අව්රුදූ 15 ක් වයසයි මගේ මහත්තයා ගෙනාව මක්කමෙන් එම වතුර ට මගේ අම්මා ත් මක්කමට ගිහින් එනකොට ගෙනාපු වතුරත් තියෙනවා කිසිම වෙනසක් නැතුව අල්හම්දු ලිල්ලාහ් 🤲🤲🤲🤲🤲
❤❤❤❤❤
❤❤❤❤❤❤❤